ආදායම දෙගුණයකින් වත් වැඩි කරගන්න රහස | Personal Finance | Maximise your income | Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 701

  • @hasinijanadhi157
    @hasinijanadhi157 3 หลายเดือนก่อน +54

    කොච්චර දිග video එකක් උනත් පොඩ්ඩක්වත් skip නොකර බලන්න පුලුවන් ඔබතුමාගේ presentation skill එක නිසාම..ඒ වගේම කියන හැම වචනයක්ම වැදගත් නිසාම..බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට..❤️

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 3 หลายเดือนก่อน +143

    මට වයස 19 යි...මෙච්චර අඩු වයසින් මං මුදල් කලමනාකරනය, ආයෝජනය වගේම productive විදිහට ජීවත් වෙන විදිහ ගැන ඉගනගත්තේ මේ චැනල් එකෙන්...යූ ටියුබ් කියලා ගත්තම විවිදාකාරයේ වීඩීඕස් තියනවා ඒත් dr.don explains එකේ තියන හැම වීඩීඕ එකකම තියෙන්නේ ජීවිතයට ඉගනගන්න දෙයක් ❤️....

    • @xpanchaww
      @xpanchaww 3 หลายเดือนก่อน +6

      Mt 14y mth ohommay

    • @ppffyt325
      @ppffyt325 3 หลายเดือนก่อน +1

      ​@@xpanchaww😢🎉

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 3 หลายเดือนก่อน +1

      You’re so lucky

    • @xpanchaww
      @xpanchaww 3 หลายเดือนก่อน

      @@ppffyt325 😐

    • @ajantharenuka9234
      @ajantharenuka9234 หลายเดือนก่อน

      Me.wadasatahana.hArima.wadagath.mama.asniipayen.pasuwena..kennek..mata.asniipa.nisa.itali.rajaye.podi.pinpadiyak.labenawa..Klamath.dan.highway.maseka.euro.25k.hi.partaking.titans.obata.istuti

  • @shaneeradulaj
    @shaneeradulaj 3 หลายเดือนก่อน +31

    මාර වටිනවා.."සමාජයට නැත්නම් වෙළඳපොලට දෙන වටිනාකම තමයි අපි වැඩි කරගන්න ඕනේ "

  • @NilushaM.Arachchi
    @NilushaM.Arachchi 3 หลายเดือนก่อน +39

    ස්තූති සර්....අද අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ ❤...හිතට වදිනවා...මාර විදියට ...

  • @chandimalkumara9352
    @chandimalkumara9352 3 หลายเดือนก่อน +110

    Video එකේ මුලින් කිව්ව තත්වෙ තමයි මම දැනට ඉන්නෙ.. ඉන්න තැනින් ගොඩට ඇවිත් මේ comment එකටම reply එකක් දාන්න මම try කරනව..😊

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน +229

    ඔයා ඔහොම නෙවෙයි පැය දෙකක වීඩියෝ එකක් කලත් ඉගෙන ගන්න තියනවා ඒක ඇතුලේ ජීවිත කාලෙටම මාරම වටින දේවල්.අනික වීඩියෝ කොච්චර දිග උනත් ඒක ඒක කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ මොකද ගත වන කාලයට වඩා අන්තර්ගතය බොහෝ හරවත් නිසා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +12

      Thank you so much for your kind words❤️❤️

    • @Sudubolevlogs494
      @Sudubolevlogs494 3 หลายเดือนก่อน +5

      Mamath ekama video eka unath aye aye balanawa kocchara baluwatg epawenne na mage jewethe wenas karapu ekama channel eka 🙏💝💯💯💯

    • @lathikadolawatta393
      @lathikadolawatta393 3 หลายเดือนก่อน +1

      ❤thanks🎉

    • @waterlineaquarium9795
      @waterlineaquarium9795 3 หลายเดือนก่อน +2

      Tnq bro,mole thiyana malakada kedila venama peththak hithanna purudu una,good luck ❤

    • @prageethjayathilake1016
      @prageethjayathilake1016 3 หลายเดือนก่อน +2

      P

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 หลายเดือนก่อน +23

    දැන්වත් මොකක් හරි investment ක්‍රමය ක් පටන් ගමු නේද. 👍
    මොකක් හරි investment එකක් පටන් අර ගෙන step by step කර ගෙන යන විදිහ ගැන වීඩියෝ සිරියස් එකක් දාන්න 👍.

  • @niwansitha-
    @niwansitha- 3 หลายเดือนก่อน +12

    ගොඩාක්ම වටිනවා පැහැදිලි කිරිම නම් ඉතාම වැදගත් දීර්ඝ කාලයක් වුවත් මෙවැනි දේ ඉගෙන ගන්න මට නම් කාලය සලසා ගත හැකිය,ඒ ඔබතුමාගේ දැනුමෙන් යමක් මටත් ඉගෙන ගන්න පුලුවන් වුන නිසා.දීර්ඝ වෙලාවක් වීඩීයෝ කලාට අහන් ඉන්න අය ගොඩාක් ඉන්න නිසා නැවත එවැන්නක් කරන්න.ජයෙන් ජය..... 💯

  • @Bella-qj1iw
    @Bella-qj1iw 2 หลายเดือนก่อน +7

    අම්බෝ මට කනේ පහරක් ගැහුවා වගේ ඒ වචන .. බොහෝම ස්තූතියි . ජීවිතේට ගොඩාක් වැදගත් කරුණු ගොඩාක්.... ❤️🙏

  • @nirashasaro1550
    @nirashasaro1550 3 หลายเดือนก่อน +8

    සති තුනක් විතර වෙනවා ඔයාගෙ වීඩියෝ බලන්න පටන්ගෙන..
    ලොකු වෙනසක් උනා මාතුලම❤
    ඔබට ස්තුතිවන්ත වෙනවා කල්‍යාන මිතුර❤❤❤

  • @LuckyWASI
    @LuckyWASI 3 หลายเดือนก่อน +84

    පැයක් කියෙව්වත් කමක් නෑ නියමෙට explain කරනවා ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +6

      Thank you so much❤️

    • @dilmibulumulla2959
      @dilmibulumulla2959 3 หลายเดือนก่อน +1

      Geat

    • @alokasuwarnmali6350
      @alokasuwarnmali6350 3 หลายเดือนก่อน

      Sir මාත් හරි ආශාවෙන් බලපු වීඩියෝ එකක් මාත් හරිම කැමති උත්සහයෙන් නැගිටින්න sir

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 3 หลายเดือนก่อน +24

    වචනයක් පවා පුදුමාකාර වටිනාකමක් ගේනවා...ගොඩක් පින්...

  • @shanek9107
    @shanek9107 3 หลายเดือนก่อน +256

    දැනට වසර 15 කට කලින් මට තිබ්බා හිනත් ඒ වගේ.අද වෙනකොට..මම ඉන්නේ. විනාඩි 5කින් ඕනේම වාහනයක් ගන්ඩ පුලුවන් තත්වෙට

    • @adsbha6192
      @adsbha6192 3 หลายเดือนก่อน +18

      ඔයත් වීඩියෝ එකක් කරන්නකො. මේකෙම comment තියනවා .ඉන්න තැනක්වත් නැති, පුලුවන්නම් එයාලට reply කරලා කියලා දෙන්න දියුනු උන හැටි.comment s බලාගෙන යන්නකො.

    • @kumeetv7398
      @kumeetv7398 3 หลายเดือนก่อน

    • @shanek9107
      @shanek9107 3 หลายเดือนก่อน +42

      ඔව් ,සරලවම කියනවා නම්.මුදල් කළමනාකරණය ,හා ආයෝජනය..අනවශ්‍ය වියදම් කපා දැමීම(තවත් අයට මේ වියදම් නැතිවම බැරි ඒවා) සෑහෙන කැප කිරීමක් කරා අවුරුදු 5ක්.වගේ කාලයක්.. මට පලමු ලක්ශය ඉතිරි කර ගන්ඩ..අවුරුදු 12ක්වගේ කාලයක් ගියා.එදා ඉදලා කෝටිපතියෙක් වෙන්ඩ(මේ මුදල්ම නෙමේ වත්ක්ම්.).අවුරුදු 5ක කාලයක් ගියා (මේ හැම දේම සාදාරන විදියට හොයලා..එක සතයක් හොරකම්.ජාවරම් වලින්..නෙමේ...​@@adsbha6192

    • @daara2258
      @daara2258 3 หลายเดือนก่อน

      ​@@shanek9107Oya monada karana business???

    • @itsmyview9471
      @itsmyview9471 3 หลายเดือนก่อน

      ​@@shanek9107 Can u plz share ur methods & techniques.

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 3 หลายเดือนก่อน +9

    ඇත්තටම නියමයි ජීව්තේට යමක් ගන්න සුපිරි වීඩියෝ එක ජයවේවා ඒ වගේම බලන අයටත් ජයවේවා

  • @aselafernado2853
    @aselafernado2853 วันที่ผ่านมา +1

    ගොඩක් දෙවල් කියන්න පුලුවන්
    කෙටියෙන් ස්තුතියි කියනවා මුලින්ම ❤
    මම අද තමයි මෙ video එක අහම්බෙන් බැලුවෙ ලොකු වටිනාකමක් තියෙනවා සර් සුබ පතනවා ❤

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 หลายเดือนก่อน +2

    කොච්චර දිග වීඩියෝ එකක් කළත් අතාරින්න එක වචනයක්වත් නැති තරම්. තේරුමක් තියෙන වටින දේවල්, අත්දැකීම් හැමෝටම බෙදලා දෙන සර්ගෙ ගමන තව තවත් සාර්ථක වෙන්න ඕන🙏🖤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 หลายเดือนก่อน +13

    බොහොම ස්තුතියි අද තමයි joint උනේ ඉතාම හොද දැනුමක් ලැබුනා විඩියෝ වල කාලය ප්‍රශ්න යක් නෙවෙයි හරවත් දෙයක් නිසා

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 หลายเดือนก่อน +9

    ඉතාම පැහැදිලියි සර් ගොඩාක් ස්තූතියි. ලංකාව වගේ රටකට ඔය වගේ දැනුම ගොඩක් අවශ්‍යයි. සර් පුලුවන් නම් ඉංග්‍රීසි භාශාවෙන් ලියවිලා තියෙන පොත් ගැන විස්තර කරන්නකො. ඉංග්‍රීසි කියවන්න අපහසු අපේ රටේ අයට මාර වැදගත් වෙයි.උදාහරණයක් විදියට atomic habbits, Miracle morning..the power of now.... වගේ පොත්..ඒවගේ පොත්වල ගොඩාක් වැදගත් කරුනු තියෙනව ජීවිතේට ගන්න..😊

  • @RioGamersLK
    @RioGamersLK 3 หลายเดือนก่อน +4

    අපේ ආයතනයත් productive වෙලා, අපේ audience එකත් productive වෙන්න guide කරන්න හිතන්න ඔයා වැදගත් උනා bro

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 หลายเดือนก่อน +9

    සර්ගෙ වීඩියෝ ඉදිරියට යන්න වෙර දරන බාල තරැණ සැමට වටිනා ආයෝජනයක්.❤❤

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 หลายเดือนก่อน +4

    අහම්බෙන් හම්බුන් video එකක්..... ජිවිතෙට වටින දේවල් ගොඩක්.... thanx sir...❤

  • @Pradeelakmali1982
    @Pradeelakmali1982 3 หลายเดือนก่อน +10

    ජීවිතය දිනන්න ඉන්න අයට හරි මං වැදගත්...... ස්තූතියි සර්.....❤

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 2 หลายเดือนก่อน +2

    මේ වීඩීයෝ එක දිගයි කියලා දැනෙන්නේ නෑ.හරිම වටිනවා කියන හැම කාරණාවක් ම. වැදගත් ම දේ වෙන්නේ අවශ්‍ය ම දේ පැහැදිලි ව කියන එකට.ඔබට බොහොම ස්තූතියි . මම ගොඩක් වෙලාවට ඔබ තුමාගේ වීඩියෝ බලනවා. අපේ ජීවිත වලට මෙහෙම දේවල් කියල දෙන එකට ගොඩක් ස්තුතියි ....

  • @niranjalamenik669
    @niranjalamenik669 3 หลายเดือนก่อน +4

    තව අවුරුදු 10ක් ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇති වේ යැයි අනුමාන කළ හැකි රැකියාවන් මොනවාද? තවම පාසල් අධ්‍යාපනයේ යෙදෙන අපේ දරුවන් වෙනුවෙන් පිළිතුරක් දෙන්න .❤

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 3 หลายเดือนก่อน +3

    ඉතාම,,ඉතාම,,වටිනා විඞියෝවක් මම දකින විදිහට ඹබට මෙ සමාජයට කරන පැහැදිලි කිරිම මිල කල හැකිදැයි,,, මම මගේනම විමසනවා. ලංකාවෙ ළමා පරපුර අඞුම තරමෙ ,,වසර 11න් පාසලේන් ඉවත් වනවිටවත් මෙ වැනි වටිනා වැඩසටහන්ක් ඹවුන්ට ලබාදෙන්න ක්‍රම වෙදයක් සැලසුමි කරානමි මම හිතන්නේ ඹවුන්නට දෙන්න පුලුවන් උපරි සහයේගය,මගපෙන්විම අති මහත්තය ,,,,මහත්තයො .. බොහොමත්ම ස්තුතියි .

  • @myfunnygame2257
    @myfunnygame2257 3 หลายเดือนก่อน +4

    නියමයි . දිගටම මේවගේ video ගෙන්න එතකොට අපේ මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න අඩු කරගෙන සැහැල්ලුවෙන් ඉන්න ගොඩාක් වුදව් වේවි . 🙂❤️ . Al නිසා නැති වෙන jobs සහ අපි දියුණු කරන්න ඕනේ skills ගැන video එකක් ගේන්න ( teaching වගේ jobs නැති වේවිද ? )

  • @thanujadayasri793
    @thanujadayasri793 3 หลายเดือนก่อน +6

    මම ජිවිතේ වෙනස් කරන තව වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @Fafam4t
    @Fafam4t 3 หลายเดือนก่อน +4

    අහම්ම්බෙන් අද තමා මේ වීඩියෝ දැක්කේ මම හිතනවා මේ විඩියෝත් එක්ක මගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා 🎉ස්තුතියි ඔබ තුමාට 🙏

  • @vijendravijendra6736
    @vijendravijendra6736 3 หลายเดือนก่อน +7

    සුපිරිම අදහස් ගොන්නකි.
    අප කොයි තරම් අත්දැකීම් ලැබුවත් , වරදින දේවල් ගැන නැවත , නැවතත් හැරී බලන්න උත්තේජනය සපයන උපදෙස් මාලාවකි.
    ස්තූතියි.... ස්තූතියි... ස්තූතියි.....🌹🌹🌹💪💚🌿

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ආකර්ෂණීය විදියට වදගත් ⁣දේවල් කතා කරන චැනල් එකක්..ඇත්තටම ප්‍රබුද්ධයි.

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 3 หลายเดือนก่อน +7

    ප්‍රායෝගික කාරනා ටිකක් කිව්වෙ සර්.සම්පුර්නයෙන්ම ඇත්ත.😊😊😊❤❤

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH 3 หลายเดือนก่อน +16

    මගේ ජීවිතේ ඊටත් වඩා ගොඩක් වෙනස්.. මට ඉන්න ගෙදරක් වත් නැ.. මගෙ අම්ම තාත්තත් නැ. මට දැන්22යි පොඩි කාලෙ ඉදන් පන්සලේ හැදුනෙ.. මම ජොබ් එකක් හොය හොය ඇවිදිනවා කන්න වත් සල්ලි නැ.. මෙ මම විඩියෝ එක බලන වෙලාවෙ ඉන්න තත්වෙ..

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 หลายเดือนก่อน +4

    සර් මම 2023 A/L maths, results ABC , district වව්නියාව. government university එකක engineering select වෙන්නෙ නැති වෙයි. මොරටුව IT faculty එකට තේරෙයි කියල බලාපොරොත්තුවක් තියනවා,
    මම හිතාගෙන ඉන්නෙ මොරටුව IT යන ගමන් open university mechanical engineering කරන්න.
    ඒක හොද අදහසක්ද , open university engineering degree වලට හොද value එකක් තියනවද, open university engineering කරල හොද job එකකට යන්න පුලුවන් වෙයිද, open university engineering IESL recognized ද.
    සර් අනිවාර්යයෙන්ම උපදෙසක් දෙන්න. ❤

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +2

    පලවෙනි වතාවට අද මම ඔයාගෙ වීඩියෝ එකක් ඇහුවේ. මම හිතාගෙන හිටපු දෙයක් පලවෙනි වීඩියෝ එකෙන්ම මට ලැබුනා. ගොඩක් ගොඩක් ගොඩාක් සතුටුයි ස්තූතියි ස්තූතියි ස්තූතියි..

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 3 หลายเดือนก่อน +4

    Long videos කරන්න. ඒ විදියට update වෙන්න ඕන skills ගැනත් නිතර නිතර video කරන්න. Thank you verymuch ❤😊👍

  • @DisnaPerera-j7z
    @DisnaPerera-j7z 11 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ...
    කාලය ගත්තෙ උදාහරණත් දෙන්න ඕන නිසානෙ...
    එතකොට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්... 👍 හරිම හොඳ පැහැදිලි කිරීමක්... 👍
    ඉතා වටිනවා....👍
    සතුටුයි ..🙏 .👍👍👍

  • @Prabodamdissanayake
    @Prabodamdissanayake 3 หลายเดือนก่อน +4

    ඔයා නිසා ජීවිතය ගොඩක් වෙනස් වුනා..ගොඩක් පිං 🙏🙏

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 3 หลายเดือนก่อน +21

    ඔබ නිසා මන් අද ඉතුරු කරන්වා. 😊 අනේ මන්ද කොහොම ස්තුති කරන්නද කියලා. 🙏 ජීවිතයට ගොඩක් දෙවල් කරන්න මාරම හයියක් ඔබතුමාගේ වදන්. 😊 ඉක්මනින් video අරන් එන්න මග බලන් ඉන්නවා 😳💆‍♂️

  • @Motivate_Moment
    @Motivate_Moment 3 หลายเดือนก่อน +1

    සුපිරි පට්ට වැදගත් දශමයක් වත් ස්කිප් කරේ නෑ... දිගටම මේවගේ වැදගත් වීඩ්යෝ ගේන්න...අනාගත පරපුර වෙන අපිට ගොඩක් ප්‍රයෝජනවත්💪❤

  • @YethukiChenaya
    @YethukiChenaya 3 หลายเดือนก่อน +5

    Ada thamai mulinma vedio ekak baluwe...mara motivation ekak awa..man oyage serama vedios Tika balanna patan gannawa ada idala ..❤

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 2 หลายเดือนก่อน +1

    සර් ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙනව සර්ගෙ ඉදිරිපත් කිරීම් වලින්.අමිලයි සර්.තෙරුවන් සරණයි!!!

  • @sujeewjayasekara3228
    @sujeewjayasekara3228 3 หลายเดือนก่อน +3

    මම ඔබගේ video බලන්න ගත්තේ ඉතාම මෑතක,ඒකත් අහම්බෙන්.ඒවායින් මම ගොඩක් දේ ජීවිතයට ඉගෙන හත්තා.අලුත් විදියට හිතන්න පුරුදු වුනා.අපරාදේ සර්....මම මේදේවල් කලින් දැනගත්තානම් ඇත්තටම මගේ ජීවිතය මේවෙනකොට ගොඩක් වෙනස්වෙලා.ඔබට ගොඩක් ස්තූති .

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Thank you so much and all the best🙏❤️

  • @99Chatuwa
    @99Chatuwa 3 หลายเดือนก่อน +2

    වෙලාව ප්‍රශ්නයක් නැ පැහැදිළි කිරිමයි වැදගත් ❤ ස්තුතියි ඔබට

  • @shklasith
    @shklasith 3 หลายเดือนก่อน +5

    මේ දවස්වල හිත හිත ඉදපු ලොකු ප්‍රශ්නයක් ❤

  • @Gamevibe360
    @Gamevibe360 3 หลายเดือนก่อน +3

    Oyage background ekanam marama lassanai ❤ good job brother❤

  • @kpet5291
    @kpet5291 3 หลายเดือนก่อน +1

    Wow, good presentation tone (Thats a skill most sinhala speaking youtubers don't have), that is what keeps us glued to your very long video. Also very well explained.

  • @neranjianuththara6136
    @neranjianuththara6136 3 หลายเดือนก่อน +3

    Thank you sir ❤.. I’m learning a lot from u … keep up the good work 🎉❤

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 3 หลายเดือนก่อน +12

    සිරාවටම මේ විඩියෝ බලන්නෙත් වැඩ්ඩො විතරයි

  • @TenHubSL
    @TenHubSL 3 หลายเดือนก่อน

    මාත් දැන් ගත කරන්නේ සර් ගත කරපු ආර්ථික ප්‍රශ්න තියෙන කාලයක්. මට තියෙන ප්‍රශ්නත් සර්ගෙ ප්‍රශ්න වලට ගොඩක් සමානයි
    මේ විඩියෝ එක මගේ ජීවිතේ දියුණු කරගන්න ගොඩක් වටින විඩියෝ එකක් 🔥🔥

  • @Aruna-l9o
    @Aruna-l9o 3 หลายเดือนก่อน +2

    Aiye ඔයා පැය 24 ම කතා කලත් මම අහගෙන ඉන්නවා. ඔයා ගොඩක් වටිනා ගෙනෙක්. ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා. මේක අහන වෙලේ වෙනකන් මම ජිවිතේ කලකිරිලා හරිම දුකෙන් හිටියේ. ඒ දුක කියලා නිම කරන්න බෑ aiye😢

  • @challengefuture8090
    @challengefuture8090 3 หลายเดือนก่อน +2

    අහගන ඉන්න පුලුවන් වගේම හොද අදහස් ගොඩක් ගන්න පුලුවන් උනා.ස්තූතිය

  • @sumudukumarirajanayake6696
    @sumudukumarirajanayake6696 3 หลายเดือนก่อน +1

    Really nice video, I think you have encouraged many viewers and it's a great thing, length is not a problem as the video is interesting to listen and every content is worthwhile.. wishing you the best to do more eye- opening videos like this.

  • @sdninfotv146
    @sdninfotv146 3 หลายเดือนก่อน +3

    Thanks brother this is a great explanation and important. Clear and can realize easily. All the very best. May the triple gems blase you.

  • @malithliyanage7313
    @malithliyanage7313 3 หลายเดือนก่อน +3

    Very nice presenting skills✌✌✌
    Keep doing the good work

  • @Nandithapriyangani81
    @Nandithapriyangani81 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සර්ගෙ කතාව තුල ගැබ්වෙලා තියෙන සියලු කරුනු හරිම වටිනව වගේම නිතරම අපි සා‍ර්තකව ගොඩනැගුනු මිනිස්සු වගේම යහපත් සිතුවිලි තියන අයවම ඕනෙ ඇසුරු කරන්න අපේ ජීවිත සාර්තක කරගන්න නම්

  • @poornimakuruppu8182
    @poornimakuruppu8182 3 หลายเดือนก่อน +9

    Best channel ❤

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 3 หลายเดือนก่อน +4

    කියන දෙවල් වැදුනා බොක්කටම...ස්තුතිය සහෝදරයා 👍

  • @isharasilva4974
    @isharasilva4974 3 หลายเดือนก่อน +1

    මට දෙයක් ඉගන ගන්න මාර ආසයි,එත් මගේ ගාව ලොකු බයක් තියෙනවා මට එ දේ කරන්න පුලුවන්ද කියලා,අන්තිමට මගේම හිත කියනවා ඔයාට මේක බැහැ කියලා,කාලයත් එක්ක මම එක තැන නතර වෙලා අන්තිමට,කාලය වෙගයෙන් යනවා,ජිවිතය හරිම කෙටියි,මම තාමත් එකම තෙන,ජිවිතේ මුල ඉදන් පටන් ගන්න උපදෙසක් දෙන්න පුලුවන්ද ❤❤❤

    • @chandivithana1618
      @chandivithana1618 3 หลายเดือนก่อน

      Ehema hithana ekama mulinma nathara karanna. Negative thinking onawata wada oluwata yaddi e dewal aththa wenawa

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 4 วันที่ผ่านมา +1

    ඉතාමවටිනවාඔබේ.උපදෙස.ස්තූතියි.ඔබට

  • @Lasantha8899
    @Lasantha8899 3 หลายเดือนก่อน +1

    ඔයා කතා කරන විදිහට ගොඩක් හිත ඇදෙනවා.ගොඩක් වටින වීඩීයෝ ඩොක්ටොර්...

  • @ushadwickramaarachchi9096
    @ushadwickramaarachchi9096 2 หลายเดือนก่อน +1

    වීඩියෝ එක තව ටිකක් කෙටි උනා නම් තවත් වටිනවා ඩොක්ටර් . සුභ පැතුම්

  • @negombocamerarent5441
    @negombocamerarent5441 5 วันที่ผ่านมา

    ටිකක් කියවන වෙගය වැඩි නිසා සමහර කරුණු මොලයේන් Skip වෙනවා. එම නිසා Dr. සමහර තැන් වල වෙගය ටිකක් අඩුකරන්න, එ කරුනු මොලයට යනකන්..

  • @chandima9276
    @chandima9276 3 หลายเดือนก่อน +4

    මේ වගේ දිග video ඉදිරියටත් හදන්න don sir 👍

  • @lokkaaa
    @lokkaaa 3 หลายเดือนก่อน +4

    2nd comment ek ❤

  • @ruwanratnayake233
    @ruwanratnayake233 2 หลายเดือนก่อน +1

    සෑහෙන වටිනා දෙයක්.. සමාජයට පැහැදිලි කරලා දෙන වීඩියෝ එකක්❤

  • @AnuradhaRuwan-rv7xt
    @AnuradhaRuwan-rv7xt 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක දිග උනාට කමක් නෑ ගොඩක් වටිනවා වීඩියෝ එක

  • @pdekanayake6861
    @pdekanayake6861 หลายเดือนก่อน +1

    ඉතා හොදයි. මමත් මනෝවිද්‍යා උපදේශක වරයෙක්. ඒත් ගොඩක් දේ දැන ගත්තා. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා හොදයි. ජයවේවා!

  • @updateswithkahaduwa5545
    @updateswithkahaduwa5545 19 วันที่ผ่านมา

    ජීවිතයට බොහෝම වටිනාකමක් තියෙන හොඳ advice ටිකක් Thanks Dr❤

  • @Wimala-p3d
    @Wimala-p3d 3 หลายเดือนก่อน

    ඇත්තම කියනවනම් ගොඩක් වැදගත් දෙවල් ගොඩක් අප්ඩේඩ් එක ගත්තා හොද පැහැදිලි කිරිමක් පැය කියක් කතා කරත් අහගෙන ඉන්න පුලුවන් මම යමක් ඉගන ගත්තා ගොඩක් ස්තුතියි ඔබ තුමට

  • @amilaperera1526
    @amilaperera1526 3 หลายเดือนก่อน +1

    අද තමයි ඔබ තුමන් ව මට හම්බුනනේ... දිගටම ඔබව follow කරනවා Doctor 💜

  • @SujithMalinda-gd3iu
    @SujithMalinda-gd3iu 3 หลายเดือนก่อน +20

    සර් මුදල් ඉතිරි කර ගන්න ආයෝජන කල හැකි තැන් කිහිපයක් දැනුවත් කරන්න එක ලොකු උදව් වක් දැනුමක් නැති අයට

    • @yasodyaDanesh3626
      @yasodyaDanesh3626 3 หลายเดือนก่อน +6

      Investment krnn crypto වලත් ඔයාගෙ මුදල් වලින් කොටසක්.ඔයාට ඔනී නම් දවස ගානේ උනත් ලාබය ගන්න පුලුවන්. එ දෙවල් දන්නේ නැත්තන් reply එකක් දන්න.කියලා දෙන්නම් සතයක්වත් එපා මට ඒකට.

    • @neranjaniewijesinghe9596
      @neranjaniewijesinghe9596 3 หลายเดือนก่อน

      Can I get details about crypto🙂🙂

    • @prabuddhakulatunga9091
      @prabuddhakulatunga9091 3 หลายเดือนก่อน

      ​@@yasodyaDanesh3626crypto karana widiha kianna

    • @UththraRatnayaka
      @UththraRatnayaka 3 หลายเดือนก่อน

      Even I want to know about this investment methods.plz help me.

    • @gayansenadeera468
      @gayansenadeera468 3 หลายเดือนก่อน

      ​@@yasodyaDanesh3626කොහොමද කරන්නේ

  • @ChathurikaWijesiri
    @ChathurikaWijesiri 3 หลายเดือนก่อน +1

    ජීවිතය හාස්කමක් ඇති කරන්න පුළුවන් වීඩියෝ එකක්❤❤❤

  • @imranhilmy3152
    @imranhilmy3152 2 หลายเดือนก่อน

    මාර වටින වැඩක්.❤❤❤ සර්ට බැරිද Teaching sector එකට related වීඩියෝස් ටිකක් දාන්න?

  • @maleedesilva6061
    @maleedesilva6061 3 หลายเดือนก่อน

    අවසානය දක්වා සෑම වචනයක ලොකු වටිනාකමක් තියෙනවා හරි උවමනාවවෙන් ඇහැව්වා පැයක් උනත් වටිනා දේ අහනවාමයි ස්තුතියි බුදු සරනයි ඔබට

  • @anugarandira7013
    @anugarandira7013 2 หลายเดือนก่อน +1

    මම මේ video ඒකට කැමති. මම අලුතින් බයිට් හා කැම කඩයක් පටන් ගත්තා , ඒක දියුණු කරන්න මොනවගේ දෙවල ද කරන්න පුලුවන්

    • @udayakumara2389
      @udayakumara2389 14 วันที่ผ่านมา

      Bar ekak kittuwen daganna

  • @udaralakmal2596
    @udaralakmal2596 3 หลายเดือนก่อน +2

    පට්ට වැදගත් වීඩීයෝ එක්ක්.සබ්ස්ක්‍රයිබ් කරා 👍

  • @dineshbandara9797
    @dineshbandara9797 6 วันที่ผ่านมา

    නියමයි මාරම වටිනවා බොහොම ස්තුතියි

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 3 หลายเดือนก่อน

    අැත්තටම වැඩ කරන කාලය නෙමෙයි වැදගත් සමාජෙට අපි දෙන වටිනාකමයි.මෙි කියමන නමි ගොඩක් වටිනවා එ ගැන කල්පනා කරල බැලුවම අපිට ගොඩක් දේවල් තියනවා කරන්න බොහොම පින් obata කියල දුන්නට

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 3 หลายเดือนก่อน +2

    Thank you for sharing these types of valuable information with us. For sure that you have a kind heart to share these amaizing techniques among the people. ❤

  • @CmsKelum
    @CmsKelum 3 หลายเดือนก่อน

    අනේ සර් මේ වීඩියෝ දිග උනාට කමක් නෑ,වීඩියෝ දිග වෙන තරමට අපි අලුත් අලුත් දේවල් දැනගන්න පුලුවන්....❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 หลายเดือนก่อน +9

    Respect sir ❤️

  • @sasindumanoj3064
    @sasindumanoj3064 3 หลายเดือนก่อน +1

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මොනව හරි වැඩක් කරනකොට සමහර අවස්ථා වල මම ඒ වැඩේට motivated, cretive අදහස් මට තියෙනව, ක්‍රියාශීලී... ඒත් සමහර අවස්ථාවල...ගොඩක් වෙලාවට මට කිසිම motivation එකක් නෑ ඒ වැඩේට..වැඩක් පටන් ගන්න කොච්චර කාලය තිබ්බත් වැඩක් පටන් ගන්න හිතෙන්නෑ...නැත්තන් හරි වෙලාව එනකම් කියල බලන් ඉන්නව, ඒත් කිසිම වැඩක් කරන්නැතුව නිකන් කාලය යන එක විතරයි වෙන්නෙ...හැම වෙලේම අපිට motivated වෙලා වැඩ කරන්න බැරි ඇයි..?

    • @tharangi8458
      @tharangi8458 3 หลายเดือนก่อน

      කම්මැලි කම

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Motivation gana mama karapu video eka balanna..❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Motivation gana mama karapu video eka balanna..❤️

    • @KumuduniRajapakse
      @KumuduniRajapakse 3 หลายเดือนก่อน

      Super 👍❤

  • @thanujamadushanka-n3e
    @thanujamadushanka-n3e หลายเดือนก่อน +1

    Thank you sir .I am in grade 7 but I like your beautiful words .One I want be "The Greatest Money Maker World" Thanks🎉🎉

  • @krishani5329
    @krishani5329 3 หลายเดือนก่อน +3

    වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.ස්තූති

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 3 หลายเดือนก่อน +2

    මම add එකක් ඉවර වෙනකන් බලනවනම් ඒ මේ චැනල් එකෙ විතරයි ඔයාගෙ මහන්සියට ඒක ලැබිය යුතුයි 😀❤️

  • @ashenmadusanka7176
    @ashenmadusanka7176 3 หลายเดือนก่อน +1

    ස්කිප් නොකර බලන සුපිරිම වැඩසටහනක් ❤

  • @samanherath-mathematics7732
    @samanherath-mathematics7732 3 หลายเดือนก่อน +2

    සර් ගොඩක් වටිනව මේ දේවල්.
    බොහොම ස්තුතියි සර් ට

  • @Dilanka.V
    @Dilanka.V 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට වටින අදහස් පෙළක් අපිට එකතු කළාට 🙏🙏🙏🤗🤗

  • @FreeFire-zd1ps
    @FreeFire-zd1ps 3 หลายเดือนก่อน +4

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්.. හැම වචනයකම ගන්න දෙයක් තියනවා ❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 หลายเดือนก่อน +2

    ඒ අයි ගැනත් වීඩියෝවක් කරන්න Artificial Intiligence

  • @Withanage684
    @Withanage684 3 หลายเดือนก่อน +2

    ස්තුතියි හැමදේටම.❤❤❤❤🙏🙏

  • @virangapathiranapersonal
    @virangapathiranapersonal 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤❤ ජය වේවා

  • @SajithRupasingha
    @SajithRupasingha 3 หลายเดือนก่อน +1

    ස්තූති ගොඩක් ප්‍රයෝජන වත් දේවල් ගොඩක් කියල දෙනව අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ

  • @KelumWijesinha-ro4mc
    @KelumWijesinha-ro4mc หลายเดือนก่อน

    මමත් මානසිකව watichcha කෙනෙක් . අදහස ගොඩක් වටිනවා

  • @TrndVanguard
    @TrndVanguard 3 หลายเดือนก่อน

    Consistancy එක පවත්වාගෙන යන්න බැරි එක තමා ලොකුම අවුල. අනිත් එක distract වෙන එක අදහස් සියකට විතර ෆෝකස් උනාම 😢

  • @PramodAsanka
    @PramodAsanka 3 หลายเดือนก่อน +1

    harima vatina adahas.jeevithayata haravath upades.eththatama diga vedio thamai vatinne.thank you sir.😊❤

  • @kanchananilmini9883
    @kanchananilmini9883 3 หลายเดือนก่อน +2

    හැම වචනයක්ම වැදගත්....බයිලා 0%❤❤❤

  • @nipunamedawela5648
    @nipunamedawela5648 3 หลายเดือนก่อน +2

    Sir ge video awagaman balannakam hadissiyen enney after the works ❤❤❤❤

  • @dclaluminium665
    @dclaluminium665 3 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබට ඉතා වැදගත් වීඩියෝවක්

  • @viperplayzstuff4732
    @viperplayzstuff4732 หลายเดือนก่อน

    මම කැමතියි විනාඩි 15 ක් නොඉක්මන වීඩියෝ ඔබ විසින් නිර්මාණය කරනවා නම් , නමුත් අලුත් වීඩියෝස් නිතරම බලන්න කැමතියි .
    ස්තුතියි 🙏