Adare Sanwedana - Jude Rogans [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2016
  • Song Title - Adare Sanwedana
    Artist - Jude Rogans
    Music - Dilshan L Silva
    Lyrics - Lasitha Jayaneththi Arachchige
    Video Director - Gihen Nishan @ Music Village Productions
  • บันเทิง

ความคิดเห็น • 346

  • @sajin_kavishka.
    @sajin_kavishka. 6 หลายเดือนก่อน +111

    2024 අහන අය කො🙂💗

  • @isuruprasanna9054
    @isuruprasanna9054 5 หลายเดือนก่อน +173

    2024 Anyone 🤟

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 5 หลายเดือนก่อน +131

    2024 අහන අය මේ කොනට ❤😢

    • @Nethushi-pw6rv
      @Nethushi-pw6rv 4 หลายเดือนก่อน +2

      Apith ahanawo❤😊

  • @_shesh_2207
    @_shesh_2207 ปีที่แล้ว +31

    කල්පනාවන් හිත පිරීලා...
    පරණ දේවල් මතක් වෙන්නේ...
    පුංචි දේටත් රණ්ඩු වීලා...
    ආයේ මා හා හිනහුනා...
    ගෙවාගන්න බෑ දැන් කාලේ...
    නිමාවෙන්නෙ නෑ දුක මාගේ..
    ❤🌍....
    තාම ආදරේ නම් දැනෙනවා
    ඔබෙන් තොර ලොවේ මන් දැවෙනවා..

  • @sugandikavishma9389
    @sugandikavishma9389 7 หลายเดือนก่อน +11

    ඉක්මන් තීරණයක් ගත්තේ....
    තේරුම් යයි කලකට පස්සේ....
    ඉස්සර පනිවිඩ දුරකථනේ....
    තාම බලනවා හැම තිස්සේ....💔💔😥

  • @secret10
    @secret10 2 ปีที่แล้ว +55

    ඇයි මිනිස්සු සිංදුවකින් හරි අතීතය ස්පර්ශ කරන්න කැමති🤔.ඉස්සර නුවර ඉදලා ගාල්ලට එනකල්ම මෙි සිංදු සෙට් එක අහ අහ බස් එකේ අයිනකට වෙලා ආව අදටත් හිත ඒ අතීතයටමයි යන්නේ 2021

  • @janithushanthalokuge2920
    @janithushanthalokuge2920 2 ปีที่แล้ว +37

    අවුරුදු 5ක් ගතවෙලත් 2022 ත් ඒ ගැම්ම එහෙම්මයි.

  • @wizkalifa4014
    @wizkalifa4014 ปีที่แล้ว +105

    මේක එකපාරටම මතක් උනා ඇවිල්ල බැලුවා 😭💀 ඉක්මන් තීරණයක් ගත්තෙ❤️‍🔥

  • @kemirakethmika8689
    @kemirakethmika8689 3 ปีที่แล้ว +33

    2021 ahana aya me paththata

  • @hasalathushan4454
    @hasalathushan4454 ปีที่แล้ว +16

    අවුරුදු 6 පස්සෙ තවමත් මෙ සින්දුව අහනවා🤟😏

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +101

    Old is gold 🔥

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl 11 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවාත් ඒපා වෙන්නෑ මේක මාරම තේරුමක් තියෙන සිංදුවත් කටහඩ භාවනාවක් වගේ ❤❤❤❤

  • @kalpanirajapaksha6754
    @kalpanirajapaksha6754 2 ปีที่แล้ว +161

    තවමත් ඉස්සර වගේම මේ සින්දුවට ගොඩාක් ආසයි,ආදරෙයි.😊👍

  • @niharasharma6896
    @niharasharma6896 3 ปีที่แล้ว +160

    ආදරේ සංවෙිදනා. තාමත් හිතේ තියන අය කෝ

  • @rilshan3167
    @rilshan3167 ปีที่แล้ว +10

    ඉස්සර පණිවිඩ දුරකථනේ තාම බලනවා හැම තිස්සේ

  • @_moto_vr_sasa_
    @_moto_vr_sasa_ 8 ปีที่แล้ว +33

    patta sinduva aiye👌👌👌video ekath lassanai👍👍👍

  • @isuruprasanna9054
    @isuruprasanna9054 2 หลายเดือนก่อน +3

    Jude aiya ආසම ගායකයෙක්,,ආයිමත් මේ වගේ අලුත් සිංදු ටිකක් එක්ක ප්‍රසංග වේදිකාවේ දකින්න පට්ට ආසාවෙන් ඉන්නවා ❤️😘

  • @slnotykasinduofficial2255
    @slnotykasinduofficial2255 3 ปีที่แล้ว +23

    2021 කස්ටිය කො

  • @wimalarachchige1955
    @wimalarachchige1955 2 ปีที่แล้ว +13

    ඉස්සර පණිවිඩ දුරකථනය , තාම බලනවා hamathisse.....

  • @thimirasankalpa6920
    @thimirasankalpa6920 2 หลายเดือนก่อน +2

    මේ සිංදුව එනකොට මම 7 වසරෙ මට දැන් අවුරුදු 20 ක් මම තාමත් ආදරෙ කරන ගීතයක් ❤

  • @techmaduwa7265
    @techmaduwa7265 ปีที่แล้ว +9

    මන් මේක අහනකොට වයස 13 යි දැන් 21 යි ඒ කාලෙ මතක් වෙනවා❤️

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +21

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏🥰😍❤️😎👍🇱🇰😁👌🤗🤝🤙🤟✌️☸️✝️

  • @Sulochana124
    @Sulochana124 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙂

  • @Ranidusathsara568
    @Ranidusathsara568 7 หลายเดือนก่อน +7

    ඔබේ සතුට සැමදා පතනවා❤️‍🩹🌍

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +32

    වසර 15 ඉදන් අහන ජිවිතෙට පාඩමක් කියලා දුන්න සිංදුව මෙයයි මගෙ.

  • @mohammedshifan4308
    @mohammedshifan4308 11 หลายเดือนก่อน +6

    One and only Jude Rogans. ❤️‍🔥🎵🎙️❣️

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl ปีที่แล้ว +6

    මම ඉස්සර වාගෙම දැනුත් කැමති මේ සිංදුව ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Surrruu
    @Surrruu ปีที่แล้ว +16

    My fav song ❤❤❤❤

  • @kasunishashikala7613
    @kasunishashikala7613 2 ปีที่แล้ว +22

    ඉක්මන් තීරනයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සෙ 😔😔😔😢😢😢

  • @hhhedits2281
    @hhhedits2281 2 ปีที่แล้ว +7

    Miss you nilanthi Madhushani...💔 ikman thiranayak gaththe... therum yai kala kata passe....issara panivida durakathane... thama balanawa hama thisse...😭

  • @roshelupeksha4536
    @roshelupeksha4536 ปีที่แล้ว +10

    අතීතයට යනවා 💔😔😔 2023

  • @udanoshada8177
    @udanoshada8177 8 ปีที่แล้ว +11

    lassana song ekak

  • @dicksondxn4914
    @dicksondxn4914 2 ปีที่แล้ว +10

    Lassanai song eka🎼🎼🎼🎶📣🎙️

  • @chamodisanka3768
    @chamodisanka3768 2 ปีที่แล้ว +5

    Math asama sinduvak meka thamath asaii mn me sinduvata adare premayaii.mge hithe adare tham thiyanava.........

  • @Sandesh_T
    @Sandesh_T 4 หลายเดือนก่อน +2

    අතීතෙටම ගියා ❤

  • @sandeepanakularatne2807
    @sandeepanakularatne2807 หลายเดือนก่อน +1

    ජීවිතයෙ ගෙවුණු ගතකරපු ලස්සන සුන්දර සැහැල්ලු මතක ආවර්ජනයක් මේ සින්දුව 2016/2017😓

  • @diwanthimalshaliyanage7908
    @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว +12

    මගෙ පන Chamilka මේක ම මුමුනන හින්දා ...මාත් බලන්න ආවා 2016අහපු සින්දු ඉතින්

  • @thejawadilanka4686
    @thejawadilanka4686 ปีที่แล้ว +7

    Awuudu 6kata passe ahana aya koo 😋👍

  • @thamizhan3055
    @thamizhan3055 2 ปีที่แล้ว +11

    ලස්සනයි ❤❤

  • @Sharumika.
    @Sharumika. 7 หลายเดือนก่อน +3

    Never forget this song at any moment

  • @FathimaFathima-yl3ki
    @FathimaFathima-yl3ki 2 หลายเดือนก่อน +2

    Lassanai 😍

  • @user-wi7nw5yc5q
    @user-wi7nw5yc5q 10 หลายเดือนก่อน +3

    දුන්න සෙනෙහෙ අඩුද මගේ නොසිතු මොහොතේ වෙනස් උයේ තනිඋනත් මා රැවටුනත් මා පැරදුනේ නැ වැරදුනා... හදාගන්න ඉදිරිය මගේ අරන් යන්න දැන් ඔය මතකේ එන්නේ නෑ කියලා තේරුණා ඔබේ සතුට සැමදා... පතනවා 😔😔😢❤

  • @rashmisuwaris7300
    @rashmisuwaris7300 4 หลายเดือนก่อน +2

    2024 අහනවා ඒ තරම් ලස්සනයි ❤️

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +6

    ඉස්සර මන් අාසම සිංදුව

  • @ya.gaming3701
    @ya.gaming3701 2 ปีที่แล้ว +22

    Heat melding song💕💕💕

  • @kevinginshan
    @kevinginshan 10 หลายเดือนก่อน +4

    අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තූතියි❤️❤️❤️ අනේ මානසිකව වැටිලා ඉන්නෙ උදව් කරන්න ගිඩක් පින්. අපිට නියමිත දින ටික දෙන්න. ගොඩක් පින් ඔයාලට ❤️

  • @anuradhapradeep3010
    @anuradhapradeep3010 2 ปีที่แล้ว +8

    💓

  • @vimukthisadaruwan4199
    @vimukthisadaruwan4199 ปีที่แล้ว +4

    ඔබේ සතුට සැමදා පතනවා💖💖💖

  • @shashikasurendra2937
    @shashikasurendra2937 2 หลายเดือนก่อน +1

    හදා ගන්න ඉදිරිය මාගේ❤ අරන් යන්න දැන් ඔය මතකේ 💔ඒන්නේ නෑ කියලා තේරුනා 🔥ඔබේ සතුට සැමදා 🖤පතනවා 🙏💐

  • @nadeeshaniwasana-no4ec
    @nadeeshaniwasana-no4ec 8 หลายเดือนก่อน +1

    Judd aiyaga sindu valata mang asi adari godakk❤❤ hitaa vadina sinduva aiyaga. Voice aka hary lassanai❤👍💎👌💗😘🤗👏😍🥰🥰🌟😊

  • @user-dv5re8xo6i
    @user-dv5re8xo6i ปีที่แล้ว +3

    Dan thiyena mal sindu wage nemey mewa❤

  • @fathiammukuluthum1085
    @fathiammukuluthum1085 ปีที่แล้ว +5

    Super

  • @udeshsvlogs4306
    @udeshsvlogs4306 8 ปีที่แล้ว +5

    patta my fit bokka

  • @SuduDoni-le1rc
    @SuduDoni-le1rc 8 หลายเดือนก่อน +2

    දුන්නු සෙනෙහේ අඩුද මාගේ නොසිතූ මොහොතේ වෙනස් වූයේ .. තනිවුණත් මා රැවටුණත් මා පැරදුනේ නෑ වැරදුනා .. හදාගන්න ඉදිරිය මාගේ අරන් යන්න දැන් ඔය මතකේ එන්නේ නෑ කියාලා තේරුනා ... ඔබේ සතුට සැමදා පතනවා .... ❤❤❤❤

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +3

    සුපිරියක්

  • @priyanthapriyanths8040
    @priyanthapriyanths8040 8 ปีที่แล้ว +10

    nice song

  • @user-rb4tu7xv5c
    @user-rb4tu7xv5c 8 หลายเดือนก่อน +2

    2023 november ....තවම මේ සිංදුව ආසාවෙන් අහනවා...❤😢

  • @pathumperera1318
    @pathumperera1318 2 ปีที่แล้ว +4

    Thama lassana sinduwak ❤️❤️❤️

  • @mohamedsadik1889
    @mohamedsadik1889 ปีที่แล้ว +3

    I lovely song

  • @Anya-45-s9l
    @Anya-45-s9l 26 วันที่ผ่านมา +2

    7yr 6yr type ,එකේ මේ වගේ සින්දු දැනුත් හදනවනම්

  • @nimeshanidilhara8559
    @nimeshanidilhara8559 2 ปีที่แล้ว +5

    2022 ahanawa 🎶🎧

  • @safransafran57
    @safransafran57 ปีที่แล้ว +3

    Nice lovely song this

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 2 หลายเดือนก่อน +1

    තේරුම් යයි කලකට පස්සෙ...😊

  • @rasikamaduwanthi1024
    @rasikamaduwanthi1024 11 หลายเดือนก่อน +3

    2023 අහනවා ඉස්සර වගේම ආදරෙඉ මේ සින්දුවට❤

  • @user-zu5ur2xs3j
    @user-zu5ur2xs3j 3 หลายเดือนก่อน +2

    2024.04.13 ❤

  • @dineli12
    @dineli12 ปีที่แล้ว +4

    2022❤️

  • @abdhurrahman8966
    @abdhurrahman8966 ปีที่แล้ว +5

    My favorite song ❤

  • @nilanila2076
    @nilanila2076 8 ปีที่แล้ว +12

    woooooooooooowwwww :*

  • @wasanakasun529
    @wasanakasun529 8 ปีที่แล้ว +5

    Very beautiful song aiye

  • @aroshinduwara4409
    @aroshinduwara4409 2 หลายเดือนก่อน

    ලස්සන සිංදුවක් අදටත් අහනවා

  • @WeerasinhaarachchiMadhuchaniwe
    @WeerasinhaarachchiMadhuchaniwe 11 วันที่ผ่านมา

    Gemmak thama ithin

  • @chamybrd9207
    @chamybrd9207 3 ปีที่แล้ว +16

    Miss my sweet lovely sepali

  • @Crazy19002
    @Crazy19002 ปีที่แล้ว +4

    ❤️

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +3

    නි ය ම යි 💎 😃

  • @uppaisuruni726
    @uppaisuruni726 8 ปีที่แล้ว +6

    patta

  • @nadeeradulaksha9499
    @nadeeradulaksha9499 ปีที่แล้ว +6

    2023 ත් අයෙත් අහන අය කෝ...😒😁❤️

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +2

    Me sinduwa hoyaganna try kara puduma widihata.sinduwe eka peliyayi mathake thibbe.ikman theeranayk kiyala search kara.❤️❤️❤️

  • @MUSICCLIPS176
    @MUSICCLIPS176 4 หลายเดือนก่อน +1

    e wachana
    music
    voice
    patta

  • @kavindulakshitha6964
    @kavindulakshitha6964 8 หลายเดือนก่อน +1

    Awrudu ganak giyath parana mathaka awasana sinduwk ❤

  • @chutta6133
    @chutta6133 2 ปีที่แล้ว +18

    2K22 අහන අය 😗❤️‍🔥

  • @taai7147
    @taai7147 ปีที่แล้ว +1

    ඉස්සර වගේම මේ song එකට තාමත් ආදරේයි

  • @user-py5ni4rp1y
    @user-py5ni4rp1y หลายเดือนก่อน +1

    කොච්චර respect ද❤❤

  • @sandun5503
    @sandun5503 ปีที่แล้ว +3

    Nice song 🙂🙂🙂

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 4 หลายเดือนก่อน +1

    ඉක්මන් තීරණයක් ගත්තේ...😢💔
    තේරැම් යයි කලකට පස්සෙ...😔💔
    තාම ආදරේ නම් දැනෙනවා......💔🥀
    හදාගන්න ඉදිරිය මාගේ.........😢
    අරන් යන්න දැන් ඔය මතකේ.😢
    එන්නෙ නෑ කියාලා තේරැනා...😢
    ඔබේ සතුට සැමදා පතනවා..💔😢🥀
    Feel it !!!!!!!!!!❤️
    2024/03/03..❤️

  • @ThiwankaRathnayaka-qr8bs
    @ThiwankaRathnayaka-qr8bs 10 หลายเดือนก่อน +1

    ඒ අතීතෙට ආයෙත් යන්න ඇත්නම් 🥺❤️😔

  • @chamodudara4046
    @chamodudara4046 2 ปีที่แล้ว +2

    Patta♥️

  • @siyansiyan4300
    @siyansiyan4300 ปีที่แล้ว +2

    Nice

  • @prasannaprasanna1350
    @prasannaprasanna1350 3 ปีที่แล้ว +5

    Supur

  • @GAMINGMIKY
    @GAMINGMIKY ปีที่แล้ว +2

    අවුරුදු 6ක්..2023 තාම අහන්ව💖

  • @hansikaprabodani613
    @hansikaprabodani613 2 ปีที่แล้ว +3

    2022 ahanwa😍

  • @akidukumara1459
    @akidukumara1459 ปีที่แล้ว +4

    Lassanayi song eka ❤️❤️

  • @thanujabuddika6577
    @thanujabuddika6577 10 หลายเดือนก่อน +1

    කල්පනාව හිත පිරීලා...
    පරණ දේවල් මතක් වෙන්නෙ..
    පුංචි දේටත් රන්ඩු වීල ආයෙ මා හිනහුනා....

  • @medanimithushi8025
    @medanimithushi8025 ปีที่แล้ว +2

    ❤️❤️

  • @__7686
    @__7686 2 ปีที่แล้ว +2

    Mage ekale asama sinduwak 💖

  • @mayuradananjaya8359
    @mayuradananjaya8359 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍👍

  • @user-sc1xt6zy5z
    @user-sc1xt6zy5z 2 ปีที่แล้ว +1

    Jode aiye oya nm

  • @adgruwanweerarathan.srilan8585
    @adgruwanweerarathan.srilan8585 8 ปีที่แล้ว +6

    Lssanai song eka

  • @isurumadusanka6935
    @isurumadusanka6935 8 ปีที่แล้ว +4

    Nice !!!

  • @norankh4503
    @norankh4503 ปีที่แล้ว +2

    Hi super

  • @sureshdarmasena990
    @sureshdarmasena990 2 ปีที่แล้ว +3

    🤘💙🤗