Hade Kothenaka - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2020
  • #suniledirisinghe
    Official Facebook - profile.php?...
    Official TH-cam Channel - / suniledirisingheofficial
  • เพลง

ความคิดเห็น • 279

  • @jagathlohan667
    @jagathlohan667 2 ปีที่แล้ว +325

    සතුටනම් මේ ගිත අසන්නට අදටත් සංගීත ලෝලින් සිටිමයි... දුක නම් මේ හිත නිවන, සංගීත අර්ථය කියාදෙන නිර්මාණ ආය කවදාකවත් බිහි නැති එකයි

    • @gaya7292
      @gaya7292 2 ปีที่แล้ว +4

      He has a talented son and a daughter.

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว +10

      වටහාගත යුත්තේ රාග,ද්වේශ, මෝහ,සහිත සදාතනික වූවක් නොහැක ලොවෙන් සොයාගැනීමට,,..සත්‍ය එය වුවත් බොහෝ දෙනා සොයන්නේ එවන් සදාතනික දේමයි

    • @omandipulasinghe4901
      @omandipulasinghe4901 2 ปีที่แล้ว +2

      Such a beautiful definition ♥️

    • @sheharaperera4028
      @sheharaperera4028 2 ปีที่แล้ว +2

      💖💖

    • @tf-gj1wh
      @tf-gj1wh ปีที่แล้ว +1

      ♥️

  • @kbsp4850
    @kbsp4850 3 ปีที่แล้ว +281

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රෑනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්
    සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා අද
    තනි වෙනා මොහොතේ..
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
    ඔබ මැකී යනු මතකෙන්...😘

    • @rajanithilakarathne4428
      @rajanithilakarathne4428 2 ปีที่แล้ว +4

      Thanks

    • @thusharasanjeewani2769
      @thusharasanjeewani2769 2 ปีที่แล้ว +4

      🥰

    • @reviewbest6071
      @reviewbest6071 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @olgamuhandiram7262
      @olgamuhandiram7262 ปีที่แล้ว +3

      ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්...💔💔

    • @sumedhashada6389
      @sumedhashada6389 2 หลายเดือนก่อน

      හදේ කොතැනක හෝ හිදී ඔබ
      නිදා නොනිදා මෙන් ...❤

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +53

    සංගීතය කියන්නේ අනේ මන්ඳා අැඟම මොනවද වේගෙන යනවා මේ සින්ඳු අැහෙද්දී....💖💖

  • @l.m.n.dvideos4794
    @l.m.n.dvideos4794 2 ปีที่แล้ว +62

    ගීතය සමග මුසුවන විශිෂ්ඨ තබලා වාදනය

  • @gayandesilva5234
    @gayandesilva5234 หลายเดือนก่อน +9

    2024 set eka ko ?

  • @nisansalasamarasinghe8084
    @nisansalasamarasinghe8084 3 ปีที่แล้ว +52

    ඔබතුමන්ගේ ගීත භාවනාවක් වගේ...

  • @callofthewild6514
    @callofthewild6514 2 ปีที่แล้ว +36

    ඔබතුමාගෙ හඬ වගේම සිතත් ප්‍රභාෂ්වරයි.... සිත ප්‍රභාෂ්වර නිසා මුහුණත් එසේමයි...

  • @Music_falcon
    @Music_falcon 2 ปีที่แล้ว +67

    🎼🎻ඇත්තටම ඔබ තුමා වගේ අය අපේ රටට සම්පතක් ❤️ඒ තරම් වටිනවා💖🙂

    • @salarapsongssite9627
      @salarapsongssite9627 ปีที่แล้ว +2

      එතුමගෙ පෙනුම මහා පෞරුෂයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janith-iv8uz
    @janith-iv8uz 6 หลายเดือนก่อน +12

    මේ අසම සම ගීතයට පද එකතු කරපු කුමාරදාස සපුතන්ත්‍රි කියන්නේ පට්ට වැඩ්ඩෙක්.

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 ปีที่แล้ว +50

    ඉනූ කදුලද සිදෙන්නට පෙර යදින්නම්... ඔබ මැකී යනු මතකෙන්... ❤️

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +15

    නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ගායන ශිල්පියාණනි!💖💖💖🙏🙏🙏

  • @warunadamith1979
    @warunadamith1979 2 ปีที่แล้ว +27

    ඔබතුමන්ගේ ගීත වලට මම කුඩා කාලයේ ඉඳලා ආසයි.ඔබතුමා විශිෂ්ඨයි .නිදුක් නිරෝගි අනාගතයක් වේවා ඔබතුමාට.

  • @kusaltharuka3620
    @kusaltharuka3620 2 ปีที่แล้ว +26

    මෙවන් සම්පූර්ණ ප්‍රසංග අද අපේ දරුවන් ට අනිවාර්යයෙන් නැරඹීමට සැලැස්විය යුතුය..

    • @mahishasandamali1936
      @mahishasandamali1936 2 ปีที่แล้ว +3

      උන්ට කොහෙද ඒවට වෙලාවක්, මනසක්.. ඇටෙන් පොත්තෙන් එන්නටත් කලින් උද්ඝෝෂණ , අරගල කරන්නනෙ හිත.. කොහෙද කලාත්මක මනසක්

    • @tharindusenavirathna6843
      @tharindusenavirathna6843 2 ปีที่แล้ว +2

      එකගයි

    • @malshanisurusara6529
      @malshanisurusara6529 ปีที่แล้ว +2

      ඔබතුමාගේ කතාවට එකගයි

  • @ayeshanrathnayake9040
    @ayeshanrathnayake9040 3 ปีที่แล้ว +36

    සුනිල් සර්ගේ ගීත
    භක්තියෙන් සවන්දෙම්

    • @ridmaprabhashini9169
      @ridmaprabhashini9169 3 ปีที่แล้ว

      මමත්. භාවනාවක් වගේ හඩක්❤️

  • @chalanatharaka7276
    @chalanatharaka7276 3 ปีที่แล้ว +11

    පටන් ගන්නකොටම හිත නිවෙනවා...

  • @hevindubandara2458
    @hevindubandara2458 2 ปีที่แล้ว +14

    සයුර ඉම වන් ක්ෂිතිජ රේඛාවේ ...
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ...
    තලා මා සිත පලා ගිය ඔබ....
    දවයි මා... අද තනිවෙනා මොහොතේ...😕😔

  • @bapadmasri1873
    @bapadmasri1873 3 ปีที่แล้ว +23

    ඇත්තටම හදේ කොතනක හෝ ඔබ ඉන්නවාමයි ස්තුතියි ඔබ‍ට අපි සනසනවට තෙරුවන් සරණයි from ලෙබනන්

  • @appuhamisir7418
    @appuhamisir7418 4 ปีที่แล้ว +20

    හදවතේ පැලපදියන් උන ගීත...

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 3 ปีที่แล้ว +30

    එදා AL කාලේ අහපු ගීතයක්....අදටත් ඒ හැඟීම ඒ විදිහටම දැනෙනවා මේ ගීතයට. මට මතකයට එන තව ගීතයක් තියනවා මහ වරුසාවට පසුව ගීතය. මේ දෙකම දැනුනු ගීත දෙකක්.

  • @majestyofmind
    @majestyofmind 2 ปีที่แล้ว +5

    මැරෙනකල් ඔයා ඉන්නවා හිතේ

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 2 ปีที่แล้ว +11

    ඒ තබ්ලා වාදනය...........
    සුමධුර ගායනය ........

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 2 ปีที่แล้ว +48

    3:07
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම් ඔබ...
    මැකී යනු මතකෙන්..🖤
    ආයුබෝවේවා ගාන්ධර්වයාණෙනි 😊🙏

  • @lahirulaksara97
    @lahirulaksara97 3 ปีที่แล้ว +12

    ඒකමන් භාවනාවක් වගේ තමයි.👍👍👍

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 2 หลายเดือนก่อน +2

    2003, 04, 05 කාලේ හොදට විදපු ගී.....

  • @SL3000LK
    @SL3000LK 3 ปีที่แล้ว +11

    මේ වගේ සින්දු වලට unlike දාන්නෙ මෙලෝ රහක් නැති මොඩයො

  • @dilupdilshan3181
    @dilupdilshan3181 2 ปีที่แล้ว +7

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් තාමත් ඇය දෙස බලන්න මට ඉගැන්නුවේ මේ ගීතය

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +5

    මේව අහන්න අපි පිං කරල තියෙනවා

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +7

    මගේ ප්‍රියතම ගායකයානන් ඒවගේම මගේ මහත්තය ගේ රzපෙට සමානයි සුනිල් එදිරිසිංහයන්ගේ සිoදූ පුදුමාකාර විදියට සිත සුවපත් කරනවා ඒ භාව්‍යයම සoගිතය මොහුගෙන්ම ගිලිහී යයි කියලා මගේ පzතුම නිදුක් නිරොගි සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වේවා තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම පිහිටයි !

  • @sajinikulathunga4208
    @sajinikulathunga4208 ปีที่แล้ว +19

    Inu kadulath sidennata pera yadinnm... oba meki yanu mathken....

  • @donabeysinghe5391
    @donabeysinghe5391 29 วันที่ผ่านมา +1

    භාවනාවක් වගේ. ගීතයට සම වැදුනා.

  • @nilmirajapaksha
    @nilmirajapaksha 4 หลายเดือนก่อน +2

    හදේ කොතැනක හෝ හිදියි ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හසරෑනින්
    පෙලයි මා මුදා සුව දැහැනින්
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කදුලද සිදෙන්නට පෙර යදින්නම්
    ඔබ මැකී යනු මතකෙන් 💙💫

  • @shashinihansika5171
    @shashinihansika5171 3 ปีที่แล้ว +15

    හිතම නිවන භාවනාවක්...

  • @kemadamayanthi1132
    @kemadamayanthi1132 ปีที่แล้ว +3

    හදවතට කථා කරවන ඔබ
    තුමාගේ ගීත ය දැවෙන හදවතට
    අමා වැස්සක්,!

  • @lakshmansenevirathne6901
    @lakshmansenevirathne6901 ปีที่แล้ว +3

    රේා්හන මහතාගේ තනුව සංගිතය සුනිලුන්ගේ ගායනයද ඉතාමත් අනර්ඝයි

  • @teacher.Nilanka.W
    @teacher.Nilanka.W หลายเดือนก่อน +1

    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා අද
    තනි වෙනා මොහොතේ..

  • @ishani3079
    @ishani3079 หลายเดือนก่อน +1

    අඬන්න ඕනි උනාම අහන සිංදුව ක් 🥺❤

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 2 ปีที่แล้ว +4

    හරි ලස්සන ගීතයක්.... තබ්ලා වාදනය එක්ක මුහු උනාම 👍

  • @user-cs2ku1zc3k
    @user-cs2ku1zc3k หลายเดือนก่อน +1

    ඉනු කදුලද සිදෙන්නට පෙර යදින්නම් , ඔබ මැකී යනු මතකෙන් 🧡

  • @JY-xx3fp
    @JY-xx3fp ปีที่แล้ว +6

    ඇත්තටම මෙතුමාගෙ හඬ භාවනාවක් වගේ.. 😊❤️

  • @dilukagimhan1323
    @dilukagimhan1323 ปีที่แล้ว +4

    එක පාරයි ඇහුවේ. වශීවෙලා මං දැන් මේකට ❤🙏

  • @colourbuds
    @colourbuds 11 หลายเดือนก่อน +3

    ජීවිතේ ජීවත් කරවන හදවතට කතා කරන ගීත... 2023❤️

  • @bhanukadisanayake5459
    @bhanukadisanayake5459 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි හිත නිවෙන ගායනයක්❤

  • @piyathbasuru7268
    @piyathbasuru7268 2 ปีที่แล้ว +5

    අමූර්තයක්..සංගීතේ උතුන්ම සංවෙදීකම , නිසන්සල මනස එකක් නෑර මේ හැම සංගීත තාල වැයුමකම ,ගැයුමකම අතිවිශිශ්ටව අන්තර් ගතයී.. 🥺❤ හැම ගීතයක්ම විශිශ්ටයි..

  • @rizwanrahim2416
    @rizwanrahim2416 3 ปีที่แล้ว +41

    Why took decades to upload in ur official site....
    One of the best classical song I enjoyed listening over n over again, very touching too

  • @azmikamaldeen2568
    @azmikamaldeen2568 หลายเดือนก่อน +1

    Sir, please continue your shows.....

  • @wathsalamadhushani2234
    @wathsalamadhushani2234 3 ปีที่แล้ว +4

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්...............

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +2

    අප විඳින එම අම සුවය ගෙන දෙන ආදරණීය ගායන ශිල්පියාණන්ට හදවතින්ම ප්‍රණාමය පුද කරමි 🌹🌹🌹🎖️️🎖️️🎖️️💖💖💖🙏🙏🙏

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 หลายเดือนก่อน +1

    2050ත් හිටියොත් අහන්නෙ මේවා තමා❤❤

  • @nickeyfernando7749
    @nickeyfernando7749 3 ปีที่แล้ว +12

    My most favourite song .. it’s like a meditation,, I remember Father and son sang this in Leya saha Laya.. was really wonderful..

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +4

    ඔබ මැකී යනු මතකෙන් 💜️🙏
    දීර්ගායුශ වේවා sir 😊🙏💜️

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +4

    🌹🌹🌹🙏🏻මේවගේ සින්දු ඇහෙනකොට පුදුම හිතෙනවා, කොහොමද මේවගේ සුව විදින්න තරම් අපි පිං කරලා බවනාවක් වගේ අතීතය ගැන සිහින ලෝකයක් ගෙනව, ස්තුතියි ඔබ සියළුම දෙනාට 🌹🌹

  • @adithyafernando497
    @adithyafernando497 ปีที่แล้ว +4

    භාවනාවක් වගේ ♥️🥀

  • @majeedksa
    @majeedksa ปีที่แล้ว +2

    සාස්ත්‍රිය සංගීතය කියන්නේ....හිතේ භාවනාවයී...

  • @RajithasampathSampath-ih5in
    @RajithasampathSampath-ih5in 11 หลายเดือนก่อน +1

    හදටම ගැලපෙන❤️ රූපය..❤️ එච්චරටම හිහ නිමෙනවා.. මේවයි සින්දු කියන්නෙ..❤️❤️❤️❤️❤️🥀🍃

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 6 หลายเดือนก่อน +1

    Ethenma godak lasana geethayak....🙏🙏🙏

  • @pereraindra4445
    @pereraindra4445 3 ปีที่แล้ว +7

    ADURU THUMANE, MY MOST FAVOURITE SONG. I ENJOYED LISTENING OVER AND OVER AGAIN. I LIKE IT. REALLY WONDERFULL. ESTHUTHEI OBATHUMATA.CHERATH KALAYAK DÈERGAU WÈWA.

  • @laksgierig3985
    @laksgierig3985 2 หลายเดือนก่อน +1

    යැදින්නම් ... ඔබ මැකී යනු මතකෙන්.... එකතරා කාලයක මේ පද ටික පිස්සුවෙන් අහල අද ඉන්න මාව බේරගත්ත..

  • @asankasanjeewa410
    @asankasanjeewa410 2 ปีที่แล้ว +3

    මෙන්න අහනවා නම් ගීත .......

  • @chandimakumara3718
    @chandimakumara3718 ปีที่แล้ว +3

    වාදනය ගැනත් කථාකල යුතු මයි, අනර්ඝයි, ගීතය අවසානයේ තබ්ලාවාදනය පට්ට

  • @TravelWithMaleen
    @TravelWithMaleen 9 วันที่ผ่านมา

    I listen to your beautiful songs every day, Mr. Sunil Edirisinghe. Your admirable voice is unmatched, and I truly enjoy your music. However, I believe it's important to recognize the talented song script writer, Mr. Kumaradasa Saputhanthri, who has significantly contributed to your success. Please consider giving him the publicity he deserves and acknowledging him on stage for his remarkable work. Your fame in Sri Lanka is, in part, thanks to his wonderful scripts.

  • @chamikaekanayaka4562
    @chamikaekanayaka4562 ปีที่แล้ว +3

    මුල් ගීතෙයේ අංශුවක් වෙනස් නොවී ගයන වයන අපූරුව!

  • @sunethpathirage219
    @sunethpathirage219 ปีที่แล้ว +1

    ශෝකය මුසු වූ ආදරණීය ගීතයක් ජීවමාන උසස් පදමාලාවක් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා

  • @shehanhirusha6074
    @shehanhirusha6074 3 ปีที่แล้ว +5

    භාවනාවක්💔

  • @chandanaudaya9134
    @chandanaudaya9134 ปีที่แล้ว +3

    සුභාවිත ගීතය ආගමක් 🥰

  • @susimaalahakoon729
    @susimaalahakoon729 3 ปีที่แล้ว +2

    කොච්චර නම් අහනවද....
    මේ ගීතය දැනෙන තරම් .............

  • @isurut
    @isurut 7 หลายเดือนก่อน +1

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්.......
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්.........
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර...............
    යදින්නම්....................
    ඔබ මැකී යනු මතකෙන්...💔

  • @awanthisamaraweera4299
    @awanthisamaraweera4299 3 ปีที่แล้ว +3

    හදේ කොතැනක හෝ ඉදී ඔබ නිදා නොනිදා මෙන්....

  • @dammikacooray9574
    @dammikacooray9574 2 ปีที่แล้ว +4

    ජිවත ජීවිත් කරවන ගීත

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 3 ปีที่แล้ว +7

    My favourite.wow wow woooow 😍💝🙏🙏🙏🙏💝
    No words to express my appreciation and feeling 🥺 💙💙💙💙🎶🎶🎶🎶
    Like a meditation...💜🇱🇰🇱🇰🇱🇰💜

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 ปีที่แล้ว +2

    අදටත්..මේ ගීතයට මම ආසයි..❤🌹🙏

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +13

    සොඳුරු ගාන්ධර්වයන් 💖💖🙏

  • @jananijayasinghe457
    @jananijayasinghe457 2 ปีที่แล้ว +3

    කවදත් එක වගේ රස විඳින්න පුළුවන් 💞

  • @zeemaths5234
    @zeemaths5234 2 ปีที่แล้ว +3

    තබ්ලා වාදනය සුපිරි...🔊🎧

  • @lahirumadusanka9909
    @lahirumadusanka9909 ปีที่แล้ว +2

    හිත නිවන භාවනාවක් වගේ!

  • @kumudikahansani5791
    @kumudikahansani5791 10 หลายเดือนก่อน +1

    සිංදු කියන දෙවිවරු..❤❤

  • @isurunugawela88
    @isurunugawela88 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ භක්තිමත් ගායනය භක්තියෙන් අහනවා

  • @udithaprabath1639
    @udithaprabath1639 ปีที่แล้ว +2

    අර්ථවත් ගීත ❤️❤️❤️

  • @gaganagunasinghe1735
    @gaganagunasinghe1735 3 ปีที่แล้ว +4

    Sunil sir ,, kiyanna wachana ne ❤️💯

  • @samithaweerasinghe6306
    @samithaweerasinghe6306 ปีที่แล้ว +2

    There are songs that never can be vanished from our hearts soo this is a song like that. Whenever I listened to this I feel so good with both the melody and the lyrics. There's a speciality in old sinhala songs. It gave us soo many explanations about life.🥲😍

  • @nalindadayananda9888
    @nalindadayananda9888 6 หลายเดือนก่อน +1

    ලස්සන ගීතයක්❤

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว +3

    හදේ කොතනක හෝ හිදි ඔබ.....
    හිමාෂි නිමිතෙරා මගේ ආදරණීය ආදරය ....

  • @sasinsathsara2777
    @sasinsathsara2777 3 ปีที่แล้ว +9

    බාවනාවක් වගේ

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 4 ปีที่แล้ว +7

    A masterpiece of songs -Lovely voice -Very melodious -Amarasinghe

  • @tharakadesilva5532
    @tharakadesilva5532 หลายเดือนก่อน

    What a national treasure. May he have the strength to continue this greatness.

  • @himathweerapana8362
    @himathweerapana8362 7 หลายเดือนก่อน

    ශ්‍රී ලංංකාවෙන් බිහිවූ පැහැදිලිම කටහඩ ඇති ගායකයා❤

  • @dewabolana675
    @dewabolana675 10 หลายเดือนก่อน +1

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම් ඔබ...
    මැකී යනු මතකෙන්..🖤
    ආයුබෝවේවා ගාන්ධර්වයාණෙනි ..............//

  • @bashinifernando1659
    @bashinifernando1659 19 วันที่ผ่านมา

    වචන නෑ කියන්න. වචන කරගන්න බැරි හුඟාක් ගැඹුරු හැඟීම් වචන කරන මොහොතක් ❤

  • @pavithraganegoda4996
    @pavithraganegoda4996 ปีที่แล้ว +1

    හදේ කොතනක හෝ හිදී ඔබ...❤️

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +1

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්...❤️❤️

  • @nilanthakrishan2704
    @nilanthakrishan2704 3 ปีที่แล้ว +3

    මිනිසුන් අමතන හඩ

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 6 หลายเดือนก่อน +1

    You may live in our Hearts ❤
    Thanks ❤

  • @koshikadammage8834
    @koshikadammage8834 2 หลายเดือนก่อน

    අනේ ඒහිනාවෙ ලස්සන මේ සිංදුව කොච්චර ඇහුවද බැලුවද කියල මතක නැහැ ❤❤❤❤❤❤❤❤❤

  • @ceawapasela2309
    @ceawapasela2309 2 ปีที่แล้ว +2

    Wt a song !! we were stuck in our past !!

  • @lakmaniranasinghe7392
    @lakmaniranasinghe7392 2 ปีที่แล้ว +2

    My favorite singer and favorite song.sir you have God given magical voice.and you are such a great and humble singer for my mother lanka.you may have long life..triple jem bless u.chiran jayathu! For your wife,Sanka,Sankani and your brother Great artist Mr.Sathischandra Edirisinghe..God bless you all.

  • @amithlakshan5161
    @amithlakshan5161 ปีที่แล้ว +1

    අදටත් ආසම ගීතයක් ❤️

  • @user-cx9hg7ig3f
    @user-cx9hg7ig3f 4 หลายเดือนก่อน

    Wow sirawatama hadawatha pathulatama danuna e voice ekka sunil edirisinha kiyanne aththatama marama charithayak

  • @wishwadulanjana876
    @wishwadulanjana876 2 ปีที่แล้ว +2

    භාවනාවක් 💜

  • @senanipoornima8922
    @senanipoornima8922 3 ปีที่แล้ว +1

    Hitha niwena ekatama obathumata godak pin 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 2 ปีที่แล้ว +1

    ඔබේ ගී එකම භාවනාවක්....