එක කෑමකින් වේල් 03ක් ගොඩ දා ගන්නේ මෙහෙමයි 🤭 Simple Dinner Ideas | Those Recipe | Dosa
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.ค. 2024
- In today's video, I'll share three amazing recipes using dosa batter that will elevate your meals to a new level. Whether you're looking for quick and tasty dinner options or a delightful breakfast idea, I've got you covered.
🍽 Dinner Idea 1:Crispy Dosa Wraps
Discover how to make mouth-watering dosa wraps filled with your favorite ingredients. Perfect for a quick and satisfying dinner!
🍽 Dinner Idea 2: Mushroom and Cheese Dosa
Learn how to make a savory dosa with a delicious mushroom and cheese filling. This unique and tasty dinner idea is sure to become a family favorite!
🍳 Breakfast Delight: Egg Dosa
Start your day right with a protein-packed egg dosa. Easy to make and absolutely delicious, it’s perfect for a wholesome breakfast.
Don't forget to like, comment, and subscribe for more yummy recipes and cooking tips! Hit the notification bell so you never miss an update.
#dinnerideas #easydinnerrecipe #dinnerrecipe
SUBSCRIBE NOW / @bandifull
Follow Us On
Facebook / bandiifull
Instagram / bandi_full
ඔයා හොද ස්වාමි දුවක්,අද කාලෙ කෙල්ලො මුනෙ පාට ගාන්න විතරයි දන්නෙ,ගෙදර කැම හැදෙන්නෙ බොහෝ දුරට ගෙවල්වල ආයමිමගෙන්,ඔයා හරිම වාසනාවන්ත බිරිදක්,❤❤❤මාත් ඉගෙන ගත්ත ඔයාගෙන් තෝසෙ රෙශපිය,ස්තුති ඔයාට බුදු සරනයි
Ame aunty kata whn blnn😂
තෝසේ රෙසිපිය ඉගෙන ගන්න මෙච්චර කල් ගත්තේ ඇයි😂
😂😂😂@@Sheeli12
එයා හරි ලස්සන ගෑනුලමයෙක්❤🎉
ඔයා හරි ශෝක් අක්කේ 😅❤ දිගටම මේ වගේ vlogs දාන්න. වටිනා දේවල් ගොඩක් ඉගෙන ගත්තා 💪🤗🥰😍
😍😍
Me video ektnm tikak hawl giya bandi.. hithuwe oya singl kiyla..super job👍
Thank you dear
Welcome 😊
අක්කෙ ඔයාගෙ පවුලේ විස්තර ඔයගෙ විස්තර වීඩියො එකක් කරන්නකෝ❤
Oyage kama shook, oya konde lassanata badinna wada welawata ...you feel nice thankyou oyage video walata ape gedara aya ❤ ..oya harima lassanai
Thank you dear ❤
You're welcome 😊❤️
Thank you akke mama ilapu video akak dunnata ❤❤❤
❤️❤️
Godak watina lassana vlog akk
Niyami harima rasa patai ❤️❤️🥰
Thank you ❤️❤️
Thank you akki. I learnt many things ❤ thank you for share this useful video ❤
You’re most welcome ❤️
Budusaranai puthe
Oyage vlogs හරිම ලස්සනයි 2nd comment පරිස්සමෙන් ඉන්න ❤❤
කලින් vedio එක වගේම මේ වගේ vedio නම් superb nangi ❤
Thank you so much ❤️
ශෝක් අක්කෙ.කෑම රෙසිපි එක විතරක්ම ගේන් නැතුව කෑම එකත් හදන ගමන් ඔයා කරන දේවල් එක්ක මේ වගේ වීඩියෝ අරන් එන්නකො...❤️🩹
Oyage vedeos bln hari asa hithenwa...harima simple and active oyage cookig ...oyage hinawata asai ane....
Thank you so much
Good luck 👍👍
ඔයාගේ recipes නම් නියමයි නංගි.
හරිම ආසාවෙන් බලන්නේ
Thank you 😊
ශොක් නන්ගි ඔයගෙ video eka . මම කෑම දිහා බලගෙන හිටියා.. නියමයි 👍 ඔයා හදපු breakfirst recipe කීපයක් මම try කරා මරු. මේ හදන ඒවත් මම try කරන්නම් .. good luck nangi ..❤❤
Thank you so much ❤️❤️
ඔයා කියන විදියට කෑවෙ නැතත් බඩ පිරෙනවා 😀😀❤️
🤭❤️
Akki mata chai magic mix akaoder karanna kohomada?aka mona waga food walatada usekaranna
Very good god bless you ❤❤❤
❤️❤️
If u do the caramel pudding then it'll be so nice,
නියමයි නංගී thanks ❤
😍😍
Thank you akki me wage videos genawata ❤❤❤
Welcome 😊❤️
Thank you akki.oya godak ලස්සනයි ❤❤❤❤.
You’re most welcome darling ❤️
Mama meka balanne ඇත්තටම oya marama lassana nisa 🥺❤️🩹
❤️❤️
😋
👍👍👍
මේ වගේ වීඩියෝ ගේන්න nangiyo ❤❤
❤❤❤
❤️❤️
Harima lassani akkiyoooo vidiyoo aka
Thank you so much
Shaa 🤩❤️
😍😍
Wow kamath rasa patai a wagema oyath marama hadai ලස්සනයි nangiyo thawa ලස්සන vidiyos dannako asai balnna manika
really osam sis💚
😍
ekanam maru ❤
❤️
Very good ❤
Thanks 😄❤️
Yummy😋 ❤❤❤❤
Thank you 😋
ආටා පිටි ටිකත් දාලම බ්ලෙන්ඩ් කලානම් තව ලේසියි..😍
ෂා...... නියමයි නංගි .ශෝක් ❤❤❤
Thank you ❤️
Mru akkii🥰❤
Thank you darling ❤️
😍❤️
😍
Super 👍
Thank you 😊
Akke oya glow pavichchi karanawada
❤❤
❤️❤️
You are so beautiful akki😘😘😘love your videos & your voice❤
Thank you so much 😊❤️
ලස්සනයි ❤❤❤
Thank you ❤️
❤❤❤❤❤
❤️
❤️
❤️
Aneee akki වැඩිපුර vlog gennkoooooo
Mm godaaaaaaaariyk asai akkige videos wlt ekkwath miss krnne ne..channel eke thiyen videos deprkt wd bll thiyenne .පුළුවන් welwt recipe try krlth blnoooo..hrim rahai akki eew..lesiyen hdgnn පුළුවන් wedi dewl nethi nisa.
Adath godaaaaaaaariyk ලස්සනයි video ekk..thanks akkiyooo 😘😘😘😘😘😘😇😇😇😇💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😘😘😘😘😘
Thank you cutie ❤️❤️
Akke mage yaluwek innawa oya wageeeemaii neluni🙂❤
Nangi oya , thosa mixture eka pipenda mona hari dammada
Eka mix kara gaththe coconut milk walinda
Na man damme na namuth yeast tikak da ganna pluwan one nam. Coconut milk daannath pluwan man damme wathura godak dawas thiya ganna pluwan nisa
❤❤❤❤
😍😍
Hi bandi full magik mix eka ganne koheda, oyage video walata mama asai❤
Thank you so much❤️ me number ekat mag ekak daanna 071 038 5086
අනේ කෝමද්ස් අක්කෙ ඇග ශේප් එකට තියාගන්නෙ ඔයා...ඇග මාර හැඩයි නෙ 😁😍
Ane oyge vlog s maram lassni akki.ane akki mahath wenn mnwhri lesi krama tikk kynnko😢
Akkage video balddi hri asa hithenwa uyna ekath.ekai oyta mechvhr durak sarthakwa enna puluwan une.❤❤❤❤❤
❤️❤️
@@Bandifull akka gedra rice hadaddi sup keta vitrak dala kde rice rasa gnna beda. Gedra heduwata kade rasa enne ne ne ane 😔😔
Math oya vage thamai.rata hadana deta galapala davalta deval hadanne.😊😊
🤩🤩
ඔයාගේ පුඩින් එක හදන්න ඕනි අක්කේ අනිවාරෙන්ම
අම්මෝ කටට කෙලත් ඉනුවා
සෝක් අනේ.❤
❤️
Ata piti wenuwat pan piti dnn puluwan d
Oyage bandiful products monawada kiyanna plz..mama oyage channel ekata aluth.. thawa kiyanna oni oyata thiyenne lassana figure ekak wagema harima courageous lady kenek.all the best!❤
Thank you so much❤️ me link ekata gihin balanna ape products okkoma balanna pluwan
bandifull.shop/
අපේ අම්ම තෝසෙ මිශ්‍රණයටයි අක්ක තෙම්පරාදු කරපු ලූනු, අබ , මිරිස් ,කරපිංචා ඒම දාන්නෙ.....තෝසෙ විතරක් උනත් කන්න පුලුවං එතකොටනම් ❤
තොසේ විතරක් කන්න හොද නෑ 😊❤️
Hi Iam your new subscriber🥳
Welcome ❤️
Chapu balanna awe ❤
❤️❤️
❤❤❤😊😊😊🎉
❤❤❤😊😊
😍😍
😍😍😍😍😍
😍😍
Eka hodai chapaa❤❤
❤️
❤🎉
😍
❤❤🙏🏻🙏🏻💐💐💐
😍
You are a good wife 👍
Nice 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 🤗
Math hadala balanawa akke
Hadala balanna ❤️
රස patai nanga 🎉🎉❤
Thank you ❤️
❤❤❤❤❤❤❤
❤️
❤❤❤❤👍
❤️
Akke skin care routine video karannako..❤😊
❤️
Me wage vlogs lassanai
Thank you ❤️
Hi akka 🥰☺️
Hey darling
Ela❤😂
❤️
Bandi ful pac akka keeyada
❤❤❤❤❤❤❤❤
❤️❤️
Nangi ara pudding ekata fresh milk rathkaralada gatte..
Man damme condensed milk akki… rath kre nam na
අක්කෙ ඔයා මාර smart girl කෙනෙක් .මන් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ වලට ❤️
Thank you❤️
Omurice recipe ekak one
Kiyala deela thiyenne 😊
Akke those eka galawenne nathi wenne ai
"Masala chai" onama ratakata genna ganda puluwanda.
Ow pluwan 😊
Thumbnail 1e ai passa paththa penna dala thynne. Purposely da manda.
Please mention ingredients as you cook. Thanks
Sure 😊
තෝසෙම කාල වෙන ලෙඩක් වත් හැදෙයි ද දන්නෙ නෑ 🤣🤣 පොඩි විහිළුවක් කලේ.හරිම අපූරුයි ඔයාගෙ වැඩ.මම නිතරම බලනවා ඔයාගෙ වීඩියෝ ස්.හරි අපූරුයි .ඔයා පොශ් උනත් ඒක පෙන්නන්නෙ නෑ.හරිම සරළයි ලස්සනයි ❤️🙏❤️
🤭 අන්තිමට මටත් ඇති වුණා… Thank you so much ❤️❤️
@@Bandifull ❤️❤️
අපිත් කුවේට් එකේ හදනවා
😍
මන් ඔයාව සස්ක්‍රිබ් කරා
ඔයා අද අනුරාධපුරය උඩමලුවෙ හිටියා නේද
Ow ne 😊 oyath hitiyada
Den nam wena wena dewaluth pennawana neda 🤭
Nice video ❤ ඔයා ගෙ sofa එක ගත්ත තැන කියන්න පුළුවන් ද pls
Damro ekan. Thank you ❤️
Hubby MAS ekeda wada akke.....
😜😁
ඔයාගේ කෑම බලන්න නෙමෙයි එන්නේ මම ඔයාව බලන්න අනේ අන්න එවගේ සෙක්සි විඩියෝ දාන්න❤❤😍😍😘
Bundy full magic mix eka kiyada