පොහොසත් වෙන්න මේ දේවල් 15 දැන්ම කරන්න | Personal Finance: 15 Money Lessons | Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 415

  • @sanjeewaa8004
    @sanjeewaa8004 6 หลายเดือนก่อน +33

    ඔබගේ වීඩියෝ එකක් මුලින්ම බලපු දවසේ ඔබ කිව්වා බැන්කු පොතේ 25000 කි ඉතුරු කරන්න කියලා .මන් ඊලග මාසේ ඉදන්ම ඒක කලා.මන් එහෙම කලේ පුතාලා ගේ ක්‍රීඩා වලට අවශ්‍ය ස්පෝට් සපත්තු ගන්න සල්ලි එකතු කරන්නයි.එත් මන් තාමත් සපත්තු ගත්තේ නෑ.මට ඒ වෙනුවට ආස හිතුනා පොතේ සල්ලි ඉතුරු වෙලා තියෙනවා දකින්න.දැන් මන් අලුතින් බැංකු පොතක් ඕපන් කලා සපත්තු ගන්න,පුතාලා ගේ ක්‍රීඩා තරග වලට යන්න....ඒ වගේ වැඩ වලට සල්ලි ගන්න කියලා.ඉතින් ඔබතුමාට ස්තුති සර් මට හරි මාර්ගය පෙන්වා දුන්නට.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +4

      Mata godak sathutui..
      Hadawathinma subapathanawa❤️❤️

    • @SurangaGomes
      @SurangaGomes หลายเดือนก่อน

      13:52 😮 13:59 for

    • @user-po6ni9xu1t
      @user-po6ni9xu1t หลายเดือนก่อน

      ❤❤❤❤

  • @madushanidisanayaka6317
    @madushanidisanayaka6317 6 หลายเดือนก่อน +14

    ගොඩාක් වටිනවා .මට බතික් සාරි දෙකක් ගන්න ආස හිතුනස්.නමුත් සාරි දෙකක් 10000කට වැඩිය යනවා වියදම.මම used කරපු සාරි දෙකක් ගත්තා 2500ය.දෙපාරක් වගේ ඇදපු සාරී.හරිම ලස්සනයි.තමන්ගේ වත්කමට අනුව අපි ටිකක් හිතලා වැඩ කරනවා නම් සතුටින් ඉන්න පුලුවන්

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Thank you so much for sharing your experience ❤️
      Really appreciate

  • @productionslwdla
    @productionslwdla 6 หลายเดือนก่อน +104

    ඩොක්ටර් දැන් ඉන්නේ ඔසී. මම ඉන්නෙ ස්කොට්ලන්ඩ් වල අපිට මේ වගේ රටවල් වල ඉදන් මේවා කියන්න පුලුවන්. ඊලග වීඩියෝ එකෙන් මම බලපොරොත්තු වෙනවා ලෝකේ කොහේ කුමන මට්ටමක හිටියත් දියුනු වෙන්න ඕනා ස්ටෙප්ස් සහ හොද ජීවන මට්ටමක්, මානසික සතුට, සහ මූලය නිදහස ගන්න රට යන්නම ඕනද නැද්ද කියන් එක?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +15

      Thank you so much and thank you for the video suggestion ❤️❤️
      All the best

    • @ashenimalsha5669
      @ashenimalsha5669 6 หลายเดือนก่อน +4

      මාත් ඒ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා 😊

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 หลายเดือนก่อน

      ඔව් මාත් බලාපොරොත්තු වෙඅනවා​@@ashenimalsha5669

    • @kusheemal7200
      @kusheemal7200 6 หลายเดือนก่อน +2

      And me

    • @user-iv1vc4wc9p
      @user-iv1vc4wc9p 6 หลายเดือนก่อน +4

      0:58
      Income & Expenses Management systems
      Mister we need more explosion separate video about thus
      (Please consider doing so)

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 5 หลายเดือนก่อน +14

    4:06 මම මොනා හරි ගන්න කලින් මං මගෙන්ම අහනවා " මොකටද " කියන ප්‍රශ්නය ඒකට උත්තරය හොයා ගත්තම ගන්න ඕන කියලා හිතුවත් ඒක අනවශ්‍ය දෙයක් කියලා මං අදුරගන්නවා ..

  • @achiradilshan8086
    @achiradilshan8086 6 หลายเดือนก่อน +24

    බෑ කියන එක ගැන පුළුවන්නම් video එකක් කරන්න එක මට වගේම ගොඩක් කට්ටියට වටිවි. Thanks අද video එකට😍❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +2

      Video ekak karannm❤️ thank you so much

  • @worldsights87
    @worldsights87 6 หลายเดือนก่อน +9

    රජයේ රැකියාවක් කරන කෙනෙක්ට කරන්න පුලුවන් අමතර ආදායමක් හොයා ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව (ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නම් ගොඩක් හොදයි )

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +1

      Mama video keepayakma karala thiyanawa..
      Issarahatath videos karannm❤️

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 5 หลายเดือนก่อน +4

    අමාරුවෙන් හරි උයන්න ඉගෙනගත් එකයි කම්මැලිකමට පයින් ගහල උයන එකයි ත්‍රිල් එක කරගන්න පුරුදු උනානම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනව ඩොක්ට ස්තුතියි

  • @thilinifernando3876
    @thilinifernando3876 6 หลายเดือนก่อน +21

    ගොඩක් වටින චැනල් එකක්. මම ගොඩක් අනවශ්‍ය වියදම් කරපු කෙනෙක්. සර්ගේ වීඩීයෝස් බලලා හැදුනා. තව ඉස්සරත් ගොඩක් වැරදි හදා ගන්නවා. ගොඩක් ස්තූතියි ලන්කාවේ මිනිස්සුන්ට මෙහෙම දැනුමක් දෙන එකට ♥️♥️♥️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +2

      Mata godak sathutui..
      And thank you so much for your kind words..
      All the best❤️❤️

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 5 หลายเดือนก่อน +6

    පලවෙනි පාරට හම්බෙන්න හම්බ උන වටිනාකම තියන හොඳම vidyoo එක්ක thanks for 🌌 ❤

  • @kavishkanirvan6584
    @kavishkanirvan6584 6 หลายเดือนก่อน +7

    Discipline එක කියන්නෙ ඔයාට මේ මොහොතේ අවශ්‍ය වන දේ සහ ඔයාට අත්‍යවශ්‍යම කරන දේ අතර කරන තේරීමටයි. ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thanks for sharing your thoughts ❤️
      I agree☺️

  • @Sameera-ou2ck
    @Sameera-ou2ck 3 หลายเดือนก่อน +1

    සර් ඔයාව මුන ගැහුන එකනම් මට ගොඩක්ම වටිනවා අද හරි හම්බුන එකට මං ගොඩක් සතුටු වෙනවා ඉගන ගන්න වටින ගොඩක් දේ සර් කියලා තියනවා තෙරුවන් සරනයි

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 หลายเดือนก่อน +1

    Doctor මමත් රටක ඉන්න කෙනෙක් මට තියෙන ප්‍රශ්ණය මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්ණ ආවා එ දෙවල් එද්දි එන stress එකෙන් ගැලවෙන්න මම shopping කරන්න පුරැදු වුනා දැන් අවුරැදු 15 තිස්සෙ මම සල්ලි ගොඩාක් නාස්ති කරනවා මට ඉතිරි කරන්නම බැහැ . ඇදුම් දැක්කාම ගන්නම ඔන මේ නරක පුරැද්ද අත්හරින්න කොච්චර උත්සහ කරත් අමාරැයි .උපදෙසක් දෙන්න පුලුවන්නම් .සමහරක් මිනිස්සු හිනා වෙයි මේක කියවලා 😢මම ඒත් මේක ලිවිවේ මම වගේ තේරැමක් නැතිව ඇදුමි වලට වියදමි කරන කාන්තාවන් ඕන තරමි ඇති . එ හැමොටම හොද දෙයක් වෙයි වෙයි කියලා හිතලයි

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 5 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා video එකක්. කාලය කලමනාකරනය කර ගන්න හැටි, වැඩ කල් දැමීමෙන් මිදෙන හැටි වගේ දේවල් ගැන පුළුවන් නම් video එකක් කරන්න. 😊

  • @ANELECTRICAL
    @ANELECTRICAL 6 หลายเดือนก่อน +3

    සේරම පොයින්ට් වලට වඩා අන්තිම පොයින්ට් එක , මාරම මාර විදියට සුපිරියටම වටිනවා ..🎉️🎉️🎉️
    ☺️🌸🌺
    Thanks for your cooperation ..

  • @madhusankabandara3764
    @madhusankabandara3764 6 หลายเดือนก่อน +5

    Compound interest දෙන හොද මූල්‍ය ආයතන ගැන video එකක් ඕන.

  • @prasadgamage8674
    @prasadgamage8674 28 วันที่ผ่านมา +1

    ගොඩක් වටින දේවල්.ස්තූතියි ඩොක්ටර්❤
    අකමැති අනවශ්‍ය දේවල් වලට බෑ කියන එක මම දැනට කරගෙන යන දෙයක්🥰

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 3 หลายเดือนก่อน +1

    සර්, ඔයාගෙ අදහස් නම් හරිම වටිනව. මෙච්චර කාලෙකට කාගෙන්වත් අහල නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නව මං ඔයාගෙන්. Thank yoy

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 6 หลายเดือนก่อน +6

    ගොඩක් වටින topic එකක්.. targets එකක් එක්ක හොද motivation එකක් ගන්න පුලුවන්.. tnx.. 👍👍👍

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 หลายเดือนก่อน +1

    ඇත්තටම අන්තිම එක ගොඩක් වටිනවා...😢 මමත් ඉස්සර මගේ වැඩ පාඩු කරගන අනිත් අයට උදව් කරන්න, හිත රිද්දන්න බැරි නිසා වෙන ගමන් යන එක කළා.. හැබැයි අන්තිමට මම තේරුම් ගත්තා අනිත් අය මං හින්දා එයාලගේ වැඩ එක විනාඩියක්වත් පරක්කු කර ගන්න අකමැතියි කියලා.. දැන් නම් බෑ කියන්න ඉගන ගනිමින් යනවා😅

  • @indimarajapaksha9424
    @indimarajapaksha9424 หลายเดือนก่อน

    කාලයක් තිස්සේ දැනගන්න ඕනිම වෙලා හිටිය හරි වටින කරුණු ටිකක්.. ❤❤❤ ස්තූතියි.

  • @Nilunilnadee
    @Nilunilnadee หลายเดือนก่อน +2

    මරු තමයි ඔයාගේ වීඩියෝ නම් ❤🙏❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ඩොක්ටර් 💛💛 කලින් වීඩීයෝ බලලා ගොඩක් දේවල් හදාගත්තා🙏 ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට 🙏💐💐 තව තවත් ඩොක්ටර් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for your kind words and wishes
      All the best❤️❤️🙏🙏🙏

  • @Musiclnspire.
    @Musiclnspire. 6 หลายเดือนก่อน +2

    Plz dr . Puluwn nm ආත්ම ශක්තිය ඇති කරගෙන බයක් නැතුව පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බය නැතුව skill එක හදා ගන්න හැටි වීඩියෝ එකක් ඔනේ ❤🎉

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 6 หลายเดือนก่อน +4

    ඩොක්ටර් හොදම වැඩ සටහනක් ..නියමයි...❤❤❤❤❤❤❤❤

  • @binoltenthvehivehicles2644
    @binoltenthvehivehicles2644 หลายเดือนก่อน +1

    All the tips are great.
    As a person who recently start studying about financial discipline all the tips are really helpful .
    Thank you very much sir .

  • @trixy-sx4uw
    @trixy-sx4uw 6 หลายเดือนก่อน +5

    Very useful video.... presenting skills nm superbb❤ keep it up 🎉

  • @Roshanisugandikaweearasakara
    @Roshanisugandikaweearasakara 5 หลายเดือนก่อน

    ඇත්ත dr.සමිප්‍රර්න ඇත්ත කාථා ඔයා කියන්නේ මෙි සියලු වැරදි මගෙ අතින් කෙරලා තියෙනවා ඔයාට පිං පැහැදිලි කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @user-xe9eg9gz9g
    @user-xe9eg9gz9g หลายเดือนก่อน +1

    ❤Thak you sir
    Watina adahasak kiyala dunnata.

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc หลายเดือนก่อน

    නියමයි සර් මට ජිවිතේ හදා ගන්න හොඳ වටිනා අදහස් ටිකක් අද සර්ගෙන් ඉගෙන ගත්තා.❤

  • @user-jv5we9ii9x
    @user-jv5we9ii9x 4 หลายเดือนก่อน +3

    ආදරෙයි ඩොක්ට වැදවත් දෙවල් කියලා දෙනවට ❤😏

  • @sajithpriyantha5511
    @sajithpriyantha5511 10 วันที่ผ่านมา

    Problem solving ගැන video එකක් කරන්න

  • @user-zs7cr2gd5y
    @user-zs7cr2gd5y 5 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකලා මෙ විඩියො බැලුවෙ .ගොඩක් වටිනවා .ස්තුතියි ඔබට

  • @dchamodani6115
    @dchamodani6115 6 หลายเดือนก่อน +2

    Thank u ❤.. බෑ කියන එක ගැන වෙනම video එකක් ඕනි

  • @alexiadesilva3008
    @alexiadesilva3008 5 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවන්.බැරි නෑ.ස්තූති ටිප්ස් ටිකට.මම ඉන්නෙ ලංකාවෙ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Ow mama me channel eke kiyanne lankawe indan apita karanna puluwan dewal❤️

    • @alexiadesilva3008
      @alexiadesilva3008 5 หลายเดือนก่อน

      @@dr.donexplains8115 මම home baker kenek.යම් මුදලක් මම bank eke ekathu karan innawa..monawatama hari kiyala...istheera adahasak naa..mokada wada kotiyak thiyanawa karanawa nm.dan ekata mn nama damma emmergancy fund kiyala😉 a nama dammata passe mata eken sathayak wath ganna hithenne naa..thawa ekata add karanna hithenawa misak.ehemai kiyala noka nobi kunaa wage ithuru karanneth naa..habai ara gaana stable😀

    • @shortframe2237
      @shortframe2237 5 หลายเดือนก่อน

      ​@@dr.donexplains811523year kenekt korean yana ekd hoda University college, HND (sliate) wage gihin 3years danumak aragena lankawe 2years wage work krl experience hadagena salli ekathu karala hoda ratakata yana ekd hoda .HND karoth kalaya thawa aparade wei kiyla hithenwa .please reply ekk ona 😢

  • @tharindusrikantha1575
    @tharindusrikantha1575 6 หลายเดือนก่อน +2

    ඔබගේ වටිනා අදහස් බොහොම ඉස්තරම් .

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl 6 หลายเดือนก่อน +2

    thank you brother. this video will be very useful for us all. mamath godak ithuru karanna purudu una kenek e wagema godak targets wenuwen kapawena kenek. e wagema me weddi mage targets walin 75%k withara godak sarthakawa achieve karapu kenek. But I have a different type of massive problem. mama apahu harila baladdi mama jiwithe enjoy karala na. asa deyak kala bila na, trip ekak gihin na, monawath karala na. targets cover kara witharay. man hithanawa man wage aya thawa athi kiyala. e nisa api targets cover karanawa wagema ape jiwithe enjoy karannath salli yodawanne kohomada, anna eka ganath video ekak karanna puluwan nam ekath godak useful wey. man wagema anith ayatath. so keep it up. looking forwerd for more videos.. 😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +2

      Thank you so much for your kind words.. ❤️❤️
      Me video eka balanna☺️
      th-cam.com/video/wl_ze6EUrLg/w-d-xo.htmlsi=a9qERFYJet-mZltp

    • @dihanisilva-qz9sl
      @dihanisilva-qz9sl 5 หลายเดือนก่อน

      thank you@@dr.donexplains8115

  • @kickers5
    @kickers5 6 หลายเดือนก่อน +2

    Emergency fund එක තාම හදාගන්න බැරි උනා.කීයක් හරි එකතු කරන් එනකොට ඒක වියදම් කරන්න වෙනව

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +1

      Kamak na.. wade atharinna epa..❤️

  • @shanikafernando1693
    @shanikafernando1693 หลายเดือนก่อน

    කෑම උයලා ෆ්‍රිජ් එකේ දාලා නැවත රත් කරලා කන එක සෞඛ්‍යයට අහිතකර නැද්ද..chicken, mushrooms, potatoes වගේ දේවල් නැවත රත්කිරීම හොද නැහැ කියලා අහලා තියෙනවා. ඒ වගේ තව නොදන්න බොහෝ දේවල් ඇති කියලා හිතනවා. ඒ දේවල් එක්ක බලද්දි ඒකෙන් ශරීරයට වෙන්නෙ හානියක් නේද. පිළිතුරක් බලාපොරොත්තු වෙමි..
    ස්තූතියි!

  • @gjei1234
    @gjei1234 6 หลายเดือนก่อน +3

    Anthima point eka nm godak wadagath.anik ewa wadagath na kiyala newe mn kiyanne.Thank you idiriyatath me wage 🔥 video genna.❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      As always thank you so much for your kind words ❤️❤️❤️

  • @pawc7549
    @pawc7549 5 หลายเดือนก่อน

    බෑ කියන විදිය ඉගන ගන්න ඕන.ප්ලීස් ඒක ගැන වීඩියෝ එකක් කරන්න.මම youtube එකේ ගොඩක් හොයලා තියනවා ඒක ගැන.හරි වීඩියෝ එකක් ලැබුන් නෑ තවම.❤

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 5 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටින. උපදෙස්. බෙහෙවින්ම ස්තූතියි. ඔබට

  • @songs9319
    @songs9319 27 วันที่ผ่านมา

    බොහොම වටිනා අදහස් ස්තූතියි

  • @nimankakottegoda2055
    @nimankakottegoda2055 5 หลายเดือนก่อน +1

    Thank you dr....harima wedagath....kawadawath hithuwe nethi dewal....ස්තුතියි ඔබට

  • @CC-mj7du
    @CC-mj7du หลายเดือนก่อน +1

    ඩොක්ටර්, මම දැනට government job එකක් කරන්නෙ.... ඒත් මන් හොදටම දන්නවා මගේ skills නම් කවදාවත් මේකෙ ඉදලා improve කර ගන්න බෑ කියල. ඒත් රටේ economical situation එකත් එක්ක decision එකක් ගන්න බයේ ඉන්නේ

    • @priyanthakumarathisera
      @priyanthakumarathisera 2 วันที่ผ่านมา

      Challenge eka baraganna hitha hadagena rata job ekakata try karanna

  • @rangayudara
    @rangayudara 6 หลายเดือนก่อน +3

    හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා 😊

  • @user-jv5we9ii9x
    @user-jv5we9ii9x 4 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් ඩොක්ට විඩියො බලන්න අස හිතෙනවා මටනම් 😄

  • @manoribopitiya2744
    @manoribopitiya2744 6 หลายเดือนก่อน +3

    මම හොදට රසට සතියටම එක පාරක් උයල fridge දාගෙන කන්නෙ කඩෙන් කන්නෙ මාසෙට 2 විතර මාරම ඉතුරුවක් වගේම පහසුයි කුස්සියෙ ඉන්නැතිව වෙලා ඉතුරුයි ඔබගේ මෙ video එක බලන්න කාලෙ ඉතුරු ඒ නිසා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for sharing..❤️
      So nice to hear that.
      All the best☺️

  • @ekd5303
    @ekd5303 5 หลายเดือนก่อน

    මුදල් නිසිලෙස ආයෝජනය කරලා ප්‍රතිලාභ ගන්න පුලුවන් විශ්වසනීය ආයෝජන ක්‍රමවේද ටිකක් ගැන කියලා දෙන්න පුලුවන්ද ඊළග වීඩියෝ එකකින්.☺️

  • @nalindathushara8754
    @nalindathushara8754 5 หลายเดือนก่อน +2

    Niyamai aiyA mt patta watina video eka thank

  • @malithgamage4578
    @malithgamage4578 6 หลายเดือนก่อน +1

    Compounding effect එකක් දෙන අයෝජනය මාර්ග ගැන vedio එකක් ඔනි

  • @malaniefernando743
    @malaniefernando743 6 หลายเดือนก่อน +2

    අනේ ඇත්තමයි doctor ඔබතුමාගෙ මේ වීඩියෝ එක තමයි මගෙජීවිතේමම බලපු ගව්‍රවනීයම සහ වටිනාම වීඩියෝඑක . මීට අවුරුදු විස්සකටකලින්වත්මේක දැක්කානම් අද වෙනකොට මම අතේ සල්ලිටිකක් තියෙන කෙනෙක්නෙ .
    ඔබ තුමාටගොඩක් පින් මේ දෙන දැනුමට

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much❤️🙏🙏
      Ada indan patan ganna

  • @lahiruishara2710
    @lahiruishara2710 6 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා හැම vedio එකක්ම..❤❤

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l หลายเดือนก่อน

    වියදම පාලනේ කරගෙ නයනොවි පොසත් වෙන්න පුළුවන් විඩියො එකක් කරන්න 👍

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 หลายเดือนก่อน

    එල නියමයි සර්ගෙ විඩ්යෝ වලින් ගොඩාක් දේවල් ගත්ත මරු ජයවේවා

  • @user-ce7ee8xu3o
    @user-ce7ee8xu3o 5 หลายเดือนก่อน

    අහම්බෙන් වගේ සර්ගෙ මේ විඩියෝ එක බැලුවෙ අද තමයි මුලින්ම ..මේක මටම කරපු විඩියො එකක් ද කියලා ත් හිතුනා..තැන්කියු..පුලුවන් නම් සර් මට ගෙදර ඉදන් කරන්න පුලුවන් දෙවල් ගැන අදහසක් දෙන්න පුලුවන් ද..❤❤

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka 9 วันที่ผ่านมา

    Good content bro.. well explained 👍🏼

  • @kasunpramodya5993
    @kasunpramodya5993 6 หลายเดือนก่อน +1

    Salary Track & emergency fund & side business & investment I do it 😉Thank you doctor ❤️

  • @user-dn9lk9pq3b
    @user-dn9lk9pq3b 5 หลายเดือนก่อน +2

    Thanks drop ma waga videos godak wadagath

  • @user-ck6wr5ev8i
    @user-ck6wr5ev8i 5 หลายเดือนก่อน +1

    Dr. Menage wada sathan godak watinawa ape life akata

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 4 หลายเดือนก่อน

    Finance company වල ඉතුරුමි වලට වැඩි පොලියක් දෙනවා bank වලට වඩා..

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi 5 หลายเดือนก่อน +1

    මම ආසම උයන්න....හස්බන්ඩ් ඩ්‍රින්ක් එකක් ගත්ත දවසට කොත්තු හොයාගෙන දුවනවා.ගෙදර කෑම උයලා තියෙද්දි ....අනිවාර්යයෙන්ම මාලු හරි chicken හරි උයනවාමයි.....😔ඒත් මට එයාගේ වියදම් නම් වැඩියි..

  • @susanthakumara8437
    @susanthakumara8437 13 วันที่ผ่านมา +1

    Great video

  • @stories190
    @stories190 6 หลายเดือนก่อน +1

    Self Decipline ගැන Video එකක් ඕන ❤

  • @LakshanJayasooriya-th9zk
    @LakshanJayasooriya-th9zk 3 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි ඩොක්

  • @JanithWickramage
    @JanithWickramage 4 หลายเดือนก่อน +1

    Love your videos Doctor... alot to learn ... Thank you for everything

  • @kaushicreations3435
    @kaushicreations3435 หลายเดือนก่อน

    Mewagen samahara dewal terum ganna mata sehena kal giya. Samahara dewal ada denagatta. Thanks sir❤

  • @manojfernando2002
    @manojfernando2002 5 หลายเดือนก่อน

    Doctor, your information is amazing, thank you for the very practical advice. Wishing you all the best on your journey.

  • @shashiahangama9604
    @shashiahangama9604 5 หลายเดือนก่อน +1

    වියදම track කරල ආස දෙයක් කරන්න කල් දාල අන්තිමට නොහිතන මොහොතක හැම දේම දාල යන්න උනොත් මොකටද කියල හිතෙනවා මට නම්😢

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Asa dewal kaldaaanna epaaa…☺️
      Meka balanna
      th-cam.com/video/wl_ze6EUrLg/w-d-xo.htmlsi=qTpd55CyQQg4P7t2

  • @kavindumadhushan610
    @kavindumadhushan610 6 หลายเดือนก่อน +1

    පිටරටක ඉන්න අය හරිආකාරව මුදල් ඉතුරු කරන්නේ කොහොමද? හැම මාසයකම ලංකාවට එවන එක්ද.. නැත්තන් වෙන ක්‍රමයක් ද.. කුමන මුදල් ඒකකයෙන්ද ඉතුරු කරන්න ඕනෙ.. මේ පිලිවදබ ඔබ කරපු vedio තියනවව.. Tag me Please...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Tikak complex topic ekak..
      Hamotama galapena vidihata video ekak karanna sahena amarui..
      Eeth mama uthsaha karannm❤️

  • @rangayudara
    @rangayudara หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @gomikawijerama460
    @gomikawijerama460 หลายเดือนก่อน

    Very useful vedio
    Go ahead
    Thank you so much 🙏🙏🙏

  • @user-eg6lo1ur1h
    @user-eg6lo1ur1h 6 หลายเดือนก่อน +1

    Superb, practically karanna puluwan dewal kiyanawa❤❤❤

  • @upulsamanth3876
    @upulsamanth3876 6 หลายเดือนก่อน +1

    Great work sir..❤❤❤ api life ekata godak dewal ekathu kara gannawa ..Thank you sir your dedication ..🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you too for your kind words ❤️❤️

    • @Trollchatter6969Senuka
      @Trollchatter6969Senuka 6 หลายเดือนก่อน

      Passive income ekak ganne kohomada kuyana ekata vedio ekak genna . Thanks .highly receomend your channel

  • @poornimasewmi9694
    @poornimasewmi9694 4 หลายเดือนก่อน

    Thank you sir ගොඩක් වටින video එකක් 💖🥰

  • @manoribopitiya2744
    @manoribopitiya2744 6 หลายเดือนก่อน +1

    මම super market එකෙන් බඩුගන්න ගිහමඑකක් ගත්තම දෙවනි එක 25%,50%,75% කියන එව ගන්නේ(exp)බලල ඉනින් නිතර කඩෙ යන් නැ ගෙදර ඔනවෙලාවක stock එක තියනව

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thats a good way of doing that❤️

  • @Vihangi8425
    @Vihangi8425 6 หลายเดือนก่อน +1

    Godak watina channel ekk ..thank u❤️

  • @hirubagya4115
    @hirubagya4115 6 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්..❤

  • @redballoon4746
    @redballoon4746 หลายเดือนก่อน

    Thank you so much your kind advise 🎉🎉🎉

  • @MALIYA_editz
    @MALIYA_editz 6 หลายเดือนก่อน +1

    Pc එකක්‌ ඔන් කරන තැන ඉදන් අනිත් දේවල් ගැන video ekk pizz

  • @hilarypereira5839
    @hilarypereira5839 6 หลายเดือนก่อน +1

    In recent years, there has been a growing recognition of the importance of preparing students for the challenges and opportunities of the future. With this in mind, there is a strong case for integrating forward-thinking content into the Sri Lankan education system.
    By incorporating subjects such as critical thinking, problem-solving, innovation, and entrepreneurship into the curriculum, Sri Lankan schools can better equip students with the skills and knowledge they need to thrive in the rapidly
    Thank you and bless u for more creative content such as this.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️🙏
      It means a lot

  • @mohommedrazlaan6316
    @mohommedrazlaan6316 4 หลายเดือนก่อน

    Really informative. These things happen in our lives too

  • @ravishkamewan4039
    @ravishkamewan4039 5 หลายเดือนก่อน

    Mn mage life ekay godak financial dewal gana mea videos walin igena gatta. Thank you so much , you are a great person of my life wish you a all the best.

  • @MrSudath1
    @MrSudath1 6 หลายเดือนก่อน +2

    නියමයි ❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 5 หลายเดือนก่อน

    Hariyata hari uyana kota therenawa rahata hadaganna widiya. Receipes walatama yanne nathuwa rasata uyanna puluwan. Koththu unath rasata hadanna puluwan

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 5 หลายเดือนก่อน

    බෑ කියන Art එක ගැන වීඩියෝ එකක් ඕනේ❤

  • @rasithshehara6732
    @rasithshehara6732 6 หลายเดือนก่อน +1

    wow sir niyama video ekak mara prayogikai ❤❤❤

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 หลายเดือนก่อน

    Thank you . Ada Idan follow karanawa sir vedios

  • @somaja7199
    @somaja7199 5 หลายเดือนก่อน

    Hi great this is veary good program ❤❤for my future plan I agest so appreciate thanks very much Budusarsni need more enpaersson

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr หลายเดือนก่อน

    Mama sirge vidiyo navatha navatha balanava...please sir..rata inna ammalage jivitha valata vatina vidiyo 1k dennako...

  • @sumudumadhubhashini3419
    @sumudumadhubhashini3419 หลายเดือนก่อน

    Superb points for a valuable life ❤

  • @sakithmaperera2423
    @sakithmaperera2423 6 หลายเดือนก่อน +1

    Thank you so much sir ,important video

  • @IroshaKumudini
    @IroshaKumudini 4 วันที่ผ่านมา

    Sir me krama ,walata,wada,karna wanam,ape rata goda, sthuthi.

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 4 หลายเดือนก่อน

    ස්තූතියි ඩොක්ටර් ❤

  • @SLWarnatv
    @SLWarnatv 3 หลายเดือนก่อน

    ජයවේවා ඔබට..

  • @isharakumudumali5319
    @isharakumudumali5319 6 หลายเดือนก่อน +1

    Thankss Doctor 🙏

  • @kushanisanjana5633
    @kushanisanjana5633 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @daham_anupama
    @daham_anupama 6 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නව 😊❤

  • @vijithairrangani5757
    @vijithairrangani5757 หลายเดือนก่อน

    Excellent .thanks.

  • @mohanasanga3773
    @mohanasanga3773 หลายเดือนก่อน

    ❤ THANK YOU SO MUCH GOOD JOB ✨👊

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 6 หลายเดือนก่อน +1

    Video balala wedak ganna kenak mn😊😊❤❤❤❤ thanks ❤