Vijaya was my favourite actor. Thank you so much for this video. It was so great to hear about Vijaya's life story from his beloved sister. Until this day I still vividly remember how much I cried after hearing about his death. It was during lunch time, we heard that Vijaya Kumaranatunga had been killed. He is sorely missed by many people.
ජීවිතේ හැබැහින් දැකපු කඩවසම්ම පිරිමියා මොන හිතකින් වෙඩි තිබ්බද දෙවියනේ 😥 ආත්ම ගානකට සාප වෙන්නෝන මේ අපරාදය කරපු උංට නිවන් සුව ලැබේවා ඔහුට 🙏
ප්‍රෙරෙත දාස හෙවත් ප්‍රෙම් දාස ගේ අනුග්‍රහයෙන් ආපය කාලකන්නි රජන් විජෙරතන අලුගෝසුවන් ගේ නියොගයක් මත ටාසන් හා ලයනල් රණසිංහ දෙදෙනා විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඝාතකයන් දෙදෙනා ද හොර රහසිං අමානුෂික ලෙස ඝාතනය කරන ලදී ජොක් එක නම් එ ඔක්කොම දන්න අම්ම්ඩි චන්ද්‍රිකා වෙසී අඇගේ සැමියා මරපු උන් සමගම ලැගිම තුච්ච් සහගතයී
D
මේඅපරාධය ගාමිනී ලොකුගේගෙ ආයුදේකින් පේමදාස ගෙ රණසිංහ නම් කුලීමැරයෙක් විසින් කලබවත් ඒ දෙදෙනාම රහස්පොලිසිය විසින් වෙඩිතබා මරාදමා සියල්ල සඟවා ඝාතනය ජවිපෙ පිට පටවනලදී
මෙ අපරාධය කර පු ඌට නිවන් සුව ලැබෙවා
ලෝකයේ දැකපු ලස්සනම නලුවා,ළයාන්විත ගායකයා,මනුස්සකම හදුනන ජනනායකයා,සොදුරු හදවතක් ඇති මානවවාදියා විජේ ❤❤
ජ්
ල්ප්
ජ්ප්ඔ
ඔ
ප්😊ො
විජය වගේ ලස්සන බුද්ධිමත් අක්කා කරුමක්කාරයෝ චිත්‍ර පටයට ආසයි ලු ....බුදුදහම ට අනුව නම් විජය අසහාය නළුවාට නිවන් සුව අත්වේවා...
සංවේදී ම කාතාවක්. කඳුළුත් ආවා. මැරෙනකම්ම ආදරෙයි.
මැරිලත් ආදරේ ..
Adawaswalah,alugosuwoseteya,javepeyataigahanayahelukala,namuhpasuwahoyalabalapuwama,prmadasanamahealugosuwahamaigamadelaheyanna,uhmahaparamasunuvsunuuna,sobadahamatamaganamaskarayawawa
අක්කා ට හරිම ආදරේ හිතෙනවා...
ඒ වගේම පියසේන අහංගම ,දයා තෙන්නකෝන් ගැන එහෙම ඇහෙනකොට හරිම දුකයි. එයාලත් දැන් අපි අතර නෑ. දක්ෂ රංගන ශිල්පියො.
විජය තරම් ලස්සන කෙනෙක් මමතාම දැකලා නෑ මම එතුමා එක්ක ජෝන්ද සිල්වා රගහලේදී ලග ඉදන් පොටෝ අරගෙනත් තියනවා හරිම හොද කෙනෙක් අපිත් එක්ක හරිම හිතවත්ව කතා කලා එතුමාට නිවන් සුව
E photos nadda balanna
Wena ratawal walat innawa lassana pirimi
රත්තරන් මනුස්සයෙක් .ආදරණීය විජය ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
රූපක්කගේ කතාව නිර්ව්‍යාජයයි! ඇයට ස්තුතියි!
අනේ ඒ රත්තරං සොදුරු කලාකරුවා අපිට අහිමි කල කාලකන්නි පාපතරයන්ට දෙවියන් වහන්සේගේ දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏🙏 😢😢😢
Pp
ජේවීපී නෙ@@kavithaabeysinghe1384
ගාමිණි ලොකුගෙ අයත් t56...?😪😪😪
වෙන කවුරුත් නෙවෙයි jvp dan npp එකේ හිටපු කෙනෙක් එයාලගේ පක්ෂය හිටපු ලයනල් කියන මිනිහා dala වෙඩි tibbe ekath නුගේගොඩ di වාහනේකට happila maruna minimaru jvp හැත්ත විජය අපට නැති kara
Yes afcause😮
මේ සොඳුරු මිනිසාට වෙඩි තියන්න හිතක් හැදුණු මනුස්සයෙක් මේ දෙරණේ ඉපදුණා අපේ රටේ ඉන්නා මිනිස්සුන් ගැන කවර කතාද
අදත් හිටියා නම් ඔබ තුමා තමයි හොඳ ම නළුවා බුදු සරණයි නිවන් සුව ලැබේවා
විජය තරම් කඩවසම් නලුවෙක් මට ලෝකේ කොහේවත් දැක්කේ නෑ ..ඇයි දෙවියනේ අපිට ඒ සොඳුරු මනුස්සයා නැති වුනේ නැති කරේ ...ඔබට උතුම් වූ නිර්වානමය අත්වේවා 😢🙏🥺❤️🌸🥰 .
ජනතා විමුක්ති කරපු කාලකන්නි වෑඩ ..88/89
ව්ජේ කුමාරතුංගයාණී රට වෙනුවෙන් අපෙන් සමුගන්නේ ...සදා අමරණීයයි ඔබතුමා .....
හරිම දුක්බර කථාවක් අහන් ඉන්න ආසයි එතුමියගෙ කථාව විජය කුමාරතුංග මහත්මයාට නිවන්සුව අත්වේවා😢
විජය නම් කලාකරුවා අද වෙනතුරු අප අතර හිටියනම් අපේ රටේ හැමෝම අද මේ වගේ ආගාධයකට ඇද වැටෙන්නේ නැතිවෙන්න තිබුනා ඒ බව පැහැදිලි වම දැන සිටි උන් තමයි ඔය සොදුරු කලාකරුවගෙ ගමන නතර කලේ උන් අදටත් විදවනවා ඇති නොකීව්වට පරබල්ලො විජය ඔබට සදා මොක් සුව ලැබේවා
විජය කුමාරණතුංග යන් යනු පොඩි මිනිහගේ දුක හදුනන සැබෑ නායකයෙක් . ආයේ මේ වගේ මිනිසුන් මෙලොවට පහල වෙන්නෙ නෑ . ඒකයි අපි තවමත් විදවන්නේ ජාතියක් විදිහට .. ❤
හරිම දුකයි විජේ මැරැනත් ඒ රැපය මිනිසුන්ගේ හදවත් ඇතුලේ සාදාකල් තියෙනව ඒ සදාකල් නොමියෙන මතකය රැදි තිබෙවා සොබාදහම්න් ඒ පාපය කරපු උන්ට දඩුවම් ලැබේවා ❤
මම මේ කතාව දෙතුන් වතාවක් ඇහුව. ඒත් හිතට මදී. අද අප අතර නැති උනත් හදවතට දැනෙන්නෙ මෙතුමා ඉන්නව කියල. ඔබ තුමා චන්ද්‍රිකා නොබැඳ හිටියනමි මාලනී බැන්දනමි අදත් ලස්සන පවුල් ජීවිතයක් විඳිනව. අනේ අපේ කුමාරනතුංග නැවත ඉපදිලා එනවනමි. දෙවි කෙනෙක්ට මූණට වෙඩි තියන්න කුරීරු හදවතක් තිබුනද. සල්ලිවල තන්හාවට මේවගේ දෙයක් කරන්න පුළුවන් ද. කවුරු උනත් මේවගේ දෙයක් කරන්න කලින් දුර බලල මිනී මරන්න. අදටත් ඒ මරපු උන්ට. උන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් සාපවේවා. අපේ විජේ මහතාට නිවන්සුව ලැබේවා.
අනේ ඒ කතාව හරිම දුකයි අහද්දි .බාලකාලයේ සිට තමන්ගේ ආදරණිය බාල සහෝදරයා හදිසියේම මියයනතෙක්ම ජීවිතේ විවිධ සන්ධිස්ථාන පසුකල විදිහ ඇය බොහෝම පැහැදිලිව මතකාවර්ජනය කරා.ආදරණිය මිනිසා හෙලයේ මහා රංගදරයා ශිල්පියා මොක්සුවයම ලැබේවා😥😥🙏🙏😥😥
😢😢
මැව්ලා.පෙනවා.කතාව අහනකොට..කොච්චර සුන්දර ම්නිසෙක්ද...රටට.නැති.කරේ
හොද.අයට.කොහොමත් ආයුෂ.අඩුයි .🙏🙏❤️❤️❤️
ලස්සනයි ඒවා අහන විට හරිම වෙිිදනයි දුකයි සියල්ල අනිත්‍යයි බව දනිමි.
ඒ හඩ ඒ පවුර්සත්වය නිහතමානී කම මම නම්,කාගෙන්වත් දැකලා නෑ ඔබ කොතනකො හෝ යලි ඉපිද ඇති ❤
හොඳ හිත් පිත් ඇති මිනිසුන්ට මේ ගඳ ගහන රටේ ආයූෂ නෑ. මට අද වගේ මතකයි මේ උතුම් මිනිසා මරා දැමූ දවස්. අපි විජය ට ගොඩාක් ආදලය කළා. ඔහු සමග වචන ටිකක් කථා කරන්න මට කුරුණෑගල දී හැකි වුණා. විජය තරම් ලස්සන නළුවෙක් මම නම් තවමත් මේ රටේ දැකලා නැහැ. May His good soul rest in peace.
විජය කුමාරතුංග මහතා තරම් ලස්සන කෙනෙක් තවමත් නම් මම දැකලා නෑ අපරාදෙ එතුමාට කල දේ.නිවන් සුව ලැබේවා එතුමාට
හරිම සන්වේදනීයයි, 😢 එතුමිය හරියටම පැහැදිලි කළා .🙏
හරි දුකක් හිතුනා මේ කතාව සම්පූර්ණ මැහැව්වා. තව තියෙනවා නම් තවත් අහන්න පුළුවන් විජය කුමාරතුංග මහත්මයාට වෙඩි තියලා කියලා ඇහෙන කොට ඒ මහත්මියට දැනුන දුක.මොනතරම්ද කියලා ඇඟ හිරි වැටෙනවා මේවාගේ රත්තරන් මනුස්සයෙකුට වෙඩි තිබ්බ පා හරයො ඉන්නවා හිටියා නේදහරිම කණගාටුවක් හිතෙනවා මතක් වෙනකොට මතු උපදින ආත්මෙක අපට නැවත හමුවේවා
නිවන් සුව ලැබේවා .. උතුම් මනුස්සරත්නයට.. උදාර හදවතක් හිමි කලාකරුවාට.. ආදරනිය නළුවාට ගයකයානන්ට..🙏🙏🙏
Harimersnuwedsneey😢aie
@@indujayanthi3369
කවුරු කොහොම කියුවත් මන් නම් අහලා තියෙන්නේ ව්ජය කුමාරණතුංගට ගොඩක් දෙනා ඉරිසියා කලා හැම අතින්ම දේශපාලනය කියන මඩගොහුරැවට එන්නේ නැතුව හිට්යා නම් අදටත් ඉන්නවා කාලකණ්ණි දේශපාලන ම්ලෙච්ඡ පාලකයෙක්ගේ තවත් ගොදුරක් තමයි ඔහුව අපිට දකින්න උන් නැහැ ඒත් ඒ ප්‍රතිබාව දැක්කම අදටත් ඔහුට සම කරන්න නලුවෙක් නැහැ 💙
Nawathath api atharata anawanam dashapalanaya nokalanam thawath babalanawa. dukai harema😢
Pppppppppp
ඒක නම් සම්පූර්ණ ඇත්ත .ඒ රූපයට සමාන කවුරැත් මම තාම දැකලා නැහැ .ඒ වගේම ඒ ලස්සන හදවත .....❤❤❤😢😢😢❤හරිම දුකයි මතක් වෙද්දි ..මට මතකයි දවසක් මේ aunty එක්කත් අපේ ගෙදර ආවා මගෙ තාත්තිව බලන්න ....❤❤❤
3:03 @@dilinikariyakarawana2999
ක්@@dilinikariyakarawana2999
විජය මහර අතුරු මැතිවරණයේ දී චන්ද වැඩවලට ආපුවහම එන්නෙ අපේ ළඟම නෑයෙක්ගෙ ගෙදර. කන්නෙත් එහෙන්. මන් දැකපු ලස්සනම, ආදරණීය පුද්ගලයෙක් .
යමි මතු දිනක ලංකා භුමියේ ඉපදී සක්විති රජු වෙිවා ඔබ නැති අඩුව පුරැවන්නට කෙනෙකු නැත ඔබයි අපේ හදවත 😭😭😭😭😭😭😭
රජවරු දැන් නෑ අනේ...
රූපා කුමාරතුංග මහත්මිය ඉතාමත් හරවත් වටිනා තොරතුරු රැසක් අප හැමුවේ ඉදිරිපත් කලා
එතුමිය දිර්ග ආයු පතමු
ආදරණීය විජය.. ❤ එහෙම නලුවෙක් ආයේ එන්නෙ නෑ , මං 1995 යේ කෙනෙක් ඒත් මං කැමතිම නලුවා. 🙏❤️🔥
ඔයාට ආදරෙයි අය්යේ,හැම ආත්මයේ දී ම ලස්සන නළු වෙක් වේවා.අපි දෙන පිං ඇති
40:37 😅 40:37
සන්යමයකින් යුතුව කල හොද ඉදිරිපත් කිරීමක්...මම ආසම නලුවා..
ඇත්තෙන්ම මෙතුමියගේ මතකයට ස්තුති කරන්න ඕනා.මේ මතකය ගිලිහී යන්න කලින් මේ වැඩසටහන කරපු අයටත් ස්තුතියි.සුන්දර මිනිසාව මම පොඩිකාලේ කීපවතාවක් දැකල තියෙනව.ඇත්තටම ලස්සනයි.ඒ ශරීරය ඔපවුනේ ඇඳුමෙන් නොවෙයි.ඔහුගේ සමෙන්.දේශපාලනය නොකර සිටියානම් වටිනව.කළාකරුවන් දේශපාලනය කරන්න හොඳ නෑ.තරහ කරුවන් හදාගන්නව.
අනිවාර්යයෙන් . මත් ඇගේ මත්‍කයට ස්තුතිවන්ත වෙනවා
ලස්සන නම් නැ පෙනන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
ලස්සන දවසක් චිත්‍රපටයෙ අන්ධ චරිතයක් රඟපාපු විජය කුමාරතුංග මහතා
ඔබට නිවන් සුව ලැබේවා
බොරු කියන්න එපා ලස්සන්නම් නෑ පෙන්නේ ඉස්සර සුවදාඉ දැනන්නේ චිත්‍ර පටිය නම මේ දෑස කුමටද 👊
ඒ සින්දුව 'විස්මය' චිත්‍රපටියේ.
ලස්සන දවසක් නෙවෙි "විශ්මය" චිත්‍රපටියේ ගීතයක්
නැ...... වැරදිය්...... එකේ නම" විෂ්මය "....
චිත්‍රපටය ලස්සන දවසක් නෙමෙයි " විශ්මය "
ඔබ රඟපෑ හැම චිත්‍රපටයක්ම වගේ මම නරඹලා තියනව අපි ආසම චරිතයක් ඔබට ගැලපෙන එකම කෙනා මාලනියම තමයි. යලි අප අතරම ඉපදී අවසන නිවන්සුව ලැබේවා
අපේ රටේ හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ නෑ
චන්ද්‍රිකා ගෙ ගෙදරවත් මෙහෙම ෆොටෝ නැතිව ඇති
ආදරෙයි අදත් විජයට.
Harima dukai.man ipadilath ne athuma marena kota.ath mama harima asai.film hoya hoya balanawa.habai malani ekka ragapapuwa witharai.
කතාව අහනකොට ගොඩාක් දුක හිතුණා එතුමාට නිවන් සුව ලැබේවා
අහිංසක සමනලයෙක්ට තමයි උං වෙඩි තිබ්බේ .
අපි අදටත් නොදන්න කොච්චර ලස්සන කතා තියනවාද විජය කුමාරණතුංග සර් ගැන.නිවන් සුවයම ලැබේවා.😢😢😢
මුලු කතාවම ඇහුවා දුකයි රත්තරං හදවත ක් ඇති ම්නිසෙක් ආදරේ යි
Very good.my.favourite.actor.thank.you.so.much.this.video.❤🙏😢😢😢😢🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
he is one of my best actors
Vijaya was my favourite actor. Thank you so much for this video. It was so great to hear about Vijaya's life story from his beloved sister. Until this day I still vividly remember how much I cried after hearing about his death. It was during lunch time, we heard that Vijaya Kumaranatunga had been killed. He is sorely missed by many people.
Brilliant interview . really amazed at this young girls interview with this lady .. considering that she would not hv even known Vijaya .
Vijayas Sister is amazing and so updated. ..
එයාට ගැලපෙන එකම ගැහැනිය මාලිනියම විතරයි. මාලිනීයට ගැලපෙන්නේත් ඔහුම විතරයි.
එක ඇත්ත මාලනි.ගැනියෙක්.නිසා විජේ බැන්දේ නෑ
Malani ganiyek nisa bande naha ? Ethakota chandrika madam ganiyak nemeda ?
මොකක්ද eke theruma.mt thernne na😢@@annkaushalya2338
@@annkaushalya2338කෙල්ලෙක් කසාඳ බැන්ඳමයි ගෑනියෙක් වෙන්නෙ.මාලනී කලින්ම වෙන්න ඇති
@@annkaushalya2338මැඩම් ? වල් බැල්ලියෙක් ඕකි😂
අනේ මේ රත්තරන් මනුස්සයට වෙඩ්.😢 තිබ්බ නිවටයින්ට ආත්ම ගානක් දුක් වින්දින්න වෙනවා...😢😢😢.
කෑලි වලට කුඩු උනේ ඒක තමයි
@@yasasediriweera8281කුඩු වුනෙ නැ ජවිපෙ ලයනල් රනසිංහ නැමැති පාහරය කුඩු කෙරුව එජාප ය ත් සමග ඒ කාලෙ මුලු ලංකාවම අමු සොහොනක් කාලකන්නි දේශපාලුවො
තව ඉන්නව ඇති ඕවට ගෑවුන එකාල
@@yasasediriweera8281කව්ද ඒකා , ?
ජවිපෙ මිනීමරු කල්ලි
එතුමා ගැන කියනවා නම් උදේ සිට රැවෙන තුරු කියන්ට පුලුවන් හරිම දුකය්
ඇත්තටම හරිම කනගාටුදායක සිදුවීමක් , මේ අපරාධය කල කිසිම කෙනෙකුට හොදක් නම් වෙන්න එපා😢😢😢
ජීවිතයේ එකම වතාවක් ඇත්තටම හමු වී තියෙනවා ...බතික් සරමක් හා කමිසයක් ඇද ගෙන .අද වාගේ මතකයි ඒ සිනාව ....
මමත් දෙපාරක්ම දැකලා තියෙනවා.දේශපාලන වැඩ වලට අපේ මාමලා ගෙදර ඇවිත්.ලාදම්පාට නැෂනල් සුට් එකක් ඇදලා ආව්‍රේ
මෙතුමා දේශපාලන පවුලකට සමිබන්ද නොවි හිටියානමි අදටත් ජිවත් වෙනවා....නිවන් සුවය ලැබෙිවා....
එහෙම කියන්න බෑ. ගෙනාපු ආයුෂ ඉවර වෙනකොට වෙන විදිහකට මැරෙයි.
අවලස්සනයින් විසින් ලස්සන හදවතක් සහිත රුවක් කටපුංචා මගින් නිහන්ඩ කරන ලදී.
ඒ විවාහය වුනා නම්🌼 ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා
අදටත් vijayata sama කරන්න පුළුවන් කෙනෙක් නැහැ ❤😢
විජය කුමාරතුංග මහතා මම පුද්ගලිකව දන්න කෙනෙක්.හරිම ලස්සනයි .නිහතමානී යි.කරුනාවන්තයි.උස් පහත් කම් නැ ඔහුට හැමෝටම එක වගෙ සැලකුවේ .ලස්සන හිනවක් තිබුනා.හරියට ආදරේ හිතෙනව.අපරාදේ ඔහු ඉක්මනින්ම නැති උනේ.පව් ❤️❤️
අටපට්ටම වෙනුවට විජෙට ඒ සම්මාන 15 හම්බුනා නම් පුදුම වෙන්නේ නෑ.hate comment එකක් කවදාවත් දැකලා නෑ එයාට. පින් කරපු මනුස්සයෙක්
විජය හිටියනම් රටේ ජනාධිපති අද .මේ රට ගොඩ ගන්න හිටිය මානව හිතවාදියෙකු විනාශ කල දේශපාලුවන්ට ශාප වේවා.එතුමා තරම් හොඳ මිනිස්සු රටේ බිහිඋනේ නොමැති තරම්
මගේ තාත්තාගේ හදවතේ ඉන්න චරිතයක් ,මං පොඩි කාලේ ඉදන් ඇහිලා දැකලා තියෙනවා මගෙ තාත්තා එතුමාගේ ගීත චිත්‍රපට අහනවා බලනවා,තාවමත් මං තාත්තාව බලන්න ගියාම මට කියනවා එතුමාගේ සිංදු , චිත්‍රපට පෙන්නන්න කියලා ,එතුමාට ඒ තරම්ම ආදරෙයී එතුමාව දැක්කත් මගේ තාත්තාට සතුටුයී, ආදරෙයී එතුමාට ❤❤️❤️❤️
මෙ නිවෙදිකාව හරිම ඉවසීමෙන් ප්‍රශ්න අහන කෙනෙක් ❤
දේශපාලනය නැමති මඩගොහොරුවට නෙබැස්සානමි,මෙි මානව හිතවාදි සොඳුරු කලාකරුවාණන් අදත් ජීවතුන් අතර.🙏🌺
He is a good gentleman❤
මේ අක්කා හරිම පැහැදිලිව
සත්‍ය විධියට සියල්ල පවසනවා.
අනේ දුකයි 😢 ආදරෙයි ❤
මෙි.ලෝකේ.ලස්සනම.ලස්සන .මනුෂ්‍යයා.විජය කුමාරතුංග නිරහංකාර හිත.හොද.උදාර .මිනිසා.❤❤❤❤❤❤❤.මෙි .තරමිි.නිහතමානී විශිෂ්ඨ කලාකරුවෙක්.මැරුවෙි.මෙිි.මිණිමරුවාට.හොදක්.වෙන්න.එපා.😢😢😢😢😢😭😭😭😭😭😭.ඔබට .මොක්.සුවය ලැබේවා .😭😭,
රත්තරන් විජේ මහත්මයා නැවත මනුෂ්‍යත්වය ලැබේවා දෙව්ලොව ගිහින් ඉන්නවා මේ කරුම දේශපාලන යක්කු ගියාම එන්න කියලා ප්‍රාර්ථනය කරමි ඔබ තුමාට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා සිරිලක බබලන්නට එන්න ජේසු පිහිට ලැබේවා
රත්තරන් විජය කුමාරතුංග... සදා අමරණීයි...
විජය පොලිසියට බැඳුණ නම් අදත් ජිවත් වෙනවා එහෙම වුනා නම් ලෝකයේ ලස්සනම සහ කඩවසම්ම පොලිස් නිලධාරියා වෙනවා ඒවගෙම මනුස්සකම සහ නීතිය රකින හොද නිලධාරියෙක් වෙයි
Hodama naluwa hodama awanka manussayek thamai vije kumaratunga malani ponseka geth no labima vije aiya geth karumaya eka katawath wenas karanna bari una malani bandanm adath jeewatun athara innawa vije kumaratunga Apeeee hodama naluwa hoda thanaka epadila athi danatath budusaranai obatumiyata 🙏🙏🙏❤️❤️❤️❤️
සීදූව අපේ ගම විජය කුමාරතුංග අපේ සීයාගේ යාළුවා සියා මට විජය කුමාරතුංග ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ❤😢😢
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏😢😢
චන්ද්‍රිකා ඇත්තටම විජයට ආදරය කරේ නෑ විජයගේ පහනෙන් එළිය බලපු එක තමයි කෙරුවේ....දැන් කරන්ඩ සැරසෙන්නෙත් ඔය ටික තමයි ඔය ගෑනි...😢😢😢😢
Oki neda mareuwe
Chaura rajina
වලව්කාරයො ලග ආදරය නෑ අනේ
තිත්ත වුනත් ඇත්ත ඕකේ අනික් පැත්ත. චන්ද්‍රිකාට නෙවෙයි විජයටයි ඕනේ වුනේ චන්ද්‍රිකාව බැදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහලටම යන්න.
Ekane thamange mahaththayata adareinam gathakaya hoyanna epa
ච්න්ද්‍ර්කා ගේ ලොකු කම කොච්චර ද තමන්ගෙ මහත්තයා මැරුනා ට එයා ජනාධිපති උනා නමුත් එ මහත්තයා ගේ මිනිමරු වා කවුද කියලා ඇත්ත එලියට දැම්මේ නැහැ
එයා විජේගේ මරනෙට සම්බන්දයි
@@සුදුනෝනා-ප4ය😂😂😂😂
@@සුදුනෝනා-ප4ය aththatama eya sambandaida.matath eka hithuna
Ee අපරාධය ta වචනය kin ho උදව් කරපු තිරිසන් ballek සිටිනවා nam උගේ hathmuthu පරම්පරාවට ma sapa වේවා
Wachanaya wadak na maruwe JVP. Umbala unta baninne na, senaga dakala baya wela.
Kuhaka jeppo adawagemai adath unta waire witerai pathuranne puluwan a lassana muhuntathbwefi tibbe Rohanage muhuna katha handai pau a ahinsaka manussaya 😢
Jvp nemei premadasa meruwe
JR or Preme
Atthama attha katha karanawa me bawalatha...❤❤❤❤❤ Adarei oyage me open kathawata
Apa kala weiraya ,,, ඔහු ga මරණය බලන්න ghinkapu katta තවමත් මතකයි Obata🌹🙏
Super programme ❤❤
මට හැමදාම තියෙන එකම ප්‍රස්නේ කොහොමද මේ ලස්සන මූන බලාගෙන වෙඩි තිබ්බේ ....වෙඩි තියපු එකෙක් ඇල්ලුවෙත් නෑ ...නඩුවකුත් නෑ...දෙයියෝ සාක්කි.!!!!
ඒව එලි උනොත් හැමෝගෙම රෙදි ගැලවෙනව,නැත්තන් චන්ද්‍රිකා ආවෙ ගෝල්ෆේස් ගෙනල්ල දඩුවම් දෙනව කියලනෙ කෝ රෙදි ඉල්ලෙ....
ජනාධිපති කොමිසමෙන් සේරම එලිවුනා...යූ ඇන් පී එකේ ලොක්කො ගොඩක් මේකට සම්බන්ධයි කියල...අනික විජයට වෙඩි තියන්න ආපු බයික් එක පැදපු ටාර්සන් කියල තියෙනවා වෙඩි තිබ්බෙ ගාමිණි ලොකුගේගෙ තුවක්කුවකින් කියල...ඒකාලෙ යුන්පී කනුවක් උනු ගාමිණි ලොකුගේලා අදටත් දේශපාලනය කරගෙන නියමෙට ඉන්නවා
විජේ සමග දේසපාලනය කරන්න මම යන්න හදනකොට පනිවිඩයක් එවල තිබුන අද එන්න එපා ලොකු අතුල කියලා කෙනෙක් වෙඩි තියන්න ඉන්නවා අද එන්න එපා කියලා ඒ නිසා අපි ගියේ නැහැ 😊
NIWEDIKAWAGE VOICE EKA HARIMA LASSANAI.. NIWEDANAYATA GELAPENA NIYAMA VOICE EKA.. GD LUCK......❤❤❤
බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤️🙏
ජිවත් වෙලා හිටියනම් ජනාදිපති වෙන නිසා මරල දැම්මා රටට වටිනා මිනිසා
Bayata maruwe
රත්තරන් මනුස්සයෙක් අදටත් ඒ තරම් ලස්සන නළුවෙක් මම දැකලම නෑ......අජරාමර නිවන් සුවය අත්වේවා
Mona hithakin wedi thibbada 😢 Vije....❤❤
අපි දැනටමත් එතුමා ගේ සිංදු තමයි අහන්නේඅපි එතුමාට ගොඩාක් ආදරෙයි.
විජයට නිවන් සුව අත්වේවා
ඒඑ පවුලේ පිරිමි ඔක්කොම අඩු වයසින් නැති වෙලානෙ,, ව්ජයගෙ තාත්තත්,,විජය පොඩි කාලෙන්ව්..ව්ජයගෙ අයියත් වයස 40 කිට්ටු වෙද්දි ..විජයත් ඒ වයසෙදි
ඔබ රුව චායා...
සැඟවේ පායා... ♥️🙏
Malsara dunnen lamada howa...Iranam ganak......Aye aye.....
මාලිනීව බැන්ද නම් අදටත් ජීවතුන් අතර.කොච්චර ලස්සන ජොඩුවක්ද.........දෙන්නටම හම්බ උනේ නොගැලපෙන අය.......😢
Mamath hithenawa
මාලිනි පිලිබදව අහන්න ලැබුණ තොරතුරු අනුව ඒ විවාහය සිදු නොවූ එක හොඳයි (ලකී ඩයස්ගේ ප්‍රකාශ බලන්න)
Lucky dayas kiyana ewa kauda piliganne ?
Luckie Dias made bad story about Malani & He try to recover his mistakes. That's the truth.
කවුද අනේ එහෙම කියන්නෙ..ඒක නිකන් ගෝටා ට චන්දෙ දුන්නා වගේනේ..ගෝටා ආවේ නැත්නම් හිතනවා ගෝටා ආවනම් මෙහෙම වෙන් නෑ කියලා..ආවට පස්සෙ තමයි රගේ තේරුනේ..😂මරනය වලක්වන්න පුලුවන් ද..වෙඩි කාලා නැත්නම් මැරෙන විදිය..බැන්දත් එකටම ඉදියිද කවුද දන්නෙත්
මේ රට විනාස උනේ ඔය වගේ වීරයෝ නැති උණු ඒක 😔
❤️❤️❤️අම්මෝ මගේ ආදරණිය චරිතයක් විජය කුමාරතුංග මහත්මා ❤❤❤අජරාමර නිර්වාණය සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Lassanai kathawa Harima dukai
සංවේදි කතාවක්.❤️❤️❤️😪😪
චන්ද්‍රිකා ඇතුළුව මෙයට වගකිය යුතු සියළුම දෙනා විදවිය යුතුයි
Dnnathi dewl gna kathaakaranna epa
මෝඩ කතා කියන්න එපා. ඇයි චන්ද්‍රිකා වගකියන්නේ. 😅😅
we need part 2
Adere acter kenek❤❤
විජේ ට අපි පොඩි කාලේ ඉදන්ම ආදරේ කලා
කවුරු උනත් මරපු උන් ගෙවයී.😢
Dan katada adare karanne
එයාව මැරුවා කියන කෙනාගේ දූලා දෙන්නගෙම හස්බන්ලා නැතිවුණා, හැබැයි දූලනම් පව්
Hoda wedasathank❤❤❤❤❤
මන් වාද්දුවේ මට අවු 3ක් වගේ ,සිනමා පටයක් රෑ ගත කරන්න ආ වෙලෙ වැඩි හිටියොත් මාවත් එක්ක ගිය, ඵ් දැක්කෙ මිනිසා මට තව මතකයි ඵේ තරමී ලස්සන !ඵ් පුදූම පිනකට ලැබෙන හා ඉතා දුර්ලබ දෙයක් , ඒවගෙමයි ඔහුගේ උතුම් හදවත ;ඔහු දේශපාලන යේදි 1988 ගනන් වල ඉතාම අදුරැ කාලයේදී යමී දූරදර්ශීව ඉතාමත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ජීවිත අවදානමෙන් මිදෙන්න යමී පියවරක් දේශපාලනය පමනක් ආපස්සට තිබීබානමී?????????ඔහු ඝාතනය කල වෙලේ අප තරැන වයස් වුනානම් මන් ඉඩම ක් විකුණා හරී ටී 56ඵකක් අරගෙන මරපු ඵවුන් පුළුවන් ගනනක් මරාගෙන මැරෙනවාමයි යි ඵක කරනවාමයි ඊට වඩා කියන්න කිසිවක් නෑ රූ ප නෝනා ට දී ර්ඝායුස; වැඩ සටහන කරන නංගිට බුදු සරණයි
✔👍
Kawada marannnne
Srimath wada
❤❤❤❤🙏🙏🙏
😢😢
❤❤❤❤@@ramyaweerathunga6466
නොමියෙන මනුස්සයෙක් සැබවින්ම ❤