"මඳ සීත නළ රැල්ල මුලින් ම කිව්වෙ මම|| "Sarath Sandanayake||MAHARUTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "කැලණි පාලම විවෘත කරේ කල්‍යාණි ගංගා රාජනී එක්ක"

ความคิดเห็น • 87

  • @rohanranawaka5755
    @rohanranawaka5755 5 หลายเดือนก่อน +2

    මම හරිම ආස ගායකයෙක්. ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා.

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +19

    සරත් අයියේ ඔයාල දකිනකොට හරි ආසයී ඉස්සර අපි ආසාවෙන් අහපු ලස්සන ගීත.දීර්ගායුස වේවා.

  • @guwani01
    @guwani01 8 หลายเดือนก่อน +17

    එතුමාගේ කට හඬ විශ්මය ජනක ලෙස තරුනය්. May the Triple Gem Bless You

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 8 หลายเดือนก่อน +12

    තාමත් ඒ හඬ පෞරුෂය ඉතාම රසවත්.. එතුමාට නිරෝගි සුවය දීඝායු වේවා.. 💐🙏

  • @kumaradasa7196
    @kumaradasa7196 8 หลายเดือนก่อน +16

    සරත් අයියා ඔබ තුමාට බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @hemabasnayake2122
    @hemabasnayake2122 8 หลายเดือนก่อน +21

    අපි ඉස්කෝලෙ යනකාලේ ආසම ගීතයක් අක්කෙ ටිකක්.අදටත් ඔබතුමාගේ මවගේ ගීත අපි ආසාවෙන් අසනවා,ගයනවා.May the Triple Gem bless you.

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 8 หลายเดือนก่อน +10

    යුග යුග ගෙවුනද තවමත් තාරුණ්‍ය යේ දිවිගෙවන එතුමන්ට නිදුක් නිරෝගී චිර ජිවනයම සැලසේවා.... සියක් ආයු වැඩේවා...

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 8 หลายเดือนก่อน +5

    1960 ගණන්වල මෙම ලස්සන ගීත නිතරම වෑල්ව් රේඩියෝ එකෙන් නිතරම ඇහුනා.සතුටුයි අතීත සිහිවටන සමග මෙතුමා මුණගැසීම👍🙏

  • @nihalbandara5460
    @nihalbandara5460 หลายเดือนก่อน +2

    දීඝායු !"""

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අනේ දැක්කාම සරීම සතුටුයි සරත් මහත්තයානනී.
    තෙරුවන් සරණයි දීර්ඝායුෂවේවා.
    ඉස්සර ටීවී තිබුනේ නෑ මම කැෂට් ෆීස් එක ගන්නේ. වසන්තා සන්නායක. ජෝතිපාල මේ. මහත්ම මියන්ට දැනටත්. ආදරෙයී.
    දැණටත් පරණ ගීතවළට. ආදරෙයී.
    ඔබතුමාගේ. මව්ගුණ ගීතය ඇසුවෙත් අද. මේ පරණ ගීත යට යනවා අපරාදේ හොඳ ගීත
    🌹🌹💎💎🙏🙏🌹🌹

  • @gjlperera343
    @gjlperera343 8 หลายเดือนก่อน +9

    අනේ හරිම ඇත්ත කියන්නෙ
    මෙතුමාට ආරාධනා කරන්න
    අපි ත් තරමක් දන්න සිද්ධි හරිම නිවැරදී.
    කලඑලි උනා......වාසනාවන්
    කොතරම් මිහිරිද. .ලස්සනයි.

  • @QueenSW
    @QueenSW 8 หลายเดือนก่อน +8

    හරිම ලස්සනට සින්දුව කිව්ව .ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ❤

  • @naveendraindika7774
    @naveendraindika7774 11 วันที่ผ่านมา

    ඇත්තටම ඒ සිංදු හරිම හැඩයි.අදටත් මතකයේ රැදෙන සිංදු.❤
    ඒ වගේම නිවේදිකාව හොදටම සිංහල හසුරවනවා.කජිනි අමන්දා කියන්නේ කංජිපානි ඉම්රාන් ගේ නංගි.😮

  • @nayanapadmini1226
    @nayanapadmini1226 8 หลายเดือนก่อน +8

    ලස්සනයි ගොඩක්ම දිර්ඝ ආයුෂ ඔබ තුමාට ත් දුවටත් 🙏🙏❤️❤️❤️🌺🇶🇦

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      ඔබටත් දීර්ඝායු වේවා ! ❤️🙏

  • @rupaniegeethika9328
    @rupaniegeethika9328 8 หลายเดือนก่อน +3

    ලස්සනයි කට හඩ ❤😊

  • @anomakumarialawaththegama1363
    @anomakumarialawaththegama1363 8 หลายเดือนก่อน +3

    බූදූසරණයි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +3

    🎉🎉🎉 ලස්සන වැඩසටහනක් 🎉🎉🎉 මමත් ආසම කෙනෙක් තමයි වසන්තා සංදනායක කියන්නෙ 🎉🎉🎉

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝයුසම පතමි 🙏

  • @anuraamithodana5599
    @anuraamithodana5599 8 หลายเดือนก่อน +7

    ඉතා ලස්සනයි ඔබ තුමාට දිගාසිරි

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 8 หลายเดือนก่อน +2

    නියමයි , බාප්පේ වැඩ සටහන හොඳටම තියෙනවා

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 8 หลายเดือนก่อน +2

    ඉතා හොඳ නිවේදිකාවක් මනා සංයමයකින් යුතුව
    ප්‍රසන්න අයරින් මෙහෙයීම අනෙකුත් අක්‍රමවත් උද්දච්ච නි
    වේදක නිවේදිකාවන්
    ට ආදර්ශයක්.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට.. ♥️🙏

  • @ThilakaNandani-y8b
    @ThilakaNandani-y8b 8 หลายเดือนก่อน +3

    අනේහරිමසතුටුයිඔබතුමාව.දැකිමඇතකාලයකඔපතුමාඇතුලුසහෝදරකැලසමග.ඊරිවැටියගමෙිපාසැලේසසංගිතවැඩසටහනකට.සහබාගිඋනාමතකද.තිලක්කරැනාරත්නසංගිතවෙිදියානන්සහබාගිඋන.ඔබගේමැණියන්පියානන්මාදැකතියෙනවා.ඔබපවුලේ.සියලුමදෙනාමගේපිුයතමයන්.සතුටුයිඔබබතුමාදැකිමපිලිබද.තවමහොදටගිතගායනාකරනවාදුටුවමහරිැසතුටක්දැනුනාදිර්ඝායුවෙිවා.තෙරැවන්සරණයි

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +5

    මේතරම් චනල් තියෙද්දි මෙයාලට අවස්තා නොලබෙන හේතුව මොකක්ද.මොනතරම් වටින ගීත මෙයාල කියල තියෙනවද මෙලෝතේරුමක් නතිගීත චනල්වල යද්දි අපි මේකොහෙද යන්නෙ කියල හිතාගන්න බහ......

  • @bandaramenike3508
    @bandaramenike3508 วันที่ผ่านมา

    ජිවිතේ අපෙ වාසනාවෙ මල් පිඛ්දුනා ගණිතය හරිම ලස්සණයි

  • @sooriyacreations5509
    @sooriyacreations5509 8 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ යි

  • @rohanyatanwala677
    @rohanyatanwala677 8 หลายเดือนก่อน +3

    Nice voice.godbless you.❤❤🙏🙏

  • @chandanaperera9513
    @chandanaperera9513 8 หลายเดือนก่อน +2

    පටිට සින්දු ටිකක් තියෙනවා එයාගේ

  • @dgeekiyanage9836
    @dgeekiyanage9836 หลายเดือนก่อน +1

    සුපිරි කටහඬක්

  • @vijitha8646
    @vijitha8646 8 หลายเดือนก่อน +4

    දීර්ඝ ආයුෂ ලැබේවා .🌷🌹🌹🌷🌹🙏🙏🙏

  • @priyanthahettitantri5020
    @priyanthahettitantri5020 8 หลายเดือนก่อน +3

    විශාලම රසවත් සන්ගීත පන්තිය

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 8 หลายเดือนก่อน +3

    ඔබතුමියගේ වැඩසටහන් හරිම අර්ථවත් වැදගත් අපි ඉතා ආසාවෙන් බලනවා ........තව තවත් වීඩියෝ ඉදිරිපත් කරන්න බෙහෙවින්ම ස්තුතියි

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤️🙏

    • @NimalDharmasooriya
      @NimalDharmasooriya 7 หลายเดือนก่อน

      Deevarayo

  • @anniesilva9361
    @anniesilva9361 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන සිංදු.

  • @sisirawijesingha
    @sisirawijesingha 8 หลายเดือนก่อน +2

    Ahase tharu ganinna geethaya methma kiyu bawa danui danne .Ithama sathutui🎉

  • @indumathisilva6645
    @indumathisilva6645 8 หลายเดือนก่อน +2

    Oba .tumata deergau wewa budusaranai .ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba tuma.ge.මෑණියන් ta t
    ආදරෙයි
    .niwan suwa ලැබේවා .wasanta.mhtmiyata

  • @Darshanauswatta
    @Darshanauswatta 8 หลายเดือนก่อน +6

    අද ගයකොයො ගයිකාවො අනුන්ගේ සින්දු කියලා සල්ලි හමිබකරන කොට ..මෙ අය පොලොවෙ පයගහාලා ජිවත්වෙනවා ...මෙ තමයි ලංකාවේ නියම රියල් සුපර් ස්ස්ටර්ලා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 5 หลายเดือนก่อน +1

    දීර්ගායු වේවා 😍

  • @pusathiwijesekara2011
    @pusathiwijesekara2011 8 หลายเดือนก่อน +3

    Thawama voice eka harima lassanai . Sinduwak aluthen record kala nam harima agei. Obathumata deerghayusha labewa..

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 8 หลายเดือนก่อน +2

    Monathara rasawath githada ai dan mewa ahenne nathe? Obathumata dirgaue vewa 🙏🙏❤❤

  • @samansamarakoon8956
    @samansamarakoon8956 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏💎🌹 world class musician s may triple gem bless you all 🙏🙏🙏🌹💎

  • @samansamarakoon8956
    @samansamarakoon8956 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹💎 Unbelievable Excellent sir may triple gem bless you and your family 🙏🙏🙏🙏💎🌹🌹🌹🌹

  • @gjlperera343
    @gjlperera343 8 หลายเดือนก่อน +6

    දන්න දේ සංරක්ෂණය කරන්න දීර්ඝායුෂ වේවා

  • @anuraamithodana5599
    @anuraamithodana5599 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

  • @romalkrishnee
    @romalkrishnee 8 หลายเดือนก่อน +2

    An excellent interview. It’s more pronounced due to his ‘young’ age. May he live long and an iconic example to upcoming musicians.

  • @dammikadaluwaththa7175
    @dammikadaluwaththa7175 8 หลายเดือนก่อน +2

    We still like your Voice so much Sir. You are a real genius, your voice still sounds young. We like to hear your songs nonstop. We need more talented people like you these days. Your value is increasing day by day when we hear the useless, meaningless rubbish songs these days. Singers like you can take our country’s name all around the world and in our hearts. God bless you wishing you a long life and good health. Good luck

  • @sriyanichandrika305
    @sriyanichandrika305 8 หลายเดือนก่อน +8

    මෙතුමාගේ නම්බර් එක දෙනවද අව්රුද්දට අපේ ගමේ අවරුදු උත්සවය දවසට ෂෝ එකරනවා මන් අනිවාර්යෙන් ස්ෆොන්සර් කරන්නම් මෙතුමාව

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉
    🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉
    🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉

  • @ChandralathaRanawaka
    @ChandralathaRanawaka 8 หลายเดือนก่อน +2

    Mage as pinwanthai Kiyala hithena wa oba thumage wadasatahana balanna labima

  • @visakajayasundera7597
    @visakajayasundera7597 8 หลายเดือนก่อน +2

    God bless you.

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 8 หลายเดือนก่อน +2

    Great work

  • @peterrosairo4042
    @peterrosairo4042 8 หลายเดือนก่อน +2

    Super , Trained Refined voice. I gave Supriya a Baila that Wasantha Sandanayaka had sung. listen

  • @KeerthiRaja-c9q
    @KeerthiRaja-c9q 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @namalwithanage7269
    @namalwithanage7269 8 หลายเดือนก่อน +2

    Budusaranai 🙏❤ obathumata

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw 8 หลายเดือนก่อน +3

    Thawama katahanda honndai jayawewa

  • @priyanthimanel9799
    @priyanthimanel9799 8 หลายเดือนก่อน +2

    Api nam dannawa hondata. Api oba gayana kala githa youtube walin balanawa. Harima rahai.

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 5 หลายเดือนก่อน +1

    God bess u dear sir for long life

  • @Neha-er5ip
    @Neha-er5ip 8 หลายเดือนก่อน +3

    Metharam. Lassanata. Gaya akarana. Methumata awassta. Lebanna. Prathna. Karami. Obathumata. Dirga. Ausa

  • @ChandraDeSilva-n1h
    @ChandraDeSilva-n1h 8 หลายเดือนก่อน +2

    Oba thumage amma gau madaseetha geethayata mama th gayanawa tape karagena nitharama ahanawa bs dp

  • @namalwithanage7269
    @namalwithanage7269 8 หลายเดือนก่อน +2

    Mewan ayaluwan agaya kala uthui neda purana matakayan ❤🙏🙏

  • @upulpriyantha2362
    @upulpriyantha2362 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @BertramCroos-w5y
    @BertramCroos-w5y 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ harima lassanai

  • @kajiniamanda3631
    @kajiniamanda3631 8 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා ! ❤️🙏

  • @udanravindu3459
    @udanravindu3459 8 หลายเดือนก่อน +10

    නිවේදිකාව හරිම හොදයි,නිහතමානීයි

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤️🙏

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 8 หลายเดือนก่อน +1

      ඔබතුමියගේ,නම නිතරම අපි වෙළඳ සේවයෙන් අහලා තිබෙනවා නමුත් රූපය දැක්කෙ අද හරිම ලස්සන නිහතමානී දැරිවියක් වගේ පේන්නෙ මේ වැඩසටහන,කරනවිදිහෙන් සිතාගන්න පුළුවන් ඒක

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      ​@@SasiRan-ff9giබොහොම ස්තූති එදා සිට මේ දක්වා ලබා දෙන මේ ආදරය ට.. ❤️🙏

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 8 หลายเดือนก่อน +1

    Niduk nerogi bavama labewa

  • @nilanthikumudu4749
    @nilanthikumudu4749 8 หลายเดือนก่อน +2

    Thusharage Ammai thathai.

  • @sunethpathirage219
    @sunethpathirage219 8 หลายเดือนก่อน +2

    Yes we know that song sang by you and your sister for wahal dupatha film.wich was produced buy your brother in law shanthi abesekara as per my knowledge sadness is future genaration will hearing only rukantha and leka song

  • @Jan-lr8iy
    @Jan-lr8iy 8 หลายเดือนก่อน +1

    Thamath lassanata sindu kiyanawa.
    Habai hithe kuhaka kama
    Thiyena bawa
    Jothipala majaththaya gana apahasen Katha karapu widiyen penawa.
    Jothipala kiyanne aluth gayakayanta udaw karapu hitha honda manussayek.
    Ohu obe mawa gen udaw gatta widiya kiyala apahasen Katha Karanna epa

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +2

    ඔබේ කටහඩ තාමතරුනයි. මම ඒක ස්තීරවම පිලිගන්නවා.මහ ලොකු පම්පෝරි ගහන අපේ t v චනල්.කුනුහරුප විතරයි දන්න දන්නෙ .මෙමිනිස්සු ගෙනෙල්ලකො උබලගෙ චනල්වලට.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @sisirawijesingha
    @sisirawijesingha 8 หลายเดือนก่อน +1

    Hindi thanu kiyala deyak na.Indiawe Sangeetha karuwo batahira thanu walata geetha hadanawa.

  • @anandaranawaka655
    @anandaranawaka655 8 หลายเดือนก่อน +3

    🎉🎉🎉

  • @anthonyjanz5404
    @anthonyjanz5404 8 หลายเดือนก่อน +1

    ✌️✌️✌️✌️✌️✌️✌️✌️😘

  • @ramanifernando4901
    @ramanifernando4901 8 หลายเดือนก่อน +2

    😊😊😊

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 หลายเดือนก่อน +5

    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ. මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නෑ. අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නේ නෑ නෑ නෑ නෑ දේශපාලුවෝ අපිව දන්නේ නෑ ඔබතුමා මීට වසර ගානකට පෙර ගීයකින් කියූ දේ අද දෑසට පෙනෙන්න තියෙනවා. ඒ තරම්ම අත්‍යවශ්‍ය බඩුත් ගණන් වතුර බිලත් ඉහළ ගිහිල්ලා තියෙන්නේ අද කාලේ. දේශපාලුවෝ ජනතාවට වෙච්ච හා වෙලා තියෙන දේ දන්නෙ නෑ.

  • @sisirawijesingha
    @sisirawijesingha 8 หลายเดือนก่อน

    Newedikawa sangerthaya hadarapu kenek(Amitha Wedidinghe gen)Eth Hindi thanu kiyala deyak na.Indian(Bharathiya)ragadhari sangeethaya saha Karnataka Sangeethaya thamai.

  • @JayasenaA-b1n
    @JayasenaA-b1n 13 วันที่ผ่านมา

    6:54

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 8 หลายเดือนก่อน

    ඔබලාගේ ගීත වෙනත් අය ගායනා කරනවාට විරුද්ධ ඔබ අක්කෙ ටිකක් ඉන්නකෝ ගීතය පුශ්පරානි ආරියරත්න ගායිකාව ජීවත්ව ඉන්න කාලෙම ඔබ නැවත එම ගීතය ඔබේ සොයුරිය දයා හේමන්තා,සමග නිතරම ගායනා කරා පුශ්පරානි මහත්මියගේ සිත්වෙදනාව ගැන ඔබට හැඟීමක් තිබුණේ නැද්ද

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 หลายเดือนก่อน +2

    ඔය රූකාන්ත චාටර් කාලේ නේද ඔයවගේ ගීත කීවේ

    • @chathuridesilva4245
      @chathuridesilva4245 8 หลายเดือนก่อน +1

      මුත්තුසාමි මාස්ටර්ගෙ පුතාගෙ බෑන්ඩ් එක අප්පරාස් බෑන්ඩ් එක දාලා සිරසෙන් ශෝ එක් කරා,මුත්තුසාමි මාස්ටර් උපහාර ගී උලෙළක්,ඒකෙ සින්දු කිව්වෙ ඹක්කොම සින්දු වල මුල් ගායක ගායිකාවො නොවන අය මද සීත නලරැල්ල සින්දුව කිව්වෙ රෑකාන්තයි චන්ද්‍රලේකයි, මධුර යාමේ සින්දුව කිව්වෙ නිරෝෂා විරාජිනි එක්ක මොහාන් රාජ් මුත්තුසාමි මාස්ටර්ගෙ පුතා.නිරෝෂත්ඒක දිගටම කියන්න ගත්තා ශෝ වල,සුජාතා අත්තනායක එයාට නඩුත් දැම්මා.රෑකාන්තලත් දිගටම මේ සින්දුව කිව්වා,මේකත් එක්ක ජෝතිගෙ සින්දු ගොඩක් දාලා කැසට් එකක් කරා.youtube eke search karala balanna muththusami master songs kiyala,madhura yame song eka,magedesama piyavee inne vage sindu e show eke kiyapu evaye vedio thiyenava.

  • @SeenakaBandara
    @SeenakaBandara 6 หลายเดือนก่อน

  • @WasanthaKalubandara
    @WasanthaKalubandara 8 หลายเดือนก่อน

    🎉🎉