Semada Man Obe (සැමදා මං ඔබේ) | Gayan Arosha | Official Music Video | Sinhala Songs | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Semada Man Obe (සැමදා මං ඔබේ) | Gayan Arosha | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Sad Songs | Sinhala love Songs
    'Semada Man Obe' performed by Gayan Arosha
    ගයාන් අරෝෂගේ ගායනය, යසස් මැදගෙදරගේ සංගීතය සහ සජිත් අක්මීමනගේ පද රචනය විශිෂ්ටයි. සිරස ටීවී වෙතින් කිරුළු පැළඳ හිටපු සුපිරි තරුවකගේ මෙම නිර්මාණය දැන් ඔබ වෙත ගෙන එන්නේ මහරාජා එන්ටර්ටේන්මන්ට් විසිනි.
    Performed by Gayan Arosha, music composed by Yasas Medagedara and lyrics penned by Sajith Akmeemana is a great hit. This creation from a former super star crowned from Sirasa TV is now brought to you by Maharaja Entertainments.
    Music - Yasas Medagedara
    Lyrics - Sajith Akmeemana
    #SamadaManObe #GayanArosha #YasasMedagedara
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    (C) 2017 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
    #memusic #music #mentertainments
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 ปีที่แล้ว +182

    දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා....
    අසරණ මගේ හිත රවටලා
    ඔහුගේ ලොකේ ඔබ රජවෙලා... 🥀💆

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 5 หลายเดือนก่อน

      Ghffjheruurhruɗfkkfckfgjgjfitttttjtrhjdjdjddudrfffhdjdjdjddd😊😊

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 5 หลายเดือนก่อน

      Bfftyko🎉u😮😮😮jiyy😢😢yryrryrrrhrrryryrr

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 5 หลายเดือนก่อน

      Bvgxdfgggdhddhghggjddudud😮iijhygttthhhjfjcctiyttgyjuooppppmllkiuyttyhup😊😊

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 5 หลายเดือนก่อน +3

      Lukjiyjuccdycifkffgg

    • @DilaniSalwa
      @DilaniSalwa 4 หลายเดือนก่อน +1

      චචචචචචචචචචච

  • @sulakshanashemila6433
    @sulakshanashemila6433 ปีที่แล้ว +2460

    2023 දිත් අහනවා 🥺♥️ හිතට වැදුන සින්දුවක් අනේ 🥺🫀

  • @user-ik9tg6nq9h
    @user-ik9tg6nq9h 5 หลายเดือนก่อน +173

    2024දීත් අහන අය මේ පැත්තට 😢❤

  • @deshanpasindu979
    @deshanpasindu979 ปีที่แล้ว +876

    Defender එකක් ලග අරක්කු බොන ගමන් ටික් ටොක් කරන ලොන්තයා හින්දා ආයෙ මේක අහන්න ආපු උන් කෝ 👇

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 ปีที่แล้ว +471

    අවුරුදු 5ක් පරන සින්දුවක්......මම ඇහුවේ අද මාරම ලස්සනයි ......
    මගේ ......හිතට දැනුණ දේ කියන්න වචන නැ.......❤❤❤❤

  • @pasindudilshan9876
    @pasindudilshan9876 ปีที่แล้ว +303

    සුපර් ස්ටාර් වලින් ආපු තරු තමයි අදත් තරු 😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +14

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

    • @-qm3wz
      @-qm3wz ปีที่แล้ว +2

      👍

  • @asankapushpakumara6690
    @asankapushpakumara6690 ปีที่แล้ว +609

    2023 anyone 😂

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka ปีที่แล้ว +520

    "අපි දෙන්නගෙ ලොවෙ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන උනේ " 🌎🥺❤
    I felt it

    • @Rev.Kosala_himi
      @Rev.Kosala_himi ปีที่แล้ว

    • @nimashadewini8330
      @nimashadewini8330 ปีที่แล้ว

      😁🎉😁😂🎉😂🎉🎉😁lil i❤😊😂❤l😊ll😂❤😊🎉i 😂pp😂😂😊😂❤😊

    • @nimashadewini8330
      @nimashadewini8330 ปีที่แล้ว

      @@Rev.Kosala_himi loku l😁😂😁😁ill😢k😂🎉😁😮😁🎉i 😂😂💞lpll❤iloliilul💞

    • @Rev.Kosala_himi
      @Rev.Kosala_himi ปีที่แล้ว

      @@nimashadewini8330 mokak🤔

    • @VimukthiPrabath-ko9ct
      @VimukthiPrabath-ko9ct ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @emalshahasanjana
    @emalshahasanjana ปีที่แล้ว +220

    තනිවෙලා ඉන්න මොහොතක හිතට තදින්ම දැනෙන සින්දුවක්🥺💓

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +8

      ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @sasiyasasmika
      @sasiyasasmika ปีที่แล้ว +2

      ඔව් ඈ 😍🥺🥺🥺🥺🥺🥺

    • @haker3312
      @haker3312 ปีที่แล้ว +1

      Hm💖🥺

    • @ruviniperera6244
      @ruviniperera6244 ปีที่แล้ว +1

      Ou

    • @osharadewmi1143
      @osharadewmi1143 ปีที่แล้ว +1

      Ow anne 😔😔😔

  • @kushithdevon6409
    @kushithdevon6409 6 ปีที่แล้ว +339

    හිතට වැදුනු පට්ටම සිංදුවක්👌😎

  • @pasindusandeepa6065
    @pasindusandeepa6065 3 ปีที่แล้ว +186

    2021 දිත් තාම අහන අය ඉන්නවද🖤

  • @TharushiTharakaa-pt2su
    @TharushiTharakaa-pt2su 3 หลายเดือนก่อน +18

    2024 අහන කට්ටිය ඉන්නවා ද 🥺❤️

    • @TharushiKaushalya-ov1pu
      @TharushiKaushalya-ov1pu 2 หลายเดือนก่อน +1

      man ahanwa thawath 🥺♥️ eke amuthuma lassanak thiyenwa

    • @Madukaparaboth
      @Madukaparaboth 5 วันที่ผ่านมา

      ❤❤❤❤😅
      Ni

  • @DasunTDX44
    @DasunTDX44 6 หลายเดือนก่อน +30

    2024ත් අහන සෙට් එක මේ පැත්තට🔥

  • @user-uk8xy8rl6z
    @user-uk8xy8rl6z 4 หลายเดือนก่อน +24

    24 ත් අහන අය කෝ මන් වගේ 😢

  • @NehaSana-kf9os
    @NehaSana-kf9os ปีที่แล้ว +68

    "නොදරුවෙක් වාගෙ මන් හඩපු තරමක් දන්නේ මන් විතරමයී "😊❤️

  • @chamindafrenando5559
    @chamindafrenando5559 3 หลายเดือนก่อน +9

    2024 ත් මේ සින්දුව අහන අය කෝ

    • @Vincy2024
      @Vincy2024 8 วันที่ผ่านมา +1

      Belarus🇧🇾 🥺🥲💔

  • @saku_bike_official
    @saku_bike_official ปีที่แล้ว +43

    සුපිරි සිංදුවක්. මේ සිංදුවට කැමති කට්ටිය කෝ.❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @user-vm1em7uy7h
      @user-vm1em7uy7h ปีที่แล้ว +1

      Api

  • @dammikadissanayake9820
    @dammikadissanayake9820 4 ปีที่แล้ว +105

    Me song ekata kamati aya like ekak damukooooooo😍😍😍

    • @murthimurthi5070
      @murthimurthi5070 2 ปีที่แล้ว

      Parang ad are mathak venawa me sinduwata

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +129

    2022....😊💕
    💞ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන වුනේ..........💞

  • @sachiradineth
    @sachiradineth ปีที่แล้ว +46

    පරන වෙන්නෙ නැති අමරනීය සින්දුවක්❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Aniwaryayenma Sachira. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna....

    • @hasithjayasuriya8176
      @hasithjayasuriya8176 9 หลายเดือนก่อน

      😂😂lol

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 ปีที่แล้ว +195

    Lyrics💗
    සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්
    කරපු හැමදේ
    වේදනාවක් වගේ මටම ලැබුනේ
    දෛවයද මේ
    අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ
    ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
    මා මග හැරියෙ ඇයි මේ වගේ
    දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා
    අසරණ මගේ හිත රවටලා
    ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා
    නොදැන මාගෙන් උනානම් වැරැද්දක්
    දෙන්නකෝ මට සමා
    වෙන කෙනෙක් වෙතට ලං වුනේ ඔයා ඇයි
    හේතු දන්නෑනේ මා
    ඔබට මා පෙම් කලේ
    කිසිදා රැවටෙන්නට නම් නොවේ
    දන්නෙ නැහැ වාගෙ.....
    නොදරුවෙක් වාගෙ මං හඬපු තරමක්
    දන්නෙ මන් විතරමයි
    තවත් අපි රණ්ඩු වීලත් පලක් නෑ
    මට උරුම දුකමයි
    මතුදිනේ මට වගේ ඔබ වෙත කදුලු
    නොපතමී මෙමා
    දන්නෙ නැහැ වාගෙ.....
    සෑමදා මන් ඔබේ.....
    අපි දෙන්නගෙ ලොවේ.....
    දන්නෙ නැහැ වාගෙ.....
    💗

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +7

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @nelikadasanayaka8433
      @nelikadasanayaka8433 ปีที่แล้ว +2

      Lassanai ❤️❤️

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 ปีที่แล้ว +3

      @@nelikadasanayaka8433 💗

    • @lasikajayamali
      @lasikajayamali ปีที่แล้ว +2

      අඩෝ මරු බං ❤️❤️❤️❤️

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 ปีที่แล้ว +1

      @@lasikajayamali 💗

  • @gimhanitharuka3253
    @gimhanitharuka3253 2 ปีที่แล้ว +82

    *_මං ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද_* 🥺💔

  • @hdjgydhhh5589
    @hdjgydhhh5589 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි..වැදගත් විදියට ජීවත් වෙන හොද ගති ගුණ ඇති පුතෙක්..❤️

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +45

    ඒ මුහුණ හරිම අහිංසකයි 😢😢 ලස්සනයි අයියේ ඔයාගේ සිංදුව ❤❤❤ හැමදාම අහනවා😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Nethu....

  • @alokanethranjali8836
    @alokanethranjali8836 ปีที่แล้ว +21

    ඇත්තටම මන් මේ සින්දුව අහන්න ආවෙ ටික් ටොක් එකක් හින්ද..ඒ අය්ය ඒක කියද්දි පිටිපස්සෙන් ඇහුන ගායකයගෙ කඩහඩට පිස්සු වටිල තමා හොයාගෙන ආවෙ.....ඒ සින්ව බාවනාවක් වගේ....😊හරි ලස්සනයි❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys หลายเดือนก่อน

      Mamath❤

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +262

    2021 මේක අහන අය..

  • @mihinduchamath0120
    @mihinduchamath0120 3 ปีที่แล้ว +74

    After three years 😭❤️❤️❤️
    2021🍃💕✨️ Anyone 😊

  • @lakshanpasindu1460
    @lakshanpasindu1460 ปีที่แล้ว +99

    එදත් අදත් අහන ආසම සින්දුවක් 🙂🥺🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ ปีที่แล้ว +24

    ඉස්කොලේ යද්දිත් ඇහුවා..
    Campus යද්දිත් ඇහුවා..
    තාම playlist එකේ අයින් නොකළ සිංදුවක්... ✨️💌📌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ සි‍‍ංදුව live අහන්න ​ගයාන් අරෝශ එක්ක කරපු live එක facebook.com/mentertainments/videos/961475594886936/?mibextid=NnVzG8 එකෙන් බලන්න​..🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @dhineshmaxx1637
      @dhineshmaxx1637 11 หลายเดือนก่อน +1

      අපි දෙන්නගෙ marriage එකටත් අහමු 🥴❤️

    • @user-zt8ev5cw1b
      @user-zt8ev5cw1b 4 หลายเดือนก่อน

      ලස්සන සිංදුවක්

  • @lakshikalakshika3666
    @lakshikalakshika3666 2 ปีที่แล้ว +151

    හිතට වැදුණ හරිම ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සිංදුව ❤️❤️❤️

  • @isurusampath5202
    @isurusampath5202 3 ปีที่แล้ว +46

    2021 කවුද ඉන්නේ 🤤

  • @nilupuli7509
    @nilupuli7509 ปีที่แล้ว +39

    මේ සින්දුවා හැම උදෙකම අහලා පරන මතවලට ගිහින් මුලු දවසම විදවන්නේ මන් විතරද 😢

    • @asankapriyamantha6722
      @asankapriyamantha6722 ปีที่แล้ว

      😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @dinujateshan5011
    @dinujateshan5011 ปีที่แล้ว +27

    තනියෙන් දුකින් ඉන්නකොට අහන්න පුලුවන් සන්වේදි සින්දුවක්.☺️❤️ ඇස් වලින් කදුලු ගලනවා ඒ තරමටම සන්වේදියි ඒ සින්දුව. 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @venukakalhara5510
    @venukakalhara5510 4 ปีที่แล้ว +201

    2020 මේක අහන කට්ටිය කෝ ❤️❤️❤️

  • @niroshanmadushanka5033
    @niroshanmadushanka5033 ปีที่แล้ว +10

    කසුන් හින්දා මේ සින්දුව අහන උන් මේ කොනට 🙈❤️

  • @maneeashan4369
    @maneeashan4369 ปีที่แล้ว +46

    හිතට වැදිච්ච සින්දුව 🙂👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT

  • @chamindapriyadarshana1416
    @chamindapriyadarshana1416 ปีที่แล้ว +26

    🥺 නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක් දන්නේ මන් විතරමයි
    තවත් අපි රන්ඩු වීලත් පලක් නෑ මට උරුම දුකමයි මතුදිනේ මට වගේ ඔබ වෙත කදුලූ නොපතමී මේමා 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @chamindapriyadarshana1416
      @chamindapriyadarshana1416 ปีที่แล้ว +1

      Aniwaryen ✊🥰❤️😘

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 8 หลายเดือนก่อน +10

    අවුරුදු හතකට එහා උනත් තාමත් මේ සින්දුවට පුදුම විදියට ආදරෙයි 🥺 ඒ හඩ... ගයාන් අයියට පට්ටම ආදරෙයි 🥺❤🎉

  • @isharakavinda3281
    @isharakavinda3281 2 ปีที่แล้ว +45

    අපි දෙන්නගෙ ලොවේ
    පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ මුල් තැන උනෙ 💔💫😑

  • @chethanamalinga1267
    @chethanamalinga1267 ปีที่แล้ว +10

    මේ සින්දුව ෆේමස් උනේ මේ ලගදී🎉🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @dilushasadaruwan19
    @dilushasadaruwan19 ปีที่แล้ว +82

    කියන්න වචන නෑ😐.එච්චරටම සුපිරි😜.
    දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා අසරන මගේ හිත රවටලා ඔහුගෙ ලෝකේ ඔබ රජ වෙලා(ආසම කෑල්ල)

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩක් ස්තූතියි!
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @DehemiNayanathara
      @DehemiNayanathara ปีที่แล้ว +1

      😢

    • @luxurylife820
      @luxurylife820 ปีที่แล้ว

      මටත්

  • @Gihabro
    @Gihabro 2 ปีที่แล้ว +24

    අම්මෝ.එක අහද්දී මාර දුකක් එන්නේ.❤️😫😌💝

    • @srilanka2007
      @srilanka2007 ปีที่แล้ว

      godak.. dukkai man Aasama song😍😍😍😍🤩🤩🤩😘😘😘😘😘.

    • @rashmiprabodya4093
      @rashmiprabodya4093 ปีที่แล้ว +1

      😔😔😔

  • @fishhub2998
    @fishhub2998 ปีที่แล้ว +36

    2023.....අදටත් හදවතේ මිමිනෙන වචන ටිකක්❤

  • @Saduu_____boyyy
    @Saduu_____boyyy ปีที่แล้ว +33

    මේ සිංදුව හිතට වැදෙන අය ලයික් එකක් දාගෙන යන්න

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @sanukarashith8100
    @sanukarashith8100 ปีที่แล้ว +8

    අනිත් සින්දුවලට වඩා අමුතු වැදිල්ලක් වැදුනා සින්දුව හිතට...
    Thank boza ❤️

  • @chamodidulakshika361
    @chamodidulakshika361 ปีที่แล้ว +12

    තනිවුන වෙලාවට තනිය මැකුව , හිත අස්සේ හැගිම් ඇවිස්සුව සින්දුවක්...🥺♥️ ඒ කටහඩට එදා වගේ අදටත් ආදරෙයි 😍🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @disnasadamali7424
    @disnasadamali7424 3 ปีที่แล้ว +31

    2021 ත් අහන අය මේ කොනට✌️❤️❤️

  • @Mihi____boy
    @Mihi____boy ปีที่แล้ว +46

    කසුන් අයියා නිසා මේක අහන උන් මේ පැත්තට😂😂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +4

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

    • @chathurakantha5928
      @chathurakantha5928 11 หลายเดือนก่อน +1

      කසුන් කියන්නෙ කව්ද ?😱
      දැවෙන ප්‍රස්න

  • @funnygirl3840
    @funnygirl3840 ปีที่แล้ว +22

    හදවතටම කතා කරන සින්දුවක්😣❤....අවුරුදු ගාණක් ගියත් හදවතේම රැදිලා අදටත්....🖤🥀

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @Rev.Kosala_himi
      @Rev.Kosala_himi ปีที่แล้ว +1

    • @yeshanihettiarachchi
      @yeshanihettiarachchi ปีที่แล้ว +1

    • @blackman0815
      @blackman0815 ปีที่แล้ว +1

      හ්ම්ම්

  • @dilshanrok8480
    @dilshanrok8480 ปีที่แล้ว +18

    කොච්චර ඇහුව්ත් එපා වෙන්නේ නෑ... ☝❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @user-tl9vy6vo9h
    @user-tl9vy6vo9h 6 หลายเดือนก่อน +6

    2024ත් ලැබුවා තාමත් කැමති සිංදුව ❤❤❤❤

  • @Dilki01
    @Dilki01 ปีที่แล้ว +23

    අදත් ඇහුවා ගොඩක් වතාවක්.. 2023. 04. 02 ❤️❤️😘

    • @user-nu4wh1tt3w
      @user-nu4wh1tt3w ปีที่แล้ว

      දිල්කි අක්කේ 😢 මට ඔයාගේ Wats app number eka denawada

  • @gamingfreefireboy9729
    @gamingfreefireboy9729 ปีที่แล้ว +7

    පට්ට සිංදවක් අදත් අහනවා හෙටත් අහනවා ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @chutiputha3106
    @chutiputha3106 4 ปีที่แล้ว +21

    2020 kaudh ahannne...?

  • @erangahashan4883
    @erangahashan4883 3 ปีที่แล้ว +26

    2021 දීත් අහන මම

  • @user-dp1pc1em2b
    @user-dp1pc1em2b 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සන හිතට වැදිච්ච සිංදුවක් ❤❤

  • @user-be2ff8ud8n
    @user-be2ff8ud8n หลายเดือนก่อน +3

    මාරම ලස්සන සින්දුවක් 2024දිත් අහනවා❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @warunafernando2998
    @warunafernando2998 4 ปีที่แล้ว +162

    2020 anyone

  • @sewwandigamage9861
    @sewwandigamage9861 5 ปีที่แล้ว +23

    ගොඩාක් ලස්සනයි මේ song එක..

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 ปีที่แล้ว +8

    හිත පසාරු කරන් යන ලස්සන සිංදුවක්... 🙂💖

  • @koshilagayathri4086
    @koshilagayathri4086 ปีที่แล้ว +9

    කසුන් නිසා තමයි ආයෙත් බලන්නෙ...😍😉👌👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @Dare-to-Dream-Big-593
      @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +2

      ඇයි උ හින්දා බලන්නේ
      පලයන් යන්න

    • @koshilagayathri4086
      @koshilagayathri4086 ปีที่แล้ว +2

      @@Dare-to-Dream-Big-593 😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬😤😤😤😤😤😤😤😤

    • @Dare-to-Dream-Big-593
      @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +2

      @@koshilagayathri4086 😅😂

    • @semalfernando1171
      @semalfernando1171 ปีที่แล้ว

      @@Dare-to-Dream-Big-593 tell me

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 2 ปีที่แล้ว +65

    කාලෙකට කලින් නිතරම අහපු ලස්සනම ලස්සන සින්දුවක් ❤️❤️❤️

    • @lwjalindu505
      @lwjalindu505 ปีที่แล้ว

      Rufhgdjjj0ghdhbdhktkkjgjlg

  • @ENU24H
    @ENU24H ปีที่แล้ว +13

    උදේම ඇහුවා❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
      bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.

  • @dilandilan4158
    @dilandilan4158 ปีที่แล้ว +5

    අපේ ගමේ කොල්ලෙක් ගැම්මක් තමා ඉතින් 💪❤👍😘😍

  • @ALone_boy444__
    @ALone_boy444__ ปีที่แล้ว +5

    Ekah❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @pasanmandara284
    @pasanmandara284 ปีที่แล้ว +19

    2022 thamath ahanawa... man asama kenek gayan arosha 😍❤️

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +40

    අපි දෙන්නගෙ ලොවේ...පැතු සිහිනයේ...ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ...🥺❤️ 𝐢 𝐥𝐨𝐯𝐞 𝐢𝐭 💞✨

  • @imeshaerandi957
    @imeshaerandi957 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට තදින් වැදුනු සින්දුවක් ❤🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @malicostha1351
    @malicostha1351 6 ปีที่แล้ว +46

    ලස්සන සිංදුවක් ...පව් නේද ..දුකයි ගොඩක් ...😭 😭 😭 ...

  • @user-xr1fq5bg1k
    @user-xr1fq5bg1k ปีที่แล้ว +17

    හිතට වදින ලස්සන සින්දුවක් 🥺❤️

  • @mihirisiriwardanamihirisir7719
    @mihirisiriwardanamihirisir7719 ปีที่แล้ว +2

    Api dennage lowe pathu sihinanye oba vitharai mage loke mul thana une 💕💕💕

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      තවත් නිර්මාණ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @NakoshiSheanne
    @NakoshiSheanne 11 หลายเดือนก่อน +6

    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ…..
    ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ….💕🥺
    I feel it ❤

  • @nimeshawb9338
    @nimeshawb9338 ปีที่แล้ว +28

    අනේ මේ song එක කියන්නේ ඔයාද??? 🙊
    අදනේ දැන ගත්තේ 🙂
    මාරම ලස්සනයි අයියා........ ❤️❤️

  • @dewwaaa62
    @dewwaaa62 2 ปีที่แล้ว +7

    අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජවෙලා🤧🤧🤧😫😫😫 2021 ahana aya luke karannoooo❤️❤️❤️

  • @ishaniahinsa9803
    @ishaniahinsa9803 ปีที่แล้ว +6

    කොච්චර කල් ගියත් හදවතට ගොඩක් දැනුන සිංදුවක් 🙂❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Aniwaryayenma Ishani. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna....

  • @thehannuvinda
    @thehannuvinda ปีที่แล้ว +7

    සිංදුව අහද්දි දැනෙන ඒ feeling එක කියාගන්න බෑ🥺❤️‍🩹..

  • @maneeshanirman1518
    @maneeshanirman1518 ปีที่แล้ว +21

    දන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා
    අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා
    😊😔

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +14

    patta lassana sinduwak voice ek maru ❤ 2022 🎧

  • @pethumkavinda6834
    @pethumkavinda6834 ปีที่แล้ว +4

    හැමදාම දවසට එක පාරක් අහනව🙂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @dumidukalharajayasinha2868
    @dumidukalharajayasinha2868 ปีที่แล้ว +4

    මතක අවුස්සන මත්ද්‍රව්‍යක් ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @kanishkasandaruwan8071
    @kanishkasandaruwan8071 4 ปีที่แล้ว +19

    💓රාවටන්න එපා හාරිද මගෙ💓 ආසරන හිත මැනික ඔයා 2020💕¥¥💓 🖤🤠😥

  • @Kina632
    @Kina632 ปีที่แล้ว +12

    දන්නෙ නෑ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා....😴♥️

  • @nadeekadilrukshi1936
    @nadeekadilrukshi1936 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක් හැමදාම අහනවා කොච්චර ඇහූවත් එපා වෙන්නෙ නැහැ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @amiliyasasinikaamiliya1427
    @amiliyasasinikaamiliya1427 ปีที่แล้ว +6

    ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා😊❤️🥀

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Amiliya....

  • @devrathnayaka5838
    @devrathnayaka5838 ปีที่แล้ว +11

    2022 ♥️✋
    ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා 🥺♥️

  • @shanthakumara4308
    @shanthakumara4308 5 ปีที่แล้ว +4

    anee hamadama awanka ayata meheme thama wenne
    woooow nice song hithatama wadinawa ftt💞💞💞👌👍👍👍👍

  • @isurusadaruwan3426
    @isurusadaruwan3426 ปีที่แล้ว +5

    බුට් කාපු අපි වගේ කොල්ලන්ට නම් පට්ටයි.........♥️♥️☹️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @pramodyasandun4069
    @pramodyasandun4069 4 หลายเดือนก่อน +1

    මේක ඇහුවෙ අද .මාරම feel.කියවෙන එක නවතින් නෑ🎀

  • @chamax3287
    @chamax3287 2 ปีที่แล้ว +10

    සෑමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ 🥺🥺

  • @Heshyy890
    @Heshyy890 ปีที่แล้ว +4

    අම්මෝ එකනම් පිස්සුවක් ❤✨. හැමෝගෙම හිත් දිනාගත්ත සිංදුවක්... ඒ lyrics හිතට වදින තරම්... 🙂❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Godak lassanai neda Heshu. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 2 หลายเดือนก่อน +2

    2024 අහනවා ඒ තරම් හිතට දැනුන song එකක් 🥺❤

  • @lakmalrathnayaka430
    @lakmalrathnayaka430 ปีที่แล้ว +4

    පට්ට ❤️

  • @maithreechandu9268
    @maithreechandu9268 3 ปีที่แล้ว +17

    2021 අහන එවුන් like කරපන්

  • @hallowgirl2820
    @hallowgirl2820 2 ปีที่แล้ว +12

    තාම මේ song ekh ahnwa🥺🥰 ..2022....🎧

  • @kaluadura7653
    @kaluadura7653 9 หลายเดือนก่อน +3

    ගයාන් අයියේ ❤❤ආදරෙයි පැලෙන්න මගේ අයියේ❤

  • @poornarashmika3101
    @poornarashmika3101 ปีที่แล้ว +5

    තාමත් ඒ වගේම දැනෙනවා🙂🙂❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      තවත් නිර්මාණ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @ravinduakash5702
    @ravinduakash5702 7 ปีที่แล้ว +7

    duka nathi adaryak me loke nalu.......oba hmdamth mage wenvalu. inna thanaka sathutin hodin inna aiye.

    • @navithusandul8668
      @navithusandul8668 4 ปีที่แล้ว +3

      heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +13

    2023 තාම අහනවා..ගොඩක් ලස්සනයි ...🥰❤️

  • @sportingtimes6641
    @sportingtimes6641 8 หลายเดือนก่อน +2

    හදවතටම දැනෙනවා .සුපිරි .❤❤❤❤❤

  • @ravindudiluka1249
    @ravindudiluka1249 ปีที่แล้ว +3

    සිංදුවනම් සුපිරි කියන්න දෙයක් නැ