Penena Thek Mane (පෙනෙනා තෙක් මානේ) | Samith Sirimanna Sri Lankan Latest Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2014
  • Song : PENENA THEK MANE
    Singer : SAMITH SIRIMANNA
    Lyrics : SAJITH V CHATHURANGA
    Music : SADEEPTHA GUNAWARDANA
    Video Director : MANUKA ANURANGA
    Video Production : IMAGINE PRODUCTIONS
    Director of Photography : RUWAN KUMANAYAKE
    Make up : RANGA AMAL
    Asst: Director : AKILA COSTA
    Production Manager : SANDARU RODRIGO
    Art Director : WARUSHA LAKNATH
    Art Assit : KOILA SANDAKALUM
    Enjoy and stay connected with us!!
    Contact - +94772474989
    Like us on Facebook
    Director:
    manuka.anura...
    Production:
    imagineprodu...

ความคิดเห็น • 427

  • @safrannazar4907
    @safrannazar4907 3 หลายเดือนก่อน +58

    2024 Anyone ❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +537

    2023 Everyone 🎧❤️

  • @Madaramadushini6908
    @Madaramadushini6908 11 หลายเดือนก่อน +88

    සින්දුව රිලීස් කරලා අවුරුදු 9ක්.. ඒත් තාමත් අහනවා..
    2023 ❤🎉

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +137

    සමිත් සිරිමාන්න පෙන්නවත් නැති උනාට අදටත් ආසම ගායකයෙක් ❤

    • @MRMAHIYT.
      @MRMAHIYT. ปีที่แล้ว +4

      හ්ම්ම් ඇත්තටම එයා දැන් ලන්කාවෙ නැද්ද🥺🥺🤔🤔

    • @sandysandy5554
      @sandysandy5554 6 หลายเดือนก่อน

      Hi

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน +2

      මේ සින්දුව විතරයි ලස්සනම ❤

    • @ChamikaIdusara
      @ChamikaIdusara 2 หลายเดือนก่อน +1

      ​@@moon.1111.thawa thiyeno ☺️

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      @@ChamikaIdusara hm 😊👍

  • @dulanjamihirani
    @dulanjamihirani 8 หลายเดือนก่อน +35

    🌼අවුරුදු 9 ක් ගත වුණත් මේ වගේ ෆීලින් එකක් හිතට දැනෙන සෝන්ග් එකක් නම් තාම ඇහුවේ නෑ .......😍
    🌻 "පෙනෙනා තෙක් මානේ " සමිත් අයියාගේ මන් ආසම සෝන්ග් එක .........❤
    එයානම් ..........❤

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 หลายเดือนก่อน

      වැරදිකෙරැවෙකවුදඑදාමවදහලාගිහියෙඑ්දාමාලගසල

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 หลายเดือนก่อน

      මාලගසලිලිනැතිනිසාඅද.අැයිහඩන්නෙකොහෙදගියෙඔයාගෙඅදරවන්තිදැන්

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +48

    ඒ කාලේ ටීවී එකේ චාර්ට් ශෝ වල යනකන් බලන් හිටිය සින්දුවක්

  • @nilminigranton7747
    @nilminigranton7747 ปีที่แล้ว +14

    හේතුවක් දන්නෙ නෑ ඒත් පපුව පැලෙන්ඩ වගේ එනවා මේ සින්දුව අහද්දි
    අවුරුදු ගානක් තිස්සේ අහනවා
    එදා වගේම මේ සින්දුවට මාර ආදරෙයි මං 🥺💙
    Samith sirimanna my crush🥺

    • @ritheeshthiwankasiriwardan6059
      @ritheeshthiwankasiriwardan6059 ปีที่แล้ว +1

      මටත්.......ඒක අහද්දි,වෙනමම දෙයක් වෙනවා...එහෙම අත්දැකීමක් නෑ...ඒත්,පපුවටම දැනෙනවා.....😢❤

  • @nipunatharindu4053
    @nipunatharindu4053 ปีที่แล้ว +44

    මරම ලස්සන සොන් එකක් 2014 05. 18 හදපි සින්දුව 2023 01. 7 බැලුවා එතරම් ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️

  • @chathuralakshan9436
    @chathuralakshan9436 6 หลายเดือนก่อน +57

    2024 anyone ...?

    • @prabathchaaminda6162
      @prabathchaaminda6162 หลายเดือนก่อน

      Yaa....absolutely ..All time my favorite one

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +63

    අපි හුඟක් වයසයි බං,බලපන් මේ සිංදු තාමත් එදා වගේමයි . 01/04/2023

  • @SewwandiRanaweera-pf2ti
    @SewwandiRanaweera-pf2ti ปีที่แล้ว +24

    අහන් නැතුව ඉන්නත් බෑ ..අහද්දි මූසල අතීතෙකට ගිහින් නතර වෙන්නෙ 🥺💔😥

  • @LaknaSemini
    @LaknaSemini 9 หลายเดือนก่อน +27

    *"හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා...☺️💗🍃"*

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 ปีที่แล้ว +18

    අවුරුදු 8කුත් ගිහින් 😯 . තාමත් ඒ සිංදු අහනවා. 💆❤️

  • @nalakaanjana6281
    @nalakaanjana6281 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි තමයි.මීට අවුරුදු 9 කට කලින්බැලුවේ.අදත් අහනවා.2023.5.23

  • @user-fk8iw3lv2k
    @user-fk8iw3lv2k 8 หลายเดือนก่อน +15

    කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුව ක් 🌏🌸

  • @user-qr6sr3ww2g
    @user-qr6sr3ww2g ปีที่แล้ว +10

    අහම්බෙන් අහුවෙලා බැලුවේ....අතීතේටම ගියා අනේ..ඒ කාලේ පිස්සුවෙන් වගේ බලපු සිංදුවක්.❤️❤️❤️

  • @dilumjayathilaka5755
    @dilumjayathilaka5755 7 ปีที่แล้ว +37

    පෙනෙනා තෙක් මනේ රැදිලා එදා
    හැමදාම වැරදිමයි කලේ දැන දැනත් ඔයා
    නොහඩා සන්සාරේ තියෙනා තුරා
    යලි නොඑන ඔබට ආදරේ තව තවත් කළා...
    හිතකින් නොවේද කීවේ අපි අපගේමයි කියා
    නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඇතින් ඔයා.........

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 ปีที่แล้ว +53

    2023 බලන මම වගේ තව අය සිටිද 😁😁😁♥️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ...
    ඒ සිංදුවට මම මාරම ආසයි...
    තාමත් ආසයි...එදත් අදත් තාමත් අහන සිංදුවක් ඒක...කවදත් ආසයි...ලස්සනම සිංදුවක්...
    ඒ රූපරාමුත් ලස්සනයි...😍😍😍

  • @shyanisenevirathna6379
    @shyanisenevirathna6379 7 ปีที่แล้ว +13

    මකග් ප්‍රියතම සිදු අතරින් 1ක් මේක

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l 10 หลายเดือนก่อน +14

    ඒ කාලේ ආසම සිංදුව ❤

  • @sahankaveesha6492
    @sahankaveesha6492 ปีที่แล้ว +26

    2023 අහන අය කෝ 😌😘

  • @sandukaushi4468
    @sandukaushi4468 ปีที่แล้ว +8

    ඇස් වසාගෙන යන්න දුන්නට
    නුඹව මට හරි තදට දැනුනා 🥺
    2023.04.26

  • @h.g.p.hewawasam8015
    @h.g.p.hewawasam8015 ปีที่แล้ว +11

    එදා වගේ අදත් අහන්න ආසම සින්දුවක්❤❤❤❤

  • @C_H_W_
    @C_H_W_ ปีที่แล้ว +6

    මම 8 වසරේ ඉඳලා පිස්සුවෙන් වගේ අහපු , අහන සින්දුවක් 🥺❤️ දැන් ඉස්කෝලෙනුත් අවුට් තාම අහනවා 🥰

    • @raptervenrix9646
      @raptervenrix9646 8 หลายเดือนก่อน +1

      මාත් 8 වසරෙදි ඇහුවේ 2015

  • @nethmimaleeshaekanayaka833
    @nethmimaleeshaekanayaka833 11 หลายเดือนก่อน +8

    යලි නොඑන ඔබට ආදරේ තව තවත් කළා...🥺💔🥀

  • @laserbatta1877
    @laserbatta1877 ปีที่แล้ว +33

    ආසම එකක් අවුරුදු ගානක් වෙලත් තාම ආසයි 😍

  • @nadikasandamali2037
    @nadikasandamali2037 ปีที่แล้ว +8

    2023 වුනත් තාමත් ආසම song එකක් 🥰❤️

  • @abcdefghijk8246
    @abcdefghijk8246 9 หลายเดือนก่อน +3

    මිලාන හීන පේන රෑ මේ ඔබ naa නේ ... 💔😭 මන් ආසම song එකක් බන් ... 💔😭😭😭😭

  • @dilukajayamini2965
    @dilukajayamini2965 6 ปีที่แล้ว +5

    ලස්සනයි samith අයියේ ..mama හරිම ආසයි ඔය song එකට ....hitakin නොවෙද කීවේ api apagemai kiya..නැතිනම් ඔහොම ඉන්නේ ai ඈතින් oya...@😘😂💔😚😙😘😍

  • @kusaldarshana9422
    @kusaldarshana9422 ปีที่แล้ว +7

    ආයේ අහන්න උනා......miss you.....😥❤️

  • @Chandrajith100
    @Chandrajith100 ปีที่แล้ว +12

    Love the music of this song ❤ came back in 2023 to listen again 😊

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +4

    හිතකින් නොවෙද කීවේ අපි අපෙගෙමයි කියා..💔
    නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා..😢

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +6

    2023 අදටත් ආසම සෝන්ග් එක😘❤️🥰

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 3 หลายเดือนก่อน +2

    2024 Everyone 🎧❤

  • @user-iz7mt4wd8c
    @user-iz7mt4wd8c 4 หลายเดือนก่อน +2

    Me song ekata puduma adareyak thiyenne❤❤

  • @thanujairoshani6434
    @thanujairoshani6434 10 ปีที่แล้ว +10

    lassana lyrics
    supiri vedio cocept
    patta flute playing
    nice acting of samith sirimanna
    best wishes all!!!

  • @A_loving_heart
    @A_loving_heart 4 หลายเดือนก่อน +1

    අවුරුදු 9 ක් වෙලත් තාමත් ආදරේ කරන සිංදුවක්❤

  • @chandanawithana5907
    @chandanawithana5907 7 ปีที่แล้ว +12

    හිතකින් නොවෙද කිවේ අපි අපගෙමයි කියා

  • @greenhasitha7816
    @greenhasitha7816 5 หลายเดือนก่อน +4

    2024 everyone 🙂❤️🌻

  • @MRMAHIYT.
    @MRMAHIYT. ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි දැන් කාලෙ සින්දු මේ තරම් ලස්සන නෑ
    ඒකනේ 2023 අහන්නේ💖💖💖💖

  • @nim5912
    @nim5912 ปีที่แล้ว +5

    2023.04.03 ❤❤❤❤

  • @user-jy1wy2fg3k
    @user-jy1wy2fg3k 5 หลายเดือนก่อน +3

    2024 Everyone❤

  • @DeshanNethmika-nv5we
    @DeshanNethmika-nv5we ปีที่แล้ว +3

    2015 පහ වසරෙදිත් ඇහුව අදටත් අහනවා ❤️

  • @sumuduwijesiri979
    @sumuduwijesiri979 10 ปีที่แล้ว +16

    Love this song

  • @nethmithathsarani1959
    @nethmithathsarani1959 11 หลายเดือนก่อน +3

    මාරම ආස සින්දුවක් ❤️😢😍

  • @NikNim-qu8dm
    @NikNim-qu8dm 5 หลายเดือนก่อน +2

    2024 everyone❤

  • @surandifernando8731
    @surandifernando8731 10 ปีที่แล้ว +7

    woow niyama song 1a.all tha best!!!!

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว +5

    මන් ගොඩාක් ආස සින්දුවක් .🙂🙂

  • @nethmiprabadika4120
    @nethmiprabadika4120 6 ปีที่แล้ว +2

    gdk lassanai hithata wadina sinduwak mn asama sinduwak .......👍👍👍👍👍👍👌👌

  • @sldj7777
    @sldj7777 10 ปีที่แล้ว +2

    lasanai song eka... niyamai godak kalekin hoda song ekak dekke jaya wewa....

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 5 หลายเดือนก่อน +2

    2024th ahana mama❤

  • @t.a.k.ishadi8566
    @t.a.k.ishadi8566 2 ปีที่แล้ว +5

    මගේ ෆේවරිට් එකක් 🎶

  • @ishu_hettiarachchi
    @ishu_hettiarachchi 9 หลายเดือนก่อน +2

    2023 අහද්දිත් එදා වගේම හිතට දැනෙනවා😢

  • @user-ip3md9jr2q
    @user-ip3md9jr2q หลายเดือนก่อน

    2024 දීත් අහන ලස්සන සින්දුවක් මේක❤

  • @pashinikawsalya2580
    @pashinikawsalya2580 8 ปีที่แล้ว +3

    hithakin noweda kiwe api apegamai kiya.....
    nethi nm ohoma inne ay ethin oya....
    perfect song💘

  • @madarauthpala9569
    @madarauthpala9569 9 ปีที่แล้ว +5

    Very very beautiful song

  • @raptervenrix9646
    @raptervenrix9646 ปีที่แล้ว +3

    2023/05/29 තාමත් අහමවා🥺❤️‍🩹

  • @prasannafonseka6233
    @prasannafonseka6233 ปีที่แล้ว +4

    මේ මං පට්ට ආසම සිංදුවක් 😔😔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lakshiththrimanna99
    @Lakshiththrimanna99 4 หลายเดือนก่อน +1

    යලි නොඑන ඔබට ආදරේ තව තවත් කලා❤️🥺

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @user-cy6cs9ef3q
    @user-cy6cs9ef3q 8 หลายเดือนก่อน +1

    මාරම හිතට වැදෙන සින්දුවක්❤️2023

  • @user-mh7vh6un3z
    @user-mh7vh6un3z 6 ปีที่แล้ว +3

    yali nowana obata adare thawa thawath kala. mnw krnnd...😢😢😢😢😢😢 good work .

  • @Hansi_Wickramanayaka.
    @Hansi_Wickramanayaka. 10 ปีที่แล้ว +3

    Woow.... Niyamai aiya, I wish u all the best!

  • @sashinabishek3549
    @sashinabishek3549 5 ปีที่แล้ว +4

    Adr godk dnn song 1😘😘😘😘😘...

  • @mahimiparindi2382
    @mahimiparindi2382 6 ปีที่แล้ว +6

    හිතකින් නොවෙද අපි කීවේ අපි අපගෙමයි කියා

  • @pradeeppiyadarsana3062
    @pradeeppiyadarsana3062 8 ปีที่แล้ว +2

    Hamadama waradimai kale dana danath oya........sp♥

  • @Ama_Rajapaksha1028
    @Ama_Rajapaksha1028 ปีที่แล้ว +4

    අමරණීය සිංදු♥️

  • @today_trending_world
    @today_trending_world 7 หลายเดือนก่อน

    Sirawatama supiri aiyh adharei samith siriman aiya gemmak ❤ bs

  • @rogushakirs6001
    @rogushakirs6001 6 หลายเดือนก่อน +2

    life time song 😍

  • @n.1649
    @n.1649 8 ปีที่แล้ว +5

    lassanai sinduwa💓

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 6 ปีที่แล้ว +14

    samith is a talented guy... do more songs like this

  • @user-yu1yv7yd5w
    @user-yu1yv7yd5w หลายเดือนก่อน

    11 වසරෙ ආදරෙ මතක් වෙනව ඒ දවස්වලමයි මේ සින්දුවත් ආවෙ 2014

  • @angelemadi7829
    @angelemadi7829 8 ปีที่แล้ว +2

    soooooo tuch bro i love it no words superb ur voice

  • @asankaniroshan5662
    @asankaniroshan5662 ปีที่แล้ว +2

    2023🌼💚

  • @VishwaRaamuwa
    @VishwaRaamuwa ปีที่แล้ว +2

    2023 🎉

  • @Tboy72154-ZGWI
    @Tboy72154-ZGWI ปีที่แล้ว +1

    අදටත් අහනවා♥️♥️♥️♥️♥️♥️🌏🌏🌏🌏🌏

  • @saransaru6317
    @saransaru6317 6 ปีที่แล้ว +2

    Brother u song how some dr all the best my favorite singer u

  • @sandunsgunasekara6680
    @sandunsgunasekara6680 5 วันที่ผ่านมา

    හිතකින් නොවෙද කීවෙ අපි අපගෙමයි කියා... නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා..💔

  • @NishaNisha-yy4nv
    @NishaNisha-yy4nv ปีที่แล้ว +2

    Thama ahanva 💙

  • @MultiDilantha
    @MultiDilantha 10 ปีที่แล้ว +7

    aiya superb song pattai .. wish your all the best

  • @user-we1lv8wc2x
    @user-we1lv8wc2x 2 ปีที่แล้ว +2

    So beautiful song . Thx aiye...

  • @user-et9zr6rp6q
    @user-et9zr6rp6q 14 วันที่ผ่านมา

    🥺💗 හිතකින් නොවෙද කිවේ අපි අපගෙමයි කියා 🖤

  • @musicvideo5542
    @musicvideo5542 6 ปีที่แล้ว +1

    niymai aiy lamatima song ekk superb

  • @GayaniNisansala-
    @GayaniNisansala- 8 หลายเดือนก่อน

    කොච්චර ඇව්වත් එපා වෙන්නේ නැති සින්දුවක්😢😢😢😢

  • @prmodashanika4355
    @prmodashanika4355 ปีที่แล้ว +2

    2023 😍😍

  • @shanranasinghe2
    @shanranasinghe2 11 หลายเดือนก่อน +1

    Listening 2023 august !!🎧❤️

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +1

    මම ආසම සිංදුව 2023 අහනවා ❤️❤️

  • @deepikapiyangi2693
    @deepikapiyangi2693 8 ปีที่แล้ว +2

    Harima lasany.godak all the best sami

  • @anuradaanurada3197
    @anuradaanurada3197 10 หลายเดือนก่อน +1

    Issara asama sinduwak thama ahanawa ❤

  • @diliniheshani700
    @diliniheshani700 ปีที่แล้ว +3

    2023/04/11 අදත් අහනවා ආසාවෙන් ❤❤❤

  • @pradeeppiyadarsana3062
    @pradeeppiyadarsana3062 8 ปีที่แล้ว +2

    So qute aiye.....

  • @dilinimadhushika5666
    @dilinimadhushika5666 ปีที่แล้ว +1

    E kale idanma asama sinduwa 🥰

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 7 หลายเดือนก่อน

    Mama asam sinduwa අදටත් . 💐💐💐💐❤❤

  • @lakshikaherath2379
    @lakshikaherath2379 ปีที่แล้ว +2

    ආසම එක 😌❤️🌻

  • @udeshikasandamali454
    @udeshikasandamali454 10 หลายเดือนก่อน +1

    අදටත් ආසම එක ❤❤❤

  • @aselakumara9252
    @aselakumara9252 8 ปีที่แล้ว +2

    Harima lassanai oyata ollthe best

  • @user-nq3bz3lx4k
    @user-nq3bz3lx4k 7 หลายเดือนก่อน +1

    2023 ahana sindhuwak❤❤😢😢

  • @maneeshaperera2005
    @maneeshaperera2005 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ.තාමත් අහනවා මන් 🥺🥺❤

  • @takshilaerandika888
    @takshilaerandika888 6 ปีที่แล้ว +2

    lassani

  • @suresheranga2249
    @suresheranga2249 8 ปีที่แล้ว +2

    niyama song ekak