Wenwee Giyath Perada - Ruwan Hettiarachchi [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Song Title - Wenwee Giyath Perada
    Artist - Ruwan Hettiarachchi
    Music - Keshan Perera
    Lyrics - Chathuranga Hettige
    Video - Wikum Piumal @ V Cinema
  • บันเทิง

ความคิดเห็น • 933

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 3 ปีที่แล้ว +376

    දසුන් ඇත්ත ජීවිතේ හිත හදාගන්න බැරි දුකක් තිබ්බනං රට අතහැරල ගිහිල්ලා හරි හිත හදා ගත්ත නං නුඹ අදටත් ජීවතුන් අතර 😍😍😢🙏

    • @sandaraspbbn1529
      @sandaraspbbn1529 3 ปีที่แล้ว +5

      🥺

    • @sasindumalshan5864
      @sasindumalshan5864 2 ปีที่แล้ว +2

      මොකක්ද එයාට වුනෙ

    • @parkmihisarani8749
      @parkmihisarani8749 2 ปีที่แล้ว +2

      @@sasindumalshan5864 එයා දැන් මේ ලෝකේ නෑ...😢😢

    • @sasindumalshan5864
      @sasindumalshan5864 2 ปีที่แล้ว +1

      @@parkmihisarani8749 Hmm😥

    • @tharunik6984
      @tharunik6984 ปีที่แล้ว +6

      @@sasindumalshan5864 shalani kiyna nili badda paula winasa karala dasunge jiwithe th nathi krna thnatama wada kara

  • @NisansalaSadareenuRanabahu
    @NisansalaSadareenuRanabahu 8 หลายเดือนก่อน +84

    අනේ දසුන් අද හිටියානම් හේමාල් වගේම ජනප්‍රිය වෙනවා ගොඩක් 😥😥😥😥 නිවන් සුව ලැබේවා සහොදරයා🙏🙏😥😥

  • @rshiya7450
    @rshiya7450 2 ปีที่แล้ว +185

    2022 අය නැද්ද මේක බලන 🙄 කොච්චර කල් ගියත් එපා වෙන්නේ නැති සින්දු 💞✌️

    • @parkmihisarani8749
      @parkmihisarani8749 2 ปีที่แล้ว +5

      කොච්චර බැලුවත් එපා වෙන්නෑ දසුන් අයියා ඉන්න නිසා...😚😚❤️❤️ඒත් අද එයා මේ ලෝකේ නෑ මම දැක්කෙ එයා රගපාපු අන්තිම ෆිල්ම් එක දේදුනු ආකාසේ...එතනින් පස්සෙ එයාව දකින්න ලැබුන්නෑ😢😢😢😥😥😣😣එයාට ඇත්ත ජීවිතේ හිත හදාගන්න බැරුව එයා රට අතහැරලා ගියානම් අදටත් එයා ජීවතුන් අතර....😢😢😢😢❤️❤️❤️

    • @danushianupama1013
      @danushianupama1013 2 ปีที่แล้ว +2

      Aniwaraya

    • @dewmiakarsha2746
      @dewmiakarsha2746 ปีที่แล้ว

      Saththakinma

    • @dewmiakarsha2746
      @dewmiakarsha2746 ปีที่แล้ว +1

      Eda wage adath ada wage hetath

    • @sasankawijesingha2529
      @sasankawijesingha2529 ปีที่แล้ว

      2023 අහනව🤗😋

  • @ballyscolombo-ov9qu
    @ballyscolombo-ov9qu ปีที่แล้ว +226

    2023 අය නැද්ද මේක බලන 🙄 කොච්චර කල් ගියත් එපා වෙන්නේ නැති සින්දු 💞✌

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +488

    මේ සිංදුව බලද්දී දසුන් නිසා ගොඩක් දුක හිතෙනවා 😥😥😥

    • @skss6581
      @skss6581 2 ปีที่แล้ว +8

      @@sasindumalshan5864 එයා දැන් මේ ලෝකේ නෑ.

    • @sasindumalshan5864
      @sasindumalshan5864 2 ปีที่แล้ว +7

      @@skss6581 Hmm😥

    • @tharushakavishka3978
      @tharushakavishka3978 2 ปีที่แล้ว +4

      😥😥😥😥

    • @parkmihisarani8749
      @parkmihisarani8749 2 ปีที่แล้ว +7

      එයා තමන්ගේ ජීවිතේ නැති කර ගත්තා...එයා ගොඩාක් ශෝක් කෙනෙක්...😢😢😢😢

    • @sheshani776
      @sheshani776 2 ปีที่แล้ว +2

      🥺😥🥺😥

  • @dinuwanchirantha3112
    @dinuwanchirantha3112 3 หลายเดือนก่อน +321

    2024 anyone😊

  • @sarangasandaruwan8642
    @sarangasandaruwan8642 4 ปีที่แล้ว +72

    කොච්චර ඇවුවත් එපා වෙන්නෑ.ඉස්සර වගේම අදටත් අහනවා.❤️❤️

    • @parkmihisarani8749
      @parkmihisarani8749 2 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් ලස්සනයි...❤️❤️😢

    • @sheshani776
      @sheshani776 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sl_theja
      @sl_theja 2 ปีที่แล้ว

      😍🔥💪

  • @thissaeditz
    @thissaeditz 20 วันที่ผ่านมา +2

    ලස්සනම සින්දු තමා මේව
    මේවට ගහන්න වෙන සින්දු ඇත්තෙත් නෑ, එන්නෙත් නෑ❤❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +80

    රුවන් අයියගෙ නොදැක ඉන්න බෑ" ඉඳන්ම එකදිගට අහපු සින්දු මේ...😍🎧🎼 ජීවිතෙ ලස්සනටම ගෙවුනු කාලෙ..෴
    ආදරෙයි ඒ අතීතයට..😘😘❤️
    Edited : 2024 ත් අහන ළමායි... මේ පැත්තට🎉❤❤🎼

    • @charikadilusha8879
      @charikadilusha8879 ปีที่แล้ว

      අමතක කරන්න බැරි කාලයන් තියනවා මිත්‍රයා

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial ปีที่แล้ว

      @@charikadilusha8879 😍 📽️❤️💪

    • @SaduniPerera-rr8yo
      @SaduniPerera-rr8yo ปีที่แล้ว +1

      ඒ කලෙ මතක ඇත්තටම අමතක කරන්න බෑ

    • @achinthawijerathne5118
      @achinthawijerathne5118 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 2 หลายเดือนก่อน

      @@achinthawijerathne5118 ❤️❤️🎼🎧

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +74

    රුවන් හෙට්ටිආරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍

    • @avishapraboda9402
      @avishapraboda9402 ปีที่แล้ว +1

      උඔ වගේ පිස්සෙක් කියලා දවසක් තාත්තා

    • @avishapraboda9402
      @avishapraboda9402 ปีที่แล้ว

      කාටදෑආ😀💪❤

  • @izzathstrizzathstr6733
    @izzathstrizzathstr6733 4 ปีที่แล้ว +136

    2020 බලන අය like එකක් දාගෙන යමු

  • @Shan4.
    @Shan4. 2 ปีที่แล้ว +60

    දසුන් උබ අපෙන් ගිහින් අවුරුදු 5ක් මේ සිංදුව බලද්දි පට්ට දුකයි 😓

    • @ufilm4537
      @ufilm4537 6 หลายเดือนก่อน

      Sirwtam

    • @supungimhan-jd4nn
      @supungimhan-jd4nn 5 หลายเดือนก่อน

      ලගම යාලුවෙක්ද😔😢

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +122

    2023/01/11 අදත් මේ සිංදුව ඇහුවා.කොච්චර කල් ගියපු එකක් උනත් හරිම ලස්සනයි.ඒ වගේම දසුන් අයියත් ගොඩක් මතක් උනා.Rest in place brother

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +2

      👏👏👏👌

    • @delshannex8330
      @delshannex8330 8 หลายเดือนก่อน

      දසන් ශානක ගැම්මක් තමයි

  • @sawanimalsha9160
    @sawanimalsha9160 ปีที่แล้ว +13

    ඇත්තටම මේ සිංදුව බලනකොට මාරම දුකක් හිතට එන්නේ... ඒකට ලොකුම හේතුවක් තමයි මේකේ දසුන් ඉන්න එක...පවු අහිංසක ජීවිතේ ...කොච්චර නම් ලස්සන චරිතයක්ද අපරාදේ නැති කර ගත්තා...😥🥺

  • @panki8961
    @panki8961 2 ปีที่แล้ว +39

    එදා ඉදන් මොන සින්දු ආවත් මේක තමා ආසම එක ❤️❤️❤️

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +42

    2022 හිට් දිගටම අහනවා නවත්තන්නේ නැතිව ❤️❤️❤️❤️🇱🇰

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...😍😚😚❤️❤️

  • @sajithdananjaya84
    @sajithdananjaya84 8 ปีที่แล้ว +58

    අහිමි උ ඔයා එන්නෙ නැ කියා වැටහෙද්දි දුක හිතෙනවා....

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 5 ปีที่แล้ว +51

    පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණගැහිලා ඔයා කොහෙදැයි අහනවා මගෙන්

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      Jskdjdjsxbskwwowfjslsnzndlsoajbxbkjwpssjdkowjkapqsgdkoopwkshfewopoodwwsshfjfpcbooosieowqkcjdjso

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      Hskur

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      Uekjuekekspwgkkfnkkifoour

  • @puma7916
    @puma7916 7 หลายเดือนก่อน +106

    Anyone feeling 2024❤❤

  • @indunigajanayaka1676
    @indunigajanayaka1676 2 ปีที่แล้ว +30

    පන්තියේ යාලුවො ඉද හිටත් මුන ගැහීලා
    ඔයා කෝ .. ?
    *අහනවා මගෙන්*

  • @madhushani8137
    @madhushani8137 8 ปีที่แล้ว +44

    රත්තරන් ඔයා නැති ජ්වතයක් මා ට තාව ත් නැ .මගේ පන ට ත් වැඩි ය අදර් කර නවා.උමා උමා උමා .

  • @tharindusandaruwan.489
    @tharindusandaruwan.489 2 ปีที่แล้ว +50

    2021.12.31 කිසිම දවසක කෙල්ලන්ට රැවටෙන්න එපා උන් හැමදාම අාදරේ කරේ ලස්සනටයි, සල්ලි වලටයි...🙏💔

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +6

      තමන්ට ගැලපෙන කෙනා හරි වෙලාවට මුණ ගැහෙනකම් බුද්ධිමත්ව ජීවත් වෙන්න 😊🙏 ඒ කෙනා මුණ ගැහුණම සතුටින් ජීවත් වෙන්න 😊🙏තෙරුවන් සරණයි 😊🙏

  • @piyaviminoli7286
    @piyaviminoli7286 3 ปีที่แล้ว +20

    ඔබගෙ ළඟ රැදී ගෙවුණු ජීවිතේ පන සේම මට වටිනවා .. 💕😢

  • @chanuka389
    @chanuka389 2 ปีที่แล้ว +43

    දසුන් අයියා ඉන්න නිසා තමයි මේක ගොඩක්ම හිතට දැනෙන්නේ 😓❤️🥺💔

  • @nadundhananjaya6660
    @nadundhananjaya6660 4 ปีที่แล้ว +26

    රුවන් අයියගේ කටහඩ නියමයි.

  • @Kumara755
    @Kumara755 4 หลายเดือนก่อน +6

    ඔබට ආදරේ කෙරුව කාලයේ හැම මතක හිත දවනවා...
    අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවා ......//
    2024 ahana aya kooo ❤❤❤

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 3 หลายเดือนก่อน +4

    ඔබගෙ ලග රැදී ගෙව්න ජීවිතේ පන සේම මට වටිනවා.....❤❤❤❤

  • @Lalayumyummy
    @Lalayumyummy 2 ปีที่แล้ว +24

    I’m obsessed with your voice Ruwan aiya ❤️ your voice is totally a meditation 🥰

  • @NalakaPradeep-sb5ve
    @NalakaPradeep-sb5ve 2 หลายเดือนก่อน +4

    අසම්මත බැදීමක් නිසා වියෝවුණ දසුනා 2017😢

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +38

    ඇයි දසුන් අයියේ ඔයා ඔයාගෙ ජීවිතේ නැති කරගත්තේ...ඔයාට ඇත්ත ජීවිතේ හිත හදාගන්න බැරි උනානම් ඔයාට රට අතහැරලා ගිහිල්ලා හිත හදාගත්තනම්...😢😢❤️❤️අදටත් ඔබ ජීවතුන් අතර...😢😢😢😣😣❤️❤️❤️

  • @ahmadjannath6945
    @ahmadjannath6945 3 ปีที่แล้ว +40

    This song remember my.. Before life

  • @dunisaranya8356
    @dunisaranya8356 2 ปีที่แล้ว +16

    අදටත් අහනවා🖤🥺😍

  • @kumarasisira6621
    @kumarasisira6621 4 ปีที่แล้ว +23

    Dasun🥺🙏❤

  • @avinashchandravlogs1241
    @avinashchandravlogs1241 3 ปีที่แล้ว +9

    Sri Lankan himesh reshamiya love from India 🇮🇳❤️🇱🇰

  • @hirunipramishka
    @hirunipramishka หลายเดือนก่อน +2

    දසුන් ආසම නලුවෙක්... දසුන්ව මුලින් දැක්කෙ මේ visual එකෙන්

  • @SCVideo456
    @SCVideo456 2 ปีที่แล้ว +28

    දස්සා😢❤️

  • @heenkollo-production
    @heenkollo-production ปีที่แล้ว +15

    සින්ඩුවනම් දස්සටනම් ලිව්ව එකක් වගේමයි මගේ හිතට දැනෙන්නෙ මගේ උබව හැබයින් මෙම හරි දකින්න ලැබෙන්නෙ මේ song එකෙන් mis you dassa 💖

  • @Sashika_chamod
    @Sashika_chamod 2 ปีที่แล้ว +31

    කෙල්ලෙක් නිසා නැති උන තවත් ජීවිතයක් 😪

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 2 ปีที่แล้ว +13

    අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා
    වැටහෙද්දි දුක හිතෙනවා .........

  • @chamodi8572
    @chamodi8572 ปีที่แล้ว +21

    කවදාවත් මන් මගේ පිරිමි ලමයා රවටන්නෑ....මොකද මම කැමති නෑ කෙනෙක්ගේ හිතක් රිද්දලා රවට්ටලා සතුටු වෙන්න❤❤😊😊ඒ පව් මේ අත්මේ විතරක් නෙවෙයි කල්ප ගානකට මට අවන්ක ආදරයක් ,ලස්සන ජීවිතයක් නොලැබෙන්න හේතුවක් වෙනවා...මන් හිතනවා මම ආදරේ කරන්නේ ඒ ගතිගුණ වලට කියලා😥😥😥😥....❤❤

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije 8 หลายเดือนก่อน +1

      ඔය විදිහට හිතන අය ගොඩක් අඩුයි. ගැහැණු, පිරිමි දෙගොල්ලොම එකිනෙකාට රවටා ගැනීම් තමා වැඩි !

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 11 หลายเดือนก่อน +5

    ඉතාමත් සංවේදී වෙන ගීතයක්... මතකයන් ❤

  • @gpsamarasena4299
    @gpsamarasena4299 ปีที่แล้ว +4

    සින්දුවට කොච්චර ආසා උනත් , බලන්න හිතෙන්නෙ නෑ, දුක හිතෙනවා දසුන් නිසා.😢

  • @ftt5021
    @ftt5021 11 หลายเดือนก่อน +95

    2023 enyone❤

    • @Lucky_Boy-66
      @Lucky_Boy-66 10 หลายเดือนก่อน +6

      👍👍👍

    • @NadeekaSadaruwan
      @NadeekaSadaruwan 8 หลายเดือนก่อน +3

      Spre
      ❤❤❤😊😊

    • @NadeekaSadaruwan
      @NadeekaSadaruwan 8 หลายเดือนก่อน +1

      Supirisinwac😢❤❤😢

    • @NadeekaSadaruwan
      @NadeekaSadaruwan 8 หลายเดือนก่อน +1

      Adana❤😢😢😊

    • @ParanKo-rl2lb
      @ParanKo-rl2lb 7 หลายเดือนก่อน

      ​@@NadeekaSadaruwanbut l c

  • @dahamiparindya3634
    @dahamiparindya3634 8 ปีที่แล้ว +20

    song eka nm mara sensitive
    once again
    i like this song
    thanks!

  • @upekshamiurangaranasinghe5040
    @upekshamiurangaranasinghe5040 8 ปีที่แล้ว +43

    ඔහුගේ ලෝකයේ පැතුව ආදරේ...
    හිමි වෙන්න සුබ පතනවා...

    • @asalevijeshinhadilshan7972
      @asalevijeshinhadilshan7972 8 ปีที่แล้ว +2

      hi

    • @hirunikamadushani2908
      @hirunikamadushani2908 7 ปีที่แล้ว +2

      hi

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      කොහේ මට කියන්න කෙනෙක් හොයා ගත්තේ haiya

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      Wuoojghcghoyysudohdiowgjrorudjdloosgsleongolhssjfjwufjoobfhzcjqorjdgjjigfkirkfdjowoeoeorhdkroekfddollssksvyjojoowogjorkkyuiyuoigcjfofoyookdhfkgjfflflhkfnnkfohhgkrkboooqwkehfkertot

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      Gjo

  • @poojapreethi112
    @poojapreethi112 ปีที่แล้ว +5

    Man tamil
    Always watching ruwan
    Songs i love it❤️❤️❤️❤️❤️❤️

  • @sajeethsafrin2642
    @sajeethsafrin2642 8 ปีที่แล้ว +16

    woww beautiful songs I like this song

  • @kasundananjaya2701
    @kasundananjaya2701 8 หลายเดือนก่อน +3

    2024:kwd dasunwa mqthk wela awe

    • @b2ryt550
      @b2ryt550 8 หลายเดือนก่อน

      😊

  • @Nadishkabro14
    @Nadishkabro14 5 หลายเดือนก่อน +2

    ජීවිතේ ලස්සනටම ගෙව්න කාලේ අහපු සින්දු ඒ කාලේ දුකත් මාරසතුටක් මේ සින්දු අහද්දි අතිතයටම යනවා යාලුවෝ පලවෙනි ආදරේ මේ හැම දෙයක්ම😢❤❤

  • @ashankavishka9528
    @ashankavishka9528 2 ปีที่แล้ว +26

    2022ත් අහන අය කෝ❤️

  • @gangathushaniguruge3995
    @gangathushaniguruge3995 2 หลายเดือนก่อน +1

    patta sinduwa hithta waduna

  • @ශෙනුලිආදිත්මි
    @ශෙනුලිආදිත්මි 4 ปีที่แล้ว +18

    අනේ දසුන් 😥

  • @ahmadjannath6945
    @ahmadjannath6945 3 ปีที่แล้ว +17

    I love this song... I remember my past life

  • @MithuniAnuththara
    @MithuniAnuththara 5 หลายเดือนก่อน +4

    2024wooow❤❤❤❤❤😮 2:32

  • @Pamudi2007
    @Pamudi2007 2 หลายเดือนก่อน +2

    2024 ahana set eka 😊

  • @nimshanroshel
    @nimshanroshel 5 ปีที่แล้ว +14

    Dasun aiyah ☹️😫❤

  • @ajithwasantha1462
    @ajithwasantha1462 2 ปีที่แล้ว +13

    දසුන් ඔයාට එදා අවංක ආදරයක් ලැබුණා නම් ඔයා අදටත් ජීවත් වෙනවා නෙද 😔🙏😭😭😭😔😞😞

  • @nethnavodya7291
    @nethnavodya7291 7 หลายเดือนก่อน +12

    2024 enyone❤❤

  • @kanchanakumari3525
    @kanchanakumari3525 8 ปีที่แล้ว +37

    ඔබ ලග රැදී ගෙවුණු කාලයේ පන සේම මට වටිනවා

  • @dytjayasinghe
    @dytjayasinghe 6 ปีที่แล้ว +7

    ඉන්න සතුටින් ලොවේ ආයුෂත් ගෙන මගේ............!

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +11

    දස්සා ❤❤😢

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 14 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් සින්දුව අහපු පලවෙනි දවසෙ දැනුන feeling එක ඒ විදිහටම දැනෙනව.....මාරම ලස්සනයි.....❤දසුන් අයිය නිසා ඒක තවත් දැනෙනව.....

  • @sandunikashehani2690
    @sandunikashehani2690 8 ปีที่แล้ว +5

    ලස්සන song එකක්. nice very nice

  • @tharaniumayangana3203
    @tharaniumayangana3203 2 ปีที่แล้ว +15

    එයාට තරම් ආයෙ කාටවත් ආදරෙ කරන එකක් නෑ 😔💔

  • @deeparadiser2180
    @deeparadiser2180 9 หลายเดือนก่อน +10

    2024 enyone

  • @anujaumayanga7955
    @anujaumayanga7955 7 หลายเดือนก่อน +1

    අදටත් මගේ ආසම සින්දුව .....❤ඇබ්බැහි වෙලා මේකට ❤️‍🩹

  • @KrIsHnADeShPrIyA
    @KrIsHnADeShPrIyA 2 ปีที่แล้ว +7

    02:46 ඒ ටික පිස්සුවක් ❤️🥺

  • @balakrishnankavitha3761
    @balakrishnankavitha3761 ปีที่แล้ว +5

    ඔබගේ ලග රැදී ගෙවුනු ජීවි⁣තේ පණ සේ ම මට වටිනවා...👫❤️
    ඔහුගේ ලෝකයේ පැතුව ආදරේ හිමිවෙන්න සුබ පතනවා... // 🌍🙏❤️
    Hardly felt it 🥀💔

    • @ishanka4278
      @ishanka4278 ปีที่แล้ว

      ඇයි මට කතා කරන්න ඇත්තේ

  • @DinuIndika
    @DinuIndika 2 หลายเดือนก่อน

    මාරම මාර ලස්සන වොයිස් එකක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ඒතරම්ම ලස්සනයි 🥰🥰🥰🥰

  • @tharushihansamali5471
    @tharushihansamali5471 ปีที่แล้ว +3

    අදටත් ආසම සින්දුවක් ❤️

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +11

    2022 අහන අය කෝ බලන්න...😚😚❤️❤️

  • @akeelhussain7966
    @akeelhussain7966 3 ปีที่แล้ว +8

    Even in 2021😭

  • @thrinduharenda
    @thrinduharenda วันที่ผ่านมา +1

    ඉන්න සතුටින් මගේ ආයූෂත් ගෙන ලදේ 🥺💕

  • @lankadilruksha569
    @lankadilruksha569 ปีที่แล้ว +3

    2023.1.15 අදටත් අහනවා 😘

    • @PinkiPetiya
      @PinkiPetiya 6 หลายเดือนก่อน

      2024.3.10

  • @riadkhan4643
    @riadkhan4643 2 ปีที่แล้ว +2

    Me khow Singhala me From Bangladesh 🇧🇩💓

  • @shashanshaa1863
    @shashanshaa1863 8 ปีที่แล้ว +7

    Lassanai Aiya song 1k patta 😊😊😊😊

  • @මලිතචමෝද්ආශාදුලන්ජලී

    Obaga laga radi gaunu jivithe pana sema mata watinawa💝💝💝💝💝💝💝💝

  • @lilanudana6224
    @lilanudana6224 3 ปีที่แล้ว +16

    (2021 )❤️❤️❤️best actor 😢😢😢

  • @devindakasun3226
    @devindakasun3226 3 ปีที่แล้ว +1

    ඔබට ආදරේ කෙරුව කාලයේ හැම මතක හිත දවනවා...අහිමි වු ඔයා එන්නේ නෑ කියා වැටහෙද්දි දුක හිතනවා..................................................................................I miss you too much ipmm

  • @sanjeewakumara3172
    @sanjeewakumara3172 8 ปีที่แล้ว +8

    ruwan aiye patta sinduwak a..

  • @ubaidrog1791
    @ubaidrog1791 8 ปีที่แล้ว +8

    Patta song...♥♥♥♥♥♥

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 5 ปีที่แล้ว +23

    2019 😢😢😭

  • @amilanaranpanawa1259
    @amilanaranpanawa1259 8 ปีที่แล้ว +8

    hithata wadina lassana sinduwak

  • @sllovervideos1946
    @sllovervideos1946 4 ปีที่แล้ว +11

    දසුන් අය්යා😢😢

  • @nishanthakumara9838
    @nishanthakumara9838 2 ปีที่แล้ว +5

    අදත් ආදරය කරන සින්දුවක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @m.y.mbadurdeen8259
      @m.y.mbadurdeen8259 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @hashinisilva9776
    @hashinisilva9776 ปีที่แล้ว +3

    2023 th balnwa me sinduwa Ruwan hettiachci 😎😎😎❤️❤️❤️😎😎😎

  • @malithiprarthana902
    @malithiprarthana902 11 หลายเดือนก่อน +2

    2023 anymore ❤
    Miss you dasun ayya 😢

  • @mohammednathi6440
    @mohammednathi6440 6 ปีที่แล้ว +6

    Loved this songs

  • @RomanoFernando16
    @RomanoFernando16 2 หลายเดือนก่อน

    Dasun 😢😢 everytime i hear this song think that you still should be with us.rest in peace bro

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath ปีที่แล้ว +4

    2023අහන සෙට් එක කො ❤❤

  • @shanisaumi2466
    @shanisaumi2466 4 ปีที่แล้ว +7

    I like this song 😘🌹❤️

  • @fawzan.f2435
    @fawzan.f2435 3 ปีที่แล้ว +5

    Nothing to tell.. it's really Great even no words to tell . Excellent 🆗👍

  • @hash_iz_here6138
    @hash_iz_here6138 8 ปีที่แล้ว +8

    obage laga radi geunu jeewithe pana seema mta watinwa... ohuge lookaya pathuwa aadre himiwenne subapathanawa....... (nyc sng aiye)

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +5

    දසුන් අයියේ 😓😓😓😓😓😓😓

  • @hasanganethmi436
    @hasanganethmi436 4 หลายเดือนก่อน

    අදටත් මේක මතක් වෙද්දී school කාලේට යනවා...... ඒ කාලේ msg වල තිබ්බෙම මේ සින්දු ව.........තේරුම් ගියා නම් ඇති......පන මගේ.......

  • @maxmoganesh5570
    @maxmoganesh5570 3 ปีที่แล้ว +6

    I love this song

  • @hashanudayangha5176
    @hashanudayangha5176 2 ปีที่แล้ว +1

    Ruwan ayy wadak na apit aluth sinduwak den nne❤️😓

  • @vishmihirushika2595
    @vishmihirushika2595 7 ปีที่แล้ว +17

    ඔබට ආදරේ කෙරැව කාලයේ හැම මතක හිත දවනවා........😭😭😭😭

  • @dinushamaduwanthi5837
    @dinushamaduwanthi5837 5 ปีที่แล้ว +1

    Me Song eka baladdi godak dukai dasun obawa dakiddi hiten na oya me loke na kiyala