Three lovely singers who have stayed forever in the heart, the heart is quenched, these songs will never get old, ❤❤❤❤every song has a meaning, thank you very much for giving it to us,,,❤❤
The beautiful songs that calm the mind are very beautiful. It's like a meditation. To be honest, he is my favorite singer here. Karunaratne Dibulgane ❤❤❤😇👍👍❤❤❤ Where are the people who love the
👌❤️👌 සුපිරි මේවගේ සින්දු අහන්න අපි කැමති. තවත් මේවගේ සින්දු සෙට් එකක් දාන්න නන්දා මාලනී මිස්ගේ මාලනී බුලත්සිංහල මිස්ගේ එහෙම ඒවත් ගොඩක් ලස්සනයි 🙏🙏🙏❤️
Hi
00:01 - වරදක් කලත්_සනත් නන්දසිරි
03:43 - අන්දර යායේ_කරුණාරත්න දිවුල්ගනේ
08:25 - නුඹේ සිතට පුන්සඳ_සුනිල් එදිරිසිංහ
11:25 - ඈත එපිට ගම්මානෙන්_සනත් නන්දසිරි
14:58 - සඟවන්න එපා හසරැල්_කරුණාරත්න දිවුල්ගනේ
18:35 - වෙරළු ගෙඩිය හරි අටකට_සුනිල් එදිරිසිංහ
22:14 - එක යායට මල්_සනත් නන්දසිරි
25:43 - ඔබට වරම් නැති_කරුණාරත්න දිවුල්ගනේ
29:11 - පාට දේදුනු_සුනිල් එදිරිසිංහ
31:56 - සොවින් පිරි මගේ_සනත් නන්දසිරි
35:58 - ඔබ දන්නවනම්_කරුණාරත්න දිවුල්ගනේ
40:36 - සිල්ප සොඳින්_සුනිල් එදිරිසිංහ
44:38 - සැන්ඳෑ කළුවර_සනත් නන්දසිරි
47:36 - පෙම් කවක් ලියූ_කරුණාරත්න දිවුල්ගනේ
50:54 - ඇසුවේද කවුරුන් හෝ_සුනිල් එදිරිසිංහ
Thanks for
💐💐
Thank you!❤
Thanks
❤
2005 වුනත් අහන්නේ මේවා ❤හරි ලස්සන අර්තයක් තින්නේ .ගුනදාස කපුගේ මහතාගේ එවට තමා අාසම.හරි ලස්සන වගේද දුක්බර අර්තත් තිනවා
ඔයා පුතෙක් ද දුවෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ ඔබ කවුරු වුනත් ඔබේ තේරුම් ගැනීමේ ශක්තිය ඉතාම ශක්තිමත් මොකද මෙවැනි සිංදු තේරුම් ගන්න හරි අමාරුයි දැන් ඉන්න අයට දැන් අය අතර ඔබ ඉතා විශිෂ්ටයෙක් ආදරණීය දරුවෙක් කරුණාවන්ත දරුවෙකුය ඔබ තෙරුවන් සරණයි ඔයාට
Math❤
ලස්සනයි ඔබතුමා ලා ට බුදුසරණයි
වෙරලු ගෙඩිය හරි අතකට කපාගෙන ......ඉස්සර සහෝදරයෝ එහෙමයි ...දැන් ඉතිම් බිම් අගලටත් මරාගන්නවා..මේව හොද ආදර්ශමත් සින්දු😔😔❤
♥️
එකේ කියවෙන විදියට පොඩිකාලේ එච්චර එකමුතුව ඉදලා වැඩිහිටියන් වුනාට පස්සේ වැට මායිම් වලට රන්ඩු වෙනවා කියන එක නේ කියන්නේ
Atakata. 8. Not Athakata
Issarath ehema thamai..
සිත නිවන ලස්සන සිංදු ටික හරිම ලස්සනයි.භාවනාවක් වගේ.ඇත්තටම කිවුවොත් මෙතනින් ආසම ගායකයා තමා
කරුණාරත්න දිවුල්ගනේ ❤️❤️❤️😇👍👍❤️❤️❤️ මෙයාලට ආස කරන කට්ටිය කෝ😮😮
❤❤super song
Oya 1990wata kittuwa ipadunu kenek
20:40 q"@@ranjitharunasiri820:40
හදවතේ සදහටම නවාතැන් ගත් ආදරනීය ගායකයෝ තුන්දෙනෙක්, හිත නිවෙනවා,කවදාවත් පරණ වෙන්නේ නෑ මේ සින්දු,❤❤❤❤හැමසින්දුවකම තේරුමක් තියනවා ,බොහොම ස්තූතියි අප වෙත ලබාදුන්නට,,❤❤
❤️
ආදරණීය හඩවල් ආත්ම ගනනාවක් අහන්න පුලුවන්.සනත් නන්දසිරි මහතා අප අතර නැතත් අපි ආදරෙයි තාමත් ඒ ගීත වලට.❤❤❤
මගේආදරනිය ගායකා නන්ද මාලිනිය ඔඛට දිර්ඝායුශ පතමි❤❤❤❤
Eya methana nane.
එල , නියමයි, සුපිරි
Suiiii
ඉස්සර කාලේ රේඩියෝවක් ඇහුව මතකය ,thank u so much 💐💐💐
පැරණි සින්දුවලට කැමති අය කෝ
Got to the last night night and I have
❤❤😊
එකෙන්ම
සිත නිවන ගායන පෞරුෂයන් ත්‍රිත්වයක අපූර්ව සංකලනයක්.
සිතට සියුමැලි ස්පර්ශයක් බඳු මේ ගායනයන් සදා අමරණීය වීම සැබැවින් ම පුදුමයක් නොවේ..👌👌👌
😊😊😊😊😊😊😊අපූරඇයි
❤❤❤❤❤❤❤❤
සුපිරි වැඩිඩෝ
ගීත නෙවෙයි මේවා හදවත කියවන කැඩපතක් වගේ
ඇත්තටම ♥️
අපේ තරුන කාලෙ ආසාවෙන් රසවිදපු ගීත පෙලක් ...හරිම ලස්සනයි ..ඔබතුමන්ලා ට බොහොමත්ම ස්තුතියි පින්...තෙරුවන් සරණයි ..සැමටම
❤️❤️❤️
Fitr8r7dusut
වරදක් කලත් සිතකින් නෙවෙයි 👌👌කුවේට් සීයා
දැං සෑහෙන කාලෙක ඉඳන් අහන්නෙ..
ඇබ්බැහි වෙලා වගේ..
Bhavanavak.vage.ahagena.inna.puluvan..adaraneeya..sindu.thanks.for.this
ලස්සනම සින්දු ටිකක්... ජය වේවා සහෝ...
Hi
සතුටුයි ඒ වගාව දැක්කම මං ඉන්නේ ඕමාන් වල මම බඩ ඉරිඟු යි😂 කවුපි ලූනු හිටවලා තියෙන්නේ දැන් ඒවගේ චුටි පැල ආසයි එවා දැක්කම ගෙදර වැඩ කරලා මහන්සි යි ඒත් අර පැල දැක්කම ගොඩක් සතුටුයි මමත් සවලක් තමයි පාවිච්චි කලේ ඔයාලට බුදු සරණයි
mona pelada?
mona wagawakda ban. math Oman inne. Salalah. uba koheda.
නීල නුවන් තරු කැට විසිරෙනවා
කාටත් හොර රහසේ..
Harima lassanayi wow
අවුරුදු 100 ක් ගියත් අහන්න පුළුවන් ගීත එකතුවක් මේ ගීත එකතුව ලබා දුන්නාට බොහොම ස්තූතියි 💟💟💟
pppll
ඔන්න අපිත් ආවා හොදේ ඉතින්
f in
HI
අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී...
හිත නිවන බාවනාවක්
Lassanai😗
Edoreta watunu poda wassak wage mohothakata siyaluma prasna amthakwa
Hitha suwapath una
Godak thanks me wage getha upload kalata
Superb
Attama me sindu bawanawak wage ass piyagena ahanna puluwan harima lassana Geetha ekathuwak niyamai supiri
2000 න් පස්සෙ තමා ඒත් අපි අහනවා🙄❤
Good boy 😌
සුපිරියටම අහන්න නියම ටික
ඒක අමුතුම නිදහස් ලෝකයක්..❤
හාවනාවක් වගේ සිංදු ටිකක් දලා එකට වෙළඳ දැන්විම් දැම්මම මොකද වෙන්නෙ ඇති පලෙ.
Me Channel eka Monetize karala ne. Google eknma dena ads. eka mata control karanna be 😥
Deep feeling as a meditation these songs,,,thanks !
තවත් මේ වගේ සිංදු දෙන්න.. ආසාවෙන් අහන්නේ🥰🥰🥰
පැරණි ගීත හරි ම අර්ථවත්, හරි ම ලස්සනයි🥰🥰🥰
අහන්න අහන්න ආස හිතෙනවා🥰🥰🥰 ඔයාලට ස්තූති❤️
අද කාලේ මේ වගේ සිංදු ඇහෙනවා අඩුයි,🥺
කෙටියෙන්ම කියනවනම් සුපිරියක් තමයි 🥰❤️🥰❤️🥰❤️🥰❤️
Harima mihiri sindu me wage sindu den nehene
ඔයා මේවට ඇත්තටම ආසද 👀🙂
හිත පතුලටම දැනුන ලස්සන සින්දු ටිකක් කාලෙකට පස්සෙ. 😊🥰
❤❤❤❤😢😢😢
❤❤❤❤
Mn harima asa gayakayo 3k, ❤❤❤
හදවතට දැනෙන සිංදු ටිකක් ❤❤
ලස්සනයි
සුපිරී ලස්සනම සින්දු ටිකක් නියමයි🤩🤩
T6tit7t8t9tkf
Fitu8r8r8
Koltiyak broo❤❤
Three lovely singers who have stayed forever in the heart, the heart is quenched, these songs will never get old, ❤❤❤❤every song has a meaning, thank you very much for giving it to us,,,❤❤
Supiri
2000න් පස්සේ මේ වගේ පරණ සිංදු අහන අය කෝ 😇
2000n පස්සෙ එව්න්ට මේ සිංදු හරියන්නෙ නැහැ බන් උන් හොයන්නෙ උන්ටම හරියන එව්ව 😌😅❤️
me too
@@matharagesandaruwanpawanth9972 🙂
2011 mamat uba wage
@@matharagesandaruwanpawanth9972 Sirawatama
නියමයි ආසම ටිකක් ❤️❤️🔥
♥️
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..
ලංකාවෙ අනන්‍යතාවය කිව්වොත් නිවරදි
සිංදු ටික නම් නියමයි..❤❤😊
Pattama patta
,ලස්සනයි අය්යන්ඩ් සිංදු ට්ක ට්කිලියා අදරෙයි
සුපිරී... කාලෙකින් හොද සින්දු සෙට් එකක් ඇහුවේ.. දැන්කාලේ ඇහෙනවා අඩුයි මේ වගේ සින්දු...❤❤❤❤
Nirama to the last night night and I think
Lassani
Renuka
Hi ❤❤❤
නිරෝගි සුවය ලැබේවා මගෙ රත්තරං තාත්තා ට🙏🙏🙏🙏
❤️🙏
මෙි දියඔ දිගේ තනි ඔරැවෙනැගි ඔබ මා නිසාදෝ වෙහෙසෙන්නේ මෙි ගිතය හොයල දෙන්නකෝ සේරමනමි මතක නැ හරියටම
ඔරුවක පාවෙන රෑ ගණ අදුරේ ද???
Lassana sindu asai ahanna
ලස්සන සින්දු කියන්නේ මේවා...🤍🌼
harima lassanai💜💜
Niyamai Broo
Thanks 😊
ලස්සනයි සින්දු ටික . ඒත් you tiube එක එපා වෙලා තියෙන්නේ වෙළඳ දැන්වීම් සිංදු අහනව ට වඩා
හිතට හරිම සැනසීමක් ස්තුතියි
මම අසම සිංදුව
suii
❤ niyamai😊
කාලෙකින් අහපු ලස්සන ගේ එකතුවක්
ආදරණීය ගී එකතුවක් . Love it
Mewa,thama,amaraneeya,sindu
Niyamai
2024 අහන අය කෝ❤❤❤
ඔබදන්නවනම් එක කදුලූබිදක්හිතයටටවෙලාදුක්විදිනතරම්
Wowwww
godaak asawen ahanna puluwan sindu
නියමයි 👌
V .Good after a long time
2000 න් පස්සෙත් මේ ගී රහ වැටෙන මා වැනි උන් සිටීද....?
අම්මෝ ඒක මරු කියලා හිතුවට මරුම නෑ
තාත්තා ❤️❤️😍
Suwayak Dane sathutak gene dukakuth gene Aniya that bawe"
ගීත පමණක්ම නෙවෙයි.....
ඇත්තටම මේ භාවනාවක්.....
හිත නිවන භාවනාවක්....♥️
ස්තූතියි heart fm ✌️👏
ලස්සනයි ඇස් පියන් අහන්න පුලුවන් ❤❤❤❤❤
Hithata wadina sindu ekathuwak ❤❤❤❤
Supiri👍👍👍👍👍
Super..
Niyama artawath geta
LassanA sindu
ඇත්තටම හොඳයි
Dukath hithenava
සුපිරි 😢❤
The beautiful songs that calm the mind are very beautiful. It's like a meditation. To be honest, he is my favorite singer here.
Karunaratne Dibulgane ❤❤❤😇👍👍❤❤❤ Where are the people who love the
Aadarei...❤❤❤
ඇඩ් දනකොට සිංදු එපා වෙනවා😢😢😢😢😢😮😮
Hthata puduma sanasimak danenawA me wage Geetha ahanakota.
Music therapy ❤️
.
෴
Super..❤
වෙලාව පාන්දර 2.35 😊
පාලුව කම්මැලිකම නැතිකරගන්න බෙහෙතක් මේක
suii
Woow supar😘😘😘❤️
සුපරී
Mn e bathalakotege age nidaganne
ලස්සන ගිත එකතුවක්.........
Aththamai bawanawak niyamai
හරි ලස්සනයි සින්දු ටික 👌👌👌👌👌
L😊
❤️❤️🙂🙂🙂❤ ලස්සනයි ❤
Niyamai😇😇😇😍😍🥰🥰💯
Me wage ayagen witharai oya wage hitha sanasawana sindu ahenne attamai hitha niwenwa prshna tikkta amthka wnwa dan inna ayth oya wge sindu kiuwnm hoda
Apage jaatiye sampat wana Obama tumanlatath, nanda malaniyantath deergau wewa. 120 k aaubo wewa!