"මගේ හදවතේ සිදුරක් බව දැනගෙනත් එතුමා මාව බැන්දා" Bandula Harishchandra | MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • පාඩම් වෙලාවෙ දි ඉස්කෝලෙ ආදි කර්තෘව ඇඳලා තව පොඩ්ඩෙන් ආදි සිසුවෙක් වෙන්න ගිය බන්ධුල කොලුවා.❤️ | Bandula Harishchandra | MAHARU TV

ความคิดเห็น • 151

  • @kasturivlogs
    @kasturivlogs 4 หลายเดือนก่อน +31

    වටින මහත්මයෙක්..බන්දුල හරිස්චන්ද්‍ර නම් දන්නවා උනාට අදයි අපි කටහඬ ඇසුවේ..බොහෝ ස්තුති..ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා !!!

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 หลายเดือนก่อน +36

    අපව සුන්දර ලෝකයකට ගෙනියපු සුන්දර මනුෂයෝ දීරිඝායුෂ වේවා මැතිතුමනි..!!

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 4 หลายเดือนก่อน +26

    අනේ මම ගොඩක් කැමති,ආදරය කරන චිත්‍රකතා ශිල්පියෙක්. එතුමාට දීර්ඝායුස සමග තෙරුවන් සරණ.❤

  • @darshikahemapala4903
    @darshikahemapala4903 4 หลายเดือนก่อน +10

    අපිත් බැලුවා ඉස්සර චිත්‍ර කථා හොදට මතකයි මේ මහත්තයාගේ චිත්‍ර කථා දෙවි පිහිටයි 🙏

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 4 หลายเดือนก่อน +12

    බන්දුල මහතාගේ චිත්‍ර කතා වල අපි සැබැවින් ජිවත් උනා කිවොත් මන් නිවැරදි 🙏🌹🌹❤️

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 4 หลายเดือนก่อน +13

    " ජීවිතයේ එක් වරක් " ලැබෙන සම්මානය පිදිය යුතු වෙනවා....🎉

  • @ajithhenpita1924
    @ajithhenpita1924 4 หลายเดือนก่อน +11

    අපිට මෙතුමා සදාකාලික වීරයෙක්.නිදුක් නිරෝගී සුවලැබේවා ඔබ දෙපලටම.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 หลายเดือนก่อน +12

    අනේ ඔබතුමා ට නිදූක් නීරෝගී සුවය ලැබේවා 🙏 හරිම ආසාවෙන් අපි බලපු චිත්‍ර කථා ❤️❤️❤️

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 4 หลายเดือนก่อน +12

    අනේ මෙතුමා ගේ චිත්‍ර ඉතාම කැමතිය් කාන්තා රූප ඉතාම ලස්සනට අඳිනවා අපේ සිත් වල ඒ චිත්‍ර කතා අපේම උනා මෙහෙම දැකීමත් ලොකු සතුටක් තෙරුවන් සරනය්

    • @Thushara-x2xNethsara
      @Thushara-x2xNethsara 4 วันที่ผ่านมา +1

      සත්සිරි,,සිත්තර,,,රසික,,,මදුර,,,,හම්,,,ඒ අතීතය,,,🤔🤔

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 4 หลายเดือนก่อน +13

    අපි පුංචි කාලෙ හරිම. ආදරය කල කෙනෙක් මෙතුමා. නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏

  • @funnygenieM
    @funnygenieM 4 หลายเดือนก่อน +25

    මම මුලින්ම ආදරය කළ චිත්‍ර ශිල්පයා බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමා බව මුලින්ම සඳහන් කරන්නට ඕන. පොම්පෙයි නගරයේ විනාශය චිත්‍ර කතාව (නම මතක නෑ) මට මතක යි. ග්ලව්කුස, ආබසේස, අන්ධ තරුණිය නිඩියා අදත් මැවිලා පෙනෙනවා. 1960 ගණන්වල පත්තරේක පල වුනේ.
    තෙන්නකෝන් මහතා ද මතකයි. තෙන්නකෝන්ගේ
    සමාජ සමයං කාටූනය.
    එල්. සී. ජයසිංහ නමින් කාටූන ඉදිරිපත් කලෙත් එතුමා බව අසා තිබෙනවා.
    රසබර ඇත්තන්ගේ රසබර විස්තර.
    ස්තුතියි.

    • @user-md7rh9ez4z
      @user-md7rh9ez4z 3 หลายเดือนก่อน +1

      මේ කුදාගේ ආලේ නමින් සිළුමින පත්තරේ ගියා

  • @keerthiamarasinghe9354
    @keerthiamarasinghe9354 3 หลายเดือนก่อน +3

    අපි ගොඩක් ආසාවෙන් කියවපු චිත්‍රකතා නිර්මාණ කරපු ඔබ තුමාව දැක්කේ මේ වැඩසටහනින්.අපේ පොඩි කාලේ අපිව සතුටු කරපු ඔබතුමාට ස්තුතියි.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 4 หลายเดือนก่อน +8

    අපිට සුන්දර ලොවක් මවා දුන් ඔබතුමන්ලා ⁣බොහෝ දෙනෙක් ඒ කාලේ හිටියා සුන්දර අතතීතයට රැගෙන ගියා අපිව ස්තුතියි මහරැ ටීවී

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 3 หลายเดือนก่อน +3

    1990 වෙසක් පෝහොය වෙනුවෙන්. සත්සිරි පත්තරේට බන්දුල මහතා සිතුවම් කල. බුද්ධ පින්තූරයක් හා රැස් වලල්ලක් තවමත් මා ළඟ තියෙනවා. බුදුසරණයි.

  • @shirleym4906
    @shirleym4906 3 หลายเดือนก่อน +1

    මෙතුමාගේ චිත්‍ර කතා ඉතාමත් වෙනස්.
    ග්‍රීක කතා අපි ඉතාමත් ආසාවෙන් බැලුවා.
    ඔබතුමාට දීර්ගායු පතනවා

  • @crismalfernando9116
    @crismalfernando9116 3 หลายเดือนก่อน +2

    අපේ කාලේ වීරයෙක් සහ වීර වරිය ක් deergausa ලැබේවා ❤❤❤

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 4 หลายเดือนก่อน +3

    අපේ පාසැල් කාලේ වීර චරිත .
    බන්දුල හරිශ්චන්ද්‍ර . ජනක රත්නායක .
    දැකීම අතිශය සතුටක් ..

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 3 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා.වැඩසටහනක් බව.කිවයුතුමයි.මෙතුමාගෙ.චිත්‍රකතා.බලපු.අපි.මෙතුමා.ගැන.කිසිදු.තොරතුරක්.නොදැන.සිටියා.අද.තමා.එය.දැනගත්තේ.ඉදිරියටත්.මෙවැනි.ප්‍රවීනයන්..සමග.වැඩසටහන්.කර.ජීවිතයේ.අවසන්.කාළය.ගෙවමින්.ඉන්නා.අපි.දැනුවත්.කරන.මහ.රූ.නාළිකාවට.අපගේ.ප්‍රනාමය.පුදමි.වැඩසටහන ඉතා.ප්‍රියජනක.ලෙස.මෙහෙයවූ.ඔබතුමියට.ස්තුතියි බන්දුල.හරිස්චන්ද්‍ර.මහතාට.හා.කුසුම්.මංගලිකා.යුවලට.දීර්ඝායුෂ ලැබේවා යි.පතමි.ස්තුතියි ජයවේවා

  • @lalithachandramirihagalle681
    @lalithachandramirihagalle681 4 หลายเดือนก่อน +7

    ඔබේ චිත්‍ර වලට පුදුම ආසාවක් තිබුනෙ. ඒ චිත්‍ර බලාගෙන මම අදින්න උත්සාහ කලහැටි මතකයි. අපේ ලමාවිය සතුටු කලාට ඔබට ස්තූතියි. ඔබව මෙසේ මුනගැස්වීම ගැන channel එකටත්, ඒ කටයුත්ත ලස්සනට මෙහෙයවූ නිවේදිකාවටත් ගොඩක් ස්තුතියි. ඔබ දෙපලටම දීර්ඝායු වේවා.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 หลายเดือนก่อน +3

    මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා
    අපි මෙතුමාගේ චිත්‍ර කතා එකතු කරල පොත් හදල තියෙනව.
    ඔබ දෙපළට තුණුරුවන් සරනයි.
    ස්තූතියි මහරු tv

  • @chandrikasriyanthi5040
    @chandrikasriyanthi5040 4 หลายเดือนก่อน +3

    ඒ කාලේ ගොඩක් ආදරේ කරපු ච්ත්‍ර ශිල්පියෙක් බන්දුල මහතා හරිම සතුටුයි දකින්නට ලැබුණු එක.ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙන්නාටම.

  • @user-eq3gj1tr4e
    @user-eq3gj1tr4e 4 หลายเดือนก่อน +6

    පොඩි කාලේ ,ආසම කරන චිත්‍ර ශිල්පියෙක්..නිදුක් නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා ..බුදු සරණයි .

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 4 หลายเดือนก่อน +2

    චිත්‍රශිල්පි බන්දුල හරිශ්චන්ද්‍ර මහතා දක්ෂ හා කාගෙත් සිත් ඇදගන්නා සුළු චිත්‍රශිල්පියෙක් . මංගලිකා තරුණ වියේදීම දන්නා හදුනන අයෙක් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @somawgk4778
    @somawgk4778 4 หลายเดือนก่อน +5

    මට 60යි හිතේ තිබුන පිස්සුව එ්කාලෙ දසුන සිත්තර සත්සිරි පුදුම තරම් පත්තරේ එනකං මඟ බලං හිටිය මනස අවුල් කෑ විකෟති නෑ ලස්සනට ගෙව්න කාලයක් එ් කතා සමඟ නම් දෙක එකටම තිබුන 🎉🎉🎉🎉❤❤❤❤

  • @malanisenanayake6922
    @malanisenanayake6922 26 วันที่ผ่านมา

    ඉරිද සිළුමිණ පතුය ගේනකමි බලාගෙන ඉන්නවා මෙතුමාගේ චිත්‍ර කතා බලන්න තෙරැවන් සරණයි

  • @smsm7679
    @smsm7679 4 หลายเดือนก่อน +4

    මිිටඅවුරැදු ගනනකට පෙර ජනක රත්නායක පුවිින ශිල්පියා හමුවට අාවෙලාවෙ මගෙ සමරැපොතේ ඔබ චිතුුයකින් සමරැවක් සටහන්කලා
    ඔබතුමාට නිරෝගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 4 หลายเดือนก่อน +3

    මම ආසාම කරන චිත්‍ර ශිල්පීයෙක්.මෙයා අරාබි නිසොල්ලාසයේ කතා ලස්සනට ඇන්දා.නිරෝගී නිදුක් ජීවිතයක් වේවා .අනූෂි නෝන ඔයාටත් ගොඩක් ස්තුතියි.

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 4 หลายเดือนก่อน +7

    ලොකු පුංචි කවුරුත් ඒ චිත්‍ර කතා බැලුවා...

  • @sooriyacreations5509
    @sooriyacreations5509 4 หลายเดือนก่อน +8

    එතුමන් ඇඳි චිත්‍රකතා බොහොමයක් මා කියවා බලා තිබෙනවා...දැන් මගේ වයස 64 ..70 දශකයේ එතුමා ඇඳි කතා වක චිත්‍ර යක් තාමත් මා ලඟ තියෙනවා

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 4 หลายเดือนก่อน +6

    අපිට මතකයි ඒකාලෙ සතිඅන්ත සිළුමිණ පුවත්පතේ අරාබි නිසොල්ලාසයේ කථා ගනනාවක් ගියා සින්බෑඩ් කසපහර ආදී කථා ගොඩක් චිත්‍රයට නැගුව ඉතාම අලංකාර චිත්‍ර ඉතිං අපි ඒවා ආසාවෙන් බැලුව ඔබතුමාට තෙරුවන් සරණයි!

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 3 หลายเดือนก่อน +1

      අනේ ඔව්. මම ත් හරිම ආසාවෙන් ඒ චිත්‍ර රස වින්දා. ❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 2 หลายเดือนก่อน

    ඒ් දවස්වල කියවපු චිත්‍රකතා වල ග්‍රීක වීර චරිත වගේ ම බන්ධුල හරිස්චන්ද්‍ර මහතාත් අපිට වීරයෙක් වුණා! නිදුක් නිරෝගි සුව ඔබ සැමට!! ජීවිතයත් චිත්‍ර කතාවක් වගේ ‌නේද!!!

  • @Jithcomlk
    @Jithcomlk 4 หลายเดือนก่อน +2

    දේවස්මිතා, පෙනිලෝපා, සමීනා, පෙතිගෝමර, තනිතරුව, වැනි චිත්‍ර කථා අදටත් මනසේ රූප මවනවා, මිනිස් රූප ඇඳීමේ පුදුම දක්ෂතාවයක් ඇති, ඔබතුමාගේ මතකය අප හදවත් තුල අමරණීයයි!
    ඔබ තුමන්ට
    චිරං ජයතු ...!

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +1

    එතුමාගේ ජනප්‍රියම කථාව තමයි මට මතක තියෙන ලන්දේසි හටන මටත්දැන් හැත්තෑ එකක්.

    • @sirimewan8324
      @sirimewan8324 3 หลายเดือนก่อน

      බන්දුල මහතාගේ චිත්‍ර දකින හැම විටම 'අනේ මටත් මේ වගේ චිත්‍ර ශිල්පියෙක් වෙන්ඩ බැරි වුනේ ඇයි කියල දුක සිතෙනවා.මගේ කමෙන්ට් එක කියවා බලන්න. ඔබට 71 යි. මට 66 යි.

  • @haresheranga
    @haresheranga 4 หลายเดือนก่อน +5

    අනූ ගණන්වල මුල අපේ මාමලා පෙරේතකමින් බලපු 'රසික' චිත්‍රකතා පත්තරේ 'බෙලරපන්' ග්‍රීක වීරයගෙ කතාව එකතු කලා කාලයක්. කිමාරයා වගේ වචනයක් ඊට පස්සෙ හමුවෙලා නෑ. මෙතුමා නිසා චිත්‍ර ගැන උනන්දුව තියුණු වුණු පරම්පරා කීපයක්ම තියෙනවා ලංකාවෙ. නිරෝගි සුව අත් වේවා දෙපලටම! ස්තූතියි මහරු ටීම් එකටම!

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 4 หลายเดือนก่อน +4

    කුසුමු මංගලිකා කියන ශිල්පිනිය ගොඩක් හුරුපුදුයි.දැන් තමා දැනගත්තෙ ඇය බන්දුල හරිස්චන්ද්‍රයන්ගෙ ආදරණීය බිරිඳ කියල❤❤❤❤

  • @DeepthikaWijayanthi
    @DeepthikaWijayanthi 4 หลายเดือนก่อน +3

    දිඝායු වේවා මැති තුමනි දැකීමත් සතුටක්

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 2 หลายเดือนก่อน +1

    මමත් චිත්ර කථා අදින්න මෙයාගෙ චිත්ර වලින් සෑහෙන්න ඉගෙන ගත්තා..සුසිල් ප්රේමරත්න මහතාත් බන්දුල මහතාවගේ..👍

  • @sweerasinghe9740
    @sweerasinghe9740 4 หลายเดือนก่อน +1

    ඔබතුමා ⁣අපිව අමුතු ලෝකයක රැදැවිවා....දීර්ඝායුෂ වෙිවා ......ආසයි කියවන්න නයනා චිත්‍ර කතාව පොතක් ලෙසින් වත්.....

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +3

    ඉස්සර සතුට,සිලුමින පත්‍ර වල ගිය මෙතුමාගේ චිත්‍ර කතා එකතු කරල අලවලා අපි පොත් හැදුවා....🎉🎉

  • @larakamel2570
    @larakamel2570 4 หลายเดือนก่อน +1

    ඔබ දෙපළට නිදුක් නිරෝගී සුව...දීර්ගායු වේවා ! තරැණ නිවේදක මහත්මියත් ඉතා දක්ෂයි..ඇයටත් සුභ පතනවා..

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට සහ දියනියට වාසනාවන්ත ජීවිතයක් වගේම දීර්ගායුස වේවා.

  • @leonardfernando
    @leonardfernando 4 หลายเดือนก่อน +1

    ඔබතුමාව දැකගැන්ම සතුටක් අපේ ලමාවියේ ඔබගේ චිත්‍ර කතා හරිම ආශාවෙන් කියවා බලා සතුටූවු වෙමි...ඔබට නිරෝගී සුවය පතමි ...

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 3 หลายเดือนก่อน +1

    ලස්සන චිත්‍ර මම හරි ආසයි ..නිදුක් නීරෝගි වේවා දෙන්නම .❤❤❤❤

  • @sujathagunawardana5693
    @sujathagunawardana5693 4 หลายเดือนก่อน +9

    බන්දුල හරිස්චන්ද්‍ර යන්ගේ චිත්‍ර
    ඇත්තෙන්ම හරි මනස්කාන්තයි.

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +1

    මෙතුමා කාලයක් මගේ ජනප්‍රියම චිත්‍ර සිල්පියා.පාසල් යනකාලෙ චිත්‍ර කතා ආසාවෙන් බලන කාලයක් තිබුනා .ඒ කාලෙ මම ගොඩක් මෙතුමාගෙ චිත්‍ර කතා වලට තමයි ආසාව තිබුනේ. එතුමාට තෙරුවන් සරනයි දීර්ගායුස වේවා.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 4 หลายเดือนก่อน +1

    මං මෙතුමා ගෙ චිත්‍ර කතා බලල තියෙනවා පොඩිකාළෙ.කුසුම් මංගලිකාගෙ චිත්‍ර ගොඩක් ම ලස්සනයි රේඛා වක් ගාණෙ හරිම සුන්දර යි ඒ චිත්‍ර ...

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 4 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 หลายเดือนก่อน +2

    ඉතාම සංවර නියමසිංහල කුල කුමරියක්ලෙස මා ඇය දකිනව.ඉතාම නිහඩ චරිතයක් වුඒ මහතාට සොදුරුම බිරිදක් ලැබිමත් පෙර පිනක් ලෙස මා සිතනවා

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 4 หลายเดือนก่อน +2

    අපේ කාලයේ චිත්‍රකතා වීරයෙක් අරාබි නිසොල්ලාසයේ කතා ඇන්දා නේද? අපි ආසාවෙන් බැලුව චිත්‍රකතා.ඔබගේ සහ දයා රාජපක්ෂගේ කතා අපි බැලුවා විතරක් නෙවේ කතා පත්තරවලින් කපල පොතක් වගේ හදල පස්සෙ කාලෙත් බැලුවා ඔබ තුමාට දීර්ගායු වේවා.

  • @user-wz1zg3jt2g
    @user-wz1zg3jt2g 4 หลายเดือนก่อน +1

    මගේ ආදරය දිනාගත් ඉතාම සුන්දර මතකයන් අතර ඔබේ චිත්‍රකතා එමටයි. මතකයි මට අද වගේ හැමදාම පත්තරේ අතට ගන්නෙ නොඉවසිල්ලෙන් දිගටම යන චිත්‍රකතාවක පුංචි තීරුව බලන්න. හරිම සතුටුයි මේ වැඩසටහන දැකගන්න ලැබීම.

  • @pmGamage
    @pmGamage 4 หลายเดือนก่อน +1

    මෙතුමන්ලා, මෙතුමියලා, අපේ රටේ වටිනා සම්පත් ඒ කාලයේ අපේ වීරයෝ හිටියේ මෙයාලගෙ චිත්‍රකතාවල ඒ වීරකම් පුංචි අපේ හිත්වලට දැනුනා.අදටත් අමතක නොවේ.
    මෙතුමන්ලාගේ ච්ත්‍ර වගේම හිත් ලස්සනයි......ජාතික මට්ටමින් සැමරුම් කලයුතු නොවේද.....
    චිත්‍ර ශිල්පි ..බලන්ගොඩ සරත්මදු/ඇන්ටන් බී.පෙරේරා. ගැනත් තොරතුරු ගේන්න .

  • @judevictoria1625
    @judevictoria1625 3 หลายเดือนก่อน

    මගේ ප්‍රියතම ච්ත්‍රශිල්පියා .සිළුමිණ පත්‍රයේ රෝමියෝ ජුලියට් .නයනා ගැහැණු මායම .සත්වෙනි දවස .සතුට පත්‍රයේ සමීනා තනිතරුව මාරගස්.නවකතා වල පිටකවර .පවා මතකයි

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน +1

    වැඩ සටහන මෙහෙයවීම ඉතා හොදයි..ඇදුම පැලදුමත් හරි පිලිවෙලයි..ලස්සන..දරුවෙක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 3 หลายเดือนก่อน +1

    මෙහෙම හරි දකින්න ලැබීම වාසනාවක්.දීර්ඝ ආයුෂ ලැබේවා

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 3 หลายเดือนก่อน +1

      මම කමැතිම චිත්‍ර ශිල්පියෙක් මම දේවත්වයෙන් සලකන කෙනෙක් මමත් පානදුරේ හොඳ ට දන්නවා මෙතුමා කොහෙද පානදුරේ දකින්න කතා අසා යි ඉන්නේ කොහෙද දන්වන්න

  • @deepthifonseka1720
    @deepthifonseka1720 3 หลายเดือนก่อน +1

    ,මම ආසාවෙන්ම කියෙව්ව චිත්‍ර කතා...මගේ තාත්තා ඒකතා එකතු කරලාපොත් හදලා තිබුනා. උන්මාද චිත්‍රා පන්ඩුකාභය, නයනා මංගලා.තව බොහෝ චිත්‍ර කතා....
    හරිසතුටක් ඔබ දෙපල දැක ගන්න ලැබීම . දීර්ඝායුශ පතනවා!🙏🙏

  • @UdayaKumara-kg1tn
    @UdayaKumara-kg1tn 3 หลายเดือนก่อน

    ඇසට කදුලක් ආවා.
    මේ මොහොත වන තුරුත්, මා මනසේ ඇදී තිබුණේ තරුණ කඩවසම් චිත්‍ර ශිල්පියෙකු හේතුවෙන් විය හැකියි....
    ඔබ තුමාගේ සිතුවම් බෙහෙවින් රස විඳිමි.
    නිදුක් නිරෝගීව දීර්ඝායුෂ විදීමේ භාග්‍ය හිමි වේවා.....

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน +2

    කේන්‍ද්‍ර කියන්නේ අමු පච...උන් බඩ වඩාගන උන්ගේ පව්ල් වලට කන්න දෙන්න ..මිනිසුන්..මුලාකරනවා..අමු පච..

  • @upalisenarathne1202
    @upalisenarathne1202 3 หลายเดือนก่อน +1

    විශිෂ්ටයෙක්

  • @nihalperera9978
    @nihalperera9978 4 หลายเดือนก่อน +5

    A great artist. Much appreciated your work. God bless you!

  • @sunilranaweera572
    @sunilranaweera572 4 หลายเดือนก่อน +9

    මෙන්න කලා කරුවො

    • @somawgk4778
      @somawgk4778 4 หลายเดือนก่อน +1

      අම්මපා එ් කාලේ😮😮😮😮

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 3 หลายเดือนก่อน +1

    මනුතාපය, මංගලා, සිංහබාහු,අරාබි නිසොල්ලාසයේ කතා ආදිය අමතක නොවේ අපහට.

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 4 หลายเดือนก่อน +1

    Vadi hariyak methumage lassana katha thibuna "Swarna" paththare. Yakage hulanga, priya. Mama ekale ema paththare ekathu kala. Harima lassanai. Nala damayanthi❤❤❤❤❤❤❤❤

  • @upalisenarathne1202
    @upalisenarathne1202 3 หลายเดือนก่อน +1

    ලන්දේසි හටන චිත්‍ර කතාවත් මෙතුමාගේ

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 หลายเดือนก่อน +1

    අනේ තෙරුවන් සරනයි මම පොඩි කාලේ එතුමාගේ ගේ අසලින් යද්දී මට එච්චර ලොකු දැනුමක් නැහෑ අනිත් අය කියනව මෙතුමා ගෙ ගැන කියනව
    නීදුක් නිරෝගී දීර්ඝායු වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 3 หลายเดือนก่อน +3

    රටක් වටින මහාර්ඝ ජාතික වස්තුවක් !!!වටිනාකම කියලා නිම කරන්න බැරි අති දක්ශයෙක් !!!රට කරවන මී හරක් මෙවැනි වටිනා උතුමන්ගෙන් රටට වැඩක් කරවා ගන්න උන් දන්නේ නෑ !!!!!පාර්ලිමේන්තවේ ඉන්න 225 ට වඩා මේ උතුමා දස දහස් ගුනයක් වටිනවා !!!!ආදරනීය සර්ට සහ මැතිනියට දීර්ඝායුස ලැබේවා !!!!!

  • @renukarajapakshe37
    @renukarajapakshe37 4 หลายเดือนก่อน +2

    මම හිතන්නෙ සූකිරි පත්තරේ ලස්සනම ලස්සන චිත්‍ර ඇන්ද ලස්සන අකුරින් නම ලියපු ඈ කව්ද කියලා ඒ කුඩා කාලෙදි මම කල්පනා කලා. අද තමයි වසර ගනනාවකට පසුව එය නිරාකරණය උනේ. ඉතින් සතුටුයි ඔබ දෙපලම දකින්න ලැබීම ගැන.

  • @mudithachandani1835
    @mudithachandani1835 4 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාට දීර්ඝායුශ ලැබේවා .තෙරුවන් සරණයි .🙏❤

  • @lasanthakannangara5736
    @lasanthakannangara5736 4 หลายเดือนก่อน +2

    අදටත් එතුමාගේ චිත්ත්‍ර කතා මතකයි.

  • @LasanthaLasntha
    @LasanthaLasntha 4 หลายเดือนก่อน +1

    හදවතේ චිත්‍ර ශිල්පියා ඔබ දීර්ගායු

  • @senekahewa8263
    @senekahewa8263 3 หลายเดือนก่อน

    Great artist..Stay blessed ❤

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 4 หลายเดือนก่อน +4

    අප ආසයි එම චත්‍රකථා නැවතත් ලේක්හවුස් ආයතනයේතියෙනවනම් සිළුමිණ පත්තරයේ පලකරනවනම්(ආදරණීය බන්දුලමහතාට ගෞරවයක් වසයෙන්)

    • @kamalagamage4889
      @kamalagamage4889 4 หลายเดือนก่อน +1

      මමත් හරිම ආසයි ඒ චිත්‍ර කතාවලට.පරිත්‍යාගය.උන්මාද චිත්‍රා.පණ්ඩුකාභය,රෝමියෝ ජුලියට් ආදිය.මට මතක නැහැ ඒව බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙද කියල ඒව නැවතත් චිත්‍ර කතා පොත් හැටියට පලකරල සාහිත්‍ය මාසයට දානව නම් අපේ බාල පරපුරත් කියවාවි.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 หลายเดือนก่อน +2

    Obathumata niduk nirogi suwaya dirgau lebewa ❤🎉🎉🎉🇱🇰🇮🇪

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 3 หลายเดือนก่อน +1

    මමත් කියෙව්වා..හරිම අගෙයි .තෙරුවන් සරනයි

  • @kanthipeiris347
    @kanthipeiris347 3 หลายเดือนก่อน +1

    Oh god
    Happy to see you
    Thank you ❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 หลายเดือนก่อน +1

    මමත් හරි ආසාවෙන් බැලුවා මෙතුමාගේ චිත්‍ර කතා.කැලුම් දේදුනු ගේ චිත්‍ර ඇන්දෙත් මෙතුමා නේද .මේ නම අපිට නිතරම මතකේ තියෙනවා .ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 4 หลายเดือนก่อน +2

      Kelum, dedunu Sarathmadhuge. Chitra wenas

  • @srisaram7945
    @srisaram7945 หลายเดือนก่อน

    Hero's of my time . Thank you .

  • @Michelle-be9ti
    @Michelle-be9ti 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤budusarani

  • @Livein-lo9vp
    @Livein-lo9vp 4 หลายเดือนก่อน +3

    ඔබ තුමා දැකීම පිනක්. තනිතරුව, පෙතිගොමර වල චිත්‍ර අදටත් මතක් වෙනවා. ජනක රත්නායක, සරත් මදු, ජානක ඉලුක්කුබුර, දයා රාජපක්ෂ , වගේ චිත්‍ර ශිල්පීන් තමයි අපේ කාලයේ වීරයෝ. Tv නැහැ.

  • @lalanandaabeydheera4160
    @lalanandaabeydheera4160 4 หลายเดือนก่อน +2

    A very important program. Thank you " maharu " tv... !!!

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 3 หลายเดือนก่อน +1

    obata garu karami. Kendara passe yanne nathi eka gana. Bududrajanan wahansege wachanaya sihi kirima, Oba thumata Uthum Theruwan Saranayi

  • @risijayasrikantha998
    @risijayasrikantha998 3 หลายเดือนก่อน +1

    පුංචි අපි පත්තරේ එනකං බලන් ඉන්නවා චිත්‍ර කථාව කියවන්න. ඒ චිත්‍ර කථා කපල පොත්වල අලවල නැවත නැවත රස වින්දා. ඒ කාලෙ පුංචි ළමයින්ගෙ ජීවිත සතුටු කළ පිනෙන් නීරෝගී සම්පත් දීර්ගායුෂ ලැබේවා!!!

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 4 หลายเดือนก่อน +2

    Lassana jeevitha❤🎉

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 4 หลายเดือนก่อน +1

    Beautiful memories of our lives. Budu Sarani!

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm 4 หลายเดือนก่อน +1

    අපි එතකොට පොඩියි බන්දුල හරිස්වන්දූුගෙ චිතුුකතා බලන්න පත්තර ගේනකන් අපි ඉන්නෙ නොයිවසිල්ලෙන් .මෙතුමව නමුත් මම දැකල තිබුනෙ නැහැ.සන්තෝසයි දැකීමට ලැබීමම.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน +4

    පෙතිගෝමර කවදාවත් නොමකී තිබේවි.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤..wish him good health ...🙏

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 4 หลายเดือนก่อน +1

    වටිනා වැඩ සටහනක් ඔබට හැකිනම් ච්ත්‍ර්‍ර ඇඳීම කුඩා ලමයෙකුට හුරුකරන ආකාරය එතුමා එකතු කරගෙන කරන්න ❤❤

  • @peterperera138
    @peterperera138 3 หลายเดือนก่อน +1

    මා හිතන විදියට හැත්තෑවේ දශකයේ නොවෙ , 1963 වසරේ දි පමණ සිට තමයි මා බන්දුල හරිශ්චන්ද්‍ර යන නම ප්‍රවෘත්ති පත්‍රවල පලවන චිත්‍ර කථා තුළින් දුටුවේ. ළමයෙකු වශයෙන් මා පනහෙ දශකයේ සිට ලංකාදීප පුවත් පතෙ සුසිල් ප්‍රෙමරත්න නම් චිත්‍ර සිල්පියාගෙ චිත්‍රකථා මහත් ආශාවෙන් බැලීමට පුරුදු වී සිටියා. පසුව එම චිත්‍ර කථා වනිතා විත්ති නම් පත්‍රයට මාරුකරනු ලැබුවා. 1963 වස 25:39 25:49 රෙහිදී මට මතක නැහැ කුමන පත්‍රයෙහි ද කියල. බන්දුල හරිශ්චන්ද්‍ර ගෙ චිත්‍ර පෙර පත්‍රවල තිඛුන චිත්‍ර කථා වල චිත්‍රවල තිබුන ප්‍රමිතියට වඩා ඉතා ඉහළ තත්වයක තිබුන බව මට මතකයි.

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 4 หลายเดือนก่อน +1

    Long life to both of you .

  • @sanathplitha3926
    @sanathplitha3926 3 หลายเดือนก่อน +1

    Very nice conversation, it's very sensitive program, I respect to you for the presentation, because i cannot see from new generation such program, I repeat to you again from my heart

    • @AnushiHakmanage
      @AnushiHakmanage 3 หลายเดือนก่อน

      Thank you very much ❤

  • @kanthipeiris347
    @kanthipeiris347 3 หลายเดือนก่อน +1

    Thank thruwa
    I love 💖 is

  • @BAPremathilaka-iy7qq
    @BAPremathilaka-iy7qq 4 หลายเดือนก่อน +1

    Budu saranai !

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 4 หลายเดือนก่อน +1

    God bless you ❤❤❤❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 3 หลายเดือนก่อน +1

    👍🙏👍👑🙏👍

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 4 หลายเดือนก่อน +1

    Thanks

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 หลายเดือนก่อน

    👍🙏❤️

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc 4 หลายเดือนก่อน +3

    💕🙏

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw 4 หลายเดือนก่อน +4

    Hondama chithrakatha karuwek dheergayuwewa

  • @nadeejadilum2203
    @nadeejadilum2203 หลายเดือนก่อน

    Maharu karana obage katawa ahan inna meheyawana vidiya hari lassanai me vage vatina aya genna holman niliyo natuwa mage chanal eka nadee dilum puluwannam sabcraibe karala sahayogayak denna❤

  • @nadeejadilum2203
    @nadeejadilum2203 หลายเดือนก่อน

    Metumata deerga ausa labeewa