Wadimal Obe Hithata Pawan Minon [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Song Title - Wadimal Obe Hithata
    Artist - Pawan Minon
    Lyrics - Sajith V Chathuranga
    Music - Sandaruwan Jayasinghe
    Video - Lahiru Mudalige @ Hary Creations

ความคิดเห็น • 407

  • @CHUTIකෙල්ලA
    @CHUTIකෙල්ලA 8 หลายเดือนก่อน +188

    කොච්චර සිංදු ආවාත් මේ සිංදුව මාර විදිහට දැනෙනවා.. මාර විදිහට ආදරේ කරනවා ගොඩක් අය මේ සිංදුවට..2024ත් තාමත් අහනවා 😊♥️
    ලස්සනයී අයියෙ.🥺❤️‍🩹

  • @MalinduKaveesha-mf2qu
    @MalinduKaveesha-mf2qu 6 หลายเดือนก่อน +216

    2024 අහන උන් කෝ 😊

  • @sasinduinduwara-mt8hz
    @sasinduinduwara-mt8hz 8 หลายเดือนก่อน +189

    2024 th balana aya koo 😍🤩

    • @SuddaOfficial-tk7hm
      @SuddaOfficial-tk7hm 4 หลายเดือนก่อน +1

      💔

    • @MokshanaTiluna-cp8mp
      @MokshanaTiluna-cp8mp 2 หลายเดือนก่อน +1

      😢

    • @RashmikaSachin
      @RashmikaSachin 13 วันที่ผ่านมา

      මන් යාලුවෙලා හිටියෙත් අක්කා කෙනෙක් එක්ක.එයා මාව දාලා ගිහින් අදට දවස් 2යි.මොන වගේද කියලා ෆොටො එකකින්වත් නොදැක පන වගෙ ආදරෙ කලා 😔

  • @dhahansathsara6701
    @dhahansathsara6701 3 หลายเดือนก่อน +53

    අක්කලාගෙන් හොදටම කාපු මල්ලි බබාලගෙ ජාතික ගීය ❤️

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน +5

      😂😂😂😂😂😂🤣🤣🤣🤣

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox หลายเดือนก่อน

      @dhahansathsara6701 අම්මෝ යකෝ 😆😆

  • @A-MUSIC-sy1sf
    @A-MUSIC-sy1sf หลายเดือนก่อน +3

    2024 anyone♥

  • @HirunBashitha
    @HirunBashitha 6 หลายเดือนก่อน +38

    2024 🙂❤️‍🩹

  • @PATHUMRASH
    @PATHUMRASH ปีที่แล้ว +167

    අම්මා තරම් කවුරුත් අපිට ආදරෙ කරන්නේ na kollane කෙල්ලෝ කියන්නේ අවිනිශ්චිත දෙයක් 😊❤

    • @hasiduasheen2040
      @hasiduasheen2040 10 หลายเดือนก่อน +13

      Daara Bootak kaapu ekek😂🤣
      Eeta passe thamai Amma mathak wenne🤣

    • @PATHUMRASH
      @PATHUMRASH 10 หลายเดือนก่อน +3

      @@hasiduasheen2040 💔😑

    • @munasighalalith588
      @munasighalalith588 9 หลายเดือนก่อน +5

      කොල්ලොත් එහෙම තමා

    • @AgSukanthika
      @AgSukanthika 9 หลายเดือนก่อน +4

      සිරා කතාව සහෝදරය♥️

    • @GayanThusara
      @GayanThusara 8 หลายเดือนก่อน +1

      ​@@PATHUMRASH😮

  • @s.isuranga7543
    @s.isuranga7543 หลายเดือนก่อน +3

    යකෝ අපිට ඉදියේ නෑනේ ඔහොම ටීචර්ලා 😢

  • @dulanjanajayathilaka21
    @dulanjanajayathilaka21 ปีที่แล้ว +135

    2023 ත් අහන අය කෝ බලන්න ❤❤❤

  • @ජනනිශානිකා
    @ජනනිශානිකා 6 หลายเดือนก่อน +18

    එයා මට වඩා අවුරුදු 6ක් බාලයි අපි ගොඩක් ආදරෙන් ඉදියා අන්තිමට එයාට මාව එපා වෙලා, එයාගේ වයසට හරියන කෙනෙක් ලැබෙන්න ඇති😔ඒත් මං ගොඩක් ආදරෙයි එයාට තවමත් ❤️❤️❤️love you ayesh.... 👉J

    • @djsahanxo4577
      @djsahanxo4577 4 หลายเดือนก่อน +1

      Mge gf mt wd 6y wediml thma innw oyt hod knk lbei ❤

    • @darknyte6810
      @darknyte6810 2 หลายเดือนก่อน

      ❤❤

  • @HarshanaNuwan-dd9ix
    @HarshanaNuwan-dd9ix 11 หลายเดือนก่อน +42

    එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...ඒත් පන වගේ ආදරෙයි❤️🌸 කවදාවත් වෙනසක් නෑ එයාගේ.

    • @CHAMO_CHAMO10000
      @CHAMO_CHAMO10000 5 หลายเดือนก่อน +3

      මගෙ එයාත් මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් එත් එයා වෙනෙකෙනෙක් එක්ක යලුවෙලා එත් මට එයා නැතුව ඉන්න බැ මන් හැමදමත් එයාට අදරෙයි මට එයාව ලැබෙවා දෙවියනෙ මෙ දුක තෙරෙනවාද 🥺💗🙏

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 ปีที่แล้ว +84

    මේ සින්දුව බලනකොට ඇත්තම උන දෙයක් මතක් වෙනවා.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් හිටියා.එයා 11වසරෙදි ඉස්කෝලෙ english ටීචර් එක්ක යාලු උනා.ටීචර් එයාව ගෙදර එක්කන් ගියා.රූම් එක්කන් ගියා.ඒ ටීච බැදපු කෙනෙක්. එයාට බබාල ඉදලා නෑ.අර අයියව ගන්ජ වගේ දේවල් වලටාත් ඇබ්බැහි කලා එයාගේ අවශ්‍යතා කරගන්න.කාලයක්ම ඕක තිබ්බ.ඔය අතරෙ ටීච pregnant උනා.ඒ කාලෙම වගේ ඉස්කෝලෙ මේ ගැන ටික ටික කතා උනා.ටීච හිමින් සැරෙ වැඩේ අහු වෙන්න කලින් මාරුවක් හදාගෙන ගියා.අර අයියවත් මගඇරියා.ඒ අයිය පිස්සෙක් වගේ ටීච හෙව්වා.ටීච සල්ලි ගොඩක් ඒ අයිය ට දීලා .අතෑරලා දැම්ම.එයාට එතකොට ඕනෙ උනේ සල්ලි නෙවේ.ඉස්කෝලෙන් මේක දැනගන ඒ අයියා ඉස්කෝලෙන් අස් කරා.මිස් එතකොට මාරු වෙලා.ඔහොම පිස්සුවෙන් ඉන්න කාලේ ඒ අයිය යාලු උනා ගමේ ඉන්න husbend හමුදාවෙ ඉන්න අක්ක කෙනෙක් එක්ක.අයිය වගෙ දෙගුනදක විතර වයස.එතකොට එයා නොමග වැටිලා ඉවරෛ.ඒ අක්කත් එයාව සෑහෙන නරක දේවල්වලට පුරුදු කලා.ඔහොම කාලයක්ම ගියා.අයියට අවුරුදු 25ක් උනා.අක්කගෙ මහත්තයා පෙන්ශන් අරන් ගෙදර ආවා.ඒවෙද්දි අයියා අයිස් බොන්නත් පුරුදු වෙලා.හස්බන් ගෙදර හින්දා අක්කව හම්බෙන්න ඉස්සර වගේ බැරිඋනා.ආයි පිස්සෙක් උනා.අයිස් එහෙම බොන හින්දා හොදටම පිස්සු වගේ උනා.අන්තිමට ඒක්ක වාවගන්න බැරුව කෝච්චිය ට බෙල්ල තියල මරුනා.අර ටීච ඒ ලමය ඇදලා දැම්ම තැන....😢😢😢අර අක්ක මහත්තය එක්ක දැන් පත්තිනි අම්ම වගේ ඉන්නවා

    • @VimudiRaminthi5678-iw2je
      @VimudiRaminthi5678-iw2je ปีที่แล้ว +10

      Amooo..paw E kolla

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +9

      Thawa kathaawak kiyannako😜😂😂

    • @ceylonks
      @ceylonks 11 หลายเดือนก่อน +4

      Pau bn anthimata wela thiyenne winasahayak

    • @YtMusic_2024
      @YtMusic_2024 11 หลายเดือนก่อน

      පව් බන්😅

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 11 หลายเดือนก่อน +3

      ​@@hasiduasheen2040සුජීව ප්‍රසන්නආරච්චිගේ කතාවක් වගේ 😂😂

  • @imashadilhara8929
    @imashadilhara8929 ปีที่แล้ว +105

    මට අවුරුද්දක් බාලයි එයා...ආදරේ මගෙ පනටත් වඩා 🥺♥️

    • @Blackdiomond23
      @Blackdiomond23 ปีที่แล้ว +11

      අනෙ හුකහන්

    • @evr1542
      @evr1542 ปีที่แล้ว +1

      ​@@Blackdiomond23😅

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว +5

      Apita pukada 😂

    • @MRxDILA
      @MRxDILA ปีที่แล้ว +4

      Mage eyath wadimal auruddak 🥺💗

    • @Blackdiomond23
      @Blackdiomond23 ปีที่แล้ว +3

      @@MRxDILA ඉතිං හොදයිනෙ සැප හොදයි

  • @kawshalyapradeep9210
    @kawshalyapradeep9210 ปีที่แล้ว +23

    මගේ Ex අවුරුද්දක් බාල මල්ලි කෙනෙක් එක්ක දැන් සෙට් වෙලා ඒ ලව් එක ගෙවල් වලටත් කියලා 😪💔 අවුරුදු දෙකහමාරක ආදරේ 💔

  • @prabhash3892
    @prabhash3892 8 หลายเดือนก่อน +12

    සිංදුව ලස්සනයි
    ඒත් දැන් කාලේ ඉන්න පොඩි උන් මේවා බලලා මොනවා හිතාගනීද දන්නෑ 😅 දැන් කාලේ ඉන්න සමහර එවුන්ට හොඳටම ට්‍රැක් අවුට් 😅

  • @YohanNessara-f2t
    @YohanNessara-f2t 8 หลายเดือนก่อน +14

    එයා මට වඩා අවු 3 ක් වැඩුමල් ඒ උනාට එයාගෙන් අහන්න බැ ඒක හින්දා හැමදාම මගේ හිතෙ ඉදිවි එයා ❤🥺

  • @IsuruLakshan-sx5rf
    @IsuruLakshan-sx5rf 10 หลายเดือนก่อน +21

    එළඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා...😢❤

  • @Nisansalaashini
    @Nisansalaashini 5 หลายเดือนก่อน +6

    මේ සිංදුවෙන් පස්සෙ තමා ඉස්කෝලෙ ඉන්න කොල්ලො කෙල්ලො මිස්ලා සර්ලා එක්ක මගුල් නටන්න ගත්තෙ ඉස්කෝලවල😅😂 අක්කලාට ලව් කරන්න, මල්ලිලාට ලව් කරන්න ගත්තෙ😂

    • @barbiesheleena
      @barbiesheleena 5 หลายเดือนก่อน

      Aththa aa🥺😂

  • @madushakumari7292
    @madushakumari7292 9 หลายเดือนก่อน +42

    ඇත්තටම මේ විශුවල් එකට ගුරුවරියක් සහ ලමයෙක් කියන චරිත දෙක ගත්ත එක වැරදියි.
    සින්දුව හරිම ලස්සනයි ❤

    • @MilindaLakshan-qd5ve
      @MilindaLakshan-qd5ve 5 หลายเดือนก่อน +3

      Nettan wdiml hithak kiyl adurgnn bane 🥲🫤

    • @AchiniAchinichathu
      @AchiniAchinichathu 2 หลายเดือนก่อน +2

      Ekanm aththa song ekanam lassani

  • @shehandesilva1811
    @shehandesilva1811 ปีที่แล้ว +197

    apita ekathu wehna ba manika oya mage hithe hamadath innawa s 💔 s miss you

    • @SandamaliSarika
      @SandamaliSarika ปีที่แล้ว +14

      Ai ekathu wenna bari nam adare kare

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +6

      ,😂😂😂😜

    • @sameemusic2132
      @sameemusic2132 11 หลายเดือนก่อน +3

      S 💔 M

    • @Orisan-yi3zk
      @Orisan-yi3zk 10 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @Yasindufernando
      @Yasindufernando 10 หลายเดือนก่อน +4

      😢 වෙන ආත්මෙක අපි අපේ වෙමු රට්ටරන් 😪

  • @anjialwis
    @anjialwis ปีที่แล้ว +55

    අපෙ වයස් පරතරය කිසිදා....
    නැ ඕනෙ අප වෙතට කියලා....
    මගෙ හිසට ඔබෙ සුරත තියලා...
    දිව්රුම් දහස් ගණාන් පුරවා...
    වරද මා පිට තියා.....
    මගෙ පෙමට දෙපයින් ගසා...
    ඔබ ගියා යැයි කියල...
    නැ තරහා ඔබ එක්ක මා...
    ගිය තැන හොදින් ඉන්නට කියා....
    මම ඔබට සුභ පතනවා...

  • @vihangafernando3257
    @vihangafernando3257 9 หลายเดือนก่อน +9

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා
    මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා ! 🙂

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 7 หลายเดือนก่อน +35

    දැන් ඉන්න පොඩි උන් මේව අහන් නැති එකම හොදයි
    මොකද උන් ඉන්නෙ වෙනම ලෙවල් එකක
    වැරදි විදියට අරගන්නවා සුවර්
    මේවා ආවෙත් අපි පොඩි කාලෙ තමා
    ඒත් අපි සිංදුව රස විදල ආතල් එකේ හිටියා
    දැන් උන් එහෙම නෑ
    But සිංදුව නම් පට්ට ලස්සනයි❤

    • @CheniDulwan
      @CheniDulwan 7 หลายเดือนก่อน +6

      Ehema naha mithraya waysin adu unata api dannw nirmanayk nirmayak widiyata withrak ganna 2000n passe hamoma ehema naha ❤😁

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 7 หลายเดือนก่อน +3

      @@CheniDulwan ඔව් ඉතින් හැමෝම එහෙම නැහැ
      හොද දේයි නරක දේයි වෙන් කරල අදුරගන්න මොලේ තියෙන්න ඕනි
      සිංදුවක් රස විදල නිකන් හිටියාම ඇති
      ඒකෙ අභ්‍යන්තරේ හොයන් නැතුව

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 7 หลายเดือนก่อน +3

      @@CheniDulwanow 2000න් පස්සෙ ඔක්කොම එහෙම නෑ
      මොකද මාත් 2000න් පස්සෙ
      මේවා ආවෙත් අපි පොඩි කාලෙ
      හැබැයි සිංදුව අහල සතුටින් හිටියා
      ඒකේ අභ්‍යන්තර දේවල් හෙව්වෙ නෑ
      දැන් ඉන්න ගොඩක් පොඩි අය එහ්ම නැ
      හැම දේම ඕනවඩා හොයනවා
      (2010න් වගේ පස්සෙ උන් තමා ගොඩක්)

  • @sapumaldananjana
    @sapumaldananjana 7 ปีที่แล้ว +62

    ටික වේලාවකට හිත නතර උන සිංදුවක්...

  • @PathumRashmika-e4e
    @PathumRashmika-e4e หลายเดือนก่อน +2

    අක්කලාත් එක්යි නන්ගිලත් එකයි බන් මොකා උනත් දාලා යනවා 😄👊

  • @MethumThilothma-jw3zt
    @MethumThilothma-jw3zt 6 หลายเดือนก่อน +8

    මට වඩා අවුරුදු 16ක් වැඩිමල් කවදාවත් අපිට එකතු වෙන්න බැරිවෙයි 😥💔

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw 11 หลายเดือนก่อน +4

    මොනවද මෙහේ කුනුහරප සමාජෙට දෙන 🤣🤣
    ගුරුවරුන් කියන්නෙ ලමායින්ට ආදර්ශයක් වෙන විදියේ දෙවිවරූ ඉදකින් මෙමෙ ඉන්නවාද ගුරුවරු මෙක සැබැ ආදරය නෙමෙ ..මෙක කාමය රාගය මොනවද මේ කුනුහරප 🤣🤣🤣🤣😞

    • @sadu114
      @sadu114 9 หลายเดือนก่อน

      Aniwa😂

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 2 หลายเดือนก่อน +7

    2024 හිටපු ගමන් මතක් වෙන සින්දුවක්

  • @yoahanmilinda
    @yoahanmilinda 6 หลายเดือนก่อน +11

    මගේ වස්තුවේ ඔයා මගේ ජිවිතේ ඔයා තමයි මට ලැබුණ හොදම හමුවීම අව්රුදු 23ක් ඔයා මට වඩා වැඩිමල් උනත් ඔයා මගේ ජිවිතේ වස්තුවේ ❤❤❤❤❤ දුර හිටියත් අපි අනිවාර්යෙන් එකතු වෙනවා මගේ වස්තුවේ ජිවිතේ වැරදුන හැම තැනම මට haiyak උනාට ගෝඩක් පින් මගේ වස්තුවේ i love you mom ❤

  • @AbdullahAshraff-gj3te
    @AbdullahAshraff-gj3te 4 หลายเดือนก่อน +5

    2024 💔❤️‍🩹

  • @pessualnoor7973
    @pessualnoor7973 7 ปีที่แล้ว +12

    harema lassanai song eka..aiyage voice ekath super.....godak lassna amuthuma vedio ekak .....harema lassnai
    (yako meki nm maarma techer kenek 😖😖😖maarama miss kenek 😂😂.....lips kiss dena eka nam den hema vedio ekama theyanwa wage😕..)

  • @shanirajapaksha4230
    @shanirajapaksha4230 6 หลายเดือนก่อน +18

    2024 amyone ❤

  • @-vp3ls
    @-vp3ls 8 หลายเดือนก่อน +4

    එයා මාව දාලා ගිහින් දවස් 6 වෙනවා ඔයා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා

  • @NihalSamaravira
    @NihalSamaravira 9 หลายเดือนก่อน +9

    Eya mata wada aurudu hatharak wedimal eth eda wgema adth mn godak adreiii❤

  • @roshansilva7144
    @roshansilva7144 ปีที่แล้ว +20

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.

  • @mindeni
    @mindeni ปีที่แล้ว +10

    ලබාගන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා කෙනෙක් ලං වුන පලියට එයා මගේ විතරයි කියලා හිතන්න එපා හැමදේම වෙන්නේ හොදට සහා නරකට ජීවත් වෙන්න ආදරේ ඕනි උනත් ආදරේ සමහර වෙලාවට එපා වුනාම ජීවත් වෙන්න මිනිස්සු හොයන්නේ තනිකම ආදරේ දී දෙන්නම අවංක වෙන්න නම් දෙන්නට දෙන්නගේ අදහස් එකක් වෙන්න ඕනි හැමදේම සමාන වෙන්න ඕනි අනවශ්‍ය විදියට ආදරේ කරන්න ලං වෙන මිනිස්සු කවදා හරි විදවනවා අපි ඉස්සරහම 😊🤍

  • @anuradharavihari7620
    @anuradharavihari7620 4 หลายเดือนก่อน +2

    මේ වගේ අවලන් සින්දු බලලා තමයි 2000න් පස්සෙ උන් නොමග ගිහින් ඉන්නෙ..ගුරුවරයෙක්ටවත් ගරු කරන්න දන්නෙ නෑ දැන්

  • @luxurylife820
    @luxurylife820 ปีที่แล้ว +13

    කෙල්ලො කියන්නේ සෙලවෙන මනස පුතා`

    • @rushand8003
      @rushand8003 8 หลายเดือนก่อน +3

      ethakota kollo ?😂😂

  • @OnishkaInduwara-yo6dg
    @OnishkaInduwara-yo6dg 2 หลายเดือนก่อน +3

    එළඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබේ දැත ඕනේ අන් සතු උනත් මට මෙදා සාසි💔💔💔😢😢😢

  • @-lomba7537
    @-lomba7537 8 หลายเดือนก่อน +13

    අක්කිලා තමා හොදම 😊🖤

  • @thegamers1m
    @thegamers1m 7 หลายเดือนก่อน +9

    2024 ahana aya ko

  • @SLNovaFF
    @SLNovaFF 6 หลายเดือนก่อน +5

    මම 2024 අහනවා අපිට එක්කෙනෙක් නෙමේයි සෙරම මිස්ලා ❤️❤️

  • @kelumruwan2238
    @kelumruwan2238 3 ปีที่แล้ว +11

    Patta songs ake vishuval ake patta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adarayi palanna patta

  • @SupuniRuwanthika-s4l
    @SupuniRuwanthika-s4l 4 หลายเดือนก่อน +4

    කොමත් මල්ලා අක්කා හොයනවානේ😂😂 මොනාවුනත් සිංදුවනම් පට්ට හිතට වදිනවා එක😍😍😍❤

  • @chalanahasantha5112
    @chalanahasantha5112 2 หลายเดือนก่อน +1

    මට ඔයාව අයිති නෑ මැණික...😢..
    ඉන්න තැනක ඔයා කාත් එක්ක උනත් සතුටින් පරිස්සමෙන් ඉන්න සත්තලන් 🥺😖😭

  • @sampathsemasingha8844
    @sampathsemasingha8844 ปีที่แล้ว +5

    මට වඩා මාස 10ක් බාලයි ඒත් එයාට යන්න ඕන කිව්වනම් මන් බල කරන්නෑ මගේ පිටට වැරැද්ද දාලා ගියත් මන් ආදෙරෙයි එයාට........❤️🥺

  • @nilakshnarashila
    @nilakshnarashila ปีที่แล้ว +9

    Nethmi mata awurudu 3k wadimal man eyata aderi 😔

  • @වෙනස-ඹ7ඤ
    @වෙනස-ඹ7ඤ ปีที่แล้ว +5

    හැබැයි අක්කලා තමා විශ්වාස නැත්තෙ...මගෙන් ගන්න පුලුවන් හැමදේම අරන් වෙන එකෙක් එක්ක ගියා...පව් ඉතින් අවසානෙ අක්කත් නෑ සල්ලිත් නෑ

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว

      😂

    • @nuwankaweesha7512
      @nuwankaweesha7512 8 หลายเดือนก่อน

      උබත් මන් වගේම මොල් කරියෙක් තමයි,අක්කාත් නැහැ අන්තිමට තිබ්බ සල්ලිත් නෑ 😂😂

  • @M.K.ROSHANKUMARAMRKUMARA-oe9el
    @M.K.ROSHANKUMARAMRKUMARA-oe9el 4 หลายเดือนก่อน +2

    එලඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා..
    මට ඔබේ දෑත ඔනේ අන්සතු උනත් මට මේදා..❤️‍🩹❤️‍🩹

  • @chanuff3080
    @chanuff3080 5 หลายเดือนก่อน +1

    අක්කා කැල්ලක් ඉන්න නිසා මේක නිතරම අහන මම වගෙ අය සිටිද 😹😹😹

  • @AgSukanthika
    @AgSukanthika 9 หลายเดือนก่อน +5

    වරද මා පිට තියාලා ඔබ ගියා යන්නට ගියා.😔😔🙁

  • @thamidudevmith5456
    @thamidudevmith5456 2 หลายเดือนก่อน +3

    2024 NEW TRENDING.......SONGS..E...❤❤❤❤😊😊

  • @senuritharushika1623
    @senuritharushika1623 10 หลายเดือนก่อน +5

    Mageth yaluwek hitiya...eya yalu wela hitiye awrudu 3 k bala malli kenek ekka..antimata eh malli love eka nawaththuwa..mage yaluwa tama adanawa...nitarama leda wenawa..dukin inne...widawanawa...

  • @nemol7803
    @nemol7803 9 หลายเดือนก่อน +3

    තාත්තා දුවේ කියන්නේ නැ කියලා මැරෙන්න හැදුවා එක කිවුවට පස්සේ තාත්තා එපා කියලා හැංගිලා ඉන්නවා 😭😭මේවා අදිනවා කියලා මෙහෙම අදිනවාද 🤔🤔අගා ❤️සමාදී නිසා කතාව බලන්නේ නැත්නම් මේක බලන්න අපට පිස්සු 😢😢

  • @DineshaSubahsini
    @DineshaSubahsini 2 หลายเดือนก่อน +3

    Adareta wayasa adala ne ❤ man hemadatama eyata adarei (M)

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 5 หลายเดือนก่อน +3

    ගැනු ඔහොමිම තමයි යාලු❤❤😂

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน

      🤷‍♀️🤷‍♀️🤷‍♀️Qganu newei appa hamoma hoyanne hodama kena🤩🤩🤩🤩

  • @HESHANGAMING-i3b
    @HESHANGAMING-i3b ปีที่แล้ว +12

    අපිටත් හිටියා 🥰🥰🥰

  • @rohanakamal115
    @rohanakamal115 5 หลายเดือนก่อน +2

    Kollane කෙල්ලෝ කියන්නේ අවිනිශ්චිත දෙයක් ❤❤

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 ปีที่แล้ว +17

    Still love this song ❤

  • @KaviduLakshn
    @KaviduLakshn 2 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢❤

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +6

    Dan okkama venas Vela time ikkmanata yanawa issara hitiya yaluvo na 😭😭😭😐💔

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣Lagadima daka ganna labewi🤷‍♀️🤷‍♀️🤷‍♀️😂😂😂😂

  • @hiranyaidhuwara
    @hiranyaidhuwara 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 11 หลายเดือนก่อน +5

    2023 enyone🥺❤️❤️

  • @pawanishehara123
    @pawanishehara123 ปีที่แล้ว +8

    අනේ පණ මං ලගට එන්න ආයේ 😭🥺 ඔයා මාව දාල ගිහින් අදට දවස් 3වෙනවා.

    • @hashanidinushika6481
      @hashanidinushika6481 ปีที่แล้ว +2

      Aawada

    • @shaveeboyshaveeboy6466
      @shaveeboyshaveeboy6466 ปีที่แล้ว +1

      😂

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +2

      Palayan yanna haminenne nathuwa,X😄😂😜😜

    • @Orisan-yi3zk
      @Orisan-yi3zk 10 หลายเดือนก่อน +1

      😂😂😂Ammo ammo😂😂😂

    • @nethmiradasindu2007
      @nethmiradasindu2007 9 หลายเดือนก่อน

      මෙන්න මෙහෙ ඇවිල්ල ඉන්නවා එක්කන පලයන්

  • @senugakemin2456
    @senugakemin2456 9 หลายเดือนก่อน +2

    දැං අවුරුදු දෙකක් වෙනවා මාව දාලා ගිහින් ඒත් අද උදේ බස් එකේ එද්දි මේ සින්දුව අහගෙන ආවෙ ආයෙමත් පරන මතක ඇවිස්සුනා

  • @SachinthaNilnuwan
    @SachinthaNilnuwan ปีที่แล้ว +5

    මට ඒ මැඩමි ඔනී කීස් කරන්න😮

  • @manjulawemalarathna6104
    @manjulawemalarathna6104 2 หลายเดือนก่อน +1

    2024 balana aya ko

  • @rajithnilupul2226
    @rajithnilupul2226 6 ปีที่แล้ว +5

    Mata oya monawa kiwaha mama katawh a daraya K aranna nah oya nada kaha K aranna nha maga Olwa harima amaruia

  • @mohamedarkam2763
    @mohamedarkam2763 2 หลายเดือนก่อน +1

    litrelly its remind me thats my boy movie🤣🤣

  • @Dakshaya123
    @Dakshaya123 9 หลายเดือนก่อน +5

    2024 ayen❤❤

  • @GayanSadaruwan-ne8me
    @GayanSadaruwan-ne8me ปีที่แล้ว +7

    මගෙ ආදරේ ලබා දෙන්න දෙවියනේ.💔💔💔💔😞😔

    • @susanipremathilake4070
      @susanipremathilake4070 ปีที่แล้ว

      😢

    • @CHAMO_CHAMO10000
      @CHAMO_CHAMO10000 5 หลายเดือนก่อน

      අනෙ දෙවියනෙ මගෙ අමි අක්කාත් ලබා දෙන්නකො මට 🥺💗🙏

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +3

    ඒකලේ ටීචර්ස්ල අපිව ඔහොම දාගත්තේ නෑනෙ

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +5

    හරි ලස්සනයි වෙරි ගුඩ්😏😂

    • @Vimu_LK
      @Vimu_LK ปีที่แล้ว

      ammo amoo

  • @ThimiraNuwan-k5n
    @ThimiraNuwan-k5n 6 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤

  • @amasankaasanka
    @amasankaasanka 2 หลายเดือนก่อน

    මගේ
    පන
    වෙන්න
    රස්වක
    හොයාගන්න
    පුලුවන්
    පන
    එතුකට
    ඔයා
    බලන්න
    වෙන්නේ
    නෑ
    පන
    ඒකේ
    නිසා
    තමයි
    මම
    වැඩ ට
    ඒනෙ
    පන
    ඔයා
    බලන්න
    ඔනි
    නිසා
    පන

  • @fzrzanzacky8417
    @fzrzanzacky8417 6 ปีที่แล้ว +25

    Nice teacher

  • @SadasadaSadasada-dm3rm
    @SadasadaSadasada-dm3rm 2 หลายเดือนก่อน +1

    Mt 32i.mge usbanta 26,me song eka godak hanawa,balamu ape kathawe end eka,me wage adara katha genu kenata loku abiyogayak,loku awadanamak mt nm.denena vidiyata

  • @ImanthaNethmina
    @ImanthaNethmina ปีที่แล้ว +3

    Apita ekathu vennna bari unata hamdama oy magw hithe innnw mage sudu manika 😊..adarei godak ..dara.akki oy

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +1

    2024dith ahana un ko?? Mata akki babekta hitha giya,mata mathak una 2017di mn me sinduwa baluwa neda kiyala..Mata pudumekata wage meka balanna hithuna..2017di mn grade 8 idiye..Dan university!😅😅😅

    • @KumaraKumara-n6v
      @KumaraKumara-n6v 2 หลายเดือนก่อน +1

      Mt awrudu 10di me sinduwa awill thiyenne😂😂😂👍

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

      @@KumaraKumara-n6v mata 13 years mn hithanne..yeah I was in grade 8..😂😂

    • @KumaraKumara-n6v
      @KumaraKumara-n6v 2 หลายเดือนก่อน +1

      @@gamithawanasinghe4096 😂😂😂Yes, I was grade 5 then😂😂👍

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

      @@KumaraKumara-n6v nice..

    • @KumaraKumara-n6v
      @KumaraKumara-n6v 2 หลายเดือนก่อน +1

      @@gamithawanasinghe4096 ow nice kiyanawa arenna wena kiyann deyak nah😂😂👍

  • @dulminibhaggya1661
    @dulminibhaggya1661 ปีที่แล้ว +2

    මගේ හොදම යාලුවාත් කෙල්ලෙක් .එයත් ආදරේ කරන්නේ කෙල්ලෙක්ටමයි ඒ අපේ ඉස්කෝලේ ගනන් ටීචට.ටීචට වඩා ඒ කෙල්ලෙ අවුරුදු විස්සක් බාලයි.ටීචට ලමයි දෙන්නෙක් ඉන්නවා .ඒක එයාට අපි කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැ.ඒ ටීචටත් දැන් තේරිලා තියෙන්නේ මෙයා එයාට හිතින් ආදරය කරනවා කියලා.මේක කොහෙන් පටන් හෙන කොහෙන් ඉවර වෙයිද හිතාගන්න බෑ.කෙල්ලෙක්ට කෙල්ලෙක් ගැන එහෙම ආදරයක් ඇතිවෙන්න පුලුවන් ද .හැමෝම මොකක් හරි කියාගෙන යන්න.පවු මගේ යාලුවා

    • @PiyumikaLalithya
      @PiyumikaLalithya ปีที่แล้ว +2

      Budu ammo.

    • @s.n.k.123
      @s.n.k.123 11 หลายเดือนก่อน +1

      Lesbian 🥲

    • @rushand8003
      @rushand8003 8 หลายเดือนก่อน

      teacher kamathida eyata😁

  • @AkashNawanjana
    @AkashNawanjana หลายเดือนก่อน +1

    2024 I felt it ❤🎉

  • @nishanthakumara9838
    @nishanthakumara9838 2 ปีที่แล้ว +5

    දැන් කෙල්ලො මොකද කියන්නෙ

    • @hansii20054
      @hansii20054 11 หลายเดือนก่อน

      Monv kiyanted hamome ek wage na matath mn kamethi kolla mt kametthi na 😕😕😕😕😕😕😕😕

  • @roshinijayasinghe8547
    @roshinijayasinghe8547 6 หลายเดือนก่อน +1

    Aththatama oya kawruth adare ne thamange demawpiyo tharam halo 😢😪

  • @chamindapriyalal1688
    @chamindapriyalal1688 5 หลายเดือนก่อน +1

    Hamoma kellonta witharai bainne ai ahema kollo bodi sathwayoda kollo nisa kochchara kello asarana wela thiyeida kollo gana witharak hithanna apa

  • @thegamers1m
    @thegamers1m 7 หลายเดือนก่อน +1

    kochcara ahuwath epa wenne na

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 3 หลายเดือนก่อน +1

    ❤2024

  • @KishorJd
    @KishorJd 5 หลายเดือนก่อน +1

    Meh sindhuva aith bhala 2024ta. Ahnna kotama goosebumps feel ekak

  • @atheash
    @atheash 3 ปีที่แล้ว +3

    Ada pavigala premam Malayalam movie

  • @niroshalakshani7666
    @niroshalakshani7666 7 หลายเดือนก่อน +1

    Apita ekathu wenn be aye godak adare kara man oyata eth oya mata kr boru adareyk 🥺

  • @SuddaOfficial-tk7hm
    @SuddaOfficial-tk7hm 4 หลายเดือนก่อน +1

    2024.05.28 ahana aya koo 💔

  • @KuviduJayawardhana
    @KuviduJayawardhana 8 หลายเดือนก่อน +1

    Akka kenek yaalu karan.E akka daalaa giyaama🤣🤣🤣

  • @SayurenSayuren
    @SayurenSayuren 5 หลายเดือนก่อน +1

    Mage kathawath😢😢❤ metgnamai. Love u jiwanthi❤❤

  • @melanimelani6900
    @melanimelani6900 3 หลายเดือนก่อน +1

    Lassana......,..yi

  • @RimzanRimzu-zn4dl
    @RimzanRimzu-zn4dl ปีที่แล้ว +2

    Me vage Mage jivitheth amathaka karanda beri wedimal aadhaayak thibba🥲🤧

  • @Ashanmihiranga-u1q
    @Ashanmihiranga-u1q 2 หลายเดือนก่อน

    දින මාසයක් ගියත් ගෙවිලා
    මග තොටදි හැරි ඔබව දැකලා
    දුක තුනි කර ගන්න හැමදා
    රත්තරනෙ මම අැගිලා ගැන්නා
    එලඔෙනා අාත්මයෙ වෙන කාගෙවත් වෙන්න එපා
    මට අපේ දෑත ඔ්නේ
    අන්සතු උනත් මට මෙදා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා...//

  • @dhanushisewwandi7896
    @dhanushisewwandi7896 5 หลายเดือนก่อน +1

    2024❤

  • @diyonregan8543
    @diyonregan8543 ปีที่แล้ว +2

    Hithada dinnecha wadimal adreyi 🥺❤️ godk adarei baba D❤A

  • @Hansani1000
    @Hansani1000 6 หลายเดือนก่อน +1

    2024 ❤❤❤

  • @mwpawani3424
    @mwpawani3424 8 หลายเดือนก่อน +2

    2024❤

  • @thejitharavindu2371
    @thejitharavindu2371 9 หลายเดือนก่อน +2

    I LOVE YOU TINASHI...❤❤❤