Hi akki I'm Ur subscriber from Oman. I like to watch Ur recipes as Ur voice has positive vibes moreover I like Ur voice dear keep rocking. Fahima from Oman ❤❤❤
You are very creative. Nice suff. ❤hi i have asked you many times how you maintain gel nails when cooking. My nails get discoloured forcurry powders. Can you answer i have asked thos many times dear😢
බොරුවට හුරතල් වෙන්නෙ නැතුව ඔයා හරිම natural විදිහට කතාකරනවා,රූපය වගේමයි කටහඬ ,ගොඩක් ලස්සනයි ❤
බොහොම ස්තුතියි 🥹❤️
ඒක ඇත්ත. සමහරු නහයෙන් කථා කරනව අහන් ඉද්දි මගෙ නහය රිදෙනව.
@@lasanthikodikara8732llllluර්😢ව්
@@lasanthikodikara8732
ඒවගේ ඒවා මං බලන්නෙ 1.5 speed දාලා😅
ආඩම්බර අහන්කාර ලොකුකම් නැති තියෙන දේ අරපිරිමැස්මෙන් උයාගෙන කන හොද කාන්තාවක් ඔබ..ආසයි බලන්න ඔයාගෙ ව්ඩියෝ...සෝක්ක් අනේ..තෙරුවන් සරනයි නන්ගි
බොරුවට රඟපාන්නේ නැතුව ඇත්තටම ජීවිතේ විඳින්න ඕනේ හැටි කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි ...❤❤❤
❤️❤️
@@Bandifull nangi rulan kaddi mahath wenawada
වැඩට යන නොයන කාටත් සරල පහසු.ඒ වගේම ගෙදර කාටත් ගැලපෙන වට්ටෝරැ ගෙනා ඔබට ස්තුතියි. 🙏
❤සුභපැතුම්❤️
බොහොම ස්තුතියි 😊❤️
බොරු සෝබන වැඩ නැතුව හරිම නිහතමානීව වැඩ ටික පිළිවෙලට කියා දුන්නා Thank you akka ❤😍
You’re most welcome darling ❤️
අක්කී මේ ගෙවන ජීවිතය හරිම සරලයි. ඒ වගේ ඉන්න මාත් හරිම ආසයි. ❤❤
Thank you love ❤️
මම හරිම කැමති කෙනෙක් ඔයා බොරු ආටෝප නෑ හරිම සැල්ලුවෙන් කතා කරනවා ආස හිතෙනවා ❤❤❤ දිගටම ලස්සනට මේ විදියට විඩියෝ දාන්න හරිම ලස්සනයි ❤❤ බුදුසරණයි 🎉🎉🎉
බොහොම ස්තුතියි 😍❤️❤️
මම මාරම ආසයි අක්කගෙ වීඩියෝස් බලන්න...අනික මේ වගේ වීඩියෝ බලන්න ගොඩාක් කැමතියි...මමත් ගොඩක් දුරට බිත්තර කන කෙනෙක්...අක්කා බිත්තරම දාලා හදන කෑම වර්ගම කීපයක් හදන්න පෙන්නුව එකටම තෑන්ක්ස් අක්කේ...මමත් අනිවා Try කරනවා ඒවා...❤ නියමම වීඩියෝ එකක් අක්කේ ඒක...👌
Thank you so much 😊
ඔයාගේ කෑම හරීම රසපාටයි....❤ගම්මිරිස් වලට කැමති නැති හින්ඳා වෙන්න ඇති වැඩිය එකතු කර ගන්නෙ නැත්තේ...නමුත් ඔයා හදපු පාන් රොටියට ගම්මිරිස් ටිකක් ඇඩ් උනානම් තවත් රස වෙයි....❤❤❤
රුලන් පිට්ටු එක නම් නීයමයී ❤
රසයි හදලා බලන්න ❤️
අනේ හරි ලස්සනයි තාත්විකයි ❤️❤️ කටහඬත් ලස්සනයි ❤️❤️❤️
Thank you so much 😊
මන් ගොඩක් කෑම උයන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන් ❤ quick and Easy.. Thanks Bandi Full. ❤
Welcome😃
අනේ මන් නම් ආසම මේ වගේ ඩේ ව්ලොග් බලන්න අක්කේ ❤ ඉක්මනටම 1M ගහමු 🎉
Thank you ❤️
😊u@@Bandifull
@@Bandifullඅක්කේ ලෙන්නුට්ටත් අබ තියන්න පලතුරු කනවා😊
හරිම වැදගත් වීඩියෝවක්... අනේ අක්කේ තව මේ වගේ සරල රෙසිපි දාන්න පුළුවන් නම්
Daannam ❤️
ඇත්ත ඇති සැටියෙන්ම කියනවා පෙන්නවා නේද ගොඩාක් අවංකකම ❤❤❤❤
❤️❤️
මං අර රුලං වලින් හදපු රොටී එක හැදුවා...ඒක මාරම රසයි,සුවදයි.....thnq akka❤❤❤
Welcome😃
පිට්ටු එක නම් ශෝයි 😍😋
😊❤️
අද වීඩියෝ එක ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනව සුදු නංගි ❤❤❤ ගොඩාක් තෑන්ක්ස් ඔයාට මාත් උදේ කෑම එක මේ වගේ වෙනස් විහිදියට කන්න තමා ආස තෑන්ක්ස් බෝලේ ආදරෙයි හස්බන්ඩ් වැඩිය දකින්නෙ නෑනේ එයත් ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍
බොහොම ස්තුතියි 😊❤️
Thankyou අක්කියෝ පාන් කොත්තුවක් හදන හැටි කියලා දුන්න ට ඇත්තටම මට නම් එක අලුත් දෙයක් 🥰🥰🥰
😊❤️
Mama asama nangi oyage boru sobana nethiwa keema hadana heti saralawa kiyala dena akatai. Oya godak poshanerya widihata keema hadanna kiyala denawa❤
මේ වගේ vedio නම් හැමදාම ගෙනාවත් කමක් නෑ නංගී ❤
🤭❤️
අරපිරිමැස්මෙන් රසට කැම හදනවා සතු ටුයි
මම මුලින්ම recipes try කරන්න ඉගෙන ගත්තේ ඔයාගේ videos බලලා අක්කි. 2020 ඉදන් channel එකත් එක්ක active ❤
😊❤️
අක්කේ රුලන් වලට මහත් වෙනවද. Diate karaddi රුලං කෑමට gattata kmk nedda
Ow matath eka danaganna o ne
හරිම ශෝක් වීඩියෝ එකක් අනේ...ආසාවෙන් බැලුවා...වොයිස් එක මාර ලස්සනයි ❤❤❤❤
Thank you so much ❤️
ඔයාගෙ garden eka හරිම ලස්සනයි ,garden vlog ekak කරන්න
😊😍
😍😍 wow.. නියමයි 👌
අනේ තව මේ වගේ වීඩියෝ දාන්න 🥹💖💖.මාත් හරිම ආසයි මේ වගේ breakfast වලට 💖.
Dannam ❤️
බර වැඩි වෙන කෑමත් ගේන්න ඩේ ව්ලොග් ගේන්නකො මන් හරි ආසයි ❤
හැරි 😊
පිට්ටු එකට තමා ආසම 😘❤️
😊❤️
Akke oyage කැම රස පාටයි❤ අක්කි ඉස්සර ගෙනාව වගෙ තුන්වෙලටම කැම උයපු විඩියෝ එකක් ගෙන්න කො❤❤❤❤❤
😊❤️
අක්කි සිනමන් රෝල් recipe එකක් ගේන්නකො 🥺🥺💔
නියමයි නංගිගෙන් ඉගෙන ගන්න අලුත් දේවල් බොහෝමයි මාත් හදලා බලනවා රැලං වලින්
Thank you 😍 Hadala rasa kiyanna
ලංකාවෙ අය නොකනව නොවෙයි ..මාසික වැටුප හරස් වෙනව..මොකද ලංකාවෙ රජය ඒ තරම් හොදට සලකනව සම්බෝලයි බතුයිවත් කන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න ඔනා
අක්කි ඔයා කොහේද ගම😊❤
Kandy
මංගල ගම නේද 😁😁
අක්කි ගොඩක් ලස්සනයි , ඒ වගේම කරුනාවන්තයි ❤🙂 මරු රෙසෙපි ටික ❤😊 රස පාටයි අක්කි කෑම ඔක්කොම 😁👌
Thank you so much ❤️
මමත් ඔයා හදන විදියටම තමයි නංගි කිරි හොද්ද හදන්නෙ❤
😍😍
මරු අක්කිත් මාර ලස්සනයි සින්ඩරෙල්ලා වගේ ❤
😊❤️
Home ture එකක් කරන්නකෝ❤
ආසාවෙන් ම බලපු වීඩියෝ එකක් නංගා recipi ටික හරි වටිනවා short & ස්වීට් ..❤ try කරලා බලනවා. 🤗
බොහෝම ස්තූතියි ඔයාට..🙏😘
තෙරුවන් සරණයි මැණික..🙏🥰
Thank you akki darling ❤️
harima ashaven balanava doni.thanks
Lankaawe ayata uyannama saahena welaawa naasthi wenawa. Me wage adu welaawakin wenas wenas widiyata ape widiyata hadana recipes thawa genna akka. Good luck ❤❤❤❤
Thank you❤️
බිත්තර ප්‍රෝටීන වගේම කහ මදේ මේදය තියෙනවා ඒ නිසා ඒක ගැනත් හිතන්න අක්කා ❤❤❤
❤️❤️
Hi නංගි මං මේ අහන්නේ නම් video එකට ඇදල ප්‍රශ්නයක් නෙමේ. පුළුවන් නම් හොද Collagen එකක් කියන්නකෝ ලංකාවෙන් ගන්න පුළුවන් එකක් හරි පිටරටින් ගන්න පුළුවන් එකක් නම් ගොඩක් පහසු. ඔයාගෙන් ඇහුවේ ඇත්තටම හොද එකක් තොර ගන්න අපහසුයි pls 🙏
6tygdgii
Ochchara gedr pan thibilath ohoma hadan kala ne akke .thanks me volg eka demmata❤🌚😊
Hadala balanna 😊❤️
Mn ada akkige recipe 2kma heduwa..eththatama e 2ma harima rasai..akkige me video eka balala mn rulan walin pittu heduwa..eththatama akki harima leesiy hrima rasai...thwa mn ada oyage bimmal recipe ekakuth heduwa..thank you akkiiii...❤
Welcome😃
❤❤❤ harima shook... Uyanawa kiyla lokuwata nohitha saralawa rasata kema hadanawa kanawa❤
රුලං වලින් හදපු එකට ආප්ප සෝඩා දාන්නම ඕනද නංගි?
Ow neda nathnm pipenne nathi wewi..
Akki ala bake karata passe thyme tikk mix karann. Patta ❤❤❤ thank you for sharing
❤️
ඔයාගෙ කෑම මමත් හැදුවා.ගොඩක් රසයි.❤
Thank you 😊
Oneme deyak Kanne, ganete. Sharirete same deyak me awshiyai.
වාව් අක්කි මේවනම් මාරම රස පාරයි😊husband ව අපි දැකලා නෑනේ 😮dayin tha lifevlog එකකරගෙන එන්නකෝ ❤සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤
බොහොම ස්තුතියි darling ❤️❤️❤️
❤❤ශෝක අපි වගේ කම්මැලියන්ට❤❤
Akii me video 1gdaaak useful...thank uu. Mewage thawa videos one. Apita gdk watinwa me ideas
Welcome 😊❤️
නියමයි Breakfast ටිකනම් 👍
Thank you 😊
Athatama oyage recipe godk wadagath school ghin out weccha ayata akkiyge recipe blan hadanna pulwan good luckakkiy❤❤😊😊
Thank you ❤️❤️
පිට්ටුවනම් මාර රස පාටයි
ස්තුතියි
අනේ මාත් ආසයි අක්කිගෙ මේ වගේ විඩියෝස් වලට😍අයියායි අක්කිත් හරිම ෂෝක්
Thank you 😊
අක්කී ලීක්ස් ටිකක් ශීතකරනයේ කල් තියා ගන්න අමරුයි නේ. ඔයා කල් තියා ගන්නේ කොහොමද?
Box එකකට දාන්න යටට ටිෂු එකක් දාලා
Ikmnta hadaganna පුළුවන් dinner tikkakuth ohoma danna
Next week 😊
Akka pestry kapu thana mokakda akkee
Ane pittu ekat nm dakpu gmn asa hithuna❤
එහෙම රසයි 😊❤️
oya dannawada nanga oats walin waffles hadanna..
? ots pegenna thiyala egs dala wicks eken podikarala butter eka hadala , hadala balanna.marama rahai....baraadukaraganna godak hodai..bundy full wenawa
Hadala balannam ❤️ Thank you 😊
👌👌👌කෑම ඉක්මනට, පහසු, ගුණ පිරි රස පාට.
😊❤️
Boru posh wada nathuwa saralawa ලස්සන ta kasma hadanawa🎉❤.mewani biridak labeemath wasanawak❤
😊😊
බිත්තර වලට වැඩිය ගුණ තියනවා හාල්මැස්සෝ
Hi akki I'm Ur subscriber from Oman. I like to watch Ur recipes as Ur voice has positive vibes moreover I like Ur voice dear keep rocking. Fahima from Oman ❤❤❤
Thank you so much darling 🙂❤️
උදේට කන්නෙම නෑ.
නමුත් රෙසිපි ටික වටිනවා ❤
😊❤️
Can you please post a video for a Lunch ideas for a week
Godak asawen akkge videos blnne 😊 aththtma akkge jiwithe hrima lssnai ❤ e wgema akkat gdk lssnai 🥰
හරිම ආසයි පුතා ට තිසරණ පිහිටයි රුලං පිට්ටු මම ත් හදන්න ම් ❤
❤️
මහත් වෙන්න කන්න ඕනි කෑම වර්ග ට්කක් දාන්නකො මේ වගේ
Mehema video blanna asai akke kema rasama rasa patai 😊😊😊
Thank you so much ❤️
Me wagema akki dwal kamai rekamith gendakoo godak watinwa adreiiiiii akkii❤❤❤
Thank you❤️
හරිම watinawa thank oyata❤❤❤❤❤❤
😊❤️
Ane Akki kochchara kewath mahath wenne nane.... mahath wenna widiyak kiyannakoo😑😑
Shok lamai eskole yanakota monawada denne monawada denne kiyla hithana apita meka
Godak watinawa . Lamaitath godak Hoda poshanayak lebena kema wel tikak
😊❤️
You are very creative. Nice suff. ❤hi i have asked you many times how you maintain gel nails when cooking. My nails get discoloured forcurry powders. Can you answer i have asked thos many times dear😢
ඒකනම් මාරයි❤
😊😍
oil walata monawada oya use karanne?
Coconut oil thama
විඩියෝ එකනම් ගොඩක් වැදගන් තමයි ... .ඔයන් ලසනයි .මම හැමදම ඔයගෙ...විඩියෝ ..බලනො හරිම ලසනයි ගොඩක් ❤ ඉතින් ඔයා හරි වාසනාවන්තයි ඉතින් 😊 ඉතින් .කොහොමද සැපසනිප ඉතින්
❤️❤️
හොදින් ඉන්නවා ඉතින් 😁 Thank you ❤️
ලස්සන වැදගත් video එකක් නන්ගි ..ආසවෙන් බැලුවා ..මමත් kandy .දැන් colombo inne.merry karata passe..ඔයගෙ video මාරම ලස්සනයි .. good luck nangi..❤❤
බොහොම ස්තුතියි 🥹❤️❤️
තව මේ වගේ videos ඕනේ.....❤
😊❤️
Beautiful Vlog❤❤❤
Thank you 😊
හායි Bandi Full නැන්දේ,
අපි හැමෝම Bandi Full නැන්දාට ගොඩාක් ආදරෙයි.
❤❤❤😊😊❤❤❤
❤️
ඔයා නුවරද නංගී
Ane akki room tour ekak oneh ❤
Thank you oyata .medewal apita kiyala denawata petiyo .💕
❤️😍
aneh happy to see you again akkiya♥
Thank you so much darling
Ane akki oya me vidiyata වේ ල් තුනටම කෑම ගන්න විදියේ video akak dnnako
😂😂
❤️❤️
Harim lassanai vlog ek ❤
Thank you 😍
Wow that’s amazing ❤❤❤
❤️
Pittu eka kochchara wela thamba ganna oney da akki
2 minutes wage. Steam eka eliyata eddi ayin kra ganna pluwan
Aaasai oyage kama hadana vedio balanna...ewa dakkiddi uyanna tiyena kammalikama natuwa yanawa...oyawa nitarama dakkiddi hitha athtama pirenawa..aasai mama e katahada ahanna
❤️
Pan හොඳ දෙයක් namai ඉතින් diet plan වලට
ඇත්ත ❤️
Akki babalatath ekka kanna puluwan hamadama unath පාවිච්චි karana puluwan hoda butter ekak.kiynnako oyage vedio kohe dammath mn balanwa ❤
Highland eka recommend kranna pluwan
එත් 10 ..9 ට නැගිටල brekfist එකක් ගන්නෙ කොහොමද lunch eki tea time ඒකයි තමා ගන්න වෙන්නෙ😂😂😂😂❤❤
Brunch ekak ganne 😝
Ane mama asama akki me wage videos balanna sathiyakata ekak wage dannako akki❤❤❤❤
Thank you darling ❤️ daannam 😊
අද අපි ඔයාගේ රුලං පිට්ටු එක හැදුවා
හරිම රසයි. 👍👍👍👍❤
Thank you so much ❤️
Rulan ganna ganatama pol gannawad
❤❤ lovely 🎉🎉
Thank you 😊❤️
මී පැණි gatte kohenda kynko akki
ගන්නෝරුවෙන් නන්ගී agri එකෙන්
1st cmnt mgen akki ❤day vlogs dennkooo
Thank you❤️