ගෙවුණ ඉරිදා දවස ම මාත් එක්ක | Spend the Day With Me | SunDay Morning to evening|Day in My Life Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #cooking #shopping #eating ##chocolate #cleaning #srilanka #viral #viralvideo #recipe #healthy #food

ความคิดเห็น • 353

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro หลายเดือนก่อน +19

    නංගි ඔයා කියන දේවල් හරියටම හරි... මාත් හරිම පිළිවෙලට තියාගෙන ඉන්නවා...එතකොට ඕනි වෙලාවක කවුරු ගෙදරට ආවත් ප්‍රශ්නයක් නෑනේ..මං හරිම ආසයි ඔයාගේ පිළිවෙලට.පිරිසිදුව නංගි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@ManoshiSenevirathna-rd1ro ඔව් අක්කේ අනිවාර්යයෙන් ම නිතරම ගේ අස්පස් කරලා තිබ්බාම කවුරැ එනකොට දගලන්න දෙයක් නැ ගොඩාක් ආදරෙයි අක්කේ ❤️

    • @ManoshiSenevirathna-rd1ro
      @ManoshiSenevirathna-rd1ro หลายเดือนก่อน +2

      @@bhagiskitchen1375
      ඔයාටත් ගොඩාරියක් ආදරෙයි...මං පෞද්ගලිකව ම මේ වගේ TH-camr ලා කීපදෙනෙක්ට කැමති..ඔයත් ඒ අතරින් එක්කෙනෙක්...මං හරිම ආසයි ඔයා දවසක බලන්න එන්න..හරිම හොඳ කෙල්ලෙක් ඔයා..ඔයාගේ වැඩ කරන පිළිවෙල දැක්කම තේරෙනවා අම්මලා ඔයාව පිළිවෙලට හදලා තියෙන දරුවෙක්. වග....ආදරෙයි නංගා

    • @vageeshachandrasena4680
      @vageeshachandrasena4680 หลายเดือนก่อน

      Love to see your cooking styles with using SL spices. Enjoying your videos❤ from the uk.

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan หลายเดือนก่อน +1

    Nice recipies as always,love the mangoe curry❤🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@JaythriKiwiLankan thank you so much ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน +2

    Rasama rasa menu Ekak athtatama deyak kiyanna Oney oyage video baladdi harima asawen balanne godak dey danagathta, kiyanna deyak na harima lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@champrikagallage5077 අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️

  • @Tharu18
    @Tharu18 หลายเดือนก่อน +1

    මාරම අසයි ඔයගේ videos වලට හදවතින්ම wish කරනවා never give up❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@Tharu18 අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 หลายเดือนก่อน +2

    Wooooow wooooow ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@priyanthiniluka5837 thank you 🙏

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i หลายเดือนก่อน +1

    නියමයි නන්ගි video eka..ආසවෙන් බැලුවා. Poteto roty එකනම් මරු නන්ගි . කටට කෙලත් ආවා . ඔයගෙ kitchen එකට මම කවදත් ආසයි .මාරම ලස්සනට clean එකට ඔයා තියාගෙන ඉන්නවා..good day nangi ආදරෙයී ..❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ වෙලාවක potato Roti එක හදලා බලන්නකෝ ❤

    • @user-du9vr7cp1i
      @user-du9vr7cp1i หลายเดือนก่อน

      ඔව් නන්ගි ඉක්මනටම හදනවා...❤❤

  • @ophelie1082
    @ophelie1082 หลายเดือนก่อน +1

    7:15 it's called hash brown potato pizza

  • @saumyabandaranayaka6488
    @saumyabandaranayaka6488 หลายเดือนก่อน

    මමත් හරිම ආසයි සහ දවස ගානෙ ගෙදර පිළිවෙළට තියාගන්න දේවල් කරනවා.හදිස්සියේ කවුරුහරි ආවොත් අමුතුවෙන් අස්කරන්න දෙයක් නැති නිසා ඒකත් හරිම නිදහසක්.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@saumyabandaranayaka6488 අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ඇත්‍තටම හැමදාම ගෙ අස්පස් කරලා තිබ්බා ම කවුරැ ආවාත් දගල දගල ඉන්න දෙයක් නැ

    • @saumyabandaranayaka6488
      @saumyabandaranayaka6488 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ❤️

  • @Ish119
    @Ish119 หลายเดือนก่อน +2

    Bagi manika iten adarei godak adath lassani bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@Ish119 අනේ මාත් ගොඩාක් ආදරෙයි ඩලා ❤️

  • @thamarakumari3026
    @thamarakumari3026 หลายเดือนก่อน

    මමත් ඔයාගේ ආසම කිචන් වීඩියෝ වලට.. ඔයා ලස්සනට ඒක තියාගන්නනවා...❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@thamarakumari3026 අනේ ඉතින් බොහොම ස්තුතියි ඩලා ❤️

  • @keshankidesilva
    @keshankidesilva 28 วันที่ผ่านมา

    Ane akki vedio eka mula idan end eka wenakan baladdi mata mathak wune ape babawai...ara potato recipe eka ideal mage babata issarahata...hadala dennam baba nam thama almost 5 months..😊

  • @shanu914
    @shanu914 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්න පුදුම ආසයි ❤❤❤ දෙහි අර විදියට වතුර වල දාල අපේ ගෙදරත් ටික කාලයක් තිබ්බා අක්කේ ඒකට මොකුත් වෙන්නෙ නෑ හැබැයි හොදට තියාගන්න පුළුවන් දෙහි ටික බෝතලේකට දාල ඒක වැහෙන්න වතුර දාල හොදට වහල ෆ්‍රිජ් එකේ තියන්න ඕනා හැබැයි දවස ගානෙ වතුර එක මාරු කරන්න ඕනි ඒක කරදර නිසා දැන් නිකන් කප් එකක දාල තියාගන්නෙ 😊 ඔයා කියපු දේ හරි අපේ ගෙදරත් ඉතුරු වෙන දෙහි කෑලි තියෙන්නෙ ෆ්‍රිජ් එකේ බිත්තර දාන්න තියෙන එකේ😂😂😂 අපෙ අම්මත් මාත් එක්කම ඔයාගෙ වීඩියෝ බලල ඒක අරගෙන පොඩි කප් එකකට දාල වහල තිබ්බා සද්ද නැතුව 😂😂😂😂😂😂😂😂 ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කා අයියා චූටි අයියා හැමෝම ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@shanu914 අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට දවස ගානේ වතුර අයින් කරන්න කියලා මං බලපු එකේ කිව්වේ නැ එත් ඇත්‍ත එක මහා කරදරයක්. නිකන් දෙහි කැරට් තිබ්බා කියලා එහෙම මුකුත් වෙන්නෙ නැ සතියක් දෙකක් මං නම් හොදට තියාගෙන තියෙනවා. අනේ පව් අනේ අම්මා අපේ අම්මාත් ඔහොමයි අනේ එයාලාට ලේසි විදිහනේ ඒ. බුදු සරණයි නංගී ❤️🙏

    • @shanu914
      @shanu914 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 😍😍 ඔව් අක්කේ දවස ගානෙම වතුර මාරු කරන්න ඕනි නැත්තම් දෙහි සවුත්තු වෙනව ඊට වඩා එලියෙ තියාගන්න එක ගොඩක් හොදයි ලේසියි 🙂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@shanu914 ❤️❤️

  • @Madhu_Amarasighe
    @Madhu_Amarasighe หลายเดือนก่อน

    Thank you Akke❤❤.. shop eka gana hamadama akka vedio wala danawa.. akkawa mata shop ekedi hambuna ekata mata godaak sathutui oya godak hoda, godak adariniya kenek vedios wala wagema oya aththatama godak hodai 😍😍😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@Madhu_Amarasighe අනේ හලෝ ඩාලිං මටත් ගොඩාරියක් සතුටුයි ඔයාව අදුන ගන්න ලැබීම නංගී. බොහොම ස්තුතියි එදා කතා කලාට සහ ඔයා මගේ විසියෝ බලනවාට ❤️❤️❤️

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x หลายเดือนก่อน +1

    ඔයත් ලස්සනයි,විඩියෝ එකතු ලස්සනයි ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@user-kf2rl3sj9x බොහොම ස්තුතියි ❤️

  • @AchiniChathurangi-bp9qw
    @AchiniChathurangi-bp9qw หลายเดือนก่อน

    Oyagen thamai rasatama aba curry eka hadanna igenagaththe thank you bagi akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@AchiniChathurangi-bp9qw අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    නියමයි අක්කි විඩියෝ eka..ආසවෙන් බැලුවා හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤

  • @nilminisudarshi9053
    @nilminisudarshi9053 หลายเดือนก่อน

    අක්කිගේ කට හඩ හරිම ලස්සනයි ❤අක්කිත් ගොඩක් ලස්සනයි අක්කි ගේ video එකාක් එනකමි බලන් හිටියේ love you so much ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි නංගී ❤

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk หลายเดือนก่อน

    ගොඩාක් ශෝක් කියලා දුන්න ඒවට මමත් ඔයවිදිහට සියබලා එකක් හදාගන්න ඕන thanks ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@NoWay-ey5vk අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ඔව් මෙහෙම සියඹලා සෝස් එකක් හදාගෙන තියාගන්න එතකොට කෑම හදනකොට එවා දාන්න පුළුවන් ❤️

  • @shanibalagalla84
    @shanibalagalla84 หลายเดือนก่อน

    අක්කිගේ වීඩියෝස් ආසාවෙන් බලන්නේ අක්කි හදන පරිප්පු කරි එක දැන් මගේ ෆේවරිට් වෙලා..අක්කිගේ රෙසිපි හරිම ලේසියි හදන්න..දවසක අක්කිගේ චොක්ලට් කේක් පුඩින් එකත් හදන්න ඉන්නේ..තව වීඩියෝ ඕනේ භාගි අක්කියෝ..ආදරෙයි හැමදාම..🙂🙂💙

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@shanibalagalla84 අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️

  • @Lifewithima-lp7cd
    @Lifewithima-lp7cd หลายเดือนก่อน +2

    Aneee mn hrima asawen oyage vlogs blnne akke math oya wgem sathutin jiwth wena kenek hamadma sathutin lassnat inna adareiiii ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@Lifewithima-lp7cd අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @Alofdo
    @Alofdo หลายเดือนก่อน

    Dear,bhagi akka i am a huge fan of your videos since the day when you have 10k subscribes.your aesthetic style vlogs always make me inner peace. Specially i would like to say thank you for ayya because he always create important videos for us.I am a commerce student tooo. I specially love the way of you live when you are alone. Your cooking styles, your skin care routine , your cleanness always help me to develop my self. My mind always says" you have to take care of your self like bhagi akka".... Another special thing i have seen from you is the way of you take caring about your friends(sakura&chethana).your fear of making supermarket shopping videos hehe.....everything from your vlogs are very important to me . Ohhh i love to the way of you take care of your chooti ayya...The way you always pay a lot of attention for him because he have diabetes .Do not care about the hate comments you have received from idiots. There are a lot of peoples in here want to watch your videos ..fighting ....do not give up..love you❤❤❤❤❤

  • @sachinisulakkana8579
    @sachinisulakkana8579 หลายเดือนก่อน

    වෙනදා වගේම අදත් ඔයාගේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා....... ආදරෙයි අක්කි❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      මෙච්චර ඉක්මනින් බැලුවාද? සම්පුර්ණ විඩියෝ එකම 😮

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 หลายเดือนก่อน

    හැමදාම වගේ video එක ආසාවෙන් ඉවර වෙනක්ම් බැලුවා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@kushaniranaweera5359 අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @SithariSriwardene
    @SithariSriwardene หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉God bless your family

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@SithariSriwardene thank you 🙏

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน

    Carrot හොඳට pothu iwath කරලා wathura එකකට dala hodin wahala තියන්න . Sathi 2k උනත් fresh විදිහට තියාගන්න පුළුවන් . මම thiyagannawa.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@sunethrakalansooriya8351 ඔව් එහෙම තියන්නත් පුළුවන් නැත්තම් නිකන් ම හොදට ටිෂු එකක් දලා බොක්ස් එකක තිබ්බාත් මුකුත් වෙන්නෙ නැ ඩලා ❤️

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 หลายเดือนก่อน

      Ha❤❤❤

  • @Githmesadhapiume
    @Githmesadhapiume หลายเดือนก่อน

    ඔයා හරි පිලිවෙලයි අක්ක ලස්සනයි මමත් ආසයි ගේ ලස්සනට පිලිවෙලට අස් කරල ආයෙත් ඒ දිහා බලන් ඉන්න මාත් විස්වාස කරන දෙයක් තමයි කාන්තාවකගේ පිරිසිදුකම පිලිවෙල මේ හැම දෙයක්ම පේනව ගෙදර ඒ වගේම කුස්සිය දිහා බැලුවම මාත් පුලුවන් උපරිම උත්සාහ ගන්නව මගෙ ගෙදර ඒ වගේම මිදුල ලස්සනට පිලිවෙලට තියා ගන්න එතකොට මට දැනෙනව මම පිලිවෙලයි කියල. අනිත් අය කොහොම කිවුවත් කොහොම දැක්කත් අපි ජිවත් වෙන්න ඔනි අපි ආස විදියට ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@Githmesadhapiume සහතික ඇත්ත නංගී ❤️❤️

  • @Rocky_ferendez
    @Rocky_ferendez หลายเดือนก่อน

    Video වලට නම් හරිම ආසයි.හරිම පිලිවෙලයි.ඔයා එදා chocolate cake එකක් හැදුවෙ කෙසෙල් දාලා.එදා ඔයා ඒකට පාන් පිටි සීනි මුකුත් දැම්මෙ නෑ නේද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@Rocky_ferendez විඩියෝ එක බැලුවේ නැද්ද? දෙයියනේ 🥹

  • @kumaripathirana7192
    @kumaripathirana7192 หลายเดือนก่อน

    Harima lassanai nangi video eka bohoma sthuti budu saranai ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@kumaripathirana7192 අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ආදරෙයි ❤️

  • @Isharamaduma
    @Isharamaduma หลายเดือนก่อน +1

    Oyage video balanna harima asai man wagema mage babala dennath hari asai oyage video balanna❤eyala kiyanawa oya hari lassanailu. 😊ea denna harima asawena balanawa😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩියර් බබාලාවත් ආදරෙන් මතක් කලා කියන්නකෝ ❤

  • @nethu1492
    @nethu1492 หลายเดือนก่อน

    Mn aasama day vlog aeka aenath oya ❤..කෑම tikanm rasata wagema lassanata හැදුවා ..හැමදාමත් සතුටින් inna manika❤..ආදරෙයි හැමදාමත් ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාට ❤

  • @chamilaparara9403
    @chamilaparara9403 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@chamilaparara9403 අනේ බොහොම ස්තූතියි! ❤️

  • @sht818
    @sht818 หลายเดือนก่อน +1

    Ane lassanai nanghi mama asai oyage day vlog balanna❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน

    වෙඩ ඉවර වෙලා චුට්ටක් මේ පැත්තට awe චුට්ටක් relax වෙන්න හිතන්..එතකොට ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක මැනික hugsk සතුටුයි හොඳට ම relax una..🤗 මන් මාර ම ආස vlog එකක් තිබ්බේ අද..හරිම ආසයි ඔයා කෙම හදන දිහා බලන් ඉන්න නංගෝ..අද මෙනු එක කියන්න වචන නෑ ආස ම විදියක්...ඒ aba මළුව නම් අම්මෝ හරි ලස්සන පාටක් නංගෝ..🥰 ගෝවා මල් වලට අපි දෙන්නත් මාර ආසයි.. ඔයා හරි මාත් මාර ආසයි මන් ඉන්න කොතැන උනත් ලස්සනට පිළිවෙලට තියාගන්න..එතකොට අමුත්තෙක් එද්දී උනත් අපිට අමුතුවෙන් දගලලා මහන්සි වෙන්න ඕනේ නෑ..❤ ඔයාගේ වීඩියෝ වලින් ගන්න තියෙන ආදර්ශ ලස්සන පිළිවෙල පිරිසිදුකම..😘 චොක්ලට් දැක්ක ම මටත් පිස්සු හැදෙනවා නංගෝ..😂 සැරම රාමේ න් එකක් ගේන්නම් කෑවා ආසාව ට අම්මෝ ෂෝක් නංගෝ..ඔයාගේ රමෙන් pack ටික දැක්ක ම ආයේ කම්ම හිතුනා අළුත් වර්‍ග.. කොත්තු මී එකේ ramen එකක් තියෙයි කියල දෙනම් හිටියේ නෑ නංගෝ...serelac නම් අම්මේ ඉතින්..😂 ඔයාට බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට..හෙමාද සතුටින් ආදරෙන් ෆන් එකේ ඉන්න මේ වගේ..ආදරෙයි ඔයාලට..පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා..බුදු සරණයි ඔයාලට..🤗🥰😘❤️🙏😇

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@menakamadushani4211 අනේ අක්කේ බොහොම ස්තුතියි අනේ විඩියෝ එක බැලුවාට අදත් දිගම දිග කමෙන්ට් එකක්. කොත්තු මී එකේ රාමෙන් එකක් තියෙනවා අක්කේ වෙලාවක කලා බලන්න ගොඩාක් සැරයි හැබැයි මට නම් රසයි ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ඔ මැණික tiyano දැකලා ගෙනාවා අද කන්න ඉන්නේ..🙈

  • @user-bj5sq8ul7s
    @user-bj5sq8ul7s หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා, ආදරෙයි නංගියෝ හැමදාමත් ❤ කමණි අක්කගේ වීඩීයෝ බලන්නේ කොහොමද පැටියෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@user-bj5sq8ul7s බොහොම ස්තුතියි අක්කේ කමනි අක්කා විඩියෝ කරන්නෙ නම් නැ facebook ඉන්නෙ

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge หลายเดือนก่อน

    දෙහි කල්තියා ගන්න වතුරට දාලා ෆ්‍රිජ් එකේ දාන්න කියල වීඩියෝ එකක තිබුනා.මම කලා නරක් වෙනවා අනේ ..සමහරු වෙන වීඩියෝ බලලා ඒවායේ තියෙන ඒවා එයාල කලා වගේ කියනවා ..හරියන්නේ නෑ ඩාලිං..ඒත් ඔයාව ගොඩක් ශුව(ර්)අනේ මට නම් .ඔයාගෙ ඇත්තම විදියනේ අපිට කියන්නේ..❤❤❤❤ආදරෙයි..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@RasikaNilmini-ej6ge ඔව් මටත් එහෙම තමා උනේ. මට දෙයක් හරියට sure නැ වගේ නම් මං කියන්නෙ නැ ඩාලිං ❤️ඉතින් බොහොම ස්තුතියි හොදේ ❤️

  • @outofhome99
    @outofhome99 หลายเดือนก่อน

    හැමදාම ගෙදර පිරිසුදු කරලා අස් කරන්න ආස හිතෙනවා නේද අක්කේ.වැඩ ඉවර වෙලා ආයේ කුස්සියට යද්දී හරිම ලස්සනයි පිලිවෙලයි.අක්කිගේ මේ උපදෙස් නිසා ජීවිතේ හරි ගස්ස ගත්ත ඒවා නම් ගොඩාක් තියෙනවා .හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කා,අයියා.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@outofhome99 අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    අදත් ලස්සනම ලස්සනම ලස්සන වීඩියෝ එකක් සුද්දී ❤❤❤❤❤ ගොඩාක් ආසාවෙන් බැලුවේ ඔයාගේ කෑම ටිකනම් සුපිරියටම ඇති හා අල පීසා එක අනිවා හදනව අදත් ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් ❤❤❤❤ මාත් ඕහෝම දෙහි එහේම දැම්ම හරි ගියෙ නෑ මාම ටිෂූ කොළවල ඔතාල ෆිජ් එකේ දානවා ගොඩක් දාවස් තියා ගන්න පුලුවන් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍😍😍🌺🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@mis.darshi1236 අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙන් විඩියෝ බලලා ආදරෙන් කමෙන්ට් දානවාට. එක තමා නේ අක්කේ ගොඩාක් අයට ඒ ක්‍රමය සාර්ථක වෙලා නැ වගේ ❤️

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 หลายเดือนก่อน

    Oyage vedios balanne hari asawen..theruwan saranae patiyo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@keshaniupeshika4803 අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි අනේ ❤️

  • @warunisamarathunga9134
    @warunisamarathunga9134 หลายเดือนก่อน

    Wenama gedarak aran me wage lassanata thiyagena jiwath wenna hithenawa.. oyage kitchen items dakkama asaweee ba❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@warunisamarathunga9134 අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @tharushihansika7795
    @tharushihansika7795 หลายเดือนก่อน +1

    Harima asawen oyage videos balnne...❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@tharushihansika7795 බොහොම ස්තුතියි ❤️

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 หลายเดือนก่อน

    Akki bole adarei.💗.oyage kichan eka lassanai.mmth asama piliwelata pirisiduwata inna akki.naththm pissu wage.mona wade thibunath ge cleen karala thiyenna oni.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@nirshapriyngani3939 අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน

    Oyage wada harima lassanai .harima piliwelai.godak asa hithenawa balanna.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@dilanialuvihare7321 අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ආදරෙයි ❤️

  • @TeklaShiromali
    @TeklaShiromali หลายเดือนก่อน

    Hai akki ada parakku una vidiyo eka Balana adath venada wage a lassani oyala ta budu sarani satutin hemadama inna lebewa menika ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@TeklaShiromali අනේ කමක් නැ නංගී නිවාඩු වෙලාවක බලන්න බොහොම ස්තුතියි හොදේ විඩියෝ එක බැලුවාට ❤️

  • @user-ou1br5uv2k
    @user-ou1br5uv2k 22 วันที่ผ่านมา

    Long time. Love your

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ආදරෙයි නංගී ..අද මට අසනීපයි අනේ ලියන්න අදහස් තිබුනත් අමාරුයි ...ඒකයි ආදරෙයි කියල විතරක් ලිවුවේ ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@poshininimalika-mi7sj අනේ අක්කේ ඇයි මොනා වෙලාද? ඉක්මනින් ම සනීප වෙන්න බුදු සරණයි ❤️🙏

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน

    Hi bagi beautiful video and the food looks yammi its beautiful take care god bless u all ❤❤❤

  • @hashinidilhari320
    @hashinidilhari320 หลายเดือนก่อน

    භාගි අක්කේ counter too පිහිදන්න ඔයා පාවිච්චි කරන නිල් පාට kitchen towel කොහෙන්ද ගන්නේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@hashinidilhari320 සුපර්මාකට් වල තියෙනවා නංගී

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg หลายเดือนก่อน +1

    නංගි try කරන්නවත් මැගී සහ නො හරි පවුඩය සුප් කැට ගන්න එපා. ඒවා ශරීරයට හොඳ නැහැ.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@DinushiGamage-ng5jg ඔව් අක්කෙ එවා නම්
      ගන්නෙම නැ මට ඒවල රස හරිම කෘත්‍රිම ගතියයි. බොරැ කියන්න ඔනා නැ නේ අක්කේ උයන්න නොදන්න කාලේ බැදපු අලුතම මං එවා පාවිච්චි කලා එවා වල රස මට හරිගියේ නැති නිසා මං මගේ ක්‍රමයකට කෑම රසට උයන්න පටන් ගත්තා. ආදරෙයි මේ ආදරෙට බොහොම ස්තූතියි! ආදරෙන් මෙ දෙවල් කියලා දෙනවාට ❤️

  • @imanthavisha9021
    @imanthavisha9021 หลายเดือนก่อน

    Thanks akki mal gova curry ekak hadana vidiya kiyala dunnata😊 .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@imanthavisha9021 අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga หลายเดือนก่อน +1

    Budusaranai Nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@Samadhi_kumarathunga බුදුසරණයි අක්කේ ❤️

  • @Dilani605
    @Dilani605 หลายเดือนก่อน

    අදත් ආසම විඩියෝ එකක් ආදරේයි භාගි අක්කීට ❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@Dilani605 අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @nipuniweerasiri
    @nipuniweerasiri หลายเดือนก่อน

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน

    අනේ 🥺ලස්සනයි අක්කේ ඔයා 😘😘😘😘.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@dhulanjalinethmini7768 අනේ බොහොම ස්තුතියි ❤️

  • @ashaniashani6010
    @ashaniashani6010 หลายเดือนก่อน

    Ane me wage vidiyooo danda akki pissuwen wage blnne oyage vidiyoo adreiiiiii ❤❤❤❤❤❤oyata sathuting inda ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@ashaniashani6010 අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @lakshmikwt1161
    @lakshmikwt1161 หลายเดือนก่อน

    Akke charrot wathure dala thibbane mokuth wenne na patta nauum. Ada genawa wage. Dehi nam man dala na. Man kiyanawata oya dala balannako. wathura dawas 3kin vithara aluth karanna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@lakshmikwt1161 අනේ එක හරිම කරදරයි නේ නංගී හැම තිස්සෙම වතුර අයින් කරන්න එපැයැ. මට නිකන් බොක්ස් වල දලා දැනටත් සතියකට වඩා තියාගෙන තියෙනවා. අනික මට නම් හරිම වතුර රසයි කැරට් ඉව්වාම. ම එක පාරක් චැනල් වල දාලා තිබුනු නිසා කරලා බැලුවා එක හරියන්නෙ නැ මට 😊

  • @PiyumiPiyumi-fp5gq
    @PiyumiPiyumi-fp5gq หลายเดือนก่อน +1

    Akkiyo adarei❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ ආදරෙයි නංගී ❤

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 หลายเดือนก่อน

    Hrima watina video ekak akki.oyage piliwelata tma man asama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@thilinimadubashini9368 අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @nimesha-ip8uz
    @nimesha-ip8uz หลายเดือนก่อน +1

    Good video👍akki hoda thuna paha akak hadana vidiyat danna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@nimesha-ip8uz නංගී බොරැ කියන්න ඔනා නැ මං උයන්න පටන්ගත්ත මුල්ම කාලේ තුනපහ ගෙදර හැදුවා දැන් නම් එහෙම හදන්නෙ නැ කඩේ එවා තමා ගන්නේ බොහොම ස්තූතියි! ❤️

  • @user-ou1br5uv2k
    @user-ou1br5uv2k 22 วันที่ผ่านมา

    Oman is live

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 หลายเดือนก่อน

    Hamadema harima lasasanai bagiyo adarei hamadama ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@priyangakakulawala9107 අනේ බොහොම ස්තුතියි ❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 หลายเดือนก่อน +1

    Hiii akki...adath video eka beluwa❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@bhagyagurusingha574 අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @sanjuhemanthi8162
    @sanjuhemanthi8162 หลายเดือนก่อน

    Hi dear... Please share when you make jumbo shell pasta.. ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@sanjuhemanthi8162 sure dear ❤️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Dileka44377
    @Dileka44377 หลายเดือนก่อน

    අදත් ලස්සනයි video 1 සුදු අක්කෝ .❤❤❤😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@Dileka44377 අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน

    Day vlog වලට තමා ආසම ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@prabodashashi2102 අනේ බොහොම ස්තූතියි! ❤️

  • @surdin794
    @surdin794 หลายเดือนก่อน

    දෙන්නම ෂෝයි. දෙන්නගේ බඩගින්නත් ෂෝයි 🤭❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@surdin794 හා පෙනවා නේ බඩගෛන්නෙ තරම 😁

    • @surdin794
      @surdin794 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 🤭🤭🤭❤️

  • @kimtaehnya_kimnamshi3395
    @kimtaehnya_kimnamshi3395 หลายเดือนก่อน

    Dannam oyage videos walata addit wela❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@kimtaehnya_kimnamshi3395 අනේ බොහොම ස්තුතියි ඩලා ❤️

  • @S2_Lifestyle
    @S2_Lifestyle หลายเดือนก่อน

    Twix and kinder bueono white are my fav ❤

  • @sanjuhemanthi8162
    @sanjuhemanthi8162 หลายเดือนก่อน +1

    ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 หลายเดือนก่อน

    අඹ එක නම් පට්ට රස පාටයි අක්කා 😋😋😋 මම හැබැයි සීනි දාන්නෙ අන්තිමට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@dinuwarnasooriya1251 වෙලාවක මෙහෙම හදලා බලන්න ☺️

  • @selvibalakrishnan7302
    @selvibalakrishnan7302 หลายเดือนก่อน

    Akki I love the way U..... are so sweet ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@selvibalakrishnan7302 Ane thank you so much darling ❤️

  • @PinkysDiary03
    @PinkysDiary03 หลายเดือนก่อน

    Lassanai akki video eka ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@PinkysDiary03 අනේ බොහොම ස්තුතියි ❤️

  • @user-mf1xp5ri7s
    @user-mf1xp5ri7s หลายเดือนก่อน

    Hamadama videos dnna akke . Api addicted ❤🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@user-mf1xp5ri7s අනේ බොහොම ස්තුතියි නංගී ❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @snowwhite587
    @snowwhite587 หลายเดือนก่อน +2

    අනේ ..නංගීයෝ දැන් බලන්නේ.අපිට මේ පැත්තට හුලං ගහලා,වැහැල ,කරන්ට් එක ගිහින් දැන් චුට්ටකට කලින් ආවෙ.සිග්නල් තිබුනෙ නෑ චුට්ටක්වත්.අදනම් මල්ලි ත් ඉන්නවනේ.ශෝයි අනේ.දෙන්නම ඉන්නකොට වීඩියෝ එක පිරිලා.ආදරෙයි හොදේ ❤❤.ලස්සන ම ලස්සනයි අදත්.ආසාවෙන් බැලුවා .ගෙදර පිලිවෙලට තියෙනකොට හිතට මාරම ෆිට් නේද 😂 මාත් ආසම එහෙම තමයි ❤ඉතින් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@snowwhite587 අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනවාට හැමදාම ආදරෙයි ගොඩාක් ❤️

  • @damikanishantha2491
    @damikanishantha2491 หลายเดือนก่อน

    nangi mata oya use karana cream koriyan brand ekak kiwwe eke nama poddak mata denawada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@damikanishantha2491 මොකක්ද? අක්කේ ඒ විඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න අක්කේ මොන එක ගැනද? කියන්නේ කියලා හිතාගන්න බැ

  • @thinulidhananja1000
    @thinulidhananja1000 หลายเดือนก่อน

    Ada video eka godak lassani akkee ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤

  • @LifewithNimu
    @LifewithNimu หลายเดือนก่อน

    දෙහි මමත් වතුරට දැම්මම මගෙත් සවුත්තු වුනා හරියට ඒක තැම්බිලා වගේ. මම tissue දාලා තියෙන්නෙ curry leaves pandan leaves දානවා වගේ. Korean ramen 😢😢 තාම නොලැබුන මම.
    Rebecali pink eka බලන්නකෝ අක්කා. ඒක jonsesens වගේමයි.
    Video එක ලස්සනයි.
    Cerelac 😂😂. 1yr එක ගන්න ඒක රසයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@LifewithNimu ඔව් අනේ මගෙත් දෙහි සවුත්තු උනා. කොරියන් රාමෙන් දැන් කිල්ස් වල ඔනා තරම් තියෙනවා නංගී . එහෙමද? මට ලොකු cologne පිස්සුවක් තියෙනවා එක නිසා ගන්න ඔනා. මේ නිල් පාට එක නම් මාර ම සුවදයි ශොක් එකත්. ඔව් ඔව් 1 year කලා තියෙනවා මේ පාර ගත්තේ මෙක 😁 බොහොම ස්තුතියි නංගී ❤️

    • @LifewithNimu
      @LifewithNimu หลายเดือนก่อน

      @@bhagiskitchen1375 Kurunegala ekata weekend yanawa akka hamadama. aipico baluwa naha . Mamath Johnsen eka nathi unama e suwada heuwa issara green ekata asama e fragrance ekama rebecali pink bottle eke thiyenawa

  • @user-kl2be2ci4t
    @user-kl2be2ci4t หลายเดือนก่อน

    Video akak anakan balan hitiye ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩලා ❤

  • @-ambalama8649
    @-ambalama8649 หลายเดือนก่อน

    Carrot වතුරේ දාන එක සාර්ථකයි.ඒ දාන වතුර එක දවසක් ඇර දවසක් මාරු කරන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@-ambalama8649 මට නම් කැරට් වලින් ආවේ වතුර රහක්. කොහොමත් මං ගොඩාක් කල් තියාගන්න එලවලු ගෙන්නෙ නැ ඩියර් එක නිසා මට ඒ ප්‍රශ්නය නැ මං සතියකට නේ එලවලු ගන්නේ. එහෙම ගොඩාක් ගෙනාගෙන තියාගන්නෙ නැ. හැබැයි මට හිතෙන්නෙ ටිෂු කොල බොක්ස් එකේ යටට දලා නිකන් ෆ්‍රිජ් එකේ තිබ්බාත් සතියකට වඩා තියාගන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි ❤️🙏

  • @fernandoachala2353
    @fernandoachala2353 หลายเดือนก่อน

    ❤❤️

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b หลายเดือนก่อน

    Adarei ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@user-px6cs1yq9b ආදරෙයි මාත් ❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 หลายเดือนก่อน

    ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@geethikajasanthukankanamge1941 ❤️

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 หลายเดือนก่อน

    Anee akki vlog rk blnn prkkuu una sryy❤❤❤❤tggl awith beluw adreii akkiyoo😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@sewwandidissanayaka2171 අනේ කමක් නැ ඔයා කොහොමහරි බැලුවා නේ ❤️

  • @dilinimadushika1862
    @dilinimadushika1862 หลายเดือนก่อน

    අක්කි මම ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් 💖 මගෙ දුවත් එහෙමයි🥺එයා ඉන්නෙ එක ශ්‍රේණියෙ.එයා මාරම ආසයි ඔයාට ❤ එයා කියනව ඔයා ගොඩාක් ලස්සනයි ලු කතා කරනවත් ලස්සනයි ලු🥺❤..මමත් කවදාහරි ලොකු වෙලා ඒ නැන්දගෙ වගේ ලස්සන කුස්සිය තියාගන්නවලු🥺❤❤❤..වෙන ලමයි පෝන් එක ගත්තම බලන්නෙ කාටූන්නෙ.අපේ බබාට ඕනි ඔයාගෙ චැනල් එක බලන්න 💖💖💖 ඒ තරම් ආදරෙයි මමත් එහෙමයි❤❤ තෙරුවන් සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@dilinimadushika1862 අනේ නංගී බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට බබාවත් භාගී ආන්ටී ආදරෙන් මතක් කලා කියන්න. අනේ හරිම ආදරණීය මාව හම්බුනොත් කොහේදිහරි අනිවාර්යයෙන් ම කතා කරන්න හොදේ. ආදරෙයි චුටී පැටියෝ බුදුසරණයි දෙන්නාටම ❤️

    • @dilinimadushika1862
      @dilinimadushika1862 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 අනිවාර්යයෙන්ම අක්කී🥺🥺🥺..ඔයාව දකින එක මගෙ හීන වල උඩින්ම තියෙන හීනයක්😍😍.මම මීට කලිනුත් කියල තියෙනව ඔයාට..ඒ හීනෙ ගොඩක් දුරයි හැබැයි 🥺🥺😘😘😘 ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි 💖💖

  • @pihuu2632
    @pihuu2632 หลายเดือนก่อน

    Favorite TH-camr ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@pihuu2632 Ane thank you so much darling ❤️

  • @nisansalasewwandi3931
    @nisansalasewwandi3931 หลายเดือนก่อน

    Akke video eka harima lassanai....oyala ada gaththa wine eka rasaida akke.eka hodaida

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@nisansalasewwandi3931 ඔව් අපි නම් සමාන්‍යයෙන් එක බොනවා නංගී රසයි ද? කියලා අහන්නෙ තිත්ත නැද්ද? කියන එක නම් එහෙම තිත්තක් නැ. මං සමාන්‍යයෙන් වයින් බොන නිසා එහෙම දැනෙන්නෙ නැ නංගී ටෙස්ට් එකට නම් අපි ආසයි ❤️

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 หลายเดือนก่อน

    Video eka iwara wenawa danunet ne akki...💝e menu ekanm 😍
    Cerelac nm apit thama kanawa 🙈ekanm epa wennema ne..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@upeksharanasinghe5560 අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน

    අල පිසා එක නම් ශොක් අක්කෙ😍😍භාගී අක්කෙ මට තැනක් දැකලා අක්කවයී සකු අක්කවයී චෙතනා අක්කවයි මතක් උනා අක්කලා දවසක් පානදුරෙ restaurant එකක් නෑ කන්න කියලා හෙව්වා නේද අලුතෙන් කොරියන් restaurant එකක් දලා තියෙනවා soul restaurant කියලා කෙතුමතී එක ලග අක්කලා කොරියන් ‍රාමෙන් ශුශී කන්න ආස නිසා මට ඔයාලව මතක් උනා එතන දැක්ක ගමන්🙈🙈😍😍මම සකු අක්කටත් කිව්වා අක්කලා දවසක ගිහින් බලන්නකො🥰🥰😍😍අඹ එක නම් අම්මොව් දැක්ක ගමන් කෙල ඉනුවා කටට🙈🥰😍👌🔥මම පුදුම ආසාවක් තියෙන්නෙ අඹ උයලා කන්න හට්ටියම නිකම් කනවා😁😁🙈🙈ඒ තරම් ආසයී🙈🙈කෑම ටික නම් නියමයී අක්කෙ🔥අක්කෙ දෙල් වලට නිවිති දලා උයන්නකො හරීම රසයී මම නිවිති කන දෙල් කන කෙනෙක් නෙමෙයී ඒත් ඒ විදියට හැදුවම හරීම රසයී🔥🔥👌👌අක්කගෙ පිලිවෙල නම්🔥👌කිට් කැට් වයිට් චොකලට් එක නම් අප්පිරිය වෙන්නම කෑවා භාගී අක්කෙ මම මගෙ හබියා රට ඉන්න කාලෙ එවලා එකෙ චුටි කැල්ලක් කෑවම ඇති පුදුම පැනි රසක් තියෙන්නෙ කලා කලා මත් උනත් එක්ක🙈🙈😍😍භාගි අක්කෙ මමත් මගෙ නංගිත් සිරිලැක් කන්න මාරම ආසයී පොඩි බබාලා වගෙ අපි කනවා ඉතින්🙈🙈🥰🥰👌අක්කගෙ ආදරෙයී අක්කෙ පරිස්සමෙන් සතුටෙන් ඉන්න ❤️🙏බුදු සරනයී☸️🙏❤️😘😍💐🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      @@sasifdo3642 අනේ දිග කමෙන්ට් එකක් දලා බොහොම ස්තුතියි නංගී ඔයාට ඔව් චේ කිව්වා කොරියන් restaurant එක ගැන යන්න වෙලාවක සකුරා කොරියන් foods වලට එච්චර ආස නැ එකයි තියෙන අවුල. දෙල් කියන්නෙ මගේ ආසම කෑම එත් තාම හොද දෙල් මට ලැබුනේ නැ අනේ. දෙල් හම්බුනාම ආසම කිරට තෙම්පරාදු කරලා කන්න කියනකොටත් කෙල උනනවා අම්මෝ 🤤🤤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน

    ඔයාගෙ vedio harima neat. Eawage mawagaththa ගැමිකම , boru posh eka na. ඔයාගෙ ඇත්තම life eka තමා eake තියෙන්නේ . Mokada uyaddi waradina eawa pawa a vidihatama kiyanawa. අනික kitchen eka හැමදාම thiyena ekamayi. Eakayi මම nam දිගටම me vedio බලන්නේ . අනික අපිට ඉගෙන ganna deawal godayi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@sunethrakalansooriya8351 අනේ බොහොම ස්තූතියි! ඩලා හැමදාම මගේ විඩියෝ බලනවාට සහ ආදරෙන් කමෙන්ට් කරනවාට ඒ උනාට ඉදලා හිටලා පොඩ්ඩක් මාව ඇවිස්සුවාට කමක් නැ මං තරහා වෙන්නෙ නැ කවදාවත් හොදේ ඔයාවත් දැන් මට හොදටම මතකයි මං කමෙන්ට් වලට බලන්නෙම මට හොදට හුරැ පුරැදු අය මගේ විඩියෝ එකට කමෙන්ට් දාලා ද? කියලා බොහොම ස්තූතියි! ❤️🙏❤️

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 หลายเดือนก่อน

      Awussanna kiyannema ගොඩක් lassana nathi adum වලට විතරයි Aiyoooooo😂😂😂😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@sunethrakalansooriya8351 🤪😜😂🤣🤣

  • @nuwanwanasinghe1259
    @nuwanwanasinghe1259 หลายเดือนก่อน

    Akkkiii❤❤❤ oyge video hemadama balanwa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@nuwanwanasinghe1259 බොහොම ස්තුතියි නංගී ❤️

  • @fathimarusna8580
    @fathimarusna8580 หลายเดือนก่อน

    Akki..
    Glass container gaththu page eka evannako...plz

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@fathimarusna8580 එවා ගොඩාක් කල්
      මං අරගෙන ඩියර් පේජ් එකකින් නෙමෙයි ගත්තේ මට මතක විදීහට no limit එකෙන් ගත්තේ

  • @DushanthiPriyadarshini-hg7st
    @DushanthiPriyadarshini-hg7st หลายเดือนก่อน

    Sudu bola oya harima lassanai,ana akka water walata dahi dala tiyala okkoma sawatthu una eka hariyanna nha,oyata bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@DushanthiPriyadarshini-hg7st අනේ බොහොම ස්තුතියි ඩාලා අනේ මං සුදු නැතෝ තලෙලු කෙනෙක්. ඔව් එක නම් මට හරි ගියෙත් නැ

  • @sewwandiyatawara2986
    @sewwandiyatawara2986 หลายเดือนก่อน

    අක්කී හාල් store කරන්නෙ කෝමද..

  • @sachithrandika1153
    @sachithrandika1153 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @commenter1111
    @commenter1111 หลายเดือนก่อน +2

    මමත් දෙහි වතුරට දාල ග්ලාස් බොට්ල් එකේ දාල ෆ්‍රිජ් එකෙ තිබ්බ..ඒත් මගෙ දෙහි සවුත්තු උනා...අව පැහැ උනා...

    • @manjariransi5721
      @manjariransi5721 หลายเดือนก่อน +1

      Ow mageth

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน +1

      ඔව් මගේත් ඒ වගේම තමා අවපැහෑ ගැන්නුනා බොහොම ස්තුතියි ❤

    • @Dileka44377
      @Dileka44377 หลายเดือนก่อน +2

      Mageth

    • @kasuuu1234
      @kasuuu1234 หลายเดือนก่อน +2

      මගෙත් එහෙම උනා.. 😢

    • @ShanikaWh678-yi2wf
      @ShanikaWh678-yi2wf หลายเดือนก่อน +1

      Wathura ain krl aye danna oni dws deken dekta wage

  • @rashmikasiriwardhana1913
    @rashmikasiriwardhana1913 หลายเดือนก่อน

    akki cheese gana video ekk krnnko raw kanna puluwn ewai cooking waladi mona wage dishes walata mona wage cheese da gnne kiyl...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      මං එහෙම ලොකුවට එහෙම Cheese ගැන දන්නෙ නැ නංගී මං හිතන්නෙ ආන්ටි අනෝමා කරලා තියෙනවා ඔය වගේ විඩියෝ එකක් කලින් එක බලන්න ❤

  • @sehasasethsuvi5158
    @sehasasethsuvi5158 หลายเดือนก่อน

    භාගියෝ ඔයා එනකම් මං මග බලන් හිටිය ඔයාගේ වීඩියෝස් වලට මං ඇබ්බැහි වෙලා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@sehasasethsuvi5158 අනේ ඉතින් බොහොම ස්තුතියි ඩලා ❤️

  • @udarisudagala5595
    @udarisudagala5595 หลายเดือนก่อน

    Giya සතියේ video ek balala akkagen thawa day vlog ekk illuw withri...aniii adth arn awith❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@udarisudagala5595 අනේ බොහොම ස්තූතියි! නංගී ඔයලා බලන්න ආස මේ වගේ එවා නිසා දැන් මේවගේ විඩියෝම විතරක් ම අරගෙන්න හිතුවා ❤️

  • @user-yt6gj7nn2q
    @user-yt6gj7nn2q หลายเดือนก่อน

    Lssniiii akke video ekaa adath.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  หลายเดือนก่อน

      @@user-yt6gj7nn2q අනේ බොහොම ස්තූතියි! නංගී ❤️