Epa Yali Hamuwanna - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2021
  • #suniledirisinghe
    Official Facebook - profile.php?...
    Official TH-cam Channel - / suniledirisingheofficial
  • เพลง

ความคิดเห็น • 123

  • @ramip8816
    @ramip8816 5 หลายเดือนก่อน +12

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක
    පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
    සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ
    එපා යළි හමුවන්න.......
    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
    මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
    එපා යළි හමුවන්න..........

  • @jeewaka59
    @jeewaka59 8 หลายเดือนก่อน +22

    දන්නවද .....ජීවිතේ තියෙන්නේම හමුවීම් සහ වෙන්වීම්....
    .පුංචිකාලේ දී හමුවූ අය කෝ අද?....
    ගැටවර කාලේ හමුවූ අය කෝ අද?...
    තරුණ කාලේ දී හමු වූ අය කෝ අද?...
    , මැදිවයසේ දී හමුවූ අය කෝ අද?...
    මහලු වයසේදී අපට හමුවූ අය දෙස බලන්න මුලින් හමුවූ අයද ඉන්නේ ?.මේ තමයි ජීවිතය..... සීලය හැර ස්ථිර කිසිවක්ම නැත ....
    හමුවීමේ දී ලැබෙන සතුටත් දුකක්, ඒත් ඒ බව නොතේරෙන්නේ එය සිහි නුවන නැති අයට අප්‍රකට දුකක් බැවිනි....වෙන්වීමේ දී ලැබෙන දුක දුකක් බව තදින් දැනෙනුයේ එය ප්‍රකට වන දුකක් බැවිනි....ඒ නිසා අපට මුලු ජීවිතයම පුරාම ලැබෙනුයේ දුක මෙලෙසිනි...එය බොහෝ දෙනා මිය යන තුරු ඒ භවයේදී පසක් නොකරන කාරණයක්! බව ඔබ දනීද?..
    අපේ ජීවිතවල තත්වය සසර පුරාවටම මෙයයි..ජීවිතවල අනිත්‍ය ස්වභාවය......
    ඒ නිසා මේ සසර දුකෙන් මිදීමට ආරක්ෂා කරන්න ස්ථිරව සීලය වඩන්න සමථ විපස්සනා භාවනා....එය මේ සියලු දුක්ඛ දෝමනස්සයන් ගේ මිදීමෙ මග වේ....

    • @moon.1111.
      @moon.1111. 6 หลายเดือนก่อน +3

      😢 ඇත්තටම .

  • @indraariyaratne201
    @indraariyaratne201 ปีที่แล้ว +31

    කටහඬ හරියටම සිසිල් හඳ එළියක් වගේ. සුමුදු සුලඟක් වගේ. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබට 🎶🎵

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +33

    මිලින වුන ප්‍රථම ප්‍රේමය සිහිගන්වන දරාගන්න බzරි වේදනාත්මක අමරනීය ගීතයක් ඔබේ සුමිහිරි සිත කුල්මත් ගීත යලියලිත් අපිට අසන්නට ලබ දෙනු මzනවි ගාන්ධර්වයානෙනී ඔබට දිර්ඝ ආයු බොහෝ වේවා තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් නිදුක් නිරොගි සුවයෙන් පිරි වාසනාවන්ත දිර්ඝ ආයු ලzබේවා තිසරන සරනයි

  • @jeewaka59
    @jeewaka59 2 หลายเดือนก่อน +4

    අස්තිර ලෝකයක් තුල
    සොයන්නේ අප ස්ථිරත්වය
    නොවේ කිසිදා එය ලබන්නට
    කැඩීබඳී යන ලොවක් තුල....
    ඇලීමෙන් ගැටීමෙන්
    ගෙවීයන ජීවිතේ පුරා
    දැන දැක නිවා ගන්නට
    උත්සහ වෙනුමැන සැමවිට...
    දුක් සෝ සුසුම් මැද අකම්පිතවී
    සතුට සැනසුමේදී නොයා ඉපිලී
    සමව ඉන්නට හැකි වේ නම්
    නිවි සැනසේවි ජීවිතේ පුරා...
    මැදුම් පිළිවෙත මේ යැයි
    දකිවී ඔබ අත්දැකීමෙන්
    නිරාමිස ප්‍රීතිය මේ යැයි
    දකිවී ඔබ අත්දැකීමෙන්....
    ගද්‍ය ලතාව ....ජීවක

  • @pavijinadasa3383
    @pavijinadasa3383 10 หลายเดือนก่อน +17

    බිඳ වැටුණු ආදරයක වේදනාත්මක රිදුම් දනවන ආදරණීය ගීතයක්,හදවත් කම්පනය කල හැකි ආදරණීය කටහඬ ❤සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි නිදුක් නීරෝගී දීර්ඝායූශ සම්පත් ලැබේවා ❤

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +21

    ඔබට දීඝායු වේවා ගාන්ධර්ව තුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +6

    ඉතාමත්ම මිහිරි ගීයක්. අතීතයටම ගියා.... ඔබ‍ට දීර්ගායු වේවා 💞💕💞💕💕💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewaniwathsala2318
    @sujeewaniwathsala2318 ปีที่แล้ว +11

    එපා යලි හමුවන්න...ජීවිතේ ගමන් මග...ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග...

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 ปีที่แล้ว +8

    හිස්තැනක් ඇති උනු හිත පිරෙන හඩ❤️🙏

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 4 หลายเดือนก่อน +5

    සිරස ගායන තරගයේදීත් සුනිල් එදරිසිංහ මහත්මයාගේ ගීත ලස්සනට ගායනා කරන විලාසය දැකලා, ඒ කාලේ ඉදලාම සතුටු වුනා තවත් හොද ගායකයකු බිහි වෙන බවට.

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 2 ปีที่แล้ว +8

    ජීවන අත්දැකීමක්.හිත නිවන ගීතයක් .කැමතිම කටහඬක්.

  • @nilukumari9184
    @nilukumari9184 3 ปีที่แล้ว +11

    Me wage lassana geetha trending yannathi eka hari pudumai.

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 ปีที่แล้ว +6

    හිත නිවන භාවනාව ක් ඒක.....හදවතට දැනෙන..ඒ හැගීම ..වචනෙ න් කියන්න බැ

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +11

    පැතුම එය උවත් සසරේදී ඔබ අප කොපමණ වාර වලදී හමුවේවිද?,,..

  • @kumudiniamukotuwa3632
    @kumudiniamukotuwa3632 3 ปีที่แล้ว +21

    සිත සුවපත් වෙන ඔබතුමාගේ හඩ..එයටම ගැළැපෙන ගේය පදයත්..සoගීතයත් ඉතාමත් අනර්ඝයි..තෙරුවන් සරණයි සැමට..🙏🙏🙏🎻🎻🎸🎸🌷🌷

  • @wasanthikorale6613
    @wasanthikorale6613 ปีที่แล้ว +3

    හදවත් පිරිමදින හඩක්❤..දීර්ඝායු ඔබ තුමාට..තෙරුවණ්සරණයි 🙏

  • @Donpanapitiya
    @Donpanapitiya 3 ปีที่แล้ว +5

    ගොඩාක් කැමති . Thanks. Congratulation !

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 หลายเดือนก่อน

    භාවනාවක් වැනිය.

  • @wpperera
    @wpperera 3 ปีที่แล้ว +5

    Very beautiful crystal clear voice of sunil edirisinghe. Never get fed up of his songs and the voice.

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 2 หลายเดือนก่อน

    Mage preyatham gayakaya obai. Harema arthawath senduwak obata niduk neerogi bawaya labewa mage.. prathana karami budusarni.

  • @susimaalahakoon729
    @susimaalahakoon729 3 ปีที่แล้ว +15

    ගොඩාක් කැමති ඉතාම සුන්දර ගීතය ක් ...

  • @mayashimanodya7326
    @mayashimanodya7326 3 ปีที่แล้ว +5

    ඉතා මිහිරි සර් .

  • @sujeewaniwathsala2318
    @sujeewaniwathsala2318 ปีที่แล้ว +7

    සන්සාරයේ යලිදු නවාතැන් සොයා යන... මගේ මලගම දාට අවිත් යන්නට එන්න...

  • @moon.1111.
    @moon.1111. 6 หลายเดือนก่อน +1

    යලි හමුවන්න..
    මගේම වී ඔබ..❤

  • @niroshadissanayaka1876
    @niroshadissanayaka1876 ปีที่แล้ว +3

    මිලිනව ගිය ප්‍රථම ආදරය..😌😌

  • @roshanimpett4909
    @roshanimpett4909 3 ปีที่แล้ว +7

    Golden voice Mr Sunil

  • @ravindrakumara5446
    @ravindrakumara5446 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🔥🔥🔥🔥

  • @prasadanimallikarathne1352
    @prasadanimallikarathne1352 2 หลายเดือนก่อน

    Love it🎉

  • @nirupalasanthi377
    @nirupalasanthi377 ปีที่แล้ว +4

    ඔබම වෙත තිළිණ කල ඔබේ බතිබර සුවද මගේ මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත ..සංසාරයේ යළිදු නවාතැන් සොයා යන මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න ...

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv หลายเดือนก่อน +1

  • @prabodasenevirathne
    @prabodasenevirathne 5 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ❤❤🙏🙏

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 3 หลายเดือนก่อน

    Adath adath.super star
    Pravena .aya tamai. Bawanawak wage ❤❤❤❤❤
    Digasiri wewa teruwan saranai obatumata

  • @TravelFish1979
    @TravelFish1979 2 ปีที่แล้ว +27

    Dishan Nanayakara is the song writer..credit should go to him as well.

    • @dishanca
      @dishanca ปีที่แล้ว

      Thank you so much Ryan ❤

    • @anjalidesilva4974
      @anjalidesilva4974 5 หลายเดือนก่อน +1

      Mage kathawa.... ❤

  • @d.s.ariyawansha7007
    @d.s.ariyawansha7007 ปีที่แล้ว +1

    මෙ මගෙ හදවතේ ගීතය .siyadahas වාරයක් වුනත් අහන්න පුළුවන් ,ඔබෙ ලයාන්විත කටහඩ නිසා .ඔබට පින්.

  • @rushkarunanayake2957
    @rushkarunanayake2957 3 ปีที่แล้ว +42

    සුනිල් එදිරිසිංහ මහත්මණෙනි,ඔබගේ සින්දු සියල්ල ම නැවත අලුතෙන් කියන්න...මොකද පරණ music නිසා ගොඩක් අය අහන එක අඩු වෙලා.නමුත් ඔබේ සින්දු සියල්ල නැවත අලුතෙන් කියා දැම්මොත් අලුත් පරම්පරාව කැමති වෙයි.
    ඔබේ හඩ අපේ හදගස්මයි.....

    • @chathurangawickramasinghe6070
      @chathurangawickramasinghe6070 3 ปีที่แล้ว +4

      මමත් එකගයි ඒ ඉල්ලීමට ...හොද වටින දෙයක් දැන් කාලයට..

    • @efghabcd8023
      @efghabcd8023 3 ปีที่แล้ว +2

      Ow🙏🙏🙏🙏🙏

    • @shammikadushmanti3916
      @shammikadushmanti3916 2 ปีที่แล้ว

      වටිනා ඉල්ලීමක් ❤️👍

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 11 หลายเดือนก่อน

      දැන් පරම්පරාවට හිත ට වදින ඔබතුමා ආයෙමත් කියන්න ❤❤❤

    • @janakasuranjan3756
      @janakasuranjan3756 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @senukabimsath9807
    @senukabimsath9807 ปีที่แล้ว +1

    Like this song very much ❤️🥰🥰 The words ,the lyrics fantanstic🥰Cant explain the feelings when I listen this song❤️❤️love it❤🎉

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    ලොකු සර් අපේ.

  • @rebeccalandersz7674
    @rebeccalandersz7674 4 หลายเดือนก่อน

    Speechles amazing Teruwan Sarani

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️සිනා සෙනුමැන් එදින.. මට නොවේ..මගෙ හිතට❤️❤️❤️

  • @KanthiMuthugalage-uy1zm
    @KanthiMuthugalage-uy1zm 5 หลายเดือนก่อน

    ලස්සනයි 🌹❤

  • @prasadanimallikarathne1352
    @prasadanimallikarathne1352 หลายเดือนก่อน

    ❤️❤️

  • @thanujaperera3147
    @thanujaperera3147 3 หลายเดือนก่อน

    Mama awurudu 15 lamayek....mama music karannee...mn meh song ekta godak asaiiii...man godak kiynne me song eka

  • @user-hh1eo8kw7l
    @user-hh1eo8kw7l 4 หลายเดือนก่อน

    "එපා යලි හමුවන්න ජීවිතේ "ගමන් මග "............
    මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න".........

  • @wimalasuriyablock2072
    @wimalasuriyablock2072 8 หลายเดือนก่อน

    නුපුරුදු නුහුරු මිහිරැති රහසක් හින්දා
    හදවත ගොලූඋනා මා ගොලූඋන හන්දා
    සිහිවන හැම විටම නෙත කදුලැලි රන්දා
    වාවනු නොහැකි සිත
    නිරතුරු ඉකි බ්න්දා

  • @chandikepriyanganie9437
    @chandikepriyanganie9437 3 ปีที่แล้ว +1

    hari mihiri hamadama adraya karan hadaki oba.

  • @user-xu3gi9fc6m
    @user-xu3gi9fc6m 4 หลายเดือนก่อน

    Like this song very much.❤❤❤❤

  • @sachithrabandara
    @sachithrabandara 2 ปีที่แล้ว +17

    හිත නිවෙන්න මේ කටහඩම ඇති.... පුංචි කාලේ ඉදන්ම ඉතාමත් ආදරය කරපු කටහඩක්. ❤️

  • @yvonnefernando742
    @yvonnefernando742 2 ปีที่แล้ว +2

    I love this sound so much I listening more than 10 million time thank you thank you lots thank you I love I love I love I love

    • @harshadealwis2311
      @harshadealwis2311 2 ปีที่แล้ว

      Yes so beautiful music meaningful lyrics with great voice

  • @indikarathnayka3804
    @indikarathnayka3804 3 หลายเดือนก่อน

    Super ❤

  • @music_music5049
    @music_music5049 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🎶👌❤ආදරණීය හඩ .🙏

  • @rohithaperis3969
    @rohithaperis3969 6 หลายเดือนก่อน

    එපා යලි හමුවන්න 😢😢

  • @priyanidamayanthi4947
    @priyanidamayanthi4947 3 ปีที่แล้ว +2

    Hareema Lassanal👍

  • @user-zw3uj8hd9s
    @user-zw3uj8hd9s 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ mihiri sinduvak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rushkarunanayake2957
    @rushkarunanayake2957 3 ปีที่แล้ว +3

    Nice

  • @lilanthadhananjaya2328
    @lilanthadhananjaya2328 2 ปีที่แล้ว +1

    Godak lassana sinduwak....❤

  • @jani967
    @jani967 ปีที่แล้ว

    එපා යළි හමුවන්න... 😢

  • @thejaherath9665
    @thejaherath9665 9 หลายเดือนก่อน

    Sensational lyrics and voice

  • @nruthyanjaleek.n8517
    @nruthyanjaleek.n8517 ปีที่แล้ว

    Excellent...❤️❤️❤️

  • @ravindrakumara5446
    @ravindrakumara5446 ปีที่แล้ว

    Godak lassana sinduwak

  • @priyanidamayanthi4947
    @priyanidamayanthi4947 3 ปีที่แล้ว +1

    Lassanai godak❤️

  • @musicteacher5369
    @musicteacher5369 4 หลายเดือนก่อน

    Gayakayanani obe hada ape sitsatan rasa nahara pinaway dayabara karu apa yali hamuwanna tanuwa harima mhiriy nawatha yali hamuwanna obe dayabara mhiri tanuwen

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 ปีที่แล้ว

    Epa yali hamuwanna jeevithe gaman maga

  • @lasunrandima6096
    @lasunrandima6096 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @yamunasenarath8043
    @yamunasenarath8043 ปีที่แล้ว

    One of my favourite songs

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 4 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANANI. MA HADHEHI. BAAWANAWA. NUBEH. GEE PAWRA. VIYA. SITH NIVENA. MEHEWARAK . KARANNEH. NUBEH. HADA. BOHOPIN. NUBATA. BOHOKAL. VAJABENNA. NIDHUK. NIROGI. CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @dilipprabath7438
    @dilipprabath7438 3 ปีที่แล้ว

    Godak lassanai

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +4

    Apa යලි හමුවන්න jewethe ගමන් මග....... ඔබෙන් මට උරුම u..... වේදනා කදුළු ගග..... Heru sena සෙන ලොවක පැතුම් මල් දෙවෙට ලග... ඔබේ jewana සුවද අරං aethata යන්න....... සංසාර ගමන් මග සෙනෙහස සොයා deneka.... ආ ගමන nema කල ඔබේ හදවත ගාව... සෙනෙහසේ අවසාන කදුළු beduwaka පහස ගලා යයි අතීතේ මිය අදුනු සොහොන ලග...... ඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවද මගේ මතකය වසා සදාකල් redenu ඇත...... 😭😭😭 sansaraye යලිදු නාවතෙන් සොයා යන මගේ මළ ගම දාට neweden ඔබ ඉන්න 🥺...

  • @nilminiyakeem4247
    @nilminiyakeem4247 2 ปีที่แล้ว

    Beautiful song.

  • @bakeologybakeology8313
    @bakeologybakeology8313 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dosthriyadh5263
    @dosthriyadh5263 10 หลายเดือนก่อน +1

    🎉️🎉️🎉️🎉️🎉️🙏🙏

  • @nalijayasinghe3551
    @nalijayasinghe3551 4 หลายเดือนก่อน

    😢

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Navatha hamu wenna hinekin vath patanne naa ....koi taram uthsaha kalath...karapu ...vanchaval ...adatath karamin pavathina kanahili kam terum ganna taram neth ada novemi ..namuth ...waira nokara nihadava pattakata vee sitinne karmaya siyalla visadana bavini .......sallala kamata tava deviyan dipu daduvam diha upekshaven balana atara ...RAA WATUNA WALE DAVAL WATENNA TARAM ANUVANAYEKU NOVEMI ....OK......SP.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +2

    🎶👌🎶👍

  • @dulshanonis7018
    @dulshanonis7018 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @manjulaperera3072
    @manjulaperera3072 4 หลายเดือนก่อน

    🙏🌹

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว

    😍😍😍

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    😂mr.Ď
    Pl
    Ask.them
    Not
    To.dò
    Sùch.a.thing

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @amamihanduwala7032
    @amamihanduwala7032 ปีที่แล้ว

    🙏❤️❤️

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 ปีที่แล้ว

    ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @govinduharshana3292
    @govinduharshana3292 3 ปีที่แล้ว

    ❤❤💓

  • @sasinakandala1113
    @sasinakandala1113 ปีที่แล้ว

    🥺❤

  • @induamarasingha7630
    @induamarasingha7630 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏

  • @sahanwijayasingha9308
    @sahanwijayasingha9308 3 ปีที่แล้ว +1

    ☺️☺️☺️☺️

  • @milroynishantha6458
    @milroynishantha6458 ปีที่แล้ว +1

    🙏🌻💛🌷🖤💜

  • @piyumimadubhashini695
    @piyumimadubhashini695 2 ปีที่แล้ว +1

    🙂💟

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว

    😊🎶

  • @judeiddamalgodage
    @judeiddamalgodage ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷

  • @tharinduniariyawansha8108
    @tharinduniariyawansha8108 6 หลายเดือนก่อน

    😢😢😢😢❤❤❤❤😢😢

  • @ashapriyangani6443
    @ashapriyangani6443 ปีที่แล้ว

    😢😢😢

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 3 ปีที่แล้ว

    Asen kadulak galannate taram pudumaakaara layaanwethai obe sadaa nomeyana meyuru raawaya

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏😥😭

  • @spirualjourney2016
    @spirualjourney2016 ปีที่แล้ว

    💚💜...,

  • @wnimali7968
    @wnimali7968 2 ปีที่แล้ว

    🌅🌅

  • @isurijayasundara246
    @isurijayasundara246 ปีที่แล้ว

    🥺☺️💔

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx 10 หลายเดือนก่อน

    tahamth ahanwa me keti gamna natiwenne kawdakada

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว

    Its my life story. Dont come again, in this life... 😡

  • @prabodasenevirathne
    @prabodasenevirathne 5 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ❤❤🙏🙏