Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • Live performance by Sunil Edirisinghe and Kasun Kalhara at 'Sasara Wasana Thuru' concert in Melbourne (March 2024) - Concert was organized by Amaradewa Foundation- All copyrights are with concert organizers and original artists
  • บันเทิง

ความคิดเห็น • 165

  • @rohanarajasekara1081
    @rohanarajasekara1081 3 หลายเดือนก่อน +44

    ඒ මහා ගාන්ධර්වයාට පුදදෙන මේ හඩ ද්විත්වයට මාගේ ප්‍රනාමය 🙏🙏❤️❤️

  • @wwsumanasiri451
    @wwsumanasiri451 3 หลายเดือนก่อน +13

    ප්‍රවීණ ගායකයා ඉදිරියේ කසුන් කල්හාර හැසිරෙන ආකාරය ඉතාමත් අනර්ඝයි. තෙරුවන් සරණයි.

  • @sasankakasun
    @sasankakasun 3 หลายเดือนก่อน +24

    මහත්වරු දෙන්නාම සිංදුව විදිමින් අපිටත් දැනෙන්න දෙනවා♥️

  • @user-id6qw2so6v
    @user-id6qw2so6v 3 หลายเดือนก่อน +25

    දැනටමත් කීවතාවක් ඇහුවද කියලා මතක නැ,
    එච්චරටම ලස්සනයි ❤❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 หลายเดือนก่อน +25

    කසුන්ගෙ වෙනස්ම හඩක් අද... ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @tharakarandeniya3246
    @tharakarandeniya3246 3 หลายเดือนก่อน +20

    Sunil Edirisingheyange dakshathawaya hithaganna ba...🤍

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 หลายเดือนก่อน +15

    සුනිල් එදිරිසිංහ මහතාට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා

  • @nirosharohini9387
    @nirosharohini9387 3 หลายเดือนก่อน +9

    ආදරනීයම හඩ...ආදරනීය ම ‍ර්ෘව,චරිතය 🎉🎉🎉🎉❤❤❤ සුනිල් එදිරිසිංහ ❤❤..ඒ වගේමයි..කසුන්..ඔබගේ මව මාලිනී බුලත්සිංහල මහත්මිය මගේ ප්‍රියතම හඩක්❤❤❤..ඔබ ටත් එසේම ආදරෙයි....ඒ හැකියාවන් අපිට මහමෙරක්...තෙරුවන් සරනයි

  • @iamknoxpresley
    @iamknoxpresley 3 หลายเดือนก่อน +19

    සුනිල් එදිරිසිංහයානන්❤

  • @dharshanalevan5848
    @dharshanalevan5848 3 หลายเดือนก่อน +8

    කසුන් ඒකට දුන්නු හැඩ.....❤ අමරදේව මාස්ටර් හිටියා නම් ආදරෙන් බලාන අත්පොලසන් දෙනවා....🌷🌷🌷🌷

  • @user-os7uf4wr4h
    @user-os7uf4wr4h 3 หลายเดือนก่อน +12

    මාලනී බුලත්සින්හල මහත්මියට සහා H.M ජයවර්ධන මහතාට නිවන් සුව පතන ගමන් කසුන්ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 3 หลายเดือนก่อน +10

    THAT IS THE REASON THEY ARE CALLED PROFFESIONALS. MY FULLEST RESPECT TO SIR SUNIL EDIRISINGHE

  • @donsyd
    @donsyd 3 หลายเดือนก่อน +5

    ammo ekanm supiriyak thanks video karala meka dammata

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 หลายเดือนก่อน +7

    කසුන් කල්හාර මහතාට තෙරුවන් සරණයි

  • @grantanmarketing4970
    @grantanmarketing4970 3 หลายเดือนก่อน +11

    ජ්‍යෙෂ්ඨයා සහ ප්‍රවීණයා ස්වර සප්තකය නලවන ඉතා විරල අවස්ථාවක්. කන් පිරුණා මධු ස්වරයෙන්.

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 3 หลายเดือนก่อน +6

    Yes... You are Legends... You are Great... I love you so much... You Never Die.... Forever and ever...

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 3 หลายเดือนก่อน +5

    සුනිල් එදිරිසිංහ නම්වූ ඒ මහාගාන්දර්වයා හට අපගේ ශීර්ශප්‍රණාම ගවුරවය. 🙏🙏🙏

  • @chathu8575
    @chathu8575 3 หลายเดือนก่อน +5

    90 දශකයේ අග භාගයේ මගේ තරුන කාලෙ මගේ ප්‍රියතම ගායකයා සහ ඉන්පසුව 2000න් පසුව මේ තාක් මගේ ප්‍රියතම ගායකයා අපේ රටේම ප්‍රියතමයා උන අමරදේවන්ගේ ගීතයක් මේ දෙදෙනාම එකට ගායනා කරනව අහන්න ලැබුන එකමත් ඇති.
    කසුන් අපිත් කැමති ඔයා සුනිල් මහතා වගේම අපේ දරුවන්ගේත් ප්‍රියතමයා වෙනවා දකින්නයි.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 หลายเดือนก่อน +9

    අපූරුයි, අපූරුයි.

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 3 หลายเดือนก่อน +5

    Sunil sir , you are a legend ❤❤❤❤. May triple gem bless you. Have a long life with good health, happiness, wealth..etc

  • @samanmaliwijetunge4907
    @samanmaliwijetunge4907 3 หลายเดือนก่อน +11

    Marshallah…..♥️

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 3 หลายเดือนก่อน +2

    ඇත්තටම භාවනාවක් වගේ , මගේ ප්‍රියතම ගායකයන් දෙදෙනා
    ආදරෙයී ගොඩක්❤❤❤❤❤❤
    තෙරුවන් සරනයි ඔබ දෙදෙනාට ම

  • @sandyabulathsinhala2993
    @sandyabulathsinhala2993 3 หลายเดือนก่อน +4

    sunil ayye,kasun puthe bhavanavak wage gayanayak.

  • @chanaka461
    @chanaka461 3 หลายเดือนก่อน +3

    කියන්න තේරෙන්නෑ,වෙනම ලෝකෙකට ගියා වගෙයි.❤❤❤🌹🌹

  • @raheemnalawangsa9261
    @raheemnalawangsa9261 3 หลายเดือนก่อน +2

    we are glade & blessed to hear this kind of music ❤❤❤

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 2 หลายเดือนก่อน +1

    Wow what a combination to rewrite history! Well done! No words 😇

  • @baymathiya4581
    @baymathiya4581 3 หลายเดือนก่อน +3

    Stunningly beautiful! Music of eternity! ❤❤❤

  • @SiriRathnayake-ol2yo
    @SiriRathnayake-ol2yo 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

  • @dhammikasenanayaka5268
    @dhammikasenanayaka5268 3 หลายเดือนก่อน +3

    What a beautiful magnificent voice lovely combination ❤❤❤❤

  • @jehanraban3770
    @jehanraban3770 3 หลายเดือนก่อน +2

    Sunil edirishinghe the voice is a super one

  • @sureshmaanage6518
    @sureshmaanage6518 3 หลายเดือนก่อน +2

    ගොඩාක් කැමතියි ඒ ගැලපීමට

  • @madhurasaranga5964
    @madhurasaranga5964 3 หลายเดือนก่อน +3

    කසුන් ....ඒක නම් පිස්සුවක් ❤

  • @Unknown-es5eh
    @Unknown-es5eh 3 หลายเดือนก่อน +4

    kasun meta wada lassanat kiyana ekak thiyawa youtube eke

  • @rivisaragamalath6415
    @rivisaragamalath6415 3 หลายเดือนก่อน +3

    ස්තූතියි! 💚

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 หลายเดือนก่อน +6

    Both of you ❤❤❤

  • @donaldperera8124
    @donaldperera8124 3 หลายเดือนก่อน +3

    මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි ...🎉🎵🎵

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 หลายเดือนก่อน +1

    සුපිරි සුසංයෝගයක්..ගීතයක් එයට අත්වැලක් ❤️🙏

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 หลายเดือนก่อน +4

    ඇස් කඳුලින් පිරුනා...❤❤❤❤❤

  • @fromdil6470
    @fromdil6470 3 หลายเดือนก่อน +1

    Thanks a lot for sharing this amazing video with everyone❤❤❤

  • @Edirimunee
    @Edirimunee 2 หลายเดือนก่อน +1

    ප්‍රවීනකම ❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 หลายเดือนก่อน +3

    Thanks for sharing such a great moment❤

  • @fromdil6470
    @fromdil6470 3 หลายเดือนก่อน +1

    I smiled and then cried When I saw the thumbnail of the video…

  • @sanjeewajayawardena6138
    @sanjeewajayawardena6138 3 หลายเดือนก่อน +1

    ආදරෙයි දෙදෙනාටම ❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 3 หลายเดือนก่อน +5

    Legends ❤

  • @jesuschristthelord5367
    @jesuschristthelord5367 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤ wow

  • @renukaliyanage1375
    @renukaliyanage1375 3 หลายเดือนก่อน +2

    Musique of eternity❤

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @niroeuro
    @niroeuro 3 หลายเดือนก่อน +2

    Woow excellent ❤❤❤❤

  • @nalakasanjeewasundaradhipatiba
    @nalakasanjeewasundaradhipatiba 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 หลายเดือนก่อน +6

    අමරණීය ඝාන්ධර්වයන්.

  • @user-ic3fi5it3c
    @user-ic3fi5it3c 3 หลายเดือนก่อน +2

    ❤🙏

  • @rupikarandeni4176
    @rupikarandeni4176 3 หลายเดือนก่อน +2

  • @Req9001
    @Req9001 3 หลายเดือนก่อน +6

    ශාස්ත්‍රීය සංගීතය තුල Polish වුණ කෙනෙක්ට අදාල සංගීතයේ Technic Nothing... මිනිස්සු ගීත වැලදගත් පමනින් ගායකයෙක් ගේ දක්ෂතාවය ගැන මිනුම් තියන්න බෑ. ජෝති පාල වටෙත් ඕන තරම් මිනිස්සු වට වුණා. ලග වාඩි වුණු පමණින් ශාස්ත්‍රීය ගායනයක් ගේමක් නැතුව කියන්න හැමෝටම බෑ.. සුනිල් එදිරිසිංහ 👌

  • @inwarcader6686
    @inwarcader6686 3 หลายเดือนก่อน +3

    Great ❤

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 3 หลายเดือนก่อน +17

    සුනිල් මහත්තයගෙ ආදරනීය තට්ටුව ........

  • @daara2258
    @daara2258 3 หลายเดือนก่อน +2

    Gdk adere karana gayakain depalak❤❤❤

  • @lalinsurendra9337
    @lalinsurendra9337 3 หลายเดือนก่อน +2

    අපි ජීවත් වෙන බව දැනුනා කාලෙකට පස්සේ

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 หลายเดือนก่อน

    Kasun you can't go beyond the paradise.

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 3 หลายเดือนก่อน +2

    Nice combination

  • @DasunMj
    @DasunMj 3 หลายเดือนก่อน +2

    Woh!

  • @MediaLifeSL
    @MediaLifeSL 3 หลายเดือนก่อน +3

    අම්මෝ ❤❤❤❤❤❤❤

  • @Ruanuanu
    @Ruanuanu 3 หลายเดือนก่อน +2

    Waiting for Kassa's London concert❤

  • @Glanka24
    @Glanka24 3 หลายเดือนก่อน +1

    රහවල් දෙකක්… ❤

  • @lalaniariyaratne8160
    @lalaniariyaratne8160 3 หลายเดือนก่อน +2

    😢❤❤❤

  • @avdura
    @avdura 3 หลายเดือนก่อน +7

    ෆෝන් එක බිමින් තියල අන්තිමට අප්පුඩිත් ගැනුනා කියහංකො!

  • @sasankakumara3959
    @sasankakumara3959 3 หลายเดือนก่อน +2

    මහා ගාන්ධර්වයා.....

  • @user-wv5bn5hg9y
    @user-wv5bn5hg9y 3 หลายเดือนก่อน +3

    Nodanith daruwan akayen watuna

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 หลายเดือนก่อน +8

    Excellent work from both . Dear Mr Sunil Edirisinghe why did not join people voice -“Aragalaya “ ? You are the single voice in past Why are you separate from our nation voice

    • @breadpitt2475
      @breadpitt2475 3 หลายเดือนก่อน

      Because he did not want to join JVP movement 😂

    • @globe_android_series
      @globe_android_series 3 หลายเดือนก่อน

      Because he is very old now

    • @IndikaSiriwardana-mt4qj
      @IndikaSiriwardana-mt4qj 3 หลายเดือนก่อน

      අරගලය ?

    • @Betterworldforyou.
      @Betterworldforyou. 3 หลายเดือนก่อน

      @@IndikaSiriwardana-mt4qj you can call deferent name but it was common people voice .

    • @Lakshitha2007
      @Lakshitha2007 3 หลายเดือนก่อน +1

      සින්දුව රසවිඳපන්!

  • @SanathAbeysinghe-yo7jq
    @SanathAbeysinghe-yo7jq 3 หลายเดือนก่อน +3

    Hatima lasssnai

  • @vijitha1udayanga287
    @vijitha1udayanga287 3 หลายเดือนก่อน +4

    me show eka sampurna eka nadda?

  • @shanonline525
    @shanonline525 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤🙏🙏

  • @priyabandara5852
    @priyabandara5852 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @hasithasampath7689
    @hasithasampath7689 3 หลายเดือนก่อน +2

    Heena❤❤🙏

  • @HTJRrawana1
    @HTJRrawana1 3 หลายเดือนก่อน +6

    කසුන් කල්හාර සිටිය යුතුම තැන මෙතන.. රැඩිකල් මාවතෙන් එලියට විත් මරදේවයන් වික්ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන්,...etc වැනි නව අනාගත යුගයක් ඔහුට අවේනික ලෙස ගොග නාග ගැනීමට හැක.. එය සමස්ත ලංකාව් කලාවට අපේම ක්‍රමයට ගොඩනගපු ඒ නව යුගය අපට අවේනික සංස්කෘතිය ශක්තිමත් කරයි...

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 3 หลายเดือนก่อน +3

      ඔව්. මමත් හිතන්නෙ කසුන්ට යන්න තිබ්බ පාර එයාගෙ වටේ ඉන්න පිරිස නිසා යම් දුරකට හරි වහගත්තා වගේ.

    • @HTJRrawana1
      @HTJRrawana1 3 หลายเดือนก่อน

      @@hasithjayarathne3660 මට ඒ පිලිබදව සැකයක් තිබෙනවා.. කසුන් කල්හාරව කෙසේද නිරගමික සමාජයට වැටුනේ කියන එක පිලිබදව..බුදු දහම ආගමක් නොව..මාලනී බුලත්සිංහලයන් ඇමෙරිකාවේදී මරණයට පත්වීම සැකසහිතයි.. එසේම කසුන් කල්හාරගේ පියා ඉතා දක්ෂ ගීත රචකයෙක් ඔවුන් දෙපලගේ දරුවා ඉතාමත් දක්ෂයෙක් වීම බොහෝ දුරට ඉඩකඩ තිබෙනව.. කසුන් කල්හාරගේ පියා මාද්‍යසාර වලට ඇබ්බැහිවීම ඔහුගේ දක්ෂතාවයන් ලන්කවාට අහිමිවීමක්.. එසේම මව අහිමිවීමත් සමග කසුන් කල්හාර පිලිබදව සොයාබැලීම අඩුවෙලා යනවා.. මෙහි ප්‍රතිපලයක් ලෙස නදීක ගුරුගේ වැනී රැඩිකල් මාවතේ යන කලාකරුවන් ගේ ගැන්සි සමාජය කසුන්ව ඩැහැගෙන තිබෙන බව පෙනෙනවා.. කසුන්ගේ විවාහවී සිටින ඔහුගේ බිරිදද පිළිබදවද යම් සැකයක් තිබෙනව... ඉන්ද්‍රචාප හොරණ ප්‍රදේශයේ කෙනෙක් ඔහුව මම හොදින් දන්නව.. මේ set එක එකට සෙට් වුනේ කෙසේද.. එසේ නැතිනම් සෙට් කරද??..කසුන් කලහරගේ මාවත ගායන විලශය ඔහුගේ ගැන්සියේ අන් අයසමග පැහෙන්නේ නෑ.. සිරස මාද්‍ය විසින් කසුන් කලහරගේ පෙනුම මෝඩ විකුර්තියක් බවට පත් කරල..ඒ විලශිතාවන පවා ඔහුට පැහෙන්නේ නෑ..බුද්දිමත් කලාකරුවා යනු ලංකාවේ සංස්කෘතිමය නිර්මාණයක්...සංස්කෘතික සංහාරයක් කිරීමටනම් අපේ කලාව විනාශ කලයුතුයි.. අපේ කලාව ඉදිරියට ගෙනයාහැකි එක ප්‍රභල චරිතයක් කසුන් කල්හාර...නමුත් ඔහුගේ මාවත සංවිධානාත්මක ලෙස වෙනස්කර තිබෙන බව මගේ හැගීමයි..

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 หลายเดือนก่อน +7

    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හැකියාව කසුන්ගේ හැකියාව අභිබවා යනවා මේ ගීතයේදී. අත්දැකීම් හා පරිණතබව වෙන්න ඇති. මේක දැම්මෙ කසුන්ව පහත් කරන්න නෙමෙයි. හැබැයි මට දැනුන/ හිතුන දෙයක් නිසා. දෙන්නම දක්ෂයෝ ❤

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน +1

      Eyata experience tiynw kasst wdiya

    • @jenee.h9186
      @jenee.h9186 3 หลายเดือนก่อน +1

      Yes.

    • @ruvinkarunasena735
      @ruvinkarunasena735 3 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත. මටත් දැනුන ඒක

    • @ecomindset8
      @ecomindset8 3 หลายเดือนก่อน

      එහෙම කියන්න බෑ කොහොමවත් අනුකරණ ගායනයක් උනා නම් මේ කතාව හරි.

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 3 หลายเดือนก่อน +4

    සුනිල් එදිරිසිංහ කියපු නිසා සින්දුව පරක්කු වෙලා පටන් ගත්තු කසුන් කොහොමද ලස්සනට සින්දුවට ආපු හැටි සංගීතයත් එක්ක..සුපිරි ගායකයෝ..රටටම පට්ට ආඩම්බරයක් ❤

    • @ecomindset8
      @ecomindset8 3 หลายเดือนก่อน

      ඔව් වෙන එකෙක් හිටියා නම් අනාගන්නවා

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 หลายเดือนก่อน +2

    Was this Melbourne show?

    • @tim3725
      @tim3725 3 หลายเดือนก่อน +1

      Yes second day in Melbourne. They organized an extra concert as the tickets were sold out so soon for the first one.

  • @user-xq5qn8mf9k
    @user-xq5qn8mf9k 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🤜🤜

  • @nilanthideepika5479
    @nilanthideepika5479 3 หลายเดือนก่อน +3

    පුදුම ලස්සනක් ❤

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 3 หลายเดือนก่อน +2

    Oya kasun kalharawa දන්නේ නෑ සින්දු ලියලා දුන්නු manussayanwa ගනන් ගන්නෙ නෑ ති bahandayak

  • @tharangi8458
    @tharangi8458 3 หลายเดือนก่อน +3

    මොන තරම් ලස්සනයි ද

  • @thivirukuma
    @thivirukuma 3 หลายเดือนก่อน +6

    අමරදේවයන්ගේ හඬට ලංවීමට හෝ හඬක් තව කල්පකාලයක් පවතින තුරැ මෙලොවට බිහි නොවනු ඇත .ඒය එසේමය. පසුව නන්දාමාලනී , වික්ටර් සනත් ,කපුගේ සෝමතිලක, සුනිල් ,අමරසිරි ,මාලනී ,TM,ලක්ෂමන්,
    දයාරත්න අමරා, අබේ -නිරංජලා නීලා ,ක්ලැරන්ස් මිල්ටන්ගෙන් පසු දිවුල්ගනේ හා දීපිකාගෙන් නතරවුන ඒ ප්‍රවාහයට කසුන් හා සුනීර සුමංගට හෝ එක්වීමට හැකිවේවායි පතමි

    • @Abhimansanthush
      @Abhimansanthush 3 หลายเดือนก่อน +2

      සුජාතා අත්තනායක ?

    • @thivirukuma
      @thivirukuma 3 หลายเดือนก่อน +1

      @@Abhimansanthush ඔව් සුජාතා , ලතා, ජොතිපාල,මර්වින් පෙරේරා , ප්‍රියා මිල්ටන් වැන්නවුන් වෙනම ගමනක් ගිය ප්‍රවීණයන් විය

    • @avanthibasnaygfuhy8uyya6ke90
      @avanthibasnaygfuhy8uyya6ke90 3 หลายเดือนก่อน +1

      Deepika, nirosha ...

    • @thivirukuma
      @thivirukuma 3 หลายเดือนก่อน

      @@avanthibasnaygfuhy8uyya6ke90 දීපිකාගේ නම තියනවා

  • @user-nu2ly7ex9y
    @user-nu2ly7ex9y 3 หลายเดือนก่อน +3

    Suneera sumanga wa mathaketa enne nadda

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน +1

      Long way to go

  • @manomahindasiri6466
    @manomahindasiri6466 3 หลายเดือนก่อน

    What about Suneera Suranga? He is also an excellent singer.

  • @dudlyperera7244
    @dudlyperera7244 3 หลายเดือนก่อน

    Amaradewa Sir gayuwa wage.

  • @indikasilva-q1k
    @indikasilva-q1k 3 วันที่ผ่านมา

    Sunil mahatthayage voice eka hari phadili..kasun mahatthayath hondai namuth variation wadi unama lyrics clear na neda...but mage kamathima denna thamai me

  • @DeepalEkanayake-ff7ku
    @DeepalEkanayake-ff7ku 3 หลายเดือนก่อน

    අමරදේව මාස්ටර් බෙස්ට් කියන්නෙ ඇයි කියල අද තේරුණා..

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      දැන්ද යකෝ තේරුනේ 😂

  • @Phantomimes_Memz
    @Phantomimes_Memz 3 หลายเดือนก่อน +1

    මේ සිංදුවේ තේරුම , සාහිත්‍ය විග්‍රහයක් කරන්න පුලුවන්ද කාට හරි ? මට හිතෙනවා මට දැනෙනවාට වඩා ගැඹුරු අර්තයක් ඇති කියලා ..

  • @Luckya784
    @Luckya784 หลายเดือนก่อน

    Flute saxophone parts ටිකනම් කියල වැඩක් නෑ.වාදකයා අති දක්ශයෙක්.

  • @fromdil6470
    @fromdil6470 3 หลายเดือนก่อน

    මෙහි සංගීත සංයෝජනයේ සරල බව , ඉතාමත් නිශ්චිත වේගය භාවිතා කිරීම මම ඉතා අගය කරමි. ඉතාමත් සුවිශේෂී දෙයනම් ආචාර්‍ය සුනිල් එදිරිසිංහයන්ගේ මනා ගායන පෞර්ශය මෙහි මුල් ගායනයත් අභිබවනවාදොයි මට සිතිමයි. මගේ එකම බලාපොරොත්තුව සුනිල් එදිරිසිංහයන් විසින් මේ සම්පුර්ණ ගීතය නැවත ගයනා කරනු දැකීමයි. අවාසනාවකට මට දැනුන තව දෙයක් වනුයේ , කසුන් කල්හාර මහතා මෙහිදී එතරම් අභ්‍යාසයකින් තොරව ගීතය ගයනය කරනු දැකීම සහ ඔහුගේ හඩ මෙහි භාවත්මක බව ඉස්මතු නොකරන බවකි.

  • @alawagedagoa
    @alawagedagoa 3 หลายเดือนก่อน +2

    Sunil Edirisinghe ekka balana kota anith eka, montisori porak wage 😂😂😂😂😂
    Manjame boruwata enda gena kalu kannadi daagena…gon bayyantama hondai. Sunil’s voice, simple outfit is contrasting, exemplary.

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      Uba danna pakak na bn

    • @alawagedagoa
      @alawagedagoa 3 หลายเดือนก่อน

      @@R_icky.19 , tho hema dema danna pakek wage 🤣🤣🤣🤣🤣

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน +1

      @@alawagedagoa ubt wdiynm dnnw 😔

  • @timrobinson7320
    @timrobinson7320 3 หลายเดือนก่อน +2

    Just listened to the original Amaradeva version, no offence, these two can’t hold a candle to that. They are so mediocre in comparison. Kasun’s lame try to emulate the maestro has fallen well short of the standard 😂😂😂

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      Kasun is a western type singer

    • @timrobinson7320
      @timrobinson7320 3 หลายเดือนก่อน

      @@R_icky.19 with a weaker and mediocre voice

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      @@timrobinson7320 then you haven't listened to him earlier

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 3 หลายเดือนก่อน +4

    සුනිල් එදිරිසිංහගේ ගායනයට කිට්ටුවෙන්වත් කසුන්ට ගයන්න බැහැ . හරියට කොවුලා සහ කපුටා වගේ..

  • @janasana8701
    @janasana8701 3 หลายเดือนก่อน +3

    ලයිස්තුවට දාන්න බeරිවුනාට චාමර වීරසිංහ සින්දුවක් කිව්වොත් ඒ සින්දුව මාරම ලස්සනට කියනවා ඒක කිසිම ගායකයෙකුට අබිබවා යන්න පුලුවන්ද ? මම නම් අහලා තියනවා සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සදකඩ පහනක්,පාට දෙදුනු,ගොඩක් ගායකයන්ගෙ කව්රුත් නොඅහපු සින්දු ලස්සනට කියලා ජනප්‍රිය කරලා දුන්නෙ චාමර වීරසිංහ කියලා අවන්කවම පිලිගන්න ඔන

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน +3

      කසුන්ගෙ talent එක එක්ක චාමරට ලංවෙන්නවත් බෑ. චාමරට මිනිස්සු කැමතියි ගොඩක්

    • @janasana8701
      @janasana8701 3 หลายเดือนก่อน

      @@R_icky.19 talent එක මොකක්ද? කව්රු හරි ගායකයෙක් කියලා තියෙන සින්දුවක් ඉට වාඩා ලස්සනට කියන්නේ චාමර වීරසිංහද කසුන් කල්හාරද ඒක පට්ට talent එකක් කියලා මට හිතන්නේ ,ඔයා කියන කතාව හරි කසුන් කල්හාර සන්ගීත පව්ල් පසුබිමක් තියෙන කෙනෙක් එයා දක්සයි එකෙ කතා දෙකක් නොමැත එත් බොරු පොශ් කලාවට ගෙන එකට මම විරුද්ධයි සිරාවට කියන්නේ ❤️ඔය කියන ලිස්ට් එකට දාන්න පුලුවන් ගොඩක් ගායකයො ඉන්නවා ලස්සන හඩවල් රිදුනු හද්වත් සුවපත් කරපු සින්දු පලපුරුද්දෙන් කියන්නේ

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      @@janasana8701 බොරු පොෂ්?

  • @dushmanthasenarathna6693
    @dushmanthasenarathna6693 2 หลายเดือนก่อน

    කසුන්ලටත් තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා දැනෙනවා සුනිල් එදිරිසිංහලා ළඟ වාඩිඋනාම..

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 หลายเดือนก่อน +1

    Enna enna ,... parana pittala badu polish karanoooooo. Ane me ubala ubalama hath atadenek ekathuwela ubalagema REDI APULLANNE NETHIWA aluth kollanta kellanta thenak dipalla bn. kochchara daksha kollo kello innawada den lankawe...

  • @MadushankhaAbeywickrama
    @MadushankhaAbeywickrama 3 หลายเดือนก่อน +1

    දෙන්නම දක්ෂයෝ තමා ඒත් දෙරණෙ ,මා නොවන මම එකෙ චාමර සහ ඉදුණිල් මීට වඩා ලයාන්විතව සම්භාව්‍ය ගීත ගායනය කල

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน +1

      Wihilu epa bn

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 หลายเดือนก่อน +8

    😂😂 කසුන්ගෙන් පස්සේ ගායකයෙක් නෑ කීව බූරුව කව්ද බං 😂 ඌ පොහොට්ටුව සරන ගිය එකෙක්ද😂 මයික් එකක් දුන්නම හරකෙක් කියල පෙන්නන්න එපා යකෝ😅😅,කස්සගෙ හැකියාවටත් නින්දාකරනව ඌ..

    • @user-id6qw2so6v
      @user-id6qw2so6v 3 หลายเดือนก่อน

      මට හිතෙන්නේ ඔහු කියපු දෙ ඔබ තේරුම් අරගෙන තියෙන්නේ වැරැදියට,
      නැවත නැවත අහල බලන්න ,
      අපක්ෂපාතීව හිතන්න !
      මගෙ දැනුමට අනුව අපෙ ප්‍ර්‍ර්‍රවීනයන්ගෙන් අපට ලැබුණු සාහිත්‍යය රාසය, බාවය කසුන්ගෙන් හැරුණු කොට ඒක රැකගන්න පුළුවන් දැනුම හැකියාව තියෙන අය ඉදිරියේ දි බිහි වේවා කියලා තමයි මමත් හිතෙන්නේ

    • @MediaLifeSL
      @MediaLifeSL 3 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්‍ත. ඌ කසුන්ගෙන් ලකුණු දා ගන්න හැදුවට ලකුණු කැපිලා ගියා 😂😂😂😂😂😂

    • @TheReporter1982
      @TheReporter1982 3 หลายเดือนก่อน +3

      Can you genius tell who after Kasun ?

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 3 หลายเดือนก่อน +1

      @TheReporter1982 Check out your mind and knowledge again Bro😁

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      ​@@amarabandurupasinghe37542000n psse බිහිවෙච්ච දක්ෂතම ගායකය,musician තමයි කසුන් period

  • @melody1876
    @melody1876 3 หลายเดือนก่อน +1

    ❤❤❤