මුලින්ම ඌ මට ගැහුවෙ මට ඌ ගැහුවෙ බස් එකක් ඇතුළෙ දි.│Vinoda Samaya│MAHARU TV │

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • එළියට Genious තුන් දෙනාම ගෙදරට Serious

ความคิดเห็น • 159

  • @anjanaraddila1977
    @anjanaraddila1977 8 หลายเดือนก่อน +8

    ශ්‍රේෂ්ඨයො තුන් දෙනෙක්ගෙ දරුවො තුන්දෙනෙක්. අපේ කුඩා කාලය රසවත් කල ඒ ආදරණීය ශ්‍රේෂ්ඨ කළාකරුවන් තුන් දෙනාට ශාන්තියක්ම වේවා ❤❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 8 หลายเดือนก่อน +15

    භාරත පාසල් ගියේ රත්නපුරයේ සීවලි මධ්‍ය මහා විද්‍යාලයට ඒකාළයේ අපේ මිතුරා බොහොමයක් කාළයකට පසුව අද දැක්කේ
    ඒවගේම බර්ටි අංකල් අපි ගොඩාක් ලෙංගතු කලාකරුවෙක් හොඳම පවුලක් ඔවුන්
    මුණ නොගැසුනත් කතාබහ කරන්න බැරි වුනත්
    ප්‍රාර්ථනා කරනවා භාරත ඇතුළු පවුලේ සියළුම දෙනාගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා කියලා ❤❤

  • @gjlperera343
    @gjlperera343 9 หลายเดือนก่อน +46

    මම හැට හතරක් වයස කෙනෙක්.පියවරු තුන්දෙනා
    අපේ ගෙදර අය වගේ.අනේ
    කැත කුනුහරප නොකියා
    රටම හිනස්සපු රත්තරන්
    මිනිස්සු.තුන් දෙනා එකතු කලාට නිවේදක තුමියට පින්.වටින වැඩක්.
    හැමෝටම යහපතක් වේව

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน +44

    දැන් ඉන්න නලු නිලියො තමන්ගෙ ලමයි යන්තම් ඔලුව ඉස්සුව ගමන් මාද්‍යට ගෙනත් පෙන්නගන්නවා ඒ අතින් ඔබෙ පියවරු ඔබල විකුනන් කැවෙ නෑ පුතාලව අද තමා දැක්කෙ ස්තුති

    • @mdh5961
      @mdh5961 8 หลายเดือนก่อน +7

      අනිවාර්යෙන්ම ඇත්ත
      ඒ අයගේ පුතාලා තුන්දෙනාම ඉතාමත් වැදගත් නිහතමානි දරුවෝ තුන්දෙනෙක් බව එයාලාගේ කතාවෙන් තෙරෙනවා.
      බොහෝම ස්තුතියි හඳුන්වා දීමට

    • @SrilankaDenmarktoWorld8785
      @SrilankaDenmarktoWorld8785 8 หลายเดือนก่อน +4

      Agree

  • @anurakiriella1801
    @anurakiriella1801 9 หลายเดือนก่อน +63

    මේ කියන විනෝද සමය එදා අපි අමතක නොකරම බලපු වඩසටහනක්.එ අයගේ දරුවො විදියට අද තමයි මම මෙයාලව දක්කේ.මට හරිසතුටුයි.අපි ඒඅතීතයට ගියා.විනෝද සමය කියන්නේ දෙපිට කපෙන කුනුහරප නති එකම වඩසටහන.ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි.

    • @kithsiribhagrawa8563
      @kithsiribhagrawa8563 9 หลายเดือนก่อน +6

      නොමියන මිනිසුන්

    • @susilayupala2959
      @susilayupala2959 9 หลายเดือนก่อน +5

      Never forget this comady 3 anasly barty n samuwal Rest in peace god bless you amen 🙏✝️❤️✝️✝️

    • @Arnoldcarron
      @Arnoldcarron 8 หลายเดือนก่อน +4

      Apita a kale ledata beheth dunne oya 3n dena

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 8 หลายเดือนก่อน +3

      ගැමුනු විජයඝුරිය මහතා අමතක වුනාද?

  • @sssddd4854
    @sssddd4854 9 หลายเดือนก่อน +22

    අනේ හරීම සතුටුයි. අපි කවදාවත් දැනගන හිටියේ නැහැ මෙයාලා ගැන. බොහෝම ඉස්තූතියි ඔබට මෙයාලව අපිට හදුන්වලා දුන්නට. අප අතර නැති මේ පියවරු තුන්දෙනාටම අමාමහ නිවන්සැප ලැබේවා. 🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻

  • @ravanking9865
    @ravanking9865 5 หลายเดือนก่อน +1

    සුපිරි තුන් කට්ටුවගේ පුතාලා . දැක්කෙත් අදමයි ඔබලාට ජයවේවා . අදටත් අපිව හිනස්සන පිනම ඇති ඔබලාගේ පියවරුන්ට 🙏 🙏 🙏 🙏

  • @samanchandana7549
    @samanchandana7549 9 หลายเดือนก่อน +39

    ජාතික නාලිකා නොකරපු දෙයක්,කිරීම ගැන සතුටක් සහ ආඩම්බරයක් ,ස්තුතිය ඔබ නාලිකාවට, ❤❤❤

  • @anthonispan8380
    @anthonispan8380 8 หลายเดือนก่อน +9

    I am a 68 year old male, this took me on a wonderful memory lane. Thank you very much.

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 8 หลายเดือนก่อน +15

    අපි පොඩි කාලේ හරි සතුටෙන් ආසාවෙන් රේඩියෝ එකෙන් අසපු
    රස කතාවක්

  • @chandanaananda2303
    @chandanaananda2303 8 หลายเดือนก่อน +13

    එදා මුළු රටේම සියළු තරාතිරම් වල මිනිසුන්ගේ රුධිරය පිරිසුදු කර අභ්‍යන්තර වේගයන් සමනය කල ඒ උතුම් මිනිසුන් තිදෙනා ප්‍රමුඛ
    අනික් සහභාගිවූ ඇත්තන්ට ප්‍රණාමය පුද කරමි. ඒ සියළු දෙනා ඇතුළු පවුල්වල උදවියට සදා සැනසීම ලැබේවා!!!!!!!!!!!!!

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 9 หลายเดือนก่อน +25

    හරිම වටින වැඩසටහනක්.

  • @hiranthe5723
    @hiranthe5723 9 หลายเดือนก่อน +29

    ලස්සනට වැඩ සටහන කළා . තුන් දෙනාටත් දක්ෂ නිවෙදිකාවටත් ජය වේවා

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 9 หลายเดือนก่อน +2

      ❤🙏❤

    • @shanthamunugoda3245
      @shanthamunugoda3245 8 หลายเดือนก่อน +2

      වැඩ සටහන් ඉතාමත් හරවත් රසවත් ආකරයට ඉදිරිපත් කිරිම ගැන ඔබතුමියට ස්තුතියි

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 8 หลายเดือนก่อน

      ❤🙏❤

  • @chandanapriyantha166
    @chandanapriyantha166 8 หลายเดือนก่อน +11

    චන්දන තිලකරත්න මෙ දක්ෂ නිවෙිදක මහත්මය කවුද කියල මම අදයි දැනගත්තෙ..හරිම සතුටුයි...

  • @rccrobin6521
    @rccrobin6521 8 หลายเดือนก่อน +5

    ඔබට බොහොම පිං මේ තුන්දෙනා ගෙන්නුවට

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 9 หลายเดือนก่อน +21

    අමතක නොවන චරිත .දැකීම සතුටක් මේදරුවන් හරි

  • @ishankarazi8762
    @ishankarazi8762 8 หลายเดือนก่อน +4

    හරිම ආදරණිය වැදගත් අහන් ඉන්න පුළුවන් විහිළු නම් විහිළු දැන් ඉන්න එවුන් කුනුහරැප නේ කියන්නේ

  • @امنهالهاملي
    @امنهالهاملي 9 หลายเดือนก่อน +13

    Mama .හරිම .අදරෙ.මෙ තුන්
    දෙනට.එක වගෙ
    දන් ඉන්න .අය .කියන්නෙ
    කුනුහරුප.මවු .පියො.එක්ක
    එකට .නරබන්නවත්
    Baha..

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 8 หลายเดือนก่อน +5

    මගෙ ප්‍රියතම නිවේදක මහත්මයෙක් චන්දන තිලකරත්න මහතා. ඒ හඩ තාම තරුණ මිහිරි හඩක් ❤l

  • @priyangarkk481
    @priyangarkk481 9 หลายเดือนก่อน +15

    තුෂාරි ඔයාගෙ වැඩසටහන හරිම ලස්සනයි,,,❤ ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤

  • @gunapala3669
    @gunapala3669 8 หลายเดือนก่อน +10

    මෙම වැඩසටහන ගෙන එන ඔබට ස්තුති බෙහෙවින්ම ස්තුති දහස් වාරයක් ඒ මොකද අපට හාස්‍යජනක රසයක ව්ව්ධ පැතිකඩවල් තුලින් අපගේ හදවත් වලට ගෙන ආවා """මෙම කලාකරුවන් තිදෙනාට හරිම ආදරෙයි..""අපව රස සාගරයක ගිල්ලුවා..,,,, එවැනි දෙයක් අපට ලබාදුන් කලාකරුවන් තිදෙනාට අපගේ ප්‍රර්නාමය පුදකරනවා...,,,,,, ඒවාගේම හරිම විස්තර දැනගැනීමට ලැබුණේ අද තමයි බොහෝ ස්තුති වැඩසටහන ගෙනඑන ඔබට ....පුතුන් තිදෙනාත් එවැනි කලා නිර්මාණ ගෙන එයි කියල මා සිතනවා ඔබ ස්තුති ජයවෙවා 😅😅😅🙋💖💖💖💖💖💖👑️👑️

  • @ireeabey6633
    @ireeabey6633 8 หลายเดือนก่อน +11

    කුණුහරප එක්ක තියෙන දැන් විහිළු වැඩසටහන් සමහර ඒවා බලන්න හිතෙන්නෙත් නැහැ. අපි වයසක අය බලපු ඉතා විශිෂ්ට වැඩසටහනක දරුවො දැකීමත් සතුටක්. ඔබ ලස්සනට මේ වැඩසටහතත් ඉදිරිපත් කලා බොහොම සතුටුයි.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 3 หลายเดือนก่อน +1

    ශිෂ්ට සම්පන්න ආකාරයටත්, බඩ අල්ලාගෙන ⁣හිනාවෙන්න පුළුවන් සුපිරි තාත්වික විහිළු සැපයීම නිසාත් ඇනස්ලි සැමුවෙල්, බර්ටි ජන හදවත් ස්පර්ශ කළා. අභිනවයෙන් ඒ මහත්මා වරුන්ගේ පුතාලා මෙලෙස හමුවීමම තරමක අස්වැසිල්ලක්. හරිම සන්තෝෂයි. දිගටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස ආදරයෙන් ආයාචනා කරමි.
    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ! ❤❤❤

  • @prasannakithsiri468
    @prasannakithsiri468 8 หลายเดือนก่อน +6

    අසූගනන්වල ගුවන්විදුලියේ මෙන්න ප්‍රවෘත්ති. ප්‍රකාශය චන්දන තිලකරත්න කියන කාලේ ඉඳල ඔහුව දැනගෙන හිටියත් අද වනතුරු ඔහු සැමුවෙල් රොද්‍රිගු මහතගෙ පුතා කියල දැනගෙන හිටියෙ නෑ.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +6

    මර්සී එදිරිසිංහ ගේ සීසී වගේ ඉස්සර ගිය ගුවන් විදුලි කතා අහන්න ආසයි වජිරා ❤

  • @RadSomachandra
    @RadSomachandra 9 หลายเดือนก่อน +19

    ඇනස්ලි බර්ටි සැමුවෙල් යන නාම තුන
    හැර වෙන කවුද දුන්නේ විහිළුවට පන
    සුවපත් කලෝ සැමදා අප තැවුනු මන
    දෙවියන් අතර මිස උතුමන් කොහිද වෙන?

  • @hattanayake
    @hattanayake 7 หลายเดือนก่อน +3

    This is an awesome trio's best ever comedian son's who entertained us when we were small. Thank you so much for the interview 🙏 ❤️ they should get together and do something ❤

  • @liyanajayasinghe8818
    @liyanajayasinghe8818 8 หลายเดือนก่อน +2

    Great Memories,I love very much those comedians never forget .Thnx for this program .

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +4

    හරිම වටින වැඩ සටහනක්.ඵෙතිහාසික එකතුවක්. මූලාරම්භයේ සිටම හරිම ලස්සනට චන්දන මහත්මයා විස්තර කලා.දැන් කාලේ දරුවො නම් තමන්ගේ පියවරු ගැන මෙහෙම කියන්න දන්නවද? බැලිය යුතුම සාකච්ඡාවක්

  • @leelasiriherath5824
    @leelasiriherath5824 8 หลายเดือนก่อน +3

    අපේ තාත්තාගේ favorite ම වැඩසටහන (දැන් එයා ජීවතුන් අතර නෑ ) විනෝද සමය music එක ඇහුනනම් ඇති . එයා රේඩියෝව ළඟ. සුභ පැතුම් ඕගොල්ලන්ට!

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 9 หลายเดือนก่อน +13

    Great memories. Excellent programme
    God bless you all.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 หลายเดือนก่อน +5

    පලමුවෙන්ම මොහුන් ගේ විහිලු වල කුනුහරප නෑ,අනික තමයි මේ පුතුන් අනිකුත් කලාකරුවන් ගේ පුතුන් වගෙ ඒ දේම කලේ නෑ අද ගොඩාක් පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ගේ පුතුන් කරන්නේ ඔහුන්ගේ දේ කරලා ජීවත් වීමයි හොද ආදර්ශයක්

  • @mudithamathew161
    @mudithamathew161 9 หลายเดือนก่อน +5

    චන්දන අයියා දැකීම සතුටක් ....!!! හරිම පින්බර සිනාවකින් නිවෙදනයෙන්.... අසල්වැසි මා දකින නිහතමානී යහපත් මනුෂ්‍ය ත්වය ක්.....🫡🥀
    ✨️ අතීතය රසවත් කල කැළණිය නැවත දැකීම සතුටුයි ... ❤
    ✨️වටිනවා වැඩ සටහන ක් ..
    ඔබ සැමට නිරෝගී ජය ...දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරන්නෙමි ...!!!🌷😊🌷

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 8 หลายเดือนก่อน +3

    විනෝද සමයන් ඉතිහාස. ගත වෙන. ව.❤❤❤❤ඒ වගේ අය කවදාවත් දකින්න නැ

  • @dammikaranasinghe233
    @dammikaranasinghe233 8 หลายเดือนก่อน +2

    විශිෂ්ට රන්ගන ශිල්පින් ගේ දරුවන් මෙසේ ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි

  • @JayaKandy
    @JayaKandy 8 หลายเดือนก่อน +2

    අද තමයි දන්නේ දැක්කේ 👌🏿👌🏿👌🏿, හිතට එන ප්‍රශ්න නිවගන්න, අනිවාර්යෙන් බලන එකක්, විනෝද සමය, නාලිකාවකවත් දැකලා නැහැ පුදුමයි, ඔබ තුමියටත් බොහොමයක් පින්, හරිම අසාවෙන් බැලුවේ

  • @shiamwickram3424
    @shiamwickram3424 8 หลายเดือนก่อน +12

    හරිම කනගාටුදායක දෙයක් අපි හැදුන්වුයේ
    රජතුන්කට්ටුවනමින් හරිම දුකයි අපිට අහිමිව ගියඑකනමි
    හැබැයි ඉන්නතුරැ ඔවුන්ගේ චරිත වලට නිසිඅගයිමක් කරේ
    නැහැ හිතට හරිම දුකයි මම ජෝර්දාන් සිටයි😅😅😅😅

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 8 หลายเดือนก่อน +3

    මේ ඉන්නෙ අපේ භාරත අයියා හරිම හොඳ සහෝදරත්වයක් ඇති කෙනෙක් ...❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +1

    අපේ ලමා කාලයේ සිටම අපි ආදරයෙන් බලපු විකට වැඩ සටහන් තවමත් අපිට හොඳට මතකයි ..💖💖👍

  • @RanjanSamarakone
    @RanjanSamarakone 8 หลายเดือนก่อน +2

    We have lot of happy memories with mr anesly dias, berty gunatilaka and mr Samuel Rodrigo .we can understand how these gentlemen's educated theirs children when we fellow this discussion. We are very happy to see them too. God bless them all
    👍👍👍

  • @adollar3445
    @adollar3445 9 หลายเดือนก่อน +8

    What a great interview really appreciate this thanks guys

  • @rathnasiridesilva6404
    @rathnasiridesilva6404 8 หลายเดือนก่อน +1

    ඉතාම රසවත් ලෙස මෙම වැඩ සටහන අපේ නිවේදිකාව ඉදිරිපත් කලා.... තුෂාරි ඇතුළු හැමෝටම විශිෂ්ට ප්‍රශංසා සහ තුති. 😍❤ Really Appreciate.... All the best

  • @roshanwrangler1306
    @roshanwrangler1306 8 หลายเดือนก่อน +2

    You all are lucky gentlemen’s ur fathers always top level legendary actors 👌👌👌and well decent gentlemen’s

  • @yasendraranawake995
    @yasendraranawake995 8 หลายเดือนก่อน +2

    අපූරුයි

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl 8 หลายเดือนก่อน +3

    මර්සි එදිරිසිංහ මැතිණිය අමතක වීම ගැටලුවක් උනත් මූල ඉඳලා අවසානය වෙනකම් ඒ අතීතය රසවින්දා. නිවේදිකාව සහ සම්පත් දායක තිදෙනාටම මාගේ ප්‍රණාමය. " විනෝද සමය" තවත් බොහෝ කාලයක් යූටියුබ් හරහා හෝ අනාගත පරපුර රස විඳීවි.

  • @امنهالهاملي
    @امنهالهاملي 9 หลายเดือนก่อน +13

    අනස්ලි.මහ්තතයගෙ.කට .හඩ
    එහෙම ය්
    හරිම .සතුටක්.දකිමක්.ඔයල

  • @chandichandi7173
    @chandichandi7173 9 หลายเดือนก่อน +5

    Ethumanlage daruwo dekima sathutak.hemotama suba pathanawa.budu saranai.

  • @naradakelum9102
    @naradakelum9102 9 หลายเดือนก่อน +6

    Sundarama atheethayaka mathaka satahan...sthuthi oba siyaludenatama ..watina sakachchawak

  • @diaskatana262
    @diaskatana262 8 หลายเดือนก่อน +3

    ඔයාල හැමෝම විහිලු නොකිරිම හොඳයි පරම්පරා ගානකට ඒ කරල තියන ටික ඇති

  • @amithamudalige358
    @amithamudalige358 8 หลายเดือนก่อน +3

    බර්ටි ගුණතිලක මහතා දවසක් ජයවඩනගම බස් එකේදි මුණ ගැහිලා කතා කරමින් ගියා.නිහඬතාව ගැන මම ඇහුවම එතුමා දීපු පිළිතුර " අපි තුන් දෙනාගෙන් දැන් ඉන්නෙත් දෙන්නයිනෙ.අනික අපේ විහිළු අද කාලේ අයට අල්ලන්නෙත් නෑනෙ" සුපුරුදු අහිංසක සිනාව.

  • @namalwithanage7269
    @namalwithanage7269 8 หลายเดือนก่อน +1

    Harima lassana vedagath vidiyata karapu vinoda vedasatahanak godak agaya kalauthumai oba tidenatama niwansuwa lebewa 🙏🙏🙏🙏❤❤❤❤

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 8 หลายเดือนก่อน +5

    චන්දන තිලකරත්න මහත්මා වෙන අය interview කරනවා දැක්කට එයා interview කරනවා දැක්කෙ අද අතීතය සිහි කරලා තමයි සතුටු වෙන්න තියෙන්නේ අද කාලෙ එහෙම අය බිහි නොවීම මේ දරු පරපුරේ අවාසනාවක් 51:06

  • @nimalperera6742
    @nimalperera6742 8 หลายเดือนก่อน +1

    මම තාමත් යු.ටියුබ් වල බලනවා,එ තුන්කට්ටුව ගේ විහිළු තහළු. ඒ රඟපෑම දැන් අයට කරන්න ආමාරුයි. දැන් අය කුණුහරුප වලින් තමයී විහිළු කරන්නේ.????? ඒ තුන් කටිටුව දැක්කම නිකමිම හිනා යනවා.!!!
    ඔබට ගොඩක්ම ස්තූතියි පුතුන්ව සමාජයට හදුන්වාදීම සමිබන්ධව. අද තමයී මමත් දැක්කේ මටත් දැන් අවුරුදු 68යි.ස්තූතියි

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 8 หลายเดือนก่อน +6

    Happy to see you all, we have been really enjoying our childhood with your father's great skills.

  • @gihankapilasiri9607
    @gihankapilasiri9607 8 หลายเดือนก่อน +1

    Harima sathutuy බුදුසරණයි

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 9 หลายเดือนก่อน +8

    චන්දන තිලකරත්න හැමදාමත් තරුණ හඩක් තියෙන නිවේදකයා.ඔබගෙ තිත්ත නැති මිදි හරිම ආසාවෙන් අහනවා.අනිත් දෙදෙනා අදයි දැනගත්තෙ.ඇනස්ලී ඩයස් මහතාගේ පුතාට තියෙන්නෙත් තාත්තගෙ කටහඬමයි. අදටත් හිතුණහම විනොද සමය බලනවා.සමහර වැඩ සටහන් අදටත් අමතක නැති තරම්... මෙවැනි සටහන් හොඳ යි. නිවෙදිකාවත් හොදයි.

  • @ratna1958
    @ratna1958 8 หลายเดือนก่อน +4

    සතුටුයි අනේ අපිව විනෝද සාගරයක ගිල්වු මේ රජ තුන් කට්ටුවේ ඊලග කට්ටුව සමග තුෂාරි වැඩ සටහන මෙහෙයවීම පිලිබදව. .. ඇනස්ලි ,බර්ටි ,සැමුවෙල්,මර්සි , වරකාගොඩ,සුනිල් හෙට්ටිආරච්චි,සමග තව තිදෙනෙක් ආවා මෙල්බන්වලට නම් අමතකයි . විනෝද සමයට වැඩිය විනෝදවුනා අපේ ගෙදර ඇවිත් අඩියකි පුඩියක් ගහල කියපු රසකතා අදත් මතකයට එනවා. හරිම සුන්දරයි. සැලකුවා උපරිමයෙන්. ඒ ගැන අදටත් සතුටුයි. ජයවේවා.

  • @therock2552
    @therock2552 2 หลายเดือนก่อน

    කතා දෙකක් නෑ ලංකාවට විහිලුව කලාවක් කරේ මේ තුන්දෙනා❤

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 8 หลายเดือนก่อน +3

    Hari....සතුටුයි .me දැක්කා mai.❤

  • @seelaratnasenarath2726
    @seelaratnasenarath2726 8 หลายเดือนก่อน +5

    ඉතාමත් සතුටුයි .සුබ පැතුම් ඕස්ට්‍රේලියාවේ සිට

  • @sanjayatennakoon
    @sanjayatennakoon 9 หลายเดือนก่อน +9

    මහරූගමේ ඈයො... ❤❤❤

  • @difislslls1580
    @difislslls1580 9 หลายเดือนก่อน +5

    Ane meyalawa dekimat satutak ape podi kale kunu harapa nokiya vihilu karapu tundenak tamai meyalage piyewarun ❤❤❤.

  • @nimaliperera7746
    @nimaliperera7746 9 หลายเดือนก่อน +4

    Apith thattha ekka ආසයි oya vada සටහන් බලන්න .e davas vala

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +5

    මර්සී එදිරිසිංහ ගැමුණු විජෙසුරිය දෙන්න ගේ දරුවෝ නැද්ද ඒ දෙන්න ත් ආවා නම් මරු මතකයි චුචි ඇගිල්ල කැපිල බයවෙන්න ඕනි ද අදටත් ඉදහිට බලනවා ආයේ මේවා ගේන්න ❤🙏☸️

    • @maharutv7344
      @maharutv7344  8 หลายเดือนก่อน +2

      ඉදිරියේ දී මුණගස්වන්න පුළුවන් වෙයි.

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน

      @@maharutv7344 ❤🙏

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 8 หลายเดือนก่อน +1

    හාමු මහත්තයාගේ කටහඬමයි පොඩි හාමුට තියෙන්නෙත්.

  • @ajithmedis4060
    @ajithmedis4060 8 หลายเดือนก่อน +6

    Good people and a good program.

  • @NilanthaMendis
    @NilanthaMendis 8 หลายเดือนก่อน +2

    All to the best,,three of you,,and presenter

  • @sggunarathna5093
    @sggunarathna5093 8 หลายเดือนก่อน +1

    Hari වැදගත් විදියට wada,සටහන kala,වැදගත් විදියට කතා kala,suba පැතුම් 😊

  • @meragalmalani2016
    @meragalmalani2016 8 หลายเดือนก่อน +2

    Baratha godakma hoda kenek. Eyage thaththa man godakma kamathi naluwek. Theruwan saranai hemotama ❤❤ ❤❤

  • @ChristopherSepion
    @ChristopherSepion 8 หลายเดือนก่อน +5

    දැන් තියෙන කුනුහරුප විහිලු වගේද රජතුන් කට්ටුවේ විහිලු .නැද්ද හා .

  • @nihalsextus6811
    @nihalsextus6811 8 หลายเดือนก่อน +2

    me wage wedasatahan karanna oona jathika rupawahiniyen. habai un karanne desapaluwanta kade yana ekai unwa pumbana ekai. maharu TV ekata sthuthi

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 8 หลายเดือนก่อน +4

    Chandana thilakarathna mahatha semuwel mahathage putha kiyala danne Ada....hoda program ekak thanks.

  • @leelarodrigo6164
    @leelarodrigo6164 8 หลายเดือนก่อน +1

    Athtatama dan teyana nare kolan nemei venoda samaya hare sena sagarayak🎉🎉🎉🎉🎉

  • @pathummaduranga8951
    @pathummaduranga8951 8 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 8 หลายเดือนก่อน +1

    Ape kalaye hitapu sabama wikata kalakaruwo thidenek thamai Anasli, Samuel, Berti ayyala. Owunge wihilu wadasatahan walata ahalakinwath dann thiyana ewa yan nehe.

  • @cbulathsinghaladonantony2839
    @cbulathsinghaladonantony2839 8 หลายเดือนก่อน +2

    ඔය වැඩසටහනට නම් දැම්මේ ඇල්ෆඩ් පෙරේරා මහතා.තමයි.

  • @afzalmulaffer7659
    @afzalmulaffer7659 8 หลายเดือนก่อน +1

    I thought I should say something about them since I was listening to Vinoda Samaya during my childhood. The greatest comedians ever to live in Sri Lanka Love them and rest in peace.

  • @upalisilva9366
    @upalisilva9366 8 หลายเดือนก่อน +3

    I can still say the some dialogues of them. For example. How old are you? Siripala. What is your name ? 28. Am I mad or are you mad? Both.

  • @kasunmaduwage2316
    @kasunmaduwage2316 9 หลายเดือนก่อน +5

    විශිෂ්ඨයි❤

  • @NandasenaLokugamhewa
    @NandasenaLokugamhewa 9 หลายเดือนก่อน +5

    මුල් කාලෙ මේ තිදෙනාට අමතරව ධර්ම ශ්‍රී මුණසිංහ ත් හිටියා

    • @nethmiwasana4305
      @nethmiwasana4305 9 หลายเดือนก่อน +3

      Gemunu wijesooriya mahathmayath hitiya neda.

  • @wickypriyan7654
    @wickypriyan7654 8 หลายเดือนก่อน +1

    භාරතගෙ අක්කා නෙළුම් අපිට දහම් පාසලේ ඉගැන්වූවා,

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 8 หลายเดือนก่อน +2

    154 අවසාන බස් එකේ සැමුවෙල් ඇනස්ලි මට හම්බ වෙනවා. මම ළගට ගිහින් කතා කරලා තියෙනවා.

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 8 หลายเดือนก่อน +4

    They were My best Comedy actors

  • @VasanthaSiriwardhena
    @VasanthaSiriwardhena 8 หลายเดือนก่อน +5

    Watch this program with such happiness. Mat all three of them attain supreme bliss of Nirwana

  • @judejones9429
    @judejones9429 9 หลายเดือนก่อน +6

    ජනක් මල්ලි ඔයා පොඩි විහිලු කාරයෙක් නෙමේ ඔයා ඇවිත් ලොකු විහිළුකාරයෙක්😅😂😂

  • @udayamendis1956
    @udayamendis1956 8 หลายเดือนก่อน +1

    Happy to see you

  • @Samantha-t2c
    @Samantha-t2c 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chrishanthafernando1671
    @chrishanthafernando1671 8 หลายเดือนก่อน +1

    Still we are really admiring Berti, Samuwel , Anasly & Mercy we really enjoyed their great performances we are still having a fun, Right now we having a real jocks from Ranil Rajapaksher & Rajapaksher Regiment comedians giving real fun & never having a hard time right now

  • @ireshumayanga8704
    @ireshumayanga8704 8 หลายเดือนก่อน +2

    Anasly dias/samjuwel rodrigo මහත්වරුන් කොයි kaleda miyagiye

  • @sujeedisna6151
    @sujeedisna6151 8 หลายเดือนก่อน +2

    Ape lama kale asawen balamu danu t❤ balana 3 denek

  • @shanikaperera7706
    @shanikaperera7706 9 หลายเดือนก่อน +3

    Great program!👌

  • @MAFuard
    @MAFuard 8 หลายเดือนก่อน +1

    💯 my child wood number 1 comedy Drama

  • @nalakanilantha8869
    @nalakanilantha8869 8 หลายเดือนก่อน +2

    U mata gahanawa,,,,,,,Api sathutu kala oyalata dewi pihita

  • @JanakaSanjeewa100-sl6cz
    @JanakaSanjeewa100-sl6cz 8 หลายเดือนก่อน +1

    අම්මො තුශාරි ඔයා අදයි දෙක්කේ රන් fm එකපාරටම මොකද උනේ මම අසාවෙන්ම අහපු වැඩ සටහන ක් තමා තුශාරි කුමුදුනි හෙට්ටිආරච්චි කරපු රන් දම් වැල් ඔයා එක පාරටම නොකියම ගියානේ❤❤❤

  • @AndrasGraant
    @AndrasGraant 8 หลายเดือนก่อน +1

    දැං ඉන්න විහිළු කාරයො තනිකරම කියන්නෙ දෙපැත්ත කැපෙන අමු කුණුහරප. තට්ටෙ තියන කොටෙක් ඉන්නව ( නම දන්නෑ ) ඌ කට ඇරියොත් කියන්නෙම කුණුහරප .

  • @winslowcandappa4044
    @winslowcandappa4044 3 หลายเดือนก่อน

    මර්සි එදිරිසිංහ ගේ දුවෙක් පුතෙක් හිටිය නම් ❤❤❤❤❤❤

  • @godfreymartis1235
    @godfreymartis1235 9 หลายเดือนก่อน +11

    රොඩ්‍රිගො මහතාගේ පුතා තිලකරත්න උනේ කොහොමද???

    • @sarathchandrawijesinghe817
      @sarathchandrawijesinghe817 3 หลายเดือนก่อน

      තිලකරත්න රොඩ්‍රිගෝ වෙන්න බැරිද

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 8 หลายเดือนก่อน +1

    සැමුවෙල් මහත්තයා නිල්පාට ෆෝ ඩ් කාර් එකේ තොරණ හන්දියේ මට හමුවෙලා තියනවා

  • @Novasam-1182
    @Novasam-1182 8 หลายเดือนก่อน +4

    Stunning ❤

  • @JayaKandy
    @JayaKandy 8 หลายเดือนก่อน +1

    අයෙත් බලන්න අසයි dan👍