Only Rs.2000 per week (සතියකට රු.2000 ක් පමණයි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • How to make two million rupees saving only rs2000 per week.
    www.calculates...
    කොටස් වෙලඳපොල සම්බන්ධ විස්තරත්මක වීඩියෝ මේ ලින්ක් වලින්
    පලමු කොටස මෙතනින් (part 01) • Share Market Investing...
    දෙවනි කොටස මෙතනින් (part 02) • Share Market Investing...
    තුන්වෙනි කොටස මෙතනින් • Share Market Investing... (part 3)
    හතරවෙනි කොටස මෙතනින් • How to find the best s...

ความคิดเห็น • 83

  • @dakma7728
    @dakma7728  3 ปีที่แล้ว +13

    කොටස් වෙලඳපොල සම්බන්ධ විස්තරත්මක වීඩියෝ මේ ලින්ක් වලින්
    පලමු කොටස මෙතනින් (part 01) www.youtube.com/watch?v=Yyd7g...​
    දෙවනි කොටස මෙතනින් (part 02)www.youtube.com/watch?v=f0Hp4...​
    තුන්වෙනි කොටස මෙතනින් www.youtube.com/watch?v=3LL_R...​ (part 3)
    හතරවෙනි කොටස මෙතනින් www.youtube.com/watch?v=5U39p...

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 ปีที่แล้ว +2

    මමත් සම්බන්ධ වෙන්න කැමතියි ..මට ලොකු තේරුමක් නැහැ ....උදවු කරන වා නම් ලොකු පිනක් ...🙏🙏🙏🙏

  • @tanishahapugoda6015
    @tanishahapugoda6015 3 ปีที่แล้ว +20

    විදේශ කොටස් වෙලදපොලක ආයෝජනය කරන්න පුලුවන් කොහොමද කියල ඉක්මන්ටම video එකක් ගේන්න

  • @user-xy2zn2rr6k
    @user-xy2zn2rr6k 3 ปีที่แล้ว +11

    දිගටම වීඩියෝ දාන්න. සතියට 1ක් 2ක් අනිවාර්යෙන්ම දාන්න. කට්ටිය බලන් ඉන්නවා. වීඩියෝ හොදයි ඔබට සුභ. 💯👌👍💥👍❤❤❤

    • @mypersonalc19
      @mypersonalc19 3 ปีที่แล้ว +2

      Share market gana videos balanna one nam..senima investing channel eka balanna

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +4

    අයියේ Compound විදිහට කොටස් මිලදීගන්න පුලුවන්ද කොටස් වෙලදපොලේ...!
    මේ ගැන තව ටිකක් පැහැදිලි කරන්නකෝ

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 3 ปีที่แล้ว +1

    Hi I have been watching your videos for a little bit long time, you videos are really good.
    Can you make a A to Z full video about stock market , with a good explanation? :)

  • @MsRavi11
    @MsRavi11 3 ปีที่แล้ว +1

    harima watinawa. hoda video ekak. yalu oya me video eka karanna use karanne mona software ekada animation walata?

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 10 หลายเดือนก่อน +1

    Thanks sar apiwa danuwath kirima gan. Mamath asi me kotaswalada palata akatu wanna...

  • @s.vfishaquarium3100
    @s.vfishaquarium3100 16 วันที่ผ่านมา

    කොටස් වෙළඳ pole api kohomada itiri කරන්නේ mata kiyala denawada
    11:40

  • @nisaldikkumbura7246
    @nisaldikkumbura7246 3 ปีที่แล้ว +4

    Life insurance wala investment plan ekaka, invest karana eka Mita wada hodaida , pahadili kirimak karanna puluwanda ?

  • @dilan4918
    @dilan4918 ปีที่แล้ว

    ඇයි චැනල් එක නැවත්තුවෙ.ගොඩක් ආසාවෙන් බලපු video තියෙන චැනල් එකක්❤️

  • @brokenharte5731
    @brokenharte5731 3 ปีที่แล้ว

    Niyamai mn me den hitha hitha idala 4n eka gatta withrai .pinkata oyge eka dekke.oyage කතාවත් නියමයි මගෙ තිබ්බ අදහස තව ශක්තිමත් උනා ඔයා කරන්න්නෙත් ලොකු දෙයක් දිගටම හරි දේවල් කරන්න බුදු සරණයි .අනික විදේශ වෙලද පොල කරන එක ගැනත් අනිවා මෙ මාසෙ ඉවර වෙන්න කලින් දාන්න .මම කෙ .උබට සුබ ගමන් මිත්‍රයා

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank you Very much. Very Good. All the Beat............!!!

  • @heshanmaduka9311
    @heshanmaduka9311 3 ปีที่แล้ว +1

    ඉන්ෂුවරන්ස් කොම්පැණියක මේ ආකාරයේ දීර්ඝකාලීන ආයෝජන රක්ෂණාවරණයක් ගතහොත් ඇති ප්‍රතිලාභ මොනවාද?

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +2

    Share market එකේ වෙන වෙනම companies වල නැතුව price index වල invest කරන්න පුලුවන්ද?

  • @akilamadushanka5633
    @akilamadushanka5633 ปีที่แล้ว

    One of most favorite channel 👍

  • @amilajaz3457
    @amilajaz3457 3 ปีที่แล้ว

    Bro useful vedio. Share market prize adu vennath puluvan neda ?

  • @cricketworld1087
    @cricketworld1087 3 ปีที่แล้ว +1

    Sathiyata video ekak danna apita godak watinawa oyage video

  • @chathendrakavinjith9908
    @chathendrakavinjith9908 3 ปีที่แล้ว

    World stocks exchange eka gana vedio ekk genna.ganudenu karnn kohomda videsha rtakta giyoth.erate welada pola ayojanya karana hati kiyanna

  • @thinkermax6478
    @thinkermax6478 3 ปีที่แล้ว

    Bohomathama isthuthi ජයවේවා aiye

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +4

    ධනවත් චරිත ගැන video එකක් ගේන්න. ❤❤👍👍👍

  • @SL_UNIQUE_CONTENT
    @SL_UNIQUE_CONTENT 3 ปีที่แล้ว

    විදෙස් කොටස් වෙලඳ පොළක ආයෝජනය කරන්නෙ කොහොමද කියල දෙන්නකො ගොඩක් වටිනව ඒක

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 3 ปีที่แล้ว

    Pls put vedios regularly . We like youe vedios

  • @myfunnygame2257
    @myfunnygame2257 3 ปีที่แล้ว +1

    Niyamai ayye 👍👍👍

  • @dunidufrenando8530
    @dunidufrenando8530 3 ปีที่แล้ว +1

    Thank you 😍😍🧡aiyee

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne2274 3 ปีที่แล้ว +2

    Great.thanks

  • @thilakajayaweera3675
    @thilakajayaweera3675 3 ปีที่แล้ว +1

    සැම වසරේ අවසානේ ලැබෙනවා ද
    වසර 12 කට පසුද මුදල් ලැබෙන්නේ
    අපිට හදිසියේ මුදල් අවශ්‍ය උනොත් ගන්න පුළුවන් ද

  • @Don-tj3pb
    @Don-tj3pb 3 ปีที่แล้ว +1

    Super video 👍👍👍👍👍

  • @rmnr369
    @rmnr369 3 ปีที่แล้ว

    මේ යන විදියට අවුරුදු 12ක් තියා දවස් 12ක් වත් ජීවත් වෙයිද ?

  • @tharindurathnayake7148
    @tharindurathnayake7148 3 ปีที่แล้ว

    Thankyou so much aiyaa!

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว

    විදෙස් කොටස් වෙලදපොල ආයෝජනය ගැනත් videos ගේන්න... ❤❤❤

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 3 ปีที่แล้ว +1

    Thank you ayya ❤️

  • @NIROSHANJAYATHUNGE
    @NIROSHANJAYATHUNGE 3 ปีที่แล้ว

    විදේශීය කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න කොහොමද

  • @IshanUWickrama
    @IshanUWickrama 3 ปีที่แล้ว +1

    thank you ♥

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +1

    අයියේ අන්තිමට කියන උදාහරනේ තියෙන්නේ අපි එකවර මිලියන 5ක් යොදවලා කොටස් ගන්නවා නම් අපිට ලැබෙන ප්‍රතිලාභය නේ..
    රු.2000 ගානේ යොදවලා ගන්න එක නෙමෙයිනේ

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 ปีที่แล้ว

    Awrudu 12 kadi rupiyale agaya keeyada ?

  • @saloneducation.7199
    @saloneducation.7199 2 ปีที่แล้ว

    💛 thank you

  • @Hiriketiyahirisurfschool
    @Hiriketiyahirisurfschool 3 ปีที่แล้ว

    Kohomada igenaganne
    E money gena
    Honda course ekak karanna hondama thena mokadda

  • @dasumkumara7690
    @dasumkumara7690 3 ปีที่แล้ว

    👏👍thanks sr

  • @nilukapriyadarshani4578
    @nilukapriyadarshani4578 3 ปีที่แล้ว

    Kotas miladi ganne kohomada...

  • @ramyaperera6713
    @ramyaperera6713 3 ปีที่แล้ว

    Ada me mudala wasara gananawak yaddi mudale watinakama gihin

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 2 ปีที่แล้ว

    Forex gena video karanna puluwannam.

  • @cey10lk49
    @cey10lk49 3 ปีที่แล้ว +1

    Ube katahada patta aa.

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 ปีที่แล้ว

    Thank you

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 ปีที่แล้ว

    කොටස් වෙන්නපුව ට ඇතුළත් වෙන්නෙ කොහොමද

  • @user-ri7nj9mn2e
    @user-ri7nj9mn2e หลายเดือนก่อน

    Othana thiyenne usd 2000 kne thiyenne

  • @saliyapoornajith6110
    @saliyapoornajith6110 3 ปีที่แล้ว

    Tanks brother 🤙

  • @clickscene1303
    @clickscene1303 3 ปีที่แล้ว

    Super bro❤️🔥

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว

    Thanks obatumata

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว

    great vidio 🤙

  • @champikarsanjali9100
    @champikarsanjali9100 3 ปีที่แล้ว

    ජයවෙවා

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 ปีที่แล้ว

    Thanks

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 3 ปีที่แล้ว

    Good one

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 3 ปีที่แล้ว +1

    සුපිරිම

  • @balasooriyamahesh
    @balasooriyamahesh 3 ปีที่แล้ว

    Kotas Mila pahala yanawanam oke anith paththa wenne

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว

    TIME ?

  • @omalrupasinghe1275
    @omalrupasinghe1275 3 ปีที่แล้ว

    Supiri

  • @user-jj5np5fw2m
    @user-jj5np5fw2m หลายเดือนก่อน

    සල්ලි තිබ්බොත් නේ ඕවා කරන්නේ

  • @Techsithuvas
    @Techsithuvas 3 ปีที่แล้ว

    👍

  • @nisaldikkumbura7246
    @nisaldikkumbura7246 3 ปีที่แล้ว

    Great

  • @hasithmadusanka8018
    @hasithmadusanka8018 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @vijayamaddumarachchi9974
    @vijayamaddumarachchi9974 3 ปีที่แล้ว +6

    වයසට giyata passe salli valin වැඩක් නැ බොස් . අපිට සල්ලි ඔනී වර්තමානයේ අපෙ හොඳම වයසෙ හොඳට ජිවත් වෙන්න . මෙ කාලෙදී අපි හොඳට හම්බ කරන්න ඕනි . එහෙම කලොත් ජිවත් වන තුරාවට සල්ලි අපි වෙනුවෙන් වැඩ කරයි. එහෙම නැතුව 2000 gane ඉතුරු කරලා නෙමෙ

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      ඕ යස්

    • @lk2598
      @lk2598 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @thusitharw
      @thusitharw 3 ปีที่แล้ว

      මට තේරෙන විදිහටනම් මේක එක කොටසක් විතරයි... අපි කරන්න ඕනේ මේ වැඩසටහන් වල එකතුව ක්‍රියාත්මක කරන එක

    • @blackbadge1420
      @blackbadge1420 3 ปีที่แล้ว

      ඒහේනම් ඉතින් freelance තමා

  • @apekama.9985
    @apekama.9985 3 ปีที่แล้ว +1

    💖💖.

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 3 ปีที่แล้ว

    Boru nokiya hitpn

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 3 ปีที่แล้ว +1

    Ftt

  • @silpanigedara9270
    @silpanigedara9270 3 ปีที่แล้ว

    🙏🙏🙏BS

  • @blackbadge1420
    @blackbadge1420 3 ปีที่แล้ว

    Hmm...5 doller rule

  • @pavansathsara7482
    @pavansathsara7482 3 ปีที่แล้ว

    ❤️❤️❤️😍😍😍😘😘😘

  • @dilanmaduranga7323
    @dilanmaduranga7323 3 ปีที่แล้ว

    මේක ඇත්තක්ද

  • @silpanigedara9270
    @silpanigedara9270 3 ปีที่แล้ว

    🙉🙉🙉🙉🙉🙉😜😜😜😜😜

  • @vihangaytking
    @vihangaytking 3 หลายเดือนก่อน

    𝘛𝘏𝘈𝘕𝘒𝘚 𝘳𝘰𝘳 𝘺𝘰𝘶

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    Thank you

  • @rumeshchathuranga2762
    @rumeshchathuranga2762 3 ปีที่แล้ว

    👍

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว

    ❤️