Thahanam | තහනම් දැන් | Viraj Perera | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Presenting romantic music video "Thahanam" by Sri Lanka's one of the popular singer - Viraj Perera. The video is Directed by Hasitha Vithanage from Aryans Films & Lyrics by Kushan Meneendra starring Dusheni De Silva & Viraj Perera.
    Dial Now...
    For Download " Thahanam " song as your RingIn Tone..
    ☎ Dialog - Dial 875282643
    ☎ Etisalat - Dial *3546564507
    ☎ Mobitel - Dial 74728921
    ☎ Airtel - Dial 8880068915
    ☎ Hutch - Dial 369409809
    ♪ Full Song Available on ♪
    🎧 Apple Music - bit.ly/thahanam...
    🎧 iTunes Store - bit.ly/thahanam...
    🎧 Spotify - bit.ly/thahanam...
    🎧 Deezer - bit.ly/thahanam...
    🎧 Tidal - bit.ly/thahanam...
    ▶Song Name : Thahanam
    ▶Singer : Viraj perera
    ▶Music Producer : Keshan Perera
    ▶Lyrics : Kushan Meneendra
    ▶Video Director : Hasitha Vithanage
    ▶Production - #evokemusic & Aryans Films
    තහනම් දැන් මට ඔයාගේ රූපේ පෙනෙනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැඳිලා ඔබ වටා
    මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන්
    පුළුවන්නම් තබමි කාලේ නවතලා.....
    අපි ආයෙ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා
    මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා.....
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
  • เพลง

ความคิดเห็น • 2.8K

  • @evokelk
    @evokelk  6 หลายเดือนก่อน +97

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @randikapushpakumara8437
    @randikapushpakumara8437 8 หลายเดือนก่อน +640

    2024 ත් මේ සිංදුව පිස්සුවෙන් වගේ අහන මම 😌❤

  • @nethmisandunima2412
    @nethmisandunima2412 ปีที่แล้ว +592

    "2023"
    lyrics කරපු දවසේ ඉදන් අදටත් අහන ලස්සනම සිංදුවක් අමුතුම feeling එකක් 🥺❤️‍🩹

  • @ichaluka0728
    @ichaluka0728 8 หลายเดือนก่อน +355

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤

  • @Lakshan_Dineth
    @Lakshan_Dineth 9 หลายเดือนก่อน +243

    මේක 2024 පිස්සුවෙන් අහන සෙට් එක කෝ😊❤

  • @deshandinidu
    @deshandinidu ปีที่แล้ว +1113

    2023 මේ සිංදු ව අහන අය කෝ බලන්න ❤️❤️

  • @Heshani14
    @Heshani14 3 ปีที่แล้ว +514

    මතක අවුස්සලා හිතම හිරිවට්ටන්න පුලුවන් ලස්සනම ගීතයක්
    2021❤👌

  • @supunjayakody9767
    @supunjayakody9767 4 ปีที่แล้ว +520

    අවුරුදු 3කට කලින් අහපු ඒ සින්දුවට අදටත් ආදරෙයි 😘❤️

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +769

    2021 අහන කට්ටිය like එකක් දාගෙන යන්න බලන්න❤️👇

  • @mnushanthika646
    @mnushanthika646 2 ปีที่แล้ว +145

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්
    මේ ලොකේ පවුරු බැඳිලා අප වටා...
    මේ ගෙවෙනා මොහොත ගානේ
    ඔබව යාවී දුරට මාගෙන්
    පුලූවන්නම් තබමි කාලේ නවතලා...
    අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ..
    එතකල් ඉන්නවා මග බලා..
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ..
    ඔබ දන්නෑ මගේ වේදනා..
    ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා
    මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා..
    නෑ අන්සතු වෙන්නේ
    ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
    ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා.
    අන්සතුවෙයි කියා හිතන්නත් එපා..
    ආදරයේ නාමෙන්
    මේතාක් කල් වින්දේ දුක විතරයි..
    ඒ ගැන වෙන කවුරුත්
    නැහැ තේරුම් ගන්නේ..
    ජීවිතයම මාගේ පවතින්නේ
    ඔබේ සෙනෙහේ හින්දා...
    මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා....
    ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා..

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi2158 8 หลายเดือนก่อน +25

    2024 දීත් අහනවා එපා වෙන්නේ නෑ කොච්චර ඇහුවත්

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi2158 2 ปีที่แล้ว +306

    2022 මුලින් ම සින්දුව ඇහුවේ මන් එපා වෙන්නැ කොච්චර ඇහුවත් විරාජ් අයියගේ කට හඩ හිතටම ව්දිනවා ජය වේවා !!!

    • @dushshanthamuthukumara1943
      @dushshanthamuthukumara1943 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් මත් අහනවා 2022 ත් 🥺❤️

    • @flashff77
      @flashff77 2 ปีที่แล้ว +5

      ❤️

    • @sampathsadaruwan4364
      @sampathsadaruwan4364 2 ปีที่แล้ว +2

      තාමත් අහනවා 😘👌❤️

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 3 ปีที่แล้ว +217

    මෙම සින්දුව සඳහා ඇබ්බැහි වී ඇති හෙයින් දවසට 5,6 වතාවක් වත් අහමි.

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 3 หลายเดือนก่อน +9

    නහයෙන් අඩන සින්දු කියනවා කියලා කට්ටිය බැන්නට ඒ හැමෝම මේ සිංදු ආව කාලෙ මේ සින්දු වලට ආසා කරා..❤

  • @Oshi_Gurl
    @Oshi_Gurl 2 หลายเดือนก่อน +3

    " මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගේ , පුළුවන් නම් තබමි කාලේ නවතලා...😩💔 "

  • @MenukaChamoth
    @MenukaChamoth 8 หลายเดือนก่อน +140

    2024..අහන්න් නැද්ද කට්ටිය..❤🎉

  • @dinitidiniti680
    @dinitidiniti680 2 ปีที่แล้ว +708

    2022 මේ සිංදුව අහන කට්ටිය කෝ බලන්න ❤😇

  • @setuminduwara7513
    @setuminduwara7513 6 ปีที่แล้ว +51

    මේ සින්දුව දැක්කම මතක් වෙන්නෙ පලවෙනි ආදරේ බන් තාමත් හොයනව කොහෙද හැන්ගුනේ කියල කොච්චර බාදා තිබුනත් අපි අපේ වෙලා හිටිය බන් ඒත් අපිව වෙන් කලා අන්සතු වෙයි කියා හිතන්නත් එපා මන් ඔයාව හොයන් එනව මගෙ සුදු නන්ගි මන් එනව රත්තරන් පුලුවන්නම් තබමි කාලේ නවතලා මන් ආදරෙයි

  • @black2.464
    @black2.464 3 ปีที่แล้ว +288

    විරාජ්ගෙ ආසම සිංදුව. 2021 අහනවා....❤

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT หลายเดือนก่อน +2

    මේ සිංදුත් එක්ක මාර Vibe එකක් තිබ්බෙ..හෙන භිශනයක් තිබ්බ කාලයක් මටනම්..2017 😊

  • @Akashh394
    @Akashh394 6 หลายเดือนก่อน +22

    මට විතරද පරණ සින්දු suggest වෙන්නෙ 🥺💙

  • @sahansampathbandara2693
    @sahansampathbandara2693 5 ปีที่แล้ว +53

    මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා..
    ආදරෙයි විරාජ් පෙරේරා මහත්මයා.

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +112

    මේ වගේ ලස්සන සිංදු මියුසික් වීඩියෝ දැන් නෑ අප්පා 🥺💔
    ඒපා වෙන්නේ නැති සිංදු ලිස්ට් ඒකේ තියෙන ආසම සින්දුවක් තමා 😍😘👌

  • @AshaChampika
    @AshaChampika 8 หลายเดือนก่อน +22

    good song and good ayidiya ❤ මේ සිංදුවට කැමති අය කෝ 🎉🎉

  • @SnwasanthiChathurani
    @SnwasanthiChathurani หลายเดือนก่อน +12

    2024 බලන කට්ටිය මෙපැත්තට

  • @Keshanikawindaya
    @Keshanikawindaya หลายเดือนก่อน +4

    2024 අහනවා 🥺💗 ඇත්තටම මේක අහද්දී දුකයි

    • @jasserix
      @jasserix 2 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @chamidudilshanchd3426
    @chamidudilshanchd3426 2 ปีที่แล้ว +10

    විරාජ් ආයියේ සිංදුවනම් පාට්ට හෝදේ ... තාමත් ඇහුවත් එපා වෙන්නැ විරාජ් ආයියේ.......... ඔන්න 💞විරාජ් පෙරේරාය ආදරේ☝ කරන හැමොමට ආලුත් සිංදුවක් ජානවරි😏 වල එනවා😎 2022 😎ඇස් මාගේ..☝. ලසික් ඔනි

  • @nadundananjaya6823
    @nadundananjaya6823 2 ปีที่แล้ว +71

    ❤️‍🔥 අවුරුදු 3 ගියත් පට්ටම සිංදුවක් ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සිංදුවෙ කියන වචන ට්ක පට්ට හිතටම වදිනවා ගැම්මක් 💖💖

  • @imsaga6425
    @imsaga6425 10 หลายเดือนก่อน +28

    එදා හිනාවෙලා අහපු song එක අද අහනකොට වෙනම ලෝකෙක අතරමං වෙනවා..🚫✨️

  • @MalithPerera-w3x
    @MalithPerera-w3x 2 หลายเดือนก่อน +6

    විනීගෙ වීඩියෝ එකක් බලලා ආවෙ😂

  • @isurikalpana
    @isurikalpana 11 หลายเดือนก่อน +5

    මම හදවතින්ම ආදරේ ♥️♥️😘😊😊සින්දුවට පටිටයි මම ආසම සින්දුව ක් ගැම්මක් අයියෙ

  • @Asiya584
    @Asiya584 4 ปีที่แล้ว +234

    අවුරැදු 3 කලින් මගේ 1st Love එක නැති වීගෙන යද්දී මං පට්ට ගහපු song එකක්..
    පට්ට voice...❤❤💚
    මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මගේ පුලුවන් නම් තබමි කාලේ නවතලා 😥2017

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +3

      Modayo bn ubala

    • @sheshani776
      @sheshani776 2 ปีที่แล้ว +1

      Aththatsma😥

    • @Asiya584
      @Asiya584 2 ปีที่แล้ว

      @@sheshani776 ඔව්

    • @Asiya584
      @Asiya584 2 ปีที่แล้ว +6

      @@manushachathuranga1969 සිරාම ලව් එකක් නැති විගෙන යද්දි දැනෙන feeling එකත් එක්ක මෝඩ වැඩ කරනවා තමා බං

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +2

      @@Asiya584 ai bn love karanne... Wadak na bn... Math love failure kenek thama bn... Aye love kareth na oneth na... E tharam hitha riddana deyak na.

  • @duliya5354
    @duliya5354 2 ปีที่แล้ว +25

    අඩෙ බන්ටි නෙද මෙ ඉන්නෙ ...... විරාජ් අයියට ලව් කරන්න ගියාම අර අලුවිහාරෙ කාරයාට මොකද වෙන්නෙ 😂😇😇😇🤣

  • @shenudinathasha6391
    @shenudinathasha6391 2 ปีที่แล้ว +34

    මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් ........
    පුලුවන් නම් තබමි කාලේ නවතලා ..🥀❤️

  • @piyangikanimali253
    @piyangikanimali253 6 หลายเดือนก่อน +4

    අවුරුදු 7කට කලින් දාපු සිංදුව මට තේරෙන කාලෙක ඉදන් අහනවා.. මම 4වසරෙ ඉද්දි දාපු සිංදුව මගේ ආසම සිංදුවත් මේක...🥺❤️ 2024😚

  • @virlvideoremoyoutubesrilan2174
    @virlvideoremoyoutubesrilan2174 ปีที่แล้ว +30

    දුෂි නංගී ගේ ඇක්ෂන් ගොඩක් ලස්සනයි ❤❤

  • @kavindusandaruwan6596
    @kavindusandaruwan6596 3 ปีที่แล้ว +31

    විරාජ්...ගමේ එකා..❤❤

  • @maliya8424
    @maliya8424 4 ปีที่แล้ว +27

    සමහරක් සින්දු වල අපේ කතාව ඒ විදිහට තියෙනවා❤️i love this song❤️

  • @nirushashehan9979
    @nirushashehan9979 3 ปีที่แล้ว +45

    මේ සින්දුවනම් පිස්සුවක් හිතටම වදිනවා විරාජ් අයියේ❤️

  • @techmaduwa7265
    @techmaduwa7265 ปีที่แล้ว +67

    මේ සින්දුව release වෙද්දි මට අවුරුදු 15 යි .දැන් 21 අදටත් මතක් උනාම ඇවිත් බලනවා❤️

  • @sankadishna8903
    @sankadishna8903 2 ปีที่แล้ว +10

    මේවා තමයි super song සුපිරි ගැන්මක් ජය වේවා 👍👍👍

  • @darkshadow6172
    @darkshadow6172 4 ปีที่แล้ว +122

    මගේ කලින් ඉස්කෝලෙ යාලුවො මතක් උනා ඔක්කොම එකට ඉදන් කියන සින්දුවක් අමුතු හැගීමක් තියෙන්නේ ඒක 😔😔 යාලුවොත් නැති උනා ඒත් සින්දුව නිසා අමුත්තක් දැනෙනවා 😔❤️

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +8

      මටත් 😭 ඉස්සර ඉස්කෝලේ trip යද්දී කිව්වා.... ඔයා කිව්වා ඇත්ත අමුත්තක් දැනෙනවා 😔

    • @madusankakolla9045
      @madusankakolla9045 3 ปีที่แล้ว +7

      ඔව් ඇත්ත අමුතුම හැගීමක් එන්නෙ ඒක අහද්දි

    • @offroadlion
      @offroadlion 3 ปีที่แล้ว +4

      ow amuthuma mewwa ekak

    • @dushshanthamuthukumara1943
      @dushshanthamuthukumara1943 2 ปีที่แล้ว +7

      ඔව් අප්පා අමුතුම හැඟීමක් එනවා එක අහද්දි මාව අතිතයට අරන් යනො 🥺❤️

    • @scoobydooo7690
      @scoobydooo7690 ปีที่แล้ว +1

      Me inno apitj ahano

  • @dinushasadmall8308
    @dinushasadmall8308 5 ปีที่แล้ว +1672

    මම. තරම්. මෙ. සිංදුවට කැමති. කෙනෙක්. තවත්. නැතුව. ඇති

    • @sldileepacodemobile2854
      @sldileepacodemobile2854 3 ปีที่แล้ว +16

      Thama?

    • @matheeshaadikari0000
      @matheeshaadikari0000 3 ปีที่แล้ว +11

      😃

    • @happy-wy5sq
      @happy-wy5sq 3 ปีที่แล้ว +56

      සින්දුවෙ තේරුමට පට්ට ආදරෙයි බන් 😔😔😔 තහනම් දැන් මට ඔයාගෙ රූපෙ පේනා තැනක ඉන්නත්...
      මෙ ලෝකෙ පවෘ බැඳිලා අප වටා...
      මෙ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවි දුරට මාගෙ...
      🙏 පුලුවන් නම් තබමි කාලෙ නවතලා😥😥😥😥

    • @dineshkumara4072
      @dineshkumara4072 3 ปีที่แล้ว +14

      Ado math innawa ❤️❤️❤️

    • @worldnatuerandanimals4799
      @worldnatuerandanimals4799 3 ปีที่แล้ว +25

      මම තාමත් අහනව මේ සින්දුව....

  • @Amila9082
    @Amila9082 4 ปีที่แล้ว +13

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැදිලා අප වටා මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් පුලුවන් නම් තව මේ කාලේ නවතලා/// අපි ආයේ හමුවන්නේ කවදාදෝ නෑ දන්නේ එතකන් ඉන්නවා මගෙ බලා මා ඉන්නේ ළතැවිල්ලේ හිත පතුලේ කිමිදෙන්නේ ඔබ දන්නෑ මගේ වේදනා// ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා මේ කදුලක් පාසා පෙම තව වැඩි වුනා නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්න එපා අන්සතු වෙයි සිතන්නත් එපා සදාකල් මගේමයි ඔයා ආදරයේ නාමේන් මේ තාක් කල් වින්දේ දුක විතරයි ඒ කෙළවර කවුරුත් නෑ තේරුම් ගන්නේ ජීවිතයම පවතින්නේ මාගේ ඔබෙ සෙනෙහේ හින්දා මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා හිතින් කිසිමදා වෙනස් වෙන්න එපා සදාකල් මගේමයි ඔයා

  • @DineshMusicStudio
    @DineshMusicStudio ปีที่แล้ว +2

    Siril aiyage video eken aryeth avith balanna ahanna hithuna.lassana song ekak

  • @IshuwaraDewumini-ki4cb
    @IshuwaraDewumini-ki4cb ปีที่แล้ว +31

    2023 music melody හැම රෙද්දක්ම ලස්සනයි ඔයි..පරන වෙන්නැති සිඳුවක් 🤩

    • @Terra_vibez
      @Terra_vibez 8 หลายเดือนก่อน

      Lyrics 💯 >

  • @prasannafonseka6233
    @prasannafonseka6233 ปีที่แล้ว +19

    ඒ සිංදුව අහනකොට අමුතුම ලස්සනක් තියෙන්නේ 😘😘😘😘

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 4 ปีที่แล้ว +18

    අවුරුදු තුනක් පරන වුනත් තාමත් ආදරෙයි මේ සිංදුවට.❤️❤️ අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නැ දන්නේ එතකල් ඉන්නවා මගබලා😞😢😢

  • @KanchanaGunathilaka-x2v
    @KanchanaGunathilaka-x2v 5 หลายเดือนก่อน +3

    🥺🥺මතක අවුස්සලා හිතම හිරිවට්ටන්න පුළුවන් ලස්සනම ගීතයක් 🥺🥺

  • @avishakagayan1086
    @avishakagayan1086 ปีที่แล้ว +5

    Gammak

  • @HonalMuruthangala
    @HonalMuruthangala 4 หลายเดือนก่อน +1

    අනි වාරෙන් සින්දුවක් ගෙදර දැම්මොත් අමතක නොවන සින්දුව මෙක සින්දු දාන්න පටන් ගන්නෙ මෙසින්දුවෙන් යිවර කරන්නෙත් මෙසින්දුවෙන් කොච්චර පරන උනත් වයසට නොයන සින්දුව තමා උබලා ඔය අහන්නෙ ❤❤❤❤❤❤

  • @physicspraweenwijethilaka8132
    @physicspraweenwijethilaka8132 3 ปีที่แล้ว +103

    සුපිරිම ගීතයක්... හැමදාටම අහන්න පුළුවන්....❤❤👍

  • @SNB4930
    @SNB4930 2 ปีที่แล้ว +11

    විරාජ් අයියගේ කලින් සිංදු අහලා තිබ්බත් එයාව ෆලෝ කරන්න පටන් ගත්ත සිංදුව ❤️🎶🎧🎵

  • @slchannel3675
    @slchannel3675 ปีที่แล้ว +42

    2023 Meka ahana Aya like ekk Dan yanna 🤘♥️✨😍 Patta lassana song ekak ♥️🥰😘

  • @himashharshana2410
    @himashharshana2410 8 หลายเดือนก่อน +1

    Viraj perera aiyyege voice eka nam patta

  • @ShamindiInesha
    @ShamindiInesha 8 หลายเดือนก่อน +6

    2024
    මේ සිංදුව පිස්සුවක් ❤❤

  • @charunijayaweera5355
    @charunijayaweera5355 2 ปีที่แล้ว +19

    මේ ගෙවෙනා මොහොත කාලේ..ඔබව යාවී දුරට මාගේ...
    පුලුවන්නම් තබමි කාලේ නවතලා....🙂❤️

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +23

    මේ සිංදුව ඇතුලෙ කියාගන්න බැරි තරම් මතක ගොඩක් තියෙනවා ✨✨✨

  • @ØłVØł-g6e
    @ØłVØł-g6e 4 ปีที่แล้ว +127

    2020 set එක කෝ 👇👍

  • @amalimaduwanthi2748
    @amalimaduwanthi2748 11 หลายเดือนก่อน +46

    පන්තියේ ඉදන් එයා දිහා බලාගෙන මේ සිංදු ව කියපු විදිය එයා දන්නවා නම්,එයා මාව දන්නේ වත් නැතුව ඇති 😊

  • @Sarangathissa
    @Sarangathissa 7 หลายเดือนก่อน +4

    පට්ටම සින්දුවක් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ😊

  • @madushanisamanmali2165
    @madushanisamanmali2165 3 ปีที่แล้ว +26

    තාමත් මං මෙි සිංදුවට පටිට ආසයි😍

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว +9

    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්🥺❤️මේ ලෝකේ පවුරු බැදිලා අප වටා.... i felt it

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      Oh really 🤣🤣

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว +2

      @@manushachathuranga1969 කෙනෙකුගෙ හැගීමක් විහිලුවකට ගන්න එපා 🙂🤟ඔයාට උනොත් තේරෙයි

  • @sitharaeranada628
    @sitharaeranada628 4 ปีที่แล้ว +159

    2020 ත් අහන කට්ටිය කො😍😍😍

  • @sithumsandeepa-vb5yh
    @sithumsandeepa-vb5yh ปีที่แล้ว +2

    මේ සින්දුවත් එක්ක මගේ ජීවිතේ එක කතාවක් තියනවා ඒක මහ අපූරුවට අවුස්සනවා ලස්සන මතක වගේ අසුන්දර අවසානයක්.. කොහොම උනත් එදා ඉදන් අද වෙනකම් අහනවා 2023 🥺💔🥀

  • @dspramodya2750
    @dspramodya2750 ปีที่แล้ว +18

    2023ත් ආසම සින්දුව ❤😍

  • @Sithu123__
    @Sithu123__ 2 ปีที่แล้ว +4

    ජීවිතයම මාගෙ පවතින්නෙ ඔබෙ සෙනෙහේ මත නම්🥺මා හැර ඔබ ගියොතින්🥺 අසරණ වෙවී මා🥺
    ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා👀💕සදාකල් මගේමයි ඔයා...🥺❤️✋

  • @surangathenuka9199
    @surangathenuka9199 3 ปีที่แล้ว +53

    2021 adaren ahanne kauda meka❤😘

  • @nilukasandyanilukasandyaku2731
    @nilukasandyanilukasandyaku2731 5 ปีที่แล้ว +11

    තහනම් මට ඔයාගේ රැපේ පේනා තැනක ඉන්නම් මේ ලෝකේ පවුරැ බැදිලා අපවටා ලබන බවයේ ආය අමුවෙමු මැණිකේ මගේ සතුන් ඉන්න හරිද මැණිකේ කාටවත් දුකක් නොදී ජීවත් වෙන්න

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq ปีที่แล้ว +9

    අම්මෝ ඕලෙවල් කාලේ පිස්සුවෙන් අහපු සින්දු 😊🥰

  • @ThilinaKavindaDilshan
    @ThilinaKavindaDilshan ปีที่แล้ว +2

    John oo❤❤😊

  • @editsin3084
    @editsin3084 2 ปีที่แล้ว +13

    සරනි නේත මේ 😌❤️

  • @chathuranginisansala342
    @chathuranginisansala342 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මගෙ අාසම සිංදුව

  • @lasnianupama5556
    @lasnianupama5556 6 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත .එතරම් ලස්සනයි .විඩියෝ එකත් ලස්සනයි .සුබ අනගතයක් මල්ලි

  • @shan4051
    @shan4051 ปีที่แล้ว +3

    අපි අයේ හමුවෙන්නෙ
    කවදාදො නැ දන්නේ
    එතකල් ඉන්නවා මගබලා...
    මා ඉන්නේ ලතවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නැ මගේ
    වේදනා ❤❤❤❤

  • @D_N_129
    @D_N_129 ปีที่แล้ว +15

    පරණ සින්දු routine එක ❤

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +9

    අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ .... එතකල් ඉන්නවා මග බලන්.... 🙂❤️💔

  • @saviya4383
    @saviya4383 2 ปีที่แล้ว +13

    අවුරුදු 6ක් තිස්සෙ තාම අහනවා❤️‍🔥

    • @saviya4383
      @saviya4383 ปีที่แล้ว

      7 years ago ❤

  • @nipunlakmal935
    @nipunlakmal935 2 ปีที่แล้ว +12

    නියමයි විරජ් අයියේ ආදරේයි ජයවේවා

  • @janithunethmaka3720
    @janithunethmaka3720 ปีที่แล้ว +44

    2023 මේ සිංදුව අහන කට්ටිය කෝ බලන්න ❤😇

  • @KavinduKalharaKK
    @KavinduKalharaKK ปีที่แล้ว +2

    Mama 11 wasare iddi release kale 2017 di.kata padam thiyena sinduwak eda idala.adatath adarei❤❤❤😊

  • @chethakasubartha6663
    @chethakasubartha6663 3 ปีที่แล้ว +44

    2021.06.17 තාම අහනවා🥺❤

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 2 ปีที่แล้ว +8

    අදටත් අහනවා..ජීවිතේට ගැලපෙනම සින්දුව💔

  • @littlepreschool2019
    @littlepreschool2019 2 ปีที่แล้ว +18

    ඒ මතකයන් හැමදේම අතීතයට බාරයි 🙂

  • @Binuvibezz
    @Binuvibezz ปีที่แล้ว +6

    අදටත් මෙ සින්දුව අහන අය කො ❤😊

  • @vihangafernando3257
    @vihangafernando3257 8 หลายเดือนก่อน +1

    මේ කදුලක් පාසා පෙම තව වැඩි වුනා ! 🙂❤️

  • @malithikaushalya7485
    @malithikaushalya7485 2 ปีที่แล้ว +21

    🥺සදාතනික මතකයක් එක්ක සැගවුනු ගීතයක්🥺

  • @worldnatuerandanimals4799
    @worldnatuerandanimals4799 3 ปีที่แล้ว +16

    මමත් මේ සින්දුවට ගොඩක් ආසයි........😢😢😢😢😢

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 2 ปีที่แล้ว +4

    2021/ 12/24
    මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
    පුළුවන් නම් තබමි කාලේ නවතලා......
    අපි ආයේ හමුවන්නේ
    කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා.............................

  • @Thisara__
    @Thisara__ 22 วันที่ผ่านมา +1

    මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන් පුළුවන්නම් තබමි කාලේ නවතලා.....
    අපි ආයෙ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ එතකල් ඉන්නවා මග බලා මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්නෑ මගේ වේදනා... 🙂❤️💐

  • @VimukthiDilhan
    @VimukthiDilhan ปีที่แล้ว +21

    සිරිල් අයියා බලලා ආපු එවුන් මේ කොනට😂

  • @kvlakshan331
    @kvlakshan331 2 ปีที่แล้ว +6

    කවදා කොහොම කොයි කාලයක් ගිහින් ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරි සිංදුවක් ❤✌😎

  • @slmaxshortpro7081
    @slmaxshortpro7081 2 ปีที่แล้ว +10

    තාමත් ආදරෙයි මේ සිංදුවට

  • @shalindushanilka8292
    @shalindushanilka8292 ปีที่แล้ว +19

    2023 දිත් ආසාවෙන් මේ සින්දුව අහන කට්ටිය කෝ🙂❤️❤️

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie ปีที่แล้ว +4

    මතින්නවා අයියෙ ❤❤❤❤❤❤

  • @rijur4481
    @rijur4481 ปีที่แล้ว +7

    I'm Indian, basically from Kolkata. I don't understand this language but nice song. Really appreciate from 💜❤️❤️

  • @ayanasheikh5903
    @ayanasheikh5903 3 ปีที่แล้ว +31

    I'm from Bangladesh 🇧🇩🥺

  • @ireshadulanjali9660
    @ireshadulanjali9660 3 ปีที่แล้ว +15

    විරාජ් තව සින්දුවක් දාන්නකෝ අලුත් එකක් 😍😍😍❤️❤️❤️❤️

  • @malkisandeepa2969
    @malkisandeepa2969 7 ปีที่แล้ว +12

    ඇත්තටම පට්ටම feeling song එකක්...

  • @tinki7088
    @tinki7088 ปีที่แล้ว +2

    6y giyath assam voice ekka thami❤❤❤❤