මාස 3න් මුල ඉදන් English ඉගෙන ගන්න හොදම විදිහ | How to learn English | Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @sachiudawaththa5525
    @sachiudawaththa5525 2 หลายเดือนก่อน +411

    You tube එකේ sumita roy කියල ඉන්දියාවෙ මහාචාර්යවරියකගෙ වීඩියෝ ගොඩක් තියෙනව ඉංග්‍රීසි ඉගෙනගන්න හැටි ගැන සරල ඉංග්‍රීසියෙන්.උච්චාරණය හරි පැහැදිලි නිසා තේරුම් ගන්න පහසුයි..කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මෙ.

  • @kavimx3698
    @kavimx3698 2 หลายเดือนก่อน +62

    ❤❤ මම නිකරුනේ ඉන්න වෙලාවල ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදුවෙලා ඉන්නව. ඒකෙන් ගොඩක් improve උනා. එදිනෙදා හිතන දේවල් simple english වලින් හිතන්න. හැමෝටම ජය. Doc ඔයාටත්❤

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 หลายเดือนก่อน +83

    ගෞරවණීය ආචාර්ය තුමණි ; මා 72 වෙනි වියෙහි පසුවෙන කෙනෙක් . ඔබතුමාණන්ගේ මෙම විවරණය හරිම සිත්ගන්නා සුළු විවරණයක් . මා දැනට විදේශ රටවල් දෙකක සේවයේ නියුතු මාගේ දරු දෙදෙනාටද මේ වීඩියෝව යොමු කළා .තවත් මෙවැනි දිරිමත් කිරීම් ඇතුළත් වැදගත් වීඩියෝ අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +11

      Obathumata bohoma isthuthi..🙏🙏

  • @AsokaPerera-d6k
    @AsokaPerera-d6k 9 วันที่ผ่านมา +4

    මට මාරම ඇම්මක් ආවා මේ වීඩියෝ එක බලලා. Presentation වලදි interview වලදි අසරණ වුනා.. ඒත් මීට පස්සෙ එහෙම වෙන්න දෙන් නෑ මට..
    මං ඉගෙන ගත්තොත් මේ වගේ අනිත් අයටත් මේකේ වටිනාකම කියලා දීලා උන්වත් ගොඩදානවා.අනේක වාරයක් පින්.. මේ දැන් ඉදලා පටන් ගන්නවා..❤ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි මන් මාව ගොඩ දාගන්නවා..Thank you so much sir for you inspiring words❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 วันที่ผ่านมา

      Godak sathutui..❤️❤️
      All the best

  • @gimhanichathurangani3826
    @gimhanichathurangani3826 7 วันที่ผ่านมา +3

    ගොඩක් ස්තූතිය සර්.. English නිසා මම මාර විදියට අසරණ වුනා interviews වලදි presentation වලදි 😢..මන් මාර ආසයි english ඉගෙන ගන්න. මේ සර් කියපු දේවල් ඇත්ත. මම ඒ විදියට try කරනවා අනිවාර්යෙන් english හදාගන්නවා.❤

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 หลายเดือนก่อน +52

    මම නම් කියන්නේ අපි ආදරය කරන දේ තමයි අපි ලගට එන්නෙ සහ ලග රැදෙන්නෙ අපි අකමැති දේවල් ලග රදෝගන්නෙත් නෑ ලගට එන්න දෙන්නෙත් නෑ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාව අපි ආස උනොත් අපි ලගට එනවා නැත්නම් අපෙන් ඈත් වෙනවා.අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවනම් අපි ඒකට ආදරේ කරන්න ඕනේ කැමති වෙන්න ඕනේ එකට අපේ මුලු හදවතින්ම.එතකොටයි අපිට ඒක පිහිටන්නේ.

  • @URD.Silva_345
    @URD.Silva_345 2 หลายเดือนก่อน +31

    මාත් university යන්න ඉන්නෙ...මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ ඉංග්‍රීසි..මං අද ඉදලා මේ විදිහටම try කරනවා..thank you sir❤

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 หลายเดือนก่อน +10

    ❤❤❤ වීඩියෝ එක නම් මරු ඔබ තුමා වගේ නිරහංකාර ආදරණීය දරුවෙක් බිහි කළ ඔබ තුමා ගේ ආදරණීය මෑණියන්,සහ පියාණන් නිදුක් නිරෝගී වේවා !!!

  • @ashalucky1776
    @ashalucky1776 3 วันที่ผ่านมา +1

    මට english තේරුම් ගන්න ටිකක් පුලුවන්.ඒත් කතා කරගන්න knowledge එක හුගක්ම මදි.diploma එකක් කරන ගමන් ඉන්නෙ.presentations වලදි ,interviews වලදි හුගාක් තැන් වල අසරණ වෙලා තියෙනවා.මේ video එක බලල පුදුම උනන්දුවක් ඇති වුනා.අයිත් මං මාව අසරණ වෙන්න දෙන්නෙ නෑ.අද ඉදන් පටන් ගන්නව.අනේ සර්ට හුගාක් පිං 🙏❤

  • @Janani_24
    @Janani_24 28 วันที่ผ่านมา +7

    සර් ගොඩක් නිහතමානී කෙනෙක්...❤ comment වලට reply දාලා තියෙන විදියෙන් තේරෙනවා..❤ ❤

  • @tharunkalugalla5471
    @tharunkalugalla5471 2 หลายเดือนก่อน +63

    ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේද ඇතුලත් මම දැකපු හොඳම වීඩියෝවක්. මේ වගේ ඉතාමත් වැදගත් කාරුණු අධ්‍යනය කර සමාජයට ලබා දීම වෙනුවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි!

  • @pathumstories94
    @pathumstories94 หลายเดือนก่อน +6

    ඔය යටත් විජිත කතාව සුද්දන්ට යට උන කතාව කියනවා රමිදු රන්දෙනිය කියන කෙනා. එයා හෙන professional කෙනෙක් ලු. ලොකු ලොකු කට්ටියට seminar එහෙම කරන කෙනෙක්ලු. මාර සල්ලියක් ලු හොයන්නෙ. හැබැයි youtube එකේ ඇවිල්ලා බාගෙට දේවල් කියලා එයාගෙ session වලට එන අයට ඒවා හරියට කියලා දෙනවා කියලා බයිලා ගහනවා. මට මේ channel එක හම්බුනේ අහම්බෙන්. ඔබතුමාට ගොඩක් ස්තුති. ගොඩක් දෙවල් ඉගෙනගන්නත් පුලුවන් සහා නියම සින්හලෙන් ලොකු කම් නැතුව කතා කරන එකට respect . ජය වේවා !

    • @inokaperera4613
      @inokaperera4613 19 วันที่ผ่านมา +1

      කාගෙන් උනත් ගන්න තියෙන දේ විතරක් අරං,අපි ඒ ගැන great full වෙන්න ඕනී.

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 2 หลายเดือนก่อน +50

    පොඩ්ඩක්වත් video ඒක Skip නොකර බැලුවේ ඇත්තටම මේ හැම එකක්ම හරියටම හරි ❤❤

  • @SilawathiKumari-xs8sq
    @SilawathiKumari-xs8sq 2 หลายเดือนก่อน +49

    ජීවිතේ ගොඩ දාන්න අනිත් අය ගැන හිතන ඔයාලා වගේ අයට ගොඩක් පින් 😊

  • @tharu4202
    @tharu4202 5 วันที่ผ่านมา +1

    Doctor කිව්ව දේවල් ඇත්ත..මම tamil ඉගෙන ගත්තෙ ඒ විදිහට . ඉංග්‍රීසිත් හදාගන්න උත්සාහ කරනවා. ස්තුති ඔබ තුමාට මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක shair කර ගන්නවට..❤️❤️❤️❤️

  • @DeepthiRawindra
    @DeepthiRawindra 2 หลายเดือนก่อน +61

    මං සර්ගෙ වීඩියෝ බලන්නෙ දැනට මාස 8 වගෙ ඉදලා ... මං ඉන්නෙ uae වල.. financial goals හදාගන්න වීඩියෝ එක බැලුවට පස්සෙ මං ගොඩක් දේවල් ගැන කල්පනා කලා..මං කරන ජොබ් එකට අමතරව මං hairstylist and makeup diploma දෙකක් කලා.. මං දැනට මං ජොබ් එකෙන් ගන්න salary එකෙන් බාගයක්ම මගෙ part time එකෙන් මං earn කරනවා. මං ඉන්න රූම් එකෙමයි ඒ දේවල් කරගෙන යන්නෙ... ඇත්තටම මං මෙ රටට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා දැන් තමයි මං හරියට ඉතුරු කරන්න ඉගෙන ගත්තෙ.මං සර්ගෙ බලපු නැති වීඩියෝ එකක් නෑ.. thank you sir ❤

    • @rasangadon4317
      @rasangadon4317 2 หลายเดือนก่อน

      Oya kagenda hairstylist and make up diploma Eka kare. Math asai karanna thank you

    • @DeepthiRawindra
      @DeepthiRawindra 2 หลายเดือนก่อน

      Seeno bridal academy eken kale. Sevini nanayakara misgen❤​@@rasangadon4317

    • @kamalsamanthika8054
      @kamalsamanthika8054 2 หลายเดือนก่อน

      Oya karana part time job monada, kiynnako apitath krnna

    • @isankawickramssinghe1134
      @isankawickramssinghe1134 2 หลายเดือนก่อน +1

      Good idea🎉🎉🎉

    • @gangawijayawardhane9300
      @gangawijayawardhane9300 2 หลายเดือนก่อน

      ඔයා එකම දේ නැවත නැවත කියනව ඩොක්ටර්. වීඩියෝ එකේ බාගයක් යන තුරුම.😢😢😢

  • @upulsiriwardena7643
    @upulsiriwardena7643 2 หลายเดือนก่อน +62

    Dr Ruchira Wijesena ත් මේ වගේම වීඩියෝවක් දමලා තිබුනා. මේ ක්‍රමය සාර්ථකයි කියලා මම හිතනවා.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +9

      Thank you.. mamath balannm❤️

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +1

      Mth dkk ❤❤❤

    • @chanakadissanayake1378
      @chanakadissanayake1378 2 หลายเดือนก่อน +1

      Hmm

    • @shyamanattanayake
      @shyamanattanayake 2 หลายเดือนก่อน +5

      ඔව් මමත් බැලුවා රුචිර සර් දාල තිබුනා.ඇත්තටම සාර්ථක ක්‍රමයක් ❤

    • @neppudiya2878
      @neppudiya2878 2 หลายเดือนก่อน

      Mamath baluwa

  • @sandhyauduwela1156
    @sandhyauduwela1156 2 หลายเดือนก่อน +8

    කියන අදහස් වගේම ඉදිරිපත් කරන ආකාරය සහ කතා කරන විදිය ලස්සනයි .

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි සර් අහගෙන ඉන්න ආස හිතෙනවා අදද බලපු මුලම දවස .දැන් නම් දිගටම බලනවා...කියලා හිතුවා ඒ වගේම අනිවාර්‍යෙන් English ඉගෙන ගන්නවා.🙏🙏❤️

  • @Beautyearth3710
    @Beautyearth3710 หลายเดือนก่อน +7

    අපි සර්ගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන නිසා පුලුවන්නම් සර් තව චැනල් එකක් පටන් ගෙන ඒකේ English වලින් පොඩ් පොඩි දේවල් explain කරන්න. එතකොට ඒකෙනුත් අපිට ඉගෙන ගන්න පුලුවන් ❤

  • @madushaniwijesinghe4720
    @madushaniwijesinghe4720 2 หลายเดือนก่อน +18

    You are amazing aiye...පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී මනුස්සයෙක්...❤️❤️❤️

  • @allfacreation849
    @allfacreation849 2 หลายเดือนก่อน +41

    මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න සෑහෙන උත්සාහයක් ගන්න කෙනෙක්... දැනට මම කරන්නේ youtube එකේම තියෙන පත්තර සමග ඉංග්‍රීසි කියන program කිහිපයක් ම දවස ගානේ බලනවා ඒකෙන් යම් කිසි සැලකිය යුතු දැනුමක් මට ලැබිලා තියෙනවා මේ දේ දිගටම කලොත් ලොකු දැනුමක් ලැබෙයි කියලා හිතනවා..මම හරිදවැරදිද දන්නේ නෑ... අද මේ ඔබ තුමාගේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුනේ...ඒකෙත්.කියපු දේවල් 100% ඇත්ත... මම ඉංග්‍රීසි ඉගෙන.ගන්න පටන් ගන්න ඕනේ කොතනින්ද කියන එක තාම කල්පනා කරමින් ඉන්නේ අද වීඩියෝ එකෙන් උත්තර ගොඩක් මට ලැබුණා..මේ කියන දේවල් වලින් ගොඩක් දේවල් මටත් හිතිලා තිබුණා නමුත් කරන්න ගියේ නෑ ඒ දේවල්හරිද වැරදිද නොදන්න නිසා...වීඩියෝ එක පට්ට...ස්තූතියි ... ඔබතමාට වෙලාවක් තියෙනවනම් මගේ මේ කමෙන්ට්එකට අදහසක් එක් කරන්න මම තරංග...

    • @Englis7825
      @Englis7825 2 หลายเดือนก่อน

      මං වගේම😥👑️

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 5 วันที่ผ่านมา +1

    ඔයාගෙ කතාව මාරම වටිනවා සර් ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අපි වගේ අයට 🙏

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් සර්ගෙ මේ content. හරිම ආසාවෙන් කම්මැලි නැතිව ඉවර වෙනකල්ම අහන්න පුළුවන්. කියපු ක්‍රමය හරිම practical. ගොඩක් අය පොත් කියෙව්වම film බැලුවම English පුළුවන් වෙනවා කියන්නෙ ඒ අදහස අතීතයේ ඉඳන් පැවත එන අදහසක් නිසා මිස ඇත්තටම තාර්කික පදනමකින් නෙවේ. ඒ වගේම සර් සමාජය ගැනත් ගොඩක් දේවල් අවබෝධ කරන් ඉන්න කෙනෙක්. කනට ගැහුවා වගේ සමාජයට පිළිලයක් වෙන අයගෙ. බොහොම ස්තූතියි සර්

  • @iamvihaga989
    @iamvihaga989 2 หลายเดือนก่อน +15

    මේකනම් අම්මටසිරිවෙන වැදගත් වීඩියෝ එකක්😍 Ruchira සර් කිව්වෙත් මේ කතන්දරේ තමයි. මේ වගේ වැදගත් video එකක් ටිකක් දිග උනාට අවුලක් නෑ. ඒත් පුලුවන් තරම් short කරන්න බලන්න. ජය. ඒ වගේම Thank you lokka😍much love

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 2 หลายเดือนก่อน +5

    කථාව සම්පුර්ණ ඇත්ත. අපේ රටේම පොදු මානසිකත්වය වැරදියි. අපි හැමෝටම වගේම අදටත් පාසැල් වල තිබෙන්නේ වැරදි අධ්‍යාපනයක්. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන රටේම තිබෙන්නේ වැරදි මතයක්. ඔබ නිවැරදියි. ඒ තුල නිවැරදිව මානසිකත්වය හදාගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බැරුව ඉන්න හැමෝටම ඉතාම වටිනා විඩියෝ එකක්. 👍😀

  • @priyaniuduwela2472
    @priyaniuduwela2472 2 หลายเดือนก่อน +6

    මම බලපු හොඳම video එකක් English කතා කරන්න ඉගෙන ගන්න විධිය ගැන. Thank you very much.

  • @suwineethapriyadarshani6349
    @suwineethapriyadarshani6349 หลายเดือนก่อน +1

    ඇත්තටම කොතනින් ද පටන් ගන්නේ කියලා හිත හිත හිටපු වෙලාවක මගේ වාසනාවට ලැබුණු වීඩියෝ එකක්... ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා.. ගොඩක් පිං ඔබතුමාගේ මේ මග පෙන්වීම ට...❤🎉😊

  • @nadeeshanadeesha1351
    @nadeeshanadeesha1351 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ස්තුතියි සර්..මේ වෙලාවෙ ඕනිම video එකක්... ඇත්තටම වාසනාවකට සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ... අහම්බෙන් වගෙ තමයි මේ වීඩියෝ එක හම්බුනෙ.. ඒත් English පුළුවන් කරන වීඩියෝ එකක් කියලා දැක්කම කොහොමහරි අවසාන වෙනකම් වීඩියෝ එක බලනව කියලමයි බලන්න ගත්තෙ.. ඇත්තටම සර් කිව්ව කතාව හරියටම හරි,මොකද මමත් English වලට බයෙන් හිටපු කෙනෙක් තමයි..
    Thank you sir❤

  • @user-zc2es4go2t
    @user-zc2es4go2t 2 หลายเดือนก่อน +5

    ඔබතුමා හරිම ලස්සණට පැහැදිලි කරලා දුන්නා බොහොම ඉස්තුතියි ,තව පාඩම් පල උනොත් අප හට දන්වන්න , ඔබතුමාට තෙරුවන් සරණයි ,

  • @anojad7275
    @anojad7275 2 หลายเดือนก่อน +8

    පැහැදිලිවම එකඟයි. ❤... සිංහලෙන් හිතපු දේවල් ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා හිතන්න පොඩි කාලයක් වැයකරන එක හරිම වටිනවා.. ස්තූතියි ඒ method එක කියලා දුන්නට.. අපි කෑමක් හදන්න රෙසිපි එක කොච්චර කියෙව්වත් කොච්චර මතක තියාගත්තත් හදන්න ගියාම ආපහු රෙසිපි එක කීප සැරයක් බලනවා ... හැබැයි එකසැරයක් හැදුවට පස්සේ ඊලඟ වතාව කිසි ප්‍රශ්න නැතුව ඒ කෑම හදන්න පුලුවන්... නිතරම හදනවනං ඒකෙ රහ පදම හරියටම ගන්නත් පුලුවන්.. හැ බැයි කලාතුරකින්නම් හදන්නේ ආය ආය හිතන්න වෙනවා... මානසික barrier එක තමා ඔබතුමා කිව්ව වගේ ලොකුම ගැටලුව... කෙනෙක් එක්ක කතා කරන්න යනකොට වචන අමතක වෙලා stuck වෙනවා. මේ වීඩියෝ එය ගොඩක් ගොඩක් වටිනවා.. ඔබට පින්...

  • @yking5060
    @yking5060 2 หลายเดือนก่อน +57

    ඔව් අපේ උන් ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ තමන්ගෙ status එක සමාජෙට පෙන්නන්න. Video eka maru❤

  • @anuradhakumari4517
    @anuradhakumari4517 หลายเดือนก่อน +2

    මගේ දුවට ඉංග්‍රීසි පිලිබද ලොකු දක්ශකමක් තිබුනට මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා ඒ ගැන මම ගොඩක් කල්පනා කරමින් හිටියේ කොතනින්ද පටන් ගන්නේ කියලා ...සර්ගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් වුනා ...

  • @HiruniPunsara-o5x
    @HiruniPunsara-o5x หลายเดือนก่อน +2

    ❤❤ අහන් ඉන්න ආසයි කියන දේවල් කොච්චර වෙලාව ගියත් මුල ඉදන් අන්‍තිම වෙනකල්ම බලනවා හැම වීඩියෝ එකක්ම ❤❤

  • @akashakash-m4z
    @akashakash-m4z 2 หลายเดือนก่อน +59

    Campus එකේදී අසරණ උන වාර අනන්තයි ❤😂

  • @sandyaranabahu7396
    @sandyaranabahu7396 2 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම ගොඩක්ම වටිනා video එකක්. Mind එක හදන විදිය 👍 . මේ ක්‍රමය මම හිතන්නේ හරියටම හරි. අපි එදිනෙදා භාවිතා කරන වචන උදවු කර ගැනීම අපේ විෂයය පථයට අනුව use කිරීම ඉතාමත් ප්‍ර්‍ර්‍ර්‍රායෝගිකයි.නරඹපු ගොඩක් වටිනා video එකක් .ස්තුතියි ඔබතුමා ට.🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️❤️

  • @tharangakumari4582
    @tharangakumari4582 2 หลายเดือนก่อน +6

    ඔබතුමා කියන එක හරියටම හරි. මමත් කොච්චර ඉගෙනගන්න ආස උනත් පිලැජ්ජාව නිසා තමයි මං හිතන්නේ මේ වෙනකම් මට ඉගෙන ගන්න බැරි උනේ. ඉදිරියේදී ඔබතුමාගේ අදහස් පිළිපදින්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ උපදෙස් වලට.

  • @haseehasee4663
    @haseehasee4663 29 วันที่ผ่านมา +1

    ❤ සර් කියපු කතාව සහතිකවම ඇත්ත. ඉංග්‍රීසි ඉගෙනගන්න ගොඩක් ආසයි නමුත් සමාජයේ සමහරක් අය අපිට වරදිනකොට හිනාවුණා විහිලුවකට ගත්තා ඉංග්‍රීසි එපා කෙරුවා. ආයම පටන් ගන්නවා. ආයනම් සැලෙන්නෙ නෑ. ගොඩක් පිං සර්.

  • @bomiwick1695
    @bomiwick1695 2 หลายเดือนก่อน +1

    ❤👌 මටත් 25% ක්වත් english බැ එත් දන්න වචන ප්‍රමානයෙන් කලමනාකරනය කරගෙන වැඩේ කරගන්නව මේක බලපුවාම තමා උපකරණයක් විදිහට කියල දන්නෙ. කරන දේ ආසාවෙන් කිරීම, පරිසරය නිර්මාණය කරගැනීම, වරද්දන්න භය නැති උනොත් ඔයාට ඕන දෙයක් ඉගෙන ගන්න පුලුවන්

  • @maheshanisandarekha5100
    @maheshanisandarekha5100 2 หลายเดือนก่อน +4

    ඇත්තටම english කියන්නෙ අපිට ඕනම භාෂාවක්.පිට රටක වැඩ කරනකොට අනිත් රටවල් වල මිනිස්සු එක්ක බයක් නැතිව ඔලුව කෙලින් තියගෙන වැඩ කරන්න නම් english ඕනෙමයි.english බැරිව අසරණ වෙච්ච තැන් සහ තවත් අසරණ වෙන තැන් ඕනි තරම් මගෙ ජිවිතෙ තියෙනව.
    English අතහරින්න හොද නැ.අතහරින්නත් එපා.

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy 2 หลายเดือนก่อน +3

    ඉංග්‍රිසි නෙවෙයි මොන භාශාවක් කතා කරන්නත් බැරි වෙන්නේ භාවිතයක් නැති කම. ලංකාවේ වැරදුනාම හිනා වෙනවා. පිටරටවල මිනිස්සු උදව් කරනවා බැරි අයට උදව් කරනවා. පිටරටකට ගියාම නිකංම ඕක හැදෙනවා. නමුත් යන්න කලින් හදාගන්න නම් පුලුවන් තරම් කතා කරන්න.

  • @saliyadissanayaka8961
    @saliyadissanayaka8961 2 หลายเดือนก่อน +6

    I have been learning english more than 10 years. it is part of my life and hobby to me.
    Wish you all the best. ❤

  • @MalWidhanage
    @MalWidhanage 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ voice ඒකනම් පිස්සුවක් හිත Athulatama වදිනවා

  • @dulsharafernando7432
    @dulsharafernando7432 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක්.මාත් ගොඩක් මහන්සි වෙනවා.english ඉගෙන ගන්න.ස්තුතිය සර්.ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤

  • @ruwanabesingha4429
    @ruwanabesingha4429 2 หลายเดือนก่อน +7

    ❤ ඔයා කිව්ව දේවල් මට අනුව 95% ඇත්ත ඒත් ඉන්ග්ලිශ් වල අනෙක් බාශා වලන් නැති වෙනසක් වෙන්නෙ ඉඩියම් බාවිතාවත්, වචන පොඩි ප්‍රමාණයක් බාවිතව අනුව වෙනස් ආකාරයට බාවිතවත් නිසයි .

    • @chamikaishara3778
      @chamikaishara3778 2 หลายเดือนก่อน

      Sinhaleth ewa thiyenawa

    • @tharinduprabodhana1574
      @tharinduprabodhana1574 2 หลายเดือนก่อน

      ​@@chamikaishara3778ඔව් ඒක අපිට ගානක් වෙන්නේ නෑ. සිංහල අලුතෙන්ම ඉගන ගන්න කෙනෙක්ටයි ඒක ගැටලුවක් වෙන්නේ.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +41

    මට අනුව නම් අපිට ඉංග්‍රීසි බැරිවෙලා තියෙන්නෙ අපි හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න හැදුවෙ සිංහලෙන්. හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒ නිසා ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් ඉගෙනගත යුතුයි. අනිත් භාෂාත් එහෙමම තමයි.

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 2 หลายเดือนก่อน +5

    මං මේ vedio එක බැලුවෙ මෙ විදියට japanese ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන්. මං ජපෙනෙ ඉන්න නිසා doctor කිව්වා වගෙ english ඇත්තටම ඕන වෙන් නැ. මෙ method නම් ඇත්තටම 100% හරි. Very useful video. Thank you for sharing your experience

  • @ssenaratna238
    @ssenaratna238 2 หลายเดือนก่อน

    ඔබතුමා කී අකාරයේ අපහසුතා මටත් ඇති වුනා ,දැනුත් තියෙනවා .මොකක් හරි ලියන්න ගත්තාම ,මම ලියපු එක වැරදි ද කියලා හිතෙනවා .සමහර වෙලා වල දී අධ්‍යාපන කටයුතු වලදී දිගටම කරගෙන යන්න බැරි තැන් වලදී හිරවෙනවා .මේක මට උපයෝගි කරගෙන නැවතත් කරන්න මම උත්සාහ කරනවා 🙏❤️

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 2 หลายเดือนก่อน +2

    මම මුලින්ම සෞදි අරාබියට තමයි ගියේ පිටරට රස්සාවකට එතකොට මට ඉංග්‍රීසි ඇත්තටම බෑ. Yes ,No , I Don't know , වගේ මූලිකම තත්වෙක දැනුමක් තිබ්බෙ. ඒත් ඊටපස්සෙ මට ඉගනගන්න උනා කොහොම හරි කතා කරන්න වෙනවනෙ වැඩ කරද්දි 😂 ඊටපස්සෙ වැරදි වැරදි කතා කරා. ඇත්තටම ප්‍රායෝගිකව මේ විදියට තමයි නොදැනුවත්ව හරි මමත් සිංහලෙන් හිතල ඒව ඉංග්‍රීසින් කියන්නෙ කොහොමද කියල හැම නිතරම වගේ අවශ්‍ය වචන වල තේරුම් හෙව්ව ඒව හැමදාම කතා කරන්න වෙන වචන නිසා ඉක්මනින්ම අදාල වචන පුරුදු උනා මතකෙ රැදුනා. එන්න එන්න අනිත් අය කියන දේවල් ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් උනා ඒවට උත්තර දෙන්නත් පුළුවන් උනා. ඒ අතරම අරාබි භාෂාවත් ඒ විදියටම හදාගත්ත. මුලින් ඉතින් වහක් තමයි ඉතින්. ඒත් උත්සාහය අතාරින්න හොද නෑ 👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thanks for sharing your experience ❤️

  • @GihanMadusanka-wj9cv
    @GihanMadusanka-wj9cv 2 หลายเดือนก่อน +10

    සර් Mindset එක ගැන කිව්ව දේවල් නන් මාර වැදගත් ❤

  • @teachermariyawithkids8950
    @teachermariyawithkids8950 2 หลายเดือนก่อน +4

    මේ තමයි මම youtube channel එකකට දාන පලවෙනි comment එක ,මමත් ලංකාවේ ඉන්නකම් English වලට බය උන කෙනෙක් ,ඒත් පිටරටක ඉද්දි දැනෙනවා අපේ රටේ කම්කරුවන් පවා අනිත් රටවල (ඉංග්‍රීසි කතා නොකරන) මිනිස්සුන්ට වඩා හොදට English කතා කරනවා.
    Spanish කතා කරන ගොඩක් මිනිස්සුන්ට English වචනයකවත් තේරෙන්නෑ.එයාලට ඒක ලැජ්ජවකුත් නෙවේ,එහෙම බලනකොට අපේ නිදහස් අධ්‍යාපනයට වදින්න ඕන.කොහොම උනත් හොද video එකක් ගොඩක් ලොකු දැනුමක් ලැබුනා.අනිත් අය මොනවා හිතයිද කියලා නොහිතා වචනයක් හරි කතාකරන්න පටන්ගත්තාම නොදැනීම ටික ටික ලේසී වෙනවා.

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 2 หลายเดือนก่อน +5

    ඇත්තමයි කියපු දේවල් ටික සුපිරි. ❤

  • @prasadgamage8674
    @prasadgamage8674 5 วันที่ผ่านมา

    කලිනුත් මේ දේ කරන්න ට්‍රයි කරා.හැබැයි හිතට දැනුනෙ නෑ.ඒත් මේ පැහැදිලි කිරීම නියමයි.ස්තූතියි සර් ඔයාට❤

  • @loljigen2704
    @loljigen2704 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් ගොඩාක් අළුත් දේවල් ඉගෙන ගත්තා අර වචන ලියන කථාව හරියට හරි අනන්තවත් ලියනවා කවදාවත් භාවිතා කරන්නෙ නැහැ මතකත් නැහැ ඔබතුමා කියලා දුන්නා විදිහ නියමයි ස්තුතියි

  • @user-ep5vp1eu7j
    @user-ep5vp1eu7j 2 หลายเดือนก่อน +5

    මමත් මේ දවස්වල try කරනවා , thank you, ගොඩාක් දෙයක් මේ channel එකෙන් ඉගෙන ගත්තා ,

  • @DinithiRasangi
    @DinithiRasangi 2 หลายเดือนก่อน +4

    හොය හොය හිටපු Video එකක්.
    Thank you Dr.Don ❤

  • @Dilankun3A
    @Dilankun3A 2 หลายเดือนก่อน +6

    මෙ අදහස සුපිරි බොහොම ස්තූති මේ වීඩියෝ එක ගෙනාවට

  • @nimeshidissanayake8330
    @nimeshidissanayake8330 2 หลายเดือนก่อน

    ඔබේ කාතාවට මම එකගයි , ලංකාවේ මිනිසුන් ගොඩක් හිතන්නේ ඔබ කියපු විදිහට .මගෙම ගෙදර අය මට සැලැකුවෙත් ඔය විදිහට .ඉතින් මම මහන්සි වෙලා ඉගෙන ගෙනත් ,සාමජ් සම්මත රැකියාවක් කරලාත් මට හරියට කාතා කරගන්න බැහැ කියන මානසිකත්වයකින් ඉන්නෙ .ස්තුතිය ඔබගේ අදහස් වලට ❤

  • @geethasedara5542
    @geethasedara5542 2 หลายเดือนก่อน

    ඇත්ත ටම ඔව් . ඔයා කියන මේ කාරනාව තමයි අපිට ඉංග්‍රීසි ආවරනය කරගන්න බැරි උන හේතුව . අපි දෙමලෙන් වැරදි වැරදි හරි කතා කරන්නේ හරි ආඩම්බරෙන්. සිංහල ත් අපි හරියට ම කතා කරන්නේ නෑ නේ. එහෙම එකේ ඉංග්‍රීසි වැරදි වැරදි හරි කතා නොකරන එක තමයි හේතුව . ඔයා හරි . 👌 මේ යට වෙලා තිබුණ සත්‍ය පෙන්නලා දුන්න ට ගොඩාක් පිං.❤

  • @a.ranabahu1374
    @a.ranabahu1374 2 หลายเดือนก่อน +4

    I have watched lot of vedios on youtube how to improve my speaking English skils,but I coudn't talk anyone yet, I thought that sent this massage in englis ,what , I knew about you It can be worong, I don't know that Is It right but I tried, I want to told you , mama dakapu hodama vedio eka meka, mama English katha karanna igena ganna uthsaha karana hous wife kenek, mata loku asawak thiyanawa english igana ganna ,eka nisa thaniyama youtube eken igena gannawa ,Mata oba thumage vedio eke godaaak watinawa🙏🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      I am so happy to see your message.❤️ it is really good ❤️
      Keep up the good work and i am sure that you will be successful in no time.
      All the best☺️

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +28

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

  • @roshanchamika621
    @roshanchamika621 2 หลายเดือนก่อน +16

    සියල්ලම කැපවීම මත රදාපවතී❤

  • @nadeekadisanayaka4404
    @nadeekadisanayaka4404 25 วันที่ผ่านมา

    ලංකාවෙදි අපි English වලින් කතා කරද්දි වැරදුනොත් අපේ මිනිස්සු හිනා වෙනවා. ඒනිසා ගොඩක් අය දන්න දේවත් කතා කරන්නෙ නැ. ඒත් අපි පිටරටකදි කතා කරද්දි වැරදුනත් ඒ මිනිස්සු හිනාවෙන්නෙ නැ .එයාලා අපි කියන දේ තේරුම් ගන්නවා.

  • @tharakalakshan4178
    @tharakalakshan4178 2 หลายเดือนก่อน +1

    ගොඩක් නිහතමානි හැම
    කෙනෙක්ගෙම අදහස් වලට ගරු කරන කෙනෙක් ❤

  • @pradeepliyanage114
    @pradeepliyanage114 2 หลายเดือนก่อน +7

    අනුර කුමාරත් මේක බලනවනම් හොද යි ඉංග්‍රීසි නැතිව පාරෙ ඇවිදින්නවත් බෑ

    • @Anuranga-ik9fy
      @Anuranga-ik9fy 2 หลายเดือนก่อน +3

      ඒ ලංකාවේ වගේ හිගන රටවල් වලට. ප්‍රංශ කාරයෝ ස්පාඤ්ඤ කාරයෝ ජපන් කොරියන් චීන රුසියානු ජර්මන් උන් පඩේ කට ගංනං ගන්නේ නෑ 😆

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 2 หลายเดือนก่อน +4

    Excellent advice.. Thank you very much... ♥️👍

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 หลายเดือนก่อน +8

    මම ඉන්නෙ France 🇫🇷 වල අපි English වලින් කතාකරොත් එයාල කියනව එංගලන්තෙට යන්න කියල

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +2

      Matath oya wage experience ekak thiyanawa..❤️❤️

    • @sureshsirimanna852
      @sureshsirimanna852 2 หลายเดือนก่อน +2

      Frnch iganaganna hari amarui ,eth igenagaddi asa hitenawa lassana bashawak ❤

  • @pramindajayasekara9601
    @pramindajayasekara9601 2 หลายเดือนก่อน

    Film බැලිල්ලෙ මෙහෙම දෙයක් තියනවා..එක දිගටම තේරුනත් නැතත් බලං ඉන්න කොට ඒ සද්ධ වල අදහස ඔළුවට එනවා.ඒකට පොඩි push එකක් දුන්නොත් වචන spellings එක්කම ඔළුවට එනවා.හින්දි මෙලෝ දෙයක් දන්නෙ නැතුව මටනම් ෆිල්ම් බලල විතරක් කඩේකට ගිහිල්ල තේ එකක් උනත් ඉල්ලගන්න පුලුවන්..

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 2 หลายเดือนก่อน

    කියපු ටික 100% ඇත්ත සර්.. ඉදිරි සියලු ම වැඩකටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ.. තෙරුවන්සරණයි 🙏🙏

  • @sarangakeshani8676
    @sarangakeshani8676 2 หลายเดือนก่อน +7

    ලංකවෙන් පිට english රටක english හදාගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න වෙලාවක මට මේක හම්බුනේ 🙏🙏

    • @anjalia6399
      @anjalia6399 2 หลายเดือนก่อน

      Mamath😊

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 2 หลายเดือนก่อน +8

    මම පොඩි කාලෙ English වලට බය උන් Tensens උගන්නන්න ගත්තාට පස්සෙ

    • @dinukana84
      @dinukana84 2 หลายเดือนก่อน +1

      සරලව උගන්වන්න පුළුවන් නම් ඉක්මනට මතකය තුල රැදේ වි.❤

  • @ama4076
    @ama4076 2 หลายเดือนก่อน +5

    දැන්නම් Addict වෙලා❤

  • @AruniNethu-xb5ce
    @AruniNethu-xb5ce หลายเดือนก่อน

    හරි අහම්බෙන් සර්ගේ විඩියෝ එක දැක්කේ ..ඇත්තටම හරි සතුටුයි ..මත් ඉoග්‍රිසි ඉගෙන ගන්න ගොඩක් උත්සාහ කරනවා..සර් නම් ඇත්තටම great ..thank you sir ..❤️💙

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද වැඩසටහනක්‌ මේක කටත් ප්‍රයෝජන වත්.

  • @tharangadilshan9471
    @tharangadilshan9471 2 หลายเดือนก่อน +5

    Most important discuss ❤

  • @C_lara_ilsh
    @C_lara_ilsh 2 หลายเดือนก่อน +4

    Interesting to see the @Ali Abdaal notion in the video!

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +2

      😃 I take it as a complement

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Thank you very much and God bless you sir ❤👨‍💼❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Thanks sir❤❤❤❤❤🙏

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 2 หลายเดือนก่อน +6

    mara vatina vedio ekak sir❤ thank you

  • @King-Gaming-YT-Bro
    @King-Gaming-YT-Bro 2 หลายเดือนก่อน +1

    I always trying to using ur methods Dr. You are very intelligent. Do more and more videos like this. It is valuable for every one. All the very best

  • @user-mg5gm5jp7m
    @user-mg5gm5jp7m 2 หลายเดือนก่อน

    Sir,
    I'm a English teacher. Already I'm following the method that you have explained. It's really good and successful.And this is best for our students up to grade 9 and as well as for adults.
    Sir, In our country, because of our education system most of children fedup to study English.

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 หลายเดือนก่อน

    ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ. මම බොහෝම වෙලාවට බලනව. ඒත් වීඩියෝ තව චුට්ටක් කෙටි වුනා නම් හොඳයි කියල හිතෙනවා.

  • @lahirumaduwantha9605
    @lahirumaduwantha9605 หลายเดือนก่อน +1

    කරන්න පුලුවන් ප්‍රායෝගික දෙයක් තමයි ඔබ තුමා මේ පැහැදිලි කරේ හරිම වැදගත් වටින වීඩියෝ එකක්.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 2 หลายเดือนก่อน +1

    ලොකු ගැටලුවක් ලිහල දුන්න ගොඩක් වටිනව ❤🙏

  • @niroshagamaga9458
    @niroshagamaga9458 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.
    මම ගුරුවරියක්.
    මාත් හැමදාම උගන්නනව වගේම ඉගෙනත් ගන්නවා.

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.ඇත්තටම ඔබගේ වීඩියෝ ගොඩක් motivate වෙන විදිහේ ඒවා .ගොඩක් ස්තුතියි❤❤❤❤❤

  • @indikaumeshgooneratne4879
    @indikaumeshgooneratne4879 2 หลายเดือนก่อน

    Attama kiuwoth ada kale Lankawe inna minissu ekka ..."කුහකයෙක්" name....taman danna de atta kiyana manussayek..hangala gahana kenek name..respect SIR..

  • @kasunilakmali6525
    @kasunilakmali6525 7 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් උනා සර්ගේ මේ කරුණු ටික

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 2 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි ,ස්තුතියි ස්තුතියි ,ගොඩක් ❤❤❤❤❤

  • @madukapiumi7227
    @madukapiumi7227 2 หลายเดือนก่อน +1

    Ammoo sir aththama thamai.. campus eke presentation waladi asarana una welawal ananthai..❤

  • @user-yv9jg4qo7f
    @user-yv9jg4qo7f หลายเดือนก่อน +1

    I just want to speak in English for my academics. I fear speaking in English and public speaking; I can't do my presentation successfully. I will try my best.

  • @RanjithPanditharathna-bu1lt
    @RanjithPanditharathna-bu1lt 2 หลายเดือนก่อน +1

    හරිම සරලයි හරිම ගුරුවරයාට ඔබ❤

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා අදහස් ටිකක් ...හරිම,නිවැරැදි තීරනය ගන්නා ආකාරය මතුකොට දුන්නා. ස්තුතියි ඔබතුමාට

  • @Kalanayah
    @Kalanayah หลายเดือนก่อน

    Medical faculty eke english baruwa godak asarana wela iddi dakke 🤧Thank u sir ❤

  • @sameeradananjaya464
    @sameeradananjaya464 2 วันที่ผ่านมา

    Thank your very much sir i will try my best. I also trt to learn english many time i think this video best for my life improvement.

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 2 หลายเดือนก่อน

    මම සින්හලෙන් ඉගෙන ගෙන සින්හලෙන් රජයේ සේවය කරලා den Australia ඉන්නේ . Duwage baba kindergarten aran ගියාම mata mehe English කතා කරන්න බැරි නිසා හරිම boring . එනිසා mata හොඳින් English කතා කරන්න ඉගෙන ගන්න oni.

  • @malshasewwandi7185
    @malshasewwandi7185 2 หลายเดือนก่อน +1

    ada thama sirge vedio mn balanna patan gaththe. thank you sir ❤ mara watina vedio godak sirge channel eke thiynne 🙏🏻

  • @MemoCats-jv32
    @MemoCats-jv32 2 หลายเดือนก่อน

    මාත් සතියකින් විතර german සෙහෙන්න ප්‍රමාණයක් ඉගෙන ගත්ත..

  • @chami794
    @chami794 2 หลายเดือนก่อน +1

    මේ කතාව සම්පූර්ණ ඇත්ත . බ්‍රිතාන්‍ය විරෝධී ගෝත්‍රිකයො ඉන්න කැම්පස් එකකට තමයි මටත් යන්න වුණේ 😂

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami หลายเดือนก่อน

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීම වෙනුවෙන්..
    ජය වේවා.. ❤😊
    තෙරුවන් සරණයි ..

  • @udaniishara708
    @udaniishara708 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් පින් 🙏 මේ වගේ වටින වීඩියෝවලට

  • @nilankasuranjina7744
    @nilankasuranjina7744 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්