What I eat in a Day to loose weight☺️| බර අඩුකරගන්න මම දවසකදී කන්නේ මොනවද| 35kg weightloss Diet plan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 131

  • @nithinipahasara2719
    @nithinipahasara2719 2 ปีที่แล้ว +18

    Akki mage bara 65 idala 52 ta adu karagnn puluwn una ❤

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +3

      Awww😍 හරිම සතුටුයි ඩියර් 😃
      ඔයාට target එන්න පුලුවන් උන එක ගැන good job darling 👏👏💐♥️

    • @saduubasnayake5253
      @saduubasnayake5253 2 ปีที่แล้ว

      ඔයා මොනාද කරේ කියන්නකෝ

    • @thushsena7828
      @thushsena7828 2 ปีที่แล้ว

      Ikmanin weight eka adu kalama skin eka loose wela slagging wennadda.

    • @amalajayasekera7957
      @amalajayasekera7957 2 ปีที่แล้ว

      @@kavithedietchef p

    • @amalajayasekera7957
      @amalajayasekera7957 2 ปีที่แล้ว

      O

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි කවි😘
    මේ වගේ දවසේ ගන්න ආහාර ගැන විඩියෝත් ගොඩක් වටිනවා.

  • @user-rq9hs6ol6z
    @user-rq9hs6ol6z 4 หลายเดือนก่อน

    අක්කේ ඔයාට ගොඩාක් ස්තුති..මන් 9 kg අඩු කරගත්තා.

  • @yjhappykids8221
    @yjhappykids8221 ปีที่แล้ว +2

    මම 16/8 කරන්වා දැන් දින 20ක්. කිටෝ විතරයි කෑවෙත් ඒත් ඇග අඩු වෙන්නෙ නෑනෙ

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +4

    Me wage dawasema kema ganna video digatama ona. Balaa innawa 🌹🌹

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හරි ඩියර් ගේන්නම් 😌♥️

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 ปีที่แล้ว +4

    අක්කි intemitten fasting 16/8 කරද්දි බත් කෑවට කමක් නැද්ද ..මොකද අක්කි හදන විදියේ කෑම හදන්න තරම් හැකියාවක් නෑ ආර්ථික ප්‍රශ්න එක්ක

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +6

      ඔව් හැමොටම මේ කාලේ අමාරුයි නේ
      අපි මෙහෙම කරලා බලමු
      කන ප්‍ර්‍රමාණය අඩු කරලා exercises කරලා බලන්න ඩියර් වතුර බොන්න ගොඩාක් තුන් වේලම බත් එපා තමන් ගන්න ඕනි කැලරි ලිමිට් එකට වඩා 500කැලරි අඩුවෙන් ගන්න බලන්න පාන් බනිස් කන්න එපා.බත් උනත් එක වේලක් කන්න බලන්න ඒකත් එළවළු ප්‍රෝටීන් වැඩිපුර ඊට පස්සේ ව්‍යායාම කරන්න සතියට දවස් 5ක් වත්♥️ ඔයාට පුලුවන් කියලා පටන් ගන්න💐💪🏻

    • @saduubasnayake5253
      @saduubasnayake5253 2 ปีที่แล้ว

      @@kavithedietchef thank you akkii❤️

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว

    wow thank u. sharing theses ❤️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 ปีที่แล้ว

    Akke breakfast ekta coffee biwwta kmk ndda.stevia dala sugar wenuwta.cofee biwwm kalu wenwd.kettuwenwd coffee walt

  • @malshadilrukshi3318
    @malshadilrukshi3318 2 ปีที่แล้ว +1

    Thank u akki thawath me wagema videos genna ❤️

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හරි darling ගේන්නම් ☺️♥️

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 2 ปีที่แล้ว +1

    කිනුවා වල අමුතු රසක් එන එකට මොකද කරන්නේ

  • @chenayadulkini9200
    @chenayadulkini9200 2 ปีที่แล้ว

    Tea eka hadanne tea powder add krlda dear.ethkota kama gaddi tea buwata kamak nedda.mokda iron problem ekak enwa neda..normaly api rice kawata passe tea bonna epa kynwda neda.. .plz reply

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว

    Tks dear ..🌹❤️

  • @saumyawickramasinghe4949
    @saumyawickramasinghe4949 2 ปีที่แล้ว +2

    මුලින්ම බුදුසරණයි නන්ගා ඔයාට.මේ විදියට අපිව motivation කරනවාට පින්.මගේ බර 5kg වගේ අඩු කරගන්න ඔනී.මං දැන් සතියක් වගෙ බත් චූට්ටයි ගෙදර කන්න උයන ව්‍යංජන සමාන්‍ය ප්‍රමාණ වලින් ගන්නවා.වේල් 3ම එහෙමයි.බත්නම් ගොඩාක් අඩු කරා.මට දැනගන්න ඕනී ඒ විදියට බත් අඩු කරලා ගෙදර හදන මොනව හරි ව්‍යංජනයක් එක්ක කන එක සාර්ථක ප්‍රතිඵල ලැබෙනවාද.ඒකෙන් දවසට ඕනී දේවල් මට ලැබෙන් නැද්ද

  • @piumiishara7348
    @piumiishara7348 2 ปีที่แล้ว +2

    කවි දැන් ගොඩාක් කෙට්ටු වේලා . ඉස්කොලේ යදි ඉන්නවාටත් වඩා 😘❤

  • @supunidissanayake756
    @supunidissanayake756 ปีที่แล้ว

    අක්කේ mage බර හැට පනස් අටයී කිලෝ හතරක් මාසෙන් බස්සන්න කිවුවා ඩොක්ට 😑 බර පනහක් වෙන්න ඔනී මට වක් අවුට් කරන්න වෙලාවක් නැ ජිම් යන්න ගෙදර එක්සයිස් කරන්න කම්මෙලි අමතක් වෙනවා මට මුල් මාසේ කිලෝ හතරක් අඩූ කරන්න ඔට්ස් විතරක් කාලා පුලුවන් වෙයි ද මහත් වෙයි ද ආයේ😑

  • @samadhikariyawasam7528
    @samadhikariyawasam7528 2 ปีที่แล้ว +1

    Akko bran crakers kawata mahath wenawada

  • @nusrafsthema2143
    @nusrafsthema2143 2 ปีที่แล้ว

    Akki mag otse diat karanawa otse soop wage hadhala ekata Maggie cubs chuttak dhemmata kamak nedhtha pls kiyannako akki😔😌

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว

    රැට බත් නැතිව කැලරි අඩු කැමක් කියන්න කො...

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว

    okkoma hondai use karana toothpaste eka thamai aul...herbal use karanna ,,

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 2 ปีที่แล้ว

    TKS NANGI.. Himalayan pink lunu ganna rhanak kiyannako

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      Glomark spar super markets වල තියෙනවා සහ daraz එකෙන් ගෙන්නගන්නත් පුලුවන් ☺️♥️

  • @user-ih4ss4py7e
    @user-ih4ss4py7e 4 หลายเดือนก่อน

    Bruno lassni ❤

  • @anjaleenilwala3588
    @anjaleenilwala3588 2 ปีที่แล้ว

    akke ane kiri piti bona eka nawaththa ganna ba ewata mahath wenwane. Fresh milk uku nathi nisa kiri pitimath bonna one. Rahata non fat milk ekak hadana vidiya kiyala dennako

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      th-cam.com/video/xps5Jc84knQ/w-d-xo.html☺️♥️

  • @ibelievemyself2306
    @ibelievemyself2306 2 ปีที่แล้ว

    Akki oyage kalawa saha ath adu karagththe kohomada???

  • @sithuperera966
    @sithuperera966 2 ปีที่แล้ว

    Akki can we eat atta flour?

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 2 ปีที่แล้ว +1

    Meka dinner ekatath hodaida nangi?

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හොඳයි ඩිනර් 6-7 අතර ගන්න පුලුවන් නම් වඩා හොඳ ප්‍රථිඵල ගන්න පුලුවන් ඩියර් ☺️♥️

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว

    Akki oya piridhidu pol thelui amand oilui edaru thelui vitamin e etapasse kiuwa thel eka mokadda mata eka therunnane kiyannakoo

  • @gangimathar
    @gangimathar ปีที่แล้ว

    Stevia kohenda gaththe pls?

  • @sajinthaperera257
    @sajinthaperera257 2 ปีที่แล้ว

    Superb 😊😊

  • @tharushikalakmini5787
    @tharushikalakmini5787 2 ปีที่แล้ว

    Akki ganna green tea ek mkdda

  • @sranathunghe4546
    @sranathunghe4546 2 ปีที่แล้ว

    අක්කේ ඔයා ගල්කිස්ස,රත්මලාන ,අත්තිඩිය අවට නම් ජිම් එකට ගියේ ඒ තැන තියෙන තැන කියන්නකෝ...

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      Fitness kingdom ගල්කිස්ස darling ☺️♥️

    • @sranathunghe4546
      @sranathunghe4546 2 ปีที่แล้ว

      ඔයාගේ reply එක ලැබෙනකන් බලන් ඉන්නවා අක්කේ..

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      @@sranathunghe4546 reply කරලා තියෙන්නේ darling ♥️

    • @sranathunghe4546
      @sranathunghe4546 2 ปีที่แล้ว

      @@kavithedietchef අක්කේ මේක ladies only ද..
      training කරන්න ඉන්නෙ ladiesladaa..

  • @barbiegirl5461
    @barbiegirl5461 2 ปีที่แล้ว +2

    Mama keto diet aka Kara Dan 9kg adu Kara..... 🧡🧡❤️

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +3

      Aww😍 හරිම සතුටුයි ඩියර් ඔයාට ඉක්මනින් බර අඩුකරගන්න පුලුවන් උන එක ගැන & Thank you so much ඒ ලබාගත්ත දේ මෙහෙම share කරගන්නවට ♥️ you did amazing job💐👏👏

  • @anushaanusha9951
    @anushaanusha9951 ปีที่แล้ว

    හීමාලයන් ලුණු ගන්නේ කොහෙන්ද කියන්නකෝ

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว

    Akkita puluwannam konde ta oya gana thel wargai shiram wargai bonawanam evitamin wargai gena vishitharayak karannako video eke

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      th-cam.com/video/HBin7ird8Xc/w-d-xo.html☺️♥️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +3

    අක්කෙ...දවසකට අපිට ගන්න තියෙන කැලරි ගානට වඩා ගත්තොත්ද මහාත් වෙන්නෙ.
    සාමාන්‍යයෙන් එහෙනම් අපි කොච්චරක් වගෙ ගන්න ඕනීද අක්කෙ..

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +3

      ඔව් සහ කාර්බොහයිඩ්‍රේට් සහ තෙල් ගන්න ප්‍ර්‍රමාණය අනුව
      මං ඒ ගැන වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් කොහොමද තනියම ඒවා බලාගන්නේ කියලා ☺️♥️

    • @skedirisinghe2750
      @skedirisinghe2750 2 ปีที่แล้ว

      @@kavithedietchef ok akki

  • @user-gd8jg1ib4q
    @user-gd8jg1ib4q 3 หลายเดือนก่อน

    Apple sude vinakiri gana thank kiynko pin

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว

    Shooi ane

  • @sudusudu2548
    @sudusudu2548 2 ปีที่แล้ว

    Apalsider vinigara onima brand ekak hodaida nangi bonna udeta

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      Bragg with the mother කියලා තියෙන එක තමයි හොඳම ඩියර් ☺️♥️

  • @dulajperera6242
    @dulajperera6242 2 ปีที่แล้ว

    😍😍😍

  • @sudarshanisherannya5431
    @sudarshanisherannya5431 2 ปีที่แล้ว

    Math oya kiyapuvidihata kara math kettu una.eth aulak thiye.mage pata godakwenas una.mn dakkaha hemoma kitanawa kettu wela godak kalu wela kiyala rkata mokadda kranne kiyannako.

  • @senavirathna7914
    @senavirathna7914 5 หลายเดือนก่อน

    Akki oyata aga adukrganna kochchra kal giyada kiynnko

    • @senavirathna7914
      @senavirathna7914 5 หลายเดือนก่อน

      Qnua gann tiyn than kohed akka

  • @kasunjayatheera9343
    @kasunjayatheera9343 2 ปีที่แล้ว

    Stevia eka ganna puluwan thanak kiyanna puluwannda?

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      supplement.lk එකෙන් ගන්න පුලුවන් ඩියර් ☺️♥️

  • @magehinaya7040
    @magehinaya7040 2 ปีที่แล้ว +1

    Mage bara 90k thiyenawa mama dayat karanawa thawama pathipalayaknae dheyiyane udhaukaranna mata mage wayasa 24 i

    • @sajeewakumara5837
      @sajeewakumara5837 2 ปีที่แล้ว

      Exercise kranna.kema palanaya karanna wathura bonna...

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      ඔයා ඩයට් එකට ගන්න කෑම දවසකදී ඔයා කන්නේ කොහොමද අනුපමා?

    • @magehinaya7040
      @magehinaya7040 2 ปีที่แล้ว

      @@kavithedietchef ane man godak udheta wathuraekak kasakasaa eta dhala wathura wedhuruwak bila 8wethara udheta kanne pan peththi 2 k man rata inne

    • @magehinaya7040
      @magehinaya7040 2 ปีที่แล้ว

      @@kavithedietchef ane mata udhaukaranna pinsidhdhawenawa

  • @safnarasteen966
    @safnarasteen966 2 ปีที่แล้ว

    Miss pls put subtitles plssss

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      will do so on my upcoming videos for sure☺️♥️

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +1

    දුවට තුනුරුවන් ගේම සරණයි
    දුවේ හරිම වටිනාව

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි aunty ☺️ තුණුරුවන් සරණයි ☸️🕉

    • @champamuthumala7558
      @champamuthumala7558 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว

    දිගටම mehm vedio oni

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හරි ගේන්නම් darling ☺️♥️

  • @wathsalasandamali7518
    @wathsalasandamali7518 2 ปีที่แล้ว

    Molt warga.viva nestomolte wage deyak boddi mahath wenawada

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      ඔව් ඩියර් මෝල්ටඩ් ඩ්‍රින්ක්ස් ගන්නෙපා❤️

    • @wathsalasandamali7518
      @wathsalasandamali7518 2 ปีที่แล้ว

      @@kavithedietchef ane thanks .man aththatama kawada kama palanaya karala naha.ahu wena one deyak kaawa.man mahath unema naha.baba labilath man kama.palanaya nokarama bara adu una.eth molt bonna patan aran masa dekak withara athi.mata danenawa man mahath wela kiyala .thank you soo much.

  • @dilrukshi4940
    @dilrukshi4940 2 ปีที่แล้ว

    මැණික කිනුව කියන්නේ.. කුස් කුස් වලට නේද

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      කීනුවා & කුස් කුස් කියන්නේ වර්ග දෙකක් ඩියර් ♥️

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 ปีที่แล้ว

    Oya sri lanken airlinesda.nathnam Aviationda.

  • @ruchinimanasha169
    @ruchinimanasha169 2 ปีที่แล้ว

    Hoda green tea ekak kiyandakooooo 😐😐

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      Lipton zesta fadna shape up tea ☕️ මේ බ්‍රෑන්ඩ්ස් තමයි ඩියර් මං පාවිච්චි කරන්නේ☺️

  • @yanukajayasinghe449
    @yanukajayasinghe449 2 ปีที่แล้ว

    Sugar thiyana kenek me widiyata kema gaththata kamak nedda dear

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      ඔව් දියවැඩියාව තියෙනවා නම් කාර්බොහයිඩ්‍රේට් හා සීනී තමයි ගන්න හොඳ නැත්තේ
      මේ ඔක්කොම දියවැඩියා රෝගීන්ට සුදුසු කෑම බීම චොකලට් ලාවා කේක් එක උනත් ඔයාට ඒ විදියට හදලා බය නැතුව කන්න පුලුවන් සීනි නෑ පිටි නෑ☺️♥️

    • @yanukajayasinghe449
      @yanukajayasinghe449 2 ปีที่แล้ว

      @@kavithedietchef ane thanks dear.mama lagadi full body චෙක් akak kala.athakota sugar tikak thiyanawa qwa.mata thama 30 year.a hinda rasata kanna asai .ath bayai

    • @yanukajayasinghe449
      @yanukajayasinghe449 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      @@yanukajayasinghe449 මෙහෙම කන්න ඩියර් sugar level ඉක්මනින්ම normal වෙයි බය වෙන්න එපා☺️♥️💪🏻

    • @yanukajayasinghe449
      @yanukajayasinghe449 2 ปีที่แล้ว

      @@kavithedietchef thanks .❤️❤️❤️❤️❤️

  • @upekshamadushani3210
    @upekshamadushani3210 2 ปีที่แล้ว

    Mgeth bara 75kg kohomd meka adu kragnneee..plz reply me

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      th-cam.com/video/lsfm_GdWFpw/w-d-xo.html☺️♥️

  • @sajithamanda7806
    @sajithamanda7806 2 ปีที่แล้ว

    Akki help ekak oni.man ada deit ekak patan gaththa half plate wlin ptan gththe mata 30kg wge adu kra ganna oni ehma ptan gththata kmk nedd

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      ඔව් මුල ඉදලා පටන් ගන්න එක හොඳයි
      සීනි පිටි deep fried කෑම ක්ෂ්ණික කෑමත් සම්පුර්ණ නවත්තන්න පුලුවන් නම් half plate diet එකේදී මේ වගේ කාර්බොහයිඩ්‍රේට් අඩු ප්‍රෝටීන වැඩි කෑම ගන්න පුලුවන් නම් ඉක්මනින්ම ප්‍රථිඵල ලබාගන්න ඔයාට පුලුවන් ☺️you can do it💪🏻♥️

    • @sajithamanda7806
      @sajithamanda7806 2 ปีที่แล้ว

      @@kavithedietchef thna akki 😘

  • @thusharimadushani1545
    @thusharimadushani1545 2 ปีที่แล้ว

    Ane akkiyo mahath wenna krama tikak kiyala dennako plz😑

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      Daily maintainance calorie limit එකට වඩා 800ත් 1000calත් අතර ප්‍ර්‍රමාණයක් වැඩිපුර කැලරි ගන්න ඕනි ඩියර් 😌

    • @thusharimadushani1545
      @thusharimadushani1545 2 ปีที่แล้ว +1

      @@kavithedietchef akke biththarayak dawasata biuwoth bara wadi weida

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      @@thusharimadushani1545 ඒවා බොරු කතා😬

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว

    අක්කේ ඕට්ස් වර්ග ගොඩක් කඩේ තියනවා මට තේරෙන්නෙ නෑ නෙ බර අඩු කරගන මොකක්ද ගන්න ඕනි කියලා අනේ මට නමක් කියන්නකෝ අක්කේ මොකක්ද හොද කියලා කාගෙන් ඇහුවත් කියලා දෙන්නෙ නෑ මන් දන්නෙනෙත් නෑ නෙ 😥🙏

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      Quaker rolled fashioned rolled oats ගන්න ඩියර් ☺️♥️

  • @rashmikasewwandi272
    @rashmikasewwandi272 2 ปีที่แล้ว

    Oya bath kannema nadda dr

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හදිසියේ තමයි ඩියර් කෑවොත් කන්නේ♥️

  • @arduinomasterboy
    @arduinomasterboy 2 ปีที่แล้ว

    Pls mention the app pls
    (Food calorie count)

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว

    Staly ekata kanawa penda

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว

    අක්කෙ සැරෙන් සැරෙ බඩගිනි එනවා නේ....ඒකට මොකද කරන්නේ ..චියා සීඩ් දාලා බොන්න බෑ වතුර සෙම නිසා...විඩියෝ එකක් ඕනී

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      හරි darling මං වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනින්ම ඒ ගැන☺️♥️

    • @skedirisinghe2750
      @skedirisinghe2750 2 ปีที่แล้ว

      @@kavithedietchef අනෙ බොහොම ස්තුති අපෙ අක්කේ.❤️❤️❤️🙏❤️❤️❤️❤️

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

      අනේ මටත් එහෙම තමා චීයා seed mama පාවිච්චි කරනවා හැමදාම උදේ ta eth බඩ ගිනි එනවා

  • @sadeekawasanthi708
    @sadeekawasanthi708 2 ปีที่แล้ว

    Tea eka monawada e

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      කොත්මලේ Non fat කිරි එකට තේ කොළ දාලා😁

  • @sunildissanayake5808
    @sunildissanayake5808 ปีที่แล้ว

    🙂

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว

    Owa kawada video onada

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 ปีที่แล้ว

    Nangi apple vinegar eka gastric thiyana hinda dawasa gane gaththath kmk nedda

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      දැන් gastritis හොඳ වෙලා නම් තියෙන්නේ මේක ගන්න පුලුවන් ඩියර් නැත්නම් ලෙමන් වතුර බොන්න පුලුවන් මෙහෙම හදාගෙන👉th-cam.com/video/OOcc5ReCmGE/w-d-xo.html

    • @dashmisewandi7723
      @dashmisewandi7723 2 ปีที่แล้ว

      Nanga oya monawada oya udeta bonna ,puluwannam oya ekka katha karanna vidiyak kiyañnako

  • @diliniperera4953
    @diliniperera4953 2 ปีที่แล้ว

    Akke strech marks wlt mokkd krnna

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      මං ඒක ගැන වීඩියෝ එකක් ගේන්නම් ඩියර් ☺️

  • @Vind92
    @Vind92 2 ปีที่แล้ว

    Stivia eka gnne kohenda dr

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට්වල තියෙනවා ඩියර් ☺️

    • @Vind92
      @Vind92 2 ปีที่แล้ว

      Danata mama use karanne equal kiyna eka hari dibetisol hari ewat ok da.oka kiyak unada

  • @asithaishara6533
    @asithaishara6533 2 ปีที่แล้ว

    Akki oya koshshara kalayak giyada bara adu karaganna

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว

      th-cam.com/video/Cyuv5trlJW4/w-d-xo.html☺️♥️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 ปีที่แล้ว

    Akkiwa mta contact krnn one.widiyk kiynnko.fb innwd akki

  • @sandimasadamali9932
    @sandimasadamali9932 2 ปีที่แล้ว

    Bath kannema nenda oya akki

    • @kavithedietchef
      @kavithedietchef  2 ปีที่แล้ว +1

      බත් සතියට දවසක් දෙකක් වගේ ඉදලා හිටලා තමයි ඩියර් කන්නේ♥️

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว

    Pissu magula