පඩියෙන් කීයක්වත් ඉතුරු කරගන්න බැරිනම් මේක බලන්න - Money EQ | Big Boss
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- Money EQ පාඨමාලාව අපේ Skill Development Platform එකේ පළමු Pre Reorded Courrse එක විධියට ලබාගන්න අපි ඔබට හැකියාව හදලා තියෙනවා.පාඨමාලාව මිලට ගන්න ඔයාට life time access වගේම ඕනෑම මොහොතක, ඕනෑම තැනක ඉඳලා තමන් කැමති වේගයකින් පාඨමාලාව නිමාකිරීමේ හැකියාවත් හිමිවෙනවා.පාඩම් 19 කින් මේ පාඨමාලාව සමන්විත වෙනවා වගේම තමයි පාඨමාලාව අවසන් වීමෙන් පස්සේ ඔබට ඩිජිටල් සහතික පත්‍රයකුත් හිමිවෙනවා.
පාඨමාලාවට පිවිසීමට : lms.bigbossdai...
🛑Lessons & Duration
18 Lessons
3 1/2 Hours
🛑Investment
7500 LKR(Special Price)
🛑Instructor
ප්‍රමේෂ් වික්‍රමසිංහ
Award Winning Business & Finance Journalist | Corporate Trainer | Business Coach
🛑ආයෝජනය කළ යුතු ආකාරය
අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ අපගේ ගිණුම් අංකයට
Big Boss Consulting (PVT) LTD
0004 1002 7224
Sampath Bank
Borella Branch
ප්‍රමාද වෙන්න එපා.opportunity එක ගන්න.සියළු වැඩිදුර විස්තර සඳහා පළමු කමෙන්ටුවේ ඇති වෙබ් අඩවියට පිවිසෙන්න.නැතිනම් අපිට කතා කරන්න 076 064 1620ට්
ගොඩක් අයට වරදින තැනක් තමයි වියදම් කරලා අවසානේට ඉතුරැ කරන්න හිතන එක. අතට මුදලක් ලැබුනම මුලින් ඉතුරැ කරලා එයින් ඉතිරි මුදලින් අනිත් වියදම් දරනවා නම් නිකන්ම මුදල් ඉතුරැ වෙනවා.....
😅😊
ස්තුති ❤️
Thank you so much ❤ නියමයි හරිම පැහැදිලියි සර්.ඉදිරියට තවත් මේ වගේ video ඇරන් එන්න
❤️
මට උදවුකරන්ඹබතුමට
යහපත් වේවා ෂලොම් ෂමාදනක් වේවා විශ්ව
සුතුති❤
කොච්චර මනසින් උසස් උනත් කොච්චර ටැලන්ට් උනත් එක දුර්වලකමක් තියෙනවා...සමාජ භීතිකාවා. මං දියුනු වෙන්නත් බයයි තැනක ගිහින් කතා කරන්න වෙයි කියල.ගොඩක් අවස්තා හිතලම මගෑරියා .මට තේරෙන් නෑ.මගෙ දැනුම බෙදන්න මට බෑ මේ ප්‍රශ්නෙ නිසා ..plz වීඩියො එකක් ගේන්න 🙂
Valuable program,👍
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට
ස්තූතියි ස්තූතියි ස්තූතියි මහත්මයා ඔබට 🙏🙏🙏
ස්තුතියි වටිනා අදහස් වලට.
Obe vedios blala thiyanawa.but ada thama danne pramesh kiyala.obe poth dekath kiyawala tynawa..❤❤❤
බොහොම ස්තුතියි
මූල්‍ය නිදහස ලගා කර ගන්නා ආකාරය ගැන මේ වැනි වීඩියෝ තව ගේන්න ප්‍රෙමේශ් අය්යා
Sure
Thank you big boss.
Thank you very much❤️
මම මේ දවස් වල කල්පනා කරපු ප්‍රශ්නෙ
Today morning motivation ❤❤❤
❤️🙏
Unic idea macha❤ keep going
අයියේ ඔයාගේ බිස්නස් පිස්සූව පොතත් මං ගාව තියේනවා❤
Good video ❤❤❤❤❤❤
වේලාව ට වැඩ කරන්න මට අවශ්‍ය යි..
උදවු කරන්න පුළුවන් ද ඔබ තුමාට..කරුණාකර 🙏
3:42 hoyapu video ekak. ❤
❤️
Thank you mr, Pramesh.
❤️
Ow. Mama aurdu 13k ගෙදරට වෙලා වැඩ කරනවා. Thawama සමහර දේවල් කරගන්න බැරි වෙලා තියෙනවා
කරමු
Business pissuwa book eka ganne කොහොමද
මගේ ජීවිතේ කලින් නාස්තිකල්ල තියෙනව රු 30000 ක් විතර මීට වඩා ගනන් නාස්තිකරපු අය ඉන්නවද
Man 1/50 maset kudu kran thiyenw 1 years
අම්මේ ඔව්😢
Grate ❤
Thanks
Poth deka labuna sir .Thank you sir .
🙏❤️
Thanks ❤
❤️
Cors ekata join venne kohomdh sir
Supiri 🎉
❤️
Money eq couse ekata sambanda wenne කොහොමද
Thenk you ❤
❤️
Me thak mn 79k withara masekata niraparade winasa krala thiyewa me padiye idan mn 3000k ithuru krnwa ituruwa wiydm krnwa
Thank you sir❤️
❤️
Sthuthi ❤
Thanks sir
Mata nam wennema mekama thamai .thank you 🙏
🙏
11:11 book price
💛💛💛💛
❤️
❤👍
❤️
❤💫
❤️
❣️❣️❣️❣️❣️
❤️
Diyunuwenna bri lankawe awankawa wadakarana sewakayo na wadata apuwelawe edala balanne monawada horakam karane kiyala... hari minissu nathuwa kohomada diyunuwenbe
ඔබ සිතන විදිහ වෙනස් කරන්න ... මේ ලෝකේ ඉන්න හොඳ ම අවංක ම සේවකයින් තමයි මට ඉන්නෙ ...එයට විශ්වයටම ස්තූති කරන්න ... ගොඩාක් හොඳ වෙනව....අත්දැකීම් තියෙනවා
❤
❤️
👍👍👍💞💞💞
❤️
👊
Mama oba thumage videos hama ekakma balanawa mage puthata 22age eyata obathumage number eka denna puluwanda
💖😍
🙏🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺
Cripto '????? තේරුම් කරන්න
Dawt eka qya qya valalenna EPA yako EPA venava ekama qyanava... Pissuda oi
🤍🙏🧚♀
❤️
❤❤❤
❤️
❤❤
❤️
❤❤
❤❤❤
❤