ඇයි මම මේ අලුත් විදිහකට කන්න පටන් ඇරන්? හැමදේම දැනගන්න එන්නකො මේ පැත්තට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • චිකන් කරිය
    • හදනවනන් මෙන්න චිකන් කර...
    මාළු කරිය
    • රෙස්ටුරන්ට් වල හදන මාළ...
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 132

  • @indikadesilva4857
    @indikadesilva4857 หลายเดือนก่อน +1

    lankave ontharam palathuru thiyenava. panidodam thiyenava.abul dodam nathuvata.lankave podi dehi varaga ha aba vani palathuru hama gedarakama thiyenava.ohe monavada gevahthaka thiyenne.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +2

      මම ලංකාවෙ කිසිම දෙයක් නෑ කියල නෑ..මගෙ ගෙවත්තෙ නන් ලංකාවෙ අයගෙත් නැති ලංකාවෙ කෑම තියෙනව මම හිතන්නෙ ඔබ මගෙ වීඩියෝ නිතරම බලන කෙනෙක් නෙමේ වෙන්න ඇති , බලන අය දන්නවා. හැබැයි ඔබ ඔය කියන්නෙ හදන්නෙ, පිටරට වල මොන කෑමද කියල වගේ කතාවක්නම් , මට කියන්න තියෙන්නෙ, ගෙවත්තෙ නැතත් මුදලට හරි ගන්න වස විස නැති කෑම ඕන තරම්. ඒක නිසා රටවල් සසඳන්න අවශ්‍ය නෑ..මම කවදත් උපන් රටේ දේ අගය කලා මිස හෙලා දැක නෑ. මේ ටික කිව්වෙ, කිසිම තරහකින් නෙමේ නමුත් ඔබ තවත් කමෙන්ට් එකකිනුත් මේ වගේම අදහස් ටිකක් ප්‍රකාශ කරල තිබුන නිසා. කැමති නම් බලන්නකො මගෙ වගාවල්..
      th-cam.com/video/j0P9d_tV2p8/w-d-xo.htmlsi=L0uixn1G3M3Ri61D
      th-cam.com/video/GJHKV2S0_Tk/w-d-xo.htmlsi=1olYtkrFiMtVLhXq

    • @anomamapa8718
      @anomamapa8718 หลายเดือนก่อน

      👍❤️

  • @arunishanthi3008
    @arunishanthi3008 หลายเดือนก่อน +6

    ඔයා කියන දේවල් එක්ක මං සියයට 💯 ක් එකගයි ... ඇත්තමයි ❤

  • @ashiniperera4239
    @ashiniperera4239 หลายเดือนก่อน +5

    තවත් මේ වගේ මෙනූ ගේන්න අක්කි.හරිම වටිනවා ❤🎉

  • @chandanistephen9632
    @chandanistephen9632 หลายเดือนก่อน +1

    හොද පණිවිඩක් ඉදිරිපත් කලා ශානි ❤ සුද්දො අපේ කැම වලට එළවලු පලතුරැ වලට කැමතියි, නමුත් අපේ මිනිස්සු සුද්දො කන විදියට කන්න යනවා .
    මෙක තමයි ලංකාවෙ මිනිසුන්නෙ මානසික මටිටම. හැමදාම අනුන්ගෙ දේ අනුකරණය කරනවා .
    ස්තුතියි විඩියෝවට. ☺️

  • @Shama-dv4ek
    @Shama-dv4ek หลายเดือนก่อน

    ආයේ meal healthey ප්‍රෝග්‍රෑම් එකක් අලුත් අදහස් එක්ක ගොඩක් වටිනවා අසනීප තියෙන අයට.. ඔයාට ගොඩක් පින්

  • @inokabandara3348
    @inokabandara3348 หลายเดือนก่อน +4

    වටිනා දෙයක් තමයි කියලා දුන්නේ thank you නංගී ❤

  • @user-xz1kr8bp5j
    @user-xz1kr8bp5j หลายเดือนก่อน

    thawath me wage adahas apita share karanna.leda wela inna kenekta godak watinawa.motivation ekak oyage wachana tika.happy birthdsy akki😊

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මේ විදිහට හදන්න කියලා දුන්නාට.

  • @nilayanisumudika2450
    @nilayanisumudika2450 หลายเดือนก่อน

    Definitely we need kind of videos.As a diabetic patient I always follow your healthy meals.keep uploading dinner ideas too.❤

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +2

    ගොඩක්ම වටින වීඩියෝ එකක් ❤❤❤❤ නංගි අනේ ඔයාගේ කතාවනම් ඇත්ත ඉස්සර අය බත් කාල ඇග වෙහෙසල වැඩ කරා ඒත් දැන් අපි නිකන්මනෙ ඉන්නේ තෑන්ක්ස් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 👍👍❤️❤️❤️❤️❤️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 หลายเดือนก่อน +2

    Oya kiyapu tika hariyatama hari Nangi..math bath aduwen kala protein tikak vadipura gaththa.. harima sahallui agata..👍👍

  • @user-kq7ej9zi5j
    @user-kq7ej9zi5j หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයා ආදරණීයයි ජෙසු පිහිටයි ❤

  • @ManelDharmasena
    @ManelDharmasena หลายเดือนก่อน

    හරිම වැදගත් පුතේ ඔයගේ මේ video එක මමත් අවුරුදු දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්.දැන් කෑමෙන් දියවැඩියාව ආපස්සට හරවන්න පුලුවන් කියලා කියනවා.පුතා මේ කෑම microwave එකේ රත් කරලා ද ගන්නේ.ඒක කමක් නැතිද .සාමාන්‍ය oven එකේ බෑ නේද.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 หลายเดือนก่อน +1

    මැදි වයස පහුවෙන කොට තමයි ගොඩාක් අය අසනීප වෙන්නේ..ඒක ගැන හරි අවධානය තියෙන්න ඕන..ඒ වුනත් ඔයාට පුලුවන් නම් ඒගැන දැනුවත් කරන්න ලොකු උදව්වක්...ස්තූතියි..❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      දැන් කාලෙ නන් එහෙම හිතන්න කොහොමත් විදිහක් නෑ..පොඩි කාලෙ ඉඳලම ලෙඩ. හැබැයි මැද වයසට එනකොට කල්පනාවෙන්ම ඉන්න එක හොඳයි..♥️🌸

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවා . Thanks chef shani. Good luck !

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 หลายเดือนก่อน

    Can squeeze and freeze it. Make as ice cubes and keep in a freezer bag for later use. You can store for a ling period sister.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 หลายเดือนก่อน +1

    Thanks sudu apita hoda de genavata thava thavathe genana apitathe hoda adahase ganana

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 หลายเดือนก่อน +2

    මමයි මහත්තයි ඉන්නෙත් පිටරට හුගාක් දේවල් හිතලම කන්නෙ හොද දේවල් අපිට ලෙඩ කියන දේ කොයි වෙලේ එයිද කියන්න බැ හරිම වටින වීඩීයෝ එකක් ස්තූති❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 หลายเดือนก่อน

    Thank you putha oyata Mae thy kiyala dunnata duwa oyata nìrooge suwayama labbaewa budu saranai ❤❤❤

  • @sanjeewaa8004
    @sanjeewaa8004 หลายเดือนก่อน +1

    Harima watinawa mis me wage vedio. Nodanna dewal godaak igena gaththa. Digatama me wage vedio genna.

  • @christinescassar7232
    @christinescassar7232 หลายเดือนก่อน +2

    Thank you so much.I must try to prepare food this way.❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq หลายเดือนก่อน +5

    මමත් කටින්බෝඩ් එක ඔයා කියවිදියටයි පාවිච්චි කරන්නේ නොදන්න දේවල් කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ......💕

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 หลายเดือนก่อน +1

    Harima lassanai video eka. Thank you nangi❤❤❤❤

  • @devikamendis2545
    @devikamendis2545 หลายเดือนก่อน +1

    Thanks for the very valuable ideas about healthy eating habits . May the Triple Gem bless you with good health and long life!

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 หลายเดือนก่อน +1

    Thank you දුවේ.❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Absolutely superb vlog Thank U so much Chef 🙏💯👍👌🤩😋

  • @dhammikakiridena4234
    @dhammikakiridena4234 หลายเดือนก่อน

    Hoda deyak nangi.thanks oyata❤

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 หลายเดือนก่อน

    මන් කොල්ලු red basmathi එක්ක ගන්නවා දෙකෙන්ම මිට මිට වගේ..වේල් දෙකකට ඒක බෙදා ගන්නවා ...ඔය විදියට මුං ඇට වෙනුවට...ඒකට සීනි වැඩි වෙනවා අඩුයි

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 หลายเดือนก่อน +1

    Aththatama harima watinawa try karanna one mehema kanna mama alagoniyak wage.😂😂😂

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 หลายเดือนก่อน +1

    මේ video එක ගොඩක් වටිනව අක්කේ...Thank you so much me video එකට.. අක්කේ මට දැනගන්න පුලුවන්ද ඔයා use කරන coconut milk eka Australia වල.. මම මෙහෙට ලගදි ආවේ.. mehe coconut milk මට set නෑ අක්කෝ ඒකයි ඔයාගෙන් අහන්න හිතුවේ..❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      Man can thamai ganne nangi..saren sare wenas karanawa, mokada ekama brand eka unath samahara welawata eka wage na hamadama..😍

    • @tharikaweerawardana4265
      @tharikaweerawardana4265 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thanks akke...❤️❤️

  • @padminibandara1729
    @padminibandara1729 หลายเดือนก่อน +1

    Good tips. Thank you 🎉❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj หลายเดือนก่อน

    Bath witherak neme, Piti welin sadene hame Kamak me wadiye kawoth, Sharireyete ahithe kerai.

  • @nilanthsilva8707
    @nilanthsilva8707 17 วันที่ผ่านมา

    කරිවිල රේසපිය දෙන්න

  • @indraniwijewantha67
    @indraniwijewantha67 หลายเดือนก่อน

    Good ,thanks

  • @sucharafernando7151
    @sucharafernando7151 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා. ❤❤❤❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ස්තූතියි.

  • @mala1839
    @mala1839 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට

  • @manelr6912
    @manelr6912 หลายเดือนก่อน +1

    Very useful
    Thank you so much

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj หลายเดือนก่อน

    Made piliwethe anugameneye keranne❤

  • @bandulaabewardhana5899
    @bandulaabewardhana5899 หลายเดือนก่อน

    Thank you ❤

  • @khtssenadeera9847
    @khtssenadeera9847 หลายเดือนก่อน

    Thank you

  • @randi_085
    @randi_085 หลายเดือนก่อน +1

    Thank you so much Nangi ❤️. Budu sarani ❤️🇱🇰🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ♥️🌸

    • @randi_085
      @randi_085 หลายเดือนก่อน

      @@cookingwithchefshani love you Nangi ❤️😘

  • @awanthinelum6269
    @awanthinelum6269 หลายเดือนก่อน +2

    low cabs meal plan එකකුත් කරනනකෝ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ♥️❤️

    • @lalanipeiris9400
      @lalanipeiris9400 หลายเดือนก่อน

      Everything is valuable puthe
      Thank you ❤️
      Thunuruwan Saranai!

  • @piyumiranasinghe3331
    @piyumiranasinghe3331 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @janakaperera1452
    @janakaperera1452 หลายเดือนก่อน +1

    Nangi.mage putha William Angliss aka commercial cookery karanne.oya kiyane sampurna aththa.mama asai ayath oya wage nihathamani Chief kenek wenawata.God bless you🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      That is the best school to study commercial cookery in Melbourne. Good luck to him! 👨‍🍳👩‍🍳🍽️

    • @janakaperera1452
      @janakaperera1452 หลายเดือนก่อน

      Thanks🎉

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 หลายเดือนก่อน +12

    මම කන්නෙ මේ විදිහට තමයි.මට ඩයබිටික් නැහැ.නමුත් කවුරුත් කන්න ඕන මේ විදිහට තමයි.කාබ් තමයි පුලුවන් තරම් අඩු කරන්න ඕන.පුරුදු උනහම කිසිම ප්‍රශ්නයක් නැහැ.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 หลายเดือนก่อน

    Thank you!❤

  • @chamalimandawala802
    @chamalimandawala802 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️❤️

  • @kumarialwis8127
    @kumarialwis8127 หลายเดือนก่อน +1

    Yes, less rice and more vegetables ❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    Thanks Canada 🙏🏽

  • @ManushaSilva-ud2yt
    @ManushaSilva-ud2yt หลายเดือนก่อน

    Can you please share a Nutella brownies recipe for us ..

  • @user-ur8gi5fh2g
    @user-ur8gi5fh2g หลายเดือนก่อน +1

    I'm also having diabetic 😢 this is a very good idea sis...and god bless you for your health too❤❤

  • @nishanichandima1721
    @nishanichandima1721 หลายเดือนก่อน

    Nangi, me wage vedio thawa gennako❤

  • @wow2337
    @wow2337 หลายเดือนก่อน

    මුං ඇට pressure cook කලාම අව පාට (Discolour) වෙනවානෙ. මම නම් සාස්පාන ඇරල තමා උයන්නෙ.වැඩි වෙලා යන්නෙ නෑ ඒත්.බුදු සරණයි !

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      මම ඉලෙක්ට්‍රික් pressure cooker එක පාවිච්චි කරන්නෙ.තම්බන නිසා ඇත්තටම පාටක් ගැන හිතුවෙ නෑ..🌸♥️

  • @user-gz3zc2zg3q
    @user-gz3zc2zg3q หลายเดือนก่อน +1

    Godak Hodai😊

  • @Jenifvlog
    @Jenifvlog หลายเดือนก่อน

    video lightning වැඩි

  • @chamivolg8901
    @chamivolg8901 หลายเดือนก่อน +1

  • @talibird
    @talibird หลายเดือนก่อน

    The channel I mostly watching ❤🎉

  • @hifazasamsoon1198
    @hifazasamsoon1198 หลายเดือนก่อน +1

    ❤ ❤❤❤❤❤❤ nice

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 หลายเดือนก่อน

    Tawat menu genda nangi

  • @swarnadealwis1231
    @swarnadealwis1231 หลายเดือนก่อน

    අපේ මිනිස්සුන්ට කොයිතරම් කිව්වත් වැඩක් නෑ.
    ඇති තරම් බත් ගොඩගහල කාල ලෙඩ හැදුනට පසුව..දුක කියමින් හැමෝටම බැනවැදිමින් ඉන්නවා..
    අපේ මිතුන් මිත්තන්ගේ බත් කියනව.
    මම නම් පුංචි කාලේ ඉඳලා ම..
    කෑවෙ ඔය විදියට..වයසට ගිහිල්ලාත් තාමත් හොදයි..
    ❤❤

  • @user-og1tz7ck1r
    @user-og1tz7ck1r หลายเดือนก่อน +2

    💐

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @menakamayadunne6854
    @menakamayadunne6854 หลายเดือนก่อน

    Thanks ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @niroshafernando6972
    @niroshafernando6972 หลายเดือนก่อน +1

    ❤❤

  • @Nizz134
    @Nizz134 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @niroshawalter1546
    @niroshawalter1546 หลายเดือนก่อน

    ❤🎉

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 หลายเดือนก่อน

    Like to have these kind of videos please.

  • @arunishanthi3008
    @arunishanthi3008 หลายเดือนก่อน +1

    චිකන් කරි දෙකකට හැදුවේ ඇයි කියන්න 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      එකක් මාළු, හස්බන්ඩ් මස් කන්නෙ නැති නිසා..♥️

    • @arunishanthi3008
      @arunishanthi3008 หลายเดือนก่อน

      @@cookingwithchefshani ආ... හරියට දැක්කෙ නෑ අනේ... ❤

  • @indikadesilva4857
    @indikadesilva4857 หลายเดือนก่อน

    oya kiuvata new Zealand vala dadiya danne nahane. dadiya dahanaya veemen godak roga palanaya venava.lankave samahara dinavala dadiya danava Evita Agata skthimath aharayak one. bath aduven elavalu vadiyen thamai hugak Aya kanne.anika eka Velak naha.hugak vita rata. ohedi bath develak kavoth Leda. manasika peedanaya thamai rogavalata mula. ekath adu nathiva ohe thiyenavane

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      @@indikadesilva4857 මං හිතන්නේ ලංකාවෙ මිනිස්සුන්ටත් මානසික පීඩන වලින් අඩුවක් නෑ, දන්න විදිහට මීටත් වැඩියි.රට ඉන්න හැමෝම දුක් විඳගෙන ,stress එකේ ඉන්න අය නෙමේ. සතුටින් ඉන්න අය ඕන තරම්. බැරි අය තමයි කියවන්නෙ. ලංකාවෙ දාඩිය නන් ඉතින් එදා ඉඳලම දානවනෙ , එහෙම කියල ලෙඩ වල වැඩි වීමක් මිස අඩු වීමක් නෑනෙ. ඔය හැමදේම තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ ශරීර තත්ව මත. ♥️

  • @sandyaperera5368
    @sandyaperera5368 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂

  • @nkhbaby1079
    @nkhbaby1079 หลายเดือนก่อน +2

    මුං ඇට එක්ක හරක් මස් රසයි

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 หลายเดือนก่อน

    ❤❤

  • @kkpperera9403
    @kkpperera9403 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @nadiramanori7554
    @nadiramanori7554 หลายเดือนก่อน