මේ විදිහට එක අවුරුද්දක් සල්ලි වියදම් කරල බලන්න මොකද වෙන්නෙ කියල | How to spend money productively

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 289

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 9 หลายเดือนก่อน +15

    ඒකෙහිභුංජං භෝජෙයිය
    ද්වීහි කම්මං පයෝජයෙ,
    චතුත්තංච නිදාපෙයිය
    ආපදාසු භවිස්සතී.
    කර්මාන්ත කරන්නන්ට මෙසේ වුවත් රැකියා කරන අයට කර්මාන්ත සඳහා යෙදවීමක් නොවන නිසා කොටස් තුනක් ආහාර, ඇඳුම්, ගමන් වියදම්, දරුවන්ගේ කටයුතු, සඳහා කලමනාකරනය කොට ඉතිරි කොටස ගැලපෙන ලෙස යොදා නිවාස, වාහන (ආපදා) සඳහා යොදාගත හැකියි.

  • @chandisemasinghe3173
    @chandisemasinghe3173 9 หลายเดือนก่อน +6

    මනුස්සකමට සල්ලි දීල දුන්න සමහරු දැන් හැසිරෙන්නෙ අපි ඔවුන්ගෙන් ණය ගත්ත වගේ... දැන් අවුරුද්දක් ව්තර වෙනව ණය අරන් හැබැයි දැන් ඒ මිනිස්සුන්ට මනුස්සකමත් අමතක වෙලා... මම නම් හිගන්නෙකුට දුන්න කියල හිත හදාගත්ත..

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 9 หลายเดือนก่อน +11

    මන් බැංකුවක 5 years account එකක් open කලා. පොළිය ටිකක් වැඩි. සැලරි එකෙන් කැපිල ඒ account එකට යන්න දුන්නෙ.දැන් අවුරුදු 5 සම්පූර්ණ යි. ඉතින් ඉතුරු කරන්න තව තව ආසයි . ඒත් ඒ සල්ලි වලට මොකක්ද කරන්නෙ කියල හිත හිත ඉන්නෙ.

    • @sashikakarunarathna
      @sashikakarunarathna 8 หลายเดือนก่อน +1

      Hoda investment ekak gena research karala invest karanna.

    • @kavindukashmeera
      @kavindukashmeera 8 หลายเดือนก่อน +1

      Stock market , crypto market. Dont invest basic knowledge

    • @dharmawijetunga2136
      @dharmawijetunga2136 6 หลายเดือนก่อน +1

      Mata diyan ban, karanna deyak nathnam.

    • @dananjayapremachandra6315
      @dananjayapremachandra6315 6 หลายเดือนก่อน +1

    • @BuddhistSermons
      @BuddhistSermons 6 หลายเดือนก่อน +2

      Please open up a Fixed Deposit Account in the same Bank and transfer your Hardly Earned Money (05 year period) to that FD Account.
      Better to keep that FD money for one year and instruct your Bank to capitalise the one year Interest to the initial FD at the end of the said deposit period and then re-invest both Initial Deposit plus Interest for another one year period and repeat the same steps while increasing the initial deposit (by adding some amount at the end of each deposit period of one year with the Interest).

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 5 หลายเดือนก่อน +9

    අහම්බෙන් එක video එකක් බැලුවේ. ඊටපස්සේ එක දිගට අනිත් video බැලුවා. Motivation එකක් ඕනම වුන වෙලාවක හම්බුනේ. දැන් මන් video බලලා මගේ මල්ලිටත් දෙනවා. එයත් හරිම ආසාවෙන් බලනවා. පාඩම් කරන්න ඒ විදියට plan කරනවා. හරිම සරලයි අහන් ඉන්න ආසයි. ❤

    • @dr.donexplains
      @dr.donexplains  5 หลายเดือนก่อน

      Thank you so much❤️❤️

    • @HarshaniLiyanage-du5lw
      @HarshaniLiyanage-du5lw 5 หลายเดือนก่อน +1

      Mamath ehemay ahambayen lebuna wasanawantha owadan pelak

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 8 หลายเดือนก่อน +7

    මුලින්ම තමන්ගෙ වත්තෙ මිරිස් පැලයක්, මෑ වැලක්, වම්බටු ගහක් වවා ගනිල්ල......ඒක ලොකු ඉතුරුවක්....

  • @d.d.w.2464
    @d.d.w.2464 9 หลายเดือนก่อน +14

    මන් මගේ රෙන්ට් එක ගෙවන්න තිබුණු සල්ලියි, වියදමට තිබුන සල්ලි වලින් භාගයක් විතරයි එකතු කරලා හිතවත් කෙනෙක්ට ණයට දුන්නා. මොකද පව් කියලා හිතුනා අහද්දි, අනික එයා සතියෙන් අනිවාර්යයෙන් දෙනවා කිවිවා. මන් දෙද්දිත් කිව්වා සතියෙන් දෙන්න නැත්නම් මට වියදමටත් මදි වෙනවා, රෙන්ට් එක දෙන්නත් නැති වෙනවා කියලා.. දැන් මාසයක් විතර වුනා තාම දුන්නෙ නෑ. ගෙවල් අය්ති එක්කෙනා මගෙන් රෙන්ට් එක ඉල්ලද්දි, ඊයෙ මන් ඒ සල්ලි ගැන ඇහුවා. තව සතියකින් විතර දෙන්නම් කිව්වා. ඒත් කොටසයි. ඉතිරි කොටස ලබන මාසේ. අයෙ නම් ජීවිතේට ණයට දෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ 😥

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน +1

      ගන්නකොට එහෙම තමයි .ණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවේ කියන්නේ ඒකනෙ.අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

    • @paluwaththakumari5820
      @paluwaththakumari5820 5 หลายเดือนก่อน

      මමත් ලක්ශ 30 දීල විදවනවා උපරිම මාස දෙකෙන් වෙන්න කිව්ව දැන් අ.3 ඉවරයි😢😢😢

  • @DeepikaGalhena
    @DeepikaGalhena 9 หลายเดือนก่อน +1

    මට ලක්ෂ දහයකින් තව වැඩි කරගන්න කරන්න තියෙන හොඳම දේ පැහැදිලි කරලා දෙන්න ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන

  • @deshabimani8248
    @deshabimani8248 10 หลายเดือนก่อน +13

    සමහර දියුණු රටවල ..finance management ගැන උගන්වන්නෙ....7 වසරෙ දි විතර ... ලමයි පාසැලෙන් ඉවත් වෙන විට අද මේ ලැබුන ...වගේ ලොකු දැනුම ක් පාසැලෙන් දෙනව

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +2

      100% true❤️

    • @deshabimani8248
      @deshabimani8248 5 หลายเดือนก่อน

      😊​@@dr.donexplains

  • @chathuralakshan8817
    @chathuralakshan8817 10 หลายเดือนก่อน +58

    සරලව පැහැදිලි කරා ඩොක්ටර් ඩොක්ටර් මේ තව ප්‍රශ්නයක් තියෙනවා අපේ ලන්කාවේ ලමයින්ට ඉන්ගීසි කොහොමද ඉගෙන ගන්නේ සහ කතා කරන්නේ කොහොමද කියල කොහොමද ඉන්ගීසි ප්‍රැක්ටිස් කරන්නේ කියල ඩොක්ටර් ගේම එක්පීරියන්ස් එකෙන් පැහැදිලි කරල දෙන්නකො ඒක අපිට මේ වීඩියෝ බලන හැමෝටම ප්‍රයෝජනවත් කියල ඒ පිලිබද වීඩියෝ එකක් කරන්න සර් තෙරුවන් සරනයි ඩොක්ටර් ❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +32

      Thank you so much..
      Mamath godak hithapu topic ekak..
      Ikmanatama karannm❤️

    • @raveeshadananjanee8401
      @raveeshadananjanee8401 10 หลายเดือนก่อน

      ​@@dr.donexplains ane ow .man after AL student kenek.English improve karaganna sirge athdakim gana vedio ekak karoth godak prayojanawath sir.e video eka ikmanin dannakoo 🥺🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 10 หลายเดือนก่อน +2

    • @chathuralakshan8817
      @chathuralakshan8817 10 หลายเดือนก่อน

      ❤❤

    • @rashikachandhani4575
      @rashikachandhani4575 9 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔබේ අදහස් ගැන මට හරීම සතුටුයි ..මොකද ඔබ හුගාක් උගත් කෙනෙක් .ඉතිං ඔබේ අදහස් මයි මාත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ .ඒ කියන්නෙ හොඳ බුද්ධිමත් තීරණ .මට මං ගැන සතුටුයි ❤

  • @SujaniRandunu
    @SujaniRandunu 5 หลายเดือนก่อน +2

    නිකං kale apathe යැව්වා මෙච්චර කාලයක් ඇත්තටම ගොඩාක් watina video ekk

  • @DenuwanKumarage
    @DenuwanKumarage 9 หลายเดือนก่อน +1

    Student කෙනෙක්ට මේ දේවල් Apply කර ගන්නෙ කෝමද ලොකු ආදයමක් නැති නිසා මොන මොන දේවල් වලටද වැඩිපුර අවදානය දිය යුතු.Thank you ❤

  • @thisumsinhabahu5252
    @thisumsinhabahu5252 9 หลายเดือนก่อน +3

    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.. දැන්මම සබ්ස්ක්‍රයිබ් කලා. හරිම වැදගත්... බොහෝම ස්තුතියි ඩොකටර්..❤

  • @Onis-357
    @Onis-357 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මාරම වටිනව..සහ ඔයා කියන දේවල් ගොඩක් විශ්වාස කරනවා දැන් ගොඩක් අය.ඇත්තටම ඔයාගේ vediosබලල emergency fund එකක් හදාගත්ත.ගිය මාසේ සල්ලි වගයක් දෙන්න ඕනම වෙලා ඒකෙන් තමා ගත්තෙ..අම්මො එවලෙ දැනුන මානසික සැනසීම...නැත්තම් සුපුරුදු පරිදි කාටම හරි ණය වෙන්න එපැයි..ගොඩක් පින් ඉතින්.ඒ නිසාම ආයෙත් invest කරන්න ඕනා කියල හිතට ගත්තා.ඒත් කොහොමද කියල තමයි හරි path එකක් තමයි හිතාගන්න බැරි.pls step by step අපිට ඒවා කියල දෙන්න ඩොක්ටර්...පින්...

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words..
      Mama video ekak karannm❤️☺️

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri6173 8 หลายเดือนก่อน +1

    සල්ලි ඉතුරැ කරන විදිය ගැන පොත් නම් කියෙව්වා නමුත් මේ වගේ දැනුමක් හම්බ වුනේ නැ ඩොක්ටර් ස්තුතියි ගොඩක්...

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 9 หลายเดือนก่อน +1

    ඇත්තමයි මාරම අදහස් ටිකක්. බොහෝම අගේ කරනවා මේ වැඩේ. මෙතෙක් කිසිවෙකුත් කියා නුදුන් උපදෙස්. මමත් වාසනාවන්තයි මේ වීඩියෝ එක බලන්න පුළුවන් වීම ගැන 😊❤❤❤👍

  • @prasadgamage8674
    @prasadgamage8674 3 หลายเดือนก่อน

    ඔයා මේ කියන දේවල් ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තරමට මම ඉගෙනගත්ත එක තමයි දැනට මගෙ ලඟ තියෙන ලොකුම skill එක🤟❤️ Thank u very much for u advice💪❤️

  • @gaminiperera4547
    @gaminiperera4547 9 หลายเดือนก่อน +2

    Thank you Doctor. වටිනාකම දැනගත් නිසා ඔබව subscribe කරා.

  • @anushikasubhasinghe2460
    @anushikasubhasinghe2460 4 หลายเดือนก่อน

    සර් ඔයාගේ මේ video එක තමයි මම මෙතෙක් කල් youtube එකේ බලපු හොඳම vedio එක 🙏🙏🙏💐

  • @ManojGalabada
    @ManojGalabada หลายเดือนก่อน

    හොඳ වටිනා අදහස් ගොන්නක් . බොහොම ස්තූතියි .

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh 6 หลายเดือนก่อน +1

    අහම්බෙන් වගේ දැක්ක වටිනාම් චැන්ල් එකක්..දැනෙන්න කතාකරනවා.නොදන්න බොහොමයක් දේ දැන ගත්තා.ගොඩාක් ස්තූති. මගේ ඔලුවෙ තිබුන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනා.❤

  • @vimukthidilshan782
    @vimukthidilshan782 9 หลายเดือนก่อน +2

    මට හම්බුනු හොඳම වීඩියෝ එක අයියෙ..., ගොඩාක් ස්තූති ...! 🖖❣️

  • @dilshanrathnayake_
    @dilshanrathnayake_ 9 หลายเดือนก่อน +2

    එක වීඩියෝ එකක් අහම්බෙන් බැලුව. සබ්ස් කරල දැන් ඔක්කොම බලනවා. Great Channel ❤️

    • @dr.donexplains
      @dr.donexplains  9 หลายเดือนก่อน

      Thank you so much❤️❤️

    • @nandika6471
      @nandika6471 9 หลายเดือนก่อน

      O

  • @thelife..........3376
    @thelife..........3376 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ඇත්ත කතාව ඕක තමයි ...!

  • @shamakarunaratne6
    @shamakarunaratne6 10 หลายเดือนก่อน +3

    Thanks .me කිසිදු දෙයක් නොදැන mama කළේත් oya vage..මිනිස්සු තේරුම ගන්නේ නැත්තේ okamai.

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thanks for sharing your experience. All the best❤️

  • @yasithadinushi993
    @yasithadinushi993 9 หลายเดือนก่อน +1

    නියමය්‍, ජිවිකයට හරිම වටිනා video එකක්

  • @Jaystep_Motivate
    @Jaystep_Motivate 10 หลายเดือนก่อน +3

    ගොඩක් වටින අදහස් ටිකක්. Thanks ඔබට.
    පිටරට උපයන මුදල් පිටරටක ස්ථාවර වෙන්න කලමණාකරනය කරගන්නෙ කොහොමද කියල video එකක් අරන් එන්න පුලුවන්ද සර්. පිටරටක කොහොමද accounts පවත්වාගෙන ‍යන්නෙ ඒ වගේම ලංකාවට එනකොට කොහොමද වියදම් කරන්නෙ ගැන අදහසක් 🙏

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much for your kind words..
      Mama video ekak karannm❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 หลายเดือนก่อน +1

    Doctor ඔබතුමාගේ video නිතරම බලනවා. මට පොඩි උපදෙසක් දෙන්න online jobs ගැන. මගේ පුතා software Engineering Degree එකක් කරමින් ඉන්නේ. ඒක second year . ඒක part time ඉරිදා විතරක් තියන එකක්. අනිත් දින 06 online job එකක් කරන්න හරිම කැමැත්තෙන් ඉන්නවා . එහෙම job එකක් සම්බන්ධයෙන් link එකක් දෙන්න.

  • @chandima5883
    @chandima5883 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ දුන්න දැනුමට ❤

  • @anoshaekanayake74
    @anoshaekanayake74 20 วันที่ผ่านมา

    I have followed your all videos, without any knowledge from anyone I have followed same thing that you advices, I believe now I am on the right track, thanks for these valuable videos

  • @himalikaushalya8239
    @himalikaushalya8239 10 หลายเดือนก่อน +2

    මටත් තියෙනවා imergency fund එකක් . Thank you.
    ❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      All the best❤️❤️

  • @chathurajayakody922
    @chathurajayakody922 10 หลายเดือนก่อน +7

    හැමදාම වගේ නියමයි.මං මේ money saving ගැන වීඩියෝ එකක් බලන්න කියලා හිතද්දීම මේක් notification ආවා. පුදුමයී 😍

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you and all the best❤️❤️

  • @thetasty8343
    @thetasty8343 4 หลายเดือนก่อน

    Doctor youtube channel එකක් හරියට ආරම්භ කරගෙන කරගෙන යන විදිහත් ,ඩොක්ටර් experience එකත් එක්ක කියලා දෙන්නකො

  • @Y.H.Charitha_Pramoth
    @Y.H.Charitha_Pramoth 10 หลายเดือนก่อน +2

    සල්ලි ඉතුරු කරන හැටි නෙමේ සර්.සර්ට පුලුවන්නම් අපිට සල්ලි හියන හැටි කීපයක් කියල දෙන්නකො ❤️ඒක අපිට අනාගතේට ලොකු උදවුවක් වෙයි...මොකද මන් තාම ol ඉවර උනා විතරයි ❤️

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +1

      Mama vidoes godak karala thiyanawane..
      Ewa balanna
      Issarahatath karannm❤️

    • @sujeewajayakody5901
      @sujeewajayakody5901 หลายเดือนก่อน

      මුලින්ම තව ටිකක් හොදට ඉගෙන ගන්න .

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 5 หลายเดือนก่อน +1

    Good channel

  • @deshabimani8248
    @deshabimani8248 10 หลายเดือนก่อน +1

    වැල් පොලිය ලබා ගත හැකි ... අවස්ථා තියෙනවා .... fund management investments ...good

  • @ManjuKumari-qi1uc
    @ManjuKumari-qi1uc 10 หลายเดือนก่อน +2

    Sir oyata ගොඩක් පින්.

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 4 หลายเดือนก่อน +1

    මාර පැහැදිලි

  • @DPLAUNDRYMASTER-yx8xd
    @DPLAUNDRYMASTER-yx8xd 10 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ අදත් ඉතාම වටිනා පාඩමක්... ජය වේවා...!!!

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much❤️❤️

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 10 หลายเดือนก่อน +6

    හිස් ඉඩමක ගස් හිටවල පසුකාලීනව ලොකු මුදලක් ගන්න පුලුවන්

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics2497 10 หลายเดือนก่อน +10

    ❤️❤️දැකපු හොදම චැනල් එකක්

  • @nipunichathurika666
    @nipunichathurika666 5 หลายเดือนก่อน

    Godak watina vidio pelak.thankyou sir.hoda motivation ekak lebuna

  • @nalinindrasiri2472
    @nalinindrasiri2472 9 หลายเดือนก่อน

    ගොඩාක් වටින උපදෙස් ස්තුතිය ❤ 🙏

  • @asankagamage9611
    @asankagamage9611 10 หลายเดือนก่อน +3

    Sir, Now I have Emergency fund. Now I'll try to invest. But not understand very well. Great Vedio Thanks sir🎉🎉🎉🎉

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you too.
      I have done a few videos about investing and will do more❤️

  • @travellersguider
    @travellersguider 5 หลายเดือนก่อน +1

    Man salli ithuru karan yanawa et invest karalama ne. Gold investment gena kiyanna puluwanda Dr.

  • @harshiperera2262
    @harshiperera2262 9 หลายเดือนก่อน

    හරිම වැදගත් තොරතුරු ටිකක්. මම නම් මේකේ කිව්ව ඔක්කොම කරනවා. මට දැනගන්න ඕනි insurance ගැන ඔබතුමාගෙ අදහස මොකද්ද කියලා. මම ලංකාවේ ඉන්නේ. Insurance එකකට ආයෝජනය කිරීමේ වාසි අවාසි මොනාද?

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 4 หลายเดือนก่อน +1

    ඩොක්ට මට export businesses එකකට දැනුම ඕනේ.vdo එකක් කරනවද

  • @Rush_Journey
    @Rush_Journey 10 หลายเดือนก่อน +2

    Thank you so much . I am a big fan of you 🎉❤..
    I already started to plan my pension plan
    And also emergency fund.
    🙏🙏
    Once again thank you so much for the financial tips its really help me to build up my financial life.

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much and all the very best❤️❤️

  • @kesh7647
    @kesh7647 10 หลายเดือนก่อน +1

    Aiye emergency fund ek 10,000. Adsense wln income ekak gann part time wd krgena ynwa job ekata amthrwa. Coding skill eka up krgnn course ekktth invest krah thnq🖤🖤🖤🖤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you too and all the best❤️

  • @ShehanShehan-l9y
    @ShehanShehan-l9y 8 หลายเดือนก่อน +1

    Athtamai danne neti godak ewa denagathta...😊😊😊😊😊😊godak pin❤

  • @Sithuumx
    @Sithuumx 10 หลายเดือนก่อน +2

    Nodanna dawal godak igana gaththa tanx sir❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you too❤️❤️

  • @KrishnaKumudini
    @KrishnaKumudini 9 หลายเดือนก่อน

    Doctor hariyatama hari.....
    Kamati nadda retirement plan akakata join wenna
    Short term investment plan akak
    Doctor bank gana matak kala nisa mn qwwe
    Bank akata wada insurance company akak haraha labena pratilaba wadi...😅

  • @Bud_Ergon
    @Bud_Ergon 10 หลายเดือนก่อน +9

    යාලුවන්ගෙ නය ගැන කියපු කතාවට kudos ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      ☺️☺️❤️❤️

  • @Aurelius-VDB
    @Aurelius-VDB 6 หลายเดือนก่อน

    I accidentally found ur channel today morning but have already watched 4 videos.. Thanks Doc ✨

    • @dr.donexplains
      @dr.donexplains  6 หลายเดือนก่อน +1

      Glad you like them!❤️🙏

  • @malindunisal
    @malindunisal 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා අයියේ...❤❤ ("මුහුදේ මැද පීනන්න කලින් රැල්ලෙන් වෙරලෙන් පටන් ගන්න...")😍❤Keep It Up...❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much❤️❤️

  • @NimanthiSilwa
    @NimanthiSilwa 10 หลายเดือนก่อน +3

    Sir oyage watina adahas walin mage jiwitheta godak dawal mn ekathu karagena yanne...tnz.......

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      All the best❤️❤️

  • @dinukachathuranga8858
    @dinukachathuranga8858 10 หลายเดือนก่อน +1

    Sir kiuwata passe 40 000 fund akak heduwa sir thanks apita hari para pennanawata❤❤❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      All the best malli❤️❤️

  • @kanishka521
    @kanishka521 10 หลายเดือนก่อน +1

    Spoken english හදාගන්නෙ කොහොමද කියලා ගැන video එකක් දාන්නකො doctor

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +1

      Ikmanata daannm❤️

  • @renukanishanthi8040
    @renukanishanthi8040 9 หลายเดือนก่อน

    Mudal sthawarayak demeemata hodama ayathanaya mokadda.hekinm nm podi upadesayak denna .sthuthi.

  • @DDMS1988
    @DDMS1988 9 หลายเดือนก่อน

    👍👍 emergency fund goda daagtha..
    Compund interest ekata NDB welath unit trust wade patan gaththa..
    Share narket register una 1st devidend eka gaththa..
    Thanks bro...❤❤❤

    • @glimpse119
      @glimpse119 9 หลายเดือนก่อน

      Compund interest account ekak kiyanne FD account wargayakda? Normal saving account ekakda?

    • @DDMS1988
      @DDMS1988 9 หลายเดือนก่อน +1

      Unit trust

  • @sanduniskitchen
    @sanduniskitchen 9 หลายเดือนก่อน +1

    Life Insurance ekak dana eka investment ekakd… please explain…

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 5 หลายเดือนก่อน

    Sir api life insurance ekk dana eka gena mkkd kynn tynne ek honda investment ekakda ape retirement plan ekata

  • @Chathu345
    @Chathu345 6 หลายเดือนก่อน

    Doctor salli invest ksrala hoda retirement plan ekak Aia insurance eken hada ganna puluwan. Life protection ekath ekkama.

  • @punyakumuduni934
    @punyakumuduni934 3 หลายเดือนก่อน

    What is your idea about insurance

  • @sasikaweerabahu5629
    @sasikaweerabahu5629 6 หลายเดือนก่อน

    Well explained. Thank you.

  • @MalkiAnjana-sc2hg
    @MalkiAnjana-sc2hg 10 หลายเดือนก่อน +1

    Thank you sir.ahamben hambune oyage vedios.ekadigata baluwa.godak watinawa mewa ape jiwitheta .digatama me wage honda vedios karanna labewa kiyala mn wish karanawa🙏

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️

  • @MrT-ptx
    @MrT-ptx 7 หลายเดือนก่อน

    මම මේවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @dr.donexplains
      @dr.donexplains  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ❤️❤️

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 10 หลายเดือนก่อน +3

    As always a great video. ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 9 หลายเดือนก่อน

    Thank u. Emergency fund kiyana adahasa adamai ahuwe

  • @shamila142
    @shamila142 9 หลายเดือนก่อน +2

    සර් එතකොට ඔය කිව්ව කාරනා වලට වෙන වෙනම අකවුන්ට් ඕපන් කරන්න ඕනිද?

  • @priyangasajeewani572
    @priyangasajeewani572 10 หลายเดือนก่อน +2

    english ඉගෙන ගන්න ක්‍රමයත් කියලා දෙන්න.බුදු සරනයි

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Aniwaryen video ekak karannm❤️

  • @buddikasandaruwan3182
    @buddikasandaruwan3182 10 หลายเดือนก่อน +2

    සල්ලි හරි විදියට කලමනාකරණය කරන විදිය බර වචන නොදා හොදටම සරලව කියල දෙන එකට බොහොම ස්තුතියි❤ , සර් මට ප්‍රශ්න දෙකක් තියෙනව 1) අපි අපේ වාහනය ලීසිං දාල පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න එක , ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා හොදද 2) බැංකු ණයක් හරි ලීසින් එකක් හරි දාල වෙඩින් එකක් ගන්න එකට වැඩිය තමන් ලග දැනට තියෙන සල්ලි වලින් පුලුවන් විදියට කරන එක හොදයි නේද , එහෙම බැරි අවස්තාවක ණයක් අරගෙන හරි එවැනි දේවල් කරන එක අනාගතයට ලොකු බාදාවක් වෙයි නේද ,* ඊලග වීඩියෝ එකක දි මේ ගැනත් සර්ගෙ අදහස කියන්න

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +1

      Thank you so much..
      Athatama godak watina comment ekak..
      Mama video ekak karannm❤️

    • @user-po3my5wy9g
      @user-po3my5wy9g 10 หลายเดือนก่อน

      Bohoma watina deyak

  • @GPasanka
    @GPasanka 5 หลายเดือนก่อน +1

    Well explain 🤜❤️🤛👍

  • @zainfathi5227
    @zainfathi5227 10 หลายเดือนก่อน +4

    I like ur videos aiye👌

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much malli❤️

  • @ramonakuruppu5726
    @ramonakuruppu5726 10 หลายเดือนก่อน

    I do enjoy your videos makes sense...but ..yes the big question..where is the best place to invest..now as you said I am not jumping to that ..I am already done with the others....debt free 🙌 living a pretty comfortable life but with the cost of living skyrocketing by the day need to make a bit extra....so without finding fault with me advice please....guide me to the best place to grow my..
    money
    I am a mature person living in the evening of my life....and happy....

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 9 หลายเดือนก่อน

    Jevetheta harrima wadagath padan tikak godak dthuthi obathumata.

  • @seethasandagiri-km2tq
    @seethasandagiri-km2tq 8 หลายเดือนก่อน

    Sthswara thampathuwakdanna hodama bankuwa kiyannako doktor

  • @LahiruKasun-qh1eq
    @LahiruKasun-qh1eq 10 หลายเดือนก่อน +1

    Hamadama harawath deyak genawata thanks aiya

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Thank you so much malli❤️

  • @ChalukaHirun-nl1gq
    @ChalukaHirun-nl1gq 9 หลายเดือนก่อน

    Mama mahaththaya lagata enakota eya hema thanama naya apita innawath kannawath thibunne passe eya dawasata 1000 kganna puluwan rassawak kara eken hemadema karagena ekmanatama naya okkoma ewara karal rupiyal5.10.20 ekathu karala mama tika kalayak poliyata salli dunna eta passe mahaththayata weadapalak town eken dala dela ada wenakota edam 2k geyak car lori trheewel thawath wahanath aran daruwoth hadagena baya nethiwa jeewath wenawa eth hemoma hithan inne mama dawasa thissema nidiyana mokuth karanna dannethi pissu ganiyek kiyala mage mahaththaya ithuru karanawa kiyana de dannema nethi kenek ekka mama jeevithea dinuwe oba thumala vani aya nisa kata hari mage kathawa wadagath wey

  • @TharukaMadushani-ep6vz
    @TharukaMadushani-ep6vz 5 หลายเดือนก่อน

    Apita insurance plan ekaka invest krana eka hodaida

  • @roshanpriyankara2471
    @roshanpriyankara2471 6 หลายเดือนก่อน +1

    niyamai broo

  • @DihaniSilva
    @DihaniSilva 10 หลายเดือนก่อน +2

    සර්, මේ video එක බලල compound interest එක ගැන තිබ්බ video එක බැලුවා.. දවසට 100 ගානෙ 8% පොලියට අවුරුදු 20ක් අවසානේ මිලියන 1.8ක් ලැබෙන calculation එක commerce subjects කරල නැති අපි වගේ අයටත් හදාගන්න සරල විදිහ කියල දෙන්න පුලුවන්ද.. එතකොට අපිට බලාගන්න පුලුවන් අපිට කීයක් ආයෝජනය කරන්න පුලුවන්ද, එතකොට අවසානේ ලැබෙන ප්‍රතිලාභය කීයද කියලා🙏

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Mama uthsaha karannam..❤️❤️

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 6 หลายเดือนก่อน

    Very important details🙏

  • @dulannisala6587
    @dulannisala6587 10 หลายเดือนก่อน

    I like ur videos thenks dr 👌💚

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 5 หลายเดือนก่อน

    Sir mn uber eat eke weda karanne.mn 05 denekwa jeewath krawanwa rent ekai serama, kiyak hari ithuru karanna kiyla hadnwa ane eth mokk hari wenwa.mata ammai,thathi neha..aduma eyla kauda kiylwath danneha.mage ekama dream eka geyak hada ganna eka🙏🙏🙏🙏🙏🤣🤣

  • @channaholidays7198
    @channaholidays7198 10 หลายเดือนก่อน +1

    Thank you so much Mr Don ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      You are very welcome❤️

  • @TharukaMadushani-ep6vz
    @TharukaMadushani-ep6vz 5 หลายเดือนก่อน

    Ape etf epf check karagnne khomda

  • @nappuwaputha748
    @nappuwaputha748 6 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක club වසන්ත දැක්කා නම් අදත් ජීවතුන් අතර

  • @jonathanrowell2913
    @jonathanrowell2913 10 หลายเดือนก่อน +1

    Two Best financial advices YT channels;
    1. The Ramsey Show (English)
    2. Dr. Don Explains (Sinhala)
    ❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      ☺️ thank you so much for the comment ❤️

  • @stories190
    @stories190 10 หลายเดือนก่อน +1

    සම්පූර්ණයෙන්ම Freelancer කෙනෙක් විදියට වැඩ කරන.. කෙනෙක්....... Life,economy Security එක හදාගන්නේ කොහමද කියලා කියලා දෙන්න ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      ❤️❤️ mama danatath videos karala thiyanawa issarahath karannm

  • @sakithmaperera2423
    @sakithmaperera2423 10 หลายเดือนก่อน +1

    English හදාගන්න ඕන විදිය ගැන විඩියෝ එකක් කරන්න doctor ❤

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 10 หลายเดือนก่อน +1

    Apen Naya gaththu eun inne hariyata api ungen illagaththa wage.

  • @udaranayani4955
    @udaranayani4955 10 หลายเดือนก่อน +1

    Thank you dr..❤

  • @kanchanadilhani598
    @kanchanadilhani598 9 หลายเดือนก่อน +2

    සීට්ටු හරි ප්‍රසීධයිනෙ ලංකාවෙ. මේ සීට්ටු ක්‍රමේ ගැන ඩොක්ටර් මොකද හිතන්නෙ. ගොඩාක් අය කියන්නෙ සීට්ටු දාන එක තරම් සල්ලි එකපාර ගන්න වෙන ක්‍රමයක් නෑ කියලා. පුද්ගලිකව මම සීට්ටු දාලාම නෑ කවදාවත් මට ඩිසිප්ලීන් තියෙනවා ඒ මුදලක් පොතකට දාන්න. හැබැයි ඒක තේරුම් කරාට කවුරුත් කියන්නෙ ඒක මෝඩ වැඩක් කියලා 😂 මේ ගැන පැහැදිලි කරන්නකො

    • @djisuru9205
      @djisuru9205 5 หลายเดือนก่อน

      Sittu daanne salli control keranna danne nathi aya 😂

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage 5 วันที่ผ่านมา

    ❤❤great 🙏

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 10 หลายเดือนก่อน +2

    Thank you sir🙏🙏🙏

  • @foryou_foryou_
    @foryou_foryou_ 10 หลายเดือนก่อน +4

    Sir, රක්ෂාවක් (ආයතනයක) නොකරන කෙනෙකුට විශ්‍රාම වැටුප ලෙස රක්ෂණ සමාගම මුදලක් ඉතිරි කලොත් ඒක හොදද? ETF , EPF නැති නිසා ඒ ක්‍රමය හොදද ?

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +3

      Insurance wala waasi and awaasi dekama thiyanawa..
      Mama video ekak karannm❤️❤️

    • @foryou_foryou_
      @foryou_foryou_ 10 หลายเดือนก่อน

      @@dr.donexplains Sir, Thank you 🙏🏼

    • @djisuru9205
      @djisuru9205 5 หลายเดือนก่อน

      ​@@dr.donexplains eka one doctor ❤

  • @rgim7806
    @rgim7806 10 หลายเดือนก่อน

    msma inne korea wala. padiya 6lks wge gnnw.mta meka mange krnna hlp ekk denn ko .reply pleas

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 10 หลายเดือนก่อน +1

    Budu saranai obatumata ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน

      Obatath budusaranai

  • @ropektaprint1674
    @ropektaprint1674 9 หลายเดือนก่อน +6

    රත්තරං බැංකුවේ තියලා ණයක් ගත්තම පොලිය විතරක් ගෙව ගෙව ඉන්න එකද හොදම දේ. අවුරුද්ද අවසානයේදි මුදල එකපාර නිදහස් කරලා ආයෙම අලුත් කරන එක නේද හොදම දේ. බැංකුවේ පොලිය අඩු වුනොත් කලින් බේරලා ආයෙම අලුත් කරන එක හොදයි නේද ? ගෙදර රත්‍රං තියාගෙන ඉන්න අවධානමත් නැති වෙන නිසා.

    • @BuddhistSermons
      @BuddhistSermons 6 หลายเดือนก่อน +1

      නමුත් සොර සතුරු කරදරවලින් ආරක්ෂා කර ගැනීමට සඳහා පමණක්ම එම රන් ආභරණ බැංකුවල උකසට තබා නැවත නැවත රන් ණය මුදල් ගැනීම අනුමත කල නොහැකිය.
      ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ, බැංකුව සමඟ සාකච්ඡා කර යම්කිසි ගෙවීමකට එකඟව, සුදුසු ප්‍රමාණයේ ආරක්ෂිත සේප්පුවක් වෙන් කරවා ගැනීමය.

  • @himaf1407
    @himaf1407 10 หลายเดือนก่อน +1

    Can you explain sir,what is the wisdom and how improve?

    • @dr.donexplains
      @dr.donexplains  10 หลายเดือนก่อน +1

      Interesting topic. I will try to do a video on that

    • @himaf1407
      @himaf1407 10 หลายเดือนก่อน

      @@dr.donexplains Thankyou