"අමරදේවයන්ගෙ ගී කියන්න එපා කියලා මම මගේ Husband ආරියසිංහට කීවා" Darshani Chandrasena | MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @nadeehariffai3359
    @nadeehariffai3359 8 หลายเดือนก่อน +8

    සතුටුයි මේම වැඩසටහන සම්බන්ධව හා නිවේදිකාව ගැන

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට. ♥️

  • @sanathmahinda1768
    @sanathmahinda1768 8 หลายเดือนก่อน +9

    වටිනා අදහස් ඇතුලු හොද කතාවක්

  • @janakaparanamana2368
    @janakaparanamana2368 8 หลายเดือนก่อน +7

    මේ නිවේදිකාව ගොඩක් හොඳයි . මොකද ? අනිත් කෙනාට කතා කරන්න ඉඩ දෙනවා . වෙන උන් පන්ඩිත වෙනවා නේ. නොදන්නා මඟුල් කියවනවා.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 8 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට ♥️🙏

  • @දේශාටන
    @දේශාටන 8 หลายเดือนก่อน +7

    ඔබ වැනි උත්තමාවියක් දැකීමත් පිනක්,............

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 หลายเดือนก่อน +1

    අනේ දර්ශනී මිස් එදා වගේමයි

  • @suchisuba5128
    @suchisuba5128 6 หลายเดือนก่อน +3

    හොරන හිටියෙ අපි පොඩි කාලෙ මෙතුමිය

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 8 หลายเดือนก่อน +4

    Excellent pianist, Evan her father have done much work for Sri Lankan music, valuable talk show.

  • @Renuka-n3k
    @Renuka-n3k 8 หลายเดือนก่อน +11

    මට අද වාගෙ මතකයි රූපවාහිනියේ ආරම්භක දවසේ ම වාගේ ( මගේ මතකයේ අයුරින් ) ඔබතුමිය කළ පියානෝ වාදනය !!!!
    එතරම්ම මනෝහර වාදනයක් එය !!!
    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ද මේ සමග පතන්නම්
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @youlearn4769
    @youlearn4769 8 หลายเดือนก่อน +5

    Darshani Chandrasena, Sriyani Chandrasena - loved their piano music and the voices.

  • @sammaniabeyrathne3619
    @sammaniabeyrathne3619 8 หลายเดือนก่อน +4

    Mage Sangeetha Guruthumiya🙏. Dakeemath harima sathutui.Sarasavipaye Chandresena kalayathanaya.

  • @preethishirani9664
    @preethishirani9664 8 หลายเดือนก่อน +6

    Akka koheda mal kiniththa vage geeya gayu.

  • @jagathshantha4451
    @jagathshantha4451 8 หลายเดือนก่อน +4

    Excellent 💖

  • @anunarendra397
    @anunarendra397 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 8 หลายเดือนก่อน +3

    Amaradevatath vada ariyasinhage katahanda lassanai.anitheka ara Malpethi nothala malata noridava kiyana geethaya Kochchara nam lassanada.ariyasinhage sinavath tikak amaradevage vagei

  • @dadabaimusic
    @dadabaimusic 3 หลายเดือนก่อน +1

    Mewani diyaniyak bihi kala Chandrasena Ariyawansa mathi thumaata api puurwa gaurawaya pidhiwa yuthuie.

  • @nimmifernando4318
    @nimmifernando4318 8 หลายเดือนก่อน +2

    🙏💐🙏

  • @upulpriyantha2362
    @upulpriyantha2362 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @thusharihettiarachchi5474
    @thusharihettiarachchi5474 8 หลายเดือนก่อน +3

    ❤❤❤🎉

  • @ashinifernando.
    @ashinifernando. 8 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @Sandakathmini01
    @Sandakathmini01 8 หลายเดือนก่อน +1

    WD ආරියසිංහ කියලා කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා දන්නේ මාස්ටර්ගේ සිංදු කියපු නිසා.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 8 หลายเดือนก่อน +3

    ම් ම් ම් මිහිරි මතකයන්!❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 หลายเดือนก่อน +4

    සංගීත ලොකයේ දක්ශ යෙක් නමුත් නිසි තැනක් ලැබුනේ නෑ රොහන වීරසිංහ වගේ අය ට හැරෙන්ටත් බෑ අනික් අය ගැන මොන කතා ද

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

      කවදත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබුනෙ නෑ.ඒක හරිම අභාග්‍යමක්.රටේ අවාසනාවක්.

  • @preethishirani9664
    @preethishirani9664 8 หลายเดือนก่อน +3

    Neela wickramasinghe gesithata sithagannata geeyath sangeethvath kare mohu neda.

  • @nishanthapeiris1591
    @nishanthapeiris1591 6 หลายเดือนก่อน +1

    Essarath modayo hitiya mahathmiya,eda kalakaruwange thibuna daksathawaya ada enna kalakaruwan kiyana aya gawa ada api dakinawa adui,

  • @kajiniamanda3631
    @kajiniamanda3631 8 หลายเดือนก่อน +4

    මා ළඟට ම තව ළං වෙලා... ♥️🎶🎻

  • @indikaranasinghe2202
    @indikaranasinghe2202 8 หลายเดือนก่อน +3

    Amaradewa loku gaanak illala,ènisai aarita kiyanna une.

  • @SSilva-ui6mv
    @SSilva-ui6mv 8 หลายเดือนก่อน +1

    ඔක්කොම.හොදයි ඉවර කරන විදියහොද මදි

  • @preethishirani9664
    @preethishirani9664 8 หลายเดือนก่อน +4

    Api nodanna ewa kopanada.

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 8 หลายเดือนก่อน +1

    Rate pinata pahalwu devivaru.

  • @chitradealwis9229
    @chitradealwis9229 7 หลายเดือนก่อน +1

    best.best.yiur.piano.vadanaya.

  • @ajithyouraddressnumberplss8389
    @ajithyouraddressnumberplss8389 8 หลายเดือนก่อน +1

    Me wage watina music gana danna ayawa thamai reality show wala winishchya mandalayata . Ganna ona .Dan me inna eye pereda riyality walin apu ayawa aran monada me karanne .

  • @ajithyouraddressnumberplss8389
    @ajithyouraddressnumberplss8389 8 หลายเดือนก่อน +3

    Kochchara danumak thiyena kernel da .

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 7 หลายเดือนก่อน +1

    ❤❤