ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2024
  • Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
    ♪ Director - Prasad Kalupahana
    ♪ Artist - ‪@Denuwankaushaka‬
    ♪ Music - ‪@Denuwankaushaka‬
    ♪ Lyrics - Kasun David
    ♪ Music Label - Desawana Music
    ♪ Editor & Colorist - Hasitha Jayasanka
    ♪ Dop - Srinika Liyanage
    ♪ Production - Viraj Perera @ VIP Entertainment
    Dial Now...
    For Download " Ikmanin Hitha Hadan " song as your RingIn Tone..
    ☎Dialog: 8758914
    ☎Mobitel: SOON
    ☎Etisalat: *3547261404
    ☎Hutch: 369776032
    ☎Airtel: 8880082695
    ♪Stream the Full Song Here♪
    Deezer: www.deezer.com...
    Amazon Prime Music: music.amazon.c...
    ▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSongs

ความคิดเห็น • 2.3K

  • @DesawanaMusic
    @DesawanaMusic  5 ปีที่แล้ว +779

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +595

    ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් මේ සිංදුවට කැමති අය like එකක් අනිවාර්යෙන්ම දාන්න ඕන

  • @user-dx5od3vk5v
    @user-dx5od3vk5v 3 ปีที่แล้ว +1511

    2021 අහන බලන අපේ කොල්ලො,කෙල්ලෝ,ලයික් කරන්ඩෝ ❤️❤️🙃🙃😅😅😍😍😘😘

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +385

    සින්දුවේ වාදනයට ආසම සෙට් එක මේ කොනට 👍👍❤️❤️❤️❤️😘😘😍

  • @B2K295
    @B2K295 ปีที่แล้ว +222

    2050 දි උනත් අහනවා කියන මතේ ඉන්න උන් කෝ😒💖💖💖💖💖

    • @diluksha123
      @diluksha123 10 หลายเดือนก่อน +2

    • @DaysOfAkiya
      @DaysOfAkiya 10 หลายเดือนก่อน +2

      Sirawatam Wadenwa hithatam ek 🥺🥺🥺

    • @leharakuttige6887
      @leharakuttige6887 8 หลายเดือนก่อน +2

      Echchara kal jeewath wenne na 😢

    • @AdmiringFountain-fb2vk
      @AdmiringFountain-fb2vk 6 หลายเดือนก่อน +2

      My favourite song❤️❤️❤️

    • @Niroshadilrukshi-yq2xt
      @Niroshadilrukshi-yq2xt หลายเดือนก่อน

      Mamanan ehema matheka na😂

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +494

    තනිවෙච්ච හැම වෙලේම මේ සිංදුව අහනවා.. අදටත් එහෙමයි, එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් ❤️❤️ "ඉක්මනින් හිත හදන් වැරදි නිවරදි කරන් නුඹ වෙතට එනවා මං"❤️

  • @shafm8030
    @shafm8030 4 ปีที่แล้ว +896

    single කොල්ලො කෙල්ලො ලයික් කරමු 😩😭💔

  • @user-yz9dd8so1p
    @user-yz9dd8so1p 11 หลายเดือนก่อน +125

    *_කවදාවත්_*
    *_හිමි වෙන්නැති_*
    *_එකම එක_*
    *_හිනාවකට....._*
    *_ජීවිත කාලෙම_* *_ඇබ්බැහි උනාම_*
    *_මිනිස්සු_*
    *_පණ පිටින්_*
    *_මැරෙනවා හැමදාම !_*
    ✍️🥀🕊️❤️🖇️

  • @Hashinipeshala
    @Hashinipeshala ปีที่แล้ว +734

    2023 අහන අය කෝ 🤭🦋😍

  • @pathumsandeepa6716
    @pathumsandeepa6716 3 ปีที่แล้ว +500

    2021 අහන්නෙ කවුද. ❤️😍

  • @rajarathnarajarathna3098
    @rajarathnarajarathna3098 3 ปีที่แล้ว +320

    සිංදුවත් මරු බයිකෙ ඊටත් වඩා මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ushansandharuwan4752
      @ushansandharuwan4752 2 ปีที่แล้ว +2

      💓💓💓👍👍👍

    • @dishanrashmika1243
      @dishanrashmika1243 ปีที่แล้ว +2

      බයික් එක න්ම්ම් ගින්දර😍😍😍🏏

  • @Danka__444
    @Danka__444 6 หลายเดือนก่อน +266

    2024 anyone😊❤

    • @Movie_Time531
      @Movie_Time531 3 หลายเดือนก่อน

      Yes

    • @SheraSandeepani
      @SheraSandeepani 3 หลายเดือนก่อน +1

      Yep

    • @user-om8fm2fm1r
      @user-om8fm2fm1r 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @NimalSiri-pz5hd
      @NimalSiri-pz5hd 2 หลายเดือนก่อน

      උබත් මන් අහන සින්දු මයි නෙද් අහන්නෙ

    • @WeerakoonPramodi
      @WeerakoonPramodi 2 หลายเดือนก่อน

      Yep❤

  • @jayanthanavaratne2711
    @jayanthanavaratne2711 2 ปีที่แล้ว +118

    ඇත්තටම මම සින්දුව කියන කොළ්ලට ආදරෙයි මං🙂🥺♥️

    • @dew5393
      @dew5393 2 ปีที่แล้ว +3

      Oi oi😄😄

  • @wasanamadu8730
    @wasanamadu8730 5 ปีที่แล้ว +416

    මං ආසම අයියලා දෙන්නා තමා ඉන්නේ.. අනේ හරිම ලස්සනයි සිංදුව වගේම video එකත්.. එ වගේ එ කටහඬත්.. good luck aiya and all the best..

  • @junioradhitiktokchanel3902
    @junioradhitiktokchanel3902 4 ปีที่แล้ว +225

    I Proud Of You දෙනුවන් අයියා.අපේ ගම බබලනවා ඔයා නිසා ❤️ ආදරෙයි 😘

  • @user-ru6il6lm2g
    @user-ru6il6lm2g 6 หลายเดือนก่อน +21

    ඇයි දන්නේ නෑ..මේ සින්දුව අහන හැම වෙලේම ඇස් දෙකට කදුලු එනවා...කවදාවත් ආදරේදී රවටන්න එපා 😔💔🥀…

  • @skofficiyal921
    @skofficiyal921 ปีที่แล้ว +48

    ඇයි මන් මේ සිංදුවට මෙච්චර කැමති..🎧🎵💎😍 විශුවල් එකත් 👌

  • @daniduthveesha231
    @daniduthveesha231 3 ปีที่แล้ว +231

    2021 අහන සෙට් එක කෝ සිංදුවට වඩා විෂුවල් එකට කැමති😇😎

  • @nitashayovindini7272
    @nitashayovindini7272 3 ปีที่แล้ว +104

    මේක බලන 5 වෙනි පාර කොච්චර බැලුවත් එපා වෙන්න නෑ. 💕❤️💕💕😘💕💕💕😘😘😘😘😘💕😂😘

  • @hiruni7946
    @hiruni7946 2 ปีที่แล้ว +120

    ජීවීතේට දැනීච්ච මාර සින්දුවක් voice ek❤️

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +177

    2023 ලබලත් අහන මම........... එහෙම අය තව ඉන්නවද.

  • @tharangasave5715
    @tharangasave5715 5 ปีที่แล้ว +208

    Bike එක පෙන්නනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ ❤️💯

  • @tharutharu2326
    @tharutharu2326 5 ปีที่แล้ว +261

    අනේ මේ සිංදුවට ගොඩාක් ගොඩාක් ආදරෙයි මං....මං නිතරම අහනව මේක...කවදාවත් අමතක නොවෙන සිංදුවක්..පවුද්ගලිකව මට මේ සිංදුව special....මාරම මාරම මාරම ලස්සනයි
    I love it..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤️

  • @sandutharuka8409
    @sandutharuka8409 2 ปีที่แล้ว +100

    අදටත් අහනවා එපා වෙන්නෙ නැති සිංදුවක් 🥰🥰

  • @Dasu1111
    @Dasu1111 11 หลายเดือนก่อน +35

    2023 නත් අහනවා 🥺 මේක ආව දවස් වල ඇහුවේ මේ සින්දුවේ තියෙන ලස්සනට 🥺 එත් දැන් අහන්නේ මේ වචන වල තේරුම් හිතට වදින නිසා

  • @subhashani7892
    @subhashani7892 5 ปีที่แล้ว +354

    අනේ ධනුක කැමතිම නළුවෙක්, ගොඩ කාලෙකින් දැක්කේ, 🤗

  • @user-rv6qo2pi6x
    @user-rv6qo2pi6x 5 ปีที่แล้ว +649

    දෙනුවන් ගෙ voice එකට කැමති අය like එකක් දාගෙන යමු

  • @dulnethsheshu1619
    @dulnethsheshu1619 2 ปีที่แล้ว +75

    පරණ කොල්ලව මතක් වුන ධනුක දැක්කාම😆 ඒ ඇක්ශන් ටිකම,හිනාව එයාටත් තිබ්බා😍

  • @PathumNimasha-bn5oq
    @PathumNimasha-bn5oq 4 หลายเดือนก่อน +10

    2078 අහන අය කෝ..... අපේ සීයා කෙනෙක් ආඩම්බරයි..🎉දෙනුවන් සීයා congratulations ❤

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 4 ปีที่แล้ว +169

    ධනුක අයියා ගොඩාක් කාලෙකින් දැක්කෙ .... ලස්සනයි වීඩියෝ එක.. වොයිස් එකත් ෆට්ට ...

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න.. ස්තුතිය ..🙏 .th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

    • @ajithsenarathna9530
      @ajithsenarathna9530 3 ปีที่แล้ว +1

      Hi 0764828707 whatsapp

  • @tharushatharusha7820
    @tharushatharusha7820 3 ปีที่แล้ว +74

    මේ සින්දුවට මන් ගොඩක් ආදරේ,තාමත් අහනවා,♥♥🥺🥺

    • @dinithikawshalya3396
      @dinithikawshalya3396 2 ปีที่แล้ว +2

      මෙ සිංදු ව 2022 අහන්නෙ කවුද

  • @rilshan3167
    @rilshan3167 ปีที่แล้ว +11

    ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුබ වෙතට එනවා මන්

  • @nisansalasandamali3920
    @nisansalasandamali3920 2 ปีที่แล้ว +121

    ආසම නළුවෝ දෙන්නා. විෂුවල් එක ලස්සනයි ❤❤❤❤❤

    • @Umanga.
      @Umanga. 2 ปีที่แล้ว +1

      Danuka dilshan අනික් කෙනාගෙ නම මොකක්ද

    • @nisansalasandamali3920
      @nisansalasandamali3920 2 ปีที่แล้ว

      @@Umanga. හර්ෂණ බෙත්මගේ. වොල්ගා කල්පනිගේ හිටපු මහත්තයා

    • @sudarmakumuduni5574
      @sudarmakumuduni5574 2 ปีที่แล้ว

      ලස්සන සිංදුවක් අයියෙ

    • @sujisuji7956
      @sujisuji7956 ปีที่แล้ว

  • @ashengaming3056
    @ashengaming3056 3 ปีที่แล้ว +43

    ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින් 💔💔❤️

  • @mishofficial7349
    @mishofficial7349 5 ปีที่แล้ว +82

    ඉක්මනින් හිත හදන්....
    වැරදි නිවැරදි කරන්....
    නුඹ වෙතට එනව මං ......
    තව ශක්තිමත් ලෙසින්.... 😘
    අනේ ගොඩක් ලස්සනයි song එක, දනුක අයියව ගොඩ කාලෙකින් vishuval එකක දැක්කෙ, my favourite acter💖💖, ලස්සන vishu එකක්, i wish all

    • @Sudesh-zc3kl
      @Sudesh-zc3kl 5 ปีที่แล้ว

      Hi

    • @eranbronew1514
      @eranbronew1514 4 ปีที่แล้ว

      Hi 0764828707 imo

    • @chamindachinthaka7603
      @chamindachinthaka7603 4 ปีที่แล้ว

      Hiru Kavindya vhnv.hjj8j

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න.. ස්තුතිය ...🙏 th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +14

    තාම මේ සිංදුවට පිස්සුවෙන් වගේ කැමති අය like 1k දුන්නොත් ගැම්මක් තමයි මේ 😍

  • @ichaluka0728
    @ichaluka0728 7 หลายเดือนก่อน +11

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤

  • @hemalperera74
    @hemalperera74 4 ปีที่แล้ว +150

    2020 අහන කට්ටිය කෝ ❤️😍

    • @muhammedinshaf3736
      @muhammedinshaf3736 3 ปีที่แล้ว

      Hi

    • @indikaprasad5157
      @indikaprasad5157 3 ปีที่แล้ว +1

      හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ

    • @podibeta8633
      @podibeta8633 3 ปีที่แล้ว

      Hemadama ahanawa ehuwata epa wenne na

  • @ShoiKella
    @ShoiKella 5 ปีที่แล้ว +652

    Danukata Asa Aya Like Karanna

  • @sasimalsha1591
    @sasimalsha1591 ปีที่แล้ว +39

    2023ට මාසයක් තියලා බලන සෙට් එක කෝ..😁♥️👀

  • @sachinirasangika123
    @sachinirasangika123 ปีที่แล้ว +14

    මේ සින්දුව අහද්දි පරණ මතක ගොඩක් මතක් උනාහ්..☺️💔🥀 හිතට දැනුන කැමතිම සිංදුවක්..🙂💗

  • @poornimadesilva815
    @poornimadesilva815 5 ปีที่แล้ว +77

    කටහඩ ද ආදරේ කරන්නේ..සහෝදරයා..ලස්සන කටහඩක් දෙවියෝ දීලා තියේ..ඔබට ජය...

  • @udaradissanayake7426
    @udaradissanayake7426 4 ปีที่แล้ว +65

    E kollo dennm ek wage kiyna aya me peththt ...mtnm dennm ek wage ...like krn yn

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 ปีที่แล้ว +82

    2022 ත් අහනවා එදා වගේම 🥺🥺❤️.ආසම ගායකයගෙ ආසම සින්දුව🥺❤️

    • @piumichamika6073
      @piumichamika6073 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️

    • @ino789
      @ino789 ปีที่แล้ว +2

      Ow ane 😘😘

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +8

    අඩේ මෙච්චර කල් සින්දුව ඇහුවාට අද තමයි දැක්කෙ මේක දෙනුවන්ගෙ සින්දුවක් කියලා....👌 මරු......

  • @shashikasumal36
    @shashikasumal36 5 ปีที่แล้ว +326

    Trending wenawa kiyana aya me konata.. 😘😘

  • @KavinduHarshana
    @KavinduHarshana 5 ปีที่แล้ว +306

    Vishuwal eka lasssani kiyana අය කෝ

  • @osharasewmini6184
    @osharasewmini6184 2 ปีที่แล้ว +9

    තනිකමක් දැනෙන වෙලාවට අහන එකම සින්දුව.ඇයි දන්නෑ මෙක අහද්දි මට ඇඩෙනවා.හිතට මාර විදියට වැදුන සුපිරි සින්දුවක්.😥😥😥😥

  • @ruwanilakshani342
    @ruwanilakshani342 2 ปีที่แล้ว +19

    කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි ❤️. අවුරුදු 2ක් තිස්සේ ඉඳන් අහනවා. ඒත් එපා වෙන්නේ නෑ 😍

  • @nilukasugathapalasugathapa4274
    @nilukasugathapalasugathapa4274 3 ปีที่แล้ว +39

    අවසරයි මැනික සමු ගන්න .. කියන්න වචන නෑ මාරම ලස්සන සිංදුවක් 💓💓

  • @madhukavishwa7229
    @madhukavishwa7229 5 ปีที่แล้ว +86

    සින්දුවනම් ෆට්ට 😍😍
    Visual එක කොපියක් වගේ තේරීගෙන ගියා පස්සේ ආයේ නෑ වගේ😁😁

    • @ala-js4qt
      @ala-js4qt 5 ปีที่แล้ว +5

      කොල්ලා ඔක්කොම පොටෝ ගහලා කෙල්ලට දෙනවා ඉතකොටම අර රැව්ල ඒම වවලා ඉන්න ස්නයිපර් කාරයා ඌට වෙඩි තියනවා කොල්ලමයි උට පොටෝ එකක් යවන්නේ ඌව මරන්න කියලා 😁😁 ඒ සීන් එක නේද උබ කියන්නෙ

    • @ruwanihasanthijanith8199
      @ruwanihasanthijanith8199 4 ปีที่แล้ว +1

      😅😅😅😅😅

    • @ramanimalkanthi1747
      @ramanimalkanthi1747 4 ปีที่แล้ว +1

      Ders

    • @whitesoul3857
      @whitesoul3857 4 ปีที่แล้ว +2

      @@ala-js4qt ow ow

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +37

    සින්දුව මරු...දනුක අයිය ගැම්මක් 💪එත් visual එකට ඇඩෙනව

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial 2 ปีที่แล้ว +16

    නොමියන ගී නම් දෙනුවන් අයියගෙ සිංදු😗❤

  • @navindunemshan2246
    @navindunemshan2246 3 ปีที่แล้ว +6

    ඇද හැලෙද්දී වැසී දොස් නගපු ලෝකයක් ගුනදම්............
    Very beautiful dong

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 3 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤️❤️❤️❤️❤️❤️

  • @Dinethka176
    @Dinethka176 ปีที่แล้ว +9

    නුබ වෙතට එනවා මන් තව ශක්තිමත් ලෙසින් ...............🖤🖤🖤💜️💜️

  • @Hirun_X
    @Hirun_X ปีที่แล้ว +90

    2023 🤘💯❤️

  • @sanju1574
    @sanju1574 4 ปีที่แล้ว +16

    ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුබ වෙතට එනවා මං❤️❤️👍 මාර ලස්සනයි අනේ මම ඒකට වශීවෙලා 😍

  • @user-rh8jo3oe5h
    @user-rh8jo3oe5h 4 ปีที่แล้ว +29

    මම අසාම කරන අයියලා දෙන්නා ඉන්නෙ බුදු සරනායි

  • @hirunisathsarani3359
    @hirunisathsarani3359 2 ปีที่แล้ว +14

    අයියා සින්දු ලස්සනයි හිතට දැනෙනවා 👍👍💐❤️🦋

  • @dilkisaranga1444
    @dilkisaranga1444 ปีที่แล้ว +21

    කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන😞😔කවදාවත් ආදරේ කරන කෙනාට බොරුවක් කරන්න එපා😔😖අවුරුදු 7 ආදරේ😔

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +60

    සුපිරියි ලස්සනයි කියලා වැඩක් නෑ පට්ට සිංදුව හොදේ

  • @sarangasampath425
    @sarangasampath425 4 ปีที่แล้ว +58

    දෙනුවන් අයියේ සුපිරිම සින්දුව ආදරෙයි ❤️❤️

  • @wadan45
    @wadan45 ปีที่แล้ว +4

    කොච්චර කල් ගියත් එපා වෙන්නේ නැති සිංදුවක්😢

  • @chiranbandara9080
    @chiranbandara9080 2 ปีที่แล้ว +8

    තාමත් මේක අහනව. කොච්චර ඇහුවන් ඇතිවෙන්නෙ නෑ. සින්දුවයි visual ekai dekama supiri..

  • @shehanihansika7472
    @shehanihansika7472 4 ปีที่แล้ว +40

    හඬලා පලක් නැති..
    විඳලා පලක් නැති ..
    හිතලා පලක් ඇති..
    වැරදිච්ච තැන් ඇති...
    සිදු වෙච්ච හැමදෙයක් ..
    පාඩමක් කරගෙන..
    කාලයත් අරගෙන ..
    නැගිටින්නෙමි මම....
    💖💖💖💖💖

  • @Arosha-y8y
    @Arosha-y8y 3 ปีที่แล้ว +18

    ගොඩාක් හිතට වදින සින්දුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PathminiEdunil-of9qk
    @PathminiEdunil-of9qk 4 หลายเดือนก่อน +2

    2024 අවුරුද්දෙත් මේ සිංදුව අහන අය කෝ ❤🥰

  • @isurindu
    @isurindu 2 ปีที่แล้ว +20

    මගේ ආසම සින්දුව දැනට 35 වතවක් බලලා තියනවා තවත් අහනවා 👌👌👌

  • @sithusumithra2895
    @sithusumithra2895 4 ปีที่แล้ว +11

    ♥️♥️ඉක්මනින් හිත හදන්
    වැරදි නිවැරදි කරන්න
    නුඔ වෙතට එනවා මං
    තව ශක්තිමත් ලෙසින්❤️❤️

  • @hikzhikz1964
    @hikzhikz1964 5 ปีที่แล้ว +41

    ❤️අඩේ පට්ටම සින්දුව බන් මන් දන්නේ නෑ බන් මන් මෙක අහන කිවෙනි පාරද කියලා😘ඒත් බන් අන්තිම ටිකේ සන්ගාස් ගලවලා අඩුවනම් තාත්ත්විකයි නේ...මට නම් සනිය දාගෙන බදාගන්න අඩන්න තරම් පොස් එකක් නෑ...සුපිරි එල voice එකක්....😊

  • @PNC_Music
    @PNC_Music ปีที่แล้ว +12

    මාරම ලස්සන විෂුවල් එකක් ❤️
    සුපිරි සින්දුවක් ❤️✨

  • @kaveenssenevirathne7642
    @kaveenssenevirathne7642 2 ปีที่แล้ว +4

    ඉක්මනින් හිත හදන් වැරදි නිවරදි කරන් නුඹ වෙතට එනවා මං my favourite song ek ayye

  • @user-vi4sq3pe6w
    @user-vi4sq3pe6w 5 ปีที่แล้ว +271

    අම්මා ධනුක අයියා ගොඩ කාලෙකින් විශුවල් එක්ක ඇවිදින්ne

  • @buddhikahansini7066
    @buddhikahansini7066 4 ปีที่แล้ว +22

    පට්ට... කාලෙකින් ආදරෙ ඇති වීඩියෝ එකක් බැලුවා..

  • @ytnuwan9685
    @ytnuwan9685 2 ปีที่แล้ว +37

    අවසරයි ඉතින් සමුගන්න නුබ කෙරෙන් මට කාරණා නෑ කිසිත් ඉන්න නුබ ලග සෑම දෙම අන්තිමේදී වැරදි කරු මම ඒ තමයි ආදරෙන් නුබ දුන්නු තිලිණය 💙💙💙💙💙💙💙

    • @dahara8337
      @dahara8337 2 ปีที่แล้ว +1

      😢😢😢

  • @laavijayawardhana195
    @laavijayawardhana195 3 ปีที่แล้ว +22

    බොක්කටම වදිනවා lyrics♥

  • @dinethsathsara3892
    @dinethsathsara3892 3 ปีที่แล้ว +9

    කොච්වචර ඇහුවත් එපා වෙන් නැ අප්පා.ලස්සනයි .ආදරෙයි හැමදාම😙😙😙😙😙😍😍😍😍👩‍❤️‍💋‍👩

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +3

    සැර බූටක් කාපු වෙලාවක ඇහුවනම් කොහෙදෝ නැති හයියක් එනවා හිතට ❤️🤟

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 2 ปีที่แล้ว +35

    සුපිරි සිංදුවක්...💖

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +21

    අඩේ වීඩියෝ එක නම් සුපිරියි
    සින්දුවත් සුපිරියි ආදරෙයි

  • @shashikalasewwandi387
    @shashikalasewwandi387 5 ปีที่แล้ว +39

    සිංදුවත් ලස්සනයි එ් උනාට සිංදුවට වඩා මන් අාස බයික් එකට... අනේ....

  • @Reshubbh0731
    @Reshubbh0731 5 หลายเดือนก่อน +1

    අවසරයි ඉතිම් සමු ගන්න නුබ කෙරේ මට.... 🥺❤️‍🩹🌎

  • @tharindudilshan98
    @tharindudilshan98 5 หลายเดือนก่อน +4

    2024 අහන කට්ටිය ❤😘

  • @shyamapriyadarshani4126
    @shyamapriyadarshani4126 5 ปีที่แล้ว +11

    ඉක්මනින් හිත හදාන්
    වැරදි නිවරදි කරන්
    නුබ වෙතට එනවා මන්....❤❤

    • @eranbronew1514
      @eranbronew1514 4 ปีที่แล้ว

      Hi 0764828707 imo

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න.. ස්තුතිය.. 🙏 th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

  • @chamindakumara6696
    @chamindakumara6696 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි අයියේ පට්ටම සිංදුවක් ❤❤.
    Good bless you 🎉🎉

  • @ushenavishka2524
    @ushenavishka2524 2 ปีที่แล้ว +5

    ගැම්මක් තාමා ඉතින් මේ සිංදුව එපා වෙන්නේ නෑ ❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 4 ปีที่แล้ว +20

    Dhanukawai Harshanawai patalenne mata witraid.. 😩

  • @tharuhansi3880
    @tharuhansi3880 5 ปีที่แล้ว +8

    Ikmanin hitha hadan...waradi niwaradi karan...nuba wethata anawa man...waradi niwaradi karan......❤️❤️❤️❤️❤️❤️

  • @rashenlakshitha346
    @rashenlakshitha346 ปีที่แล้ว +1

    දෙනුවන් අයියගෙ වොයිස් එකට ආස අය කව්ද😊❤

  • @AmilaPushpe
    @AmilaPushpe หลายเดือนก่อน +1

    මෙ සින්දුව අහන අය කො💔💔💔

  • @itzmerana
    @itzmerana 3 ปีที่แล้ว +21

    මේ සින්දුවට ආදරේ අය කෝ....😍😍😍😍❤️❤️❤️

  • @ireshakalhari8522
    @ireshakalhari8522 4 ปีที่แล้ว +31

    Video එකත් ලස්සනයි සිංදුවත් ලස්සනයි .මං ආසම නලුවො දෙන්නෙක්😘

  • @chamila5779
    @chamila5779 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ඇ පට්ට යි ❣️❣️😊😊

  • @liya7091
    @liya7091 4 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ අදත් බලනවා හෙටත් බලනව ❤😌 2024 ....

  • @kithmiahinsa8705
    @kithmiahinsa8705 5 ปีที่แล้ว +29

    ගොඩක් ලස්සනයි...මාර විදියට හිතට වැදුනා...😘😘❤️

  • @kaveeshawanniarachchi7744
    @kaveeshawanniarachchi7744 5 ปีที่แล้ว +17

    ධනූ අයියා........❤❤❤

  • @Thiwankamadu
    @Thiwankamadu 3 หลายเดือนก่อน

    සිදුවෙච්ච හැමදෙයක් පාඩමක් කරගෙන කාලයක් අරගෙන නැගිටින්නෙමි මම ❤😊

  • @nilushikagimhani2691
    @nilushikagimhani2691 5 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි අයියේ ❤️❤️

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +23

    සිංදුවත් පට්ට. වීඩියෝ එකත් පට්ට. ගැලපෙන්නැති එක තමයි අවුල. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ 😑