Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Prageeth Perera Songs
    #prageethperera #allsongslist #hitsongs2021
    All Credits Gose to Original Artists
    මෙහි ඇති සියලුම ගීත වල අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුය.
    Special Note: I'm not earning from this video but if the respectful owner wants to delete this video kindly email me at (slmusic956@gmail.com) please don't copyright strike. i wil be very thankful to you and will recspet your decision. thanks.
    Live shows list
    swapna flash - www.youtube.co....
    embilipitiya delighted - www.youtube.co....
    flash back - www.youtube.co....
    back arrows - www.youtube.co....
    all right - www.youtube.co....
    polgahawela horizon - www.youtube.co....
    ahungalla flemingoes - www.youtube.co....
    serious - www.youtube.co....
    sahara flash - www.youtube.co....
    hikkaduwa shiny - www.youtube.co....
    seeduwa volare - www.youtube.co....
    new melody - www.youtube.co....
    ▶Editor : Maduranga Gayan
    ▶Present by : SL Music Collection
    ▶Art Work by : Maduranga Gayan
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ► Facebook Page : / slmusiccollection
    TH-cam : / slmusiccollection sl music collection
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ©Sl Music Collection - All Rights Reserved ®
    Our releases👇
    new sinhala songs
    new sinhala live shows
    new sinhala dj songs
    new sinhala cover songs
    new sinhala rap songs
    old sinhala songs
    old songs collection
    new songs collection
    සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
    (Subscribe and more videos)
    ❤️Thanks For Watch❤️
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @malshadilshani2370
    @malshadilshani2370 ปีที่แล้ว +180

    ආදරේ විදවීම කාටවත් දැනැන්න එපා....කිසිම හදවතක් මගේ හදවත වගේ බිදෙන්න එපා...අමතක කරන්න බැරි මතක ලැබෙන්න එපා..කිසිම හිතකට ආදරය හිතෙන්න එපා....

  • @thinesh_hemachandra
    @thinesh_hemachandra ปีที่แล้ว +196

    ජිවිතේ ලස්සනම සටහන් ලියවුණේ අයිතියක් නැති පොත්වල පිටු අතර..

    • @sumithkalum7492
      @sumithkalum7492 10 หลายเดือนก่อน +6

      ඒ ලස්සන සටහන් එක්ක පොත් පිටු ගැලවිලා යන කොට දැනෙන වේදනාව 💔🥺

    • @KaushalyaDamayanthi-n9t
      @KaushalyaDamayanthi-n9t 8 หลายเดือนก่อน

      Hmm...😔🥺🥺😭

    • @nimalkumara4382
      @nimalkumara4382 7 หลายเดือนก่อน +1

      හ්ම්ම්..🥺

    • @tharushasandeep5013
      @tharushasandeep5013 6 หลายเดือนก่อน +1

      😔

    • @JudeAbinash-om3cd
      @JudeAbinash-om3cd 5 หลายเดือนก่อน +1

      P

  • @GAMINGPASIYAFF
    @GAMINGPASIYAFF 5 หลายเดือนก่อน +68

    මොන සිංදුව ආවත් මෙක මයි අහන්නෙ...2022.2023.2024 අහන් කට්ටිය කො බලන්න 😂❤

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan2060 ปีที่แล้ว +216

    ආදරයට දුප්පත්, පොහොසත්,ලස්සනයිද , නැද්ද කියන එක අදාල වන්නේ නෑ. හොඳට මතක තියා ගන්න.

    • @shyamaudayangani9644
      @shyamaudayangani9644 ปีที่แล้ว +5

      ඒත් සමහට අය හොයන්නෙම ලස්සනයි සල්ලියි තමා 🙂

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +1

      අදාළයි🙂🥀🥀🥀 99%

    • @Kavishan-s8g
      @Kavishan-s8g 9 หลายเดือนก่อน +1

      Hmm😢

    • @SenuraMadusanka-v8d
      @SenuraMadusanka-v8d 9 หลายเดือนก่อน +3

      ඒ ඇත්තම ආදරෙදී

    • @Cool_miusic
      @Cool_miusic 9 หลายเดือนก่อน +3

      මටත් සල්ලි නිසා තමයි ආදරය අහිමි උනේ😢

  • @amithmunasinha6306
    @amithmunasinha6306 ปีที่แล้ว +113

    තනිකම වේදනාව දැනෙන වෙලාවට අහන්න පුලුවන් ලස්සනම ලස්සන සින්දු ටිකක්

  • @sandamalisamarawikrama7566
    @sandamalisamarawikrama7566 2 ปีที่แล้ว +144

    ඇස් පියන් ඉදන් ඇහුවා🥸වෙනම ලෝකෙකට ගියා වගේ😥😥😥😥😥😥😥 අතීතෙට ආදරෙයි තාමත්

    • @H.LJayanatha
      @H.LJayanatha 5 หลายเดือนก่อน

      හරෂ ෂ❤ඵෂපව😊

    • @ShehaniDarshani
      @ShehaniDarshani 4 หลายเดือนก่อน

      aniwa athithayata hamadamath adare warthamane kadulu duk barai🥺😔💔

    • @Subaramaniyamsiwarajan
      @Subaramaniyamsiwarajan 2 หลายเดือนก่อน

      S s🤗🐕🏅🎵❤

    • @MalaniKusumalatha-ms8iw
      @MalaniKusumalatha-ms8iw 2 หลายเดือนก่อน

      ​@Subaramaniyamsiw😮🎉😢😮🎉😮😮😮😊😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉arajan

    • @MalaniKusumalatha-ms8iw
      @MalaniKusumalatha-ms8iw 2 หลายเดือนก่อน

      😮 0:48 🎉😢😂😢​@@H.LJayanatha

  • @yasithakavishan2320
    @yasithakavishan2320 ปีที่แล้ว +113

    ඕනැම සිතක් රිදවිය හැක්කේ
    යම් සීමාවකට පමණි
    එම සීමාව ඉකමගිය පසූ ආකාරුණික
    මිනිසෙකු බිහි වේ.......
    ඒ නිසා අපේ උපරිමයෙන් අපි ඉවසන්න ඕන 😢😢

    • @MonariAnuththara
      @MonariAnuththara 11 หลายเดือนก่อน +2

      Hmmm

    • @kasunsameera3391
      @kasunsameera3391 9 หลายเดือนก่อน +3

      ඇත්ත ඒ කතාව✊ මුරන්ඩු චරිතයක් ඊට පස්සෙ ඇතිවෙන්නෙ

    • @MadukaSandaruwani
      @MadukaSandaruwani 6 หลายเดือนก่อน +1

      ❤❤😢

    • @Crazygirl-q6l
      @Crazygirl-q6l 3 หลายเดือนก่อน +1

      කොච්චර ඉවසුවත්,ඒ ඉවසීමෙ අවසානය එපා වීමක්,කලකිරීමක් වෙයි 🙂

    • @DilankaSadaruwan-h7z
      @DilankaSadaruwan-h7z 33 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @ajanthikumari7510
    @ajanthikumari7510 ปีที่แล้ว +99

    කොල්ලයි කෙල්ලයි අවංකව ආදරේ කරොත් ගෙදරින් ප්‍රශ්න අනේ මංදා අප්පා

    • @nimalkumara4382
      @nimalkumara4382 7 หลายเดือนก่อน +1

      ඒකනෙ 🥺

    • @KaveeshaDilshan-v3n
      @KaveeshaDilshan-v3n 4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත 😢😢😢

    • @MadurikaLakmali-q7y
      @MadurikaLakmali-q7y 3 หลายเดือนก่อน +1

      Hmm

    • @ChandimaSudarshani-lf3og
      @ChandimaSudarshani-lf3og 3 หลายเดือนก่อน

      Hmm😢

    • @malindakaluarachchi8662
      @malindakaluarachchi8662 3 หลายเดือนก่อน

      දෙන්නා අවංකවම ආදරේ කරනවානම් ගෙවල් වල ප්‍රශ්න මොනාද..

  • @Chandrika9764
    @Chandrika9764 ปีที่แล้ว +79

    ආදරේ කියන්නේ වේදනාවක්ම තමයි අතීතයත් වේදනයි වර්තමානයත් එහෙම්ම තමයි දුකක්ම විතරයි මේ වගේ ලස්සන සින්දුවක් අහලා ටිකක් හරි ඒ වේදනාව නැති කර ගන්නවා

  • @shortvideoyt2054
    @shortvideoyt2054 2 ปีที่แล้ว +115

    ප්‍රගීත් අයියා කියන්නේ මං කැමතිම ගායකයෙක්. එයාගෙ සින්දු මාර ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 💙💙💙💙💙💙💙💙💙

    • @nilukaniluka7827
      @nilukaniluka7827 2 ปีที่แล้ว +1

      Uu
      7
      Uu
      Ķu
      7uuuuuu

    • @nilukaniluka7827
      @nilukaniluka7827 2 ปีที่แล้ว +1

      U

    • @shortvideoyt2054
      @shortvideoyt2054 2 ปีที่แล้ว +1

      @@nilukaniluka7827 මොකක්ද ඔයා කියන්නේ තේරුනේ නෑ

    • @aayesha6099
      @aayesha6099 ปีที่แล้ว +2

      මගෙත් ආසාම ගායකයා මම හරිම ආසායි එයාගෙ සින්දු වලට 😍❤️❤️❤️

    • @shortvideoyt2054
      @shortvideoyt2054 ปีที่แล้ว +2

      @@aayesha6099 😍😍😍😍

  • @ApasraInukshi
    @ApasraInukshi ปีที่แล้ว +69

    ජිවිතේ කාටවත් නැති ආදරයක් මට තියෙනවා හරි යට තාත්තා වගේම මාව පරිස්සමෙන් මේ ගමන එකකන් යනවා ගොඩක් ආදරෙයි මගේ මහත්තයො ❤️

    • @sadunsuresh479
      @sadunsuresh479 7 หลายเดือนก่อน

    • @ThanujaErangi
      @ThanujaErangi 17 วันที่ผ่านมา

      හැමදාම සතුටින් ඉන්න රැක ගන්න එහෙම අය අඩුයි ලෝකේ

  • @sharinduimalsha6340
    @sharinduimalsha6340 ปีที่แล้ว +55

    ආදරය කියන්නෙ ත් ඇලීමක් , ඒ නිසා සිහියෙන් ආදරය කරන්න.ලාමක උනොත් දුක් වෙන්න වෙයි.සිත ශක්තිමත් කරගන්න.

  • @DinushaLakmali-p7h
    @DinushaLakmali-p7h ปีที่แล้ว +168

    තමන් කැමති කෙනාව හැමෝටම හිමිවේවා.... ❤️

    • @DebicaOman
      @DebicaOman 11 หลายเดือนก่อน +1

      මගහදරළසණයී❤❤😮😅

    • @DebicaOman
      @DebicaOman 11 หลายเดือนก่อน +1

      සමථයගදරැතවගථයමවඹලගතණවණවකවණවථළු❤😮❤😮

    • @senithhirusha7500
      @senithhirusha7500 9 หลายเดือนก่อน +4

      ඔයාටත්😍

    • @KavishkaDananjaya-ke3ui
      @KavishkaDananjaya-ke3ui 7 หลายเดือนก่อน +2

      එක නම් ඇත්ත ❤😢

    • @RayanSenadhipathy
      @RayanSenadhipathy 5 หลายเดือนก่อน +1

      Mmmm

  • @sududoni5080
    @sududoni5080 ปีที่แล้ว +151

    හැම දෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ කවදාවත් සිරා ලව් කරන ආදර කතා නැති වෙන්න එපා කියලා❤

    • @s.l7541
      @s.l7541 ปีที่แล้ว

      ඒකනම් හරි අයියේ

    • @IshanMadumal-p2c
      @IshanMadumal-p2c ปีที่แล้ว +1

      නැති උනා බන්

    • @kavidusadun-iz6eo
      @kavidusadun-iz6eo 11 หลายเดือนก่อน

      නැති උනා බන්

    • @hashiniamalka6860
      @hashiniamalka6860 10 หลายเดือนก่อน

      කොච්චර පරිස්සම් කලත් යන කෙනා යනවමයි බන් 🥺👋🖤

    • @samnthalasa4530
      @samnthalasa4530 9 หลายเดือนก่อน

      ​@@hashiniamalka6860 ou

  • @amasharandilini6250
    @amasharandilini6250 ปีที่แล้ว +46

    ඔබ වගෙ තව කෙනෙකු කෙරේ යන්න බැ කරුමෙට මාගේ..😘❤️

  • @denuwanrexmore2986
    @denuwanrexmore2986 ปีที่แล้ว +53

    දාලා යන ආදර කතා වලට වැඩිය සදාතනික යාලුකම පට්ට අයියේ.සින්දුව නම් හරිම ලස්සනයි ✨

    • @denuwanrexmore2986
      @denuwanrexmore2986 ปีที่แล้ว

      දාලා යන්න නම් ල0 වෙන්න එපා💔 ජීවිතෙ කාලෙටම ලගට වේලා ඉන්න විතරක් ල0 වෙන්න දාලා යන ආදරෙ කතා සොහෝන් පිටි වගෙ😔බුදු සරණයි 🥀මේ වගෙ සින්දු දිගටම කරන්න අයියෙ හරිම ලස්සනයි සින්දුව

  • @sandunpradeep4778
    @sandunpradeep4778 ปีที่แล้ว +864

    දෙවියන්ගෙන් වැදලා 😔🙏🙏 ඉල්ලන්නෙ 🙏😔 එක්වෙන්න බැරි නම් .💔😔 කව ම දාකවත් දෙන්නෙක්ව මුණගස්වන්න එපා කියලා ✋😔💔😪

    • @amodyathathsarani1371
      @amodyathathsarani1371 ปีที่แล้ว +21

      Aththa🥺

    • @akashnimthera
      @akashnimthera ปีที่แล้ว +17

      එක ඇත්ත ඒක වෙන්න බැනම් එනේ 🙏🙏🙏🙏🙏ඒ දෙන්නව මුණ ගස්සන්නවත් එපා 🙏🙏

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 ปีที่แล้ว +10

      මමත්😭😭😭💔

    • @亗_ツ亗
      @亗_ツ亗 ปีที่แล้ว +11

      අනෙ ඔවි

    • @supungallage2075
      @supungallage2075 ปีที่แล้ว +10

      Eka atta bn

  • @duminduradeesha1860
    @duminduradeesha1860 ปีที่แล้ว +48

    ආදරෙයි ප්‍රගීත් අයියේ...🥰♥️

  • @nilushiindika674
    @nilushiindika674 ปีที่แล้ว +41

    සින්දුව ක පදවැල් හරි යට අපේ ජිවිතේ වගේ ගොඩක් සමානයි බුදුසරණයි

  • @NishanthaRohana-b8b
    @NishanthaRohana-b8b 7 หลายเดือนก่อน +185

    2024 අහන සෙට් එක කෝ...ප්‍රගීත් අයි⁣යගේ කිව්වොත් ඉතින් සුපිරියක් ම තමා...ආසම ගායකයෙක්..කටහඬ පට්ටටෙ හිතට වදිනවා හදවතට කතා කරන්න පුලුවන් ගායකයෙක් 😘❤️

  • @kljayasingha9831
    @kljayasingha9831 2 ปีที่แล้ว +65

    ඉන්න තත්වෙට පට්ටෙට සෙට් උනා😔

  • @senu4923
    @senu4923 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🥺❤️

  • @චිනා-ෆ9ප
    @චිනා-ෆ9ප ปีที่แล้ว +23

    විරහ වේදනව වෙනුවෙන් ලියවෙච්චි මෑත කලීන හොඳ ගීත ටිකක්❤

  • @nimeshasandamali3867
    @nimeshasandamali3867 ปีที่แล้ว +46

    ආදරෙයි වස්තුවේ ගොඩාරියක් 🥰ඔයා කොහොමද මගෙ පන මම නැතුව ඉන්නවා කියලා වචනයෙන්වත් කියන්නෙ

  • @nuwankumara7249
    @nuwankumara7249 8 หลายเดือนก่อน +16

    කාවදාවාත් අමතක නොවන මතකයක් ඔයා මගේ හිතෙ තාමත් ඉන්නවා ඒ මතක එක්ක තාමත් මන් ජිවත්වෙනවා..😢😢😢😢❤හැමදාම සතුටින් ඉන්න මැණික .ඔයාට මාව අමතක ඇති මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැ..😢😢😢😢😢

    • @SasmiHimahansi-mt4yz
      @SasmiHimahansi-mt4yz 2 หลายเดือนก่อน

      අවුරුදු එක හමාරක් වෙනවා එයා මාව දාලා ගිහින් අදටත් එයා එනකන් බලන් ඉන්නවා 💔😭

    • @SupunUdayanga-z2e
      @SupunUdayanga-z2e 2 หลายเดือนก่อน

      😮​@@SasmiHimahansi-mt4yz

  • @tharushadilanjana4969
    @tharushadilanjana4969 2 ปีที่แล้ว +46

    අම්මෝ හුග කාලෙකින් ඇහුවේ ලස්සනයි

  • @pradeeptharanga567
    @pradeeptharanga567 ปีที่แล้ว +97

    අතීතය නම් හරිම සුන්දරයි . වර්තමානය නම් හරිම වේදනායි😢😥හැම මතකයක්ම හිත පාරනව😢😥

  • @mr.tenny2
    @mr.tenny2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම හඩක් ❤

  • @nimsaradilum5264
    @nimsaradilum5264 ปีที่แล้ว +63

    ආසම ගායකයා ❤️ මේවගෙ සින්දු තව කරන්න ශක්තිය ලැබෙවා!✊

    • @nilukaniluka7827
      @nilukaniluka7827 ปีที่แล้ว

      S2trrrqs3d3i

    • @亗_ツ亗
      @亗_ツ亗 ปีที่แล้ว

      අපි ආසම කෙනා ලැබෙනවා නම් ❤❤❤❤

  • @chandanathilakasiri2221
    @chandanathilakasiri2221 ปีที่แล้ว +26

    සුපිරියි ප්‍රගිත් අයියෙ 😚❤

  • @gimanthagayathshan2547
    @gimanthagayathshan2547 2 ปีที่แล้ว +27

    හිතා ගන්න බැ ඔබත් මා දමා යයි කියා😥😥😥

  • @deepaliwedagedara3061
    @deepaliwedagedara3061 2 ปีที่แล้ว +35

    ආසම voice එකක්👌👌

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 ปีที่แล้ว +13

    මගෙ ජීවිතය කියවනවා වගේ මේ සිංදු😢😢💔💔💔😭😭

  • @සෙව්මිසෙහන්සා
    @සෙව්මිසෙහන්සා 2 ปีที่แล้ว +23

    ජීවිතේ ආපහු අතීතයට ඇදගෙන ගියා ....... හැගීම් සමග පොරබදන ජීවිතේ සිත විනාඩි කිහිපයක් නතර උනා..🎶 ගොඩක් ලස්සනයි

    • @kavinduheshan4737
      @kavinduheshan4737 2 ปีที่แล้ว

      . K
      *^$)@
      .
      .
      .
      . .
      .
      ..

      .
      ..
      .
      .. .
      .
      .
      .

      .
      .

      .
      .. . .


      .
      .
      .
      . @
      .
      ..


      .
      .
      . . .
      .
      .

      . 62084
      ?? .
      .

      993n
      & .

    • @kavinduheshan4737
      @kavinduheshan4737 2 ปีที่แล้ว

      8
      Lfsjg t
      .
      .4wiyrp .
      Touto.
      . 8
      602860415973860967
      : ?(
      &
      👚

    • @kavinduheshan4737
      @kavinduheshan4737 2 ปีที่แล้ว

      .. . ..
      .
      .
      . .. .
      .
      . . . . .... ..
      . .
      . . ..
      . .. .
      .
      . . .
      .
      .
      . ..
      . .
      .
      T
      . . .
      . .
      . .
      . .k
      p
      K .

    • @kavinduheshan4737
      @kavinduheshan4737 2 ปีที่แล้ว

      .

  • @heshaninethmi6306
    @heshaninethmi6306 2 ปีที่แล้ว +27

    ලස්සන සිංදු ඩික 👍👍👍

  • @aseladeshan728
    @aseladeshan728 2 ปีที่แล้ว +43

    අතීතයට ගියා 🥺

  • @tharindunawoody7750
    @tharindunawoody7750 ปีที่แล้ว +21

    අම්මට සිරිවෙන්න විදවනව බන් මේ දැනුත්😔

  • @Tharushi-j9n
    @Tharushi-j9n ปีที่แล้ว +55

    ආදරෙ නම් විදවීමක් තමයි 😭

  • @jmlpradeep3650
    @jmlpradeep3650 2 ปีที่แล้ว +24

    ලස්සනයි සින්දු ටික

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว +25

    ඔක්කොම අහනවා 👌

  • @VishkamArt
    @VishkamArt ปีที่แล้ว +23

    මාරම පීලීන් එකක් ඒක 😇😍

  • @piumikausalya4710
    @piumikausalya4710 ปีที่แล้ว +36

    මම යනෙනා මගතොටේ .
    මුණ ගැහුනොත් රුව ඔබෙ
    නොහදුනනා ලෙසින්
    යන්නෙපා රත්තරනේ . 🙂🙏😊
    ප්‍රථම ප්‍රේමය . ඒ තරමට ආදරේ කලා . eth එයාට සෙල්ලමක් උණා . 😊
    eth අද සතුටින් මාව සතුටු කරන්න කෙනෙක් ඉන්නවා . එයත් සතුටින් මන් ළඟ . හොඳම ප්‍රේමය ප්‍රථම ප්‍රේමය නෙවෙයි . eth කවදාවත් අමතක කරන්න බෑ. 🙂

    • @denuwanrexmore2986
      @denuwanrexmore2986 ปีที่แล้ว +1

      Aththa

    • @wathsalachulangani6881
      @wathsalachulangani6881 11 หลายเดือนก่อน

    • @JankaPrabhath
      @JankaPrabhath 10 หลายเดือนก่อน

      Mmm ow 😢

    • @ChithraRanaweera-uy3rf
      @ChithraRanaweera-uy3rf 10 หลายเดือนก่อน

      ​@@denuwanrexmore2986ggpghhp glyHHhhHhb ggzpkjjjABI. VY7YHB. HOBBY UUUUHJNNNB. 😘bbbbb.

    • @ShehaniDarshani
      @ShehaniDarshani 4 หลายเดือนก่อน

      aniwa kawadawath prethama premaya amathaka karanna bha🥺😔💔

  • @Tutuzzzz
    @Tutuzzzz ปีที่แล้ว +23

    දෙවියන්ගේ ආශිර්වාදය මයි ඕන 🙂🙂🙂

  • @kavishashehan1727
    @kavishashehan1727 ปีที่แล้ว +12

    තුන් වෙනි සින්දුව නම් පට්ට

  • @tharushianuthya365
    @tharushianuthya365 ปีที่แล้ว +15

    ලස්සනයි අයියා ❤️❤️❤️

  • @Shashinijayasinghe22
    @Shashinijayasinghe22 ปีที่แล้ว +27

    ආසම සින්දු ටික 😍

  • @pasindudilshan3771
    @pasindudilshan3771 ปีที่แล้ว +19

    ආසම ගායකයා❤😘

  • @gohjoker2768
    @gohjoker2768 2 ปีที่แล้ว +48

    මේ ඔක්කොම ටික ලස්සනයි 🥺🥺❤️

  • @nimeshamadushani4513
    @nimeshamadushani4513 ปีที่แล้ว +16

    අතීතය මතකයක් විතරක් උනා 💔😊

  • @dinithikawshalya3396
    @dinithikawshalya3396 2 ปีที่แล้ว +17

    පට්ට ලස්සන යි සිංදු ට්ක නම්

  • @Silva-rd7zz
    @Silva-rd7zz 2 ปีที่แล้ว +23

    සුපිරි Bro

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +23

    "ලස්සන සිංදු ටික "

  • @sahanvanhoffoffishill9612
    @sahanvanhoffoffishill9612 2 ปีที่แล้ว +43

    කොච්චර ඇහුවත් එපාවෙන්නැ සුපිරි ඈ ❤️👌🥰😘

    • @nimashamadushani3875
      @nimashamadushani3875 ปีที่แล้ว

      🌹🌹🌹Hmmm

    • @aayesha6099
      @aayesha6099 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව් ❤️❤️❤️

  • @nethminikeshala6004
    @nethminikeshala6004 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි💖

  • @neelnalaka2707
    @neelnalaka2707 ปีที่แล้ว +7

    දුක හිතුනම....තනිකමක් දැනුනම අහන්න හොදම සින්දු ටිකක් ❤️😥🥰 ලස්සනයි සින්දු ටික 🥰

  • @DINESHMUSIC-is1uh
    @DINESHMUSIC-is1uh 2 ปีที่แล้ว +12

    පටිට ඈ ❤️❤️ පුුගිිත් පෙරේරා ලස්සන සිංදු ටික 👍👍 🤝🤝

  • @sashikaweerapurage1807
    @sashikaweerapurage1807 2 ปีที่แล้ว +17

    නියමයි ❤️❤️❤️❤️✨✨✨🌹🌹🌹

  • @chamothmalinda8217
    @chamothmalinda8217 2 ปีที่แล้ว +27

    ඇත්තටම ලස්සනයි ❤ ගැම්මක් තමා❤️💓

  • @giftednanointedcrafts6650
    @giftednanointedcrafts6650 3 ปีที่แล้ว +20

    Fifth like 👍🏾 very Authentic Music 🎶🎸🎤🎧💃💃🕺👯‍♀️🤳🏾

  • @dinukaroshan3802
    @dinukaroshan3802 2 ปีที่แล้ว +30

    අතිතය ගොඩක් අදුරුයි 🥺🥺🥺🥺

  • @sheranginathasha4182
    @sheranginathasha4182 2 ปีที่แล้ว +21

    දාල යන ආදර කතා වලට වැඩිය සදාකාලික යාලුකම පට්ට ජීවිතේ ගොඩක් ප්‍රශ්න අඩු වෙයි ❤️

  • @malingapanagoda3231
    @malingapanagoda3231 2 ปีที่แล้ว +35

    දෙවෙනි සොන්ග් එක පට්ට.....🥺💔♥️

  • @KithmiUdana
    @KithmiUdana 5 หลายเดือนก่อน +10

    තමන් කැමති කෙනාවම හැමෝටම ලොබේවා.😢😢

  • @kanishkakumara4906
    @kanishkakumara4906 ปีที่แล้ว +94

    අම්මා තාත්තාගෙන් වත් කාගෙන් වත් ආදරයක් නෙලැබෙන අය ඉන්නවා ද මං වගේ 🫀🥺💫

    • @KumuduKanchana-jh3gg
      @KumuduKanchana-jh3gg ปีที่แล้ว +5

      ai mn inne

    • @Imasha422
      @Imasha422 10 หลายเดือนก่อน +4

      ඇයි මාත්😢මම පන වගේ ආදරේ කරපු කෙනත් වෙන කෙනෙක් ලගට ගියා😢මට කියල කවෘත්ම නෑ.

    • @HirusaduR.esanthasilva
      @HirusaduR.esanthasilva หลายเดือนก่อน +2

      Oya th mama wage ane❤

    • @MuthushikaAdikari
      @MuthushikaAdikari หลายเดือนก่อน +1

      ඉන්නවා

    • @Apsarasewwandi-ig9ho
      @Apsarasewwandi-ig9ho หลายเดือนก่อน +2

      ou

  • @Silva-rd7zz
    @Silva-rd7zz 2 ปีที่แล้ว +19

    සුපිරි

  • @sahannaveesha12
    @sahannaveesha12 ปีที่แล้ว +24

    සින්දු ටික හාෙදයිි අැහුවෙත් අඩ අඩ 😭😔දුක හිතුනාම මෙ සින්දු ටික අහන්නෙ සින්දු ටික ලස්සනයිි❤😔

  • @malingapanagoda3231
    @malingapanagoda3231 2 ปีที่แล้ว +17

    ගොඩරියක් ලස්සනයි අනේ...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘♥️♥️♥️♥️😘😘😘😘♥️♥️😘😘😘😘♥️♥️😘♥️

  • @sudu2819
    @sudu2819 2 ปีที่แล้ว +9

    Ane oyage sindu ahuwata athi wenne na oyata godak adarai hamadama sathutin inna labewa kiyala prarhthana karanawa kawadawath dukak nam danenna epa b.s

  • @sl.hashiyabro8759
    @sl.hashiyabro8759 2 ปีที่แล้ว +9

    බොක්කටම වදිනවා සින්දු ටික පට්ට ආදරෙයි 😘😘😘😘😘😘

    • @MonariAnuththara
      @MonariAnuththara 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @sandunikawshalya4712
    @sandunikawshalya4712 2 ปีที่แล้ว +11

    Mn Asama gayakaya🥰asai sindu okkotama 🥰☺️

  • @amilaweranjana4403
    @amilaweranjana4403 ปีที่แล้ว +34

    ආදරේ අහිමි වුන කෙනෙක්ම තමයි ඒ දුක දන්නේ... ඒ දුක දෙන කෙනා එක මොහොතක් ඒ ගැන හිතුවනම් ආදරේ නිසා කිසිම කෙනෙක් විදවන්නේ නැහැ ...💔💔😓😓

  • @SurenMalaka-c4t
    @SurenMalaka-c4t 8 หลายเดือนก่อน +22

    2024 අහන අය කෝ❤😢

  • @hasiyahasiya9053
    @hasiyahasiya9053 2 ปีที่แล้ว +31

    මෙ සින්දු ටික තාමත් අහනවා එ තරම් ආසයි 🥺🖤

  • @DinukaNimesh-t2l
    @DinukaNimesh-t2l 2 ปีที่แล้ว +69

    🥺 ඇස් වහන් මේ ටික අහද්දි, හිතා ගන්න බැරි තරම්, හිත ඈතටම යනවා.

  • @sachiyaisafa4036
    @sachiyaisafa4036 2 ปีที่แล้ว +11

    අතීතයේ මිහිදන් උනා වගේ දැනෙනව🥺😓😓

  • @chamodisanjana5434
    @chamodisanjana5434 2 ปีที่แล้ว +12

    Aiyata aiyage sindu walata godak adarei ❤ e hema sinduwakama athitha mathaka godak thinawa godak lassana 😍❤

  • @asankamadushan7566
    @asankamadushan7566 2 ปีที่แล้ว +17

    සංගීතය මගෙ දුක මැරුවා 💔

  • @damayanthidamayanthi7806
    @damayanthidamayanthi7806 2 ปีที่แล้ว +13

    ලස්සනයි

  • @SheltanSheltan-dk3ft
    @SheltanSheltan-dk3ft ปีที่แล้ว +6

    පට්ට සිංදු ටික...❤❤❤❤❤❤

  • @sankasriyan9741
    @sankasriyan9741 ปีที่แล้ว +1

    Eka aththa

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +3

    හරිම.ලස්සනයි.වොයිස්එක❤❤😘😘🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼🌼🌼

  • @abidarani6124
    @abidarani6124 ปีที่แล้ว +6

    ජිවිතේ මුලින්ම හිතට එන ඒ ආදරේ ගොඩාක් ලස්සනයි... එත් එක්කම ඒ ආදරේ අහිමි උනා නම් ආපුහු සැරයක් කලිම් වගේ ආදරය කරන්න ගොඩාක් හිතෙනවා ...ආදරේ කරාද්දි පරිස්සමින් එත් එක්කම කරන ආදරේ පරිස්සම් කරගන්න ආදරේ කරන කෙනාව දාල යන්න හිතාන්න එපා🥺🥺🥺💔💔💔

  • @DeepaniShiroma
    @DeepaniShiroma 3 หลายเดือนก่อน +11

    බොරු අදරෙකට රෙවටෙන්න තරම් මන් අවන්ක වෙඩි වුනා.........😔😔😔😔😔😔🖐️🖐️🖐️🖐️

  • @notinotiwithkorea
    @notinotiwithkorea ปีที่แล้ว +9

    අදරයි ❤❤❤❤

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +7

    ආදරේ කියන්නෙ හැමදාමත් දුකක් විතරයි 😢😢

  • @hashinikavindya5991
    @hashinikavindya5991 2 ปีที่แล้ว +8

    හිතා ගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙනවා

  • @malithstyle3842
    @malithstyle3842 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ඇත්තටම මන් ඉන්න situation එකට ගැලපෙන සින්දු ටිකක්🥺🥺🥺🥺❤️

  • @ranjanchathurangaranjanran3081
    @ranjanchathurangaranjanran3081 ปีที่แล้ว +7

    ජිවිතයේ හැටි...

  • @RavinduKanchana-mk6rj
    @RavinduKanchana-mk6rj ปีที่แล้ว +3

    ආදරය කියන්නේ දුක් කන්දක් ❤💘💔හමුවීමක් නැති වෙන්වීමක් නැති බැදීම් ලග අපි හරි අසරණයි

  • @sujanikarunarathna9308
    @sujanikarunarathna9308 2 ปีที่แล้ว +16

    Hithata denena lassana song tikak all the best ❤️

  • @suchirawishvajith54
    @suchirawishvajith54 ปีที่แล้ว +9

    ආදරේ කියන්නෙ හැගීමක් මිසක් ජීවිතේම නෙමෙයි 😔💔

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 ปีที่แล้ว +1

      ආදරේ කියන්නෙ ජීවිතේම කියලා හිතලා අද විඳවන කෙනෙක් මම😭😭😭😭💔💔💔💔

    • @ishu2212
      @ishu2212 6 หลายเดือนก่อน

      🙂

    • @ishu2212
      @ishu2212 6 หลายเดือนก่อน

      ආදරය ජීවිතයම කර ගත්තම හුගක් තැන් වල ඇති වෙන්නෙ කලකිරීමක් විතරයි .. හොදට ඉන්න මනුස්සයෙක් පිස්සෙක් කරන්නත් පිස්සෙක් මනුස්සයෙක් කරන්නත් ආදරයට පුළුවන් 🙂 ඉවසීම Nb 1😇

  • @janodaa.r.p-sg7wd
    @janodaa.r.p-sg7wd ปีที่แล้ว +6

    මතක මගෙ ලග තිබුනාදෙන් ඔබ ඇයගෙ ලග රැදුනාදෙන්..😇💔
    බම්බුවේ ආදරේ..🖐️😣😖

  • @sudeeramath9930
    @sudeeramath9930 2 ปีที่แล้ว +8

    hitha niwana voice ekak.. lassanai sindu Tika... Good 👍♥️🙂

  • @chamupalihakkara8726
    @chamupalihakkara8726 2 ปีที่แล้ว +21

    නියමයි ❤️

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 ปีที่แล้ว +18

    super

  • @thanojadilrukshi6704
    @thanojadilrukshi6704 ปีที่แล้ว +8

    දෙන්නෙක් අතරට තුන්දෙනෙක් මුණගස්සන්න එපා දෙවියනේ🙏🙏ඒ වේදනාව දරාගන්න බෑ💔💔💔

    • @paniyanduwagenalinda2366
      @paniyanduwagenalinda2366 10 หลายเดือนก่อน

      Aka aththa.a wedanawa vidapu Aya dannawa😢😢😢😢

    • @SanduniImesha-z2i
      @SanduniImesha-z2i 10 หลายเดือนก่อน

      𝐇𝐀

    • @hashiniamalka6860
      @hashiniamalka6860 10 หลายเดือนก่อน +1

      ගෙවා ගන්න පාපයක් ඒකනම් මටත් ඔය දේ තමා උනේ 🥺💗

    • @ChandimaSudarshani-lf3og
      @ChandimaSudarshani-lf3og หลายเดือนก่อน

      Eka aththa 😢😢

  • @kasunipavithra7097
    @kasunipavithra7097 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි සෙරම 🎶

  • @gimhanisudeshika9498
    @gimhanisudeshika9498 ปีที่แล้ว +4

    Lassanai supiri sindu tika.kochchara ahuwath epa wenne na.good luck.👍❤

  • @samanpushpakumara3169
    @samanpushpakumara3169 2 ปีที่แล้ว +4

    Lassanai sons okkoma Tika. AhannaAsa. Hithenawa😻😻😻😻

  • @janendradinu387
    @janendradinu387 ปีที่แล้ว +7

    ජීවිතේම අදුරුයි 😭