Sunil and Sanka Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2024
  • මේ මම ලෝකෙන් අත්හැරෙන කාලේ මගෙන් පස්සේ මගේ පුතා විතරක් නෙමෙයි තව ආදේශක එන්න ඕන
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    #suniledirisinghe
    Official Facebook - profile.php?...
    Official TH-cam Channel - / sunilediris. . #SunilEdirisinghe
  • เพลง

ความคิดเห็น • 98

  • @kalumranasingha7
    @kalumranasingha7 4 หลายเดือนก่อน +36

    පින්වත් පුතෙක්
    පින්වත් පියෙක්❤

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x 3 หลายเดือนก่อน +12

    ඇස් වලට කදුළු එන තරමට පිය පුතු සුසංයෝගය. තෙරුවන් සරණයි

  • @user-kn6kb2qx5i
    @user-kn6kb2qx5i 4 หลายเดือนก่อน +22

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට මම ආසම කරන ගායකයා

  • @menakadias4287
    @menakadias4287 3 หลายเดือนก่อน +13

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ප්‍රර්ථනා කරනවා ❤ ඔබගේ ගීත වලට බොහෝ ප්‍රිය කරනවා.

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 4 หลายเดือนก่อน +16

    දීර්ඝායු වේවා! සුනිල් එදරිසිංහ මහතාණෙහි...පුතා ත් අතිදක්ෂයි...ජයවේවා !

  • @chamindijasintha9278
    @chamindijasintha9278 4 หลายเดือนก่อน +13

    මෙතුමාගේ රුව දැක්කත් හිත නිවෙනව.

  • @kaveeshasiumini9747
    @kaveeshasiumini9747 3 หลายเดือนก่อน +7

    අපි ඊයෙ ප්‍රසංගය බලන්න ආවා. පුදුම ලස්සනයි හිත නිවෙනවා ඒ ගීත වලට ❤❤ වෙලාව ගියා දැනුනෙවත් නෑ. සුනිල් සර්ට වගේම සංඛ අයියටත් නීරෝගී සුව දීර්ඝායු වේවා!!! 🙏🙏🙏

  • @buwanajadaminindu8532
    @buwanajadaminindu8532 4 หลายเดือนก่อน +16

    පියෙක් ලෙස ඔබ
    ලද ජයක් පමණක් මැ නොව..
    අපේ පිනකට ලැබූ...
    පුත් රුවනක්ම ය ඔබ...
    ❤එවිමි කැටිකොට..
    දයා ආදර පැතුම..
    තෙරුවන් සරණයි 🙏🏻

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 3 หลายเดือนก่อน +3

    පිය පුතු සුසංයෝගය හරිම අපූරුයි..සුනිල් එදිරිසිංහයාණෙනි,දීර්ඝායුශ ලැබේවා!

  • @no-br1wb
    @no-br1wb 4 หลายเดือนก่อน +11

    මම ආසම ගායකයන්ගෙන් කෙනෙක් ඔබතුමා

  • @kumariwasantha1775
    @kumariwasantha1775 4 หลายเดือนก่อน +9

    ඔබවැනි කලකරුවන් අපෙ රටෙ බිහිනොවෙයැය් දුකකුත් දැනෙනවා පුතාට එ හඩ ලැබිමත් සතුටක් ඔබට දීර්ඝායුශ

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 4 หลายเดือนก่อน +9

    හදවතින්ම සුබපැතුම් ඔබතුමාට❤❤❤❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 3 หลายเดือนก่อน +3

    තාත්තගෙම පුතා....උතුම්, රටක් වටින පිය පුතු සුසංයෝගය

  • @anomawirasingha6434
    @anomawirasingha6434 4 หลายเดือนก่อน +8

    සුනිල් Sr ගීතයක් ම තමයි.

  • @terrancemendis5058
    @terrancemendis5058 3 หลายเดือนก่อน +25

    සුනිල් එදිරිසිංහ..තිහතමානිත්වයේ අනන්තය..මම ආසාම ගායකයා..දැක්කත් හිත නිවෙනවා..සින්දු කියන කොට මුහුනේ ඉරියව් හරි ලස්සනයි..මට අවුරුදු 70යි.මම තරුණ කාලෙ ඔය සින්දු අහන කොට තිබුන කට හඩ තවමත් එහෙමමයි..තාත්තයි පුතයි එකට සින්දුව කියනකොට අපිත් සංවේදී වෙනවා..ඒ තරම් හැඟීමි බරයි.. සංඛ..සංඛනී..මෙවන් පියෙක් ලද දරුවන්..නිවුනේ වේ. මෙවන් සැමියෙක් ලද බිරිඳද..නිවුනේ වේ..(නිබ්බුත පද ඇසීමටද ඔබ සුදුසු විය.)"සියල්ල ඉදිරී" ගීතයේ "ඇය ලඳක් නිසා" කොටස ගයන විට මුහුනේ ඇති වෙන අවඤ්ඥා ගත ඉරියව්ව "අති විශිෂ්ටයි" තෙරුවන් සරණයි..!

    • @TravelalongNZ
      @TravelalongNZ 3 หลายเดือนก่อน

      Apooruyi. Ekangayi.

  • @maduk986
    @maduk986 4 หลายเดือนก่อน +7

    බාවනාවක් වගේ❤❤❤❤

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 4 หลายเดือนก่อน +2

    නිහතමානී ඒ වගේම හරිම බුද්ධිමත් කලාකරුවෙක්.දැක්කම හිත නිවන රූපයක් තියෙන්නෙ.දීර්ඝායුශ ලැබේවා!

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 3 หลายเดือนก่อน +3

    ඔයාගේ වොයිස් එකට කාටවත් ගහන්න බෑ ගාන්ධර්වයානනී❤

  • @deepahalgaha
    @deepahalgaha 4 หลายเดือนก่อน +4

    Budusaranay oba thumata
    From Canada

  • @leenafernando7276
    @leenafernando7276 4 หลายเดือนก่อน +2

    අනේ ඔබගේ හැම ගීතයකම ඔබගේ ඔය නිහතමානී කම ගැබ් වෙලා තියෙනවා, ඔබට අපි හැම දෙනාම පුදුම තරම් ආදරෙයි🙏 ඔබටතුමාටත් පුතාටත් ❤සුබ පැතුම්. සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා, සෑම දෙනාටම තෙරුවන් සරණයි,ජේසු පිහිටයි 🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 3 หลายเดือนก่อน +2

    මෙතුවක් කාලයක් ඔය ගැඹුරු මියුරු ස්වරයෙන් අපේ සිත් සතන් පිනවූවාට ගොඩක් පින්. තව ඉදිරියටත් එය එසේම වේවා.

  • @upulshantha4524
    @upulshantha4524 3 หลายเดือนก่อน +1

    අද ගස් ගල් ලග බිහිවෙන නන්නකලා කරුවන් අතර ඔබ වගේම ඔබේ පුතාත් අගනා මිනි කැටයක්..ඔබගේ ගීත වල රසය කිසිම දිනයක මෙලොව හැර නොයාවි..ඔබට දීඝායු වේවා..

  • @dr.winojithsanjeewa6373
    @dr.winojithsanjeewa6373 4 หลายเดือนก่อน +2

    Seriously, Sanka Edirisinghe and his father Sunil Edirisinghe are my favorite singers. I was gutted to have missed their recent concerts in London and Ireland. But I am really looking forward to coming to see your next show.
    Sanka, you are a great treasure to the new generation of music lovers. Your powerful vocals and emotive performances are truly captivating. I can't wait to experience your music live again soon, hopefully somewhere in the UK. Keep up the amazing work - you and your dad are true musical icons. See you again soon!

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 4 หลายเดือนก่อน +2

    ආදරනිය පියෙක් පින්වන්ත පුතෙක් දීර්ඝායුෂම වේවා ඔබතුමාට

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 4 หลายเดือนก่อน +1

    අපූරු සුසංයෝගයක් ❤️
    සුනිල් ගාන්ධර්වයානෙනි, වාසනාවන්ත ජීවිතයක් ❤️

  • @janithherath8409
    @janithherath8409 4 หลายเดือนก่อน +1

    සර් ගෙ සිංදු මට ගොඩක් හේතු උනා ප්‍රශ්න වලදි හිත හදා ගන්න. සර්ට දීර්ඝායුෂ ❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 3 หลายเดือนก่อน +1

    මෙන්න බලාගනිල්ලා...
    නියම ගායන පවුරුශය කියලා කියන්නෙ මෙන්න මේකට.....❤❤❤

  • @asiripramodaya
    @asiripramodaya 3 หลายเดือนก่อน +2

    සඳකඩපහණ ප්‍රසංගය මෙවර කොළඹ විහාරමහා දේවියේදී ප්‍රථම වරට නැරඹීමට මටද හැකි විනි. එම දෙහෝරාවකට ආසන්න කාලය ඉතාමත්ම හද නිවන සුළු සහ වින්දනීය එකක් විනි. ඔබ තුමන්ලා දෙදෙනාටම සුබාශිංසන එක් කරමි.

  • @DinewIddamalgoda1
    @DinewIddamalgoda1 4 หลายเดือนก่อน +1

    අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්.....❤️❤️දීර්ඝායුෂ ලැබේවා......🙏🙏❤

  • @maghafoundation
    @maghafoundation 4 หลายเดือนก่อน +14

    නිහතමානී කලාකරු අපේ පිංවත් සුනිල් එදිරිසිංහ මහතාට නිදුක් නීරෝගීසුව ලැබේවා!!!

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 4 หลายเดือนก่อน +2

    Great work 👏...
    Budu saranai oba semata.....

  • @ayantha6746
    @ayantha6746 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දීර්ගායු වේවා ඔබතුමාට 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 หลายเดือนก่อน +2

    We love you both Budusarani 🙏🏽

  • @erandathikodagoda4538
    @erandathikodagoda4538 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @sahanseney134
    @sahanseney134 4 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs 3 หลายเดือนก่อน +1

    සර්ට මං හදවතින්ම ගරු කරනවා.ජය වේවා සර්!

  • @thamarakumari7053
    @thamarakumari7053 3 หลายเดือนก่อน

    මම ආසම නිහතමානි ගායකයෙක් තමා ඔබ බුදු සරනයි

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 3 หลายเดือนก่อน

    පියපුතු දෙපලට අපි හැමදාමත් ආදරෙයි ❤

  • @supundasanayake5896
    @supundasanayake5896 4 หลายเดือนก่อน +1

    Deergayu wewa 🎉

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 4 หลายเดือนก่อน +2

    Super ❤❤❤

  • @kasunchamikara2222
    @kasunchamikara2222 3 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤

  • @chandraalwis3874
    @chandraalwis3874 3 หลายเดือนก่อน

    ඔබතුමාට නිකුත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @anurasarathhewamanna3688
    @anurasarathhewamanna3688 3 หลายเดือนก่อน

    සුබ පැතුම් ඔබ දෙදෙනාටම ජයවේවා!

  • @ranjithmayadunne9159
    @ranjithmayadunne9159 3 หลายเดือนก่อน

    ඔබට දීර්ඝායුෂ මහතානෙනි.

  • @jayanthileanage3310
    @jayanthileanage3310 4 หลายเดือนก่อน

    What a beautiful voice. We wish you good health and happiness

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 3 หลายเดือนก่อน

    May triple gem bless you sir. You are a proud son of sri lanka. Have a happy prosperous healthy long life.❤❤❤

  • @remonaelders8997
    @remonaelders8997 4 หลายเดือนก่อน

    Wow so beautiful, love it

  • @janakit9704
    @janakit9704 4 หลายเดือนก่อน

    Exemplary father and son! My respect 🙏🇱🇰

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 หลายเดือนก่อน

    Gentleman and great artist. Never ever let down his professional life for peak and perks

  • @user-kn9ot5tv8p
    @user-kn9ot5tv8p 3 หลายเดือนก่อน

    සියක් ආයූ ලැබ ,මගෙත් ආයූ ගෙන මටත් වඩ කල් ඔබ ජීවත් වේවා.... සුනිල් මහතාණනි

  • @vindyadharmasena4904
    @vindyadharmasena4904 3 หลายเดือนก่อน

    නිදූක් නිරොගි සූව ලැබේවා

  • @user-ue5nd7we1r
    @user-ue5nd7we1r 4 หลายเดือนก่อน

    Pinwath kalakaruwani obata neerogi jeevithayak prarthana karami.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 3 หลายเดือนก่อน +1

    Teruwan saranai brother

  • @dinendrisachintha
    @dinendrisachintha 3 หลายเดือนก่อน

    Harima hoda manussayek.

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 3 หลายเดือนก่อน

    mama asama gayakayak

  • @donamie2808
    @donamie2808 25 วันที่ผ่านมา

    සංගීතය ලොව ඇති බලවත්ම ඔසුවයි. ගායකයා යනු එහි වයිද්‍යවරයායි.

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 4 หลายเดือนก่อน

    ADHARANEEYA OBA SAMATA SIRASATA. STHUTHI VEHVA PRASANSA VEHVA AADHAREI. HAMOTAMA. ❤❤❤❤❤❤❤CHIRAN JAYATHU

  • @prasannalanka4839
    @prasannalanka4839 3 หลายเดือนก่อน

    Mata dan wayasa 45....mn me sinduwa ahuwe school yana kale.. Ada voice akamai.. Adath... Budu saranai sunil sir

  • @Michelle-be9ti
    @Michelle-be9ti 3 หลายเดือนก่อน

    Budusarani

  • @yuganiranga5999
    @yuganiranga5999 4 หลายเดือนก่อน +2

    සංඛ , මෙවන් පියෙක් ලබන්නට ඔබ කොතරම් වාසනාවන්ත ද ...

  • @surangigunathilake3373
    @surangigunathilake3373 4 หลายเดือนก่อน

    Beautiful ❤

  • @user-nc2lq7qz8w
    @user-nc2lq7qz8w 4 หลายเดือนก่อน +1

    ❤👌

  • @piumathawalamagamage2107
    @piumathawalamagamage2107 3 หลายเดือนก่อน

    Hopefully they will visit Brisbane

  • @Udara1122
    @Udara1122 3 หลายเดือนก่อน +1

    නුවරටත් එන්න

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 3 หลายเดือนก่อน

    Wow

  • @chamindijasintha9278
    @chamindijasintha9278 4 หลายเดือนก่อน

    මම කැමතිම ගායකය

  • @dgajsubashini2646
    @dgajsubashini2646 3 หลายเดือนก่อน

    ❤ respect

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4d 3 หลายเดือนก่อน

    ❤❤

  • @ranganamahesh6390
    @ranganamahesh6390 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 3 หลายเดือนก่อน

    🙏🙏🙏👌👌👌👌💝💝💝💝

  • @mpskumara
    @mpskumara 4 หลายเดือนก่อน +1

    ආදරනීය තාත්තා කෙනෙක්❤❤❤❤❤❤❤❤❤

  • @manojimaheshika9023
    @manojimaheshika9023 2 หลายเดือนก่อน

    Owun wishishtai ........

  • @user-vf3uv5ms8i
    @user-vf3uv5ms8i 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @eroshajayasooriya8837
    @eroshajayasooriya8837 4 หลายเดือนก่อน

    Prgram eka super 😂❤❤❤කොළඹ නගරයේ නැවැතත් තියන්න 😊

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 3 หลายเดือนก่อน

    💐🙏💐

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 3 หลายเดือนก่อน +2

    කොච්චර මිහිරි ද. හරිම ලස්සනයි. පුතාගේ හඬ තාත්තාගේ වගේමයි. 🙏👍

  • @wasdesilva
    @wasdesilva 4 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuanuru-vn5md
    @anuanuru-vn5md 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @isharamelbourne
    @isharamelbourne 4 หลายเดือนก่อน

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @kaviniprabodha3128
    @kaviniprabodha3128 4 หลายเดือนก่อน

    ✨️

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 4 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI. WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI HADHA. MAA. WATHEH. BAAWANAWAK. NUBA BOHO KAL VAJABENNA MANULOH THALEH. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthaaalwis
    @priyanthaaalwis 3 หลายเดือนก่อน

    සුනිල් එදිරිසිංහ මහත්මයා, මම හිතනවා මේ කතාවට පුතා අපි එක්ක තරහ වෙන එකක් නෑ මොකද්ද දන්නවද පුතේ, තාමත් එකට ඉන්නේ තාත්තා වගේ අපට පේන්නේ.😂 ඔබ දෙපලටම දීඝායුෂ ලැබේවා! සතුටින් ඉන්න.

  • @harshayapa9281
    @harshayapa9281 4 หลายเดือนก่อน

    Kawadda concert eka

  • @josephwijesuriya887
    @josephwijesuriya887 4 หลายเดือนก่อน

    I think Sanka and sankane allso please.

  • @mdshemamali8748
    @mdshemamali8748 3 หลายเดือนก่อน

    අනේවාසනාවන්පුතේතාත්තාබාවනාවක්වගේඅපිට

  • @htfonseka510
    @htfonseka510 4 หลายเดือนก่อน

    සඳකඩ පහන open air concert එකට සංඛණී නැත්තේ ඇයි? සංඛණී ඉන්නම ඕනනේ 😒

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน

    ඔය ගීත වල පදරචකයා විසින් ප්‍රකසකරපු තේරුම් සදහන් කරලා තියන්න එවිට පුතා ගෙන් හරි ඒපිලිබදව දැනුවත් වෙනවා ඔබ තුමාලත් නැතිව ගිය කාලෙක ඔය ගීත අරගෙන අමු පට්ට පල් කුනුහරුප ගජ බින්න දෙසාබානවා එක එකාට ඕනවිදිහට ඒක් විග්‍රහ කරන්නෙ කලෙ පැන් ඇත නැවුම් කලය එතන අදහස් කරල තියෙන්නෙ බිරිද ගෙ අහවල් එකය බිරින් දැ ගමෙ ගිහින් නිසා කලෙට වතුර පුරවන්න බැරි ය ඒ රචකය එය මතු කරලා තියෙන අන්දම ඒක දකින මෝඩපාලලා කියයි අනෙ සින්දුව ඇහුවට මෙච්චර කලක් ඔහොම තේරුමක් හිතුවෙවත් නැහැ නෙ ලිව්ව පුද්ගලයවත් හිතපු ඒ ව යැ

  • @dgajsubashini2646
    @dgajsubashini2646 3 หลายเดือนก่อน

    Tattata sama කල nohakiy kawadawath

  • @DinewIddamalgoda1
    @DinewIddamalgoda1 4 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්.....❤️❤️දීර්ඝායුෂ ලැබේවා......🙏🙏❤

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Tha_vinsa
    @Tha_vinsa 4 หลายเดือนก่อน

    ❤❤

  • @champarajapakse8441
    @champarajapakse8441 4 หลายเดือนก่อน

    ❤❤❤