බැංකු ඔබට නොකියන ආයෝජන රහස | Banks don't want you to know this secret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2023
  • ශ්‍රී ලංකාවේ ආයෝජකයෝ 85,843+ ක් විතර දන්න මේ ආයෝජන රහස ඔබ ඉගෙන ගන්නවාට බැංකු කැමති නැහැ මොකද ඔබ දැනගත්තනම් බැංකු වලින් ඔබේ සල්ලි ඉවත් කරගෙන ඔබ මෙහි ආයෝජනය කරනවා. ලංකාවේ තියෙන ආයෝජන ක්‍රම ගැන දැනගන්න අපේ මුළු වීඩියෝ මාලාවම නරඹන්න.
    Banks don't want you to learn this investment secret that 85,543+ investors in Sri Lanka know because if you know, you will withdraw your money from banks and invest here. Watch our entire video series to learn about investment options in Sri Lanka.
    #unittrustinvestment #unittrustinsrilanka #mutualfunds #investmentinsinhala #investmentinsrilanka

ความคิดเห็น • 200

  • @RifkhanKalam
    @RifkhanKalam  6 หลายเดือนก่อน +23

    ඒකක භාර ගිණුමක් ආරම්භ කරන විදිය බලන්න මේ වීඩියෝ නරඹන්න.
    th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html

  • @prasannadeepal8091
    @prasannadeepal8091 4 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน +88

    කොටසක් ඉතුරු කරලා කොටසක් අයෝජනය කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.

    • @Louve333
      @Louve333 7 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 7 หลายเดือนก่อน +41

      දැහාමිව උපයන ධනයෙන් කොටසක් තමාගේ අවශ්‍යතාව සදහා , කොටසක් තමාගෙන් යැපෙන්නන් සදහා, තවත් කොටසක් පින් දහම් කටයුතු සදහා තවත් කොටසක් දුෂ්කරකාලවදි මතු ප්‍රයෝජනය සදහා කියලා තමයි බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසයි උන්වහන්සේගේ ධර්මය මෙලොව වගේම පරලොව ජීවිතය සදහාත් වැදගත් වෙන්නේ.

    • @ChathuraDisanayeke
      @ChathuraDisanayeke 7 หลายเดือนก่อน +10

      4n1 ක්

    • @thelife..........3376
      @thelife..........3376 7 หลายเดือนก่อน +6

      ඉතා හොඳ පැහැදිලි කිරීමක් ..ස්තූතියි ඔබට ......!

    • @inihalage82
      @inihalage82 6 หลายเดือนก่อน +1

      ඒ මුදල් නෙවෙයි. 😂😂😂

  • @user-nj8ru6xf8y
    @user-nj8ru6xf8y 28 วันที่ผ่านมา

    Excellent explanation. Thank you so much brother

  • @user-xs4hp9yu1h
    @user-xs4hp9yu1h หลายเดือนก่อน

    Excellent ❤ THANKS

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 2 หลายเดือนก่อน

    Thank you.

  • @gihanbathiya7878
    @gihanbathiya7878 5 หลายเดือนก่อน +4

    Niyamai Brother 😀👍👍👍

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน

      Thank you bro :)

  • @ashansahabandu6279
    @ashansahabandu6279 7 หลายเดือนก่อน +3

    Great vid. Thanks.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you Ashan :)

  • @roshanwasala7588
    @roshanwasala7588 4 หลายเดือนก่อน

    Thank you

  • @achhhhhhh
    @achhhhhhh หลายเดือนก่อน

    Thank you so much ♥

  • @janakakoo6123
    @janakakoo6123 7 หลายเดือนก่อน +1

    Thank you very much brother. Budusaranai

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You're most welcome Janaka, appreciate your compliment :)

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 7 หลายเดือนก่อน +3

    Good job keep it up bro

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you for the encouraging comment, appreciate it. :)

  • @janakakatugampala1499
    @janakakatugampala1499 7 หลายเดือนก่อน +1

    Thanks explain

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You are welcome :)

  • @gayannisantha9600
    @gayannisantha9600 2 วันที่ผ่านมา

    Thanks ❤❤❤

  • @ishangunathilake6102
    @ishangunathilake6102 12 วันที่ผ่านมา

    Thankyou

  • @upalipannila3398
    @upalipannila3398 5 หลายเดือนก่อน +1

    Thank you for educating us about Unit Trust

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน +1

      You're welcome :)

  • @shalikamadushan4513
    @shalikamadushan4513 6 หลายเดือนก่อน +1

    Good video and thanks..

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      Thank you Shalika :)

  • @lasanthanuwansiri4352
    @lasanthanuwansiri4352 6 หลายเดือนก่อน +2

    Good explanation brother. We are waiting for ur new video

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +1

      Thank you Lasantha :)

  • @ZamaNYakooB
    @ZamaNYakooB 7 หลายเดือนก่อน +3

    Great information. Thank you very much

  • @lalsekara1675
    @lalsekara1675 7 หลายเดือนก่อน +11

    Unit trust එකක් open කරන ආකාරය පැහැදිලි කරලා දෙන්නකු pls, Thanks ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.htmlfeature=shared
      Please check this video :)

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 6 หลายเดือนก่อน +1

    Super explain! ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      Thank you :)

  • @SanthushFernando
    @SanthushFernando 7 หลายเดือนก่อน +6

    Keep up the good work!

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you brother :)

  • @skyphone8133
    @skyphone8133 7 หลายเดือนก่อน +11

    යූනිටී ටස්ට් වල ආයෝජනය කරපු වීටෙක ඒවා නොදී සිටීන්ටත් හෝ පොලී මුදල් නොමැතීව දැමු මුදලම පමණක්ම වුවත් ආපසු ලැබෙන්න ඉඩ තිබේ.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +4

      ඔබ මේ කියන්නේ කොටස් මත පදනම් වූ ඒකක භාරය සම්බන්ධයෙන් විය හැකිය. බොහෝ ණය උපකරණ මත පදනම් වූ අරමුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බැවින් මුදල් වෙළෙඳපොළේ/ ණය උපකරණ පදනම් කරගත් ඒකක අරමුදල්වල මූලික මුදල් ඛාදනය නොවිය යුතුය.
      මම මෙම වීඩියෝවෙන් සඳහන් කරන්නේ ණය උපකරණ පදනම් (Debt Instrument based) කරගත් ඒකක භාර අරමුදල් ගැන ය. ඔබගේ තොරතුරු සඳහා, සියලුම ආයෝජන අවදානම් සාධකයකින් සමන්විත වේ. ආයෝජන තීරණ ඔබගේ අවදානම් ඉවසීමේ මට්ටම (Risk Profile / Risk tolerance level) මත රඳා පවතී.

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 หลายเดือนก่อน

      Finance සමාගම් වල ආයෝජනයේද එහෙමයි.
      තමන්ට අවශ්‍ය වෙලාවට මුදල් ආපසු නොගෙවීමයි.

  • @channaholidays7198
    @channaholidays7198 7 หลายเดือนก่อน +3

    Thank you brother ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You are most welcome brother, Appreciate the comment :)

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +1

    Thank you 👍🙂❤

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      Thank you for comment, appreciate it. :)

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 7 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You're welcome 😊

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 5 หลายเดือนก่อน +1

    ❤❤❤...good ...

    • @RifkhanKalam
      @RifkhanKalam  4 หลายเดือนก่อน

      Thank you :)

  • @m.d.wickramanayake.5699
    @m.d.wickramanayake.5699 7 หลายเดือนก่อน +1

    Good

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you 🙂

  • @isurumuthuarachchi5762
    @isurumuthuarachchi5762 6 หลายเดือนก่อน +11

    Great explanation! Just a small suggestion for an even more engaging experience. consider using a mic. Your insights are fantastic, and clear audio will make them shine even more🙂

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +5

      Hi Isuru, Thank you so much for the suggestion, I recently invested on a mic, and currently using it. Thank you so much for this lovely comment, it is really encouraging.

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

    • @RifkhanKalam
      @RifkhanKalam  4 หลายเดือนก่อน +1

      කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)

    • @NelumLanka
      @NelumLanka 4 หลายเดือนก่อน +1

      @@RifkhanKalam ස්තූතියි ඔබට

  • @nidufernando1996
    @nidufernando1996 5 หลายเดือนก่อน

    Good investment for bitcoin

  • @synergypackingsl5912
    @synergypackingsl5912 4 หลายเดือนก่อน

    😊Thanks Rifkan. Very clear explanation.Pls can you educate about crypto market..,

    • @RifkhanKalam
      @RifkhanKalam  4 หลายเดือนก่อน

      Thank you for the comment :)
      Actually I am also studying about the crypto, once I get to know better about it, will publish few videos :)

  • @anushaherath1880
    @anushaherath1880 7 หลายเดือนก่อน +7

    Is it possible to invest in central bank directly or we have to invest through another organisation like CAL?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +4

      Hi Anusha, I think you may be referring to treasury bills. In order to buy treasury bills or bonds, you have to go through a primary dealer. CAL is one of the primary dealers.

  • @shashinihettiarachchi8591
    @shashinihettiarachchi8591 24 วันที่ผ่านมา

    What are the companies that we can invest a unit trust

  • @technoglobe1168
    @technoglobe1168 7 หลายเดือนก่อน +2

    what assets management company you recommend?
    According to market information

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      I am already working on a video on this topics, but in summary, it depends on your risk profile. You have to analyze the performances of the unit trust companies and decide.

  • @LARA-jw7mw
    @LARA-jw7mw 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @mahendratilak1076
    @mahendratilak1076 7 หลายเดือนก่อน +4

    Invest in central bank treasury bill gives highest interest rate with 100% security.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +2

      Investing directly in treasury bills or bonds requires a substantial amount of money, and you typically need to go through a primary dealer. However, with unit trusts, you can invest in treasury bills and bonds with a smaller amount of money. Additionally, many unit trust debt securities products primarily invest in treasury bills and bonds. Also with the debt restructuring stuff, you can't expect government securities are 100% risk free :)

  • @AppReviewsbyAAR
    @AppReviewsbyAAR 6 หลายเดือนก่อน +1

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +1

      Thank you :)

  • @sasirisulochana7650
    @sasirisulochana7650 3 หลายเดือนก่อน

    Unith trust eke ayojanaya karanne kohenda bankuwenda

  • @123onetwothree1
    @123onetwothree1 6 หลายเดือนก่อน +3

    Softlogic money market funds

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 7 วันที่ผ่านมา

    Danata yana rates 15%-20% atharada? Mama 29.75%ta dala thiyenawa fd ekaka

  • @cricketguru3213
    @cricketguru3213 7 หลายเดือนก่อน +1

    it gave me feeling of a prymid In your explanation 😮

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      Hahaha, usually unit trust funds are approved and monitored by the security exchange commission of Sri Lanka. It is not a pyramid scheme

  • @janakaalawatugoda8254
    @janakaalawatugoda8254 6 หลายเดือนก่อน +1

    Unit eke current market value eka matha apita loss ekak wennath puluwan neda? If you have some excess money and can keep it until you get a profit this is definitely a good investment.

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +2

      කොටස් වෙළඳපළේ ආයෝජනය කරලා තියෙන ඒකක භාර ගිණුම්වල වෙළඳපළ අගය පහත යන්න පුළුවන් . නමුත් ණය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබෙන ඒකක භාරවල වෙළඳපල අගය පහත යන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි.
      And yes, this is a good investment if you have some excess cash. It is better to invest in Money Market unit trust products rather than keeping the cash in bank saving accounts.

    • @janakaalawatugoda8254
      @janakaalawatugoda8254 6 หลายเดือนก่อน +1

      ​@@RifkhanKalam thank you.

  • @Dineshathu843
    @Dineshathu843 6 หลายเดือนก่อน +1

    Good ❤

  • @achhhhhhh
    @achhhhhhh หลายเดือนก่อน

    How to find a unit trust?

  • @user-hc3xt6gw3l
    @user-hc3xt6gw3l 20 วันที่ผ่านมา

    Saunt nadi boro

  • @nls1809
    @nls1809 5 หลายเดือนก่อน +1

    Thank you. Softlogic is good Money Market ?

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน +1

      Actually I can't comment on it as I have not invested in softlogic money market funds. you can refer to the monthly report published by unit trust Association of Sri Lanka and check the historical return provided by Softlogic money market funds

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 7 หลายเดือนก่อน +1

    watina deyak...anduwen apita gema gahanakota apith anduwata gahanta oni...nathuwa me rata hadanta ba...

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      අදහස් වලට ස්තුතියි සහෝ.

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 7 หลายเดือนก่อน +2

    Senfin asset management eke unit trust account ekak open karanna widiya kiyala dennako

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel 7 หลายเดือนก่อน +1

      Very quickly bro..

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      මේ නම්බර් එකට කතා කරලා බලන්න. +94 112 301 301

  • @chefdil9557
    @chefdil9557 7 หลายเดือนก่อน +1

    How to invest in that and is it each and every bank are providing this facility ? What’s the minimum amount we can invest it and last how to find this sort of investments

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +2

      This is not a part of any bank, this is a different investment method. Since I got many comments similar to this, I am working on a new video where I explain this deeply, and how to open a unit trust account.

    • @lasanthanuwansiri4352
      @lasanthanuwansiri4352 6 หลายเดือนก่อน +1

      Yh it's very useful thanks a lot. Keep it up and I wish you all the best

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      Thank you Lasantha :)

  • @chandanaliyanage9207
    @chandanaliyanage9207 6 หลายเดือนก่อน +1

    Karunakara kiyalah denna

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මම දන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම කියලා දෙන්නම්

  • @thejapanditharatne580
    @thejapanditharatne580 5 หลายเดือนก่อน +2

    Are all primary dealers who are involved in Unit Trust are genuine ? How do we identify whether our investment is safe

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน

      th-cam.com/video/0gn6hPxgMSE/w-d-xo.html

  • @saudsamericandream45
    @saudsamericandream45 5 หลายเดือนก่อน +1

    Hi bro, u need to increase the volume when recording

    • @RifkhanKalam
      @RifkhanKalam  4 หลายเดือนก่อน

      Thank you brother for your suggestion, appreciate it :)

  • @harinijayasuriya7571
    @harinijayasuriya7571 7 หลายเดือนก่อน +1

    Is investing at Ceybank Assessment is same as what you saying?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Yes, I think ceybank asset management company is also a unit trust.

    • @harinijayasuriya7571
      @harinijayasuriya7571 7 หลายเดือนก่อน +1

      @@RifkhanKalam thanks

  • @premalathamenike6347
    @premalathamenike6347 3 หลายเดือนก่อน +1

    Mona bank ekeda තියෙන්නේ uni trast

  • @dul4135
    @dul4135 7 หลายเดือนก่อน +1

    karana vidihath kiyaladenna puluwanda?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +2

      ඒකක භාරයක් පටන් ගන්න විදිය ගැන තවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්. ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/)

  • @jokesinsls
    @jokesinsls 6 หลายเดือนก่อน +2

    NDB wealth එකෙත් වෙන්නෙ මේකමද?

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +2

      ඔව් ඔබ නිවැරදියි.

  • @hasangakeshan5037
    @hasangakeshan5037 7 หลายเดือนก่อน +3

    Can we get a compound interest from a Unit Trust?

    • @hasangakeshan5037
      @hasangakeshan5037 7 หลายเดือนก่อน +1

      Can you bit explain on this?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +3

      Debt securities and money market funds, yes, involve compounding, and some unit trust products are compounded daily.

    • @hasangakeshan5037
      @hasangakeshan5037 7 หลายเดือนก่อน +1

      @@RifkhanKalam thank you

  • @dilukasarathchandra5586
    @dilukasarathchandra5586 6 หลายเดือนก่อน +1

    Unit Trust account එකක් open කරන ආකාරය vedio එකක් දෙන්න මල්ලි

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +3

      මම ඒකෙ වැඩ කටයුතු පටන් අරගෙන තමයි ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ම වීඩියෝ එක පබ්ලිශ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තූතියි.

    • @punyazilva4277
      @punyazilva4277 5 หลายเดือนก่อน +2

      Waiting for it 😊

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน

      @@punyazilva4277 Thank you for the comment, please check this video th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 7 หลายเดือนก่อน +1

    Kohomada Honda unit trust ekak thora ganne

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      Hi, You may refer this link to get an idea about unit trust companies (utasl.lk/member-company/), and you may compare their performances using this link. utasl.lk/performance-reports/
      So based on their performances, you can decide on. I have a plan to do a video on this later.

  • @user-hh5dr2zg3x
    @user-hh5dr2zg3x 7 หลายเดือนก่อน +2

    mata kiyanna,me unit thrust wala poli rate eka aurudhatada karthuwatada kiyala

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      අවුරුද්දකට

  • @charithdesilva7844
    @charithdesilva7844 7 หลายเดือนก่อน +6

    මං unit trust funds 3ක invest කරලා තියෙන්නෙ CAL එකේ

    • @susilgajanayake8115
      @susilgajanayake8115 7 หลายเดือนก่อน +3

      විස්තර ටිකක් දෙන්නකෝ ..

    • @charithdesilva7844
      @charithdesilva7844 7 หลายเดือนก่อน +1

      ​@@susilgajanayake8115youtube.com/@calsrilanka204?si=W6AApG_OBjHv2OUy

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +2

      ආයුබෝවන් චරිත්, ඒ කියන්නේ ඔබත් 85000+ ඒකක හිමිකරුවන්ගෙන් කෙනෙක්. ඔබගේ ආයෝජනය සඳහා ඔබට සුභ පතනවා

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      සුසිල්, ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/). ඔබට සුභ පතනවා

    • @chamindasandamal4340
      @chamindasandamal4340 6 หลายเดือนก่อน +1

      මමත් invest කරලා තියෙන්නේ
      .අවුලක් නැහැ නේද ?

  • @thulithnelaka
    @thulithnelaka 6 หลายเดือนก่อน +2

    කියන්න සතුටුයි 85000 ඇතුලේ ඉන්නවා

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      නියමයි. Smart මිනිස්සු එහෙම තමයි.

  • @achhhhhhh
    @achhhhhhh หลายเดือนก่อน

    Why dont you upload videos anymore

  • @nothingisrealdude
    @nothingisrealdude 5 หลายเดือนก่อน

    Softlogic invest hodaida

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน +1

      මම විශේෂයෙන්ම නම් සොෆ්ලොජික් ගැන දන්නේ නැහැ. ඔබට පුළුවන් ඔවුන්ගේ ප්‍රතිලාභ දිහා බලලා තීරණයක් ගන්න.

  • @pushpaKeppitipola-rn6dr
    @pushpaKeppitipola-rn6dr 5 หลายเดือนก่อน +5

    15×15×15 තියරි එකට යනවනම් unit trust එක තමයි ගැලපෙන්නේ නේද🙄

    • @sag211
      @sag211 5 หลายเดือนก่อน

      Ow

    • @RifkhanKalam
      @RifkhanKalam  4 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදියි

  • @nuwanrambukwella2259
    @nuwanrambukwella2259 6 หลายเดือนก่อน +3

    එතකොට risk එකත් පැහැදිලි කරන්න. Capital එක නැතිවෙන්න විදියක් තියෙනවද කියල

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +1

      th-cam.com/video/0gn6hPxgMSE/w-d-xo.html

  • @Jayasekara1988
    @Jayasekara1988 7 หลายเดือนก่อน +1

    I want to invest 5M which company best for treasure bill

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +2

      Hi Dushantha, You may refer this link to get an idea about unit trust companies (utasl.lk/member-company/), and you may compare their performances using this link. utasl.lk/performance-reports/
      So based on their performances, you can decide on. All the best on your investment journey. Drop a comment anytime, if you need any clarifications. Happy to assist.

    • @technoglobe1168
      @technoglobe1168 7 หลายเดือนก่อน

      @@RifkhanKalam what assets management company you recommend?
      According to market information

    • @gayansanjeewa3009
      @gayansanjeewa3009 5 หลายเดือนก่อน

      I think you can invest on Insurance policy.. That's the best way to saving vs Protection

    • @Jayasekara1988
      @Jayasekara1988 5 หลายเดือนก่อน

      @@gayansanjeewa3009 how to invest insurance policy.if you can give me advice please

  • @amarawanniarachchi677
    @amarawanniarachchi677 5 หลายเดือนก่อน

    Unit. Trust කරගන්න. විධිය. කොහෙන් ද. දැන. ගන්නේ

    • @RifkhanKalam
      @RifkhanKalam  5 หลายเดือนก่อน

      අපේ පහත වීඩියෝ නරඹන්න. ඔබට මූලික අවබෝධයක් ලබාගන්න පුළුවන්.
      How to open a unit trust account - th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html

  • @jolikutto4070
    @jolikutto4070 7 หลายเดือนก่อน +2

    යුනිට් trust පහසුකම් lankwe ඔනිම bank ekakig apita එ පහසුකම දෙනවාද?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +3

      ඒකක භාර සේවය සපයන වෙනම ආයතන තියෙනවා. මේ යොමුවෙන් ඒ ආයතන ටික බලාගන්න. utasl.lk/member-company/

    • @lasanthanuwansiri4352
      @lasanthanuwansiri4352 6 หลายเดือนก่อน +1

      Mahattayo me link eka click karapuwama .Google massage ekak enawa unsecured website ekak kiyala

    • @dumindagayan8078
      @dumindagayan8078 6 หลายเดือนก่อน

      Oyage me link akata yanna bene

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html
      Check this video

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html
      Check this video

  • @Dineshathu843
    @Dineshathu843 6 หลายเดือนก่อน +1

    සම්බන්ධ කරගැනීමට දුරකථනය ලබා දෙන්න

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน +1

      Insta හරහා සම්බන්ධ වෙමු සහෝදරයා.
      instagram.com/rifkhan_kalam/

  • @janakakatugampala1499
    @janakakatugampala1499 7 หลายเดือนก่อน +8

    මේක හැමෝටම දැනගන්න පැහැදිලි කිරීමක් කරන්න කොහෙන්ද කරන්න පුළුවන් මේවා කොහෙන්ද මේවා දැන ගන්නෙ හරියට පැහැදිලි කරන්න

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      ජානක, කමෙන්ට් එකට ස්තුතියි. මමත් මේ ගැන හොයලා ඉගෙන ගත්තා. මම ඉගෙන ගත් දේ සාරාංශයක් මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට දීමට උත්සාහ කළෙමි. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 95% ට වඩා වැඩි වුවද, මහ බැංකු වාර්තාවකට අනුව මූල්‍ය සාක්ෂරතාව 57% ක් පමණ වේ.
      ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/)

    • @nimshamadumali8438
      @nimshamadumali8438 7 หลายเดือนก่อน

      me links open une nahane . meka karana widha directly kiyannako. kohomada join wenna puluwan

    • @nimshamadumali8438
      @nimshamadumali8438 7 หลายเดือนก่อน

      me links open une nahane . meka karana widha directly kiyannako. kohomada join wenna puluwan

    • @indikaariyarathna3087
      @indikaariyarathna3087 6 หลายเดือนก่อน

      පැහැදිලි කිරීමට ස්තුතියි👍.සාමාන්‍යයෙන් ඔබතුමා හොඳයි,විශ්වාසයි කියන ප්‍රාථමික ගැනුම්කරුවන් කව්ද?

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html
      Check this video

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 7 หลายเดือนก่อน +1

    🥲

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      ඔබට අලුත් දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි :)

  • @ilanginilupa396
    @ilanginilupa396 7 หลายเดือนก่อน +2

    කොහොමද unite trust එක contact කරගන්නෙ?

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      කරුණාකර මෙම සබැඳිය වෙත යොමු වන්න. ඒකක භාර සමාගම් වල දුරකථන අංක සමග තොරතුරු පළ කර තිබේ.
      utasl.lk/member-company/

    • @nimshamadumali8438
      @nimshamadumali8438 7 หลายเดือนก่อน +1

      me link eken gihama kiyanawane not safety kiyala

    • @manojpriyankara1010
      @manojpriyankara1010 7 หลายเดือนก่อน

      E karana ayojanaya werdila loss unoth ape salli walata wagakiynne kwda.. bank ekda..

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      th-cam.com/video/AbrzHhouBxA/w-d-xo.html
      Check this video

  • @lasithakavishka4428
    @lasithakavishka4428 4 หลายเดือนก่อน

    ඔයා කීව කිසිම දෙයක් හරියට පැහැදිලි නෑනේ..අයේ තෙරේන විදියට් කර්න්නකෝ

  • @polonocopyrightmusic6008
    @polonocopyrightmusic6008 7 หลายเดือนก่อน +5

    unit trust company monawada..

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      මෙම ලැයිස්තුව පරීක්ෂා කරන්න. එසේම, මෙම ඒකක භාරවල කාර්ය සාධන වාර්තාව පරීක්ෂා කරන්න.
      utasl.lk/member-company/

    • @ranjaniegamage9901
      @ranjaniegamage9901 7 หลายเดือนก่อน

      NDB Wealth management fund or ceybank hodai

  • @janithdasanayake1556
    @janithdasanayake1556 16 วันที่ผ่านมา

    ප්‍රසන්න රනතුංග නෑයෙක් ද

  • @DIULA1231
    @DIULA1231 7 หลายเดือนก่อน +2

    Comparison with Saving and FD ,unit trusts - money market are good .
    But most of unit trust couldn't able to beat inflation . 96% of
    Equity based funds couldn't able to beat index historically in USA.
    No means to talk in Srilanka.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +3

      Hi, thank you for your comment. I believe you might be comparing the current interest rates to last year's hyperinflation numbers. I have come across articles where investment experts suggest that they are not directly comparable as these hyperinflation numbers are unusual. Taking the example of Sri Lanka, the current inflation rate is around 1% year-on-year in October 2023, whereas you can potentially achieve around 15% from a unit trust money market fund.
      Regarding the U.S. market, my understanding is that the recent increase in U.S. federal treasury rates was aimed at controlling inflation. Historically, the U.S. has had lower interest rates, which is why many U.S. investments are made outside the country, unless they involve stocks. This is my understanding.
      You can find details of the Unit Trust performance in Sri Lanka for October 2023 through this link (utasl.lk/wp-content/uploads/2023/11/Performance-2023-10.pdf) . Thanks again for your engaging comment, it was insightful. :)

  • @dilshancreation4172
    @dilshancreation4172 หลายเดือนก่อน

    ඔය වගේ ට්‍රෙන්ඩින් කරන ප@$ට සල්ලි දිලා උත් කෙලව ගත්තා අපිටත් කෙල උනා ලක්ශ ගානක.
    ලිපියක් නැතුව මොකෙක්ටවත් සල්ලි නම් දෙන්න එපා🙏

  • @gygpp57-4
    @gygpp57-4 4 หลายเดือนก่อน

    First of all Sri Lanka is a bankrupt country. No investor willing to invest in SL.
    Sri Lankan stock market is a highly speculative.
    Investments are highly risky. Not recommended for investing in SL.
    .

  • @factsforlife750
    @factsforlife750 6 หลายเดือนก่อน

    New scam on the way. This country is not in a situation to invest any means. 😁 😁

    • @RifkhanKalam
      @RifkhanKalam  6 หลายเดือนก่อน

      What do you mean by New Scam? Unit Trust is an approved investment vehicle which is approved & monitored by Security Exchange Commission of Sri Lanka. I agree that currently Sri Lankan economy is not doing well but there are always opportunities bro.
      www.sec.gov.lk/unit-trust-2/

  • @gaminiherathjayasinghe57
    @gaminiherathjayasinghe57 7 หลายเดือนก่อน

    සුවර් නෑ 😂

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      සෑම ආයෝජනයකම අවදානමක් ඇත. ඔබට අවදානමක් ගැනීමට අවශ්‍ය නැතිනම්, ඔබේ ඉතිරිකිරීම් ඔබේ ඇඳ යට තබා ගත යුතුය. එම අවස්ථා වලදීද, උද්ධමනය හේතුවෙන් ඔබේ ඉතිරි කිරීමේ වටිනාකම ඛාදනය වීමේ අවදානමක් ඇත.
      th-cam.com/video/xOlvmi-xvtw/w-d-xo.html

  • @nawshadranusabc1577
    @nawshadranusabc1577 17 วันที่ผ่านมา

    Brother please oyage contact number ekak dennako

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 7 หลายเดือนก่อน +1

    Thank you

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you for comment, appreciate it. :)

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน

    මේයා කියපු අර ශරියා බැන්කුව මොකක්ද 😮😮

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      මම ෂරියා බැංකුවක් ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. මුස්ලිම්වරුන් පොලී ආදායම සමඟ සම්බන්ධ නොවන බැවින් ෂරියා අනුකූල ඒකක භාර නිෂ්පාදන පවතින බව මම සඳහන් කළෙමි.

    • @shafrasnafais9908
      @shafrasnafais9908 3 หลายเดือนก่อน

      @@RifkhanKalam What are they can you please tell