වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @Lovetonaturelk
    @Lovetonaturelk 6 หลายเดือนก่อน +638

    අත්‍යවශ්‍යම වෙලාවේ ලැබුණු මිල කළ නොහැකි අගනා දේශනයක් බොහොම ස්තූතියි ඔබ තුමාට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +217

      සතුටක්, බොහෝ විද්‍යාත්මක ලිපි කියවා මේ අදහස් එකතු කලේ

    • @chandanajmg5032
      @chandanajmg5032 6 หลายเดือนก่อน +8

      Exactly true🎉

    • @surangamahesh2089
      @surangamahesh2089 6 หลายเดือนก่อน +3

      ​@@ScienceWithRuchiraස්තුතියි ඔබ තුමාට 🙏

    • @rohanaudayakumara
      @rohanaudayakumara 6 หลายเดือนก่อน +4

      ​@@ScienceWithRuchira
      සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +17

      @@rohanaudayakumara පුළුවන්,ඉදිරියට කරමු

  • @sanjeewaliyanage4357
    @sanjeewaliyanage4357 6 หลายเดือนก่อน +105

    මම ගුරුවරයෙක්. ළමයිට ඊළග දවසේ සර්ගේ් මේ ඉගැන්වීම ළමුන්ට කියා දෙනකම් ඉවසුමක් නැත. ස්තුතියි සර්

  • @heshaninduwara3409
    @heshaninduwara3409 5 หลายเดือนก่อน +202

    මට ඒලෙවල් මුල් කාලේ chemistry වලට තිබ්බේ F S මට්ටමේ මට තේරුනා මේ ඔක්කොම ගොඩ ගහන් කරන්න බෑ කියලා සතියේ දින ටික බෙදාගෙන මේ සර් කිව්වා වගෙ එක පාඩමක් එක සතියක් කරනවා කියලා කරගෙන ගියා ඒ පාඩමට අදාලා කරන්න පුලුවන් ඔක්කොම කලා අන්තිමට ඒලෙවල් වලට මට chemistry වලට A එකක් ආවා මට chem අපිපිරියා වෙලා හිටියේ අරම කරාම මාර confident එකක් ආවා පේපර් එකෙත් කරන්න පුලුවන් හොදම ටික තමා මුලින්ම කලේ මුල් කාලේ organic පපරිවර්තන කරන්න පැය ගනන් ගියා මේ concept එකෙන් මම ඒ සතියේ organic කරලා අන්තිමට ඒලෙවල් එකේ organic මුලු ප්‍රශ්නේ විනාඩි 7 කලා මන් ඒ නිසා මේ ක්‍රමවේද අනුගමනය කරන්න ස්තූතිය සර් ❤️❤️

    • @studio-ou8ui
      @studio-ou8ui 5 หลายเดือนก่อน +2

      Aiye satiyata aka padamak ganeda oya kare

    • @rasangipathirana9021
      @rasangipathirana9021 5 หลายเดือนก่อน +2

      Mokkd e video ek kiynnkoo

    • @studio-ou8ui
      @studio-ou8ui 5 หลายเดือนก่อน

      @@rasangipathirana9021 playlist aka poddk balanna

    • @sunilchandrasiri8149
      @sunilchandrasiri8149 5 หลายเดือนก่อน

      Confidence එකක් ආවා

    • @MadawaWeerasuuriya-pd3ec
      @MadawaWeerasuuriya-pd3ec 5 หลายเดือนก่อน

      ​@@rasangipathirana9021මේ උඩ තියන වීඩියෝ එක තමා 😊

  • @ashangamage93
    @ashangamage93 6 หลายเดือนก่อน +167

    හැමදාම සිනහමුසු මුහුණින් ඉන්න සර්ව දැකීමත් මට නම් motivation එකක්. ❤

  • @anushkaherath3795
    @anushkaherath3795 2 หลายเดือนก่อน +16

    youtube නිකන් වැඩකට නැති වීඩියෝ බලලා කාලය කා දැමුවා. ඒ්ත් ඔබ තුමාගේ මේ වීඩියෝවෙන් ගොඩාක් දේ වෙනස් කර ගත්තා. ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @ahinsanipuni
    @ahinsanipuni 3 หลายเดือนก่อน +27

    ඇත්තටම Exam එකට පාඩම් කරන්න ඔනෙ වුනත් පාඩම් නොකර කම්මැලිකමට ඉන්න වෙලාවෙ හම්බුන වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි රුචිර සර්❤🙏🏻

  • @methsitha3738
    @methsitha3738 6 หลายเดือนก่อน +135

    ඔබතුමා වගේ 10 දෙනෙක් හිටියානම් රටට මහානර්ඝ අගයක් ඉබේම එනවා. ඔය හිනාවෙන් අනිත් අයට auto motivation එකක් එනවා. Instant merits ඒකෙන් අනිත් අයට ලැබෙනවා. බොහෝම පිං සර්ට...

    • @Kavidu-t1q
      @Kavidu-t1q 6 หลายเดือนก่อน +9

      10 ට වඩා න්ම් ඉන්නවා හැමකෙනාම සමාජ ජාලා වල නැ 🥴

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 6 หลายเดือนก่อน +2

      ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂

  • @Kavidu-t1q
    @Kavidu-t1q 6 หลายเดือนก่อน +120

    මෙන්න scientist ලා හරිම ප්‍රායොගිකයි 😎😎😎😎

  • @GreenHeartsTrails
    @GreenHeartsTrails 6 หลายเดือนก่อน +202

    ගුණාත්මක ආකල්ප තුලින් සමාජ පරිවර්තනයක් උදෙසා කැපවෙන ඔබතුමාට අතිශයින්ම කෘතඥතාව පළ කරමු...🙏🫡💚

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +24

      බොහොම ස්තුත්යි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 6 หลายเดือนก่อน

      ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน +2

      ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน +1

      ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.

  • @ImeshMihiranga-pq5kb
    @ImeshMihiranga-pq5kb 6 หลายเดือนก่อน +80

    මම සර් 2025 A/L.බොහොම ස්තුතියි සර්.සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න , ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ.

  • @uthpalashalini3716
    @uthpalashalini3716 6 หลายเดือนก่อน +40

    මට මෙම comments කියවන කොට දැනුන දෙයක් තමයි දක්ෂයෝ අති බහුතරයක් තම මානසික ශක්තිය ගොඩ නගා ගන්න බැරිව හිරවෙලා කියන එක.
    ස්තුතියි රුචිර සර් හදවතින්ම ❤

  • @ruwanpurasenarathna
    @ruwanpurasenarathna 6 หลายเดือนก่อน +58

    ඔබ තුමාට දීර්ඝ කාලයක් නිරොගිව ජිවත් විමට අවශ්‍ය සියලු පහසුකම් උදා වෙවා.😊😊😊❤❤

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 6 หลายเดือนก่อน +46

    රසායන විද්‍යාවේ ගානක් හදන ගමන් ඉද්දි මෙක දැක්කෙ , සර් ඔබතුමා කියපු කතාව ඇත්ත ,සමස්ත රසායන විද්‍යාවටම ඒ එකක් ගන්නවා කියලා හිතද්දී ඔළුවට හරිම අමාරුයි, ඒත් ඒක කොටස් කීපයකට කඩපුවහම හරිම පහසුයි, ඒක තව තවත් සර්ගේ කතාව නිසා මගේ ඔලුවට ප්‍රත්‍යක්ෂ වුණා සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @oshansandesh8054
    @oshansandesh8054 6 หลายเดือนก่อน +59

    30% - අභ්‍යන්තර කරුනු
    70% - බාහිර කරුනු 😊

  • @jagathnishantha8054
    @jagathnishantha8054 6 หลายเดือนก่อน +58

    කොහොම ද කියන්නේ ...මගේ ජිවිතයේ මොනව ද මේ කරන්නේ කියලා අවබෝධයක් ලබා ගත්තේ ඔබතුමා ගේ විඩියො බලලා ....නිර්ලෝභී ව දෙයක් දෙන්නේ දේවත්වයට පත් වු මිනිසුන් පමණයි ...ඒ දේ මගේ ජිවිතයට එකතු කර ගත්තා...මගේ ජිවිතයට මම වටිනාකමක් එකතු කර ගත්තේ ඔබතුමා ගෙන්...🙏 🙏 ස්තුති .

  • @ajithbandara2286
    @ajithbandara2286 6 หลายเดือนก่อน +34

    ඔබතුමා මට මහදාර්සනියෙක්....නිර්ලෝභී ඔබට දීර්ගායු වෙවා ....

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 6 หลายเดือนก่อน +48

    මගේ පුතා රසායන විද්‍යාව පාඩම් කෙළේ ඔබ තුමා කොටස් කල ආකාරයට. රසායන විද්‍යා ව විෂයට ඉහළ ම ලකුණු ගැනීමට හැකි උනා. ඉතා අගනා පැහැදිලි කිරීමක්. 🎉

    • @EducationAllgo
      @EducationAllgo 6 หลายเดือนก่อน

      මොකක්ද වීඩියෝ එක

    • @AvinthaHI
      @AvinthaHI 6 หลายเดือนก่อน +1

      ​@EducationAllgo වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න

  • @sarathperera6476
    @sarathperera6476 6 หลายเดือนก่อน +26

    දයාබරයාණෙනි...ඔබගෙ කියවිම... දිරියෙන් ...දැක්මක් ගොඩවන්න ට අදහස ක් ඇති ඍහදයින්ට.. දිරියක් ආශිර්වාද යක්

  • @brownhouse2230
    @brownhouse2230 6 หลายเดือนก่อน +26

    මිල කරන්න බැරි උපදෙස් සර්.. සර් ට ගොඩක් පින් මේ රටට කරන සේවයට 🙏🧡😊

  • @yasinduishara2178
    @yasinduishara2178 7 วันที่ผ่านมา

    මුලින්ම මේ වීඩියෝ එක දකිද්දි හිතුනෙ පස්සෙ බලන්න ඕනි කියලා කොහොමහරි ඒ හිතුන වෙලේම බලන්න පටන් ගත්තා කතාව ටිකෙන් ටික අහන් යද්දි රසවත් උනා හැම වචනයකම ගැඹුරු අර්ථයක් තිබුනා බිංදුවට වැටුණ මනුස්සයෙක්ට මේ වීඩියෝ එක ඇති ලෝකයක් දිනන්න තමන්ව සතුටු කරන්න❤

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 6 หลายเดือนก่อน +25

    ඇත්තටම මම අලෙවිකරණය කරන්නෙ. මේ මම ආස රස්සාවක් නෙමෙයි, නමුත් කාලයක් තිස්සෙ කරපු දේ නිසා කරන්න වෙලා තියනවා. සර් කියපු දේ අනුව අභ්‍යන්තර කැමැත්තක් නෑ, බාහිර කැමත්ත වෙනුවෙන් වැඩ කරන්නෙ, හැබැයි අනිතිමට කිව්ව තුන්වෙනි නියමය නං වඩා ප්‍රායෝගික දෙයක් කියලා හිතුනා, ගෙදර වැඩක් හරි, වගාවක් හරි, ආයතන වැඩක් හරි පොඩ්ඩ පොඩ්ඩ කලත් කාලයත් එක්ක ගොඩාක් දුරට ඉවර කරගන්න පුලුවන් වෙයි වගේ, අද ඉදන් කරලා බලන්නම්, ප්‍රතිඵල බලමු❤👍Thank you Sir

  • @childrenofnoha1626
    @childrenofnoha1626 6 หลายเดือนก่อน +45

    ඔබවැනි අය අද්‍යාපන දෙපාර්තමේන්තුවේ අදිපති උනා නම් ලංකාවේ අනාගතය කොච්චර සුන්දරද

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน

      රාජ්ය ආයතනවල ඉන්නේ පරිපාලන සේවයෙ අය , ඒකයි එතැන් පරිහානියට යන්නේ.

  • @sameeramax8823
    @sameeramax8823 6 หลายเดือนก่อน +34

    හරිම නිහතමානීව ඔබ තුමා. මේ කරන දෙය ගැන මා ඔබතුමාට ගරු කරනව. ඇත්තටම ගොඩාක් දේවල් ඔබතුමාගෙන් මගේ ජීවිතයට එකතු කරගත්තා. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +10

      ස්තුත්යි සමීර, අපොයි ගරු කිරීමට නම් මට වඩා හොඳ කෙනෙක් තෝරා ගන්න වේවි!

    • @jayamalw
      @jayamalw 6 หลายเดือนก่อน +8

      ​@@ScienceWithRuchiraඑතනත් නිහතමානී කම 😂❤

    • @jayan139
      @jayan139 6 หลายเดือนก่อน +1

      😍😍😍😍😍

    • @rohanaudayakumara
      @rohanaudayakumara 6 หลายเดือนก่อน

      ​​@ScienceWithRuchira
      සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪

  • @nimeshimekala2256
    @nimeshimekala2256 6 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි මහාචාර්ය තුමා.මට තිබුන ලොකුම ප්‍රශ්නයක් මේක.මේ අවුරුද්දේ උසස්පෙළ හදාරන ගමන් ඉද්දි ආපු ලොකුම ප්‍රශ්නයක් මේක ඇත්තටම බොහෝම වටිනවා ❤️

  • @lifewithmadhuu
    @lifewithmadhuu 6 หลายเดือนก่อน +32

    ඔබ විසින් සමාජය තුළ පැළ කරන සංකල්ප දිනෙක රූස්ස ගස් බවට පත්වී මේ මිහිතලයේ උණුසුම නිවාදමාවී .................

  • @MrSigma8879
    @MrSigma8879 3 วันที่ผ่านมา

    ගණිතය,විදයාව,දර්ශනවාදයට වඩා ප්‍රබල දේවල් ලෝකේ තියනවා...රුචිර ❤️

  • @meththaviharaya6385
    @meththaviharaya6385 5 หลายเดือนก่อน +11

    මම පොඩි ස්වාමීන් වහන්සේ නමක්, සර්ගේ වටිනා අදහස් මිල කරන්න බෑ අමිලයි , තව තවත් ගුණාත්මක ආකල්ප සමාජය⁣ සමඟ බෙදා හදා ගන්නට සර්ට කායික මානසික සුවපත් භහවය ලැබේවා!

  • @swsl1747
    @swsl1747 6 หลายเดือนก่อน +30

    විශ්වවිද්‍යාලයක්,විශ්වකෝෂයක් ඔබතුමා ගොඩක් ස්තූති සර් ❤❤🎉

  • @SachinthaniWarnasooriya9021
    @SachinthaniWarnasooriya9021 6 หลายเดือนก่อน +12

    Sir කියපු last technique එක මම කරනවා...කුඩා තොටස් වලට බෙදන් වැඩ කල් නොදමා කිරීම...අති සාර්ථකයි

  • @gamagews
    @gamagews 6 หลายเดือนก่อน +21

    සුපිරි...ඔබ කරන මේ සේවය අතිවිශාලයි. බොහෝ අය මෝටිවේශන් කියන දේ ප්‍රමෝට් කලත්, සැබෑවටම වැඩකරන්නේ ඔබ මේ කියන ටෙක්නික්ස් විතරයි. ස්තුති ඔබතුමාට. 🙏

  • @thusithavidanapathirana14
    @thusithavidanapathirana14 6 หลายเดือนก่อน +8

    ජීවිතේ අවබෝධ කරගන්න දෙන ශක්තිය ට ඉස්තුති

  • @SandaniKumaratunga
    @SandaniKumaratunga 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ වීඩියෝ මම හරි ආසාවෙන් බලනවා. බොහොම වටිනා අදහස් හා සංකල්ප.

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn 6 หลายเดือนก่อน +4

    හිත ඉල්ලපු වීඩියෝ එකක්.බොහෝම ස්තූතියි ඔබතුමාට.❤

  • @ddralwis
    @ddralwis หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් ඔබතුමාට ස්තුතියි.

  • @manojayakody
    @manojayakody 6 หลายเดือนก่อน +6

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!!

  • @wasanaalahakoon1518
    @wasanaalahakoon1518 2 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ මට ලැබුන හොදම උපදේශය......බොහොම පින් ඔබ තුමාට

  • @Nuwani3339
    @Nuwani3339 6 หลายเดือนก่อน +20

    ඇත්තටම මම් මේක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොටම මේ video එක දැම්මේ. මටම මේක කිව්වා වගේ. ගොඩාක් ස්තූතියි sir. ඔබතුමාගේ මේ සේවයේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ❤

    • @uthpalashalini3716
      @uthpalashalini3716 6 หลายเดือนก่อน

      මටත් දැනුනේ මටම දාපු වීඩියෝ එකක් වගේ.

  • @DilharaDiwyanjalee
    @DilharaDiwyanjalee 25 วันที่ผ่านมา

    සර්ව ගොඩක් පින්
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @SachithNalakaMuhandiram
    @SachithNalakaMuhandiram 6 หลายเดือนก่อน +19

    1st view, first comment..
    පලි :
    හැමදාම වගේ හොද වීඩියෝ එකක්.. මට හිතෙන්නේ ගොඩක් වෙලාවට AL රසයන විද්යාවට A එකක් ගන්නවා කියලා හිතාගෙන එකටම වැඩ කරන්න ගිහිං ඉක්මනටම එපා වෙලා වැඩේ අතැරලා දානවා..ඒ දේම පොඩි කැලි වලට කඩල අරගෙන සම්පුර්න කරන එකෙන් සර් කිව extrinsic motivation ලැබෙනවා කියලා..
    අපේ කැම්පස් එකේ සර් කෙනෙක් කිව කතාවක් මතක් උනා, එංජිමක flywheel එක කරකවගන්න අමාරුයි, හැබැයි කරකවගත්තොත් තමන්ට යන්න ඕනි තැනට වාහනේ යනවා.. මට හිතෙන්නේ අපි අපේ ජිවිතවල flywheel අපි කරකවගන්න වැඩේ ලොකු දේවල් හිතලා නවත්තගෙන තියෙන්නේ...

  • @Vimukthi_Ekanayaka
    @Vimukthi_Ekanayaka 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් මම මේ ක්‍රමය හරියි කියලා කෙනෙක් කියන තෙක් බලාගෙන හිටියෙ ,ඔප්පු කිරීමක් නැතුව බලාගෙන හිටියෙ නැවතත් ස්තුතියි

  • @manelhewavitharana8632
    @manelhewavitharana8632 หลายเดือนก่อน

    ඔබතුමා කරන මේ ඉතාම වටිනා සමාජ මෙහෙවර බෙහෙව්න් අගය කොට සලකමි. ඔබ තුමාව සියලු දෙව්යන් රකීවා. අප රටට ඉතා වටිනා අදහස් දෙන පුද්ගලයෙකි. තුනුරුවන් සරනයි.

  • @Mendis-h2u
    @Mendis-h2u 2 หลายเดือนก่อน +3

    උබ නම් මාර ඩයල් එකක් . රටක් වටින මිනිහෙක්❤

  • @KasunKasichetti
    @KasunKasichetti 28 วันที่ผ่านมา

    ඉතාමත්ම වැදගත් අවසාන සංකල්පය මා හට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පහසු අංගයක්...ස්තුතියි ඔබ තුමන්ට

  • @thisarachanaka749
    @thisarachanaka749 5 หลายเดือนก่อน +3

    පිනකට අහන්න ලැබුන වටිනා කතාවක්

  • @IndunilWickramasinghe-o7l
    @IndunilWickramasinghe-o7l 2 หลายเดือนก่อน +1

    අවශ්‍යම වෙලාවේ දැකපු විඩියෝ එකක් බොහොම ස්තූති ඔබතුමාට..🙏❤️

  • @hansikaliyanage1059
    @hansikaliyanage1059 6 หลายเดือนก่อน +8

    අවශ්‍යම වේලාවේ අවශ්‍ය ම දෙයක් ලැබුනා ...... 🙏

  • @udenipriyangika8401
    @udenipriyangika8401 6 หลายเดือนก่อน +2

    අවශ්‍යම වෙලාවක ලැබුණු video එකක් , බොහොම ස්තුති Sir...
    සාමාන්‍යයෙන් මගෙ ජීවිතය දේවල් ගොඩනගා ගත්තෙ extrinsicly Motivate වෙලා
    නමුත් මම intrinsically motivate වෙලා කරපු exam 2ක් අනික් achievements වලට වඩා results ලැබුනා...

  • @nuwanfernando592
    @nuwanfernando592 6 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමන් ගන්නා වෙහෙසට ❤

  • @upularunakumara
    @upularunakumara 4 หลายเดือนก่อน +1

    මේ සංකල්පය අපේ රටේ සියලුම ගුරුවරුන්ට හඳුන්වල දෙනව නම් ගොඩක් වටිනව.

  • @jagathfernando6433
    @jagathfernando6433 6 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා දේශනයක්.ස්තුතියි රුචිර මහත්මයානෙනි.👏

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට අති මහත් සත්කාරය මෙහෙවර

  • @TNimhan99
    @TNimhan99 6 หลายเดือนก่อน +3

    මෙ වෙලාවට අත්‍යවශ්‍යම විඩියො එකක් බොහෝම ස්තූතිය සර්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +2

      සතුටක් මෙය දනග්ගනීම

  • @dayanandakeppetipola1468
    @dayanandakeppetipola1468 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට.දීර්ගායුෂ.ලැබේවා

  • @rwbd-123
    @rwbd-123 6 หลายเดือนก่อน +11

    මම රටේ විශාලම පිලිගැනිමක් වන ජොබ් එකක් කරන්න මෙතනට ආවෙ අපේ අම්මගේ කුඩාකල සිටම මගෙ ඔලුවට දාපු දේ. මැරිච්ච ආච්චිට පිං සිදු වෙන රස්සාවක්... මගේ intrinsic motivation ගැන කුඩා කල කිසි දෙයක් නැ. පස්සෙ කල්පනා කලාම මම වැඩියෙන් ම කැමැති හා දක්ශ ගනිතය , සංගීත .ඒත් ඒ දෙකටම නොවන රස්සාවක් කරමින් අමාරුවෙන් ඒ දේවල් කටපාඩම් කර ගෙන දැන් මේ වැඩ කරන් යනව. කිසි සතුටක් නැ හිතේ...පොඩි ලමයින් දක්ශ හා කැමැති පැත්තට යොමු කරල ඒ දේවල් වලින් ඉහලට යවන්න උත්සාහ කරන්න දෙමාපියන්

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 5 หลายเดือนก่อน +2

      Medical student කෙනෙක්ද👽

    • @AmaShani-w9k
      @AmaShani-w9k 5 หลายเดือนก่อน +2

      මාත් මේක පිලිගන්නවා පොඩි අයට කියල දෙන්න ඕනි තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න , කොච්චර ලොකු තැනකට උනත් තමන්ගෙ අවංක කැමත්තක් නැතුව සල්ලි, පිලිගැනීම වගේ දේවල් බලල යවන්න නරකයි, ලමයින්ට කියල දෙන්න ඕනි ආස දේවල් කරන්න ආස පැත්තකින් ඉහලට යන්න .හැමෝම engineer , doctor , lawyer ම විය යුතු නැති බව කියල දෙන්න ඕනී 😢 තරගයක් වගේ හැමෝම ඒව පස්සෙ දුවනව , පස්සෙ තමයි තේරෙන්නෙ

  • @nilankamanoj5392
    @nilankamanoj5392 6 หลายเดือนก่อน +2

    සමාජ යහපත උදෙසා පුද්ගලයකුට තමන් ඉන්න තත්ත්වය අනුව පොඩි දෙයක් හරි කරන්න පුලුවන්.. ඔබතුමා කකරන සේවය ඉතා වටිනවා. අද වීඩියෝ එකත් අනර්ඝයි.. ස්තූතියි...❤❤❤

  • @dana-rc7te
    @dana-rc7te 5 หลายเดือนก่อน +8

    බාහිරව උපයාගන්නා මානසික ශක්තිය (මේක කළේ නැත්නං උබ ඉවරයි) මේ මානසික මට්ටමේ ඉදලා තමා ගොඩක් දේවල් වුණේ.. 😂 නොදැනුවත්ම හැබැයි මේ එක technique පාවිච්චි වෙලා තියෙනවා.. දැන් කෙලින්ම දැනගෙන ම පාවිච්චි කරනවා.. ස්තුති සර්... බොහොම පින්🙏🏼🙏🏼🙏🏼

    • @SKarunarathna-e8o
      @SKarunarathna-e8o 15 วันที่ผ่านมา

      Mata eka gana echchara therune na mokakda e kiuwe

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අනෙක වරයක් අප වෙනුවෙන් කරන මෙහෙවරට ...🙏

  • @Fusion.5
    @Fusion.5 6 หลายเดือนก่อน +3

    Extrinsically motivated things have helped me achieve all the rewards in my life.

  • @indunilgayan6893
    @indunilgayan6893 2 หลายเดือนก่อน

    ඉතා ම ප්‍රයෝජනවත් දේශනයක්.මං මේ ක්‍රමය අනුගමනය කරනව.ප්‍රතිඵල නිසැකව ම ලැබෙනවා.ස්තුතියි සර් ❤

  • @Meowie811
    @Meowie811 6 หลายเดือนก่อน +10

    ඕන වෙලා තිබුන වීඩියො එකක් ❤👀

  • @tikiribandara3918
    @tikiribandara3918 5 หลายเดือนก่อน +1

    ආදරණිය Ruchira සර් ඉතාම වටිනවා. සමාජයට ඉතා වැදගත් සහ පෞද්ගලිකව මම ගොඩක් දැනුම ගත්තා. මම තුමාට යෝජනාවක් කරනවා මේ දවස්වල සමාජ ගතනව ගැටලුවක් වන සෞන්දර්යය විෂය කප්පාදුව ගැන. කලාව සහ සමාජය යහපැවැත්ම ගැන ඔබගේ හඩ ⁣⁣දැවැන්ත ශක්තියක් වේ. ❤

  • @deepanathilinda5747
    @deepanathilinda5747 6 หลายเดือนก่อน +8

    මාරම වටිනවා මගේ ජිවිතේ මරම වෙනසක් කරගන්න මාරම වැදගත් ගොඩක් පිං

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +1

      සතුටක් මට මෙය දැනගන්න ලැබීම

  • @prabathkumara8312
    @prabathkumara8312 3 หลายเดือนก่อน

    යමක් නෙවෙයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා , ගොඩක් පින් ඔබ තුමාට .

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 6 หลายเดือนก่อน +5

    කොහොමද දන්නෑ මං ගැන දැනගත්තේ....😀, ...apply කරගන්නම්.., බොහෝමත්ම ස්තුතියි ..!!!

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 6 หลายเดือนก่อน +2

    මෙවැනි ඉතා වටිනා අදහස් බෙදා හරින ඔබතුමාට අනේක වාරයක් ස්තූතිය පුදකරනවා ❤

  • @redbul1350
    @redbul1350 6 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ කරුණු 4ත් ඉගන ගත්තොත් බොහෝ වටිනව හමොටම.

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 5 หลายเดือนก่อน +1

    වටිනා සහ වැදගත්ම කරුණු හැම දවසෙම කියා දෙන ඔබ තුමාට .....
    💚💙❤️තෙරුවන් සරණයි!!!

  • @kumara73
    @kumara73 4 หลายเดือนก่อน +3

    Thanks.sir.... හැබැයි ඔබතුමා අපි වගේ මිනිසුන්ට ආමන්ත්‍රණය කළේ නැති එක... පොඩි අවුලක්..... කිසිම ශ්‍රී ලාංකික අධ්‍යාපන ..... සුදුසුකමක් ලබාගන්න නැතුව පිස්සු කරපු අපි... දවසක තේරුම් අරගෙන.... රත්මලානේ ජර්මන්ට් tech එකෙන්.... ජීවිතය ගැට ගහගන්න... අපි වගේ.... අනාගත පරපුරටත්.,... නන්නත්තාර වුණ ශ්‍රී ලාංකික කොල්ලො කෙල්ලන්ට..... අලුත් ප්‍රෝග්‍රාමයක් කරමුද...

  • @limashar.fernando7521
    @limashar.fernando7521 6 หลายเดือนก่อน +1

    අත්‍යාවශ්‍යම මොහොතේ මේ වීඩියෝ එක හම්බුණේ. බොහෝම ස්තූතියි සර්. මේක ගොඩාක් වටිනවා 🥰❤️💐

  • @shashika407
    @shashika407 6 หลายเดือนก่อน +3

    එනයින් කියන වචනේ ඉගෙනගත්තෙ සගෙන්..❤

  • @sajanakarunarathna5248
    @sajanakarunarathna5248 6 หลายเดือนก่อน +2

    හරිම වෙලාවෙ දාපු මාර වැදගත් video එකක්. Efficacy theory එක දැනගත්ත එකම සෑහෙන්න වැදගත්. සෑහෙන්න practical.

  • @herukaaweso2510
    @herukaaweso2510 6 หลายเดือนก่อน +3

    Thank you so much

  • @darshanabrother6210
    @darshanabrother6210 2 หลายเดือนก่อน

    සර්ගෙ ඉදිරිපත් කිරීම්වල වටිනාකම නිමක් නෑ. බොහොම ස්තූතියි නිරන්තරව අපිට දැනුම ලබා දෙනවාට.

  • @saduniwathsala
    @saduniwathsala 6 หลายเดือนก่อน +4

    මේ කාලකන්නි,/ ඉන්න රටේ මේවගේ මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක්ද 👍

  • @Komns
    @Komns 5 หลายเดือนก่อน

    මෙවැනි video නිතරම අහන්න ලැබෙන විටත් අපිට අලුතින් ශක්තිය ක්‌ එනවා.
    ගොඩක් ඉස්තුති sir 😊

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 หลายเดือนก่อน +3

    😮මේක නම් මටම කරපු වීඩීයෝ එකක්..😢ඇත්තටම මං හිතන් ඉන්නේ මට chemistry බෑමයි කියලා..කිසිම ආසාවක් නෑ මේ විශය ගැන මට..කරන්න ඕන්නේ හින්දා තාත්තා කියන හින්දා කරනවා හතරවෙනි සැරේටත් මේ අවුරුද්දේ..හැබැයි ඕගනික් වලට ආසයි..කොහේ හම්බුනත් ගානක් කරන්නම තම ට්‍රයි කරන්නේ..දැන් තේරෙනවා මට..ඇත්තටම මට සතුටුයි..අනිත් පාඩම් වලත් ආසහිතෙන තැනක් හොයා ගන්න් ඕනේ..❤..කිව්වත් වගේ මට එක දිගට පාඩම් කරන්න බෑ..ගොඩක් කරුනු ඔලුවේ රැදෙන්නේ නෑ..දැන් ඉතින් දන්නවා කරන්න ඕනේ දේ..බොහොම ස්තුතියි සර්..මේ විඩියෝ එක මාව වෙනස්ම කෙනෙක් කරයි..🎉❤

  • @akilasachintha3900
    @akilasachintha3900 6 หลายเดือนก่อน +2

    අවශ්‍යම video එකක් සර්.මටත් කාලයක් තිස්සේ තියන දෙයක් තමයි එක දිගට එක දෙයක් කරන් යන්න බැරි කම.මුලදී කරනවාමයි කියලා පටන් ගන්නවා පස්සේ පස්සේ එක අත ඇරෙනවා.

  • @cricdose99
    @cricdose99 6 หลายเดือนก่อน +7

    කෝරෝන වලින් පස්සෙ ගොඩක් අයට ජිවිතේ අවුල් කියලා දැනෙන්නෙ ඇයි . 2019 පස්සෙ කාලෙ වේගෙන් යනවා වගේ දැනෙන්නෙ ඇයි?

    • @WattakkaDodam-e6f
      @WattakkaDodam-e6f 10 วันที่ผ่านมา

      😮මට හැමදාම ඕක මතක් වෙනව 2019 පස්සෙ මොකද උනේ කියල

  • @jayangagayashan4593
    @jayangagayashan4593 5 หลายเดือนก่อน +1

    මෙවැනි වටිනා දේවල් තව තවත් සමාජගත කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව. ඔබට ජය !!

  • @TheNaturevi
    @TheNaturevi 5 หลายเดือนก่อน +9

    මට අවු 27..තාම කිසිම දෙයක් ලගා කරගෙන නෑ..සල්ලිත් නෑ.. දෙමව්පියන්ගෙන් යැපෙන්නෙ.. මට දැනෙන්නෙ මට කිසිම energy එකක් නෑ කියලා..මට පාලනය කල නොහැකියි..

    • @dsdinushi604
      @dsdinushi604 2 หลายเดือนก่อน +1

      Ou hlo mt

    • @tharindusilva2072
      @tharindusilva2072 2 หลายเดือนก่อน +4

      ගියපු කාලය ඇතුං ලවා වත් අද්දන්න බෑ තමයි. හැබැයි ගියපු කාලය ගැන හිත හිත තවමත් එක තැන ඉන්නවනම් ඒක මෝඩ වැඩක් අපි හැමෝගෙම ජීවිත වල අවසානය කවදද කියලා කවුරුත් දන්නෙ නෑ. ඒ කියලා ජීවිතත් එක්ක සටන් කරන එක නවත්තන්න හොඳ නෑ. පොඩි දෙයකින් පටන් ගන්න. එක දෙයක් වෙනුවෙන් කැප වෙන්න. අවංකව ආදරෙන් ජීවත් වෙන්න.

    • @TheNaturevi
      @TheNaturevi 2 หลายเดือนก่อน

      @@tharindusilva2072 thank you...❤️‍🔥

    • @kalummadhu9902
      @kalummadhu9902 หลายเดือนก่อน +2

      30 wage weedi hariyai

    • @Vindya-c7t
      @Vindya-c7t หลายเดือนก่อน +3

      ඔයා ඔයාව control කරගෙන හොද plan එකකට වැඩ කරන්න පටන්ගන්න ඔයා දක්ශ පුලුවන් කියල හිතන පාත් එකක් තෝරගන්න එක්කො හරියයි එක්කෝ වරදී.මොකුත්ම නොකර ඉන්න හදන්න එපා... ඔයට පුලුවන් කියල ඔය ඔයාගැනම විශ්වසයක් හදාගන්න ඔයාගැනම negative වෙන්න එපා කොයිම වෙලාවකවත්. ඔයාට අනවාරෙන් පුලුවන්

  • @garfield2390
    @garfield2390 5 หลายเดือนก่อน

    සර් මේ කරන දේට මන් බොහොම ස්තූති කරනවා.හැඹයි මගෙ ස්තූතියෙන් වැඩක් නෑ.සර්ට මේවගෙ ප්‍රතිපලය නිකන්ම ලැබෙයි.හොද ආත්මයක් ලැබෙයි

  • @sathmikabro
    @sathmikabro 6 หลายเดือนก่อน +4

    සාපේක්ෂතවදය පිලිබද playlist එකේ තව vedios ගෙන්න පුළුවන් ද sir

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +5

      හොඳ අදහසක්, මේ ගැන කලින් ගොඩක් කතා කළා, තව ඉදිරියට ටිකක් ගැඹුරට කතා කරමු

    • @Lovetonaturelk
      @Lovetonaturelk 6 หลายเดือนก่อน

      @@ScienceWithRuchira ඇත්තටම මමත් බොහොම ප්‍රියයි.

    • @sathmikabro
      @sathmikabro 6 หลายเดือนก่อน +2

      @@ScienceWithRuchira thank you සර් ❤️🙏🏻 ඔබතුමා නම් රටට ගොඩක් වටින චරිතයක්

  • @mohamedshakir8047
    @mohamedshakir8047 5 หลายเดือนก่อน +1

    බොහෝම වටිනා අදහස් ටිකක්. බොහෝම ස්තුති සර්!

  • @gamisuwada2389
    @gamisuwada2389 23 วันที่ผ่านมา

    මෙන්න මිහිපිට සෑබෑ ගුරු දෙවිවරු❤🙏

  • @pradeepekanayake7821
    @pradeepekanayake7821 5 หลายเดือนก่อน

    ජීවිතය සාර්ථක කරගැනීමට ඉතාම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමාට ස්තුතියි.

  • @purnimasubodhi935
    @purnimasubodhi935 2 หลายเดือนก่อน +1

    අවශ්‍යම වෙලාවේ අහම්බෙන් හරි දැක්ක එක මගෙ වාසනාවක් කියලා හිතනවා 🤍

  • @dilinamalshan8420
    @dilinamalshan8420 5 หลายเดือนก่อน

    මගේ ජීවිතේ තිබුණ ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබුණා ❤ මේ වීඩියෝ එකේ වටිනාකම මිලකළ නොහැකියි 🔥

  • @semigreen2024
    @semigreen2024 5 หลายเดือนก่อน +1

    බොහොම පිං 🙏 ඹබ තුමාට තව තවත් මෙවැනි vedio සමාජයට දෙන්න නිරොගිකම ශක්තිය ධෛර්ය ලැබෙවා. 😊
    තෙරුවන් සරණයි!

  • @haystyle6794
    @haystyle6794 6 หลายเดือนก่อน +1

    සර් මගේ හිත කියවලා වීඩියෝ එකක් කරලා වගේ..මට මේ දවස් වල දැවෙන ප්‍රශ්නයක්..බොහොම ස්තූතියි සර්..

  • @surangaroshan2945
    @surangaroshan2945 6 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් පින් මට උපදෙස් අවශ්‍ය ම මොහොතේ මෙම විඩියෝ එක ලබා දුන්නෙ.🙏🙏🙏🙏

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 6 หลายเดือนก่อน

    වටිනාම දෙයක් සර් පැහැදිලි කලේ. විනාඩි දෙකෙන් තමයි මටත් පටන් ගන්න තියෙන්නේ. ලොකු මානසික තල්ලුවක් ලැබුනා. ස්තුතියි සර්

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ❤,අත්‍යවශ්‍යම වෙලාවක ලැබුණු තෑග්ගක් .

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 5 หลายเดือนก่อน

    ඔබ තුමාගේ මේ වීඩියෝ ඉතාම වැදගත් ස්තූතියි ඔබ තුමාට මේ වගේ හොඳ සමාජ මෙහෙවරක් කරනවාට🙏❤️

  • @VijithaWansa78
    @VijithaWansa78 5 หลายเดือนก่อน +1

    😊හරිම වටිනව නිරෝගී සුවයෙන් මෙවන් සේවයන් කරන්න ශක්තිය ලැබේවා ඔබ තුමන්ට

  • @ramiru_vip
    @ramiru_vip 6 หลายเดือนก่อน +1

    මටත් බෑ..කොච්චර හිතුවත් කරන්නෙ අවශ්‍ය දේ නෙමේ..ඉතිං එකම තැන වගේ දැනෙනවා...ඔබතුමාට ස්තුතියි❤❤❤❤❤❤❤

  • @dumindurukshan2054
    @dumindurukshan2054 หลายเดือนก่อน

    මුල් විනාඩිය බලල කොමෙන්ට් එක දාන්නෙ. මටම කරපු වීඩියො එකක්. ගොඩක් ස්තුතියි සර්. අවශ්‍යම වීඩියෝ එකක් මේ අවස්ථාවෙ. නැවතත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @santhanimal7675
    @santhanimal7675 6 หลายเดือนก่อน

    ඕනම වෙලාවෙදි මිල කල නොහැකි ඕනම වෙලා තිබුනු අතිසයින් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔබතුමාට ගොඩාක් ස්තූති 🎉😎🥰

  • @georgefernando783
    @georgefernando783 6 หลายเดือนก่อน +2

    ස්තූතියි, ඉතා වටිනාසේවයට. මං ගොඩක් වෙනස් උනා මේ වීඩියෝ බලලා හොඳ පැත්තට

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 หลายเดือนก่อน +1

    අසන්න සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්...
    තම හිතේ හිඩැස සම්පූර්ණ වෙන්න...
    සෘණ මනස...ධන වීමට...
    හා...සෘණ ධන දෙකෙන්ම මිදී ගියහොත්..නිවන.. දසමාර කෙලෙස් සිතුවිලි..නිසාම...ඉදිරියට නොයයි..
    මිනිස් හිත...

  • @KumaraRanmaru
    @KumaraRanmaru 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට වර්තමානයේ මම ගත කරන තැනින් මිදීමට කියල දීම ගැන..