මට අවු:11 දි තාත්තා අපෙන් ගොඩක් ඈත් වුණා | KDK |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #news
    #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #kdkdharmawardana #kdk #kdkdarmawardene #kumariyakapasalamba #deadarawilikun #miltonmallawarachchi #agesinahawathahanam #mahawessakaperanimithi #kabayairila #wdamaradewa

ความคิดเห็น • 38

  • @anurathennakon6246
    @anurathennakon6246 3 หลายเดือนก่อน +19

    රටට සම්පතක් KDK, ධර්මවර්ධන මහතා ❤❤ එතුමන් වගේ අය අපිට අහිමි වීම ගැන ගොඩාක් ම කනගාටුයි...❤❤

  • @Utmostneck_123
    @Utmostneck_123 3 หลายเดือนก่อน +8

    1967 තමයි මගේ තාත්තත් ගුවන් විදුලියේ වැඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට තාත්තට වයස අවුරැදු 19 යි. අවුරැදු 34 ක් වැඩ කලා. දැන් තාත්තට වයස 76ක්. තාත්තට අමතක කරන්න බැරි තැන ගුවන් විදුලිය. පොඩි කාලේ මාවත් එක්කගෙන යනවා. ලමා වැඩසටහන් වලට. තාත්තා කියනවා. කේ.ඩි.කේ ධර්මවර්ධන මහතා හරිම නිහතමානි මනුස්සයෙක් කියලා ඒ වගේම හරි දක්ෂ කෙනෙක් කියලා.

  • @kumudusandamal5950
    @kumudusandamal5950 3 หลายเดือนก่อน +16

    අදටත් ජීවත් වෙන්න ඕන මිනිස්සු .❤❤

  • @maureengomes7419
    @maureengomes7419 3 หลายเดือนก่อน +9

    ඉතාම වටිනා මහත්මයෙක් ,ඒ ගැඹුරැ හඩ, හොදට මතකයි
    අදටත් ලොවක් රස විදින මේ මියුරැ ගිත ගයන අය, ආදරයෙන් ගීපද රචකයාව, සදහන් කරන්න, එය ඔහුට කරන ගෞරවයක්
    May his Beautiful Soul Rest In Peace 🙏🙏🌺🇱🇰

  • @youlearn4769
    @youlearn4769 2 หลายเดือนก่อน +2

    Thanks for this interview. We all loved KDK's songs and his deep voice. Ridee Nimnaya is one of my favourites.

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 หลายเดือนก่อน +7

    මෙතුමා ගේ ගීත රචනාවන් ගැන නම් මතක්වෙද්දිත් මිහිරියි.එවන් මිනිසුන් අද ජීවත් වෙනවා නම්.....❤❤❤💐💐💐💐🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +7

    ආදරෙයි
    ❤️
    💗 න්ම
    ආදරෙයි
    ආදරෙයි 💗

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 หลายเดือนก่อน +8

    ඔහුගේ අපුරුතම ගීතය කුමරියක පා සලඹ සැලුනා ගීතය වෙන්න ඕන.

  • @priyangarkk481
    @priyangarkk481 3 หลายเดือนก่อน +11

    K D K ❤ ❤ ❤

  • @oldshowsb418
    @oldshowsb418 2 หลายเดือนก่อน +3

    කේ ඩී කේ මහත්මයාගේ ගීතවල අමුතු ලස්සනක් තියෙනවා. ඒ වචන වල බොහෝ කියවූ කෙනෙක්ගේ ලක්ෂණ පේනවා.

  • @Jan-lr8iy
    @Jan-lr8iy 2 หลายเดือนก่อน +3

    Mema niwedikawa
    ithama
    sanyamayakin me
    wadasatahana idiripath karanawa.
    KDK ,Prem we respect both .
    Good program with a good presenter.

  • @anuraamithodana5599
    @anuraamithodana5599 18 วันที่ผ่านมา +1

    ඉතා සුන්දර ම්නිසා

  • @dumendramudalige9489
    @dumendramudalige9489 18 วันที่ผ่านมา +1

    රටක් වටින මිනිසෙක් කුහක මිනිස්සු නෙවෙයි තිරිසනුන් ඒ මිනිසා අකාලයේ නැති කලා

  • @lakmalmeegasthenna9259
    @lakmalmeegasthenna9259 3 หลายเดือนก่อน +5

    Great product of dharmaraja college kandy

  • @rajinifonseka2075
    @rajinifonseka2075 3 หลายเดือนก่อน +4

    අනේ කේ ඩී කේ ඉස්සර මම හරිම ආස නිවේදකයෙක්.අන්තිමට හරියට කලකිරිලා හිටියා කියලා දැනගන්න ලැබුනා.ඒවගේම හරිම හැන්සම්.ලස්සන සින්දු ලිව්වා. දුවව දැකීමත් සතුටක්.❤

    • @maharutv7344
      @maharutv7344  3 หลายเดือนก่อน

    • @rajinifonseka2075
      @rajinifonseka2075 3 หลายเดือนก่อน +3

      හරිම දක්ශයි උගත්.හොද දැනුමක් තිබුනා. කටහඩ හරිම ආක්‍ර්ශනීයයි. දැන් ඉන්න මාද්‍ය වේදින් කවුද කියලා හිතෙනවා.❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 หลายเดือนก่อน +4

    මගේ ප්‍රියතම ගීත රචකයන් ගෙන් කෙනෙක් ❤

  • @thusharajayasuriya3071
    @thusharajayasuriya3071 3 หลายเดือนก่อน +5

    Kdk ❤

  • @lakmalmeegasthenna9259
    @lakmalmeegasthenna9259 3 หลายเดือนก่อน +5

    K d.k dharmawardhana's home is infront of Wembley theatre kandy.

  • @youlearn4769
    @youlearn4769 2 หลายเดือนก่อน +1

    In Wikipedia, it says KDK was married to Samadara Kottage who was also a radio announcer. This must be corrected perhaps.

  • @HasithaSenaratne-o3h
    @HasithaSenaratne-o3h 3 หลายเดือนก่อน +3

    ශශී, රශී ඒගොල්ලන්ගෙ අම්මා ඇත්තටම ගොඩාක් හොද අය. ඒ තාත්තත් එහෙම ඇති. හොඳ අයට තමයි වරදින්නෙ 😢

  • @kasturivlogs
    @kasturivlogs 3 หลายเดือนก่อน +4

    තිලක මුද්‍රණාලය මහනුවර එ තමයි කේ.ඩි.කේ මහත්තයාගේ පියාගේ මුද්‍රණාලය..මම හිතන්නෙ එතනින් එතුමාට ගොඩක් කියවිම පුරුදු වෙන්න ඇති.

    • @srimalbuddhika8825
      @srimalbuddhika8825 3 หลายเดือนก่อน +3

      Yes true infront of kandy wembly theater Mr Adman Dharmawardane

  • @samanthavidanage2193
    @samanthavidanage2193 3 หลายเดือนก่อน +2

    Obathumiyata puluwanne den karunarathna diulganeta geya padayak karanna obathumiyata puluwan ekaserayak uthsaha karannako please please please obathumiyata niduk suwa

  • @NalinKalupahana
    @NalinKalupahana หลายเดือนก่อน

    Kdk ❤ mama hoda rasikayek

  • @nilukamalkanthi121
    @nilukamalkanthi121 3 หลายเดือนก่อน +4

    💐💐💐💐❤❤❤❤

  • @sorryboy6460
    @sorryboy6460 3 หลายเดือนก่อน +3

    One of the greatest artists contributed deep and rich, most valuable, yet simple , poetical songs to the nation.🎉🎉🎉🎉🎉
    Hudson S....is bastered...knew no value of people at all...only goal is to thrive to gain position.

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 3 หลายเดือนก่อน +2

    KDK.... a legend...

  • @samanthavidanage2193
    @samanthavidanage2193 3 หลายเดือนก่อน +3

    Obathumiya kdk ta ardareinam oya kd ta geethayk karanna orney aniwaaryen puluwan puluwan puluwan puluwan puluwan pl uthsaha ganna oyata lokuwata hithanna deyak nehe oyath ekka laginma k d k innawamai

  • @nayanthara3277
    @nayanthara3277 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @kajiniamanda3631
    @kajiniamanda3631 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @susanthajayagoda1241
    @susanthajayagoda1241 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @sampathcosta5449
    @sampathcosta5449 3 หลายเดือนก่อน +3

    sabama wu minissu vatinama minissu

  • @xa2765
    @xa2765 3 หลายเดือนก่อน +2

    Dayasili Madum K D K ge nangi api adare karapu botny Madum oyage munuwara tibuna eyatath

  • @NalinKalupahana
    @NalinKalupahana หลายเดือนก่อน

    Sihinen oba mata3 penenawam awadi novi innam