ආචාර්ය රෝහණ වීරසිංහගේ You Tube චැනලයේ වැඩි ම Views ඇති ගීතයේ රචකයා | Kularatne Ariyawansa| MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අමරදේවට කේමදාසට සහ සරත් දසනායකට එක වෙලාවෙ සින්දු ලියන අභියෝගය.. | Kularatne Ariyawansa | MAHARU TV

ความคิดเห็น • 78

  • @darshanawickramatunga
    @darshanawickramatunga 6 หลายเดือนก่อน +11

    එතුමන් ලියූ හැම ගීතයටම ප්‍රිය කරන රසිකයෙක් මම
    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා ❤️🙏

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 6 หลายเดือนก่อน +7

    අපේ රටට දෙවියන්ගේන් ලැබුණු තෑගි,,ඔබතුමා වැනි උතුමන්,,ඔබට නිරෝගිමත් දිගාසිරි ලැබේවා !!!"

  • @hermanharmonies2951
    @hermanharmonies2951 5 หลายเดือนก่อน +5

    සුන්දර මනුස්සයෙක් .....පුදුම ලස්සන පදරචනයන් 🙏🌹🌹🌹🌹 ස්තූතිය ඔබට මැතිතුමනි ❤❤❤❤...දෙවියන් වහන්සේ ගෙන් ලැබුනාවූ සුන්දර දායාදයක්

  • @maheshdulgalage6411
    @maheshdulgalage6411 6 หลายเดือนก่อน +10

    දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට. ලංකාව ජීවත් කරනවන ජීවකයන් ස්වල්ප පිරිසෙන් එක්කෙනෙක්..🌹🌹🌹🌹🌹🌹🌹

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 6 หลายเดือนก่อน +10

    එතුමා බොහොම නිහතමානී කෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂම වේවා ❤❤❤

  • @jayanekawimalasuriya8466
    @jayanekawimalasuriya8466 6 หลายเดือนก่อน +3

    ඔබ විසින් ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් ආකර්ෂනීයයි.ඒත් එම විශේෂිත අමුත්තාගේ වටිනා නිර්මාණ එකක් හෝ කීපයක් වරින් වර වැඩසටහනට ඇතුලත් නොකිරීම ලොකු අඩුවකි. මින් ඉදිරියට ඔබගේ වැඩසටහන් නැත්නම් වීඩියෝ නරඹන්නන්ගේ මතකය අලුත් කිරීම සඳහාත් ඒකාකාරී බව නිසා දැනෙන වෙහෙස වෙනස් කිරීම සඳහාත් කථා නායකයාගේ අමරණීය නිර්මාණයක්ද ඇතුලත් කරන්න.ස්තූතියි.මම ජයනෙක.

    • @preethishirani9664
      @preethishirani9664 6 หลายเดือนก่อน +3

      Mamath ekangai me deta.

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 6 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ..copyright ගැටලු පැන නඟින නිසා..එය සිදුකල නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි...

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 6 หลายเดือนก่อน +9

    ඔබ රචනා කරනලද ගීත රස විදින් නියකි මා. ඉදිරියටත් මෙවන් මී පැණි වන් ගීත ලියන්නට ඔබට හැකියාව ලැබේවා.

  • @hemanthaperera2283
    @hemanthaperera2283 6 หลายเดือนก่อน +6

    බලන්න විශිෂ්ඨයකුගේ කථාවේ අවසන් වචන කීපය "තමාගේ වටේම විශ්මිත ගීත රචකයෝ " !.. නිහතමානී විශිෂ්ඨ කලාකරුවකුගේ ලක්ෂණ !.. දීර්ගායු ලැබේවා .. තෙරුවන් සරණයි !...

  • @ozzienugara
    @ozzienugara 6 หลายเดือนก่อน +2

    The best and most humble producer in Sri lanka. My experience with him is unforgettabel. Great human being..

  • @sunethraaluthdunne470
    @sunethraaluthdunne470 6 หลายเดือนก่อน +13

    මේ තරම් නිහතමානී බවක් ...සාටෝපයෙන් තොර ඔබේ කතාව මට දැනුණේ සිහිලැති දිය ගැල්මක් වගෙයි .🎉

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 6 หลายเดือนก่อน +9

    ලස්සනම ගීතයක් නේ කියල හිතල රචකයා කවුද කියල බැලුවොත් අනිවාර්යයෙන් මෙතුමා ඒ රචකයා . වචනයට පෙරලන්න බැරි තරම් දක්ශ , නිහතමානී සහ සුන්දර කෙනෙක් . තෙරුවන් සරණයි එතුමන්ට . නීරෝගිව දීර්ඝායු ලැබ සතුටින් තවත් නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා !
    🌷🌷🌷🌷

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 หลายเดือนก่อน +6

    දැකීමත් භාග්‍යයක් . අතරතුර නම දානව නම් වටිනවා.❤🙏

  • @damayanthi1420
    @damayanthi1420 6 หลายเดือนก่อน +6

    දමා යන්නට නොහැකි මිහි මත......!!!
    කොතරම් සුන්දරද හදවත ආනන්දේ..
    බිරිදත් වාසනාවන් සැමියෙකු ලද්දේ..
    කවි සිත සුන්දරයි නිසලව රස වින්දේ...
    යුග යුග සිසාරා
    හදවත් ගිල ගත්තේ
    ❤️❤️❤️❤️

  • @jagathpriyantha929
    @jagathpriyantha929 6 หลายเดือนก่อน +7

    අති විශේෂ දක්ෂතාවයක් ඇති නිහතමානී ගීත රචනා කල ඔබ තුමාට තෙරුවන් සරණයි.
    නොමියෙන මිනිසෙක්.
    දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 หลายเดือนก่อน +7

    එතුමා ඉතාම දක්ෂ ගීත රචකයෙක්. ඔහු ඉතාම නිහතමානී කෙනෙක්, අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරමු.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 6 หลายเดือนก่อน +4

      හැමදාමත් හිත තරුණ, නිහතමානී, සරලබවින් යුතු මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @lillyd3016
    @lillyd3016 6 หลายเดือนก่อน +7

    සිහින විලේ නිලුපුලී ගීතය ඇහුව වෙලේ එදා එහි පද රචකයා ගැන හෙව්වෙ නොඉවසිල්ලෙන් , එදා සිට කුලවංශ ආරියරත්න කියන නාමය හිගේ පැලපදියන් වුනා කිව්වොත් නිවැරදියි ඒත් ඔහු කොහේද අරංචියක්වත් නැත්තෙ මොකද කියන එකත් කල්පනා වුනා බොහොම සතුටුයි මේ වැඩ සටහන තුලින් මෙතුමාව දැකගත හැකි වීම ඔහු ලියූ ගීත සදා අමරණීයයි එතරමට ලස්සනයි හැගුම් බරයි ….

  • @hemajayantha1659
    @hemajayantha1659 6 หลายเดือนก่อน +10

    රටක් වටිනා මනුස්සයෙක්

  • @NandaDayanantha
    @NandaDayanantha 4 หลายเดือนก่อน +1

    මා බැලූ ලස්සනම වැඩ සටහන .කුලෙ අයියා. මගේත් මිතූරැ කැල

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน +13

    නොමියෙන ගීත ලියු දයාබර මිනිසා කුලරත්න ආරියවංශ මහතා....

  • @maheshranga8179
    @maheshranga8179 6 หลายเดือนก่อน +6

    ❤❤ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.❤❤

  • @Indikakuruppuarachi
    @Indikakuruppuarachi 12 วันที่ผ่านมา

    බුදු සරණ වේවා හැමදාම ඔබට .

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 6 หลายเดือนก่อน +10

    අද හිස් මිනිස්සු කකුල් උඩදාගෙන රගන් රැගිල්ල දැක්කම බලන්න මේ ප්‍රවීනයන් ගේ වෙනස නිහතමානීකම

  • @preethishirani9664
    @preethishirani9664 6 หลายเดือนก่อน +2

    Me ape rate inna lyrics mrchine eka.ape kale kanata meepani vage gee leeva kenek.e kale harima lassanai.harima akarshaneeyai.

  • @ajithdesilva8754
    @ajithdesilva8754 6 หลายเดือนก่อน +11

    ඉතාමත් දක්ෂ ගීත රචක මහත්මයෙක්..

    • @lexdeco3271
      @lexdeco3271 6 หลายเดือนก่อน +4

      මගේ ආසම ගිතය ආරාධනා ආදරෙයි ❤❤❤❤

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 6 หลายเดือนก่อน +6

    60.70දශකයේ බිහි උන නිර්මාණ රස විදින්නට 70දශකයේ අපත් හරි වාසනාවන්තයෝ උනා...

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 6 หลายเดือนก่อน +4

    ප්‍රෙමකීර්ති එන්නෙ නැතිනම් මෙතුමා තමයි සමහර දවසට ස ප්‍රසන්ගයේ අර්තකතනය කලේ.සුපිරි මිනිසෙක් අත්සන තියෙනවා මගේ පාසැල් කාලෙ සමරු පොතේ.

  • @naradakelum9102
    @naradakelum9102 6 หลายเดือนก่อน +3

    Ithama watina charithayak ..niduk neerogi suwa labewa obathumata...you tube chanel ekatath subha pathum
    ...

  • @sanathmahinda1768
    @sanathmahinda1768 6 หลายเดือนก่อน +2

    ජීවිතය ජීවත් කරන ආදර ගීත ගොන්නක.. හිමිකරු....
    ආදරෙයි හැමදාමත්

  • @englishcorner9578
    @englishcorner9578 6 หลายเดือนก่อน +2

    මමත් මේ තුමන් සමග interview එකක් කලා 2016දි හරිම නිහතමානී සුහදශීලී චරිතයක්.මාව සෑහෙන දිරිමත් කලා එතුමන් ප්‍රවීණයෙක් විදියට.

  • @samanthavidanage2193
    @samanthavidanage2193 3 หลายเดือนก่อน

    Obathumaata niduk neerogi suwa ! Thunuruwan saranai ❤ ❤ ❤ obathumaata

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 หลายเดือนก่อน +4

    ශ්‍රේෂ්ඨතවය වියපත් වන්නේ නැත ඔබතුමාටත් ඒ මැතිනියටත් ස්තූතියි

  • @upaliherath4969
    @upaliherath4969 5 หลายเดือนก่อน +1

    අදයි ඉන්න තැන දැනගත්තේ සතුටුයි

  • @madhawapremaratne769
    @madhawapremaratne769 6 หลายเดือนก่อน +5

    ආදරණීය කුලේ අයියේ, අපි ඔයාට ගොඩාක් ආදරෙයි! ඔබගේ වටිනාකම අපේ රටේ මිනිස්සු හරියටම දන්නෙ නෑ.බොහෝ ජනප්‍රිය සමහර ගීත
    ඔබ ලියූ බව දන්නෙ බොහොම ටික දෙනයි.ඔබේ ගීත අපිව නිවනවා. දීර්ඝායු වේවා!!🙏🙏🥰🥰🥰💪

    • @lakshmankatunayaka5852
      @lakshmankatunayaka5852 6 หลายเดือนก่อน +1

      Obage awasaraya athiva mama meya sadahan karami.methummage prathibawa hondin thahuruwana Sathweni Dawasa Film ekata rachana kala Ira Handa Sewane Uruma Kiyannata Bim Angalak Nathiva geethaya methumage bawa kawruth danneth naha.geethaya hoyagannath naha.

  • @priyangarkk481
    @priyangarkk481 6 หลายเดือนก่อน +4

    ස්තූතියි,,ස්තූතියි,,
    🙏🙏🙏❤️ ❤️ ❤️

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 6 หลายเดือนก่อน +5

    ❤බ්‍රද්‍රසරනයි දෙවිපිහිටයි

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 6 หลายเดือนก่อน +2

    ඔබගේනිහතමානිකමටමගේ.ෙරඑස්ප්රෙටි❤❤❤.

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 6 หลายเดือนก่อน +2

    සර්❤ඔබට❤අපි❤ගොඩක්❤අාදරෙයි❤❤❤❤

  • @suviminifernando9148
    @suviminifernando9148 2 หลายเดือนก่อน

    Budu saranai❤❤
    Thunuruwan saranai oba thuma ❤❤❤ dakaganimata labima maha bagayak isthuthie wada satahanata ❤❤❤

  • @NihalAlahapperuma
    @NihalAlahapperuma 6 หลายเดือนก่อน +5

    අපි එකට පාසල් යන කාලෙ ධර්මපාල යව්වන සමාජයේ සාමාජිකයන් වශයෙන් හිටියා .

  • @දේශාටන
    @දේශාටන 6 หลายเดือนก่อน +3

    ela,................👌👌👌...............

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 6 หลายเดือนก่อน +2

    Nice program

  • @jakumarapeli2508
    @jakumarapeli2508 6 หลายเดือนก่อน +3

    lassana minisekuge siumthan tuch kala horawak obatath present kala donitath many thanks.

  • @upulpriyantha2362
    @upulpriyantha2362 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @asokawijerathna962
    @asokawijerathna962 6 หลายเดือนก่อน +4

    මතකද ගමේ ඉස්කෝලෙ ඉන්න කාලෙ ගැහණු ළමයි දෙන්නෙක් ඇවිල්ල ඔයාට මනමේකුමාරිගෙ නම කියල විහිලු කරනවා මනමේ නාටිටයේ වැද්දගෙ චරිතය රඟපෑවේ ඔබ.එතකොට ඔයා කියනව 'ඊට වඩා හොඳයි උඹල දෙන්න' කියල අපි එතකොට කොක් හඬලලා හිනාවෙවී එතැනින් දුවනව.ගහන්න එලවයි කියල.අපි හැමෝම ගොඩක් පුන්චියි වයස නිශ්චිතවම කියන්න බෑ.

  • @priyaniwithanaarachchi7760
    @priyaniwithanaarachchi7760 6 หลายเดือนก่อน +2

    I thaama nihathamaanee athi dakshayek.
    Nivedikawatath sthuthiy.

  • @jayanekawimalasuriya8466
    @jayanekawimalasuriya8466 6 หลายเดือนก่อน +2

    ඔබගේ පිලිතුර පිළිබඳව සෑහීමකට පත් විය නොහැක.මෙරට දහසක් ටී වී හා යූ ටියුබ් නාලිකාවල ආරාධිතයා සමබන්ධ වී ඇති අනන්තවත් නිර්මාණ ඉදිරිපත් කරන්නේ එම වැඩ සටහනේ ගුණාත්මක භාවය ඉහල නැංවීමේ පරමාර්ථය තකාය.මම ඔබටද එම යෝජනාව කලේ එම අදහස පෙරදැරිවය.එය නොසලකා හරිනවා යනු වැඩ සටහනෙන් ප්‍රේක්ෂකයන් ඉවත්වීමේ ආරම්භයයි.

    • @maharutv7344
      @maharutv7344  6 หลายเดือนก่อน

      අප නාලිකාවට නීතිවශයෙන් අයිතියක් නැති ගීත නාලිකාවේ විකාශය කිරීම රටෙහි බලපවත්නා බුද්ධිමය දේපළ නීතිය අනුව වරදක්. ඒ හේතුවෙන් බොහෝ ගීතවල කොටසක් හෝ විකාශය කිරීමට නොහැකි බව ඔබ වෙත කරුණාවෙන් සඳහන් කරමු. ඒ සියල්ල මැඬගෙන අපේ මේ ව්‍යායාමය සමග සිටීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වන්නෙමු.ඔබේ අදහස් දැක්වීම් අප දිරිගන්වනසුලුයි.❤️

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 2 หลายเดือนก่อน

    ඇත්තෙන්ම .

  • @kalyaniadikari203
    @kalyaniadikari203 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🙏

  • @vandenriesen1294
    @vandenriesen1294 6 หลายเดือนก่อน +2

    පණ්ඩිත් අමරදේව ශූරීන් ගැයූ "කුමරියක පා සළඹ සැලුනා" යන, මෙතුමාගේ ඉතාමත් ජනප්‍රිය ගීත රචනයට පසුබිම වූයේ කවර සිදුවීමක්ද?

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 6 หลายเดือนก่อน

      එම ගීතය රචනා කලේ..කේ.ඩී.කේ ධර්මවර්ධන

    • @vandenriesen1294
      @vandenriesen1294 6 หลายเดือนก่อน

      @@thusharihettiarachchi5474 ස්තුතියි. ප්‍රශ්නය මම එතුමාට යොමු කරන්නම්, නියම අවස්ථාව පැමිණුනාම.

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 6 หลายเดือนก่อน

      මාවවුලන් රෑපුරාම රංචු ගැසීලා
      මී ගස්‍ යට මී වැහි වැහැලා
      බාලේමෙන් පාන්දරින් ඇහිදින්නට යන්නටබෑ
      මට තනිය දැනෙනවා

  • @kumarapathirana9553
    @kumarapathirana9553 6 หลายเดือนก่อน +12

    මීටපස්සෙ වීඩියෝවල මුලම කොටස අයින් කරන්න හුගක්දෙනෙක් ඔය කැත වැඩේකරනවා..අපි ඒ කොටස පාස් යවනව..

  • @thusharaindika2044
    @thusharaindika2044 6 หลายเดือนก่อน +2

    Parana adayapanaye vatinakama thama mevani rachakayannge bihiune, kalpana karanna , sinhala basawa varthamanaye minisun nodanee awasanawa

  • @priyanthimanel9799
    @priyanthimanel9799 6 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 6 หลายเดือนก่อน +3

    gunavath minissu

  • @lakshmankatunayaka5852
    @lakshmankatunayaka5852 6 หลายเดือนก่อน +2

    Asanna danaganeemata kamathi kumakda yanna honda awabodayakin nivedikawa apurùwata vada satahana mehyawanawa

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 6 หลายเดือนก่อน +5

    මේක නැවත විකාශනයක් නොවේද? මටනම් නැවත ඇසෙන හැඩයක් දැනෙනවා "පරණ වෛන් අලුත් ග්ලාස්"

  • @samanpriyantha7527
    @samanpriyantha7527 6 หลายเดือนก่อน +2

    ,sirta aubowaca

  • @oshanbuddika3454
    @oshanbuddika3454 2 หลายเดือนก่อน

    අම්මෝ මහා දැවැන්තයෙක්

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 หลายเดือนก่อน +2

    , පොඩි කුමර්

  • @pathirajap.a9691
    @pathirajap.a9691 6 หลายเดือนก่อน +2

    mula eka thama

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @nishanthasenevirathne9421
    @nishanthasenevirathne9421 3 หลายเดือนก่อน

    ❤❤❤