ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න - Train your brain to achieve a goal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    ඔබ නායකයෙකු වීමට කැමතිද?
    ramindurandeni.com/corporate-...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    TikTok ( (සිංහල) - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    LinkedIn - / ramindurandeni
    #sinhala #ramindurandeni #srilanka #motivation #mindset #stoicism

ความคิดเห็น • 1.1K

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  8 วันที่ผ่านมา +7

    Same subject on my English channel - th-cam.com/video/AJBjgYgzHpQ/w-d-xo.html 🙂

  • @tharaka0487
    @tharaka0487 4 หลายเดือนก่อน +103

    1. තමන්ට හමුවෙන බාධක අලුතින් හිතීමට, දියුණුවීමට, නව්‍යකරණය කිරීමට අවස්ථාවක්/මගක් කරගන්න
    2. තමන් කරන දේ පිළිබදව පැහැදිලි අර්ථකතනයක්, උසස් බලාපොරොත්තුවක් හා දැඩි විශ්වාසයක් තබාගන්න
    3. හෙට දවෙස් තම මරණය සිදුවිය හැකි බව දැනගෙන ඡීවත් වෙන්න
    4. තමන්ට දැනටමත් හිමිව ඇති දේවල් අගයන්න, ඒ දේවල් භුක්තිවිදීමට ලැබීම ගැන සතුටු වෙන්න

    • @DinushaDilshan-fw1ie
      @DinushaDilshan-fw1ie 4 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @praneethchathuranga5322
      @praneethchathuranga5322 4 หลายเดือนก่อน +1

    • @utharabope3891
      @utharabope3891 3 หลายเดือนก่อน

      පුන්චි වෙනස් කම් තියෙන්නේ .ඒ බුදු දහම අවබෝධ කර ගත් ආකාරයට ග්‍රිකදර්ශනිකයන්.හෝ පොත් ලියු කෙනා
      සැම දර්ශනය ක් තුලින් ම ලෝකයේ යතාර්තය අවබෝධ කරගන්න උත්සාහ කරනවා .
      හැබැයි ඒ දැනුම පුද්ගල බද්දයි.
      බුදු පියානන් වහන්සේ ලාගේ පාරමිතා ශක්තිය දුර්ලභ යි .

    • @Shanifx620
      @Shanifx620 3 หลายเดือนก่อน +1

    • @noyelranasinghe3267
      @noyelranasinghe3267 2 หลายเดือนก่อน +1

  • @lahirusupunchandra
    @lahirusupunchandra 4 หลายเดือนก่อน +224

    සාමාන්‍යයෙන් මං යූටියුබ් වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ බොහොම කලාතුරකින්. අද උදෙත් මං කල්පනා කලා දෙයක් ගැන. මට ඒ අවුල ලිහාගන්න බැරුව හිටියෙ. ඕන උත්තරේ ලැබුනා. ස්තූතියි ඔබට මිත්‍රයා ❤

    • @chandrikameedeniya7880
      @chandrikameedeniya7880 4 หลายเดือนก่อน +5

      Thanks...ඔබ කියන්නෙම මම කරන දේමයි....මේ බුදු දහමමයි දියුණුවට මුල.බුද්ධ ස්වභාවයට තහංචිනෑ...පෙරේත කම අඩු වෙන කොට එන උතුම් ස්වභාවය එයයි.....සිවුර නැතුව කියලවත් බලමු නේ...අහයිද කායලා😀
      ඔබට ජයෙන් ජය....❤

    • @sarangapalliayaguruge1067
      @sarangapalliayaguruge1067 4 หลายเดือนก่อน

      Memento Mori - මරණා-නුස්සති ❤️

    • @user-ur5nr4yw8w
      @user-ur5nr4yw8w 4 หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮​@@chandrikameedeniya7880

    • @NimashaDeepanjali
      @NimashaDeepanjali 4 หลายเดือนก่อน

      Ada apita niwadu udanma nagitala baluwa ma video aka godak hodai ❤❤

    • @indikaabayasiri85
      @indikaabayasiri85 4 หลายเดือนก่อน

      සුපිරි..❤❤❤❤ 4 trips ...thank you sir

  • @sew1234.
    @sew1234. 2 หลายเดือนก่อน +32

    4. උදෑසන අවදි වුනොත් කලින් දවස ගැන හිතන්න එපා . මොකද තවත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ . 🦋 ඒ ලැබුණ අවස්ථාව ගැන සිතන්න... 🌼🌼

  • @himalikaushalya8239
    @himalikaushalya8239 4 หลายเดือนก่อน +152

    ලාංකීය සමාජය විසින් , බුද්ධ දර්ශනය ආගමක් ලෙස නොගෙන දර්ශනයක් විදියට ගත්තානම්...
    අපිත් ලෝකයේ ප්‍රබල ජාතියක් වනු ඇත.
    ස්තූතියි. ඔබතුමාට❤❤❤

    • @siplk
      @siplk 4 หลายเดือนก่อน +2

      That is true..

    • @kavindulakshan859
      @kavindulakshan859 4 หลายเดือนก่อน +8

      බුද්ධ දර්ශනය කවුද ආගමක් විදියට ගන්නෙ? 😂 දන්නේ නැද්ද දර්ශනයක් නැති ආගමකිනුත් ආගමක් නැති දර්ශනයකිනුත් වැඩක් නැහැ කියලා. උබ ඔයි කියන බුද්ධ දර්ශනයේ කෑලිත් නෑ මේ වෙද්දි ආගමික කොටස නොතිබුනානන්ම්. අවුරුදු 2500ටත් වඩා දුර ආවේ රෝස මල් අතුරලා තිබ්බ කදු පල්ලම් නැති කෙලින් පාරක නෙවෙයි. කෝමා එකක ඉදලා ඇහැරුණා වගේ කතා කරන්න එපා. ලංකාවට බලවත් ධනවත් වෙන්න ඕනනම් ලංකවේ ඇතුලෙ ඉන්නෙ ජාතියක් ජන්මයක් නැති කවලම් අවජාතකයො ටික චුත වෙන්න ඕන. තමන්ගෙ රටට අපහාස කරමින් තමන්ගෙ රට පහතට දහමින් තමන්ගෙ රටේ දේට හිනාවෙන හෑල්ලුවට ලක්කරන ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනියො චුත කරන්න ඕන. උන් ඉන්න ඕන තැන්වලට.

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 4 หลายเดือนก่อน +5

      කතා විලාසයම පෙන්නනවා ආගමක් ලෙස හෝ දර්ශනයක් ලෙස බුද්ධාගම හොදටම දන්නවා කියලා..අන් මත ඉවසන්න පුරුදුවෙන්න තමන් සියල්ල දත් කියලා නොහිතා..ඔය වගේ හිතපු ලපයි සිපයි නිසයි අපේ රටට හැමදාමත් කෙල උනේ.

    • @kavishkadulaj4439
      @kavishkadulaj4439 4 หลายเดือนก่อน +2

      බුදු දහම කියන්නෙ දර්ශනයක් නෙවෙයි. දර්ශනයක් කියන එක තාවකාලික දෙයක්. නමුත් බුදු දහම කියන්නෙ තාවකාලික නැහැ. අවුරුදු 2000කට කලිනුත් බුදු දහම එහෙමමයි තව ඉස්සරහටත් බුදු දහම එහෙමමයි. දර්ශන , මතවාද , නියම , වාද ඒවා තාවකාලික දේවල්. බුදු දහම කියන්නෙ යථා ස්වභාවයේ ධර්මය

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 หลายเดือนก่อน +1

      දර්ශනයක් kiyanna 1 weradiee

  • @Capgenixai
    @Capgenixai 4 หลายเดือนก่อน +42

    "ලොකු දෙයක් දැනුනා ඒක ලොකූ ගමනකට අරම්භයක් වෙනවා වගෙ දැනෙනවා" we are redy for the change with you sir ❤

  • @nirmalaperera7891
    @nirmalaperera7891 4 หลายเดือนก่อน +76

    Uk වල ජීවත් වෙන්න පුලුවන් කම තියාගෙන බොහෝම නිහතමානීව අපේ රටෙහි වටිනා කම ගැන කතා කීරීම, ලද දෙයින් සතුටු වීම .... ඉතා ප්‍රශංසනීයයි 💐🙏👍

    • @somaja7199
      @somaja7199 3 หลายเดือนก่อน

      Hi this veary good program appsate gantelman if know so share for every body thanks best of luck ❤❤❤❤ we earn more 🎉 Budusarsni

  • @rangerover2024
    @rangerover2024 4 หลายเดือนก่อน +28

    මෙවැනි channel වයිරල් වෙන්න ඕන.......
    E අදහස් නම් 👌👌👌😗😗😗

  • @Nishi-km1cw
    @Nishi-km1cw 21 วันที่ผ่านมา +2

    ගැඹුරු දර්ශනයක් ගැඹුරු කටහඩකින්.........ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @SamanDissanayaka-gl2jl
    @SamanDissanayaka-gl2jl 3 หลายเดือนก่อน +11

    අද උදෑසන ශ්‍රවණය කරපු ආදර්ශමත් කතාව.... බුදු සරණයි මහත්තයෝ..... ❤❤❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 หลายเดือนก่อน +6

    මං දකුණු කොරියාවේ සේවය කරන ගමන් ඔබතුමාගේ මේ වැඩසටහන් වලට සවන් දෙනවා😌.ඇත්තටම අපේ ජීවිතේට ගන්න ගොඩක් වටිනා දේවල් ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුතියි❤❤❤💐💐

    • @sanjeewaprasanna382
      @sanjeewaprasanna382 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත මාත් එහෙමයි...❤️

  • @n-frame7688
    @n-frame7688 7 วันที่ผ่านมา +1

    දෙවනි එක තමා මගෙ ලොකුම දුර්වලකම උනේ.. අන්තිම එක තමා මෙතන අලුතෙන්ම ඔලුවට වැටුන එක ❤

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 วันที่ผ่านมา

    මොලයට කාවැදුණ වීඩියෝ එකක්... නැවත නැවත බලන්න වටිනවා... ස්තුතියි ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +37

    "සැබැවින්ම උසස් සාරධර්ම තමා සතුව පවතී නම් ඊට එහා ගිය ආරක්ෂාවක් තවත් නැත"🙏❤🙏

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 4 หลายเดือนก่อน +11

    පුතේ මම වැඩි හිටි අම්මා කෙනෙක් ඔබේ අදහස් ඉතා වටිනා කමින් යුක්ත යි ඒ ගැන බාල මහලු තරැණ කියා වෙන සක් නෑ හැමෝට ම වටිනවා ඔබට තෙරුවන් සරනයි

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 27 วันที่ผ่านมา +2

    අකුරක් නෑර වටිනවා,,,ඔබ විශ්ව යේ සියළු ආශිර්වාද හිමියි,,,,,,,,,,,ස්තූතියි❤❤❤❤❤ආදරෙයි

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 หลายเดือนก่อน +2

    මේ programme එක නම් හරිම positive .අහන්න අහන්න හරිම ආසයි.තවත් ඉදිරියට guide lines බලාපොරොත්තු වෙනවා.

  • @tharukapiumal7589
    @tharukapiumal7589 4 หลายเดือนก่อน +60

    "මැරෙන බව" ගැන තව ගැබුරු සන්වාදයක් අවශ්‍යයි ❤

    • @ashokamalarathnayaka4274
      @ashokamalarathnayaka4274 4 หลายเดือนก่อน +4

      ස්වභාව දහමත් එක්ක ජීවත් වෙන්න ..නිරතුරුවම මැරෙන බව ඔබට අවබෝධ වෙවි.

    • @malshanwanniarachchi7817
      @malshanwanniarachchi7817 4 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම ....

    • @utharabope3891
      @utharabope3891 3 หลายเดือนก่อน

      ඊලග මොහොතේ දීම මා මියයන පුලුවන් ...........

  • @ashokaudagedara2031
    @ashokaudagedara2031 4 หลายเดือนก่อน +33

    දිනෙන් දින අපේ ජීවිතයට නොදන්න බොහෝ දේ එකතු කරන මේ සමාජය අදුරෙන් එලියට ගෙන එන ඔබ ඇතුළු කණ්ඩායමට අපගේ ප්‍රණාමය❤

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 14 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩාක් පින් 🙏මේ කරන මෙහෙවරට..ජීවිතේ බිංදුවටම වැටිලා ඉන්න වෙලාවෙ මේ වීඩියෝ එක මට දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @pasinduprabath7507
    @pasinduprabath7507 หลายเดือนก่อน +2

    සෑහෙන ප්‍රශ්න ගොඩකට මූන දීලා මානසිකව වැටිල ඉන්න වෙලාවකයි වීඩියෝ එක බැලුවෙ, බලල ඉවර වෙනකොටම දන්නෙම නැතුව මෝටිවේට් වෙලා ඉවරයි, ප්ලෑන් එකක් හදන් ඉවරයි, good job ❤️👊

  • @apesiraccounting7637
    @apesiraccounting7637 4 หลายเดือนก่อน +39

    Science with Ruchira චැනලයෙත් දර්ශනවාදය ගැන ගොඩක් වටින වීඩියෝ තියෙනවා❤️

  • @user-rb8ep3sc4q
    @user-rb8ep3sc4q 3 หลายเดือนก่อน +7

    ඉලක්කයකට වැඩ කරන ගමන් මේ මොහොත ජිවත් වෙනවා❤

  • @user-on3rn6kg7h
    @user-on3rn6kg7h 4 หลายเดือนก่อน +13

    යූ ටියුබයේ ජිවිතයට අර්ථාන්විතම නාලිකාව ❤️ Respect 👍

  • @yoshaniperera5752
    @yoshaniperera5752 4 หลายเดือนก่อน +19

    හරිම ආඩම්බරයි දවසකින් views 16,000 වඩා ආපු එක. ලංකාවේ මිනිස්සු කිහිප දෙනෙක් හරි වෙනස් කරන්න පුලුවන් videos ගේන ඔබට, මේ ආදරය නවසීලන්තයේන්. ❤❤ඔබවටා රොක් වී සිටින බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසට මගේ ප්‍රණාමය !!
    අන්තිමට core එක, අපිට ලැබුණු සද්ධර්මයම තමයි.

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara 4 หลายเดือนก่อน +35

    හරි ලස්සන කතාවක් කියන්නම් මම පොඩි කාලේ ඉඳලා පරිසරය දිහා බලලා සතුටු වෙන්න පුරුදු උනා කෙනෙක්. ඉර පායන හැටි හද තරු මුහුද ඇල දොළ හුළඟ ගස් හැම දෙයක්ම ජීවිතේට ලං වෙලා තිබුණ කාළයක් තිබුණා.. but දැන් 18,19 වයසේ ඉන්නේ ජීවිතේට ආගන්තුක මිනිස්සු හම්බුනා එයාල ඒවාට හිනා උනා මමත් මේ දැන් වෙනකම් ඒවා හිනා යන දේවල් කියලයි හිතන් හිටියේ.. ඒක මගේ නොදැනුවත් කම කියල දැන් තේරෙනවා. But මේ මොහොතේ ඉඳලා මගේ සොබාදහම විඳිමින් ඉස්සරහට යන්න තිරණය kala. ඒ තිරණයත් හිතට සැහැල්ලුවක් එක් කලා.
    Thank you sir.

  • @virajrathnayake6198
    @virajrathnayake6198 4 หลายเดือนก่อน +23

    Sri lanka needs great leaders like you.... මේ මව් බිම අත හැර යන තරුණ දරුවන් අමතනු මැනවි.. සුළු පිරිසකගේ අනුවණ වැඩ නිසා අනාගත දරු පරපුර විනාශ නොවීය යුතුයි...!!!

    • @shalukarodrigo
      @shalukarodrigo 10 วันที่ผ่านมา

      ඔව් . අපේ මව් බිම ගොඩ දාන්න පුලුවන් අපිටමයි, දෙමව්පියන්ට , ගුරැවරැන් පුහුනු කලොත් විනයගරැක මිනිසුන් බිහිවෙන්න යන්නේ අවුරැදු 13 යි. මිනිස්සු හොද උනාම දේශපාලනයේදිත් තමන්ට රස්සාවක් ගන්න ඡන්ද දාන අය නැති වෙනවා .

  • @indunilek1533
    @indunilek1533 หลายเดือนก่อน +1

    " තමන්ට තිබෙන දේ ගැන ස්තූතිවන්ත වෙන්න " ස්තූතියි ඔබට 🙏

  • @nayanimadushika8925
    @nayanimadushika8925 4 หลายเดือนก่อน +12

    මන් සර්ගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගදි.
    ඉගෙන ගන්න කෙනෙක් විදියට මාර විදියට වටිනවා මේ හැමදේම.
    මේ කරුණු හැමදේම මාරම වටිනවා.❤

  • @sachi5477
    @sachi5477 4 หลายเดือนก่อน +9

    මගේ හැගීමට මම මෙහෙම දේවල් මිනිස්සුන්ට කියනකොට මට මිනිස්සු හරියට බනිනවා...අපිට අපේ වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න අමාරුයි..අලුත උපදින පරම්පරාවක් මේ වගේ ආකල්ප අතින් උසස් සමාජයක් විදියට දකින්න නම් මේ වගේ දේවල් ජනගත කරන්නම වෙනවා...

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 4 หลายเดือนก่อน +9

    මට ගොඩක් වැදුන කරුන - බාදකයක් තමා මාර්ගය .
    අපේ සංස්කෘතිය අනුව බාදා නැති කර ගන්න ගොඩක් දේවල් කරනවා ( පුද පුජා , praying වගේ දේවල් ). බාදා ජය ගෙන යාම තමා කල යුත්තේ .
    ඔයාගේ content ගොඩක් වටිනවා . මේක බලන පිරිස පොඩි උනත් ඒ අයට මේක ගොඩක් වටිනවා . බුදු රජාණන් වහන්සේ ට සහ ක්‍රිස්තුස් වහන්සේටත් ගොඩක් ලොකු audience එකක් හිටියේ නැ මන් දන්නා විදියට

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl หลายเดือนก่อน +2

    ස්තූතියි ... 🙏🥺 තුන්වෙනි කරුණත් හතරවෙනි කරුණත් මන් දැනටමත් ප්‍රැක්ටිස් කරනවා.. ඔබතුමා ඒකට වටිනකමක් දුන්නා....

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 23 วันที่ผ่านมา

    මන් තීරනය කලා මේ කරුණු 4 ට අවධානය යොමු කරන්න ගොඩක් ස්තූතියි 🙏❤️

  • @sksandaruwan8357
    @sksandaruwan8357 4 หลายเดือนก่อน +9

    මේ ව්ශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.මම දකින ⁣මිහිපිට දකින දෙවියන් ඔබ තුමන්ලා.ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +8

    "හැම දෙයක්ම season එකක්" සැබැවින්ම සත්‍ය යි , ප්‍රත්‍යක්ෂයි ❤🙏

  • @AvinthaHI
    @AvinthaHI 4 หลายเดือนก่อน +6

    AMOR-FATI
    21:15 -21:28 ඇත්තටම මටම ගැලපෙනො ❤ thanks for tips💖

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb 4 หลายเดือนก่อน +4

    Amor fati ❤️ " මං මගේ නොවන ජීවිතය සොබාදහමට දියකර හරිනවා." ස්තූතියි ඔබතුමාට. 🙏🙏🙏 ⁣නොපෙනෙන දෑස් විවර කිරීමට විශ්වයේ ආලෝකය ආදරය සාමය ලැබේවා...🥰💚🙏

  • @ccc-fx7cs
    @ccc-fx7cs 4 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ හා අනෙක් බොහෝ මෙවැනි vedio නැරඹුවද මේ vedio එක තරම් ජීවිතයට දැනුණ video වක් නැති තරම්. ඔබතුමා හා රුචිර විජේසේන මැතිතුමා ග්‍රීක දර්ශනය ගැන අප රටට මේ දෙන දැනුම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම මේ රට ගොඩ නගා මේ තියන බොරු රැවටීම් වලින් ද මිත්‍යා මත පදනම්ව ඇති බොහෝ දේවල් අප අතරින් ඉවත් වූ විට රට ගොඩ ගත හැකි බව මගේ අදහසයි. ඒ සඳහා ඔබ තුමා ඇතුළු සැමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! විශ්ව මාතාවගේ අශිර්වාදය ලැබේවා !!!🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤

  • @kalyana__0
    @kalyana__0 4 หลายเดือนก่อน +19

    Video එකේ දන වචන ටික නම් අයින් කරන්න එපා සර්...
    මම හැම video එහකම වගේ key note එකක් ගන්න නිසා ඒ ටික වැදගත් වෙනවා plzz..🥺♥️🙏

  • @ImashiChathumini
    @ImashiChathumini 12 วันที่ผ่านมา

    අත්තටම අහම්බෙන් හමු උනේ.ගොඩාක් වැදගත් කරුනු ටිකක් දැනගතා.ස්තුති .ඔබට

  • @user-lm7hm8ww6y
    @user-lm7hm8ww6y 4 หลายเดือนก่อน +8

    අහන්න සුදුසම වෙලාවෙ ඇහුන වටිනම වචන ටිකක් ...
    බොහෝම ස්තුතියි .

  • @dopekalu
    @dopekalu 2 หลายเดือนก่อน +4

    “රලු මුහුද තමයි හැදුවේ හොදම කපිතාන්” 👌🏾👌🏾👌🏾🔥 ජය වේවා සහෝ මේ Video එකේ මාරම වටිනා කතා ටිකක් කියවෙනවා... Very well done 🖤

  • @nadunjazz1474
    @nadunjazz1474 4 หลายเดือนก่อน +6

    දිනක මියයන බව දැන එදිනෙදා ජිවිතයේ ජිවත් වීම... මනුස්සයෙක්ට ඉතාමත් සුන්දර හැගීමක් ඇති කරවන දෙයක්......... බොහොම ස්තුතියි රමින්දු....

  • @Lullaby238
    @Lullaby238 9 วันที่ผ่านมา

    සෑම දෙයක්ම වටිනවා කියපූ ,මම පොඩී 18 year ලමයෙක් උනාට ඔබ දුන්නු උපදෙස් හරියටම mind එකට connect උනා පුදුම සැනසිල්ලක් , හික්මීනක් දැනෙනවා වගේම පසුතැවෙන දේවල් නොකරන තැනට mind එක හැදෙනෙවා thx ❤️ මැරෙන බව නිතරම සිහිකල යුතුමයී (best part)

  • @wathsalawathsala-ct3jp
    @wathsalawathsala-ct3jp หลายเดือนก่อน

    ලද දෙය්න් සතුටු වීම එයට කෘතවේදී වීම මං හරිම කැමති මමත් පුරුදු කරන වටිනම දෙයක් ...සර් ගොඩක් වටිනවා මේ vedios ❤

  • @reshani5038
    @reshani5038 4 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි සර්..ඔබගේ කැපවීමට සහ මහන්සියට අපි වෙනුවෙන් වැය කරන කාලයට....අපි එයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 4 หลายเดือนก่อน +9

    Thanks for you ⁣ලොකු දැනුමක් ලබා ගත්තා මෙවැනි දේවල් සමාජ ගත කල යුතුය

  • @hiru663
    @hiru663 13 วันที่ผ่านมา

    මේ chanal එක ලගදී හම්බ උනේ. පුලුවන් හැම වෙලාවකම අහනවා. මේ පාර A/L.

  • @anurahettinachchilage7836
    @anurahettinachchilage7836 2 หลายเดือนก่อน +1

    මේ කියපු දේවල් ජිවිතය නිවැරදි මාර්ගයට ගෙන එන හොඳම මිතුරා මාර්ගය කර ගැනීමට උත්සාහ කරනවා.හැම වචනයක්ම රන් වලටත් වඩා වටිනවා.මම ඉන්නෙත් සීත රටක. අපි ලස්සන ගමනක් යමු.සුබ පතමි.

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 4 หลายเดือนก่อน +10

    Mr රන්මිඳු.. මම step එකකින් step එකක්ට යද්දි, එකට ගැලපෙන විඩියෝ එකක් කොහොම හරි හේතුවකින් Mr රන්මිඳු ගෙන් එනවා. ස්තූතී..🙏🙏

  • @sandaruwanrajakaruna7330
    @sandaruwanrajakaruna7330 4 หลายเดือนก่อน +6

    Momento mori ❤
    මේක ගොඩක් හිතට වැදුණු කරුණක්.

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 3 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් මම දේශනයක් අහද්දී කොච්චර උගත් මනුස්සයෙක් ඒ දේ කිව්වත් මම කල්පනා කරලා බලලා මගේ අවබෝදයට ග්‍රහනය වනවා නම් තමයි ඒ දේ මම ගන්නේ හෝ ජීවිතේට එකතු කරගන්නේ.. අද කියලා දුන්නු කරුණු කලින් මම දැනගනහිටියත් හරි අවබෝධයක් ලැබුණේ අද. ඒ ඔබතුමාගේ හිතට කා වදින ප්‍රකාශනශීලිබාවය නිසා. මෙහි බැහැරකරන්න කිසිම කරුනුක් මට හමු වූවේ නැත.
    ඔබට ජය!

  • @shalukarodrigo
    @shalukarodrigo 10 วันที่ผ่านมา

    Thank you sir, ග්‍රික දර්ශනවාදය , බුදු දහම හා සමානයි, අද වෙන කොට මං ඔය 4 ම කරනවා. ඒ බුදු දහමෙන් . අදයි දන්නේ ග්‍රික දර්ශනවාදය ගැන . ඉතිරි ඒවාත් කියලා දෙන්න සර්, ස්තුතියි෴❤

  • @pathmakumari4137
    @pathmakumari4137 4 หลายเดือนก่อน +10

    උගත්කමත් බුද්ධිමත්කමත් ප්‍රඣ්ඣාවන්ත බවත්පිහිටන්නේ කලාතුරකිනි ඔබ ඉතාම වටිනා අදහස් කියාදුන්නාට බොහොම පින්
    පින්වත් බව තව වැඩේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @nhdarshanaprasad
    @nhdarshanaprasad 4 หลายเดือนก่อน +4

    දිනපතා මේ වගේ දේවල් බැලුවත් මේ වගේ දෙයක් ගැන ශෙයා කරපු පළවෙනි වීඩියෝ එක. ඇත්තටම වටිනවා. දැනට කෝචින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා. මෙම්බර් ෂිප් එක ගන්න උපරිම ට්‍රයි කරනවා.. ❤❤❤

  • @rasikajayamaali8331
    @rasikajayamaali8331 หลายเดือนก่อน +1

    මම කැමති මරණය සිහි කිරීම යන පොයින්ට් එකට බොහෝ ම ස්තූතියි සර්..
    ඔබ තුමාගේ චැනල් එක බලන්න පටන් ගත්තේ ළගදී...
    ඔබ තුමාගේ දේශනය හරිම පැට්‍රකලියි කියලා හිතනවා...
    මමත්ජීවිතය සාර්ථක කරගන්න කැමති කෙනෙක්...හා ඉපදුන රරට දේයක් කරන්න කැමති රාජ්ය ආයතන යක වැඩකරන කෙනෙක්
    බාධක මැද අරමුණට යන්න අප වැනි අයට උදවු කරන එකට බොහෝ ම ස්තූතියි...පං

  • @electronichome5196
    @electronichome5196 หลายเดือนก่อน

    අපේ ජීවිතයට නොදන්න බොහෝ දේ එකතු කරන මම දකින ⁣මිහිපිට දෙවියන් ඔබ තුමන්ලා.ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි

  • @SuneththraRanasingha
    @SuneththraRanasingha 4 หลายเดือนก่อน +6

    ජීවිතය දිනවන්න සිතට ලොකු ධර්‍යයක් ලැබෙනවා. බොහොම ස්තූතියි ඔබතුමාට .

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 4 หลายเดือนก่อน +4

    නියම ට්‍රැක් එකට පිවිසුණා. දැන් දුවන්නයි තියෙන්නෙ...පොඩි කාලයයි තියෙන්නෙ. උත්සාහ කරනව ඒ ටික.. ස්තුතියි.

  • @SunielDhilan
    @SunielDhilan หลายเดือนก่อน

    Amor Pati තමයි. ඔබට බොහොම ස්තූතියි! ලොකු වෙනසක් ඔබ තුළින් දුටිමි! Thanks. Thanks

  • @chandanakumara2715
    @chandanakumara2715 4 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම සොබාදහම සමග ජිවිතේ දිනන්න වෙර
    දරන මම ඔබතුමා කියන සොබාදහමේ සැබෑ දහම උතුම් බුද්ධිමත් දර්ශනය ඉදිරිපත් කරන ඹබට මාගේ ස්තුතිය ලද දෙයින් සතුටු විම මිල කල නොහැකි නේද ස්තුතියි ස්තුතියි ස්තුතියි ඹඔට

  • @anjaladilrani23
    @anjaladilrani23 4 หลายเดือนก่อน +3

    පොඩ්ඩ පොඩ්ඩ ඇගේම තියෙන දේවල් නේද මේ සර් කිව්වෙ.ඒව බලවත් කරගන්න ඕන කියලා තදින්ම හිතුනා මේ වීඩියෝ එක බැලුවම.බොහොම පින් ඔබතුමාට .❤🙏

  • @user-ro3ob6fs2b
    @user-ro3ob6fs2b 4 หลายเดือนก่อน +4

    මම සර්ගෙ විඩියෝ බලලා ගොඩක් දෙවල් ජිවිතේට එකතු කරගෙන යන ගමන් ඉන්නෙ thank you dir🙏🙏🙏

  • @dammifernando7719
    @dammifernando7719 4 หลายเดือนก่อน +2

    Thiyan දෙයට
    සතුටු wanna අපි මැරෙන මිනිස්සු කියලා හිතට ගන්න බුදු saranai ඔයාට

  • @wilanimohotti1708
    @wilanimohotti1708 4 หลายเดือนก่อน +2

    ඔබතුමන්ට බොහොමත් ම ස්තුතියි. මෙලෙස මග පෙන්වීම පිළිබඳව. මා දරා සිටින මට තමයි මම නම් මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ. මම සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර මම මට සස්තුතිවන්ත වෙනවා අද දවස ජීවිතය පවත්වාගෙන යාමට උදව් කිරීම පිළිබඳව. එවගේම ඔබතුන්ගෙ පැහැදිලි කිරීම තුළ මට තදින් දැනුනු දෙයක් තමයි තම ඇතුලු සිතින් තමාට කියන දෙයට ඇහුම්කන් දීම කියන එක.

  • @nishanthiwijesooriya1324
    @nishanthiwijesooriya1324 4 หลายเดือนก่อน +5

    "Obstacle is the way" - got by me.
    Thank you so much Mr Ramindu . Thank you so mich Mother Universe ....❤❤❤❤❤❤❤

  • @nilankamadushan8368
    @nilankamadushan8368 4 หลายเดือนก่อน +6

    අයියේ! හැම වීඩියෝ එකකම අන්තිමට ඒ වීඩියෝ එකේ වැදගත් ටික සාරාංශයක් විදිහට දාන්න.. ඒක ගොඩක් හොඳයි❤

  • @user-nd9vx6wo7h
    @user-nd9vx6wo7h 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොදයි වටිනාම අදහස්..තෙරුවන් සරනයි ඇත්තටම බෞද්ධ දර්ශනය හරියටම අවබෝද කරගත්තා නමි මෙලහකටත් අපි රටක් විදිහට ගොඩ..

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 4 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ,,හිතට වැදුනා අනික මේ පැහැදිලි කරපු කාරණා වලට මම ගොඩාක් සමීපයි..මේ සියල්ල නිසා හරිම සැහැල්ලු වක් තියෙනවා ,,,මට හිතෙන යම් කාරණාවක් තියේනම් අනිවාර්යයෙන් දෙපාරක් නොසිතා රිජු තීරණ අරන් සාර්තක උන අවස්ථා තියෙනවා වැරදුනාම ඊටවාඩා සාර්තක විදියට ඒක හරියනව.

  • @ravihagodaarachchi7993
    @ravihagodaarachchi7993 4 หลายเดือนก่อน +4

    දිගටම මෙවන් වැඩ සටහන් කරන්න . ස්තුතියි. විස්තරයක් සහිතව පසුව ලියන්න නම් . මේ මොහොතේ රටට අවශ්‍ය ම ධනාත්මක අදහස් ටිකක් .

  • @immijay2001
    @immijay2001 4 หลายเดือนก่อน +3

    තියෙන දේට ස්තුති වන්ත වීම ගොඩක් හොඳ ප්‍රතිපල අත් කරලා දෙනවා❤

  • @NadeeshaSandamali-sk4qw
    @NadeeshaSandamali-sk4qw หลายเดือนก่อน

    ව්ශිෂ්ට කතා බහක් ස්තුතියි සර්

  • @disnawasanthi3335
    @disnawasanthi3335 หลายเดือนก่อน

    මම දෙවෙනෙ වතාව මේ video එක බැලුවෙ.මම හිතනවා හැම දේම season එකක් විතරයි කියලා හිතලා වැඩ කරන එක පුහුණු කලොත් අපිට එන ප්‍රශ්න ඉදිරියේ නොසෙල්වී ඉන්න ඉතාමත් පහසුයි.ඒ ගැන විස්තරාත්මක video එකක් කරන්න පුලුවන් නම් වටිනවා.බුදු සරණයි සර්

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m 4 หลายเดือนก่อน +4

    ලැබී තිබෙන දෙට ස්තුති කිරීම .

  • @ChamilaNiroshini
    @ChamilaNiroshini 4 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කෙ ගොඩාක්ම වටිනවා ස්තූතිය ඔබට

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +1

    Great. අවධිවෙමු. රටම අවධි කරමු.ස්තූතියි ඔබට.🎉

  • @user-wk3zz7ez1p
    @user-wk3zz7ez1p 23 วันที่ผ่านมา

    ඇගට දැනෙන පැහැදිලි කිරිමක් 🙏 ❤❤

  • @pattatravel4944
    @pattatravel4944 4 หลายเดือนก่อน +3

    මගේ ආසම වැඩසටහන❤

  • @akilaakila6857
    @akilaakila6857 4 หลายเดือนก่อน +6

    අවංකව වැඩ කරනවනම් සාරධර්ම වලට පිට යන්නේ නෑ....හොරයක් කරන්න හිත දෙන් නැත්නම් ඊට එහා ආත්ම තෘප්තියක් ආය නෑ...

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 7 วันที่ผ่านมา

    01. Obstacle is the way
    02. Valuing one's opinion
    03.Momentho mori
    04. Amor fathi
    Thank you... Mr. Randeni

  • @chathurangasampath5103
    @chathurangasampath5103 2 หลายเดือนก่อน

    මට උදව් කරන්න මගේ හිත දියුණු කරගන්නට. ගොඩක් පිං ඔබට. මට මාව තාම හොයාගන්න බැරි වෙලා ඉන්නේ හිත නොසන්සුන්. භාවනා කරන්න ඕන ඒත් තවමත් මට තේරෙන්නේ නැහැ මට. ඔබ කියන කාරනා 4 ගොඩක් වටිනවා

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 4 หลายเดือนก่อน +4

    I am a retired teacher at 66.How nice the ideas that you discuss in different aspects .Thanks a lot dear son.

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 4 หลายเดือนก่อน +3

    Thanks Ramindu.. can you pls put time stamps and put a summary of the content at the end of the video.. Thanks a lot for your work👏👏

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 4 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝව මගේම පවුලේ හතරදෙනෙකුට ශෙයාර් කලා.මමත් මේ කියපු දේවල් සමහරක් දැනටමත් අනුගමනය කරන කෙනෙක්.
    ඔබට ජය.

  • @sriyanithalawa
    @sriyanithalawa 4 หลายเดือนก่อน +3

    හතරවෙනි කරුණ හරි වැදගත්❤

  • @udanamadusankagunawardana6112
    @udanamadusankagunawardana6112 4 หลายเดือนก่อน +3

    Thank you for exploring this all ... keep it up good luck..👍✌

  • @priyanthasandaruwan1770
    @priyanthasandaruwan1770 21 วันที่ผ่านมา

    ස්ව්බාවදර්මයෙන් සතුටට පත් වීම

  • @dhammikahewage7706
    @dhammikahewage7706 4 หลายเดือนก่อน +1

    මේ මොහොතේ කරන වැඩේ උපරිමයෙන් කිරීම ලදදෙයින් සතුටු වීම මේ මොහොතේද මියයාමට හැකි බව අවබෝධ කර ගෙන සතිමත්ව වැඩ කරගෙනයෑමෙන් ජීවිතය සාර්තක වෙනවා නොවේද වදුරු මනසින් ඈත්කොට අවබෝධය ලබාදුන්නාට ස්තුතියි ඔබතුමාට...
    ..

  • @ramaniwisumperuma5866
    @ramaniwisumperuma5866 4 หลายเดือนก่อน +3

    Valuing One's Opinion.❤.
    Great ideas. Thanku.

  • @Chamilaluke
    @Chamilaluke 4 หลายเดือนก่อน +3

    Thank you ❤

  • @jayanichathurika1216
    @jayanichathurika1216 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි සර්.අත ඇරල දපු මගේ හිනේ.අයේ පටන් ගන්න reason එකක් උනේ sir. Realy appeciate

  • @DisnaMalkanthi-ex6ux
    @DisnaMalkanthi-ex6ux 25 วันที่ผ่านมา

    Thank you💞 sir , බොහොම පින් මොකද ජිවිතේ වැටිලා ඉන්න වෙලවක ඇහුවෙ. ආස හිතුනා ජීවිතේ දිනන්න ❤

  • @savithisenethya494
    @savithisenethya494 4 หลายเดือนก่อน +3

    Thank you sir❤

  • @wicramarathneliynaga3506
    @wicramarathneliynaga3506 4 หลายเดือนก่อน +1

    මටත් ලොකු උනන්දුවක්, ලොකු බලාපොරොත්තුවක් වගේම අධිෂ්ඨානයක් තියෙනවා කෙසේ හෝ ජීවිතය ජය ගන්න. ඔබගේ වීඩියෝවේ අදහස් අතිශයින්ම මහා ශක්තියක්.ඔබට බොහොමත්ම ස්තූතියි යාලුවා.

  • @ruchiraudalamaththa4487
    @ruchiraudalamaththa4487 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අනිවාර්යයෙන් තමාගේ අනාගතය ගැන කාටවත් කියන්න හොඳ නැහැ

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 4 หลายเดือนก่อน +5

    බුදු දහම යනු තමා විසින් අවබෝධ කර ගත යුතු දහමක්.එතන වඳින්න කෙනෙක් හෝ පුදන්න දෙයක් නැහැ. මේ දහම ජීවිතයට ගත්ත නම් මේ රට දියුණු, බුද්ධිමතුන් සිටින රටක්.

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q 4 หลายเดือนก่อน +2

    මගේ negative thinking pattern එක සම්පූර්ණයෙන්ම සර් වෙනස් කලා❤. Thank you Mr. Handsome ❤

  • @shehankavinda6027
    @shehankavinda6027 หลายเดือนก่อน

    පුරුද්දක් විදිහට අහන්න ඕන දේවල්❤️

  • @isurugamage7992
    @isurugamage7992 4 หลายเดือนก่อน +1

    මම දිනපතා ලැබී තිබෙන දේ වලට ස්තුතිවන්ත වෙනවා.විශ්වයෙන් මට මේ මොහොත වනවිට ලැබී තිබෙන දේවලට ස්ත්තිවන්ත වෙනවිට තව බොහෝ දේවල් ලැබෙන්න පටන් ගන්නවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o 22 วันที่ผ่านมา

    මල්ලි.ඔයට.ගෝඩන්.ස්තූතියි❤❤❤