"ගායකයගෙ නම කියලා පස්සෙන් පස්සට යන්න කිව්වා" | Dharmasri Wickramasinghe | MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @UserPhone-m3y
    @UserPhone-m3y 5 หลายเดือนก่อน +8

    මම ආසම කරන හඩ ඔබ තුමන්ට දිිර්ගායු බොහෝ වෙිවා උරේෂා. වැනි ගෟරවණිය දියනියක් ගායන තලයට දායාද කරපු ඔබ දෙපලට බොහෝමත්ම පින් ඇය රටට සමිපතක් බුදුසරණයි ඔබට

  • @anomagamage4992
    @anomagamage4992 5 หลายเดือนก่อน +16

    හරිම ආසා කළ නිවේදකයෙක් නිදුක් වේවා!!! නීරෝගී වේවා !!!

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 5 หลายเดือนก่อน +15

    අපේ කාලයේ අපි ආදරය කල කටහඩක්. 🌹🌻 අපිව ආයෙත් අපේ ලස්සන අතීතයට එක්කන් ගියා ඔබතුමා අද . 🥰🌈ඔබට නිරෝගි සුවත්🪷 දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනව.🙏🏻🪷🌻🇺🇸

  • @shitashit5523
    @shitashit5523 5 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ කටහඩ ඇසිම අතිතයට ගියා හරිම සතුටුයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා 🙏 ❤️🌷

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 5 หลายเดือนก่อน +37

    ධර්ම ශ්‍රි වික්‍රමසිංහ,ආරියදාස පීරිස්,ජයන්ත පීරිස් ,ආරියසිරි විතාගේ,ලලිත් එස් මෛත්‍රිපාල කුසුම් පීරිස් .ඒදවස්වල සුපිරි තමයි.

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 5 หลายเดือนก่อน +7

    චන්ද්‍රා වයමන්,ගැමුණු විජේසූරිය මහතාත් අපේ හදවත් වල රැදී තියෙන හඩවල්.මෙතුමා ගේ ඔව්,නෑ,බැහැ වැඩ සටහන ඒ කාලේ අපි ඉතාමත් ආසාවෙන් ඇහැව්වා .ඔබතුමාට චිරත් කාලයක් ආයු බොහෝ වේවා .නිදුක් නිරෝගීසුව නිරතුරුවම ලැබේවා .තෙරුවන් සරණයි UK අපි

  • @nimalibandaranayake7902
    @nimalibandaranayake7902 5 หลายเดือนก่อน +14

    අදටත් ඒ කටහඩමයි , පැහැදිලියි , තරුණයි ඒ කටහඩ ❤️

  • @JayaKandy
    @JayaKandy 5 หลายเดือนก่อน +15

    මාගේ හිත ගියා 1980/1990 කාලයට, හරිම සන්තෝසයි, කටහඩ සහ වැඩසටහ නහට 👍🏿

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 5 หลายเดือนก่อน +1

    අපි කුඩා කාලේ සෙනසුරාදා සහ ඉරිදා දවස් එනකල් හරිම ආසාවෙන් බලන් ඉන්නේ මෙතුමන්ලා ඉදිරිපත් කරන වැඩ සටහන් අහන්න. හරිම ආසයි මේ අයව හැබැහින් දකින්න. මොකද ඒ කාලේ ලංකාවට රූපවාහිනී ඇවිත් නෑ. ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +11

    දීර්ඝයුසම ලැබේවා ඔබතුමාට බුදු සරණයි

  • @jayathnandana7955
    @jayathnandana7955 5 หลายเดือนก่อน +9

    ඔබ අප ආදරය කලනිවෙදකයෙක් බොහොකාලයකට පසුව ඔබ සෙනසුරාද වෙළඳ සේවයේ කරන PROGRAMME එක ලස්සනයි ඔබට ජය ශ්‍රී (මම ධර්මශ්‍රි )

  • @NandaDharmalatha
    @NandaDharmalatha 5 หลายเดือนก่อน +10

    ඔබ තුමාට මතකද 99 වසරේ ඩෙන්ටි රස පැන වැඩ සටහනේ දී තාත්තගෙ සපත්තු දෙක සාලෙ මැද්දේ නටනවා කියලා දරුවෙක් කවියක් කිවිවා. ඔබ හරිමලස්සනට දරුවන් හැසිරවීම කලා. ඔබට නිදුක් නිරෝගී සුවය පතමු.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 5 หลายเดือนก่อน +3

    දැකීමත් සතුටක් .මෙතුම දෙමටගොඩ ගෙදරකට එනව1985 විතර වගෙ සමහර දිනවල මම පාරෙ ඉදල බලාගෙන ඉන්නව කටහඩ වගෙම ඉතාම කඩවසම් තරුණයෙක් ඒ කාලෙ.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +4

    ඒකාලෙ සිටම අපේ රටේ දක්ෂයන් ට වලකැපුව සමහර ඊර්ෂ්‍යා කාරයන්.
    ධර්ම ශ්‍රී මහත්මයා ඒ සියල්ල ජයගත්ත.
    කේ ඩී කේ ධර්ම වර්ධන මහත්මයා ත් මා ඉතාම ආශාකරන නිවේදකයෙක්.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 5 หลายเดือนก่อน +16

    මේ අය කොච්චර අමාරුවෙන්ද මේ තැන්වලට ඇවිත් තියෙන්නෙ.
    ඒකට දැන් ඉන්න නිවේදක,නිවේදිකාවො බලන්න ඕන.
    මුකරි කටක් තිබුන පලියට මේ වගේ දක්ෂ වෙන්න බැහැ.
    දැන් සමහර නිවේදක,නිවේදිකාවො කතා කරන විදිය දැක්කම අප්පිරියයි.කැතයි.කරන වැඩසටහන එපා වෙනව බලන්න.
    අනික බැලුවොත් කාගෙ හරි ඕපදූප තමයි වැඩසටහන් කියල ඉදිරිපත් කරන්නෙ.
    මේ තමයි උතුම් නිවේදකයො.
    අද කතා කලත් ඒ හඬට බොහෝ දෙනා ආදරය කරනවා.
    ඔබතුමා දැකීමත් සතුටක්....
    දීර්ඝායු වේවා .......!

  • @rupasiriperera5526
    @rupasiriperera5526 5 หลายเดือนก่อน +11

    ධර්‍ම ශ්‍රී! ජය ශ්‍රී! දිගා සිරී!! වැඩ සටහනට ජයශ්‍රී!!!

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 5 หลายเดือนก่อน +3

    මාත් ධර්ම ශ්‍රී මහත්මයාගේ අතින් රිදී බන්දේසියක් තෑග්ගක් වශයෙන් ලබාගෙන තාමත් එය ප්‍රවේශමින් තබාගෙන සිටිමි.ඔබගේ ප්‍රතිභාපූර්ණ කටහඬ කවදත් අගයන අතර ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.🙏

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 5 หลายเดือนก่อน +2

    ආදරණීයම ආදරණීයම චරිතයක්.❤❤. ඔබ තුමාට දීර්ඝායුස පතනව. එදාවගේමයි ඒ හඬ. තෙරුවන් සරණයි.❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 5 หลายเดือนก่อน +8

    ඔබ තුමා දැන් වැඩ කරන ගුවන් විදුලි time එකයි සේවයයි කියන්න, හරිම අසයි අහන්න 👍🏿

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 5 หลายเดือนก่อน +2

    ඒ දවස්වල ඒ කටහඩ, හරිම ලස්සනයි!🙏👍❤️

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 5 หลายเดือนก่อน +1

    Obatumantat hemotamat teruvan saranai obatumanla vage pravina saha itama vatina aurin guvan viduli sevayehi katautu karamin apage hadavat tula nomekunu sihivatana tavat tibeda nidukma nirogigi suvaya lebeva obatumanta 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaWickramage
    @SriyaWickramage 5 หลายเดือนก่อน +3

    Mul ugaye sitama dayabarathwayen ithamath priya karana katahadak himi obathumata Deerghau wewaaaaaa.
    Theruwansaransi.

  • @MangalaHennayake
    @MangalaHennayake 5 หลายเดือนก่อน +1

    ඔබේ කටහඩ එදා වගේමයි රේඩියෝවෙ විතරක් නෙමේ ,I.t.n t v එකේ ඩේන්ටී රසපැන පොඩි කාලේ හරීම ආසාවෙන් බැලුවේ

  • @MaanaVee
    @MaanaVee 5 หลายเดือนก่อน +1

    අනේ සර්..ඔබතුමගේත් ඔබේ බිරිඳගෙත් උරේෂා නංගිගේත් නිහතමානීකම කරුණාවන්තකම අමතක වෙලා නෑ.

  • @asokaperera9250
    @asokaperera9250 5 หลายเดือนก่อน +1

    Adarei Darma sri Ayye mama obe hetapayana thru eke sing kala sarath nandasiri vi danage matara❤ deergau we'va

  • @preethishirani9664
    @preethishirani9664 5 หลายเดือนก่อน +4

    Ammo me handa apawa godak pinavu handak.kusm peries daya de alwis prema keerthi de alwis harima adaraneeya charitha.e vagema honda gee pada rachakayan.jesu pihitai obatath viyovu depalatath.

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 5 หลายเดือนก่อน +1

    මමත් ඔබ තුමාගෙ හඩට ආදරණීය යි❤දිගාසිරි පතමි

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 5 หลายเดือนก่อน +1

    හරියට හරි සැග විලා හිට් චරිත මේ කාලෙ මම මේ කලා පව්ල දන්නවා නිහතමානි අය මිසිස් ධර්මසිරි කො

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน +6

    චිරං ජයතු...💯🙏🌹💕

  • @anuraamithodana5599
    @anuraamithodana5599 3 หลายเดือนก่อน

    ඉතා සුන්දර මිනිසෙක්

  • @lankapriyanganipanagodavithana
    @lankapriyanganipanagodavithana 5 หลายเดือนก่อน +1

    MA NITHYA KALYANI MUSIC VADASATAHANE GITHAYAK GAYANA KIRIMATA PAMINI VELAVEDI DARMASRI WIKRAMASINGHA MAHATHMAYATHAMAI THAMAI EDINA MATH SAMAGA KATHAKARE OBA THUMA DAKA GANIMA SATHUTAK. MA OBATHUMATA DIRGAYUSA PRARTHANA KARANAVA!! BUDUSARANAI!!🙏🙏 MAMA LANKA

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน +6

    අපෙ නිවෙදක තුමන් ලා සතුටුයි

  • @sirianasiriana2977
    @sirianasiriana2977 5 หลายเดือนก่อน +5

    තාමත් ඔබතුමාගෙ කටහඩ ඒ වගෙමයි.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +2

    අදටත් ඒ කටහඬ...පට්ට ☺

  • @inokadananjalee1106
    @inokadananjalee1106 5 หลายเดือนก่อน +1

    දීර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +6

    කරු ලලිත් එස් අාරියදාස පිීරිස් ධර්ම ශ්‍රී ❤❤❤❤60 70 දශකය

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 5 หลายเดือนก่อน +2

    මම ආසම නිවෙිදකයෙක්

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 5 หลายเดือนก่อน +2

    At 70, 80, decade my favourite charaacter,

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 5 หลายเดือนก่อน +1

    I'm from small to utill now I like darmasri kaldera ❤️❤️❤️🌹👍

  • @hettisisira6484
    @hettisisira6484 5 หลายเดือนก่อน +6

    My best anouncer dramsri

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +4

    ඩේන්ටි මටත් මතක් වෙනෝ❤❤❤

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 5 หลายเดือนก่อน +7

    ඩේන්ටි රසපැන...😍

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 5 หลายเดือนก่อน +1

    ඒ ලස්සන හඩ කෝ.........අපි ආසම.නිවේදක...අපිට දැන් ඇහෙන්න නැත්තෙ මොකද .

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 หลายเดือนก่อน +1

    ane mata harima sathutui oba thuma dakinna labeema.mama dan inne Saudiye.issara monday pinimuthu palase samajikawak.api jon da silva eke munagahuna dinaya adath mathakai.a photoes mama atdaren rakinawa.ardarei aiye edath,adath,hetath oba thumata.
    niduk nirogi wewa! chiran jayathu!

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 5 หลายเดือนก่อน +1

    රටම පිස්සු හැදුන කටහඩක් ❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤Harima හොඳයි ekanam

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน

    Harima asa karana niwedakayek..dan enna ayata meyalagen egena ganna godak dewal thiyenawa..theruwan saranai mathiduni ❤❤❤❤

  • @SriyaWickramage
    @SriyaWickramage 5 หลายเดือนก่อน +1

    Mul kalaye patanma thamath priya karana madura manohara dayabara katahadak himi obathumata DEERGHAU WEWAAAAA.
    THERUWANSARANAI.

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 4 หลายเดือนก่อน

    DENTI rasa pana legend agamaki dharmasri bro

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 4 หลายเดือนก่อน

    keep rocking

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +3

    කරු කෝ දිලීප😢😢😢

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 5 หลายเดือนก่อน

    කව්ද මේ ස්වර්නා මේ වැඩ සටහන බැලුවද. 17:39 ලැජ්ජයි නේද නම ඇහෙද්දී ඉරිසියාව ඉරිසියාව ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sugathmacolom6712
    @sugathmacolom6712 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤.

  • @IndraniRanathunge
    @IndraniRanathunge 5 หลายเดือนก่อน +1

    Long life ! ❤

  • @suwinithasilva4532
    @suwinithasilva4532 5 หลายเดือนก่อน +2

    ඔබතුමා නිලකා රනසින්හ එක්කවැඩ සටහන් කලා නේද

  • @chandralathakumari3632
    @chandralathakumari3632 5 หลายเดือนก่อน +1

    Mama Dharmasri. Obata jayasri kiyalai kiwwe

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 5 หลายเดือนก่อน +1

    My no 1 announcer is hon.Lalith S .Maithripala

  • @rani-tn5kb
    @rani-tn5kb 5 หลายเดือนก่อน +1

    Harma. Adaraneya. New Adka. Oba tumanta. Derga. Ausa. Patanawa. 🎉🎉🎉🎉

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 5 หลายเดือนก่อน +1

    Best wishes from a Nalandian...

  • @anula8491
    @anula8491 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🌹🌹🌹

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +2

    60 70 දශකය ❤

  • @neethasatharasinghe416
    @neethasatharasinghe416 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @neethasatharasinghe416
    @neethasatharasinghe416 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 5 หลายเดือนก่อน +1

    Best one

  • @champachandini2368
    @champachandini2368 5 หลายเดือนก่อน +1

    Oba thumge ktahda apita ada sathutui.🇦🇪

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij 5 หลายเดือนก่อน +1

    Podi kale deswan pinwapu hadak thamth mathaki namai katahadai devi pihitai

  • @jenetteweliwita825
    @jenetteweliwita825 5 หลายเดือนก่อน +1

    Api asawen ahapu nuwedana shilpiya. Dharmasri😂

  • @namiskitchen3426
    @namiskitchen3426 5 หลายเดือนก่อน

    Puluwan minissu one child kenek hadanne mokada?

  • @JayaKandy
    @JayaKandy 5 หลายเดือนก่อน +3

    කොහෙත් ඉන්නවා ඉරිසියාව හිතේ තියාගෙන ජිවත් වෙන මිනිසුන්,,,,,ස්වර්ණ දැන් කොහෙද ඔබ,,, 🖕🏿🖕🏿🖕🏿🖕🏿

  • @SriyaWickramage
    @SriyaWickramage 5 หลายเดือนก่อน +1

    Mul ugaye sitama dayabarathwayen ithamath priya karana katahadak himi obathumata Deerghau wewaaaaaa.
    Theruwansaransai.

  • @roshikafernando2961
    @roshikafernando2961 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @piyavithanage226
    @piyavithanage226 5 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤