Thank you very much. Though I am a professional Entrepreneur with almost 30 years experience, I benefited by this lecture. Look forward to your next program.
Thank you Chaminda and Viraj. It was very useful for me and for most entrepreneurs who are stuck, demotivated, or do not have a vision to move to the next level. I hope many can reap the benefit of this insight and advice. Thank you again.
Lots of valuable information shared on this video. As a Product Manager this is very important to understand the business models and continuous improvement of the product as the market and technology advances.
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
sahabagi una kiyala certificate ekak lebenawada
😊😊❤ 😊@@BinuraTyrehouse
ගියොත් වචනයක් ආවොත් ඇතෙක්...එදා වීඩියෝ එකෙන් පස්සෙ මාත් මේක පාවිච්චි කරා. හුගක් දේවල් ඇතිවුනා..සමහර දේවල් නැති වුනා...අදටත් පාවිච්චි කරන strategy එකක්....
අහම්බෙන් කොමන්ට් එක දැක්කේ. දැන් fb දකින්නත් නෑ
@@prajeethweerasooriya8242q1½❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊
👍👍👍👍👍👍
මේක මමත් කාලයක් තිස්සෙ පාවිච්ච් කරන Strategy එකක්
❤
සල්ලි තියෙන ලමයින්ගෙ අම්මල තාත්තල කොහොමහරි තමන්ගෙ ලමයින්ට පොඩි කාලෙ ඉදලම ඉංග්‍රීසි උගන්නන්න වියදම් කරනවා.ඒත් එහෙම කරගන්න බැරි අම්මලා තාත්තල තමන්ගෙ දරුවො පාසැලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නකම් බලාගෙන ඉන්නව.ඇත්ත කතාව නම් දරුවා අවුරුදු 12 ක් 13 ක් පාසැල් ගියත් අඩුමගානෙ තමන් ගැනවත් ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්නවත් කතා කරගන්නවත් බැරිව ඒ ලමයි සමාජය ඉදිරියෙ අන්ත අසරන වීමයි.මට අනන්තවත් එහෙම ලමයි හමුවෙලා තියෙනවා.පාසැල මොකද්ද කියල ඇහුවම නම් කියන්නෙ ලංකාවෙ තෙයෙන හොදම පාසැල් වල නම්.අනේ අපොයි..අපේ රටේ දරුවො ...යන්නෙ හොද පාසැල්වලට...ඒත් ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි...මේවට ගුරුවරුන්ට බැනල වැඩක් නෑ..එහෙනම් කොහෙද වැරැද්ද තියෙන්නෙ...ඔයාලම කියන්න...හිතන්න..
මෙහෙම ගියොත්..අපේ දරුවන්ගෙ අනාගතයට කුමක් වේවිද?...
මට පුලුවන් විදියට මම ඒ දරුවන්ට උදව්වක් හැටියට මේ වගේ දෙයක් කරන්න හිතුවා...
නිතර නිතර අහන්න පොඩි පොඩි වැඩසටන් ටිකක් යූටියුබ් එකේ මන් දානව.සම්පූර්නයෙන්ම නොමිලේ උගන්වන්නෙ...මට සතයක්වත් ඔයාලගෙන් එපා.පුලුවන් අය දරුවන්ට මේ වැඩසටහන් අහන්න සල්ස්වන්න.
මෙන්න ලින්ක් එක..ස්තූතී..
(හොදනම් subscribe කරල සහයෝගයක් දෙන්න.)
th-cam.com/video/rXVLiO34L5Y/w-d-xo.html
th-cam.com/video/x0LVWdgrwYU/w-d-xo.htmlsi=hLvPtp1LtJDo3eTU
th-cam.com/video/dBsBXISNAcg/w-d-xo.htmlsi=xLVoNePq7N-ygCtl
mamath duppath daruwanta udau karanawa , api ekathuwela wedak karamu
Superb speech! 👌
ලැබෙන pitch එකට, match එක ගහන්න කොහොමද කියන එකයි වැදගත්! ඒක අපේ life එකටත් වටින වචන set එකක්.. ❤
ගියොත් වචනයක් ආවොත් ඇතෙක්..ගොඩක් දුරට හිතන්න පුලුවන් බර වචනයක්...බොහොය ඉස්තුතිය් ...👍🇱🇰
සුපිරි පැහැදිලි කිරීමක් තියෙන චැනල් එකක්....මම නිතරම ඔයාගේ program අහනවා. මම හොඳ දැනුමක් නිතරම ගන්නවා.
දේවතාවී බස් ..........
වීඩියෝ එකේ වටිනාකම කොච්චරද කියනවා නම් සම්පූර්ණ වීඩියෝවම බැලුවා. ස්තුති ඔබට
විනාඩි 56.53 ම බැලුවා මාරම වටින සාකච්ඡාවක් 🙋
බොහෝම ස්තූතියි ඔබ හැමෝටම .....මගේ ව්‍යාපාරයත් දියුණු කරගන්න ඕනි.මෙවැනි වැඩසටහන් ඒකට හරි වැදගත්..බූට් කෑම්ප් එකට සම්බන්ධ වෙන්න අවස්තාවක් දෙන්න පුලුවන්නම් බොහෝම ස්තීතියි .....
බොහොම ස්තුතියී ඔබට මේ වගේ වැඩ සටහන් අපට අරගන එනවට.
රසයි,... ගුණයි,... හරයි,... බරයි,... සුපිරියි............!!!
ස්තූතිය ඔබ දෙපලටම..............! 🎉🥇
Thank you very much. Though I am a professional Entrepreneur with almost 30 years experience, I benefited by this lecture. Look forward to your next program.
අපේ රටේ මෝඩ මීනිස්සු පැනඩෝල් කියන්නේ පැරසිටමෝල් පාර්මසීයෙන් පැරසිටමෝල් කීයල ගත්ත නම් පැනඩෝල් පෙති වල මීලට වඩා අඩූවෙන් ගන්න පූලුවන්
Lllpooooi78😮😊ýlplklllkĺu0l o088ooP 37:18 😮
H5H5😮
ඒ මෝඩ කම නිවැරදි ව ඔයා වගේම අඳුනාගත්ත ව්‍යාපාරයක් තමා පැනඩෝල්
හොද රහස් ටිකක් දැන ගත්තේ, super 👍
Thank you Chaminda and Viraj. It was very useful for me and for most entrepreneurs who are stuck, demotivated, or do not have a vision to move to the next level. I hope many can reap the benefit of this insight and advice. Thank you again.
දැනුම කියන දේ කොච්චර දුන්නත් මදී එම නිසා පුලුවන් නම් ආයෙ අර අජිත් පෙරේරා(master potter ) මහත සමග වැඩසටහනක් කරන්න ඉස්සර ට කුඩාවියාපාර හිමියන් වෙනුවෙන් සහ උපදෙස් දැනගැනිමට ,
ගියොත් වචනයක්
ආවොත් ඇතෙක්❤.....
❤
ණය අරන් හිරවෙලා ඉන්න අයට,ඒවාට මුහුණ දෙන්න අමාරු අයට උපදෙස් දෙන්නත් වැඩසටහනක් කරමුද
ණයබර ව්‍යාපාරය මුල්‍යමය ගැටලු ගැන වැඩ සටහනක් කරනවානමි මාර වටිනවා.♥️
Good discussion. It's inspiring
බ්‍රෑන්ඩ් නිසා අපේ මොලේ මුලා වෙලා ඒක තමයි ඇත්ත
චමින්ද කුමාරසිරි මහතාට අයත් ව්‍යාපාරික ආයතන කරුණාකරලා සඳහන් කරන්න...
Imed
අපි ගන්න වර්තමාන සමහර තීරණ අනාගතයෙදි valid නැතිවෙනවනෙ මේ රටේ
Lots of valuable information shared on this video. As a Product Manager this is very important to understand the business models and continuous improvement of the product as the market and technology advances.
Brilliant ❤
Thanks Mr Viraj.very valuable and important vedieo.thanks brother.
ඇතා මටත් වැඩ කලා…❤❤
Attatama watinawa ...thank you so much sir ..🙏🙏🙏❤️
Thanks 🙏 very much ❤❤.
Great advice. God bless ❤
A Super discussion..😊👍👍👏👏👏
Wow great discussion thank you so much 😇
වටිනා අදහස් ගොඩක්.ස්තූතියි
If you want success can you follow up on this video episode until end continues
Thank you so much mr Viraj and mr Chaminda.great job ❤❤
Thank you both for your advise
Thanks, your advices are worth millions..🎉
Please let me know when the boot camp happens
ගොඩක් වටිනා වැඩ සටහනක්
හොද මෝටිවේශන් එකක්🌹🌹
Good better best fantastic program
Well wishes
Thanks 👍
ගමක මාකට් රිසර්ච් එකක් කරගන්න අවශ්‍යයි. බිස්නස් ඇඩ්වයිසර් ඒක කරන්න පුළුවන්ද
Godak watinawa....❤
ගොඩක් වටිනවා...
හඑිම වටිනවා
Thanks a lot ❤❤👌
සුපිරියක් 🎉🎉🎉🎉
Thank you gentlemans ❤️
To achieve the best way Target Markets
An interesting interview
Business walata advise karana eka prolote karaganna plan ekak nadda?
බොහොම ස්තුතියි
වටිනවා..
God bless you 🙏
right time ; right people
Dhammika perera vision
Great advice
වටිනවා මට නම්
මට ඵන්න ඕන බූට් කෑම්ප් මටත් කියන්න
Math athage kathawa pawichchi karanawa katyiyata kiyala dila tiyenawa
Eda giyoth wachanayak, awoth aliyek eka prayojanayata gaththu nisa 9-5 walin ayin wenna puluwan una
Mamath bisnass lost wela rata awe naya godakk ekka
ස්තුති !
Thank you so much
මාරම වටින සාකච්ඡාවක්
Thank you
Grate ❤️🔥
Keep it up
Im looking for investor to invest in logistics operations in east Africa
සුභ පැතුම් චාමින්ද !!!
Thank you❤️
පුහුණු වැඩසටහනට මාව සම්බන්ධ කරගන්න
thanks
watinwa❤
Budu saranai obata
Super,
නිකං කයිවාරු
Good
Sir sambanda karaganna puluwanda watsap haraha no denna
👍🤙
🙏🙏😍😍❤️❤️
❤❤❤
☑️👌🙏
❤👍
🙏🙏🙏
me wage videos tham one
මාතෘකාවට පිටින්:
TH-cam channel එකක් හදාගන ඒක ප්‍රසිද්ධ කරගත්තහම Google දැන්වීම් දාන නිසා නිතැතින්ම Google ගෙවනවා.
ලංකාවේ TH-cam කාරයෙක් විඩියෝ එකක් දැම්මා එයා ගෙය හැදුවේ ඒ සල්ලු වලින්ය කියලා.
🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤👍👍👍👍👍💐💐💐💐
😊l
looking😊
😊L😊😊
📌️
❤❤❤❤💯💯💯💯💯✌️✌️✌️✌️
b.s.
ubala denna koti pathiyoda dan 😂
Idiot
Ow araya kotipathiyek thamai 😂😂
@@Lazy570ඇයි කොටි පැටියා කියන්නේ
ස්තූතිය ඔබ දෙපලටම..............! 🎉🥇
Excellent
Thank you sir
Thanks
Thank you
Good
Thank you sir..!🙏❤️❤️❤️