Life with Hashi
Life with Hashi
  • 220
  • 71 363
£ 40 බඩු මල්ල 😮 | අලුතින් ගත්ත Donut එකේ රස 😍 | Grocery shopping in UK | Sri Lankan in UK 🇱🇰 🇬🇧
අද මම බඩු ගන්න aldi එකට ගියා..ඉතින් ඔයාලට මම ගත්ත බඩු ගණන් එක්කම බලගතහැකි..බලල කියන්නකෝ හොදයිද කියලා..comment එකක් දාන්න මේ වගේ වීඩියෝ වලට කැමතිනම්..ගොඩාක් ස්තුතියි මාත් එක්ක උනාට..🥰🥰🥰
What can I buy for £ 40?
Today, I made a quick trip to Aldi to pick up some essentials and maybe a few extras! 🛒 In this video, I’ll be showing you everything I bought-let me know if you think I got some good deals or if there's anything you'd recommend. Just a heads-up, this vlog is in Sinhala, so if you speak the language, I hope you enjoy the content even more!
Thank you so much for watching! ❤️
Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share!
th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html
Facebook: Hello.LifewithHashi/
TikTok: www.tiktok.com/@hello.lifewithhashi
Instagram: life_withhashi
#sinhalavlogs #srilanka #groceryshoppinguk #groceryshopping #lifeinuk #ukvlogs #groceryshopping #srilankaninuk #uklife #shoppingvloguk #shoppingvlog #groceryhaul #livingcost #grocerycost #sinhala #costofliving
มุมมอง: 258

วีดีโอ

1000 Subscribers Celebration 💫💖🍾 | Thank You so much 1K Subscribers 🤩 Sri Lanka 🇱🇰 | UK 🇬🇧
มุมมอง 1187 ชั่วโมงที่ผ่านมา
ආදරෙයි ඔයාලා හැමෝටම..ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට..🤩🤩🤩 I've hit an incredible milestone of 1,000 subscribers, and I couldn't have done it without each and every one of you. Your support, likes, comments, and shares mean the world to me. This journey has been amazing so far, and it's only the beginning! To everyone who's been here since the start and those who just joined the family-thank...
කොත්තු 😋 | බිත්තර රොටි | ශවර්මා රොටියෙන් මම හදන රස කෑම 😍 | Shawarma roti recipes | Life in UK 🇬🇧
มุมมอง 1769 ชั่วโมงที่ผ่านมา
අපි UK ආවට පස්සේ මේ ටෝටියා/ශවර්ම රොටියෙන් තමයි ලංකාවේ අපි ආස කෑම හැදුවේ..ඉතින් මන් හදන විදිය තමයි මේ..කොහොමද හොදයිද බලන්නකෝ.. After we came to UK, we made our favorite food in Sri Lanka with this totiya/shawarma roti..so this is the way I make it..see how good it is..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.ht...
Brownie හැදුවා | හදලම තියන පිට්ටු හම්බුනා 🇬🇧 | ලස්සනම Restaurant එකක් | Life in UK | Sri Lanka 🇱🇰
มุมมอง 30614 ชั่วโมงที่ผ่านมา
අද මම හැදුව බ්‍රව්නි..බලන්නකෝ කොහොමද ආවේ කියලා..මට හම්බුනා හදලම තියන පිට්ටු එකක්, ඒක කාලා බැලුවා අද..ඊට පස්සේ අපි දෙන්නා වැඩ වගේකට එලියට ගියා..ඒ ගමන් ලස්සන තැනකට ගියා..බලන්නකෝ මගේ day vlog එක හොදයිද කියලා..ඔය ආස උනානම් කියන් යන්න..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: Hello.Lifew...
මඤ්ඤොක්කා අලයක් හම්බුනා 😂 | වැඩ ගොඩක් කරගත්ත ලස්සන නිවාඩු දවස 🥰 | Life in UK 🇱🇰 🇬🇧
มุมมอง 363วันที่ผ่านมา
අද අපි ගියා කාර් එකට තෙල් ගහන්න බදු ගන්න ගියා ගොඩක් වැඩ කරගත්ත..ඉතින් මන් හැදුව පොඩි ව්ලොග් එකක්..බලන්නකෝ හොදයිද කියල..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: Hello.LifewithHashi/ TikTok: www.tiktok.com/@hello.lifewithhashi Instagram: life_withhashi #sinhala #srilank...
ඔයාගෙත් බර අඩු වෙන එක නැවතිලාද? 16:8 Diet Vlog | Part 3 | Weight Loss Journey | Sri Lankan in UK🇱🇰🇬🇧
มุมมอง 2.1K14 วันที่ผ่านมา
මම ඩයට් කරන හැටි මට හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න..මේ මගේ 3වෙනි වීඩියෝ එක..ඉතින් අඩුපාඩු ඇති මම ඩයට් කරන විදියේ..ඒවා ගණන් ගන්නෙපා..ඔයා මගේ වීඩියෝ එකට කැමති උනානම් මට කියන් යන්න..ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: Hello.LifewithHashi/ TikTok:...
මම Shein 🇬🇧 එකෙන් ගත්ත ලස්සනම ඇදුම් | එයා දාපු Makeup | Shein Shopping | රසම noodles එකක් හැදුවා 🇱🇰
มุมมอง 28714 วันที่ผ่านมา
අපි ගියා මට ගැලපෙන foundation makeup බඩු ටිකක් ගන්න..ඊට පස්සේ ගෙදර ඇවිත් රස noodles එකක් හැදුවා, ඉතින් ඊට පස්සේ මට ආස හිතුනා ඔයාලට මන් Shein එකෙන් ගත්ත ලස්සන ඇදුම් පෙන්නන්න..ඉතින් බලල කියන්නකෝ මගේ day vlog එක ලස්සනයිද කියලා.. Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Recent Vlogs: th-cam.com/video/U-eKS805M7g/...
මාසයේ පළවෙනි දවස රසවත්ව පටන් ගත්තා | එයාට ආදරෙන් හදපු රස කෑම | Sri Lankan in UK 🇱🇰 🇬🇧
มุมมอง 26821 วันที่ผ่านมา
අගෝස්තු පළමුවෙනිදා හදපු රස කෑම එක බලමුද? Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: Hello.LifewithHashi/ TikTok: www.tiktok.com/@hello.lifewithhashi Instagram: life_withhashi #sinhalavlogs #srilankaninuk #cookingvlogs
£ 50 කින් මොනවද ගන්න පුළුවන්? මම ගත්ත බඩු | What can you buy for £50? Sri Lankan in UK 🇱🇰 🇬🇧
มุมมอง 68521 วันที่ผ่านมา
මම අද £ 50 ක් අරන් බඩු ගන්න ගියා..ඉතින් මට හිතුන ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න..බලන්නකෝ හොදයිද කියලා..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: Hello.LifewithHashi/ TikTok: www.tiktok.com/@hello.lifewithhashi Instagram: life_withhashi Recent vlogs : th-cam.com/video/Pum...
ලංකාවේ අපේ ක්‍රිකට් සෙල්ලම් | UK ස්ට්‍රෝබෙරි ගණන්ද? | Strawberry Picking | Sri Lankan in UK 🇬🇧 🇱🇰
มุมมอง 52021 วันที่ผ่านมา
අද තිබුනා ලංකාවේ අපේ අයගේ ක්‍රිකට් මැච් එකක් ඉතින් අපි දෙන්න ඒක බලන්න ගියා..නිවාඩු දවස නිසා ඒ එක්කම ස්ට්‍රෝබෙරි කඩන්නත් ගියා..ඉතින් බලන්නකෝ මගේ day vlog එක හොදයිද කියල..comment එකක් දාන්න ඔයා කැමති උනානම්..ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට..😘😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Facebook: facebook.com...
මගේ Makeup රහස් | මම ඉගෙන ගත්ත දේවල් | Simple Makeup Look | GRWM | Life in UK 🇬🇧 | Sri Lanka 🇱🇰
มุมมอง 209หลายเดือนก่อน
මම පොඩි වීඩියෝ එකක් කලා මගේ makeup එක දාන හැටි., ඉතින් මම දන්න විදියට මේ makeup එක කලේ.. හොදයිද දන්නේ නෑ..අඩුපාඩුත් ඇති..😁😁 එහෙනම් බලල කියන්නකෝ කොහොමද මගේ makeup එක කියලා..😘😘 Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Recent Vlogs : th-cam.com/video/atlmY3tzh1Y/w-d-xo.html th-cam.com/video/9k09GezFJzc/w-d-xo.ht...
England වල දවස් 4ක් | එයාගේ Office එක | ලස්සනම Cafe එකක් | Days in my life | Life in UK 🇬🇧 🇱🇰
มุมมอง 362หลายเดือนก่อน
අපි England ගිහින් මගේ දවස් ගත උන විදිය මේ වීඩියෝ එකේ තියෙන්නේ.,ඔයා මේ වීඩියෝ එකට කැමති උනානම් මට ඒ ගැන කියන්න අමතක කරන්නෙපා..😘😘😘 ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට..❤️❤️❤️ Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share! th-cam.com/channels/Yvt5-yBTKo0gAqFiiIn9HA.html Recent Vlogs : Part 1 th-cam.com/video/atlmY3tzh1Y/w-d-xo.html th-cam.com/video/xkUK8oHZPUQ/w-d...
ලස්සන තැනක ලස්සනම හවස් වරුවක් | කොන්ඩේ කැපුවා | Train එකේ England ගියා | Room Tour ආස කෑම කෑවා 🇬🇧 🇱🇰
มุมมอง 519หลายเดือนก่อน
ලස්සන තැනක ලස්සනම හවස් වරුවක් | කොන්ඩේ කැපුවා | Train එකේ England ගියා | Room Tour ආස කෑම කෑවා 🇬🇧 🇱🇰
දවල්ට කෑවේ STREET FOOD ඩයට් කැලේ 🤭 | Trying Street Food in UK 😍 Sri Lankan in UK 🇱🇰 🇬🇧
มุมมอง 368หลายเดือนก่อน
දවල්ට කෑවේ STREET FOOD ඩයට් කැලේ 🤭 | Trying Street Food in UK 😍 Sri Lankan in UK 🇱🇰 🇬🇧
මම බර අඩු කරගනිවිද? 🤔 16:8 Diet Vlog | Part 2 | Sri Lankan 🇱🇰 in UK 🇬🇧
มุมมอง 3Kหลายเดือนก่อน
මම බර අඩු කරගනිවිද? 🤔 16:8 Diet Vlog | Part 2 | Sri Lankan 🇱🇰 in UK 🇬🇧
🇬🇧 මෙහෙදි ලෙඩකට බෙහෙත් ගන්න හරිම අමාරුයි | How to find a GP in UK | Sri Lankan in UK 🇱🇰
มุมมอง 731หลายเดือนก่อน
🇬🇧 මෙහෙදි ලෙඩකට බෙහෙත් ගන්න හරිම අමාරුයි | How to find a GP in UK | Sri Lankan in UK 🇱🇰
මම බර අඩු කරගනිවිද? 🤔16:8 Diet vlog | Weight loss challenge | Life in UK 🇬🇧 | Sri Lankan 🇱🇰
มุมมอง 9K2 หลายเดือนก่อน
මම බර අඩු කරගනිවිද? 🤔16:8 Diet vlog | Weight loss challenge | Life in UK 🇬🇧 | Sri Lankan 🇱🇰
නිදහස් තැනක රසම රස Pizza එකක් කමුද? 🇬🇧 Ear Piercing | A Beautiful Day in My Life 🇱🇰
มุมมอง 2532 หลายเดือนก่อน
නිදහස් තැනක රසම රස Pizza එකක් කමුද? 🇬🇧 Ear Piercing | A Beautiful Day in My Life 🇱🇰
What I Eat in a Day | සිංහල 🇱🇰 | Home cooked meals | පලවෙනි වතාවට ඉස්සෝ වඩේ 🫣Life in UK 🇬🇧
มุมมอง 6872 หลายเดือนก่อน
What I Eat in a Day | සිංහල 🇱🇰 | Home cooked meals | පලවෙනි වතාවට ඉස්සෝ වඩේ 🫣Life in UK 🇬🇧
Biryani මෙහෙම ? 🙂 Rice Cooker එකේ 🧐 | ගෙදර තිබ්බ දේවල් වලින් | Life in UK 🇬🇧 | Sri Lankan 🇱🇰
มุมมอง 4202 หลายเดือนก่อน
Biryani මෙහෙම ? 🙂 Rice Cooker එකේ 🧐 | ගෙදර තිබ්බ දේවල් වලින් | Life in UK 🇬🇧 | Sri Lankan 🇱🇰
🇬🇧 අපි එක්ක ලස්සන BEACH එකකට යමුද? A Day in My Life | Sri Lankan in UK 🇱🇰
มุมมอง 2712 หลายเดือนก่อน
🇬🇧 අපි එක්ක ලස්සන BEACH එකකට යමුද? A Day in My Life | Sri Lankan in UK 🇱🇰
Living Cost UK 2024 | අපේ මාසික වියදම් සහ ආදායම් | Life in UK 🇬🇧 🇱🇰
มุมมอง 7K3 หลายเดือนก่อน
Living Cost UK 2024 | අපේ මාසික වියදම් සහ ආදායම් | Life in UK 🇬🇧 🇱🇰
Meal Prep | ඉරිදා දවසේ අපි | Productive Day | Life in UK | Sri Lankan 🥰
มุมมอง 4243 หลายเดือนก่อน
Meal Prep | ඉරිදා දවසේ අපි | Productive Day | Life in UK | Sri Lankan 🥰
පොඩි දේවල් වලත් සතුට තියෙනවා | අලුත් කෑමක් කෑවා | Join me on my solo date | Life in UK | Sri Lankan
มุมมอง 2613 หลายเดือนก่อน
පොඩි දේවල් වලත් සතුට තියෙනවා | අලුත් කෑමක් කෑවා | Join me on my solo date | Life in UK | Sri Lankan
මම ආසම අත අල්ලන් ඇවිදින්න යන්න | A Beautiful Day in My Life | Life in UK | Sri Lankan 🥰
มุมมอง 3803 หลายเดือนก่อน
මම ආසම අත අල්ලන් ඇවිදින්න යන්න | A Beautiful Day in My Life | Life in UK | Sri Lankan 🥰
මම ආසාවෙන් ගත්ත දේ | අද ලස්සන දවසක් කරගත්තේ කොහොමද | A Beautiful Day in My Life | Spring Vibes 🥰
มุมมอง 3423 หลายเดือนก่อน
මම ආසාවෙන් ගත්ත දේ | අද ලස්සන දවසක් කරගත්තේ කොහොමද | A Beautiful Day in My Life | Spring Vibes 🥰
තවත් ලස්සන දවසක් | ආසම කෑමක් හැදුවා | A day in my life | Srilankan in UK
มุมมอง 3723 หลายเดือนก่อน
තවත් ලස්සන දවසක් | ආසම කෑමක් හැදුවා | A day in my life | Srilankan in UK
පළවෙනි වතාවට මෙහෙම කෑවේ | වෙනස් අද්දැකීමක් | පුදුම රසයි | HOT POT Chinese Restaurant in UK
มุมมอง 2233 หลายเดือนก่อน
පළවෙනි වතාවට මෙහෙම කෑවේ | වෙනස් අද්දැකීමක් | පුදුම රසයි | HOT POT Chinese Restaurant in UK
SHEIN Shopping Vlog සිංහල | මම ගත්ත දේවල් මිල ගණන් එක්කම | Sri Lankan in UK 😍😍😍
มุมมอง 3354 หลายเดือนก่อน
SHEIN Shopping Vlog සිංහල | මම ගත්ත දේවල් මිල ගණන් එක්කම | Sri Lankan in UK 😍😍😍
මම ගත්ත අලුත් ICE CREAM එක | Spring Time | අද හරිම ලස්සන දවසක් 🥰
มุมมอง 2104 หลายเดือนก่อน
මම ගත්ත අලුත් ICE CREAM එක | Spring Time | අද හරිම ලස්සන දවසක් 🥰

ความคิดเห็น

  • @oshansanjaya
    @oshansanjaya 9 ชั่วโมงที่ผ่านมา

    සුපිරියක් තමා තව විඩියෝ ඔනා 🙂😊

    • @Life_WithHashi
      @Life_WithHashi 8 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්..ගොඩාක් ස්තුතියි 😍🥰☺

  • @Chutibuhutifullepisode
    @Chutibuhutifullepisode วันที่ผ่านมา

    Congratulations 🎉🎉 ❤

    • @Life_WithHashi
      @Life_WithHashi 23 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ☺️☺️

  • @Ishuwithinarya
    @Ishuwithinarya วันที่ผ่านมา

    දැන් තමයි බැලුවේ හෂි❤ ලස්සනයි අදත් Donuts 🍩 vlog❤🎉

    • @Life_WithHashi
      @Life_WithHashi 23 ชั่วโมงที่ผ่านมา

      Thank you so much Ishu 😘😘❤️❤️

  • @amaavlogs20
    @amaavlogs20 วันที่ผ่านมา

    mage poddo dennath donut kanna asai. tortilla walin hadapu recipe tika nam math dakka try karala balanna ona ❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      Man nam donut kanna lagadi purudu une.. hadala balanna Ama..❤️😘

  • @NisansalaVithanage
    @NisansalaVithanage วันที่ผ่านมา

    අනෙ මමත් uk idala ආවා මමත් ආසයි සෙන්ස්බෙරි එකෙ තියෙන චොක්ලට් මුස් එකයි .. කැරමල් පුඩින් එකයී මාරම රසයි

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      සේන්ස්බරි මම ගිහින් නෑ වැඩිය..ඒකෙත් බඩු අරන් ව්ලොග් එකක් කරන්න ඕනේ..😁 කැරමල් පුඩින් මම කාලා තියනවා ඇස්ඩා එකේ..රසයි..🥰🥰❤️❤️

    • @NisansalaVithanage
      @NisansalaVithanage วันที่ผ่านมา

      @@Life_WithHashi ඔව්

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 วันที่ผ่านมา

    Donuts 4ක්ම තීද්දි අයියගෙ donut එක උදුරන් කාපු එකනම් වැරදී අක්කෙ 😂😂❤😒

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      ඔව් නේද..වැරදියි..😂 ඒත් ඔය 4න් 3ක්ම එයා කෑවේ..මන් 1යි කෑවේ..ඒවා කවුරුත් දන්නේ නැහැනෙ 🥲🤣

    • @maneeshadevindi2084
      @maneeshadevindi2084 วันที่ผ่านมา

      ​@@Life_WithHashi😂😂Hapoiii

  • @maduliyanage
    @maduliyanage วันที่ผ่านมา

    ලස්සනයි නංගි වීඩීයෝ එක...ඩෝනට්ස් පිස්සුවෙන් වගේ කන් පොඩි කොල්ලෙක් අපේ ගෙදරත් ඉන්නවා..අපේ පුතා😊😊😊😊😊.ආදරෙයි නංගි❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      අනේ ශෝක් අක්කේ..දැන් තමයි අපිනම් ඒවට ආස උනේ..ආදරෙයි අක්කේ..😘😘😘❤️❤️❤️

  • @ChalakshanaSithuminiAB
    @ChalakshanaSithuminiAB วันที่ผ่านมา

    🖤

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @Danidu_Wickramasinghe
    @Danidu_Wickramasinghe วันที่ผ่านมา

    ❤️

  • @Danidu_Wickramasinghe
    @Danidu_Wickramasinghe วันที่ผ่านมา

    Congratulations ❤🎉

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      Thank you so much 😊

  • @amaavlogs20
    @amaavlogs20 วันที่ผ่านมา

    math goda dawasakin koththu kawe na oyage koththuwa dakiddi asa hithuna 😊❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi วันที่ผ่านมา

      ඒකනේ හදලා බලන්න ඔයත් ❤️❤️❤️

  • @user-lx9mh6yj4h
    @user-lx9mh6yj4h 2 วันที่ผ่านมา

    Anna udawwak karana thanak set karanna puluwanda

  • @manugaacademy556
    @manugaacademy556 2 วันที่ผ่านมา

    👍

    • @Life_WithHashi
      @Life_WithHashi 2 วันที่ผ่านมา

      ☺️☺️❤️❤️

  • @Shanis_views89
    @Shanis_views89 3 วันที่ผ่านมา

    Onna mat awa kottu kanna 😋😋😋

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      😁😁 Thank you..😘😘

  • @maduliyanage
    @maduliyanage 3 วันที่ผ่านมา

    Mamath asai kottu kanna ..adath harima laasanai nango❤❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි අක්කේ..😘😘😘😘

  • @maduliyanage
    @maduliyanage 3 วันที่ผ่านมา

    Congratulations nangi❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much akka 🥰🥰🥰🥰

  • @maduliyanage
    @maduliyanage 3 วันที่ผ่านมา

    Congratulations nangi manika.....තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා❤❤❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි අක්කා..❤️❤️😘😘🥰🥰

  • @Shanis_views89
    @Shanis_views89 3 วันที่ผ่านมา

    උණුසුම් සුබ පැතුම් නංගි❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි අක්කා..❤️❤️🥰🥰

  • @lifewithmenu
    @lifewithmenu 3 วันที่ผ่านมา

    Anee ඔන්න මගෙන් සුබ පැතුම් අක්කියෝ ❤❤😍😍😍🥰🥰🥰 තව තව ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤️❤️💖💖🙏🙏🌼🌼🥰🥰🥰🥰

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි නංගි..ඔයාටත් සුබ පතනවා මම 😘😘❤️❤️😍😍

  • @tharukahesh3011
    @tharukahesh3011 3 วันที่ผ่านมา

    Congratulations 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️

  • @YasasviPeiris
    @YasasviPeiris 3 วันที่ผ่านมา

    Congratulations nangi ❤❤ Hats off to you

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much akka..ආදරෙයි 😘😘❤️❤️🥰🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 วันที่ผ่านมา

    My congratulations 🎊🎉 Hashi❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much Ishu 😘❤️😍

  • @Lilygirlyoarnmhgfccs
    @Lilygirlyoarnmhgfccs 3 วันที่ผ่านมา

    Congratulations 🎉❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️😘😘

  • @EnglishwithChala
    @EnglishwithChala 3 วันที่ผ่านมา

    🫶

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 3 วันที่ผ่านมา

    😍😍රස පාටයි කෑම ටික නම් 😍

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      ඔව් රසට තිබුනා..ගොඩාක් ස්තුතියි 😘😘😘

  • @RhythmOfEdis
    @RhythmOfEdis 3 วันที่ผ่านมา

    ඔන්න ඔයාට මම එකතු වුණා ආදරෙන් Rhythm of Edi's චැනල් එකෙන්.. මාත් එකකත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්..ගොඩාක් ස්තුතියි ❤️❤️😘😘

  • @sandun_0509
    @sandun_0509 3 วันที่ผ่านมา

    Apith hdnwa shawrma roti kottu 🤩

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Ekane ehema rasata enava..😁😁

  • @YasasviPeiris
    @YasasviPeiris 3 วันที่ผ่านมา

    Rasa patai.. mamath kottu and egg roti hadala thiyanawa. Oyage 2nd receipe eka try karala balannam ❤

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Ehemath rasai hadala balannako 😘😘😘

  • @shanakarukmal507
    @shanakarukmal507 3 วันที่ผ่านมา

    👍♥️

    • @Life_WithHashi
      @Life_WithHashi 3 วันที่ผ่านมา

      Thank you so much ☺️

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤😍😍😍😍

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    ඒ අර ගවුම මාරම ලස්සනයි අනිත් ඒවත් ලස්සනයි 😮😮😮❤❤❤❤😍😍🥰🥰🥰

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ඔව් මාත් ආසයි ඒකට ගොඩක් 😁

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    ❤❤❤🥰🥰🥰🥰🥰🥰

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ❤️❤️🥰🥰

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    ❤😮😮😮😮😮

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    හරි ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි ❤️😘🥰

  • @lifewithmenu
    @lifewithmenu 4 วันที่ผ่านมา

    Wow😮❤❤❤❤ ada aluthin dkkeee ඔන්න මමත් එකතු වුනා ❤❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි මාත් සබ්ස්ක්‍රයිබ් කරන්නම් ඔයාව..😁😁🥰🥰❤️❤️

  • @PippigeLokaya
    @PippigeLokaya 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට.

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      ඔයාටත් ස්තුතියි ❤️❤️

  • @chathurangabandara8236
    @chathurangabandara8236 4 วันที่ผ่านมา

    Nice video appropriate it. I hope from next video you will add costing of train, bus, hotel prices also. It would be easy 🎉. Thank you

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      I will surely do that Chathuranga..Thank you so much for the comment ☺️💕

  • @chathurangabandara8236
    @chathurangabandara8236 4 วันที่ผ่านมา

    Good video. Can you briefly explain how much is the train ticket price, which station, time etc

    • @Life_WithHashi
      @Life_WithHashi 4 วันที่ผ่านมา

      We book our trains from the trainline.com website. So hope you can find every detail from that. Maybe you will like this vlog as well..Link - ලස්සන තැනක ලස්සනම හවස් වරුවක් | කොන්ඩේ කැපුවා | Train එකේ England ගියා | Room Tour ආස කෑම කෑවා 🇬🇧 🇱🇰 th-cam.com/video/atlmY3tzh1Y/w-d-xo.html

  • @Shanis_views89
    @Shanis_views89 5 วันที่ผ่านมา

    Lassanai nangi video eka❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 5 วันที่ผ่านมา

      Thank you so much akka ❤️❤️😘😘

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 5 วันที่ผ่านมา

    😍😍ලස්සනයි අක්කි ❤😘

    • @Life_WithHashi
      @Life_WithHashi 5 วันที่ผ่านมา

      Thank you so much nangi 😘😘😘

  • @amaavlogs20
    @amaavlogs20 6 วันที่ผ่านมา

    ohoma kama hadala danna epa ane balanne kohomada 😊 lassanai adath ara gaumath oyata lassanata thiyanawa ❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi 5 วันที่ผ่านมา

      😁😁😁 Thank you so much Amaa ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 6 วันที่ผ่านมา

    හෂී අදත් ලස්සනයි vlog එක🫶🏻 Brownie රස පාටයි ඔයාට රසට කෑම හදන්න පුලුවන් නේ😊 Lovely couple ❤ තෙරුවන් සරණයි🙏🏻

    • @Life_WithHashi
      @Life_WithHashi 5 วันที่ผ่านมา

      Thank you so much Ishu ❤️❤️😘😘