Beg Master live with Buddhist when the end of Buddhism. Buddhist people never forget the Beg Master. Ever gratitude to the greatest Buddhist songs singer Mohideen Beg Master.
In my childhood, at neibouring village- Anguruwatota temple, I was fortunate to see Mohideen Beig listening his 3 -4 songs live ! Still, I am being remembered- "Suwadhe mandha seethala sulanga pawa" !
ඔබ මිස බුදු ගුණ ගීතවත් කල කිසිවකු ලොව නැත. බෙග් මාස්ටර් ඔබට නිවන්සුව අත්වේවා..
🤲
ඔව් ඇත්තමයි.
එයා,ලාංකික යා, සිංහල යා බෞද්ධ යා කියන දේ එයාගෙම කරගෙන අපව සැනසූ දේව පුත්‍රයෙක්.
බහ තේරෙන වයසේ සිට අද දක්වාම ඒ සින්දු අහනවා.
රසය වැඩිවෙනවා මිස අඩුනෑහැ.
ඔප දාන තරමට දිශ්නය වැඩිවන දියමන්තිය ක් අපට තිබුනා.
ඇත්තටම මේ දියමන්තිය එදා ඉන්දීය යාවට දුන්නා නම් මීට වඩා ලොව බැබලේවි,නේද?
( සමහරවිට ඔඕ.)
පොඩි දෝණි බෙග් හරිම අහිංසක යි. ජයවේවා! දුවේ.
Beg Master live with Buddhist when the end of Buddhism.
Buddhist people never forget the Beg Master.
Ever gratitude to the greatest Buddhist songs singer Mohideen Beg Master.
🙏🙏🙏
Heka aththa ane heya India wala ipadunelu.india wala hitiya nam ada mulu lokema babalenna thibba
මොහිදීන් බෙග් කියන්නේ අපේ රටට වස්තුවක්.එහෙම කෙනෙක් මේ ලංකාවෙ නොහිටියා නම් මොකද අපිට සිද්ධ වෙන්නෙ කියලා හිතාගන්නවත් බැහැ.අපි පුංචි කාලේ එයාගෙ ගීතවලට පමණයි ආදරය කළේ.එතුමාට එකල පැවති ආණ්ඩුවෙන් ලංකාවෙ පුරවැසි භාවය ලැබුකෙත් ඔය වාසනාවන්ත මිහිරි කටහඩ නිසා කියලා මම පාසැල් යන කාලේ මගේ ගුරුතුමා කියනවා අහලා තියෙනවා.ඒක එයාට ලැබී ඇති ගවුරවයක්.දැන් නම් මේ රටේ වැදගත් කියලා නම්දරාපු තක්කඩියෝ හොරට පුරවැසිභාවය අරගෙන පාර්ලිමේන්තුවෙත් ඉන්නවා . හරිනම් මෙයාගෙ ෆොටෝ එකටත් වැදවැද ඉන්න ඕනේ.කියන්න වචන මදි මට.
එක් දාහස් නවසිය අසූ ඒකෙදි වැල්ලවත්ත මුහුදු පැත්තේ මොහිදීන් බෙග් මාස්ටර් ගෙදර ගියා මතකයි පොස්වගන් කාර් එකක් තියෙනවා මතකයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන .. නාමයක් - මොහිදින් බෙග් !!!! ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙලයේ ගාම්භිර හඩ යුග පුරුෂයාණෙනි,ඔබට අජරාමර නිවන්සුව ලැබේවා!!!!!!!.එතුමාගෙ දරුවන් හටත් ඉෂාක් බෙග්,ඉලියාස් බෙග්,මොයිනා බේගම් ඔවුන්ටත් දිර්ඝායුෂ ලැබේවා.!!!!!
එතුමාට ගෞරවයක් වශයෙන් මේ දරුවෝ ගැන රජයෙන් සලකන්න ඕනේ ඇයි මෙතුමාගේ වටිනා කම අමතක උනේ එතුමා වෙනුවෙන් මේ දරුවෝ ගැන බලලා උදව් කරන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
බෙග් මාස්ටර් ඔබතුමන්ට ජාතියේ ප්‍රනාමය පුදකරමි.❤❤❤❤❤❤❤❤❤
ඔයා බුද්ධන් සරණන් ගච්ඡාමි කියන කොටම
මාව හිරිවැටුනා බෙග් නංගියේ.
දෙවියනේ ! ඔයාල හැමදාමත් අමරණීයයී නංගියේ.
සදා වාසනාවන්.❤
අනේද කියන්නේ.ඒ හඩ සදා අමරනීයයි.අපේනොවුන අපේ වු ආදරනීය උතුම් මිනිසෙක්. ,
❤❤❤❤❤❤❤❤
අපි හරිම ආදරෙයි එතුමාට... බෞද්ධ අපට බුද්ධාලම්බන පීුතිය අතිකරන්නේ එතුමාගේ හඩින්. එතුමාට නිවන් මාර්ගයම විවෘත වේවා..🙏
Beg වෙනුවෙන් අරමුදලක් හදල ලංකාවේ සැවොම රුපියල් 20 ගානේ (අඩුම) එකතු කරල බෙග් පවුලේ සියලුම දෙනා සතුටින් තියන එක සිංහල බෞද්ධ අපගෙ parama uthukami.(patan ගන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න. )
Attenma hoda yojanawak kavruhari ediripat eenna
ඒ අය හොදින් ජිවත් වෙනවා නේද
Ethumata apa hemadama adarey.nomiyena beg.geetha.
❤
Good idea
"බෞද්ධයන්ගේ ආදරණීය මුසල්මානුවා" 😢❤🙏
ලංකාවෙ බුදු දහම පවතිනතාක් කල්ම බෙග් මහත්තයගෙ හඩත් නොනැසී පවතීවි❤🙏🙏
මාත් දවසක් මාස්ටර්ව දැක්කා එතුමාගේ ගේ ලගදි. අනේ එයා එදා හිටියේ ඇගේ ෂර්ට් එකක් වත් නැතිව. කොච්චර නම් ඉහලින් ඉන්න ඕනාකෙනෙක්ද, හරිම සරල මිනිසෙක්ව මා දැක්කේ එදා. දැන් හිතෙනවා එදා එයා ඉන්න ඕන ඒවගේ තැනක නොවේ හොද මැදුර ක බව.එතුමාට නිවන් සුව ♥️
ඇත්තටම බෙග් මාස්ටර් ගැයු බුදුගුණ ගීත තාමත් රැවු පිළි රැවු දෙනවා. වෙසක් කාලෙට නැතුව බැරි බෙග් මාස්ටර්. අද අප අතර නැත.නමුත් හඩ පුතණුවන් තවම අරගෙන යනවා..ඔබ දැක ගැනීමත් ඉතාම සතුටක් ...ඔබ සියලුදෙනාටම ශුබ පතනවා..
අසහාය ගායකයෙක් නැති උනේ.
රටට දායක කරපු ගීත සදා අමරණීයයි.
දුවගේ ගායනයත් ප්රසාස්තයි 🌹
බෙග් මාස්ටර්ගේ කටහඩ මෙිි රට පවතිනා තුරු මැකෙන්නෙ නැ... කලාකරුවාණෙනි ඔබට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොහිදීන් බෙග් මහතා ගැයූ ප්‍රේම ගීත තවමත් අපි රස වින්දිනවා .ඒ වගේම වෙසක් කාලෙට නැතුවම බැරි ගායකයෙක්..
මේ පොලවේ දුක් වින්දත් මෙලොව පවතින තාක් කල් බුදු දහම පවතින තාක්කල් ඔබ තුමාගේ නාමය සහ ගීත සදා අමරneeyai
බොදු මහා සංගමයෙන් හෝ මහා නායක ස්වාමීන් වහන්සේලා මුල්වී ,මේ මහා කලාකරුවානන් ගේ නාමයට ගවුරව වශයෙන් මේ පවුලට උත්තමාචාර දක්වන්න..." බෙග්මාස්ටර් ඔබතුමා ගේ නාමය මේරටේ බුදු දහම පවතිනාතුරු පවතිනු ඇත " උතුම් නිර්වාන සුවයම අත්වේවා 🙏🙏🙏ඔබතුමියගේ
අනිවාර්යයෙන් එය සිදුවිය යුතුමයි,එය අනිවාර්යයෙන්ම සිදුවේවි
නොමැකෙන සදාදරණීය මතකය... බේග් මාස්ටර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ හඬ ඇහෙනකොට හිත විතරක් නෙවෙයි සර්වාංගයම හිරිවැටිලා යනවා...❤️❤️❤️❤️❤️
ඉෂාක් අය්යා ඉන්න නිසා අපිට තාමත් ඒ හඬ ඇහෙනවා... අපි හැමදාමත් ආදරෙයි පව්ලටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉෂාක් අය්යා මොයිනා අක්කා ඇතුලු සැමදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...බුදුසරණයි !! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතා වටිනා සාකච්ඡාවකි, නොදත් බොහෝ විස්තර දැනගතිමි.බෙග්මාස්ටර්ට නිවන්සුව පතමි.සාකච්ඡාව මෙහෙයවූ ආකාරය අගය කරමි.පවුලෙ සැමට තෙරුවන් සරණයි.
🙏❤🙏
හදවතේ සිටින හොදම ගායකය. අදටත් මම සිංදු අහනවනම් මුලින්ම අහන්නෙ බුද්ධංසරණං ගච්චාමි සිංදුව. ඊට පස්සෙ සුවදේ මට, සකල සතම බොදු බැතියෙන්, බුදුන්ගේ අමා ධර්මේ, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මනුසතා ලෝකෙ ඉපදී , තනිවයි උපන්නේ වගෙ සිංදු ගොඩක් අහල තමයි අනිත් සිංදු අහන්නෙ. ඒව සදා අමරණීය හදවතේ ගීත. මගේ තාත්තත් මම පොඩි කාලෙ බෙග් මාස්ටර්ගෙ සිංදු තමයි ඇහුවෙ.
ඇත්තටම අපි ජාතියකටත් වඩා ආගමික කොට්ඨාසයක් වශයෙන් බෙග් මාස්ටර්ට ණය ගැතියි. එදා බෙග් මාස්ටර් ඔය සිංදු ටික කිව්වෙ නැත්නම් අද කාලෙ පංසලේ උත්සවයක, දන්සල් වල වෙනත් ආගමික උත්සව වල අහන්න වෙන්නෙ දැන් ඉන්න උන්ගෙ ඇඩියාවල් තමයි.
අපේ ආගමික නායකයින්ගෙන් වත් එතුමාට මේ වෙනකල් නිසි වටිනාකමක් ලබාදීල නෑ. හොරුන්ට් ගෞරව නාම දුන්නට මෙතුමා කරපු සේවය අගයල නෑ.
ඔබතුමා බෞද්ධාගම වෙනුවෙන් කල සේවයේ පිංමහිමයෙන්ම හොද තැනක ඉපදිලා ඇති.
ඔබ තුමාගේ හඩ ඉදිරියට ගෙන යන දරු පරපුරටත් දීර්ඝායුෂ ලැබේවා .
බෞද්ධයො සදා ණය ගැති බෙග් මාස්ටර් ට ❤
ඇත්තටම ලංකාවේ රජය කවදාවත් අපේ කලාකරුවන්ට සැලකුවෙ නැහැ,බෙග් මාස්ටර් ගොඩාක් දුක්විදපු ගායකයෙක් පව්
කලාකාරයොන්ට කියලා අමුතුවෙන් මොකටද බන් සලකන්න ඕනෑ . එහෙම නම් ඊට වඩා ගොවියො ගැන බලන්න ඕනෑ .
කලාකාරයෝ දැන ගන්න ඕනෑ තමන්ගේ තත්ත්වය හදාගෙන වටිනාකම ඇති කරගෙන හම්බ කරන එක කලමනාකරනය කර ගන්න . ඉස්සර කලාකාරයෝ පිස්සු නැටුවාට දැන් කලාකාරයෝ එහෙම නොවෙන හින්දා තමයි එයාල සැපට ජීවත් වෙන්නේ .
මරණයට පත්වී අවු:33ක් ගතවීත් තොරණක්,දන්සලක්, පින්කමක් කරන අවස්තාවකදීත් ඒ කටහඬ තවමත් ජීවමානයි. එතුමා නැතුවම බැහැ.විදේශ රටකින් පැමිණ අප සමග වාසය කිරීමට ගත් තීරණයෙන් එතුමාට සාධාරණයක් ඉටුවී නැති බව පෙනේ. දුවගේ නිවසට තවම ඔප්පුවවත් නොලැබී ඇති බව මට ඇසුනා. සෑම වෙසක් මසකම මේ අසහාය ගායකයා වෙනුවෙන් අරමුදලක් පිහිටවා (ප්‍රධානපෙලේ බෞද්ධ සංවිධානයක් මගින්) දරුවන්ට අධාරයක් කිරීමට බැලිය යුතු කාලයයි අවම රු.100/-ක් ගිණුමේ තැන්පත් කල හැක.මේ. සිංහල බෞද්ධයා දන් දීමට කැමති ජාතියක් බව අප අමතක නොකළ යුතුයි.
💯🙏
උපතින් ඉස්ලාම් වුවත් දිවිය බුදු ගුණ ගැටුමට කැපකල බෞද්ධයා මාස්ටර් බෙග් ❤❤❤
බෙෘද්ධ ගීත ගයා අප හදවත් සැනසු බෙග් මාස්ටර් ට හෙි කෙටි සටහන උපහාරයක්ම වේවා ......!
ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකින නාමය මෝහිදීන් බෙග් ඔබතුමා..🙏🙏🙏🙏💕💕💕
හතර වටේ පන්සල්, දන්සල්, තොරණ්වල බෙග් මාස්ටර්ගෙ සිංදු ඇහෙද්දි මට අද හිතුණ දෙයක් තමයි බෙග් මාස්ටර් නොගැයුවා නම් ඒ වටිනාකම ඒවට එකතුවෙන්නෙ නැහැ නේද කියල. පුදුමෙ කියන්නෙ එහෙම හිතුණ මට රෑ වෙද්දි මේ වීඩියෝව ඇහැ ගැටෙනවා. නොදන්න කතාවක් ඇහුවා. හරිම වේදනයි. ලැජ්ජයි මේ මිනිස්සු ගැන. එතුමා හොඳ තැනක හිඳීවා🙏❤️
පරම්පරා ගනනාවක් ගියත් නොනැසී පවතින ගායනනාවන් සියලුම ජනතාව ආදරය කල ගායකයෙක්.. ඔහුගේ අඩුව පුරවන්නට ඉශාක් සිටින එක සතුටක් ...
මේවගේ වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරනයි.ඔබට
හදවතේ කලාකරුවා.... බෙග් මාස්ටර්..... 🙏🙏🙏❤️❤️❤️
Oba .පවුලේ සියලු දෙන tumata budusaranai deergau wewa
ආදරෙයි හැමදාමත් ආදරෙයි atumata .niwan suwa ලැබේවා
උතුමාණනි ඔබට නිවන් සුව .දුව ඔබට තෙරුවන් සරණයි ❤️
බෙග් මාස්ටර් ශ්‍රී ලංකාවට සම්පතකි සදා නොමැකෙන නාමයකි සියලු දෙනාම එකමුතු වී ඔහුට යමක් කළ යුතුයි අපිත් ඒකට උදව් කරන්නම් මුහුදින් බෙග් මහතාට නිවන් සුව ලැබේවා බුදු සරණයි අල්ලා දෙවි පිහිටයි ජේසු පිහිටයි
බෙග් මාස්ටර්.බුදු ගුන මේ ලන්කාවෙ ඉන්න ජාති ආගම් බේද නැය්හුව හැම මිනිහෙකුගේම හිතට තදින්ම කාවැදෙන්න මිහිරි ලෙස ගැබුරු ලෙස ගායනා කල ගායකයානෙනි ඔබට නිවන් සුව
Best singer in Sri Lanka
ඇත්තටම ලස්සන කටහඬක් ඇයට තියෙනවා. සින්දු කියන්න පටන් ගන්න. ඔබට තේරැවන් සරනයී
බෙග් මාස්ටර්ට ලංකාවෙන් සැලකුවා මදි කියලා හිතෙනවා.අඩුම තරමේ ඉන්න හොන්ද ගෙයකවත් දීලා නැහැ වගේ.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
😢❤
පැරණි අයගේ සිංදු කියන අලුත් අය මෙව්වා හොඳට බලන්න. මොනතරම් දුක් විඳි අයද.ඒත් අද අය ලක්ෂ ගණන් අය කරනවා කිසිම හිරිකිතයක් නැතිව. බෙග් මාස්ටර් ඔබතුමාට ගොඩාක්ම හොඳ තැනක ඉපදිලා ඇති. අප වෙනුවෙන්ම එතුමා ගැයූ ගීත වලට අප සදාකාලික ගරු කරමි. ඔබ සැමට දීර්ඝායුෂ ලැබෙන්නට පතමි.
👍
ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබෙිවා.ඔබ පවුලටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිිරෝගි සුව ලැබෙිවා.අසාහය කලාපවුලක් මෙි පවුලට ලංකාවෙ රජයේ අවධානය යොමු විය යුතුමයි.
බොහෝම ස්තූතියි මොයිනා සොහොයුරිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලන්කා ඉතිහාසයේ නොමැකකෙන නාමය ....ඇත්තටම අපේ ආදරනීය ඒ උතුමානන්ට තාමත් ආදරෙයි ...මේ සහෝදරයිට ලස්සනට ගායනය කරන්න පුලුවන් නේද ..සුබ ගමන් ඔබසැමට ...අල්ලදෙවිපිහිටයි..❤❤❤❤❤
සිංහල බවුද්ධ ගායකයන්ටත් ගයන්නට බැරි වූ තරම් මේසා විශාල බුද්ධාලම්බන ගීත, දේශාභිමානී ගීත, අර්ථවත් ගීත ගායනා කල මොහිදීන් බෙග් කලාකරුවානන්ට බවුද්ධ අපි ඇත්තටම ආදරය කලා මදි, ගුණ වර්ණනා කලා මදි කියලා අපිටම හිතෙනවා. අද දාන ගෙදරක්, පිරිත් ගෙදරක්, වෙසක් පොහොය, පොසොන්, ඇසල පොහොය උත්සව, දන්සැල් වර්ණවත් කරන ගායකයා ඔබයි. මොහිදීන් බෙග් ගායනා කළ මෙම ගීත ගොන්න නොතිබුනානම් වෙසක්, පොසොන් ඇසල දන්සැල් වල අදටත් ඇහෙන්නෙ " වෙරළු මල් ....වෙරළු මල්" තමයි.
Obawa agayanna mata වචන enne naa....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සදා අමරණීයයි එතුමන් 🙏🙏🙏
සදා නොමියෙන මිනිසෙකි එතුමානන්🙏🙏🙏
බෙග් මාස්ටර් වැනි උතුම් පුත්‍ර රත්නයක් ලොවට දායාද කල එතුමාගේ දෙමාපියන්ටත් එතුමාටත් අපේ කෘතඥ තාවය පුද කරමු!!! මෙවැනි උතුම් මින්සුන් තවත් බිහිවේවා!!!🙏🙏🙏🙏
ලංකාව පවතින තාක් ඉර හද වගෙයි මේ බුද්ධාගම තියෙකං ඔහු අමරනීයයි...❤
සදා නොමියෙන හඬ ආදරණීය ගීත සමුදාය ආදරෙයි ගොඩක්
ඇයි මේ වගේ අයට ගීත ගායනා කරන්න අවස්ථාවක් නැත්තේ.....කොහෙවත් නැති එකම වචන ටිකක් කිය කියා යටිගිරියෙන් කෑගහගෙන වැළපෙන මෙලෝ රහක් නැති අයනම් වැහි වැහැලා
අපේ රටට මහා සම්පතක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
බුදුසරණයි හදවතින්ම ආදරය කරන චරිතයක් තමයි බෙග් මාස්ටර්
ඔබ තුමිය දැකිම තාත්තා දැක්ක වගේම සතුටක්.🙏
බෙග් මාස්ටර් ..වැනි බොහෝ කලාකරුවන් .තෙවරප්පෙරුම වැනි දේශපාලනය කල සමාජයට අතිමහත් සේවයක් කල අපේ රටේ සම්පත් ජීවත්ව සිටියදී ඔවුන්ට නොසලකා නිසි ඇගයීමක් නොකර ඔවුන් අපෙත් වෙන්වූ පසු ඇගයීම.නිස්පල ක්‍රියාවක් .ඔවුන්ට සිදු වූ අසාධාරණ තව කෙනෙකුට සිදු නොකරමු .අපෙන් වෙන්වූ මොවුන්ට නිවන් සුවය පතමු.ඔබලා වෙන්වුවත් අපේ හදවතේ ජීවත් වෙනවා.
ඉන්දියාවේ හිටියා නම් දේවත්වයෙන් සලකන් උතුම් මනුස්සයෙක්. ලංකාව අමුතු රටක්
ඇත්තටම බෙග් මාස්ටර් හරිම අහිංසක මනුස්සයෙක්. සමහර මිනිස්සු එයාව රැවට්ටුව. හරි මුදල් නොදී. මන් පොඩි කාලේ එහෙම සිද්දියක් ඇස් දෙකටම දැක්ක. ජනාධිපති තුමා මේ අය ගැන බලලා ඉන්න ගෙදර ඔප්පුව ලබා දෙන්න. බෙග් මාස්ටර් වෙනුවෙන්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම බෙග් මාස්ටර් ට අපේ රජයෙන් කිසිම රෙස්පට් එකක් දුන්නේ නෑ. මිය ගිය මනුෂ්‍යයෙකුට දෙන වටිනාකම ට වඩා ඇයි ජීවත් වන මනුෂ්‍යයාට වටිනාකමක් නොදෙන්නේ..... අදටත් නෑ මෙවන් දක්ෂ මිනිසුන්.....ඔහුට උපදින කිසිම ආත්මයක මෙවන් දුකකට පත් නොවේවා! යි ප්‍රාර්ථනා කරමු.
තෙරුවන් සරණයී ඔබට
Greatly missed Baig master... your enthusiastic voice endless....❤❤❤
හදවතෙ ගායකයා බුදු සරනයි ❤❤❤❤
තාත්තා වගේම දුවත් ලස්සනයි සොන්ස් හරි පැහැදිලි ලස්සනයි ඔබ තුමියට අල්ලාහ් දෙවි පිහිටයි ❤️🌹❤️👌
හදවතේ ගායකයා 🌹🌹🌹
A great Legend. Our hearts bloom so much to. Hear his wonderful voice and all songs
ආදරණීයම චරිතයක්.
මිනිස්සුන්ට ගෞරව කරන උතුම් පියකුගේ දියණියක්.
❤
බෙග් මාස්ටර් අමරණීය යයි
අපේ බෙග් මාමා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ මෙි වෙනකොට ඉන්නෙ. බුදු සරනයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට ආදරෙයි ❤❤❤
මොහිදීන් බෙග් මහාතාගේ බුද්දං සරනං කියල කියන බුදු ගුන ගීතය මේ මුලු අහස් තලයම දෙදරුම් කන ගීතයක් බවට සහතිකයකි.ඒ බුදු ගුන ගීතය මේ ලෝකෙටම බලවත් වූ බුදුන් වහන්සේට පවා ඇසෙන්නට ඇති ඒ තරම් විශිෂ්ඨ ගීතයක් ඒක❤🙏 බෙග් මහාතාට ඒ බුදු ගුන ගීතයම ඇති සුරලොවක ඉපදීමට බුදුන් වහන්සේගේ බලයෙන් පිහිටෙන් ❤🙏 මොහිදීන් බෙග් මහාතත් යම් කිසි කාලෙකදි තේරුම් ගන්න ඇති බුදුන් වහන්සේ පමනයි මේ මුලු ලෝකෙටම ඉන්න එකම සත්‍ය දෙවි කෙනා බව.නැත්නම් ඔයවගේ ගැඹුරින් කියවෙන බුදු ගුන කියවෙන ගීත ගායනා කරන්නෙ නෑනෙ ❤🙏🙏🙏
ඇත්තම කතාව ශ්‍රී ලංකාදේශයම ඔහුට ණයගැතියි වෙසක් පොසොන් මාස වල ඔහුගේ හඬ මිස වෙන හඬක් අහන්න තියෙනවද ශ්‍රී ලංකාව පුරාවට ඉන්නකොට නැති ගුණ නැති කොට කුමටද ...
අනේ පවු හරිම දුක හිතුන. මේ තරම් හොද ගායකයෙකුට ගෙයක්වත් හදලා දීලානැහැ ඒ ආණ්ඩුව තිබ්බ අය. අදටත් මේ වෙසක් මාසෙ අපි අහන්නෙම ඒ මහතාගෙ සින්දු ❤️❤️.ඔබට නිවන් සුව ලැබේවා 😢🙏🙏🙏.
Great interview with the daughter. 🎉
He is in our hearts forever. He is immortal. She is singing beautifully.
බෞද්ධ අපිට බෙග් මාස්ටර්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ..... අපි ඉස්සර අපේ තාත්තා එක්ක යනවා බෙග් මාස්ටර්ගේ ගෙදර. එයාගේ දරුවන්ට වගේම අපිටත් හරිම ආදරෙයි.
ඔබ තුමිය අපේ තාත්තා ව මතක් කරලා ලොකු අතීතයකට එක්කරගෙන ගියා. බොහෝම ස්තුතියි.
සංගීත සංදර්ශන වලට සහභාගි උනාට සංදර්ශන කරපු කෙනාව මතක් කරන්නේ බොහෝම කලාතුරකින්. ස්තුතියි ජයතිස්ස හෙට්ටිආරච්චි කියන නම කිව්වට....
ඔබ සියලුම දෙනාගේ කලා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දෙව් පිහිටයි!
One of yhe greatest!!
හරිම අසාවෙන් මේ මොහිදීන් බෙග් මහතාගේ කතාව හැහුවේ මීට පෙර මම එතුමාගේ බාල දුව දැකලා නෑ දැන් තාමා දන්නේ හරිම ආසයි එතුමාගේ සින්දු වලට කතාවඅහනකොට අඩේනවා 🙏🙏🙏බුදුසරණයි ❤️❤️❤️❤️❤️
සුපිරියක් ❤
පියලී කැඩීලා වැටුනා
නෑඹුල් සමන් මලේ..........
බෙග් මාස්ටඑර්ගෙ දැන් අමතකව ගිය ඉතාමත් සුන්දර ගීයක්......
Wesak නම් බෙග්. මොහිදීන් බෙග් නැති wesak උත්සවයක් නැහැ. A වගේම බෞද්ධ සමාජයේ විවිධ උත්සව වලට බෙග් ge සින්දු අනිවාර්යයෙන්ම ගයනවා. Beg ජීවමාන ගායකයෙක්.(,ඉදිරි වසර 100 200 තුළ පන්සල් වල බෙග් jeewath වනු ඇත. )අප සැවොම ආ ගිය අතක් natha.).ඉදිරි පත් කළ ඔබ සැමට පින්.
,ඔබතුමාගේ මුවින් පිට වුන ඒ මිහිරි බුදු ගුණ තවමත් එවන් හඩක්,එවන් නිර්මාණ අපට දකින්න නැත.ඔබතුමාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! 😭😭😭❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️👍👍👍
අපි ආදරෙයි ඔබ සැමට..❤❤❤
.
"බුද්ධං සරණං ගච්චාමි" ඒක ලංකාවේ එකම සිංදුව ආගම් හතරක පිරිසක් එකතුවෙලා කරපු..
ගායකයා මුස්ලිම්, ගායිකාව ක්‍රිස්තියන්, පද රචකයා බෞද්ධ, සංගීත අධ්‍යක්ෂක දමිල...☝️😌 ලෝක මට්ටමිනුත් ඕක විතරයි කියලයි මන් අහල තියෙන්නේ...හරිද දන්නෙ නෑ...ඒක තමයි එවකට තිබ්බ ලංකාවේ දීර්ඝතම ගීතය, වගේම බෙග් මාස්ටර් one take ගායනා කරල ඉවර කලේ පෙර පුහුණුවක් නොමැතිව...හැමෝම පුදුම උනාලු ඒ හැකියාව දැකල..☝️❤️ ඒකෙන් එතුමට ලංකාවේ නිත්‍ය පුරවැසිභාවය ලැබුනයි කියලයි මන් අහල තියෙන්නෙ....❤️❤️❤️🙏🙏
❤🎉
Oba hari
Oba hari
මගෙ අම්මො බෛග් master මගෙ හිතේ තියනවා මැරෙනකම්
අපිව අතීත යට aragan ගියා .හරිම දුකක් දැනුණා .රජයක් හැටියට කලාකරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් කරන්න .රජයේ නිලධාරීන් ට මොනතරම් වරප්‍රසාද dila තියෙනවා ද?අඩුම ගනේ ලෝකයක් වටින කලාකරුවන් ගෙ ගෙදර අයිතිය වත් නැහැ .
May God Bless and protect his family.
තාත්තා රජෙක් තමයි.. දූලා පුතාලා ටික හරිම වටින කලා කරුවෝ
සිංහල අපගේ මුස්ලිම් ගීත රජාණෝ ඔබම පමණයි. ඔබේ නාමය අමරණීයයි මොහිදින් බෙග් මහත්මාණනි. ඔබට නිවන් සුව ලැබේවා ❤🎉❤🎉🎉
Yes he is a king among all of us.
May you attain the supreme nibbana!!
බෙග් මාස්ටර්ට අපි හැමදාමත් ආදරෙයි ඔහුගේ හඩ සදා කාලිකයි.අල්ලා දෙව් පිහිටයි බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤
මොහිදීන් බෙග් මාස්ටර් උතුමානන්ට නිවන් සුවය ලැබේවා. පවුලේ අයට උතුම් වූ බුදු සරන නිරතුරුව ලැබේවා.රටක් ආදරය කල මුස්ලිම් උතුමා.
අපි කුඩා කාලයෙ, ගමෙ පාසලෙ, පංසලෙ, සල්පිලෙ ලවුඩ් ස්පීකර් එකෙන් ඇහුන ඒ ගීත ජීවිතෙ නැවත කවදාවත් රසවිදින්න ලැබෙන්නෙ නෑ.
සුන්දර මතකයන් තියලා, රටට බරක් නැතිව ජීවිතයෙන් සමුගත් මිනිස්සු❤
මේ අගනා ගායකයා අපේ රටට කළ සේවයට සරිලන සේවයක්,පෙරළා ඔහුට හෝ ඔහුගේ පවුලේ කිසිම අයෙකුට වුනේ නැහැ.
ඒක තමා බෞද්ධකම කියන්නේ ලංකාවේ බෞද්ධයෝ චීවරධාරී අය එහෙම තමා 🤣🤣
ආදරණීය පිළිසඳරක්.
"බෞද්ධ අපේ ආදරණීයම මුසල්මානුවා බෙග් මාස්ටර්"
ඔබට නිවන් සුව පතමි🙏
බෙග්බ්මාස්ටර් පවුලේ සැමට අපගේ ප්‍රණාමය🙏
සාකච්ඡාව මෙහෙයවූ තුසාරි ඔබගේ දැනුම මෙහෙයවීම හා හැකියාව ඉතා ප්‍රශංසනීයයි.
ස්තුතිය
❤🙏❤🙏❤☺️
@@thusharihettiarachchi5474
සම්පූර්ණ සංවාදයම නැරඹුවා.
ඉතාම රසවත් හා ආදරණීයයි. ඒ වගේම එය අපගේ යුතුකමක්.
බෙග් මාස්ටර් අගයමින් ඊට වගකිවයුතු ආයතනයකින් මේ පවුලේ අය සම්බන්ධ කරමින් යම් වැඩසටහන් සූදානම් කර ඔහුට උපහාරයක් කලානම් කියා මට සිතේ.
ස්තුතියි ඔබට හා ඔබ ආයතනයට.
බුදු සරණයි !! ඔබ ට.
Niwansuwa ලැබේවා beg මාස්ටර්
Mohideen beg never die.god bless his soul.
රටක් ආදරය කල ගායකයානෙනි අල්හාජ් මොහිදීන් බෙග් ඔබට අපි සැමදා ආදරෙයි. කලාකරුවාට ගෞරවයක් වශයෙන් රාජ්‍ය අනුග්‍රහය එතුමාගේ මුලු පවුලටම ලබාදිය යුතුයි
සැබැවින්ම සහතික ඇත්ත ..
අපේ මොහිදීන් බෙග් උතුමන් කල සේවය මෙපමණයි කියල නිම කරන්න බැහැ.................ඔබ සැමටම සැමදා යහපතක්ම වේවා🙏🙏🙏
In my childhood, at neibouring village- Anguruwatota temple, I was fortunate to see Mohideen Beig listening his 3 -4 songs live !
Still, I am being remembered-
"Suwadhe mandha seethala sulanga pawa" !
බෙග් මාස්ටර් ඔබට සදා නයගැතියි.නිවන්සුවයම අත්වෙවා ඔබ තුමාට .
තෙරුවන් සරණයි ❤️❤️❤️
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
එතුමියගේ හඬ ලස්සනයි පියාණන්ගේ ගීත ගායනා කරන්න. ❤
බෙග් මාස්ටර් ගේ හඩට කිසිදු හඩට සමාන වෙන්නේ නැහැ 💯💯✅️✅️☸️☪️☸️☪️
❤ harima watina wadak puthe oya kele