Hanthanata Payana Sanda (හන්තානට පායන සඳ) - Amarasiri Peiris Live @ Nelum Pokuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 468

  • @mudithakeerthisena3661
    @mudithakeerthisena3661 8 หลายเดือนก่อน +228

    මටත් ජීවවිද්‍යාවෙන් උසස්පෙල කරනකොට හීනයක් තිබ්බා මේ හඳ දකින්න. ඒත් ඒ හීනය බොඳවුණේ ලකුණු ටිකකින්. ඒත් මගෙ පුතා පේරාදෙණියෙ ඉංජිනේරු සිසුවෙක් විදිහට අද ඒ හඳේ ලස්සන අත්විඳිනවා. අවසානයෙ මං හිතන්නෙ අවුරුදු 30ක් ආසන්නයේ පස්සෙ මගෙ හීනය හැබෑ වුණා කියලා.❤

    • @funnygenieM
      @funnygenieM 7 หลายเดือนก่อน +14

      අපට ඉටු කරගන්න බැරි වෙච්ච හීන දරුවන් දකින කොට ලැබෙන්නේ අසීමිත ආශ්වාදයක්.

    • @anniesilva9361
      @anniesilva9361 6 หลายเดือนก่อน +1

      🆒🆒

    • @anniesilva9361
      @anniesilva9361 6 หลายเดือนก่อน +1

      ​@fu🆒🌹nnygenieM

    • @seetheworld6501
      @seetheworld6501 4 หลายเดือนก่อน

      ​@@funnygenieMඑක වැරදිය් තමන්ට කරන්න බැරි වෙච්ච හීන ලමයගෙන් ඉශ්ට කරගන්න එක ලමයට අසාදාරනය්.ලමයගෙ path එකේ යන්න දෙන එකය් වෙන්න ඕනෙ

    • @annatamarapieries6412
      @annatamarapieries6412 4 หลายเดือนก่อน +2

      Oba athi Daksha lesa e handa dutuwa kenek, daruwekwa wishwa vidyaalayata yawanna tharam kepa kireemak!

  • @jayasiri1000
    @jayasiri1000 8 หลายเดือนก่อน +91

    මමත් ඒ පුරහඳ දැක්ක වසර 57 කට පෙර. තාමත් හඳ එළිය ලස්සනයි. -ජයසිරි විජේරත්න-

  • @tironkumara9293
    @tironkumara9293 ปีที่แล้ว +61

    උදේශිකා මධුභාශිණි මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න ....💕💕💕❤... කෑගල්ල බාලිකා විද්‍යාලය ..1990.. 03..31....

  • @Dilshan_chamod
    @Dilshan_chamod ปีที่แล้ว +110

    අපේ අක්කාත් තව ටික කාලයකින් මේ හද බලන්න එනවා 😍

    • @shaking_musiclk
      @shaking_musiclk 7 หลายเดือนก่อน

      😂🎉

    • @kdlife9989
      @kdlife9989 หลายเดือนก่อน

      පපුවේ හිලක් හැදේවි දෝ🙆

  • @AbhishekViamansana
    @AbhishekViamansana 14 วันที่ผ่านมา +8

    2024 a/l set eka ❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +48

    මාත් මේ පාර campus❤ රුහුණ select උනේ.. මගේ යාලුවෝ පේරා සෙට් උනා.. පේරා කියන්නෙ වෙනම ලස්සන ලෝකයක් ඒ ලස්සන විදින්න❤ හැබැයි මුල අමතක කරන්න එපා කවදාවත්. තමන්ගේ ජීවිතේ පණට පණ දීගෙන ආදරේ කරපු අයව කවදාවත් මගදි අමතක කරන්න එපා කොහෙ ගියත්❤.. anyway මන් ආසම ලස්සන සිංදුවක් මේක❤

    • @malikapriyangani4712
      @malikapriyangani4712 ปีที่แล้ว +5

      Ow.kawadawath Mula amathaka karanna epa.

    • @NoName-iu2wf
      @NoName-iu2wf 8 หลายเดือนก่อน +1

      මොකද්ද ෆැකල්ටි එක 😮

    • @chamikajayawardena525
      @chamikajayawardena525 8 หลายเดือนก่อน

      @@NoName-iu2wf engineering

  • @sachi5289
    @sachi5289 ปีที่แล้ว +30

    ඔබ නොදකින ඒ පුරහඳ මට හැකිදෝ දකින්න...
    හන්තාන සඳ අදත් පෑයුවට
    නුඹ නැතිව කොහෙද අගයක්
    සඳේ ලස්සන බලා වැනුවේ
    නුඹ නොවෙද පෙර දවසක්
    අහේතුවකට මඟහැරුණු ලෝකයේ
    කොහෙ සොයම්දෝ නිල් අහසක්
    නිතර බොඳවෙන දෑස් අස්සේ
    දැනුනේ නෑ වැස්සෙ වෙනසක්
    මතකය පොදිකර විසිකරනු කොහොමද
    ආත්මයම නුඹෙ මතකයන්
    සැඟවෙන්නට පෙර මහවැලි තුරුලේ
    එන්න හැකිද තව නැවකින්
    සචිනි.
    පිළිතුරු කවිය 😊

    • @slourvision4053
      @slourvision4053 ปีที่แล้ว +2

      😔

    • @slourvision4053
      @slourvision4053 ปีที่แล้ว +4

      ඊයෙ රිසාල්ට් අාවේ...එයාට මන් ගැන කොච්චර සතුටු හිතුනත් එයා ඊයෙ මාව බදාගෙන අැඬුවා...මේ සින්දුව අහද්දි එයා හුඟාක් සංවේදී වෙනවා...අනේ එයාට මන් ගැන බය අැති...එ්ත් මට මාව විස්වාසයි...මං හැමදාමත් මගේ රත්තරන්ට අාදරෙයි😔❤❤❤❤❤❤

    • @umeshanethmi9305
      @umeshanethmi9305 ปีที่แล้ว +5

      අනෙ මගෙ අයියත් එහෙමයි , ඒත් මං එයාට හරි ආදරෙයි , මට මාව විශ්වාසයි , කොහේ ගියත් මං එයාගෙ විශ්වාසෙ රකිනවා 🌍♥️ ආදරෙ අඩුවක් වෙන් නෑ කවදාවත් ♥️🌍✨️🌻

    • @samudradharmaratna7619
      @samudradharmaratna7619 ปีที่แล้ว +3

      Mama asama siduwak
      Obama jaya

    • @Arunalee4523
      @Arunalee4523 7 หลายเดือนก่อน +1

      Very beautiful

  • @liyanagedpk3595
    @liyanagedpk3595 3 ปีที่แล้ว +66

    මේ වගේ සින්දු හැමදාම ඇසෙන්නට හැකිවේවා !

    • @nimalgunatunga961
      @nimalgunatunga961 8 หลายเดือนก่อน +1

      ඇත්ත .හරිම.දුකයි.ඒ.දුක.
      මොකද්ද.කියලා .නොතෙරෙයි
      මල්ලි

  • @Rushbay
    @Rushbay 8 หลายเดือนก่อน +32

    මේ සින්දුව ඇහෙනකොට ඇත්තටම අමුතුම දුකක් දැනෙනවා...
    O/L කලේ ඉඳන් මේ සින්දුව අහල පේරාදෙණිය යන්න අසාවෙන් හිටියේ...
    A/L වලට බයෝ කරන්න එන්නෙත් පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා හිතාගෙන.
    කොමහරි medicine සෙට් උනත් හම්බුනේ රුහුණ.
    පේරා සෙට් උනේ නැති දුක තිබුනත්, අවුලක්නෑ කොහොමහරි medicine සෙට් උනානේ කියලා හිත හදාගෙන අවා...
    ඇත්තටම ඒක වැරදි කියලා තේරුනේ ආවට පස්සේ. හිතේ සතුටින් faculty එකට ගිය දවසක් මතක නෑ. හැමදාම උදේ නැගිටිනකොට අද කොහොමද Survive වෙලා ආපහු එන්නේ කියන එක විතරයි ඔළුවට එන්නේ. අපේ Parallel medical faculty වල යාලුවෝ කියන ඒවා ඇහෙනකොට අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ කියලා හිතෙනවා.
    "කර්මය සරසවි වරමක් ලෙසද පැමිණිය හැක" කියන්නේ මේ වගේ ඒවට වෙන්න ඇති 😂
    මෙහෙදී හොඳ යාලුවෝ ටිකක් හම්බුනා වෙලාවට. නැත්නම් පිස්සු හැදිලා නවතින්නේ 😂

    • @hiru3494
      @hiru3494 4 หลายเดือนก่อน

      ඇයි ඒ රුහුණු medical faculty එක හොද නැද්ද 🙄

    • @Alex_uv
      @Alex_uv หลายเดือนก่อน

      ane oya medicine hri select ne.othant yanna baruwa dagalana ki denek innwd,hondama example eka mn ,mn dan 3rd shy th krnw bio.. e nisa oya sathutu wenna asakrna campus eka nowunath mona magule hari medicine select una kiyl dear..

  • @NimnaSesadee
    @NimnaSesadee ปีที่แล้ว +90

    පුර හඳ නෑ හන්තානට
    සිනිඳු සුසුම් බෙදන්න
    තනිකම ගැන දුක කිය කිය
    සඳරැස් එති අඬන්න
    සිරි පොදයට මහ වැස්සට
    එක විදිහට තෙමෙන්න
    දැන් දැන් පුරුදුයි මා හට
    තනිව ගමන් කරන්න
    මහවැලියට හයියක් නෑ
    අපේ මතක දරන්න
    හදේ ගැඹුරකම සඟවා
    පුරුදුයි මට හිඳින්න
    (Nimna Sesadee)

    • @shalomisheyara-pn4wu
      @shalomisheyara-pn4wu ปีที่แล้ว +1

      😊❤️

    • @simplelife1224
      @simplelife1224 ปีที่แล้ว +1

      ❤❤❤

    • @Amasha32
      @Amasha32 11 หลายเดือนก่อน +1

      ❤❤

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @koekloeren3797
      @koekloeren3797 11 หลายเดือนก่อน +4

      ශශිකා නිසංසලා ලවා මේ ගිතය ගායනා කරවන්න , From NL 🇳🇱🇳🇱

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +82

    ජීවිතයේ සුන්දර ආදරයේ මතක දුන් ඔබ සැමටම මේ ගීය උපහාරය යක් වේවා 🙏 ගායකයානනි ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏

    • @carmonsandaya4978
      @carmonsandaya4978 ปีที่แล้ว

      🙏🙏🥀❤❤😍❤❤❤💐🎵🙂

    • @channakumara-zn2st
      @channakumara-zn2st ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ු

  • @punshanianjana270
    @punshanianjana270 2 ปีที่แล้ว +101

    කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සිංදුවක් 🤗

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 หลายเดือนก่อน +2

    ගිටාරයෙන් විස්කම් පැ අපේ සිහින කුමරාට නිදුක් , නීරෝගී , තවතවත් සැපසම්පත් පිරි අනාගතයක් පතනෙමි ! එදත්, අදත් ඔබගේ වාදන හැකියාවන් අප සිහින ලෝකයකට රැගෙනයයි! ❤❤❤❤❤👍👍👍👍👍

  • @dilshanramesh7836
    @dilshanramesh7836 ปีที่แล้ว +8

    🥀~ නිල් මැණික ~💎
    හන්තාන අහස යට
    නුඹ දැකපු හීන පොදි
    එපා හැඩි කර ගන්න
    අපිට අපි අයිති නැත
    වෙදනා කදුලු ගඟ
    ගලා යයි පහලටම
    නුඹව මට හිමි ලොවක
    අයේ අපි හිනෙහෙමුද...?
    වැහි කෝඩ ඇද හැලෙන
    සැදෑවක පෙර පරිදි
    නුබේ මල් කුඩය යට
    තුරුලු වෙන්නට හැකිද.
    #උතුරාවල ✍️

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 ปีที่แล้ว +8

    පාලුව ඉවසා ..... පසුපස එනවා.... මේ ගීතය ත් එහෙමයි . ගුවන් විදුලිය හි අපි අහපු සින්දු.... හරිම ලස්සනයි ....

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว +154

    හන්තානට පායන හඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...
    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න
    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න.

    • @Funnyshorts-hr3jh
      @Funnyshorts-hr3jh 10 หลายเดือนก่อน

      thank you

    • @deeabay5051
      @deeabay5051 9 หลายเดือนก่อน

      Ku😅😢,kkk😊,😅😢😢ç😅

    • @nissankaseneviratne5241
      @nissankaseneviratne5241 8 หลายเดือนก่อน

      Thank you Chaminda for posting the lyrics of Dammika Bandara. A miles long romantic story in a few words

    • @himashadisanayaka8108
      @himashadisanayaka8108 8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @travelwithjith7746
    @travelwithjith7746 6 หลายเดือนก่อน +5

    මගෙ ප්‍රියතම ගායකයා..මගේ ප්‍රියතම ගීතය ❤❤❤ අහපු වාර ගාන කියන්න බෑ.. තවත් අහනවා..

  • @kasunchathuranga5983
    @kasunchathuranga5983 11 หลายเดือนก่อน +5

    මෙහෙම උනත් නොව්නත් අපි හැමෝම ජීවිතය පුරා රස විදින්න පුලුවන් ගීතයක්...❤😊

  • @Tharindu121
    @Tharindu121 ปีที่แล้ว +9

    Me sinduwa de matath una 😔 මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +9

    😍එක සිංඳුවකින් පටන් ගත්තම අහල ඉවර කරන්න හිතෙන්නෑ. මේ වගේ සිංඳු

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว +2

    🙏🙏අපේ සිංහල ගායකය වීරවංශ යේ වීරවරිය නිදුකින් වැජඹේවා.🙏🇱🇰🇱🇰🇱🇰

  • @chandrakanthi7483
    @chandrakanthi7483 2 ปีที่แล้ว +11

    ගොඩක්ම ලස්සන සිංදුව ක් මේ සිංදුව ට දායක උණ හැම දෙනාටම පින්

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว +27

    ආසාවෙන්.අහාන්.ඉන්න.පුලුවන්.අදර්සමත්.සින්දු

  • @achiniachini2658
    @achiniachini2658 ปีที่แล้ว +13

    හිත නිවෙන අර්ථයක් සහිත මේ වගේ ගීත ගායනා කරන ඔබට බොහොම ස්තුතියි

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 3 ปีที่แล้ว +6

    Mama kemathima asama song eka. Harima ලස්සනයි . A වගේම දුකයි .

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +6

    නිරංජලාවන් මේ හඬ අසා නාඬා සිටියානම් … එය මට මහා පුදුමයක් තරම්.....
    නැවත උපන් අබේවර්ධනයන්....
    වාසනාවන්....!!!!
    ඔබේ දිවිමග සුපසන් වේවා....
    ඉන්දික ලියනගේ....

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +6

    සිංහල ගීත සාහිත්‍යයට එක් වුණු වෙනස් ම විදිහක ගීතයක්.. හරි ම රසාලිප්තයි.. යසනාත් ධම්මික බණ්ඩාර ශූරීන්ගේ පද , ඒ මියුරු සංගීත මුසුව, ගායනය සියල්ල ම අතිවිශිෂ්ඨයි ! ❤

  • @ranudihewapathirana9258
    @ranudihewapathirana9258 4 วันที่ผ่านมา +1

    Mamath a pura handa balanna uthsaha karanawa 👍🥀

  • @d.t.ranvidu232
    @d.t.ranvidu232 3 ปีที่แล้ว +76

    කියන්න වචන එන්නෙ නෑ .. ඒ තරම් ලස්සන අර්ථවත් ගීතයක් 🍃💆‍♂‍

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 ปีที่แล้ว +20

    ලස්සනට ගායනා කළ මිහිරි ගීතයක් 💙💙💙

  • @shirandabare
    @shirandabare 2 หลายเดือนก่อน +2

    "Hanthana" full moon is seen by visiting PERADENIYA botanic garden. I got Photos near MAHAVELI river inside BOTANIC GARDEN. Colombo "SARASAVIYA" was the place where I got the Degree & lectured as a Lecturer. These days when I visit PERADENIYA Botanic garden, I play this song & listen from Headphones or Earphones while watching the Botanic garden enjoying the scenic beauty of MAHAVELI river.🎉❤❤❤

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. නියමයි. ඔබට ජයම වේවා

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +3

    My Lord ,❤
    My father is gone **
    I love him*** and my uncle. ***
    My eyes are misty. *** Or Lord. **
    Bless them ,Abandantly***😊

  • @maduraprasath6470
    @maduraprasath6470 3 ปีที่แล้ว +84

    ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අතහැරීම

    • @user-yd4ji1ng1n
      @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +10

      බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් ,,෴ස්තුතියි,,,,,,,,,,,,,,,,,%%%%%%%%%%%%%%%%%%%%%%%

    • @hiruniherath2978
      @hiruniherath2978 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sadushinimesha8507
      @sadushinimesha8507 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🥺

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว +1

      දුක නැති කිරීමේ හොඳම මග ආශාවන් අත්හැරීමයි.....

  • @ruvinidabare4467
    @ruvinidabare4467 10 หลายเดือนก่อน +1

    Super singing....lovely meaning 🎉🎉🎉🎉🎉

  • @DamithLakmal-s9u
    @DamithLakmal-s9u 3 หลายเดือนก่อน +1

    Mata beri unata Oyta puluwan ea purahada Dakinna Dr Hasitha Man Damith ...Oyata adare Karana ..❤❤❤❤...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +6

    ඉතාම ලස්සන සිංදුවක්. කොපමණ ඇසුවත් එපා වෙන්නේ නැහැ.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    එදා ඉදන් අදටත් එක විදියට ලස්සනයි සුන්දරයි ඕන තරම් අහගෙන ඉන්න පුලුවන් 🙏🇱🇰👍🌹❤️

  • @sadushinimesha8507
    @sadushinimesha8507 3 ปีที่แล้ว +19

    එක තේරුම දැන ගත්තේ අද මම ඒ සින්දුව හරිම ලස්සනයි ❤♥️♥️♥️

  • @ruzlanameen4860
    @ruzlanameen4860 ปีที่แล้ว +27

    I'm so proud to say that Dammika Bandara sir is my Sinhala teacher.

  • @shiranishantha60
    @shiranishantha60 3 ปีที่แล้ว +40

    Greetings from Australia!
    Brilliant singing. Brings bank old memories.

  • @SadamaliWerasuriya
    @SadamaliWerasuriya 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සන හිතට දැනෙන නිර්මාණ්‍යක්

  • @nithishofficialwebsite7668
    @nithishofficialwebsite7668 3 ปีที่แล้ว +46

    සුපිරිම කොච්චර් අහුවත් අපහු අහන්න හිතින song එකක්

  • @lalanava1
    @lalanava1 ปีที่แล้ว +7

    Very beautiful song. I am listening this song every night . Great voice with fabulous wordings

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว +2

    Supiri .ගයනයක්.අහන්න .අසයි .හැමදාමත් .ආසාවෙන් .අහන .සිංදු

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 หลายเดือนก่อน +1

    Harima lassanai. Arthawath ❤❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +25

    Hanthana is behind James Peiris hall where I stayed in 1964 (and got ragged too). Brings back those wonderful memories.

  • @laksila7367
    @laksila7367 ปีที่แล้ว +11

    ලයාන්විත හඬක් සමග සෞන්දර්යාත්මක අර්ථයක්. ඇපේ ලොකු අම්මත් මේ 🌙 දැක්කාලු පේරදි දැනට අවුරුදු 60 කට පමන පෙර තවම ඒ ගැන උජාරුවෙන් කියනවා

  • @thamaraperera-di3gp
    @thamaraperera-di3gp 3 หลายเดือนก่อน +1

    ගීත ලොවේ මා දුටු සොදුරුතම මීනිසා නුඹයි

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 ปีที่แล้ว +9

    Awesome and Amazing ! Perfect and Excellent Voice !

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 ปีที่แล้ว +2

    Harima lassana gayanak,ewagema mihiri padarachanak.kopana ahuwath athi novena sinduwak mata.

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera ปีที่แล้ว +13

    Visharada Amarasiri Peiris' 'Hanthanata Payana Sanda' is a mesmerizing symphony that evokes a whirlwind of emotions in just a fleeting moment. The hauntingly beautiful melody and soulful voice weave a captivating spell, ensnaring hearts in its enchantment. The lyrics, like pearls strung together, convey profound emotions, sparking a sense of connection with the soul. With each note, the song transcends boundaries, unifying listeners in its embrace.
    The gentle flow of the music carries me through a tranquil journey, as if floating on a cloud of harmony. The singer's soulful voice gracefully blends with the soul-stirring melody, creating an enchanting symphony that resonates with every fiber of my being.
    During the enchanting melody, a lover's heartache echoes. He yearns for his girlfriend's happiness, knowing he cannot provide the life she deserves. The love they shared was beautiful, but he realizes his limitations. Embrace the educated minds at the university, where your dreams can blossom. I may not have much to offer, but I give you the gift of freedom. “Let go of me, and soar towards your potential."
    With love in his heart, he releases her hand, urging her to find happiness in the arms of a university-educated suitor who can cherish her brilliance and share in her aspirations. The selfless lover, in this bittersweet moment, finds solace in knowing that he has given her the chance to enjoy the bright prospects that await her.

    • @potchimes
      @potchimes ปีที่แล้ว +1

      Beautifully written . Loved reading through your comment .

    • @potchimes
      @potchimes ปีที่แล้ว +2

      Hardly come across this notion of English literature from a Sri Lankan. Such a brilliant, flawless and super sleek explanation of the meaning of the song. Epic !

    • @nalinfernando8093
      @nalinfernando8093 ปีที่แล้ว +1

      Beautifully written. The lyrics are so heartfelt probably because the emotions came from deep within the heart

  • @sameeraharshanafernando4009
    @sameeraharshanafernando4009 4 ปีที่แล้ว +6

    Niyamai aiye.. jayama wewa 👍❤️

  • @sureshkarunathunga9719
    @sureshkarunathunga9719 ปีที่แล้ว +5

    සුන්දර අතීතයක් මතක්වෙනව 💞💥💫💭

  • @lalperera1953
    @lalperera1953 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි .දිගාසිරි ....

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 ปีที่แล้ว +2

    Godak asai artawat sinduwak supirieer❤❤❤

  • @chamilachy4507
    @chamilachy4507 2 หลายเดือนก่อน

    ආදරණීයම ගීතයක් අධිමාත්‍රාවෙන් ❤❤

  • @Ema-Anjalo
    @Ema-Anjalo 5 หลายเดือนก่อน +4

    අවුරුදු 20 මන් වගේ අහන අය සිටීද 😌♥️

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 2 หลายเดือนก่อน +1

    පුදුම තරම් ලස්සන සින්දුවක්❤❤

  • @iduwarirandima7047
    @iduwarirandima7047 4 หลายเดือนก่อน +1

    සැබෑ නොවුන හන්තාන සිහිනේ 🥺😢

  • @DewanandaDpk
    @DewanandaDpk 5 หลายเดือนก่อน +1

    Dennatamath geethayatath a apoorwa woo miusic ekatath pattama adarei

  • @inokahliyanage631
    @inokahliyanage631 2 หลายเดือนก่อน

    Ma nodakina e Pura handa obata hakiya dakinna...❤

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +5

    Supirie ane

  • @potchimes
    @potchimes ปีที่แล้ว +22

    Just like honey to ears! Bless your melodious voice !

    • @buybyyvgy
      @buybyyvgy ปีที่แล้ว +2

      just call and out of ii of one we yy she

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 ปีที่แล้ว +1

    Amazing voice Sir. Long live

  • @thilini9476
    @thilini9476 ปีที่แล้ว +1

    This lovely song remind me of my university life....with full of mixed feelings!

  • @jayaniupeka6240
    @jayaniupeka6240 ปีที่แล้ว +4

    Very nice song..........

  • @defnimejenta6640
    @defnimejenta6640 หลายเดือนก่อน +1

    Wirahawa sundara wedanawak

  • @juniorlearning-dh2lf
    @juniorlearning-dh2lf ปีที่แล้ว +1

    Super 👍

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 3 ปีที่แล้ว +7

    💖🙏 Beautiful 🥰.

  • @ranjithjayasundera6594
    @ranjithjayasundera6594 ปีที่แล้ว +1

    Immaculate`record`for.youth`generation.

  • @PunsaraIshini
    @PunsaraIshini 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 😊🎉

  • @cz1079
    @cz1079 3 ปีที่แล้ว +14

    අනේ ඇත්තටම ලස්සනයි.superb video 💜💜💜

  • @eshandesilva6300
    @eshandesilva6300 4 ปีที่แล้ว +7

    niyamayi chathura aiye.. Perfect .❤️❤️

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +3

    Me thamai niyama sinhala sindu

  • @nhgnawala6429
    @nhgnawala6429 ปีที่แล้ว +1

    Very beautifull song perpect & ecxelanet voce

  • @supundilshan8594
    @supundilshan8594 8 หลายเดือนก่อน +1

    කොල්ලා කුඹුරේ කෙල්ල පේරා❤

  • @sanilsuweendra4201
    @sanilsuweendra4201 2 ปีที่แล้ว +3

    මේ මම කැමතිම සින්දුව i like song very beautiful

  • @kethminiliyanage5025
    @kethminiliyanage5025 4 ปีที่แล้ว +35

    කියන්න වචන නෑ. Superb ❤️🙏👏💐

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +14

    ස්තුතියි , ,ං ,,,,,,,,,,ං,,,,,ං,,,,
    සිත නිවේවා.......

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว +1

    ඉතාමත් .vtina.sinduvak.ලස්සනයි

  • @tevinmishen
    @tevinmishen 3 หลายเดือนก่อน +1

    ❤oba wenuwen Gali kadulu tamath viyali nata❤

  • @Nisinu.132
    @Nisinu.132 2 ปีที่แล้ว +3

    Yes it's marvelous 😻☺️☺️👍😻☺️👍

  • @maleeshadilshan7693
    @maleeshadilshan7693 8 หลายเดือนก่อน +51

    2023 A/l සෙට් එක මේ පැත්තට 😂

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf ปีที่แล้ว +1

    Èxerllent music. Good luck

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +14

    Very beautiful, what a great singer

  • @mathsforlife4860
    @mathsforlife4860 3 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි

  • @demi1267
    @demi1267 ปีที่แล้ว +2

    Superb .. very nice song ..

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 3 หลายเดือนก่อน +2

    Love this song.

  • @teamaustralian
    @teamaustralian 3 ปีที่แล้ว +12

    Brilliant singing!

  • @RanjiniRatnayake
    @RanjiniRatnayake ปีที่แล้ว +1

    භාවනාව ක් නිවන් සුව ලැබේවා

  • @dinushakrishali9011
    @dinushakrishali9011 2 ปีที่แล้ว +4

    Beutifull song ❤❤👌👌

  • @sgenterprise4618
    @sgenterprise4618 11 หลายเดือนก่อน +2

    ලතා මඬුලු අත වනවී , maka sthiri ලිංගික පදය galapane සිංදු tharumata

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +7

    This song take me back to my newzealand college day. Heart touching song.

  • @supunmadhusanka8199
    @supunmadhusanka8199 3 ปีที่แล้ว +3

    lassna sinduwak.....lassna wachna...

  • @dineshkarunathilaka3392
    @dineshkarunathilaka3392 3 ปีที่แล้ว +8

    Beautiful song 😍

  • @sadeeshakavishan
    @sadeeshakavishan ปีที่แล้ว +1

    Mn aasm geethay. Harim lassanai

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว +55

    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..,.ආදරය යනු කැපකිරීම යි.

  • @nawodyarasanjali1849
    @nawodyarasanjali1849 ปีที่แล้ว +1

    ඔබ නොදකින ඒ පුරහද මට හැකිදෝ දකින්න 😣😣

  • @jayatilakenavaratne3153
    @jayatilakenavaratne3153 3 ปีที่แล้ว +30

    This song take me back to my university days

    • @demi1267
      @demi1267 ปีที่แล้ว +1

      Mine too. Truly amazing those days ..