Your mother studied and taught at Buddhist ladies College as well when Mrs Motwani was the principle. She taught me Civics in form 2 and she did stage plays while she was there. Great lady! You look like her. Nalini Meewella
Wonderful memories I can still remember Mrs Motwani as my first principle an I was previlage during my school days to act in this තොප්පි වෙලෙන්දා drama I can still remember you and your sister
Mrs Mottvaani, I still remember her as very distinguished beautiful lady. How she welcomed me on my first day of school as a six year old. I was so surprised to hear she was the principal of Museaus.
She was a teacher for me also l am student a student in sujatha vidyalaya bambalapitiya acted her sadakidura drama mrs motwani is my principal there kaushaya akki one day l met you at derdens hospital and l talk to you can you remember me best of luck akki l am Samantha ❤
මම අහන්න ආසම කටහඩක්..... ආසම කරන කලාකාරියක් ....ඉතාමත් දක්ශ බව පිලිගන්නවා...❤❤❤❤
හරිම කාලෝචිත කතා බහක්. කාලනුරුපී ලෙස ඉදිරිපත් කරනවා.
සත්‍යම සත්‍යයි...කෞශල්‍ය අක්කා කියන දේවල්..(මිස්) මම සෝමලතා මිස්ගේ ළමා යොවුන් රංග පීඨයට ඇතුළත් වුනේ අනූ හතර හෝ අනුපහේ
හිම කුමරි නාට්‍යය work shop එකට මම..සහන්....මංජලී..නදී..විශ්ව අයියා..ඔන්න ඔය කණ්ඩායමේ මම හොඳ නැට්ටුවෙක් මිස් මට හරිම ආදරෙයි අපි සමාන දවසට රෑ ගත කරන්නේ පල්ලෙහා තට්ටුවේ කෞශල්‍යක්ක කියපු ඔය ජීවිත කතාව අපිට ලස්සනට මිස් කියලා දීලා තියෙනවා ඇත්තටම දැන් මම රඟනොපෑවට ජීවිත වේදිකාවේ රඟපාන්නේ මිස්ගෙන් ගත්ත ගොඩක්ම ආදර්ශ නිසයි..බෝනික්කි ගෙදර හරහා අපට ගොඩක් අත්දැකීම් ලබා දුන්නා...කන බොන හැටි ඇවිදින හැටි ජීවත් වන හැටි මේ හැමදේම කියලා දුන්නේ සෝමලතා සුභසිංහ වන ඒ උදාර මාතාවයි... මට මතකයි මාව ගත්තා ඇන්ටිගනී නාට්‍යයේ වහලෙකුගේ චරිතයට... මට වචන නෑ ඒ ගැන කියන්න...මගේ ජීවිතය පුරාවට තවම ගලාගෙන යන්නේ මිස් හදලා දීපු ඒ ගංගාවයි ..මම මිස්ගේ මළ ගෙදරට ආවා පුදුම දුකක් මට දැනුනා...අනේ මේ මගේ අම්මා නේද කියලා..😢😢😢
කාටවත්ම නොකියා කුඹුගහවත්ත පාර දිගේම පයින්ම මම ගියා.... චන්දන අයියා කෞශල්‍ය අක්කා....හරිම හොඳ දෙන්නෙක් ....ඔබ දෙපලට බුදු සරණයි
ආදරණීය මගේ ගුරු මෑණියන්...වන සෝමලතා සුභසිංහ. මාතාවට නිවන් සුව.....
කෞශල්‍යා මම එදා ඉදලම ආස කරන චරිතයක් ආදරෙයි ඔයගෙ රගපාම්නම් සුපිරි
එපා නොවෙන චරිත දෙකක්
සෝමලතා සහ කෞශල්‍ය මහත්මියන් ❤❤❤❤❤❤❤
නිවේදිකාව හරිම ෂෝක් දැන් ඉන්න අයත් එක්ක....මෙතුමයගෙ කතා කවදත් රසවත් ඇගේ මව වගේ.
ස්තූතියි ❤
මම හැමදාම ආදරය කල සෝමලතා මිස්. ඇයගෙන් කෙටි කාලයක් ඉගෙන ගන්න ලැබුණා නාට්‍ය රංගනය.( ශාන්ත පාවුලු මිලාගිරියේදි.)
වැදගත් වැඩසටහනක් .
මෙහෙයවන්නිය ඉතා හොඳයි. ❤
ස්තූතියි ❤
අනේ අදයි දන්නේ මෙතුමිය සෝමලතා මිස්ගේ දුව කියලා❤❤❤❤
😂😂😢
Pissekne tho...
අපොයි දෙයියනේ ... කොයි ලෝකෙද අප්පා ඉන්නේ
Where have you been
සෝමලතා මිස් ගැන කියනකොට සිබිල් වෙත්තසිංහ මිස් මතක්වෙනවා එයත් කතන්දර ගොතන්න ඉතාම දක්ෂයි නේ ❤❤❤❤
ඔබේ පියා අප දුටු ඉතාම හොඳ පරිපාලන නිලධාරියෙක්
අනූෂි සොයුරිය ඔබ වැඩසටහන මෙහෙයවන විදිය ආදර්ශයක්... සුබ පැතුම් සහෝ...❤
ස්තූතියි ❤
Mrs. Kaushalya Fernando ....
Very Talented Actress ❤
Very Natural Acting ❤
Your mother studied and taught at Buddhist ladies College as well when Mrs Motwani was the principle. She taught me Civics in form 2 and she did stage plays while she was there. Great lady! You look like her. Nalini Meewella
She was our teacher at Nalanda College in late 60's.... Sweet memories..
අහන්න අහන්න ආසයි ඒ කතා
Wonderful memories I can still remember Mrs Motwani as my first principle an I was previlage during my school days to act in this තොප්පි වෙලෙන්දා drama
I can still remember you and your sister
Me vage ithamath vedagath chritha valata no comment no views.vedakata nethi nalu niliyan kiyaganna vedakata nethi ewunge pugalika jeevith nàrambala moda aathal ganna nugath samajayaka api jeevath venna.
Me somalatha subasingha methiniya ape kalavata ithamath vishala sevayak Kala kanthavak ❤.❤❤❤
හරිම රසවක් කථා බහක්
Mrs Mottvaani, I still remember her as very distinguished beautiful lady. How she welcomed me on my first day of school as a six year old.
I was so surprised to hear she was the principal of Museaus.
කෞශල්‍යා අක්කි ඔයා සුජාතා විද්‍යාලයේ, එවකට ක්ලේරා මොට්වානී ව්දුහල්පතිනිය යටතේ බම්බලපිටියේ රැජින මාවතේ පිහිටි සමයේ දී , ඉගෙන ගත් බව මට මතකයි, එසේම සුනේත්‍රා සරච්චන්ද්‍ර යන් තමයි අපට drma teacher, එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ පියා ලෙස ඔබ රගපෑවා අදත් මතකයි .
වටිනා කතා බහක්
Extremely talented actress. Blessings!
we love you all ❤❤🙏🙏🙏
Good luck!!!
My favorite actress. She's incomparable.
I Love you Soo much dear.🙏❤️❤️
She was a teacher for me also l am student a student in sujatha vidyalaya bambalapitiya acted her sadakidura drama mrs motwani is my principal there kaushaya akki one day l met you at derdens hospital and l talk to you can you remember me best of luck akki l am Samantha ❤
බොර දිය පොකුණ film එකට ayeta සම්මාන ලැබුවද අනිවාර්යයෙන්ම ලැබීය යුතුම ati විශිෂ්ට රංගනයක්
ඔයා සුදුවෙලානෙ කොහොමද මෙහෙම උනේ කොහොමෞනත් ආදරෙයි.
Kaushalya kiyanne mara daksha niliyak
ලස්සන කතාවක් ඔයා වැඩිය
පනින්නේ නැතුව ඉන්න ❤
ඒක හරි ❤
Good
Thanks 😂❤❤🎉
❤❤❤❤❤
❤.. Kawsalyaaa.... Mo like charithayak...
Mamath hari Asyi
Kemathima rangawediniya. Obai.
❤️❤️❤️❤️❤️❤️
🙏💖💖💖💖💖
🎉🎉🎉
Dunhida addara mathakai ada thamai danne kawda kiyala
ඔයා ප්‍රම්න අහන්නෙ නැහැනේ
පනින්න පෙර සිතා බැලුවා ❤
❤❤❤❤
❤❤❤🙏
❤
❤❤❤