"තාත්තා මල් තුනක් ඉල්ලපු ඒ රෑ ගහේ පිපුණෙ හරියටම මල් තුනක් විතරයි" | Subhanie Amaradeva | MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • "තාත්තා කන්න බෑ කියලා රණ්ඩු වෙනවා ඒත් මම කැව්වොත් කනවා" | Subhanie Amaradeva | MAHARU TV

ความคิดเห็น • 98

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +50

    🙏🙏🙏 අනේ ඒ උතුම් පුරුෂයාගෙ ආදරණීය දියණිය හරිම ආසාවෙන් බලපු wada සටහනක් ඔබ තුමිය ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @malipriyangika6216
    @malipriyangika6216 3 หลายเดือนก่อน +9

    දක්ෂතාවයයි ගුණගරුක බවයි එකට දායාද වූ උතුම් වස්තුවක් එතුමා. 🙏

  • @kumarigeorge7743
    @kumarigeorge7743 4 หลายเดือนก่อน +21

    එතුමා තරම් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ උතුම් මිනිසෙකු මා කිසිදා දැක නැත.එතුමාට උතුම් වූ නිර්වාන මාර්ගය අත් වේවා!

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 หลายเดือนก่อน +37

    ඒ දිව්‍යමය ස්වරය සදා අමරණීයයි...

  • @manikthennakoon8509
    @manikthennakoon8509 4 หลายเดือนก่อน +11

    මේ වගේ දියනියක ලැබූ එතුමා පින්වන්තයෙක්මයි. ඔබතුමියගේ වචන හරි ශක්තිමත් . තෙරුවන්සරණයි ...

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน +16

    ලන්කාවේ. ලස්සනයි කියලා පඩේ දාගෙන ඉන්න නිලියෝ..කැලේටත් එහා...මෙතුමිය මාරම ලස්සනයි..කටහඩත් මාරම ලස්සනයි ...ඔබ තුමියගේ තාත්තා ඇතුලු පව්ලේ සැමටම බොහොම ස්තුති ..ලක්වාසී සැමව සතුටින් ..තිබ්බාට..❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranigeetha1312
    @ranigeetha1312 4 หลายเดือนก่อน +22

    මෙතුමිය මෑනියන් මෙන් හරිම ලස්සනයි 🙏❤️.
    ඒ වහේම කතා කරන විට අහගෙන ඉන්න හරිම ආසයි👍. අමරදේව ශූරීන්ගෙන් මෙන්
    ඔබතුමියගෙන්ද, අප රටේ දරු දැරියන්ට සේවයක් සැලසේවා, ඒ වගේම ඔබතුමියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    තෙරුවන් සරණයි !
    🙏🙏🙏❤️❤️❤️

  • @nayanadarshani8028
    @nayanadarshani8028 3 หลายเดือนก่อน +10

    හරි ලස්සනට ඇදලා.විනීතව ඉන්නවා. නිහතමානී දියනියක්.ජයම පතනවා

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +8

    අමරණීය ආදරණිය අමරදේව මහත්තය එතුමාගේ දියණිය ඔබ තුමය දැකීමත් හරිම සතුටක් තෙරුවන් සරණයි 🙏🏽❤❤❤

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 3 หลายเดือนก่อน +5

    හරිම ආසාවෙන් ඉවර වෙනකං අහගෙන හිටියේ.අමරණීය අමරදේවයන් අමා නිවනින් ම නිවෙත්වා.ඔබ සිය පවුල ම එකට පෙරුම් පුරා සසර මග එන උදවිය.
    නිවනින් ම නිවෙත්වා.

  • @sirilee139
    @sirilee139 4 หลายเดือนก่อน +21

    හරිම ලස්සන, ආදරණීය වැඩසටහන ක් .
    ඒ උතුම් යුග පුරුෂයා දිව්‍ය තල වලට ඒහා ගිය බුරහ්ම තලයක විවේක සුවයෙන් පසුවන වන වා ලු... . දරැවන් හැටියට සන්තෝස විය හැකි තත්ත්වයක්ය .
    ජය වේවා .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +26

    අව්‍යාජත්වය, හැදුනුකම ,සංවරකම හොදින්ම දැනෙනවා මෙතුමිය ගේ කතාබහ තුලින් ❤💐🌷🌹

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 4 หลายเดือนก่อน +11

    තත්පරයක් අපතේ නොයවා අහන් හිටියා...එතුමාට උතුම් වූ නිවන් සුව ලැබෙවා දෙවු සුව විඳීමෙන් අනතුරුව!!!

  • @maduwanthiapsara8006
    @maduwanthiapsara8006 4 หลายเดือนก่อน +19

    ඔබතුමියට සංගීතයෙන් ඉදිරියටම යන්න හැකි වේවා !!!

  • @donalddonald7140
    @donalddonald7140 4 หลายเดือนก่อน +13

    විශිෂ්ඨ වැඩ සටහනක් 🙏🙏

  • @gjlperera343
    @gjlperera343 4 หลายเดือนก่อน +5

    අනේ.හරිම ලස්සනයි.පින් කඳක් ඔබතුමිය.third class
    නිලියන්ට ආදර්ශයක්.
    උගත් කම
    සංයමය
    නිහතමානීකම
    රූසපුව, දක්ෂතාවය
    ඉහලින්ම.❤❤❤❤

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 4 หลายเดือนก่อน +22

    එතුමා කවදාහරි දවසක දෙ⁣වියෙක් වන බව දැනගත් "මහගම සේකර" මැතිදු අමරදේවයන් ලෙස නම් තැබු බව කියවෙනවා. හෙළ සංගීතට පහල වු දෙවියෙක් එතුමා. මිනිසුන් අතර හිටි දෙවියා අමරදේවයන් ☸️🙏

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน +1

      අමරදේව යනු එතුමාට භාරතයෙන් ලැබුන නම කියලයි මම අහල තියෙන්නෙ
      එතුමගෙ වයලින් ගුරුතුමා වූ විෂ්ණු ගෝවින්ද් ජෝග් මහතා එතුමාට බොහෝ ආදරය කළ නිසා තමන්ගේ පුතාට අමරදේව කියා නම තිබ්බලු.

  • @donalddonald7140
    @donalddonald7140 4 หลายเดือนก่อน +11

    ඔබ තුමියට ආරාධනා කරනව තරැණ දරැවන්ට මග පෙන්වන්නට 🙏🏻🙏🏻

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน +7

    අනේ කොච්චර ලස්සන හදවතක් ද තිබුනේ එතුමාට දිර්ඝ ආයුෂ ඔබ තුමියට ත් බුදුසරණයි සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏☸️💕💕🌺🇶🇦

  • @ThambaraSandu
    @ThambaraSandu หลายเดือนก่อน +1

    තාත්ත වගේ කතා කරන්නෙ.
    ප්‍රීති ජනක සංවාදයක්.
    අමරදේව ශූරීන් රසික හදවත් තුළ අමරණීයයි.
    එතුමාට අජරාමර නිවන් සුව පතමි.

  • @malaniramanayake7313
    @malaniramanayake7313 4 หลายเดือนก่อน +8

    දියනිය මගේ ආදරය සමඟ ඉතා අගය කරමි ජය පතමි අමරනීය සුපිරිසිදු පියාණන්ගේ අනුහසින් ඔබ තුමියට ආරක්ෂාව ලැබේවා

  • @dilaniperera7509
    @dilaniperera7509 4 หลายเดือนก่อน +5

    සුභානි ප්‍රියන්වදා සහෝදරියන් දෙදෙනා ගැන අපට හරි සතුටුයි ඔවුන්පුතාත් හරිහොදයි. මෙවනි පියෙක් ලද මේ දරුවන් හරි වාසනාවන්තයි. අපට කවදාවත් අමතක නොවන චරිතයක් තමයි අමරදේව මහත්තයා.ඔබට සුබ අනාගතයක් වේවා.

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 3 หลายเดือนก่อน +1

    උතුමාණනි ඔබට නිවන් සුව .දුව තෙරුවන් සරණයි 🙏🌹

  • @harshaperera1001
    @harshaperera1001 3 หลายเดือนก่อน +6

    සරල, අවංක දුවෙක්. පොළවෙ පය ගහලා ජීවත් වෙන දුවක්. ඔබ මගේ ජීවිතේ ට ආදර්ශයක්.

  • @ratjaya1328
    @ratjaya1328 3 หลายเดือนก่อน +4

    ආදරෙයි. අභිමානවත් කාන්තා පෞරුෂයක්. ජය වේවා!! 👸🌷

  • @inojanuruddha5145
    @inojanuruddha5145 4 หลายเดือนก่อน +13

    මෙතුමිය දැක්කම මට මතක් වුණා අමරදේව මාස්ටර් ගෙ සහොදරය ගෙ දුව හිටියා 86 වර්ශයේ මොරටුව විද්‍යාල යෙ හිටියා මට මතකයි

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +3

    අමරදේව මහත්මය වගේ උතුම් ගුණවත් මහත්මයෙක් ආයිමත් ජීවිතයටත් අපිට ලැබෙන එකක් නැහැ පෞද්ගලිකව මම ගොඩක් ගරුකරනව ඒ මහත්මයාගේ සින්දු වලට හරිම ලස්සනයි අර්ථවත් ඔබතුමියට තෙරුවන් සරණයි

  • @user-hl5xs9it3h
    @user-hl5xs9it3h 4 หลายเดือนก่อน +18

    දෙපාරක්ම බැලුවා ..එතුමාට වගේම ඔබතුමියටත් ආදරණීය ප්‍රරාණාමය❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 4 หลายเดือนก่อน +10

    Ahannath asa harima නිහතමානී කතාවක් niwansuwama ලැබේවා එතුමා ta

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 3 หลายเดือนก่อน +3

    ඇත්ත මයි හඩ වගේම පෙනුමත් ලස්සනයි 😊

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน +5

    අමරණීය හඬ ❤❤❤ ආඩම්බරයි දියණිය නි....👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-ci2qt4vq5d
    @user-ci2qt4vq5d 3 หลายเดือนก่อน +3

    මහා යුග පුරුෂයෙක්.
    පුදුමාකාර ආදරණීය චරිතයක්
    සොඳුරු හඬැති මහා පුරුෂයානෝ.
    සුවදායී නිවනක් වේවා.
    සාංසාරික ආදරවන්තයෝ.
    විමලා අමරදේව

  • @sathikahasanjith706
    @sathikahasanjith706 4 หลายเดือนก่อน +9

    හෙළයේ මහා ගාන්ධර්වයා🙏🙏🙏

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කටහඬ ක්

  • @sunethraperera5260
    @sunethraperera5260 3 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි . එ හඩ බාධානාවක්❤❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 4 หลายเดือนก่อน +5

    ජාතියේ මිණි පහනක්..නිවන්සුවම පතමි.

  • @nilmini2180
    @nilmini2180 3 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි ඔයාලට !!!දීර්ඝායු ලැබේවා !!!❤️❤️🙏🙏

  • @ranganiranathunga5293
    @ranganiranathunga5293 4 หลายเดือนก่อน +8

    ❤❤❤ආදරෙයි අමරදේව ශූරින්ගෙ මුලු පවුලටම

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 4 หลายเดือนก่อน +3

    Harima lassanai oba thimiyage gayanawa, Theruwansaranai!

  • @DLakshi
    @DLakshi 4 หลายเดือนก่อน +9

    මිහිරි ගායනය සදාකල් රැව්දෙනු ඇත.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน +5

    වාසනාවන් තෙරුවන් සරණයි

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 หลายเดือนก่อน +2

    දේව ආශිර්වාදය ලැබේවා❤🙏

  • @renukaleanage62
    @renukaleanage62 4 หลายเดือนก่อน +4

    Excellent!!❤❤❤🇸🇪🇸🇪

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 4 หลายเดือนก่อน +4

    ඔබ ගයන්න ඔබ දක්සඊ 🙏🌹

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 หลายเดือนก่อน +2

    Excellent,my favourite singer

  • @chansam8966
    @chansam8966 4 หลายเดือนก่อน +2

    Great Discussion, thank you. She is very pretty ❤❤

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 3 หลายเดือนก่อน +2

    මට ජීවතේ හමුවු නිහතමානී ම මිනිසා.

  • @ranil4
    @ranil4 4 หลายเดือนก่อน +3

    Your voice So Beautiful Subhani nangi❤️My lovely Teacher, Mrs. Amaradewa still I memorize her’s kind words and care of her’s students. Also our lovely Sir Mr. Amaradewa, both were so humble and generous Wonderful People ❤️❤️
    Love you all and Theruwan Saranai 🙏

  • @aminirwana6325
    @aminirwana6325 3 หลายเดือนก่อน +2

    ගායනා කරද්දී තියන සංයමය!තරුණ පරපුර මේ අය දිහා බලලා හැදෙනවා නම්මොන තරම් හොඳයිද ! දැන් ඉන්න අය පුදුම දැඟලිල්ලක් නේ දඟලන්නේ ගායනා කරන්න ගියාම.

  • @chitradealwis9229
    @chitradealwis9229 4 หลายเดือนก่อน +2

    anna.niyamai.duva.hari.kumak.de.kiyala.denava.

  • @krishnakrishkrish2291
    @krishnakrishkrish2291 4 หลายเดือนก่อน +9

    තාත්තාගේ නිර්මාණවලට අමතරව ඔබගේ නිර්මාණ තියෙනවා ද? නැත්නම් අනිත් අයවගේ ඔයත් තාත්තාගේ නිර්මාණ වලින්ම නවතිනවද?

    • @ajithnanayakkara6194
      @ajithnanayakkara6194 4 หลายเดือนก่อน +6

      ඇගේ අළුත් නිර්මාණ ගොඩක් තියෙනවා...
      ඒ වගේම ඇගේ ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරමින් සිටිනවා...

    • @ratjaya1328
      @ratjaya1328 3 หลายเดือนก่อน

      ​@@ajithnanayakkara6194දැනුවත් කරන්න

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน +4

    Budusaranai

  • @kalumpw
    @kalumpw 4 หลายเดือนก่อน +4

    ලස්සනයි

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 4 หลายเดือนก่อน +5

    එතුමිය කියන කථාව සම්පූර්ණ ඇත්ත ඉංදියාව තරම් සංගීතය පිළිබඳ දැනුම හා දක්ෂයෝ කොහේවත් නැහැ එතරම් මියුසික් ඉහලයි ඉංදියාව දෙවියෝ ඕනවටත් දිලා තියෙනවා

    • @user-ym7vn9ln8u
      @user-ym7vn9ln8u 4 หลายเดือนก่อน +1

      Obathumiyata budusaranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123 4 หลายเดือนก่อน +2

    ආසයි අහගෙන ඉන්න.❤🙏🙏🙏🙏

  • @anurawijemanna4840
    @anurawijemanna4840 3 หลายเดือนก่อน

    ලංකාවේ වැඩසටහන් කරන උන්ට බාශාව අච්චාරුවක් කරගෙන ,දෙයියන්ගෙ පිහිටයි සිංහල බාශාවට

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 4 หลายเดือนก่อน +3

    Ethuma hoda sangeethachnayek wagema hoda mnushya gathi thibunu kenek.ethuma amanapayen tharahen katha karanawa dekalama nehe..niyama kalakaruwek.

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน +3

    Man Khawatte mata mathakai Amaradewa sir awa srwana Aradana man giya balanna mata mathakai oba thumiya family ekama sindu kiwwa man podi

  • @manoribopitiya2744
    @manoribopitiya2744 3 หลายเดือนก่อน +2

    Wooooow

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox 4 หลายเดือนก่อน +6

    අනේ ඇයි සින්දු කියන්නෙ නැත්තෙ ??❤❤❤

    • @ajithnanayakkara6194
      @ajithnanayakkara6194 4 หลายเดือนก่อน +2

      ඇගේ අළුත් නිර්මාණ ගොඩක් තියෙනවා..

  • @geethajayasingha5468
    @geethajayasingha5468 4 หลายเดือนก่อน +2

    Yeruwan sarani 🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 4 หลายเดือนก่อน +2

    ane a uththareethara ghandharwayananta mama ithama gawrawa karami

  • @user-nc2lq7qz8w
    @user-nc2lq7qz8w 4 หลายเดือนก่อน +3

    👌👌

  • @sp-sv9wy
    @sp-sv9wy 4 หลายเดือนก่อน +5

    Oba tumiyage kata wilasaya ahagana enna asai.

  • @malkanthibasnagoda8127
    @malkanthibasnagoda8127 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @premlal5759
    @premlal5759 3 หลายเดือนก่อน +2

    Amaradava.vagamay.anna.ana.sindukiyanna

  • @piyavithanage226
    @piyavithanage226 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @amahesasilva4152
    @amahesasilva4152 4 หลายเดือนก่อน +2

    Western instruments ehemath
    Mix karagena sindu karanna

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 หลายเดือนก่อน +3

    ❤🇱🇰🙏🇮🇹💐👌👏👏

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉❤️❤️💐💐

  • @anulakumari5719
    @anulakumari5719 4 หลายเดือนก่อน +4

    Sindu kiyannako. Haari lassanai

  • @user-yg4bn8jv2w
    @user-yg4bn8jv2w 4 หลายเดือนก่อน +3

    Diwaya loke yanna athi aniwaren.

  • @user-rp8yj1le5t
    @user-rp8yj1le5t 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 4 หลายเดือนก่อน +3

  • @lexdeco3271
    @lexdeco3271 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nisanperera6900
    @nisanperera6900 4 หลายเดือนก่อน +3

    🙏🌹🌹

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @user-yg4bn8jv2w
    @user-yg4bn8jv2w 4 หลายเดือนก่อน +2

    Mama podi kale dawasak navinna ayurweda pare yaddi amaradewa mahathmaya car ake yanawa hamba una kawadawath dakalawath nathi unata math Ekka hodata Hina una. Hari siriyawantha hinawak thiyanawa athumata

  • @DisnaFernando-yv4cc
    @DisnaFernando-yv4cc 4 หลายเดือนก่อน +3

    Man Asama garayakayek ethuma,Oba thumiya harima suhadaseeli

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 4 หลายเดือนก่อน +2

    ඔයා මොනවද කියන්නේසුභානි මිස්,... අපේ.. ජහ් බෝඩ්, කියන්නේ මුල් ගායනයටත් වඩා අලංකාරදෙනවා කියලනේ.............

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      අලංකාර මධ්‍යම ප්‍රමාණයට තිබිය යුතුයි. පමණට වැඩි අලංකාර නිසා ගීතය අමිහිරි වෙනවා..
      සමහරු දක්ෂ කම පෙන්නන්න මේ මෝඩ කම කරනවා.

  • @VNanayakkara
    @VNanayakkara 4 หลายเดือนก่อน +3

    I could remember you having one on one lectures ( Sri Jayawardene Pura University) while the rest of us attending the group lectures as it should be.The clerk in the office always escorted you to and from the lecturer’s room to your vehicle. You had a very special treatment how could anyone forget you 🤣🤣🤣

  • @kajiniamanda3631
    @kajiniamanda3631 4 หลายเดือนก่อน +2

    ♥️🙏

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @upulpriyantha2362
    @upulpriyantha2362 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 21 วันที่ผ่านมา

    Amara dewa mahàta wediyama aasa kara gayakayan dedena batiya santuss, atuma sastriy geta kewata atuma hairia winoda kamiyek,

  • @anurawijemanna4840
    @anurawijemanna4840 3 หลายเดือนก่อน

    පොශ්ද පුස්ද යකෝ සිංහලෙන් කතා කරපියව්

  • @gjlperera343
    @gjlperera343 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤