Kandulu Holla - Nalinda Ranasinghe [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 688

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +50

    ඉස්කෝලේ කාලේ ආදරේ කරද්දී නිතර අහපු සිංදු , ඒ කාලේ වගේම තාමත් දුක හිතෙනවා මතක් වෙනවා.. ලේසියෙන් අහන්න ලැබෙන් නෑ හොයන් ඇවිල්ල හරි අහලා යනවා 😊❤ 1/04/2023

    • @MRMAHIYT.
      @MRMAHIYT. ปีที่แล้ว +5

      අනිවා ඈ💖💖

  • @DushanthaRemix
    @DushanthaRemix 4 ปีที่แล้ว +139

    2020 බලන අය ලයික් කරමුද

  • @dopeboydasun2600
    @dopeboydasun2600 3 ปีที่แล้ว +64

    2021 බලනවා ❤️

  • @thiwankasudeera8515
    @thiwankasudeera8515 3 ปีที่แล้ว +303

    2021 බලන අය ලයික් කරමුද ♥️💎🐻

  • @hscreations1163
    @hscreations1163 2 ปีที่แล้ว +28

    ජීවිතේ වටිනම කාලේ අපරාදේ ගෙවිලා ගියා දැන් හැරිලා බලද්දි මටම කලකිරෙනවා .....🙂තනිකම කොච්චර හොදද කියලා තේරෙනවා දැන් පාලුව තිබුනත් දුක් විදිනවට වඩා ඒක හොදයි දැන්😌😊

  • @sadalimethmini2047
    @sadalimethmini2047 3 ปีที่แล้ว +138

    දුක හිතෙම හැම වෙලාවෙම මම විතරද මෙ සින්දුව බලන්නෙ😔😔😔😔😔

    • @thanujasewwandi2776
      @thanujasewwandi2776 3 ปีที่แล้ว +3

      Mth ahnwa🤗

    • @madusankadsilva4237
      @madusankadsilva4237 2 ปีที่แล้ว +4

      Mamath 😢😢

    • @vinodmaduwantha3721
      @vinodmaduwantha3721 2 ปีที่แล้ว +3

      Math ehemi

    • @h.kdhammika8590
      @h.kdhammika8590 2 ปีที่แล้ว

      හ්ම් මමත් එහෙමයි 😥😥😥😥😥

    • @sureshnissanka5596
      @sureshnissanka5596 2 ปีที่แล้ว +2

      Mamath nitharama ahanne me wage sindu thamai.den mata me mulu jivitha kaletama adare epa.adare dukak wedanawak vitharai.amma tharam pana hera awankawama adare karana kenek me loke kata wath ne yaluwa

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +64

    2021.බලන උන් ටික කෝ.😒😏

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 ปีที่แล้ว +179

    2022 අහනවා .... ඒ තරම් ලස්සනයි ... ❤️😘

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +34

    2022 එදා ආපු සින්දු ඒ රසේ වෙනසක් නොවී අදටත් අහන්න පුලුවන්❤️ හිත රිද්දන මතකත් ඒ වගේම දනවන්නත් පුලුවන් 💔💔

  • @dilru8256
    @dilru8256 3 ปีที่แล้ว +82

    2021 බලන අය ලයික් කරන් යන්න...👍👍😊😉

  • @Sachinthageethal-v3y
    @Sachinthageethal-v3y 11 หลายเดือนก่อน +9

    හිතට මාර දුකක් දැනෙනවා ජිවිතෙත් එපා වෙනවා. ඒත් මෙ වගෙ සිංදු වෙලාවකට සැනසිමයි 😔💔

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 ปีที่แล้ว +43

    අවුරුදු පහක් ගෙවිලා ගියා ඒත් අදටත්!🙏💔

    • @RYL_BUDDY_YT
      @RYL_BUDDY_YT 6 หลายเดือนก่อน

      අවුරුදු 8ක් දැනට 🥺❤️

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +18

    අදත් හෙටත් අනාගතයටත් සුපිරිම සිංදුවක්

  • @rayanjayarathna9734
    @rayanjayarathna9734 3 ปีที่แล้ว +27

    ආදරෙයි නාලින්ද අයියෙ එලම ❤️❤️❤️

  • @sandunimadushani5575
    @sandunimadushani5575 8 ปีที่แล้ว +51

    මහාමෙර වගේ සෙනෙහස දරා
    නොදැනිම දුරක් පැමිණිය නිසා
    ඔබ කිවු සැනින් වෙන් වෙමු කියා
    මට බැරි වුනා සිත දර දඩුවුනා
    කවුරෙුත්ම නෑ මං තරම් ආදරේ

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 ปีที่แล้ว +5

    මරම දුකක් තියෙන්නේ එ වෙලාවට මේ සින්දුව අහනවා😥😥😥❤️❤️❤️

  • @dhanushkakulawansha2850
    @dhanushkakulawansha2850 6 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද🤐👍❤️❤️

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +109

    2023 anymore

  • @ruwankumara6154
    @ruwankumara6154 2 ปีที่แล้ว +15

    මතකය පවා අමිහිරිවෙලා ආයෙත් පෙමක් නොපතමි ඔබ නේන බව් දැන දැනම මා තාමත් අනෙ මග බලනවා 😊👀

  • @gunegune9936
    @gunegune9936 10 หลายเดือนก่อน +10

    ආදරේයි රත්තරන් ඉන්න තැනක සතුටින් ඉන්න ❤️මගේ ළග හිටියනම් පන වගේ බලාගන්නව. ❤️අංජනනි නංගි ❤️2023.11.26❤️

  • @hasharaautoworks460
    @hasharaautoworks460 2 ปีที่แล้ว +10

    දූක හිතෙන හැම වේලාවේම මේ සිංදූව අහනවා 😭😭😭😭😭

  • @oshiosh7496
    @oshiosh7496 3 ปีที่แล้ว +37

    ජිවිතේ හොදම කාලේ ගෙවිල ගිහින් .. හිතනකොටත් දුකයි😌2021 වෙනකොට අද තනි වෙලා මං

  • @NishanthaSamaravikkrama
    @NishanthaSamaravikkrama ปีที่แล้ว +3

    Yannata giye hithak na wage 😊 madi vida ma dunnu senehe 😊💔😔 marama lassan wachana tikak 👍

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 7 หลายเดือนก่อน +204

    2024 anyone ❤️✨

  • @dilshanofficial8548
    @dilshanofficial8548 8 หลายเดือนก่อน +22

    2024...anymore...❤

  • @piumikasulochana472
    @piumikasulochana472 3 ปีที่แล้ว +17

    2021 ඔයා හැරෙන්නට වෙන කවුරුත් එපා ..... 😥😥😥

  • @sanjayanadishan1026
    @sanjayanadishan1026 3 ปีที่แล้ว +42

    නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා❤️❤️

  • @chathujayalath4714
    @chathujayalath4714 11 หลายเดือนก่อน +3

    ඔබ කිව් සැනින් වෙන් වෙමූ කියා...
    මට බැරි උනා... සිත දරදඩු උනා.....😣😣😣😣

  • @lakshufenando2169
    @lakshufenando2169 ปีที่แล้ว +5

    බැදිමක් රැක ගන්න බැරි උනාත් දුරින් ඉදලා හරි ඒයා සතුටින් ඇති කියලා හිත සනසගන්න පුළුවන් 😊🥺❤

  • @cantimagine9690
    @cantimagine9690 2 ปีที่แล้ว +7

    අනෙ මගෙ කෙල්ල මාව දාල ගියා කියල හිතාගෙන මෙ සින්දුව අහද්දි අහද්දි මට දරාගන්න බැරි දුකක් එනව අඩන ගමන් මෙක ටයිප් කරන්නෙ. එයා මට ගොඩක් ආදරෙයි.අපි දෙන්නගෙම ගෙවල් වලින් relationship එකට කැමති උනේ නෑ. දැන් එයාලගෙ ගෙදර අය හිතන් ඉන්නෙ අපි දෙන්නා break up උනා කියලා.ඒත් මට බයයි එයා මාව දාල යයිද කියලා. 🥺🥺😔🥀

    • @ruwankumara6154
      @ruwankumara6154 2 ปีที่แล้ว +1

      ඔයාගෙ ආදරෙ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි විශ්වාසෙන් ඉන්න ඔයා වගෙ අවන්ක කොල්ලො අඩුයි එ නිසා ඔයාගෙ gf ගොඩාක් වාසනාවන්තයි එයා ඔයාව මග ඇරගන්න එකක් නැ සගෝ 😊හදවතින්ම ප්‍රාර්ත්නා කරනවා ඔයාලා දෙන්නාට එකතු වෙන්න ලැබෙන්න කියලා 😊👀

    • @_bikpissi_1259
      @_bikpissi_1259 2 ปีที่แล้ว

      දෙවියන් ඔයාලව එකතු කරාවි .. මන් ප්‍රර්ථනා කරනවා ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා😌❤️❤️...

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +11

    වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ..........
    Covid delta wave time.

  • @premasiridayarathna719
    @premasiridayarathna719 3 ปีที่แล้ว +25

    2021 බලන අය....

  • @chathujayalath4714
    @chathujayalath4714 11 หลายเดือนก่อน +2

    පොඩි කාලේ අහල දැන් 2023 අවුරුදු 25දී හොයලම අරන් අහන සින්දුවක්.... ❤

  • @krishnamahesh-lm8sy
    @krishnamahesh-lm8sy ปีที่แล้ว +2

    (2023) මට ඔයාව මතක් වෙන හැම වෙලාවෙම අහන්නේ මේ සින්දුව.. ඒ කාලේ අලුතින් රිලිස් උන සින්දු ලන් වෙලා ඇහුවා මතකද මැනිකේ... මතු බවේක වත් කාටත් කලින් මගේ වෙයන් දෝනී 🥺🥺🥺 ❤❤❤(නිලුවා)❤❤❤

  • @pathumfernando2944
    @pathumfernando2944 5 ปีที่แล้ว +13

    තව සිංදු ඔනේ බන් උබෙන්😍

  • @sanjeewanisanjeewani608
    @sanjeewanisanjeewani608 4 ปีที่แล้ว +16

    මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා

  • @abcdefghijk8246
    @abcdefghijk8246 9 หลายเดือนก่อน +2

    තනිකම හොඳයි මට ඉතින් මේ බවේ...💔💔💔 💔💔💔 nalinda රණසිංහ පට්ට singer කෙනෙක් .. ඒ voice එක බාවනාවක් මචන්....❤️❤️❤️

  • @NisansalaNisansala-ly3qm
    @NisansalaNisansala-ly3qm 7 หลายเดือนก่อน +3

    නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා 🥺 ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😔 C❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +2

    අනේ කාටවත් මෙහෙම වෙන්නෙපා..
    😢😢
    ❤❤❤

  • @lakminiwasana7903
    @lakminiwasana7903 4 ปีที่แล้ว +17

    හදවතට දැනුනු ගීතයක්

  • @ayeshalakmali6497
    @ayeshalakmali6497 2 ปีที่แล้ว +4

    හිතට අමුතු දුකක් දැනෙනවා 😞 පරන මතක ඇවිස්සෙනවා 😮‍💨 අවුරුදු ගානක් ජීවිතේ පස්සට යනවා වගෙ😞

    • @_bikpissi_1259
      @_bikpissi_1259 2 ปีที่แล้ว

      අද මගේ ආදර කතාව නැවතුනා 😓💔 වේදනාව උහුලන් ඉන්නේ පුළුවන් කමකට නෙවෙයි 😭😭 අපි දෙන්නම

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      @@_bikpissi_1259 යන අයට යන්න දෙන්න 😥😥

  • @delanisamuduni5952
    @delanisamuduni5952 7 หลายเดือนก่อน +5

    2024 අහනවා🥺❤️

  • @piyalranjan6370
    @piyalranjan6370 2 ปีที่แล้ว +11

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කාවත් එපා🙂❤️🌏

  • @prabhathmadusanka735
    @prabhathmadusanka735 2 ปีที่แล้ว +6

    යන්නට ගියේ🥺හිතක් නෑ වගේ🙄මදි වීද මා දුන්නු සෙනෙහේ🥺❤

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +6

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු ඉන්නේ 🙏😍🥰😎👍😁👌🇱🇰❤️❤️☸️✌️🤘

  • @user-hi6py1vu2k
    @user-hi6py1vu2k 6 หลายเดือนก่อน +2

    කවුරුත්ම නෑ මං තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ .....

  • @athulakumara7261
    @athulakumara7261 ปีที่แล้ว +3

    අදරෙයි මාමේ

  • @hirushivihara3539
    @hirushivihara3539 2 ปีที่แล้ว +6

    Adatath asm song ekk😍

  • @chamodyanethmini3504
    @chamodyanethmini3504 หลายเดือนก่อน +1

    සිංදුව පටන් ගන්න music එක slow reverb එකෙන් හිතට වැදිලා original එක හොයන් ආවේ❤️🥀💫 -2024-

  • @ketiari5174
    @ketiari5174 7 ปีที่แล้ว +11

    godak..lassanai.. 👌👌👌💞💞💚💛💜

  • @dulaskshmipiris4172
    @dulaskshmipiris4172 8 ปีที่แล้ว +18

    superb.and so beautiful.

  • @-M-pi1xo
    @-M-pi1xo 11 หลายเดือนก่อน +2

    මතකය පවා අමිහිරි වෙලා
    ආයෙත් පෙමක් නොපතමි සදා....🥺💔

  • @DinuDinu-l1h
    @DinuDinu-l1h 3 วันที่ผ่านมา

    ඇත්තටම හිතට වැදුනු සොන් එකක් ❤❤

  • @sanojamadhushani3042
    @sanojamadhushani3042 11 หลายเดือนก่อน +2

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා 🥺❤️ R

  • @nirosharathnayaka3484
    @nirosharathnayaka3484 4 ปีที่แล้ว +3

    Patta aiye .oyage sindu amaraniyai.❤️❤️

  • @dehemikaushalya6019
    @dehemikaushalya6019 4 ปีที่แล้ว +7

    මහමෙර වගේ සෙනෙහස දරා
    නොදැනිම දුරක් පැමිණිය නිසා
    ඔබ කිවු සැනින් වෙන් වෙමු කියා
    මට බැරි වුණා හිත දරදඬු වුණා😔

  • @ruwaniasanka1486
    @ruwaniasanka1486 8 ปีที่แล้ว +1

    oba yannata giye ma dama man dun senehe madidi......hari ladsanai song aka

  • @MadusahaniMadu-s5t
    @MadusahaniMadu-s5t หลายเดือนก่อน +2

    අයිතියක් නැති අය හමුවෙන්න එපා.ආදරේ හිතෙන්නත් එපා

  • @rasyrasy6784
    @rasyrasy6784 7 ปีที่แล้ว +19

    මතකය පවා අමතක වේලා අයේත් පේමක් නෝපතමි මේමා

  • @NishanthaSamaravikkrama
    @NishanthaSamaravikkrama ปีที่แล้ว

    Niyama wadak hithata marama vidiyata danena sinduwak ❤❤❤❤😊

  • @dinushad2610
    @dinushad2610 2 ปีที่แล้ว +2

    තාමත් ආදරෙයි ❤️❤️❤️ සිංදුව..

  • @radhikalakshani6030
    @radhikalakshani6030 2 ปีที่แล้ว +5

    කදුලු හොල්ලලා මගේ සිනහ වෙනු එපා.
    සිහින සමතලා කරලා දුරින් ඉනු එපා 🥺💔

    • @srilankabuspisso6190
      @srilankabuspisso6190 ปีที่แล้ว

      කදුලු හොල්ලලා මගේ සිනහ වෙනු එපා
      හින සමතලා කරලා දුරින් ඉනු එපා
      නුපුරුදු තනිකම් අතරෙ ඉන්න වෙන්න එපා ඔයා හැරෙන්නට මේ ලොකේ කවුරුවත් එපා 🥺❤️

  • @-M-pi1xo
    @-M-pi1xo 11 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම තමන්ට තමන් විතරයි ....ඒ නිසා දවසක තමාව දිනවන්න...කාටවත්ම වට්ටන්න බැරි කෙනෙක් වෙලා 🙂

  • @rashmikaushalya4789
    @rashmikaushalya4789 2 ปีที่แล้ว +4

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා😞❤️

  • @sl_anushka
    @sl_anushka ปีที่แล้ว +3

    ❤ කවුරුත් ම නෑ මං තරම් ආදරේ❤

  • @Monika-i3y8l
    @Monika-i3y8l 14 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @LalithKumara-qk9xv
    @LalithKumara-qk9xv 6 หลายเดือนก่อน +5

    2024 බලන අය කෝ බලන්න ✌️♥️🙂

  • @gayanlakshan5349
    @gayanlakshan5349 3 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 22 วันที่ผ่านมา +1

    Den kale wedakt nethi sindu wge nemei lassa na hithata denena as deka arla blann puluwn lassana video thiyena sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @nelushasilva5064
    @nelushasilva5064 2 ปีที่แล้ว +5

    2022 ත් අහනවා...🙂❤

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +1

    හිතට දැනෙන සින්දු 😞❤️

  • @amanthamethushan8254
    @amanthamethushan8254 3 ปีที่แล้ว +5

    Super ❤️❤️🔥🔥

  • @පොඩීමවුස්
    @පොඩීමවුස් 2 ปีที่แล้ว +1

    ලස්සනයි බ්‍රෝ

  • @geethshirantha2556
    @geethshirantha2556 ปีที่แล้ว +4

    2023 අහනවා ලස්සනයි❤️

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว +4

    තාමත් අනේ මග බලනවා😞💔එයා කවදාවත් මං ළඟට එන්නෙ නැති වෙයි......ඒත් පුරුද්දට ඉන්නවා තවත් එයි කියලා 😔😭😖💔එයාව මගෙන් උදුරගත්තා ඒ girl..කමක් නෑ එයා හරි සතුටින් ඉන්නවනෙ

    • @maheshnuwan1863
      @maheshnuwan1863 ปีที่แล้ว +1

      😢😢😢😢😢

    • @snchannel8204
      @snchannel8204 20 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shanashana8088
    @shanashana8088 3 ปีที่แล้ว +1

    Kauruthma ne ma tharam adare😍

  • @bangtaniies2980
    @bangtaniies2980 8 ปีที่แล้ว +3

    Niyamai iiiiiiiiiiiiiiiiiiiiiiiiiii.good luck nalindaaaaaa aiyaaaaaaa.😍😍😍😍😍😍😍😂

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 2 หลายเดือนก่อน

    සදුන් අයියේ ඔයා මම ආසම ගායකයා ඔයාටත් හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @dilushid9763
    @dilushid9763 8 ปีที่แล้ว +6

    Harima lassanai.......♥♥

  • @harshanidayananda3651
    @harshanidayananda3651 8 ปีที่แล้ว +4

    i like so much..good luck nalinda....

  • @warunirajapaksha2180
    @warunirajapaksha2180 8 ปีที่แล้ว +5

    thanikama hodai manta me bawe. .......lassana song eka

  • @thikshana786
    @thikshana786 ปีที่แล้ว +2

    අධිමාත්‍රා❤🎉

  • @chamudikahathurusinghe8955
    @chamudikahathurusinghe8955 2 ปีที่แล้ว +2

    Eh atheetheta avuruddakuth una...eya sathutin athi inna thanaka...😔😔😔😥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      Ow eya eyage sathuta ne hoyagena yanna aththe

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +2

    Harima lassanaiii ane

  • @ayeshamaduwanthi7681
    @ayeshamaduwanthi7681 8 ปีที่แล้ว +4

    Aththa kiwe man e sinduwata godak adarei

  • @ayoddyasarangi4042
    @ayoddyasarangi4042 2 ปีที่แล้ว

    තාමත් අහනවා 🤗🤗

  • @lakshans1165
    @lakshans1165 3 ปีที่แล้ว +1

    Asama ekak❤️

  • @sanjumadusanka5664
    @sanjumadusanka5664 3 ปีที่แล้ว +4

    2021ත් ආසාවෙන් බලන අය👊👊👊👊👊

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว +2

    අතීතය මතක් කරන සින්දු😥

  • @hislifeline7091
    @hislifeline7091 5 หลายเดือนก่อน +1

    ආයෙත් පෙමක් නොපතමි සදා 😢

  • @erindslive818
    @erindslive818 25 วันที่ผ่านมา +1

    මටත්..කලියෙන්..නූඛ ගියා❤❤❤❤

  • @oshadhiwijesooriya980
    @oshadhiwijesooriya980 8 ปีที่แล้ว +2

    aththatama lassanai song eka

  • @nonstopsrilanka1
    @nonstopsrilanka1 ปีที่แล้ว

    භාවනාවක් 😢♥️🎧

  • @selliahjoseph9777
    @selliahjoseph9777 8 ปีที่แล้ว +3

    Wooow.....,,,,
    Nice Song......

  • @nirashavindy2228
    @nirashavindy2228 ปีที่แล้ว +1

    My fav song superb song woow

  • @පැන්ඩාබොයි
    @පැන්ඩාබොයි 24 วันที่ผ่านมา +1

    ඉස්කොලෙ සෙට් උන කෙල්ල නිසා 2024 eni one

  • @SD-pd3vw
    @SD-pd3vw 3 ปีที่แล้ว +2

    🙁🙁🙁 hugak dewal mathak una amathaka kalla hitapu 😭😭😭

  • @dewakaamarasekara4451
    @dewakaamarasekara4451 3 ปีที่แล้ว +3

    2020 අහන අය මේ කොනට

  • @sadalimethmini2047
    @sadalimethmini2047 3 ปีที่แล้ว +3

    කදුලු හොල්ලලා මගෙ හිනා වෙනු එපා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @NIMASL
    @NIMASL 4 หลายเดือนก่อน +1

    2024ත් වෙනසක් නැතුව මේ සින්දුව අහන ආදරවන්තයො ටික මේ කොනට❤ like එකක් එකතුකරමු