එපා හිරු පායන්න | Epa Hiru Payanna - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2019
  • Artist: Victor Rathnayake
    Lyrics: Kumaradasa Saputhanthri
    Composed: Victor Rathnayake
  • เพลง

ความคิดเห็น • 31

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 2 ปีที่แล้ว +14

    සර් මේ නම් සිංදුවක් නෙවෙයි💔
    මගෙ ජීවිතේ මං අහපු ගීත වලින් වේදනාව අදිකව දැනුනු අසීමාන්තික ප්‍රේමයක අදෝනාව මෙහි පදරචනය, සංගීතය, ගායනාව අතිවිශිෂ්ඨයි .. ප්‍රේමයට සමුදෙන දා දැනෙන විරහා දුක වේදනාව , කියන්ඩ මීට වඩා නම් සිංදුවක් නෑ...ස්තූති❤️ අප වැනි අලුත් පරපුරට මෙවැනි සුන්දර විශිෂ්ඨ නිර්මාණ දායාද කර දීම🙏🙏

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +4

    සොභාදම් නෑසියනි සැලී කම්පාවෙන්න

  • @dinushperera516
    @dinushperera516 2 ปีที่แล้ว +3

    ප්‍රේමය ,කර්මය ,සොබාදහම ,අහෙතුක අහිම් ව්ම,සත්‍යවාදි බව,

  • @darshanawickramatunga
    @darshanawickramatunga ปีที่แล้ว +2

    ආදරෙයි ආදරණීය වික්ටර් සර් ❤

  • @janakabandara7696
    @janakabandara7696 9 หลายเดือนก่อน +1

    දැන් උන් වගේ මල ගෙදරට සුදු මලක් අරන් වරෙන් කියන්නේ නෑ... Respect සපුතන්ත්‍රි ...❤❤❤

  • @sanjayasidath4126
    @sanjayasidath4126 ปีที่แล้ว +1

    කුමාරදාස සපුතන්ත්‍රි ❤ !!

  • @CheerfulElectricGuitar-sd6qb
    @CheerfulElectricGuitar-sd6qb 6 หลายเดือนก่อน

    ආදරණීය වික්ටර් සර්
    හැමදාමත් මම හිතන්නේ ගීතයක අරුතට ගැලපෙන පරිදි ඔබේ ස්වරය වෙනස් වන ආකාරය පුදුමාකාර මිහිරි බවක් ඒ ගීතයට ගෙනෙනවා
    එය ඔබටම උරුම වූ දෙයක්
    එපා හිරු පායන්න
    අදින් පසු මගේ ලොවට 🌹

  • @ravindranayanapriya6694
    @ravindranayanapriya6694 4 ปีที่แล้ว +5

    Legend... hats off sir.. 🙏🙏

  • @PhantomMJ06
    @PhantomMJ06 3 หลายเดือนก่อน +2

    කඩා වැටෙන බිමක ඉපදුන අපිට උපන් රටේ ජීවිතයක් ගොඩ නගා ගන්න වාසනාව නැති නිසා ලංකාවෙන් පිට වෙන්න වෙලා... ඒ වුනත් හිත ලංකාවෙ තියලයි යන්න වෙලා තියෙන්නෙ... අද මම අවසාන වතාවට ඇගෙන් සමුගත්තා... ආයෙත් කවදා ඒ හිනාව දකින්න වරම් ලැබෙයිද කියන ප්‍රශ්නෙට පිලිතුරක් නැතුව ම... මතකයන් බදාගෙන විඳවනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට පත් වෙලා... නාදුනන රටක මම තනිවෙද්දී ඇය මගෙන් ටික ටික ඈතට යයිද...

  • @gayanrdo8562
    @gayanrdo8562 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ sir

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว

    මාර භාවාත්මක හැගුමක්ම...♥️

  • @gsngamage2770
    @gsngamage2770 5 ปีที่แล้ว

    Great song with super meaning.

  • @wijemanneraneesha
    @wijemanneraneesha ปีที่แล้ว +2

    වසන්තය නිමාවිය කොවුලනේ ගොළු වන්න

  • @nandikaabeysuriya933
    @nandikaabeysuriya933 4 ปีที่แล้ว

    Adenwa ...dukai...

  • @buddhimmi
    @buddhimmi 10 หลายเดือนก่อน

    Mix of two legends

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 17 วันที่ผ่านมา

    ❤🇱🇰🙏💐

  • @danieljustin4595
    @danieljustin4595 3 ปีที่แล้ว

    Excellent

  • @ruwanmahagama7012
    @ruwanmahagama7012 5 ปีที่แล้ว +2

    best song

  • @Asha-lb8ri
    @Asha-lb8ri 2 ปีที่แล้ว +1

    🥀🥀🥀
    💐💐💐

  • @hashanstudio748
    @hashanstudio748 ปีที่แล้ว +1

  • @Githa100-og4ig
    @Githa100-og4ig 10 วันที่ผ่านมา

    💔💔💔💔

  • @buddhiniweerakoon5236
    @buddhiniweerakoon5236 6 หลายเดือนก่อน

    ❤.....

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 ปีที่แล้ว

    😶💕

  • @Zoom-rg6vg
    @Zoom-rg6vg 2 ปีที่แล้ว

    🥺❤️

  • @susavlogslk5359
    @susavlogslk5359 2 ปีที่แล้ว

    🌷❤️❤️❤️

  • @Sl-sameez
    @Sl-sameez 3 ปีที่แล้ว

    Magen aa samu ganna

  • @hash8655
    @hash8655 ปีที่แล้ว

    💚📝

  • @warnvet
    @warnvet ปีที่แล้ว

    Anyone knows what album is this ?

  • @yomethmawijesuriya7049
    @yomethmawijesuriya7049 ปีที่แล้ว

    කෙල්ල දාලා ගියාම මේ වගේ ප්‍රාර්ථනා සාධාරණ ද?

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 ปีที่แล้ว

    මටත් දවසක මෙපමණයි ඉතුරු