Api Dennage Lowe | අපි දෙන්නගේ ලොවේ (Lyrics) - Gayan Arosha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Use Earphones For The Best Experience 🎧
    ▶ Song : අපි දෙන්නගෙ ලොවේ / Semada Man Obe (සැමදා මං ඔබේ)
    ▶ Singer : Gayan Arosha
    ▶ Present by : ‪@skmusic_‬
    📌💬Join Our Whatsapp Channel-whatsapp.com/c...
    This version was not created for the purpose of making money or distorting it.
    The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
    Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed
    Lyrics -
    සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්
    කරපු හැමදේ
    වේදනාවක් වගේ මටම ලැබුනේ
    දෛවයද මේ
    අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ
    ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
    මා මග හැරියෙ ඇයි මේ වගේ
    දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා
    අසරණ මගේ හිත රවටලා
    ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා
    නොදැන මාගෙන් උනානම් වැරැද්දක්
    දෙන්නකෝ මට සමා
    වෙන කෙනෙක් වෙතට ලං වුනේ ඔයා ඇයි
    හේතු දන්නෑනේ මා
    ඔබට මා පෙම් කලේ
    කිසිදා රැවටෙන්නට නම් නොවේ
    දන්නෙ නැහැ වාගෙ.....
    නොදරුවෙක් වාගෙ මං හඬපු තරමක්
    දන්නෙ මන් විතරමයි
    තවත් අපි රණ්ඩු වීලත් පලක් නෑ
    මට උරුම දුකමයි
    මතුදිනේ මට වගේ ඔබ වෙත කදුලු
    නොපතමී මෙමා
    දන්නෙ නැහැ වාගෙ.....
    සෑමදා මන් ඔබේ.....
    අපි දෙන්නගෙ ලොවේ.....
    දන්නෙ නැහැ වාගෙ.....
    Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
    #apidennagelowe #SamadaManObe #GayanArosha #YasasMedagedara #lyricsmusic #sinhalasong

ความคิดเห็น • 2.8K

  • @skmusic_
    @skmusic_  ปีที่แล้ว +1578

    Thanks everyone, 1m views passed 🙃🎶
    මෙවැනි තවත් Videos නැරඹීමට Channel එක Subscribe කරලා 🔔 All දාලා තියන්න ❤️✋
    Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
    Thank You Follow Us...!!

  • @anurawijesundara375
    @anurawijesundara375 ปีที่แล้ว +1961

    හැම වෙලේම ඔය සින්දුවම කියව කියව ඉන්න මම වගේ අය තව සිටිද😊❤

  • @vidushachathumina4631
    @vidushachathumina4631 5 หลายเดือนก่อน +21

    ඉස්සෙල්ලාම මේ සිංදුව ඇහුවේ 2017..එතකොට 10වසරේ..මං ස්කෝලේ ගියා දුර.බෝඩ් වෙලා තමයි හිටියේ.ලව් එක්කුට්ග් තිබුනා.ගෙදර ආවම එයාව මතක් වෙන ගානේ සෙට් එකට පෙන් එක දාලා පුටුවේ හාන්සි වෙලා මේක තමයි අහන්නේ.අදටත් මේ සිංදුව අහද්දි ඒ කාලේ මතකය ඇවිස්සෙනවා..එදා තිබුන සම්බන්දතාවය තමයි අදටත් තියෙන්නේ.අපි ඒ කාලේ කරපු කියපුවා ආදරේ කරපු හැටි මේ සිංදුව ඇහුන ගමන් මතක් වෙනවා❤❤❤

  • @Sama_girl2007
    @Sama_girl2007 ปีที่แล้ว +24

    මාර ම ලස්සනයි.....❤️ එක පාරට වඩ අහපු අය කෝ.....

  • @sanda00
    @sanda00 ปีที่แล้ว +22

    හේතුවක් නෑ ඒත් මේ සිංදුව කොච්චර ඇහුවත් ඇත් වෙන්නේ නෑ ප්ලේ ලිස්ට් එකේ තියෙන්නෙත් මෙක විතරයි ❤

    • @warunipriyanga7887
      @warunipriyanga7887 ปีที่แล้ว +1

      ම්ම් හෙතුවක් නෑ හැබැයි කොච්චර ඇහුවත් එපා වෙලා නෑ

    • @AVISHKA3
      @AVISHKA3 ปีที่แล้ว

      Aththa hethu nathath song eka lassanai.

  • @chalaninadika6122
    @chalaninadika6122 ปีที่แล้ว +18

    Always my mind 🧠🥺
    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන් උනෙහ් 🌍😚

  • @rukshan__hasitha95.
    @rukshan__hasitha95. ปีที่แล้ว +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව❤😊

  • @shanikasewwandi7931
    @shanikasewwandi7931 ปีที่แล้ว +42

    හිත රිදුන වෙලාවක අඩන ගමන් මේක අහන අය කෝ 😥 ..මං වගේ 😥😥

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +45

    දුක හිතන වෙලාවට මේ සිංදුව අහන අය කෝ 👈👈😔

  • @misharagimhani1218
    @misharagimhani1218 ปีที่แล้ว +16

    අහන් ඉන්න ආසම සින්දුවක් 🥺❤️

  • @official.nuravi123
    @official.nuravi123 ปีที่แล้ว +596

    මන් එයට ආදරේ කරනව එයා දන්නවා එත් එයට කිසිම ගාන්ක් නැහැ මන් කොච්චර අඩල තියෙනවද එයා වෙන කෙනෙක් එක්ක් සතුටින් ඉන්න්වා ඒත් මන් එයා එනකම් තාම බලන් ඉන්නවා හැබැයි අයෙත් මාව දාල යන්න නෙවෙයි හැමදාම මගෙ ලගින් ඉන්න මට එයාව ගොඩක් මත්ක් වෙනෝ ai අපිටම මෙහෙම වෙන්නෙ😢 🥺❤️🥺🥺

  • @jagathsampath6239
    @jagathsampath6239 ปีที่แล้ว +614

    එකපාරට වඩා අහපු අයකෝ👈💗💗💗💗💗💗

  • @mahesheranda7426
    @mahesheranda7426 ปีที่แล้ว +55

    මේ සිංදුව හිතටම වැදුණු අය ඉන්නවද මං වගේ😖💔

  • @user-os1py4lr7x
    @user-os1py4lr7x ปีที่แล้ว +11

    නොදරුවෙක් වාගෙ මම හඩපු තරමක් දන්නෙ මන් විතරමයි❤🥺i love this song ❤👌

  • @inokawickramage891
    @inokawickramage891 8 หลายเดือนก่อน +21

    මං ඒ අතීතයට ගොඩක් ආදරෙයි.ඉස්සර හැමදාම කොල්ලෙක් නිසා රෑට අඩපු වාර නම් අනන්තයි. හැබැයි දැන් ආදරය කියන්නේ අහිමි වීමක් කියල දන්නවා. කොච්චර ආදරය කළත් ඒ ආදරේ නැති වෙන දවසක් එනවා.මේ සංසාරෙ දුකක් නම් වේ.

  • @Ushansadaneth
    @Ushansadaneth ปีที่แล้ว +14

    මේක මුලින් අහලා තමා අනිත් සින්දු අහන්නේ
    මම මේකට විඩීයෝ එකක් කරනවා ❤❤🥺

  • @chandradeerananda9675
    @chandradeerananda9675 ปีที่แล้ว +11

    හදවතට දැ ෙනන ලස්සනම සින්දුවක් ❤🎵😊

  • @sayurumadawa184
    @sayurumadawa184 ปีที่แล้ว +15

    කසුන් හින්දා hit උනු ලස්සන සින්දුවක් ❤

  • @chathurikasadamali4483
    @chathurikasadamali4483 ปีที่แล้ว +11

    හැම වෙලාවෙම කටට එන්නෙ මෙ සින්දුව💙

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +22

    මන් එයාට ආදරෙයි ❤ගොඩාක් .මොනවා කරන්නද.එයත් මට ආදරෙයි ගොඩාක් .ඒත් එකතු වෙන්න බෑ රත්තරන් .මට සමාවෙන්න .මේ ආත්මේ මේ ටික කාලෙට මන් අඩපු කදුලු එකතු කරන්න අමාරුයි පන.ඒ තරම්.දැනුත් මට ඇඩෙනවා.මන් ආදරෙයි වස්තු.අනෙ❤❤❤

    • @s.thathsarani
      @s.thathsarani ปีที่แล้ว +1

      Ane 🥺🥺💔💔😩😩😪😪

  • @wasanthirosa905
    @wasanthirosa905 7 หลายเดือนก่อน +42

    2024 Meka ahana Aya kooo egollo me paththata😊😊

  • @nisansalawelikada1613
    @nisansalawelikada1613 ปีที่แล้ว +137

    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ.🙂💔🥀

    • @shammikawya7943
      @shammikawya7943 ปีที่แล้ว +2

      💔😪♥️

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +2

      💔💔💔💔💔💔💔

    • @Sehanwickramasinghe
      @Sehanwickramasinghe ปีที่แล้ว +6

      අත් අල්ලන් ගියේ වෙන්වෙන්නද මෙසේ මා මගහැරියේ ඇයි මෙ වගේ😢❤

    • @ruchirasandaruwan6064
      @ruchirasandaruwan6064 ปีที่แล้ว +1

      @@nimsaranimsara5288 🥰🥰

    • @emodhanamidu233
      @emodhanamidu233 ปีที่แล้ว +1

      ​@@nimsaranimsara5288 qqqqqqqqqqq1111qq1¹¹1qqqqq

  • @user-hh4ee2uh4h
    @user-hh4ee2uh4h 3 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
    හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayawardhanakks4017
    @jayawardhanakks4017 4 หลายเดือนก่อน +14

    ඇයගේ ලෝකෙ ඔබ රජ වෙලා....💔🥺

  • @Kavi_Kavi-f6m
    @Kavi_Kavi-f6m 21 วันที่ผ่านมา +9

    අසරණ මගේ හිත රවටලා ඇයගේ ලෝකේ ඔබ රජ වෙලා 🙂🍃❤️"

  • @ShanuAbeygunawardana-sv1xj
    @ShanuAbeygunawardana-sv1xj ปีที่แล้ว +8

    හිතට ගොඩාක්ම සංවේදී සින්දුවක් 🙂 ඉන්න තැනක සතුටින් ඉන්න එච්චරයි ❤️

  • @nimmirajapaksha2199
    @nimmirajapaksha2199 ปีที่แล้ว +11

    හ්ම් ඒ සින්දුවේ මාරම තේරුමක්තියෙනවා 🥺💟🤨🙏🥺🥺🥺

  • @gayanasathsarani2785
    @gayanasathsarani2785 ปีที่แล้ว +23

    *''අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ... අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ මා මග හැරියෙ ඇයි මේ වගේ... දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා... ❤❤''* ඒක ටික නම් පිස්සුවක් තනිකරම

  • @shehanviduranga-sounds
    @shehanviduranga-sounds ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤❤❤❤🎉🎉

  • @SadewGimhan123
    @SadewGimhan123 2 หลายเดือนก่อน +15

    ජීවිතේට හම්බෙන්න පුලුවන් ලොකුම දුක තම ආදරේ.ලොකෙ ලස්සනම දේත් තමා ආදරේ.ඉතින් ඒ ආදරේ කියන එකට මන් ඇබ්බැහි උනා.ඒ හින්දා තමා අදටත් හැමදාටමත් උදේ පාන්දර ඇහැඋන ගමන් මගේ පලවෙනි හැගීම ඔයා වෙන්නෙ.මේක බලන අය පිස්සු කියල හිතනව ඇති.හිතේ තියෙන දුක මෙතනින් ලියල යන්න හිතුන එච්චරයි.😢ඔයා මාව දාල ගියත් මන් මැරෙනකල්ම ඔයාට ආදරෙයි මැනික.හරිද😢

  • @user-pq1qd8en6d
    @user-pq1qd8en6d ปีที่แล้ว +11

    සින්දුව ගොඩක් ලස්සනයි... මම හරි ආසයි සින්දු අහන්න... මම කැමති ම සින්දුවලින් එකක් තමයි මේ සින්දුව...❤️💖💗💝💞🌹

  • @nandanakumara4350
    @nandanakumara4350 ปีที่แล้ว +16

    මේක මටම ලියලා වගේ 🥺💔. අහන්න අහන්න පරන මතක ඔක්කෝම ආයෙත් මතක් වෙනවා. 🥺🥺🥺🥺🥺🥺

  • @user-ht8fu5vz2j
    @user-ht8fu5vz2j 8 หลายเดือนก่อน +15

    යන අයට යන්න දෙන්න එන අයව නිහතමානීව ආදරෙන් භාරගන්න.ඒක තමා හොදම දේ.

  • @user-my8mj4xb9k
    @user-my8mj4xb9k ปีที่แล้ว +11

    පට්ටම සින්දුවක්

  • @Dinu-vy6xd
    @Dinu-vy6xd ปีที่แล้ว +12

    මං පිස්සුවෙන් වගේ හැම වෙලේම මේක කියෝනවා ♥️♥️🥺🥺

  • @udayangisanjana4448
    @udayangisanjana4448 ปีที่แล้ว +19

    අපි දෙන්නාගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ...🙂💔🦠
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ මා මග හැරියේ ඇයි මේ වගේ...😖❤️‍🩹
    දන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා...
    මටම පුදුමයි ඔබමද කියා💔🤕😪

  • @sachinthasithuranaka
    @sachinthasithuranaka 3 หลายเดือนก่อน +8

    මම අාසම සින්දුව හරිම ලස්සනයි අනේ❤

  • @ChandraniKodikara-ou2xw
    @ChandraniKodikara-ou2xw ปีที่แล้ว +28

    මේ සින්දුවට ආස අය කෝ ❤️

  • @Broken_heart-yi4bi
    @Broken_heart-yi4bi 3 หลายเดือนก่อน +6

    මතු දිනේ මට වගෙ ඔබ වෙත කදුලු නොපතමි මෙමා 🥺💫❤️

  • @AvishkaKatuwawala
    @AvishkaKatuwawala 9 หลายเดือนก่อน +19

    තව ටික දවසකින් මටම මෙ දේ වෙයි කියලා හිතෙන බයෙන් ඉන්න මම 🥺♥️
    දැනුත් එයා පන්ති ඇරෙනකම් පල්ලහට වෙලා සිංදු අහනවා HEADPHONE ගහගෙන 🥺

    • @AviduAnuhas
      @AviduAnuhas 9 หลายเดือนก่อน +3

      api adare karana kena api parissan karan tharamata eyalath apiw nathi kara gann akamathi unanm lankawe ada adare ballat yanne na🥺😓

    • @AvishkaKatuwawala
      @AvishkaKatuwawala 9 หลายเดือนก่อน +1

      @@AviduAnuhas ඇත්ත 🥺✨♥️

    • @khaledwalid1522
      @khaledwalid1522 9 หลายเดือนก่อน

      math aya biha balan innawa godak wela athe aya balannewate ne..

  • @rivindudilmina9689
    @rivindudilmina9689 ปีที่แล้ว +10

    දුක හිතුනු වෙලාවට මෙිික කියලා අහලා තමයි හිත හදා ගන්නේ 🥺

  • @STUDYFOREVER-qy2sd
    @STUDYFOREVER-qy2sd ปีที่แล้ว +9

    මෙ සින්දුව මාරම ලස්සනයි

  • @user-ce6ug2mg5i
    @user-ce6ug2mg5i ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සෝන්ග් එකක් ❤

  • @PrashanSadeera
    @PrashanSadeera หลายเดือนก่อน +11

    සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ....
    වේදනාවක් වගේ මටම ලැබුණේ දෛවයද මේ....🥺💔🥀

  • @huaweia55l40
    @huaweia55l40 ปีที่แล้ว +9

    අසරණ මගේ හිත රවටලා.
    "ඇය" ගෙ ලෝකයේ ඔබ රජ වෙලා.😔❤

  • @bandulakumara9985
    @bandulakumara9985 ปีที่แล้ว +10

    මම ආසම සිංදුව...❤️

  • @shehanperera5811
    @shehanperera5811 ปีที่แล้ว +9

    හිතට දැනෙනම සින්දුවක්..❤

  • @user-jd4yc5ej3f
    @user-jd4yc5ej3f 10 หลายเดือนก่อน +14

    එයා විතරයි මට‍ ඔනි මගේ පන එඔයා විතරයි මැණික ආදරෙයි හැමදමා ❤❤

  • @JayalathThewarapperuma-lw5hs
    @JayalathThewarapperuma-lw5hs ปีที่แล้ว +18

    නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක් දන්නෙ මන් විතරමයි 🥺💔😔

  • @pradeeprathnayaka6887
    @pradeeprathnayaka6887 ปีที่แล้ว +11

    මම හැමවෙලෙම අහනවා මෙ සිංදුව😭 දුකයි ගොඩක් අතීතයට අරන් යනවා අපිව

  • @hashinikawshalya5949
    @hashinikawshalya5949 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්....❤ඒ තරමටම ඒ සින්දුවට ආසයි ...💫❣️

  • @RauzanaFathima-yu9xm
    @RauzanaFathima-yu9xm ปีที่แล้ว +8

    ලස්සනයි අනේ මේක ගොඩාක්❤

  • @seethakahangama-xl3lr
    @seethakahangama-xl3lr ปีที่แล้ว +6

    මගෙ පණගෙ ආසම සින්දුව තමයි මේක .ඒවගෙම පට්ට ලස්සනයි ගොඩක්,

  • @DilrukshiCd-sm9ol
    @DilrukshiCd-sm9ol 7 หลายเดือนก่อน +17

    මම එයාට ආදරෙයි ඒත් ඒක කියාගන්න මට බෑ එයා ගැන හිත හිත තාමත් මම අඩනවා ඒ මොකද දන්නවද එයා දැන වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි 😢😢😢 ඒත් එයාට තාමත් මම ගොඩාක් ගොඩක් ආදරෙයි 😊😊❤❤❤❤❤❤❤❤❤ මම ඔයාලයත් කියන්නේ එයාව වෙන කෙනෙක්ට අයිති වෙනකම් බලන් ඉන්නෙ නැතිව ඔයා එයාට ආදරෙයි නම් එයගෙන් අහන්න බලන් ඉන්න එපා තවත් එහෙම උනෝතින් ඔයාටත් වන්නෙ කවදාක හරි මේ මට කවෙච්ච දේම තමයි කමක් නෑ එයා කෝහොම හරි සතුටින් පරිස්සමට ඉන්න නෙ මට ඒ ඇති😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-qc5po4rx3d
      @user-qc5po4rx3d 6 หลายเดือนก่อน

      Mata samana storyyak ubatath thiyenne bokka

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +9

    අපි දෙන්නගෙ ලොවේ
    පැතු සිහිනයේ ...
    ඔබ විතරයි මගේ
    ලෝකෙ මුල්තැන උනේ...
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ...
    මා මග හැරියේ ඇයි මේ වගේ 🥀😢

  • @ishuu-tm7iy
    @ishuu-tm7iy ปีที่แล้ว +9

    කටේ හැම්තිස්සෙම් මිමිනෙන song එකක් ❤❤❤❤❤❤

  • @navishansupunkumara1686
    @navishansupunkumara1686 ปีที่แล้ว +8

    මාර ලස්සන සිංදුවක් ❤️❤️❤️

  • @pasindudenuwan8667
    @pasindudenuwan8667 ปีที่แล้ว +11

    පට්ට සින්දුව ❤️‍🔥

  • @pubuduthikshana6625
    @pubuduthikshana6625 ปีที่แล้ว +10

    මේ සින්දුව තරම් හිතට දැනුන වෙන සින්දුවක් නෑ

  • @nishanthakumara2769
    @nishanthakumara2769 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😢

  • @nawodadilini357
    @nawodadilini357 ปีที่แล้ว +8

    සුපිරි සින්දුවක්....මගෙ ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුව

  • @binubinu5810
    @binubinu5810 ปีที่แล้ว +14

    වෙන කෙනෙක් වෙතට ලන් වුනේ ඔයා ඇයී හේතු දන්නැනේ මා.... ඔබට මා පෙම්කලේ කිසිදා රැවටෙන්නටනම් නොවේ...දන්නෙ නැ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයී ඔබමද කියා...😭💔

  • @anushiranasinghe350
    @anushiranasinghe350 ปีที่แล้ว +17

    නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක් දන්නෙ මං විතරමයි....🥺💔

  • @user-hh4ee2uh4h
    @user-hh4ee2uh4h 3 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.☺️
    හරිම ලස්සනයි... ❤️

  • @kusumhema6743
    @kusumhema6743 ปีที่แล้ว +12

    අසරණ මගේ හිත රවටලා
    ඇයගේ ලෝකේ ඔබ රජ වෙලා......💔🥺

  • @Dhipika-ls8qi
    @Dhipika-ls8qi 3 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මේ Song එක මම ආසම Song එක් ❤❤🎉

  • @MadushikaMadushika929-pq7ov
    @MadushikaMadushika929-pq7ov 4 หลายเดือนก่อน +29

    2024 අහන සෙට් එක කෝ

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 4 หลายเดือนก่อน +6

    අනෙ හරි ලස්සන සිංදුවක්

  • @sapumalikavindya7983
    @sapumalikavindya7983 ปีที่แล้ว +4

    ආසම සිංදුවක්.❤❤ කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති හදවතේ සිංදුව ❤❤❤

  • @fonsekafonseka6743
    @fonsekafonseka6743 ปีที่แล้ว +7

    හදවතට දැනෙන සින්දුවක්❤😊

  • @user-gj8dl2cv3j
    @user-gj8dl2cv3j หลายเดือนก่อน +8

    මගේ ආසම සිංදුවක් ❤❤❤

  • @sandaliheshani99
    @sandaliheshani99 ปีที่แล้ว +9

    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ♥️
    ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන උනේ..
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ...
    මා මග හැරියෙ ඇයි මේ වගේ....
    දන්නේ නැහැ වාගේ ඔබ ඉන්නවා..
    මට පුදුමයි ඔබමද කියා...💔🤕😢

    • @user-sd4ps3lz7l
      @user-sd4ps3lz7l ปีที่แล้ว

      Athara mn una sinduwata thawath wetuna💔💔💔💔

  • @Priyangai-le1vp
    @Priyangai-le1vp 8 วันที่ผ่านมา +5

    අඩලා වැඩක් නෑ එයා එන්නේ නැ ❤සූදූ

  • @Lankan_world
    @Lankan_world 4 หลายเดือนก่อน +12

    සුදු තාත්තිලා බීලා නටන සින්දුව මේක නේ😂😂😂හැබැයි සිංදුව මරු❤❤❤

  • @user-ni8zz1is7k
    @user-ni8zz1is7k ปีที่แล้ว +6

    ලස්සන ගීතය මම හැම වෙලේ මම ඒ සිංඋු කිය කිය සිටිනවා

  • @anushaliyanage2426
    @anushaliyanage2426 8 หลายเดือนก่อน +10

    මම එයාට ගොඩක් ආදරෙයි .. එත් එයාට කිසිම ගානක් නැ .. මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පන ..❤️🤍❤️‍🩹❤️‍🩹🥺😔

  • @DimanthikaKelum
    @DimanthikaKelum 2 หลายเดือนก่อน +9

    අල්ලපු ගෙදර ගෑනි අපේ ගෙදර ආපු වෙලේ ඉදන් මම අහන එකම සින්දුව

  • @Hashandewmina
    @Hashandewmina ปีที่แล้ว +8

    Mama oya sinduwata godak asai 😊❤

  • @IdLakmal
    @IdLakmal ปีที่แล้ว +34

    2023 මේ සිංදුව අහන අය කෝ🎉❤😊

  • @wishwatharuka8341
    @wishwatharuka8341 ปีที่แล้ว +14

    ලස්සන යි කියන අය ලයික් එකාක් දාමු

  • @gayaniudayakumari5811
    @gayaniudayakumari5811 ปีที่แล้ว +7

    ආසම සින්දුවක් ❤️🥺🌍

  • @Nisal480
    @Nisal480 ปีที่แล้ว +34

    මෙ සින්දුව 2023 අහන අය කෝ

  • @user-xe1gk2tr4z
    @user-xe1gk2tr4z 6 หลายเดือนก่อน +9

    අසරන මගෙ හිතරවටලා ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා😊😊

  • @DinushaAbeyweera-wz6pd
    @DinushaAbeyweera-wz6pd 8 หลายเดือนก่อน +12

    එයා මං ලග හිටියනම්...........(❤A❤) 😢😢😢

  • @sharmilaperera6453
    @sharmilaperera6453 ปีที่แล้ว +13

    මේ සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා ☹️🙁😢

  • @shiranirathnayaka6858
    @shiranirathnayaka6858 ปีที่แล้ว +7

    අම්මෝ මේ සිංදුව අහද්දි පරන දේවල් මතක් වෙනවා 🥺🥺 ලස්සනයි අයියා සිංදුව ❤️🥺🥺

  • @user-iu2en3pn9v
    @user-iu2en3pn9v ปีที่แล้ว +7

    😂😂 දිගටම කරගෙන යමං උඹට ජය❤

  • @samanjayashakthi1746
    @samanjayashakthi1746 ปีที่แล้ว +9

    අපි දෙන්නගෙ ලොවේ් පැතු සිහිනයේ් ඔබ විතරයි මගේ් ලෝකේ මුල් තැන උනේ් 😞😞😞😣

  • @chamindaeranjan6730
    @chamindaeranjan6730 ปีที่แล้ว +8

    Mamath godak parak hawuwa❤

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +12

    සුපිරි සිංදුවක් 👌👌👌👌👌

  • @R.lankathilaka-yg7dn
    @R.lankathilaka-yg7dn ปีที่แล้ว +13

    ඇත්තටම මට ඵ්යාව මතක් වෙනවා😢😢😢😢

  • @sisiraruwan3489
    @sisiraruwan3489 ปีที่แล้ว +7

    මරු😘👍❤️

  • @AnjaleeSenanayake-bw2jt
    @AnjaleeSenanayake-bw2jt 2 หลายเดือนก่อน +6

    ඔබට මා පෙම් කලෙ කිසිදා රැවටෙන්නටනම් නොවෙ .....💔🙂

  • @harashkumara2026
    @harashkumara2026 2 หลายเดือนก่อน +5

    අසරන මගේ හිත රවටලා ඇයගේ ලෝකේ ඔබ රජ වෙලා ( R ) 🥺🥀😔

  • @Shafnaz-ts2zi
    @Shafnaz-ts2zi 9 หลายเดือนก่อน +10

    සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්
    කරපු හැමදේ
    වේදනාවක් වගේ මටම ලැබුනේ
    දෛවයද මේ
    අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ
    ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
    මා මග හැරියෙ ඇයි මේ වගේ
    දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා
    අසරණ මගේ හිත රවටලා
    ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා
    නොදැන මාගෙන් උනානම් වැරැද්දක්
    දෙන්නකෝ මට සමා
    වෙන කෙනෙක් වෙතට ලං වුනේ ඔයා ඇයි
    හේතු දන්නෑනේ මා
    ඔබට මා පෙම් කලේ
    කිසිදා රැවටෙන්නට නම් නොවේ
    දන්නෙ නැහැ වාගෙ.....
    නොදරුවෙක් වාගෙ මං හඬපු තරමක්
    දන්නෙ මන් විතරමයි
    තවත් අපි රණ්ඩු වීලත් පලක් නෑ
    මට උරුම දුකමයි
    මතුදිනේ මට වගේ ඔබ වෙත කදුලු
    නොපතමී මෙමා
    දන්නෙ නැහැ වාගෙ.....
    සෑමදා මන් ඔබේ.....
    අපි දෙන්නගෙ ලොවේ.....
    දන්නෙ නැහැ වාගෙ.....

  • @sandamalinisansala1234
    @sandamalinisansala1234 9 หลายเดือนก่อน +22

    ඇයි මේ සින්දුව මට මෙච්චරට ෆීල් වෙන්නෙ🥺🥺

  • @HimashaHima-yb8fy
    @HimashaHima-yb8fy ปีที่แล้ว +9

    නොදැන මාගෙන් උනානම් වැරද්දක් දෙන්නකො මට සමා....🥺වෙන කෙනෙක් වෙතට ලන් උනෙ ඔයා ඇයි හෙතු දන්නැනෙ මා🥺🥺😔💔💔🥀🥀

  • @dilanisamankumari586
    @dilanisamankumari586 ปีที่แล้ว +5

    Randuwewi yalu una hamadatama ahama inna one hinnda. Aath apita wan wan una. Adarei pana . Thanks ma sinduwata

  • @namalwasantha5144
    @namalwasantha5144 10 หลายเดือนก่อน +10

    කටේ තියෙන්නෙ ම මේ සිංදුව❤😍

  • @vinuvinu2370
    @vinuvinu2370 ปีที่แล้ว +8

    මං අහපු ලස්සනම...සිංදුව🥺...විතරක් නෙවේ මටම ලියලා වාගේ....මාර ලස්සනයී🥺ඒ මතක මතක් වෙනවා...(.ඇයගේ ලෝකේ ඔබ රජවෙලා....)🥺💔