Sitha Mage Riduna - Damith [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @අනංමනං-ඪ3ඞ
    @අනංමනං-ඪ3ඞ 3 ปีที่แล้ว +250

    2021 ඔක්කොම තාලෙට අම්බෝ❤😭

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +273

    අවුරුදු 9ක් වෙලා ගීතයට😱🥺❤️💚 ඒ කටහඬ ට ආදරේ අය කෝ ❤️❤️❤️ 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

    • @Bron2cry_12
      @Bron2cry_12 ปีที่แล้ว +1

      Love from 2023❤😊

    • @steave143
      @steave143 2 หลายเดือนก่อน

      අනේ උඹ හුකන් නැතුව ඉඳහන්

  • @udithajayamini8401
    @udithajayamini8401 3 ปีที่แล้ว +248

    2021 අහන අය කෝ බලන්න ❤🤟

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +188

    මේ සිංදු අමතක වෙන්න නම් මේ කන් ඇහෙන්න නැති වෙන්න වෙයි..👀🤔😮...හදවතේ ගායකයා..අමරණිය සිංදු ...

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว +299

    පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් 2013- 2022 ✌✌✌✌✌✌❤❤❤❤

  • @ashendilshan4669
    @ashendilshan4669 3 ปีที่แล้ว +268

    2022 ආයෙත් අහන උන් මේ පැත්තට🤗🤗🤗🤗🤗💜💜💜💜💜💜💜

    • @sandamali5862
      @sandamali5862 3 ปีที่แล้ว +3

      Nomerunoth aniwaryenma ahanawa

    • @thisas_
      @thisas_ 2 ปีที่แล้ว +3

      @@sandamali5862 dan ahanna ehenm

    • @kumudithaanuhas5593
      @kumudithaanuhas5593 2 ปีที่แล้ว

      👋👋👋👋👋🖐️🖐️🖐️🖐️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

    • @kavindulakmal8974
      @kavindulakmal8974 2 ปีที่แล้ว +2

      ❤️

    • @sakilaimantha
      @sakilaimantha 2 ปีที่แล้ว +1

      💖

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +77

    ඔයාගෙ සින්දු නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ දමිත් අයියේ 😔❤️ සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා 😔❤️

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 หลายเดือนก่อน +11

    මචන් මේ සිංදු boot සින්දු තමයි ඒත් බලපන් නේ ඉස්සර කාලයත් එක්කම අහද්දි එන feeling එක දැන් ගහන boot සිංදු එහෙකට මේවා අහද්දි වගේ දැනෙන් නෑ බන් ... 2024 නෙවෙයි ඉන්නකම් හරිම ආදරෙන් අහන්න පුලුවන් මේ සින්දු දමිත් අයියටත් ස්තූතිය මේ වගේ සින්දු අපිට තිලිණ කලාට .... තනිකරම කාලතරණය කරන කටහඬක් වගේම සිංදුවත් ❤🎉

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +77

    2023 ❤ සිංදුව යද්දිම විශුවල් එකත් ඉබේටම මතක් වෙනවා ❤ ආයෙ පොඩි කාලෙ මතක් උනා.ඉස්සර බස් එකෙ එහෙම යනවා මෙ සින්දුව .අපිට එ කාලෙ දැන් වගෙ ඉන්ටර්නෙට් නැනෙ 😑 ටිවි එකෙන් රෙඩියො එකෙන් තමා මේවා ඇහුවෙ .කියන්න වචන නැ අප්පා.මම ළමයි හදපු දවසට එයාලටත් අහන්න දෙනවා අනිවාරෙන් 😂 ❤❤❤

  • @pasindudilmin2526
    @pasindudilmin2526 ปีที่แล้ว +98

    දමිත් අසංක ඒ කාලෙ හැන්ඩියා.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනේ නැත්තන් තාමත් ලස්සනට ඉන්නවා 2023/08/19😢

  • @chathuminimanodya4742
    @chathuminimanodya4742 2 ปีที่แล้ว +113

    හදවතට තදින්ම වැදුනු ගායකයෙක්...❤😘

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +83

    ආදරෙයි දමිත් අයියේ මේ ගීතයනම් තදින්ම දැනුනා හැමගායකයෙක්ටම බෑ ඔහොම ප්‍රෙක්ෂකයාගේ හදවතට කතා කරන්න.....

  • @Hashan_Sachintha
    @Hashan_Sachintha 2 ปีที่แล้ว +109

    2022 ඇහුවත් පරණ ෆීලින් එකම එන සිංදු 😍❤️

  • @VihangaRashmitha
    @VihangaRashmitha 10 หลายเดือนก่อน +77

    Anyone 2024 ❤

  • @amalkumara5782
    @amalkumara5782 3 ปีที่แล้ว +74

    දමිත් චාමර කියන්නේ ඉතිම් ❤️මැරෙනකම් අදරෙයි

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v ปีที่แล้ว +20

    අවුරුදු 8 යි මුලින්ම අහද්දි දැන් 18 යි අදටත් වෙනසක් නෑ ඉතින් තව අවුරුදු 10 ක් ගියත් මේ සින්දු වලට තියන තැන නැති වෙන්නෑ කවදාවත් ❤️🤗

  • @harshanuwan1577
    @harshanuwan1577 ปีที่แล้ว +20

    2023ත් හරි අසාවෙන් අහනව ❤️. සින්දුව ආපු මුල නිකන් ආසාවට ඇහුවට දැන් තේරෙනවා මේ මගේ ජිවිත. කතාවේ ඒක කෑල්ලක් කියල. හදවතට දැනුන හදවත ස්පර්ෂ කරන ආදර නිය ගායකයෙක්. ❤️Damith❤️

  • @praganyadhanya7997
    @praganyadhanya7997 ปีที่แล้ว +20

    இன்னும் 50 வருடங்கள் கழித்து இந்த பாடலை கேட்டாலும்.முதல் காதலித்த பெண் நினைவில் வருவாள் ❤❤❤❤

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @shalithaperera2734
      @shalithaperera2734 9 หลายเดือนก่อน

      අඩේ සම්පූර්ණයෙන්ම එකගයි❤

  • @lakmalmuthukumarana
    @lakmalmuthukumarana 10 หลายเดือนก่อน +154

    2024 ත් අහන අය මේ කොනට💓

  • @PositiveLife_2030
    @PositiveLife_2030 ปีที่แล้ว +12

    මේ සිංදුව මම අහන්න පටන් ගත්තේ 2013 මාගේ ප්‍රථම ආදෙරේ දෙදරා ගිය කාල වකවානුවේ.. අවුරැදු දහයක් ගත වුනත් අදටත් මේ සිංදුව අහනවිට තවමත් ඒ වේදනාව ඒ විදියටම දැනෙනවා.. ඇය දැන් විවාහ වුනත් අදටත් රිදුනු සිත ඇයගේ ආදරය සොයනවා…💔💔

    • @enupuludara1188
      @enupuludara1188 2 หลายเดือนก่อน +1

      ජීවිතේ ඔහොම තමයි බං.ගණන් ගන්නනෙපා.

  • @RaveejaPathirana
    @RaveejaPathirana 9 หลายเดือนก่อน +754

    Who is in 2024 🙂❤️

  • @jagathchamara9649
    @jagathchamara9649 ปีที่แล้ว +32

    මේ වොයිස් එක වේනම බ්‍රැන්ඩි එකක් කොපි කල හැක සම කල නොහැක ❤️💯

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว +14

    තාමත් අහනවා මේවා තව අවුරුදු 100 ඇහුවත් ඒ ජනප්‍රියත්වය එහෙමම තමයි 2013/2023❤️

  • @raveenshanuka3455
    @raveenshanuka3455 4 ปีที่แล้ว +155

    2020 අහන අය කෝ බලන්න

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +14

    ඔබ මා නමින්.... ගෙන ආ පැතුම්.... බොද වී ගිහින්.... මේ සිත බිදී... ඇයි හැර ගියේ.... මගේ ආදරේ..... ළග නැති ඔබේ පෙම මතකෙට එනවා... ඔබ යළි එයි සිතලා.... 💔💔

  • @tharujarandew8940
    @tharujarandew8940 2 ปีที่แล้ว +28

    කැමරා කොලිටිය🥺🥺🥰කියන්න වචන නෑ සුපිරියි🥰🥰🥰🥺🥺🙏🙏

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 11 หลายเดือนก่อน +14

    සිත මගේ රිදුනා ඔබ හැර
    ගියදා ඔබ මා හැර ගිය දා
    නෙතු මගේ හැඬුවා මතකය
    ගෙන ආ ඔබේ ආදරේ සොයලා
    ඔබ මා නමින් ගෙන ආ පැතුම්
    බොඳවී ගිහින් මේ සිත බිඳී
    ඇයි හැර ගියේ... මගේ ආදරේ...
    ලඟ නැති ඔබේ පෙම මතකෙට එනවා
    ඔබ යලි එයි සිතලා
    සිත මගේ රිදුනා ඔබ හැර
    ගියදා ඔබ මා හැර ගිය දා
    නෙතු මගේ හැඬුවා මතකය
    ගෙන ආ ඔබේ ආදරේ සොයලා
    ඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
    හදේ මැවු ලොවේ තැනු සිහිනය
    කොහේ ගියේ මෙසේ වෙන් වෙලා
    ආදරේ බිඳ දමා.....
    ඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
    හදේ මැවු ලොවේ තැනු සිහිනය
    කොහේ ගියේ මෙසේ වෙන් වෙලා
    ආදරේ බිඳ දමා.....
    ඔබ මා නමින් ගෙන ආ පැතුම්
    ඇයි හැර ගියේ මගේ ආදරේ
    සිත මගේ රිදුනා ඔබ හැර
    ගියදා ඔබ මා හැර ගිය දා
    මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
    ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
    ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි....
    මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
    ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
    ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි...
    ඔබ මා නමින් ගෙන ආ පැතුම්
    ඇයි හැර ගියේ මගේ ආදරේ
    සිත මගේ රිදුනා ඔබ හැර
    ගියදා ඔබ මා හැර ගිය දා
    නෙතු මගේ හැඬුවා මතකය
    ගෙන ආ ඔබේ ආදරේ සොයලා

  • @THE_SAMBE
    @THE_SAMBE 3 ปีที่แล้ว +813

    2050 මේ සින්දුව අහන අය ලයික් කරං යමු.🙂❤️

    • @user-jf6wo9vz3e
      @user-jf6wo9vz3e ปีที่แล้ว +15

      2062 utto ahanne 😏😹

    • @rubanajay8051
      @rubanajay8051 ปีที่แล้ว +14

      Ado meka 3005 අවූරුදු සමරණ ගමන් අහන්න

    • @PasanMuditha
      @PasanMuditha ปีที่แล้ว +6

      2100 වෙනකන්

    • @KavishkaJanith
      @KavishkaJanith ปีที่แล้ว +10

      Mn dan 4500 inne thawamath me sinduwa ahanw man😢

    • @UdhayangaGimhanudhayanga
      @UdhayangaGimhanudhayanga ปีที่แล้ว

      ​@@user-jf6wo9vz3e😂

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +13

    මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
    ලගින් මගේ සිතින් බැදී ඉනු මැන
    ඔබේ නමයි හදේ ගැහෙන්නෙ ....
    ඔබට මා ආදරෙයි ..😘♥️

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 5 ปีที่แล้ว +67

    කවුද 2019 මේක අහන්නේ...🤪🤪

  • @tsphenomenal5459
    @tsphenomenal5459 3 ปีที่แล้ว +507

    Anyone 2021 😔❤️

  • @dulanjanajayathilake4314
    @dulanjanajayathilake4314 ปีที่แล้ว +26

    දමිත් අයියා හදවතේ ගායකයෙක්...♥️😍🥰

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 3 ปีที่แล้ว +15

    2021/06/14 වෙනම ලෝකෙකට යනවා මේක අහද්දී...හැම අවුරුද්ද‍ෙම අහනවා මේක❤

  • @melissabenoist5547
    @melissabenoist5547 2 ปีที่แล้ว +23

    2022 අහද්දි ආයෙමත් ඒ පරන අතීතෙට යනවා😥

  • @dewminirasthaqueen7435
    @dewminirasthaqueen7435 3 ปีที่แล้ว +23

    ාහන්න අහන්න ආසයි කොච්ච‍ර පරණ වුනත් සිංදුවට ආඩරෙයි❤️❤️❤️

  • @KaushanVlog
    @KaushanVlog 2 ปีที่แล้ว +37

    2022 ත් සුපිරියක් තාම. 🥰❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 10 หลายเดือนก่อน +7

    2024 ත් අහනවා... ආදරෙයි හදවතින්ම දමියො. හදවතෙ ගායකයො දමිත් අසංක චාමර වීරසිංහ..💙🥺🙏

  • @yasithadhananjaya6496
    @yasithadhananjaya6496 2 ปีที่แล้ว +19

    හිතට පට්ට වැදුන සිංදුවක් මාරම ලස්සනයි 😌❤️
    2022 Dec..

  • @u.k.gashankavishka8789
    @u.k.gashankavishka8789 ปีที่แล้ว +18

    Songs that I listened to like crazy when I was a child old is gold 💛
    2023 Anyone 👁💫😍

  • @eshandeeshan9598
    @eshandeeshan9598 ปีที่แล้ว +16

    මේ සින්දු තමා හදවතට දැනුන ගීත ❤️❤️❤️❤️❤️

  • @Thisaru-b6y
    @Thisaru-b6y 5 หลายเดือนก่อน +4

    පොඩි කාලේ මතක් වෙන්නෙ මට විතරද මේ සිංදු අහද්දි ❤

  • @manujawijesekara5535
    @manujawijesekara5535 11 หลายเดือนก่อน +9

    මේ සිංදුවෙන් හොද උපදෙසකුත් ලබාදෙනව..ඒ තමයි කොච්චර කොහොම එකට ඉදියත් ගෑනු අය නම් විශ්වාස කරන්න එපා කියනෙක..

    • @Lahiru-r3q
      @Lahiru-r3q 10 หลายเดือนก่อน +2

      Aththa mcn 😢

    • @enupuludara1188
      @enupuludara1188 2 หลายเดือนก่อน +1

      ​@@Lahiru-r3qගෑනු විතරක් නෙවෙයි බං.පිරිමිත් එහෙම ඉන්නවා.මිනිස්සු විශ්වාස කරන්න හොඳ නෑ බං.

  • @hasunlakshan42
    @hasunlakshan42 ปีที่แล้ว +2

    පොඩි කාලෙ එක දිගට කී පාරක් අහන්න ඇද්ද.......හදවතට අමුතු feeling එකක් එනව මේ සින්දුව අහද්දි ♥👍

  • @SuranjanGunawardana
    @SuranjanGunawardana 9 หลายเดือนก่อน +8

    2024 දමිත් අයියා ඒ කාලේ හෙන හැන්ඩියා❤

  • @Vibe1381
    @Vibe1381 ปีที่แล้ว +19

    හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් ❤️

  • @naveedofficial2000
    @naveedofficial2000 2 ปีที่แล้ว +26

    All time favourite song in Sinhala!!!...

  • @thanujaanuradha1722
    @thanujaanuradha1722 ปีที่แล้ว +7

    2023 බූට් එකත් සමග මතක් උන සිංදුව ආදරේයි දමිත් අයිය ❤

  • @kavinduthennakoon1298
    @kavinduthennakoon1298 ปีที่แล้ว +19

    2023 ඇහුවත් පරණ ෆීලින් එකම එන සිංදු ❤

  • @NilanKeshana-m1b
    @NilanKeshana-m1b ปีที่แล้ว +10

    දමිත් අසන්ක හදවතෙ ගයකයා ❤❤️❤️ අවුරුදු ගානක් ගියත් තවමත් අහනවා ❤️

    • @TS94-b8z
      @TS94-b8z ปีที่แล้ว +1

      ඔව් ඇ❤️

  • @naveedofficial2000
    @naveedofficial2000 3 ปีที่แล้ว +17

    My everytime favourite song! The lyrics 😍 I came here after voice teen tera bina song😜

  • @MrPresident244
    @MrPresident244 ปีที่แล้ว +30

    2023 හදවතේ ගායකයා ❤

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +7

    ලග නැති ඔබෙ පෙම මතකෙට එනවා
    ඔබ යලි එයි සිතිලා 🥀🕊️

  • @upulbandara
    @upulbandara 6 หลายเดือนก่อน +8

    දමිත්ගේ ලස්සන ඒ කාලේ ❤❤

  • @yasanthasilva2987
    @yasanthasilva2987 2 ปีที่แล้ว +21

    මල්කව්ඩොන්ගෙ සින්දු වගේද මේව💖😏

  • @lakiya467
    @lakiya467 ปีที่แล้ว +18

    තේරුම හරියට ගත්තෙ කනපැලෙන්න බීපු වෙලාවල් වල දමිත් අයියෙ උබෙ යාලුව උබට කරන්නෙ හෙන කැම්‍ රි වැඩේ 😢මේක සින්දුවක් නිසා පඩුවෙ ඉන්නො 👌

  • @notymatta9574
    @notymatta9574 5 ปีที่แล้ว +19

    මෙ වගේ එකක් ඔනි 😛

  • @kavindunisa4988
    @kavindunisa4988 2 ปีที่แล้ว +27

    ආසම ගායකයෙක්🖤

  • @apilagerate7188
    @apilagerate7188 ปีที่แล้ว +9

    ඒ මියුසික් ට්‍රැක් එකනම් පිස්සුවක්...පටන් ගන්නකොට යන ට්‍රැක් එක පට්ට

    • @asandunprasanna927
      @asandunprasanna927 11 หลายเดือนก่อน +3

      sirawatama bn uba mge eka....🥰

  • @gayandissanayake7147
    @gayandissanayake7147 9 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයා දමිත් අසංක අයියා ❤ ජීවිතේ එක වතාවක් හරි හැබහින් දැක ගන්න ලොකු ආසවක් තියෙනවා ❤

  • @vihangaviraj
    @vihangaviraj 9 หลายเดือนก่อน +4

    2070 ahanawa e tharam lassana sinduwak hadawathe gayakayae ❤❤❤❤

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +1

    ඒකාලෙ පිස්සුවෙන් ටීවි එකෙන් රේඩියෝ එකෙන් අහපු සින්දු.අදටත් මාර ආදරෙයි ඒ අතීතෙට.😢🥰❤️

  • @KoLaaruThamizhan
    @KoLaaruThamizhan 4 ปีที่แล้ว +21

    I dont knw sinhala But I like this Song.. ❤

  • @Nirmithasadamal
    @Nirmithasadamal ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි මේ සිංදුව ❤️😍

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +22

    2021 අහන සෙට් එක කෝ 🙄

    • @nethindu8424
      @nethindu8424 3 ปีที่แล้ว +1

      බඩු ඉන්නෝ..❤️

  • @tharinduchamod4265
    @tharinduchamod4265 ปีที่แล้ว +10

    කවදාවත් පරණ වෙන්නැති සිංදු💖💖 2023

  • @rishadmohamed6367
    @rishadmohamed6367 8 ปีที่แล้ว +7

    Damith...you nailed it buddy 👌 👌 👌

  • @Nethu22
    @Nethu22 3 หลายเดือนก่อน +2

    ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා...ඔබ යලි එයි සිතිලා....😩🥺❤

  • @nadeshsh2241
    @nadeshsh2241 3 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් ඇයි දැන් සිංදු නැත්තේ,,, බුදු සරනයි

  • @HashanEranga-j9i
    @HashanEranga-j9i 11 หลายเดือนก่อน +5

    සිංදුව ලියල තියෙන්නෙත් දමිත් අයියමයි වැඩ්ඩෙක් ❤❤

  • @MusicTraveller143
    @MusicTraveller143 7 หลายเดือนก่อน +3

    2024 වෙලත් තාම මේක අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +9

    දමිත් අසංක ට හදවතේ ඉහළින්ම ආදරේ කරන අය කෝ 🥺❤️

  • @Him_nira
    @Him_nira 3 ปีที่แล้ว +28

    3000 අහන උන්කෝ.😌😂

    • @ireshmaduwantha4351
      @ireshmaduwantha4351 3 ปีที่แล้ว +5

      ජීවත් වුණොත් අනිවා අහනවමයි❤️❤️❤️

    • @user-lg6vg5mg8t
      @user-lg6vg5mg8t 3 ปีที่แล้ว +1

      @@ireshmaduwantha4351 ♥♥

  • @ishara2457
    @ishara2457 8 หลายเดือนก่อน +1

    දමිත් අයියගේ ලස්සන ඒ කාලේ.😍

  • @siryaniwikramasooriya5078
    @siryaniwikramasooriya5078 6 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි දමිත්අල්ලි ඔයාගෙ සින්දු ඉක්මනට ආයෙ සින්දු කියන්නකො

  • @nadeekadaham
    @nadeekadaham ปีที่แล้ว +3

    ලග නැති ඔබෙ පෙම මතකෙට එනවා ඔබ යලි එයි සිතිලා ❤❤

  • @saduninisansala4822
    @saduninisansala4822 10 ปีที่แล้ว +30

    kamathi tharam ahanna puluwan songs akak godak lassanai

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว +1

    Asama sinduwak 🥺kochchara ahuwwath epa wene ne. me siduwa nm pissuwak ❤❤😘

  • @pasiduruwan6924
    @pasiduruwan6924 2 ปีที่แล้ว +11

    2013 මන් අසම සින්දුව 😍

  • @chirathchandeepa8425
    @chirathchandeepa8425 10 หลายเดือนก่อน +2

    1000 සැරයකටත් වඩා අහනෝ.එපා වෙන්නෙ නෑ ❤❤❤🎉

  • @hansanihansani-g8g
    @hansanihansani-g8g 9 หลายเดือนก่อน +4

    2024 ahana set eka koooooo...😊

  • @MalshaNammuni
    @MalshaNammuni 11 หลายเดือนก่อน +13

    Anyone 2024

  • @asankapriyadarshana
    @asankapriyadarshana 4 ปีที่แล้ว +14

    සිත මගේ රිදුන්නෑ ඔබ හැර ගියදා ....😂😂

  • @ShaM_Unicorn
    @ShaM_Unicorn 4 ปีที่แล้ว +36

    2050 අහන අය කෝ,😌

  • @samithudulneth3723
    @samithudulneth3723 2 ปีที่แล้ว +8

    2022 අදටත් අහනවා 😢❤️😍

  • @nipunidhananjana
    @nipunidhananjana ปีที่แล้ว +1

    හදවතේ ගායකයා දමිත් අසංක ❤ ඒ හඩ කවදාවත් අමතක කරන්න බැරි තරම් හදවතට කතා කරනවා ❤❤

  • @KoLaaruThamizhan
    @KoLaaruThamizhan 4 ปีที่แล้ว +13

    ❤ from Jaffna

  • @DilunKnown
    @DilunKnown 9 หลายเดือนก่อน +10

    Anyone 2024?

  • @blackbeard9343
    @blackbeard9343 5 ปีที่แล้ว +31

    අපි කැමති මේ දමිත් අයියට...එත් දැන් ඇයි මෙහෙම😟

  • @charukawijesundara1761
    @charukawijesundara1761 2 ปีที่แล้ว +16

    2022 and still young ❤

  • @Italiani749
    @Italiani749 หลายเดือนก่อน +3

    4202 ඔක්තෝම්බර් මේක අහන අය clap එකක් දෙන්න අත් උස්සල 👏

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 9 หลายเดือนก่อน +8

    2024 anyone ❤?

  • @kemilefernando6968
    @kemilefernando6968 5 ปีที่แล้ว +8

    Im tamil but my most fav this fav song

  • @V_SPORTS_
    @V_SPORTS_ 10 หลายเดือนก่อน +6

    2024 ahana set eka ko😌❤

  • @Frankneran
    @Frankneran 11 ปีที่แล้ว +5

    niyamai damith aiya video 1ka best.......(y)

  • @Sachi_SSM
    @Sachi_SSM หลายเดือนก่อน +2

    2024 October 🙂💗 එදා වගේම අදටත් ආසම සින්දුවක් ❤️✨

  • @gimaa6484
    @gimaa6484 2 ปีที่แล้ว +7

    2022 පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන මම වගේ අය තව ඉන්නවද?

  • @GamingIdmaster
    @GamingIdmaster 7 หลายเดือนก่อน

    දමිත් අයියේ මේකනම් හිතටම අනුනා 😢. ආදරෙයි පපුව පැලෙන්න ❤

  • @chaminduashen6619
    @chaminduashen6619 3 ปีที่แล้ว +13

    20121 කොරොනා 3 වෙනි රැල්ල 🤗❤️

  • @NuwanYasantha-he7ce
    @NuwanYasantha-he7ce 10 หลายเดือนก่อน +1

    Oh god this is amazing ❤❤❤❤

  • @PamiduPahesara
    @PamiduPahesara หลายเดือนก่อน +4

    2024 for Enyone 😩💗💥