Maharu TV
Maharu TV
  • 103
  • 3 538 502
අම්මගෙයි තාත්තාගෙයි හුස්ම ගියේ අමල් අයියා ළඟ දි| Mervin Perera |#maharutv| #interview #2024
#news
#MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #kdkdharmawardana #sandamidulataenawa #menagaraya #amalperera #nadeemalperera #sohanperera #ranmeevitha #katharakathaniwi #nilupulyuwale #pabasararanpabalu #obadedunna #adareranbingunnasu #masanasa #ranmivithapurawa #landaklandak
มุมมอง: 19 047

วีดีโอ

මට අවු:11 දි තාත්තා අපෙන් ගොඩක් ඈත් වුණා | KDK |#maharutv| #interview #2024
มุมมอง 5Kวันที่ผ่านมา
#news #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #kdkdharmawardana #kdk #kdkdarmawardene #kumariyakapasalamba #deadarawilikun #miltonmallawarachchi #agesinahawathahanam #mahawessakaperanimithi #kabayairila #wdamaradewa
හෙට තමයි තීරණාත්මක දවස කියලා කිවුවා | Amarasiri Kalansuriya| Madhumathi MAHARU TV #interview #2024
มุมมอง 27K14 วันที่ผ่านมา
#news #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #amarasirikalansooriya #apeksha #sandathaniwela #parithyagaya #lahirupayala
අම්මට දුන්න ලේන්සුවෙ මල් මැහුවෙ තාත්තා. | Jude de soysa|MAHARU TV #interview #2024
มุมมอง 7K21 วันที่ผ่านมา
#MharuTV #interview #entertainment #trending #news #ralexransinghe #ClaudeDeSoysa #singer #trending #entertainment #clauddesoysa #judedesoysa #magepaleanduranasanna #gambadalalani #hinchipinchhawa #kotuwatichchapunchisarama #sinhalabaila #bailasongs
මළ ගෙදරක යනවා කියලා මඟුල් ගෙයක් ගත්තා | Tony Ranasinghe | MAHARU TV #interview #2024 #newepisode
มุมมอง 81Kหลายเดือนก่อน
#MharuTV #interview #entertainment #trending #news #tonyranasinghe #duhulumalak #bondameedumkandurelle #rankendenbanda #ahasinpolowata #ralexransinghe
කළුවරේ පේළියට එන ඉබ්බන්ගෙ පිටේ ඉටිපන්දම් ගැහුවා | Sumana jayathilaka | MAHARU TV #interview #2024
มุมมอง 6Kหลายเดือนก่อน
ප්‍රවීණ සන්නිවේදිකා සුමනා ජයතිලක #MharuTV #interview #entertainment #trending #news #sumanajayathilaka
මගේ මුල් ම පොතේ කවරෙට හිටියෙ බිරිඳ. එයාට අද කතා කරන්න බැහැ... #MAHARUTV #interview #entertainment
มุมมอง 19Kหลายเดือนก่อน
කෝට්ටේ පෙරහර බලද් දි මම කියලා රැවටිලා එයාගෙ අයියා මගේ යාළුවට ගැහුවා. #MharuTV #interview #entertainment #trending #news #EdwardMallawaarachchi
"හැමෝගෙම පින්තූර ගත්ත මට එක් කෙනෙක් මිස් වුණා" Dayan Witharana | MAHARU TV
มุมมอง 5Kหลายเดือนก่อน
"දයාන් නිසා මානෙල් ආයෙමත් මා ළඟ ඉන්නවා කියලා හෙන්රි ජයසේනයන් කවියකින්ම කිව්වා" Dayan Witharana | MAHARU TV
බෙග් මාස්ටර්ට කලිසමේ බෙල්ට් එක වෙනුවට ලණුවක් දා ගෙන සින්දු කියන්න වුණේ ඇයි ? Moina Begum | MAHARU TV
มุมมอง 139Kหลายเดือนก่อน
මේ නම් ලංකාවෙ හඬක් නෙවෙයි කියලා පාකිස්තාන ජනාධ්පති ෂියා උල් හක් කිව්වා Moina Begum | MAHARU TV
එච් එම් ජයවර්ධන තනියම හිනා වෙවී එන්නෙ ඇයි කියලා දැනගන්න Rohana Siriwardhane | MAHARU TV
มุมมอง 2K2 หลายเดือนก่อน
එච් එම් ජයවර්ධන තනියම හිනා වෙවී එන්නෙ ඇයි කියලා දැනගන්න Rohana Siriwardhane | MAHARU TV
"අමරදේවයන්ගෙ ගී කියන්න එපා කියලා මම මගේ Husband ආරියසිංහට කීවා" Darshani Chandrasena | MAHARU TV
มุมมอง 11K2 หลายเดือนก่อน
"අමරදේවයන්ගෙ ගී කියන්න එපා කියලා මම මගේ Husband ආරියසිංහට කීවා" Darshani Chandrasena | MAHARU TV
නන්දා මාලනිය නිසා කිරලා වන්නමෙන් මැනලා සුනිල්ට දුන්න සින්දුව Wasantha Kumara Kobawaka | MAHARU TV
มุมมอง 2.8K2 หลายเดือนก่อน
නන්දා මාලනිය නිසා කිරලා වන්නමෙන් මැනලා සුනිල්ට දුන්න සින්දුව Wasantha Kumara Kobawaka | MAHARU TV
"ගායකයගෙ නම කියලා පස්සෙන් පස්සට යන්න කිව්වා" | Dharmasri Wickramasinghe | MAHARU TV
มุมมอง 35K2 หลายเดือนก่อน
"ගායකයගෙ නම කියලා පස්සෙන් පස්සට යන්න කිව්වා" | Dharmasri Wickramasinghe | MAHARU TV
අවුරුදු 70දී අම්මා මා වෙනුවෙන් මහා Sacrifice එකක් කෙරුවා | Kaushalya Fernando | MAHARU TV
มุมมอง 29K3 หลายเดือนก่อน
අවුරුදු 70දී අම්මා මා වෙනුවෙන් මහා Sacrifice එකක් කෙරුවා | Kaushalya Fernando | MAHARU TV
"තාත්තා මල් තුනක් ඉල්ලපු ඒ රෑ ගහේ පිපුණෙ හරියටම මල් තුනක් විතරයි" | Subhanie Amaradeva | MAHARU TV
มุมมอง 52K3 หลายเดือนก่อน
"තාත්තා මල් තුනක් ඉල්ලපු ඒ රෑ ගහේ පිපුණෙ හරියටම මල් තුනක් විතරයි" | Subhanie Amaradeva | MAHARU TV
ආචාර්ය රෝහණ වීරසිංහගේ You Tube චැනලයේ වැඩි ම Views ඇති ගීතයේ රචකයා | Kularatne Ariyawansa| MAHARU TV
มุมมอง 16K3 หลายเดือนก่อน
ආචාර්ය රෝහණ වීරසිංහගේ You Tube චැනලයේ වැඩි ම Views ඇති ගීතයේ රචකයා | Kularatne Ariyawansa| MAHARU TV
මේ මැයි ගහ යටට "Music" එකෙන්"වැස්සෙ මුල් සින්දුවෙ විතරයිලු | Melroy Dharmaratne | MAHARU TV
มุมมอง 9K3 หลายเดือนก่อน
මේ මැයි ගහ යටට "Music" එකෙන්"වැස්සෙ මුල් සින්දුවෙ විතරයිලු | Melroy Dharmaratne | MAHARU TV
"මගේ හදවතේ සිදුරක් බව දැනගෙනත් එතුමා මාව බැන්දා" Bandula Harishchandra | MAHARU TV
มุมมอง 16K4 หลายเดือนก่อน
"මගේ හදවතේ සිදුරක් බව දැනගෙනත් එතුමා මාව බැන්දා" Bandula Harishchandra | MAHARU TV
"කැමති වුණාම සුදු මැණිකේ කියලා.එන්න බැරි වුණාම කිම ද නාවේ ලිව්වා.||Sheela Wijewardena||MAHARU TY
มุมมอง 62K4 หลายเดือนก่อน
"කැමති වුණාම සුදු මැණිකේ කියලා.එන්න බැරි වුණාම කිම ද නාවේ ලිව්වා.||Sheela Wijewardena||MAHARU TY
චාලි චැප්ලින්ටවත් හිට්ලර්ටවත් නැති ලංකාවෙ මුහුණ කාගෙ ද...?Pushpananda Ekanayake|Priyantha Kodippili
มุมมอง 6944 หลายเดือนก่อน
චාලි චැප්ලින්ටවත් හිට්ලර්ටවත් නැති ලංකාවෙ මුහුණ කාගෙ ද...?Pushpananda Ekanayake|Priyantha Kodippili
ලංකාවෙ මුල් ම එක. ලෝකෙත් මුල් ම එක වගේ .||Pushpananda Ekanayake||Priyantha Kodippili ||MAHARU TV
มุมมอง 1944 หลายเดือนก่อน
ලංකාවෙ මුල් ම එක. ලෝකෙත් මුල් ම එක වගේ .||Pushpananda Ekanayake||Priyantha Kodippili ||MAHARU TV
අම්මාගෙ දේහය අරන් යද්දි සාමා චිත්‍රපටියේ වගේම මගේ සින්දුව ඇහුණා||Devananda Waidyasekara||MAHARU TV
มุมมอง 9K4 หลายเดือนก่อน
අම්මාගෙ දේහය අරන් යද්දි සාමා චිත්‍රපටියේ වගේම මගේ සින්දුව ඇහුණා||Devananda Waidyasekara||MAHARU TV
මල්ලි ලේ දුන්න යාළුවගෙ අය ම මල්ලිගෙ දත් කැඩෙනකම් ගැහුවා.||Rupa Kumarathunga||MAHARU TV
มุมมอง 223K4 หลายเดือนก่อน
මල්ලි ලේ දුන්න යාළුවගෙ අය ම මල්ලිගෙ දත් කැඩෙනකම් ගැහුවා.||Rupa Kumarathunga||MAHARU TV
"අදටත් පැය 24 පුරා මම තාත්තාට පහනක් දල්වනවා"||Thanuja Fonseka Abeynayaka||Maharu tv
มุมมอง 50K5 หลายเดือนก่อน
"අදටත් පැය 24 පුරා මම තාත්තාට පහනක් දල්වනවා"||Thanuja Fonseka Abeynayaka||Maharu tv
"වික්ටර් එන පාට් එක මට තේරුණා"||Amitha Wedisinghe||MAHARU TV
มุมมอง 56K5 หลายเดือนก่อน
"වික්ටර් එන පාට් එක මට තේරුණා"||Amitha Wedisinghe||MAHARU TV
"මඳ සීත නළ රැල්ල මුලින් ම කිව්වෙ මම|| "Sarath Sandanayake||MAHARUTV
มุมมอง 20K5 หลายเดือนก่อน
"මඳ සීත නළ රැල්ල මුලින් ම කිව්වෙ මම|| "Sarath Sandanayake||MAHARUTV
"ඔහු තාමත් ජේසුගෙ රූපෙයි අක්කගෙ රූපෙයි එකට තියලා වඳිනවා"|Sandhya Bulathsinhala|MAHARU TV
มุมมอง 110K5 หลายเดือนก่อน
"ඔහු තාමත් ජේසුගෙ රූපෙයි අක්කගෙ රූපෙයි එකට තියලා වඳිනවා"|Sandhya Bulathsinhala|MAHARU TV
මුලින්ම ඌ මට ගැහුවෙ මට ඌ ගැහුවෙ බස් එකක් ඇතුළෙ දි.│Vinoda Samaya│MAHARU TV
มุมมอง 65K6 หลายเดือนก่อน
මුලින්ම ඌ මට ගැහුවෙ මට ඌ ගැහුවෙ බස් එකක් ඇතුළෙ දි.│Vinoda Samaya│MAHARU TV
ඒ වේදනාව නොවෙන්න එයා තව කාලයක් ඉන්නවා│Kalyani Perera│MAHARU TV
มุมมอง 113K6 หลายเดือนก่อน
ඒ වේදනාව නොවෙන්න එයා තව කාලයක් ඉන්නවා│Kalyani Perera│MAHARU TV
"ඒ උමතු මනුස්සයා ඉපදී ලොවේ කිය කිය උපාලිගෙ හර්ස් එක වටේ ගියා"│Shrimathi Dhanawalawithana│MAHARU TV
มุมมอง 14K6 หลายเดือนก่อน
"ඒ උමතු මනුස්සයා ඉපදී ලොවේ කිය කිය උපාලිගෙ හර්ස් එක වටේ ගියා"│Shrimathi Dhanawalawithana│MAHARU TV

ความคิดเห็น

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 11 ชั่วโมงที่ผ่านมา

    මාරම ආස නලුවෙක්. ඒ හැම film එකක් වගේ අපු බැලුවා.❤️❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 11 ชั่วโมงที่ผ่านมา

    ආස ගායකයෙක්.❤❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉

  • @user-wj3jv2sj1g
    @user-wj3jv2sj1g 15 ชั่วโมงที่ผ่านมา

    රත්තරන් විජය කුමාරතුංග... සදා අමරණීයි...

  • @helanfernando4263
    @helanfernando4263 16 ชั่วโมงที่ผ่านมา

    Priyankara perera oya family eke kiyalai mama hithuwe.

  • @sriyanilokugalappaththi9996
    @sriyanilokugalappaththi9996 วันที่ผ่านมา

    Tony puduma lassanai

  • @himaliwasundara9098
    @himaliwasundara9098 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386 วันที่ผ่านมา

    God bless , all your family

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 วันที่ผ่านมา

    මමත් ආසම ගායකයෙක් මර්වින් මහත්මා ඔබට නිවන්සුව අත්වේවා

  • @shadydudu9431
    @shadydudu9431 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @priyankaathauda9248
    @priyankaathauda9248 วันที่ผ่านมา

    ඹබතුමියට ෙතරැවන් සරනයි🙏දිර්ඝායුෂ🙏

  • @suchisuba5128
    @suchisuba5128 2 วันที่ผ่านมา

    හොරන හිටියෙ අපි පොඩි කාලෙ මෙතුමිය

  • @user-ys8nh2wz2q
    @user-ys8nh2wz2q 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 2 วันที่ผ่านมา

    👍🙏❤️

  • @priyangarkk481
    @priyangarkk481 2 วันที่ผ่านมา

    ❤ ❤ ❤

  • @georgevinitia1502
    @georgevinitia1502 2 วันที่ผ่านมา

    🙏💐💐❤⭐❤💐💐🙏

  • @wijesiriranasingheliyanaarachc
    @wijesiriranasingheliyanaarachc 3 วันที่ผ่านมา

    putetathagesma.kalinayanmammadannwa uvamana nammatakkRadennam

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 3 วันที่ผ่านมา

    God bless all you

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 วันที่ผ่านมา

    ❤❤

  • @shanisilva6389
    @shanisilva6389 3 วันที่ผ่านมา

    God bless, this family

  • @gaminikumara25
    @gaminikumara25 3 วันที่ผ่านมา

    Ai metharam kalayak me geetha oyala nokiuwe ,oya kalakaruwage sindu tika wena eun unge wage kiyanakota thamai

  • @nayanthara3277
    @nayanthara3277 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6m 3 วันที่ผ่านมา

    Dawasak ape car.eka.etumage ge issaharadi newatuna api ge atulata Aragena hodata salakuwaBas kenek genalla kareka Hadala dunna

  • @preethiperera7840
    @preethiperera7840 3 วันที่ผ่านมา

    කැලණියේ දර්මාලෝක විදුහලේ හිටපු හොදම අපේ හොදම ගුරුවරයෙක් ඔබ‍ට නිවන්සුව සර්

  • @thilinamallawaarachchi4847
    @thilinamallawaarachchi4847 3 วันที่ผ่านมา

    th-cam.com/video/Im83QT4CtF4/w-d-xo.htmlsi=xlolLAD4dRU__JOj this is my favorite hymn ❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 วันที่ผ่านมา

    ස්තූතියි Mervin Pererea මැතිතුමනි අපිව ගීතයෙන්, සංගීතයෙන් අපිව සැනසු වාට. ඔබතුමාට උතුම් නිවන් සුව පතමි. 🙏🙏🙏

  • @amilthennakoon7384
    @amilthennakoon7384 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 3 วันที่ผ่านมา

    Jasu pihitqi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DipaPranandu
    @DipaPranandu 3 วันที่ผ่านมา

    Ape sir.....

  • @DJ-bm9gd
    @DJ-bm9gd 3 วันที่ผ่านมา

    Respectable father. ❤

  • @kajiniamanda3631
    @kajiniamanda3631 3 วันที่ผ่านมา

    ♥️♥️♥️

  • @manomahindasiri1174
    @manomahindasiri1174 3 วันที่ผ่านมา

    I live in Ja ela and I met him three times in different places. I never met him before, but to my amazement he stopped what he was doing and he spoke to me and the amazing thing is that he call me madam. He said that he came to Nivasipura Ja-Ela to see the child who is working for Sri Lankan. Your mum was also there. He was so friendly all those times. He was one of my favourite actors.may be he sensed it. He was such a gentleman and a humanitarian. I usually watch his interviews and I knew all the things you said in this interview. I also contacted to Kandy. I wish I could see you one day.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 3 วันที่ผ่านมา

      ❤️

    • @madumathysedara4632
      @madumathysedara4632 วันที่ผ่านมา

      Hope we will meet up someday 🙏 thanks for the kind , appreciative words.💖.actually my sister and parents lived together in Ja Ela .

    • @manomahindasiri1174
      @manomahindasiri1174 วันที่ผ่านมา

      @@madumathysedara4632 like father like daughter. You are a very modest person. Thanks for replying and anxiously waiting to meet up with you. Have a nice evening.

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 4 วันที่ผ่านมา

    අවංක ,නිහතමානී ,දක්ෂ ප්‍රබුද්ධ කලාකරුවෙක්

  • @therock2552
    @therock2552 4 วันที่ผ่านมา

    කතා දෙකක් නෑ ලංකාවට විහිලුව කලාවක් කරේ මේ තුන්දෙනා❤

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 4 วันที่ผ่านมา

    එයා හරීම ලස්සනයි .සිංදු කියනවාටත් වඩා ලස්සනයි,බොහොම කාලයකින් පසු ඇය පිලිබදව දැනගන්නට ලැබීම සතුටට කරුණක් . දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට.!!

  • @rajinifonseka2075
    @rajinifonseka2075 6 วันที่ผ่านมา

    අනේ කේ ඩී කේ ඉස්සර මම හරිම ආස නිවේදකයෙක්.අන්තිමට හරියට කලකිරිලා හිටියා කියලා දැනගන්න ලැබුනා.ඒවගේම හරිම හැන්සම්.ලස්සන සින්දු ලිව්වා. දුවව දැකීමත් සතුටක්.❤

    • @maharutv7344
      @maharutv7344 6 วันที่ผ่านมา

    • @rajinifonseka2075
      @rajinifonseka2075 6 วันที่ผ่านมา

      හරිම දක්ශයි උගත්.හොද දැනුමක් තිබුනා. කටහඩ හරිම ආක්‍ර්ශනීයයි. දැන් ඉන්න මාද්‍ය වේදින් කවුද කියලා හිතෙනවා.❤

  • @cyberzone8616
    @cyberzone8616 6 วันที่ผ่านมา

    අගෙයි.❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 7 วันที่ผ่านมา

    Harima goshakaarii.wena nidahas thanak thibune nadda..?? Rasavindanayata harima bhadaawak...Aparade..

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤ Amaraniya minisun sadaa wasanaawan..❤❤❤❤

  • @Utmostneck_123
    @Utmostneck_123 8 วันที่ผ่านมา

    1967 තමයි මගේ තාත්තත් ගුවන් විදුලියේ වැඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට තාත්තට වයස අවුරැදු 19 යි. අවුරැදු 34 ක් වැඩ කලා. දැන් තාත්තට වයස 76ක්. තාත්තට අමතක කරන්න බැරි තැන ගුවන් විදුලිය. පොඩි කාලේ මාවත් එක්කගෙන යනවා. ලමා වැඩසටහන් වලට. තාත්තා කියනවා. කේ.ඩි.කේ ධර්මවර්ධන මහතා හරිම නිහතමානි මනුස්සයෙක් කියලා ඒ වගේම හරි දක්ෂ කෙනෙක් කියලා.

  • @kajiniamanda3631
    @kajiniamanda3631 8 วันที่ผ่านมา

    අද එතුමා ගේ උපන් දිනය. නිදුක් නිරෝගී සුව සුබ උපන් දිනයක් වේවා ! දීර්ඝායූ වේවා...! ❤️🙏

  • @muhammedsafwan2291
    @muhammedsafwan2291 8 วันที่ผ่านมา

    ❤❤❤ nice speech about thaththi ❤❤❤ and thank you Kajini to reveal this story to the world 🫡🫡

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 วันที่ผ่านมา

      Thank you so much for your lovely comment ♥️

  • @samanthavidanage2193
    @samanthavidanage2193 8 วันที่ผ่านมา

    Obathumaata niduk neerogi suwa ! Thunuruwan saranai ❤ ❤ ❤ obathumaata

  • @lakmalmeegasthenna9259
    @lakmalmeegasthenna9259 9 วันที่ผ่านมา

    Great product of dharmaraja college kandy

  • @AraliyaMal
    @AraliyaMal 9 วันที่ผ่านมา

    මදුමති දුව ඔයා හරිම ලස්සනයි එ දවස්වල බොනික්කෙක් වගෙ

  • @AraliyaMal
    @AraliyaMal 9 วันที่ผ่านมา

    මඩුමති දුවේ ඔයාවත් අයියාවත් පෙර පසලට ඇතුල් ක්ලේ sister vilfd මම ඔයා ගේ තාත්ති සප්පුවේ වැඩ ක්ලා (මැහුම්) මම good sherphed convent එකෙ බොඩ් වෙලා Myinn te වැඩට අවේ සතුටුයි දුවේ ඔබ ගැන 👍

  • @nayanthara3277
    @nayanthara3277 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 9 วันที่ผ่านมา

    ඔහුගේ අපුරුතම ගීතය කුමරියක පා සලඹ සැලුනා ගීතය වෙන්න ඕන.

  • @kajiniamanda3631
    @kajiniamanda3631 9 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 9 วันที่ผ่านมา

    KDK.... a legend...