Karunarathna Divulgane New Song " Numbath Hari Pudumai " (Music by Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2018
  • නුඹත් හරි පුදුමයි
    දුන් ආදරෙත් සොඳුරුයි
    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි
    නුඹත් හරි පුදුමයි
    අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමු නොවී පෙම් කළ
    හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
    නුඹ එදත් හරි පුදුමයි
    අපට අප හිමි නොවුන ගමනක
    අතර මග අතහැරුණු දා හිත
    කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි
    You are too amazing,
    The love given is also sweet
    The memory you leftover in my mind is sweet too
    You are amazing too
    A coincidence stuck in your mind
    Loved not meeting eye to eye
    It is true that familiarity was felt
    You're amazing that too
    You are amazing too
    The love given is also sweet
    The memory you leftover in my mind is sweet too
    You are amazing too
    The journey we did not own
    The mind on the day left on the way
    You were the only one who carried the tears
    You are still amazing today
    You are amazing too
    The love given is also sweet
    The memory you leftover in my mind is sweet too
    You are amazing too
    Artist: Karunarathna Divulgane
    Lyrics: Shamila Hussain
    Music : Darshana Wickramatunga
    Recorded,Mixed & Mastered by Sandaru Gamage (Sage StudioZ)
    Orchestra
    Lead Guitar : Mahinda Bandara
    Rhythm Guitar : Milton Pieris
    Bass Guitar : Sangeeth Wickramasinghe
    Flute : Janaka Bogoda
    Keyboards : Vajira Gomas/Tharindu Jayatilake
    Violins : Sanath Sathischandra/Rukshan
    Gunawardhana/Madushanka Rathnayake/Thisara Bandara
    Drums : Niresh Perera
    Thabla : Dhananjaya Somasiri
    Octapad : Priyakumudu Medawatte
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.com/u/0/100467667...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    divulgane songs
    divulgane new songs
    divulgane best songs
    divulgane song list
    karunarathna divulgane
    karunarathna divulgane songs
    karunarathna divulgane song karaoke
    numbath hari pudumai
    nubath hari pudumai
    kohe ho numba natharavee
  • เพลง

ความคิดเห็น • 1.8K

  • @darshanawickramatunga
    @darshanawickramatunga  3 ปีที่แล้ว +151

    th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
    ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 5 ปีที่แล้ว +319

    මුස්ලිම් තරුණියකගේ ගේය පද රචනයක් ! බලන්න හැඟීම් වලට ජාතිය ආගම වර්ගය අදාළ නොවෙන හැටි ! මේ තමයි සාහිත්‍යයක තියෙන රස ! ඕනිම කෙනෙක්ට විඳින්න පුළුවන් !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +7

      Dilan Jayasinghe බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga TH-cam channel එක Subscribe කර අපෙ තව මෙවැනි අලුත් නිර්මාණ විදින්නට අමතක නොකරන්න...

    • @lpsudeshsurangasuranga9482
      @lpsudeshsurangasuranga9482 4 ปีที่แล้ว +1

      Parfect

    • @nroshstp
      @nroshstp 3 ปีที่แล้ว +3

      definitely, my father's best singer was Mohideen Baig all the time. sometimes his tape was playing more than 10 times a day.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +3

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

    • @shanianurasinghe4650
      @shanianurasinghe4650 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .හැඟීම් walata ජාති භේද naaa

  • @verangasamintha4727
    @verangasamintha4727 4 ปีที่แล้ว +220

    මිනිස්සු හරි කැමතියි අතීතයේ ජීවත් වෙන්න. ඔබ මම කියල වෙනසක් නෑ . දුකක මිහිර විදිනවා හැමෝම , හොරෙන් හරි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

    • @thushanperera888
      @thushanperera888 2 ปีที่แล้ว

      Well said

    • @ransirasiranasinghe8185
      @ransirasiranasinghe8185 2 ปีที่แล้ว

      💗

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි .. ඒකත් හරි පුදුමයි ...

  • @mfernando4919
    @mfernando4919 5 ปีที่แล้ว +159

    මේ තරම් ලස්සන සිංදු තියෙද්දි කසිකබල් සිංදු අහන්න සලසවන ජන මාධ්‍යයත් හරි පුදුමයි.
    "කරුණාරත්න දිවුල්ගනේ" සිත් නිවාසනහන ඔබේ මියුරු හඩත් හරි පුදුමයි.දිර්ගායුෂ ඔබතුමන්ට.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන්ටත් යවා එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න..නැවතත් ස්තූතියි

    • @bharathim2360
      @bharathim2360 4 ปีที่แล้ว

      Lassanama geethayak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

  • @vihansiekanayaka2565
    @vihansiekanayaka2565 ปีที่แล้ว +19

    මගේ ජිවිතයේ මේ වගේම අත්දැකීමක් තියෙනවා.මේ ගීතය අහන හැමවෙලෙම මේක මටම හදපු ගීතයක් කියලා හිතෙනවා.🥺සම්මතද අසම්මතද කියලා දන්නෙ නෑ ඒත් ආදරය ආදරයමයි.මේ ආත්මයේ හිමි නොවුනත් ලබන ආත්මයේ හෝ අපි අපේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ පදවැල්,ඒ හඩ,ඒ සංගීතය පපුව හිරිවට්ටනවා.❤️🥺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @Suba-Subashi
      @Suba-Subashi 11 หลายเดือนก่อน

      Matath❤

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 ปีที่แล้ว +112

    ඔවු එයා හරි පුදුමයි,එයාගෙ ආදරෙත් පුදුමයි.එයාව දකින්න හරි මට ඕනෙ ඒකයි.කාට අයිති උනත් මට එයාව මගෙ ඇස් පේන මානෙක දකින්න ඕන.එයාව මතක් කරගන්න ඕනෙ,ඒ මතක හරි ලස්සනයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
      ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +6

      මටත් 😔

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว +13

      අනේ මටත් තියෙනවා එහෙම අහිංසක ලෝකයක්,,,කවුරුත් නොදන්න😢😢😢😢

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว +4

      හරිම පුදුමයි

    • @roshanthasilva113
      @roshanthasilva113 ปีที่แล้ว +5

      😢😢😢 මටත්

  • @prasapeiris989
    @prasapeiris989 2 ปีที่แล้ว +19

    ලැබීම් ලඟ පවා නැලවෙන ගෑණු හිත් වලට වඩා, නොලැබීම් ලඟ ජීවිතේ ගැටගහගන්න කට්ට කන ගෑණු ගැන පිරිමි හිතක් කතා කරද්දි පපුවට දැනෙනවා ලස්සනට.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sudathliyanage7006
    @sudathliyanage7006 5 ปีที่แล้ว +168

    නුඹත් හරි පුදුමයි.."
    ශාමිලා.. නුඹත් හරි පුදුමයි.
    වෙනත් ජාතියක වීත් ඒ දැනුණු හැඟුණු අපූරුව.
    නුඹ කවුරු වුණත් නුඹට මම ආදරෙයි.
    නුඹට දැනුණු ඒ හැඟීම් අපට දනවන්න නුඹ කළ ඒ වචන හරඹය ඉස්තරම්. ආයෙමත් හැංගුණු අපේ අපේක්ෂාවන්., හැඟීම් පුබුදුවාලන්නට නුඹට ශක්තිය ධෛර්යය ලැබේවා. නුඹට වාසනාවන්ත ජීවිතයක් පතමි..!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Sudath Liyanage බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...

    • @ROSE-bo2vf
      @ROSE-bo2vf 5 ปีที่แล้ว +3

      Nubath hari pudumaiiii

    • @chandraalwis3874
      @chandraalwis3874 5 ปีที่แล้ว +1

      ඔයා හරි

    • @fathimaruzaina
      @fathimaruzaina 4 ปีที่แล้ว +1

      Lovely song .

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +2

      සුදත් ඔයා ශාමිලා ට ....හරිම ඇගයීම කරලා .❤ ..අපිට කියන්න වචන නෑ... ඇය හරිම උසස් ලෙස ඒ වචන ලියලා තියනවා ...ගායනය ..සංගීතය ..හරිම උසස් ....ඒ වගේම ඔයාගෙ අගේ කිරීමත් හරිම උසස් ....ජේසු පිහිටයි .....!

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +23

    ශාමිලා හුසේන් ... නුබත් හරි පුදුමයි... අහපු මුල්ම වතාවෙන් මේ ගීතයෙ අර්ථය මිහිරියාව මගෙ සිත සොරා ගත්තා .... ජාතිය ආගම කෙසේවෙතත් නුබ හරි පුදුමයි සොයුරිය .. ඔබට ස්තූති මෙවැනි පදවැලකින් අපේ සිත් සැනසුවට.... එයටම කරුණාරත්න මහතාගේ හැගීම්බර කටහඬ මුසු වූ විට රසය කියාගන්න බැරි තරම් ඉස්තරම් .... දර්ශන ඔබේ සංගීතයද කිරි වලට පැණි සේ ගැලපෙනවා .....ස්තූති ඔබ 3න් දෙනාටම ..... තව තවත් ඔබට මෙවැනි පදවැල් අමුණන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න....

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว +14

    ස්තුතියි ශාමිලා නංගි , අපේ හිතට රිංගන්න සිතුවිලි පද වලට ඇමුනුවාට.
    සංගීතය වචන තරමටම සියුමලියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @iromibotenne6854
    @iromibotenne6854 7 หลายเดือนก่อน +11

    "හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි....."
    මතක කිසිදිනක අමතක වෙන්නේ නෑ.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 5 ปีที่แล้ว +21

    හරිම මිහිරි ගැළපුම ක් .කරුණාරත්න දිවුල් ගනේ
    මහතාගේ කටහඬ ඒවාගේම , ශාමිලා ගෙ පදවැල,දර්ශන
    සහෝදර යගේ සංගීතයට හරිම අපූරු නිර්මාණයක් .

  • @user-lq2wr4iu1v
    @user-lq2wr4iu1v 6 ปีที่แล้ว +65

    කාලෙකින් අහන්න ලැබුන සුන්දර පද ගැලපුමක් සුබ පැතුම් හැමදාමත් වගේ ආදරණිය ඔබ සැමට ... අපට අප හිමි නොවුන ගමනක
    අතර මග අතහැරුණු දා හිත
    කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +3

      අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +56

    සංගීතය විශ්ව භාෂාවකි.ජාති අාගමිි කුල නැත.සුභ පැතුමිිි ශමිලා හුසෙන් සාෙයුරියට හදවතට දැනෙන ගේය පද රචනයට.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න...

    • @smmothilalsmmothilal7815
      @smmothilalsmmothilal7815 2 ปีที่แล้ว +1

      Jathiwadata athawana Hama .ekekutama.oba.medena adrshaya.mal moral💯

  • @priyangigunawardhana1688
    @priyangigunawardhana1688 6 ปีที่แล้ว +169

    හිතට දැණුන සුන්දර පද ගැලපුමක් ශාමිලා . මිහිරියි දර්ශනගේ සංගීතයත් බොහෝ . මිහිරි ගායනයක් . සුබ පැතුම් ඔබ සැමට .....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +2

      priyangi gunawardhana බොහොම ස්තූතියි ආදරනීය සහෝදරී ලින්ක් එක ඔබේ මිතුරන් වෙත යවන්න

    • @gaminiwijesinghe3381
      @gaminiwijesinghe3381 6 ปีที่แล้ว +4

      kalekin ahanna labuna hoda pada pelak ..sangeethayath lassanai,,sarala nisa hithata wadinawa ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Gamini Wijesinghe බොහොම ස්තූතියි ඔබට ගීතය අහන්න ඔබේ මිතුරන්ට යවන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      +Gamini Wijesinghe බොහොම ස්තුතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරගන්නට අමතක නොකරන්න

    • @maliweerasinghe1522
      @maliweerasinghe1522 5 ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕

  • @wasanthawickramarachchi2815
    @wasanthawickramarachchi2815 4 ปีที่แล้ว +20

    හරිම ලස්සන ගීතයක් ගායකයා ගැන ඉතිං කියන්න ඕනිම නැහැ පද රචනයත් අනර්ගයි සිංහල නොවුනත් ඇ⁣ගේ හැම වචනයකම තේරුම ඉතාමත්ම ලස්සන බව කිව යුතුමයි ඔබෙි සංගීත යත් ඉතා ඉහළයි රන් රස සේ ගැලපිලා තියෙනවා ඔයාට මල්ලී අග්‍රගන්‍ය සංගීත නිර්මාණ කරන්න තවත් හැකියාව ලැබේවායි පතනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගී රසවිඳින්න මේ යූටියුබ් චැනල් එක Subscribe කරන්න අමතක නොකරන්න..!

  • @user-lq2wr4iu1v
    @user-lq2wr4iu1v 6 ปีที่แล้ว +63

    අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමු නොවී පෙම් කළ
    හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
    නුඹ එදත් හරි පුදුමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +3

      අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි නැගණි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

    • @chamara854
      @chamara854 2 ปีที่แล้ว

      💞💞💞💝

  • @udayamaliferdinandas8079
    @udayamaliferdinandas8079 3 ปีที่แล้ว +16

    අපට අප හිමි නොවුන ගමනක
    අතරමඟ අතහැරුණු දා හිත...
    කඳුලු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @lakshithapathirana116
    @lakshithapathirana116 6 ปีที่แล้ว +47

    අපට අප හිමි නොවුන ගමනක
    අතර මග අතහැරුණු දා හිත
    කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      lakshitha pathirana බොහොම ස්තූතියි ඔබට

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +8

    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි.....❤️❤️🌹🌹❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @lakminasubesinghe7264
      @lakminasubesinghe7264 11 หลายเดือนก่อน

      නුඹත් හරි පුුදුමයි...😥😥😥😥

  • @wijithawijitha9650
    @wijithawijitha9650 4 ปีที่แล้ว +64

    ඔබවැනි මස්ලිම් කාන්වන් අපේ රටට සම්පතක් මස්ලිම්ම කාන්තාවකගේ සිතුම් පැතුම් මෙතරම් සූන්දරයි කියලා මට කියාදූන්නේ ඔබයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

    • @chadthanthirige
      @chadthanthirige 3 ปีที่แล้ว +2

      මුස්ලිම් ද සිංහල ද කියන එක නොසිතා ගීතයේ රස විඳිමු. කලාවට ජාතිය ආගම බලපාන්නේ නෑ. ජය වේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

    • @shanianurasinghe4650
      @shanianurasinghe4650 ปีที่แล้ว +1

      Aththamai

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +13

    අහඹුවක් නුබ හිතක පැටලුන..
    ඇසට ඇස හමු නොවී පෙම් කල...🙂❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ปีที่แล้ว +9

    මේ ගීත වල තියෙන විශේෂ බව තමයි පළිගන්නේ නැහැ මෛත්‍රී සහගතව සැබෑ ආදරේ ගැන පමණක් කීම බුද්ධ දේශනාව වගේ 🙏💞💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @awanthinisansala9732
    @awanthinisansala9732 3 ปีที่แล้ว +11

    අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමු නොවී පෙම් කළ
    හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
    නුඹ එදත් හරි පුදුමයි.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว +10

    සුපිරි පද රචනයක්.. වගේම සංගීතයක්.. මෙවා තමයි සංගීත නිර්මාණ කියන්නේ.. දැන් ඉන්න තරුණ පරපුරේ කසිකබල් music වගේ නෙවෙයි.. 🎶♥️🎼👏👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    • @ramanidarmarathna8075
      @ramanidarmarathna8075 8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @niyomessi1608
    @niyomessi1608 2 ปีที่แล้ว +6

    ඒ මිහිරි හඩ වගේම වචනයක් පාසා අරුථවත් පද ගැලපූ "නුඹත් හරි පුදුමයි " 🙏❤️🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 3 ปีที่แล้ว +3

    කොපමණ ඇහැව්වත් මදි මේ ගිතය.ලස්සන යි.👍👍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනය් මේ ගීතය . සීය වරක් අහන්න ඇති .දුක හිතෙනවා හිතට ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 5 ปีที่แล้ว +7

    හරිම ලස්සන පද වැලක්.ගොඩාක් ස්තුතියි ඔබ සැමටම ❤👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @induolu878
    @induolu878 5 ปีที่แล้ว +12

    ආදරනිය මතකයක් .... ,මෙවාගේ අත්දැකීම් ගොඩක් අයගේ ජවිතයේ තියෙනවා .... හැමදාම රහසේම .... shamila aththatama oyath puduma kenek ..mewage lassana adahas liyanna

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Indu olu බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න

  • @surangapriyadarshani7194
    @surangapriyadarshani7194 11 หลายเดือนก่อน +5

    නුඹත් හරි පුදුමයි....ආදරණීය දර්ශන සර්....මේ මිහිරි ස්වරත් හරි පුදුමයි ....හිත නිවන ගීතයක් ....සුබ පැතුම් 💐💐❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @NilakshiBandara
    @NilakshiBandara 6 ปีที่แล้ว +7

    අපට අප හිමි නොවුන ගමනක
    අතර මග අතහැරුණු දා හිත
    කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුම මියුරු තනුවකට සුසන්යෝජිත වූ මියුරු සංගීත නාදයත් ගායනයත් ඉතාමත් සුන්දරයි. සුබ පැතුම් හදවතින්ම !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nilakshi Bandara බොහොම ස්තූතියි ඔබට ගීතය අහන්න ඔබේ මිතුරන්ටත් link එක යවන්න අමතක නොකරන්න

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน +1

    ❤ masha allah 🌹,හරිම ලස්සනයි අද තමයි දැකකෙ මුස්ලිම් මිස් කෙනෙක් ලියපු,පද රචනයක් බව,දෙවි පිහිටයි ,all the best you ❤❤❤❤ 🌹🙏

  • @samanwickramasinghe999
    @samanwickramasinghe999 6 ปีที่แล้ว +38

    නුඹත් හරි පුදුමයි
    දුන් ආදරෙත් සොදුරුයි
    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි...
    නුඹත් හරි පුදුමයි....
    අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමු නොවී පෙම් කළ
    හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
    නුඹ එදත් හරි පුදුමයි
    නුඹත් හරි පුදුමයි
    දුන් ආදරෙත් සොදුරුයි
    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි...
    නුඹත් හරි පුදුමයි....
    අපට අප හිමි නොවුන ගමනක
    අතර මග අතහැරුණු දා හිත
    කඳුලු අරගෙන ගියේත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි
    නුඹත් හරි පුදුමයි
    දුන් ආදරෙත් සොදුරුයි
    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි...
    නුඹත් හරි පුදුමයි.... //
    ----------------------------
    ගායනය- කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය- ශාමිලා හුසේන්
    සංගීතය - දර්ශන වික්‍රමතුංග

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Sinhala Peramunage saman wickramasinghe බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබට දැනුනේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න...

    • @samanwickramasinghe999
      @samanwickramasinghe999 6 ปีที่แล้ว +3

      හිතින් යන් අය, ගීතය, විරාග රාග ගීතය සහ මෙම නුඹත් හරි පුදුමයි ගීතය මෑත කාලයේදි ලැබුන සොදුරුම ගීතයන් ඉතින් හිතට දැනුනා නිසයි වචන ටික දාන්න හිතුනේ ඇත්තටම හදවතට දැනුනා ඔබලා තුන්දෙනාම හොදට එය කරලා තියනවා ජයවෙවා බුදුසරණයි

  • @thusharadhananjaya1143
    @thusharadhananjaya1143 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අයියේ...ඉතා මිහිරි තනුවක්, ගී පද ,ගායනය විශිෂ්යි....❤️❤️❤️❤️

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 5 ปีที่แล้ว +7

    හරිම සුන්දර වේදනා, මිහිරි අමිහිරි අතීතයේ හෙවණකට ගෙනගිය ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Shyama Hewawasam ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි..එය අපට මහත් ශක්තියක්..මේ ගීතය ජනගත කරගන්නට ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්නටත් කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි..එසේම දර්ශන වික්‍රමතුංග තනු නිර්මාණ විදීමට මෙම යූටියුබ් චැනලය subscribe කරන්න අමතක නොකරන්න..නැවත ස්තූතියි ඔබට

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +4

    අවුරුදු 3 කට පසේ ආයෙත් සියපාරක් ඇහුවා එදා වගේම අදටත් මේ සිංදුව ස්තරම් ....අතීතය මතක් වෙනවා ..මොහොතක් සතුටින් නිදහසින් අතීතයට ගියා ...❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @LalindaRanaweera
    @LalindaRanaweera 2 ปีที่แล้ว +8

    හිත නිවෙන හරිම අපුරැ ගීයක්❤️. දර්ශන සහෝ, ස්වර ගැලපුම අනර්ඝයි... සුබ පැතුම්❤️🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 5 ปีที่แล้ว +6

    විශිෂ්ට පදවැලක්.. හදවතට දැනෙන ගායනයක්.. ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @dinithihansmali4577
    @dinithihansmali4577 3 ปีที่แล้ว +6

    හිතට දැනෙන හීන් වේදනාව සුන්දරයි..💔💔 හිතත් හරි පුදුමයි❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @alokadinuwanthi336
      @alokadinuwanthi336 2 ปีที่แล้ว

      👊

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 ปีที่แล้ว +5

    හිතට දැනුණ ගීතයක්
    ගීතයට දායක වු සියලු දෙනාට
    සුබ පැතුම් ...තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      manjula Fonseka බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න Share කරන්නට හැකිවෙතොත් අපි බොහෝම කෘතවේදී වෙමු...

  • @johnanu291
    @johnanu291 3 ปีที่แล้ว +3

    💞💞💝💝නුඹත් හරි පුදුමයි......
    දුක් ආදරෙත් සොඳුරුයි...💖💖
    හරිම ලස්සන ගීතයක් ....👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +4

    අහඹුවක් නුඹ හිතක පැටලුන
    අැසට අැස හමු නොවී පෙම් කල 💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @chamilanuwanranasinghe9929
    @chamilanuwanranasinghe9929 3 ปีที่แล้ว +4

    කොපමණ ඇහුවත් එපා නොවන පද රචනය ගායනට ගැලපෙන සංගීතයත්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නට අමතක නොකරන්න

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන ගීතයක් ..
    ඇසට ඇස හමු නොවී පෙම් කළ ...😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @kumste16041
    @kumste16041 5 ปีที่แล้ว +7

    අර්ථවත් සංගීතය ගායනටත් උචිතව ලැබි තියෙනවා තිදෙනාටම සතුටුවෙන්න පුලුවන් උසස් නිර්මාණයක් හැටියට මා රස විදිනවා තිදෙනාටම සුබ පතමි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Kumarasiri Ganhewage බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 ปีที่แล้ว +2

    ලස්සනයි පද පෙල ❤️❤️ෂාමිලා හුසේන් 💐❤️හිතට දැනෙන නිර්මාණ කරන්න ඔබ සැමට ශක්තිය ලැබේවා 🙏❤️💝💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nishasashi6191
    @nishasashi6191 3 ปีที่แล้ว +2

    මං හරිම ආසයි ශාමිලා අක්කගේ වචනවලට...ගොඩක්ම ආසයි කොහේ හෝ නුඹ නතරවී කියන ගීතයටත්..ඒ වගේම තමයි මේ සංගීතය හඬ...හරිම මිහිරියි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +4

    ෂාමිලා ෂාමිලා හුසෙන් විරාහවෙි හදවත් අදුරගත් නුබත් හරි පුදුමයි❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @sudeshdodamgaswatta1593
    @sudeshdodamgaswatta1593 6 ปีที่แล้ว +4

    නුඹත් හරි පුදුමයි
    ඇත්තෙන්ම හරි පුදුමයි
    ඒ තරම් ලස්සනයි
    ජය ඔබ සියලුදෙනාට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Sudesh Dodamgaswatta බොහොම ස්තූතියි

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +2

    හරිම ලස්සන පදපෙල මං ආසම ගායකයා.ස්තුතියි ඔබලට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Rasika Symali බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න

  • @REHAN-xg2xv
    @REHAN-xg2xv 2 ปีที่แล้ว +2

    ශාමිලා හුසේන් ස්තුතියි පද රචනය ලස්සනයි කනට මිහිරියි දිවුල්ගනේ මහතාගේ හඩ ) තවත් ලස්සනයි 🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @visharichaya5493
    @visharichaya5493 6 ปีที่แล้ว +5

    Harima lassanai ahanakota hithata hari නිස්කලංක හැඟීමක් දැනෙනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Vishari Chaya බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්න අමතක නොකරන්න

  • @user-hg4td3fi9b
    @user-hg4td3fi9b 6 ปีที่แล้ว +6

    ලස්සන මුසු වීමක්.. ශාමිලා සොයුරිගේ සහ දර්ශන සොයුරාගේ ලස්සන සිහිනය දිව්ල්ගනේ මහතා පාට කරන අපූරුව..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      හපෝ ඉතින් ඇත්තටම ඔවු... බොහොම ස්තූතියි ඔබට ..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න

  • @dinushanishanthi9361
    @dinushanishanthi9361 3 ปีที่แล้ว +4

    හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරී..... හරිම ලස්සන පදමාලාවක් වගේම මියුරු සංගීත මුසුවකට ලස්සනම හඬ මුසුවක් භාවනාවක් වගේ ගීතයක්🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 6 ปีที่แล้ว +5

    ලස්සන ගීතයක්.. සුබපැතුම් ශාමිලා දර්ශන අයියේ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Pahan Malaviaarachchi බොහොම ස්තූතියි ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරන්නත් අමතක නොකරන්න..

  • @youme-po2br
    @youme-po2br 5 ปีที่แล้ว +8

    හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි...❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +3

    හරිම දුකයි සුන්දර මතකයක් නුඹත් හරි පුදුමයි අර්ථවත් සිංදුවක් ස්තුතියි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      Abab Abab බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @FsgBshsh-ms9si
    @FsgBshsh-ms9si ปีที่แล้ว +2

    නුබත් හරි පුදුමයි,ඇත්තෙන්ම ලස්සනයි හරිම❤️❤️

  • @ireshalayani7411
    @ireshalayani7411 5 ปีที่แล้ว +2

    Harima ලස්සන sinduwak. .......hitha පුරා නුඹ athurala ගිය මතකයක් මිහිරි....😍😍😍😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 6 ปีที่แล้ว +9

    මෙහෙම නිර්මාණය තව තවත් කරන්න ....
    හරිම ලස්සනයි ...
    හැගීම්බරයි අහන්න අහන්න එපා වෙන්න නැ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      UDARA MADURANGA බොහොම ස්තූතියි ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරන්නත් අමතක නොකරන්න..

    • @SubaKwt
      @SubaKwt 5 ปีที่แล้ว

      godak lassanai budu saranai

  • @harshanikatugampala3512
    @harshanikatugampala3512 6 ปีที่แล้ว +4

    දර්ශන අයියාගේ සංගීතය හදවතේ සියුම් ස්ථාන ස්පර්ශ කරනවා. ඔබ විශිෂ්ටයෙක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      harshani katugampala බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga TH-cam channel එක Subscribe කර තව මෙවැනි නිර්මාණ විදින්නට අමතක නොකරන්න...

  • @thanurakalani4043
    @thanurakalani4043 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි පද පෙලත් එයට ගැලපෙන සංගීතයත් ගායනයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Thanura Kalani බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 ปีที่แล้ว +7

    අපට අප හිමි නොවුන ගමනක...
    අතරමග අත හැරුනුදා හිත...
    කදුලු අරගෙන ගියෙත් නුඹ විතරයි...
    නුඹ අදත් හරි පුදුමයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @krishankaushalya
    @krishankaushalya 6 ปีที่แล้ว +10

    කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
    නුඹ අදත් හරි පුදුමයි..... හරිම ලස්සන ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      krishan kaushalya බොහොම ස්තූතියි සොයුර

  • @mangalalordofrigger8006
    @mangalalordofrigger8006 5 ปีที่แล้ว +16

    පාර්දාවෙන් වැසුණු කවි සිත...
    සුන්දර සංකලනයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Mangala Lordofrigger බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...

  • @ysisiraysisira6986
    @ysisiraysisira6986 5 ปีที่แล้ว +1

    Attatama හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Ysisira Ysisira බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @user-bz3bl1dz6q
    @user-bz3bl1dz6q ปีที่แล้ว +2

    Harima lassana simduwak..ahapu waraganana mathak na e thama ahapu lassanama lassan sinduwak ..😘😘😘❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @ashanthiguruge4316
    @ashanthiguruge4316 5 ปีที่แล้ว +3

    අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමුනොවී පෙම්කල......
    ම⁣ගේ ජිවිතේ වර්තමාන අත්දැකීමක් ...🌷🌷🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 3 ปีที่แล้ว +8

    දිවුල්ගනේ මහත්මයගෙ ගායනය සහ දර්ශනගෙ සංගීතය එකතුවෙලා මේක ඇහෙනකොට හිතපතුළටම දැනෙනවා.
    මෙච්චර ලස්සන ගී පද ගැළපුව ශාමිලා, නුඹත් හරි පුදුමයි....❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      th-cam.com/video/cL8PmFTtpZQ/w-d-xo.html
      ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..

  • @suranagapathirana5398
    @suranagapathirana5398 2 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨම නිර්මාණයක්.....තුන් දෙනාටම තෙරුවන් සරණයි....ශාමිලා නංගි ......ඔබ ආදර්ශමත් දක්ෂ නිර්මාණ ශිල්පිනියක්......ජයවේවා.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @manojfernando8467
    @manojfernando8467 3 ปีที่แล้ว +1

    Geyapada rachanaya. Sangethaya ha gayanaya. HARIMA PUDUMAI. ❤️👍.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනය් ❤❤❤ දුකය්... අතීතය මතක් වෙනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..ඒ වගේම
      මේවැනි ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න කාරුණිකව ඇරයුම් කරමු

  • @hilmynizar
    @hilmynizar 5 ปีที่แล้ว +6

    දිවුල්ගනේ මහත්තමයාගේ සින්දු වලට මං ගොඩක් ආසයි.
    ලස්සනයි මේ පද රචනය.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 3 ปีที่แล้ว +2

    එතරම් ම්හිරි ලස්සන පද ගැලපිම සහ සංගිතය හරිම ලස්සනයි 💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.

  • @champikachampika894
    @champikachampika894 6 ปีที่แล้ว +2

    Godak Lassana Sinduwak. Oya liyapu 'kohe ho nuba nathara we' song 1th e wagemayi. Thawath meweni nirmana ka shakthiya lebewa....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත්..
      ඔබට කාරුණිකව ඇරයුම් කරමි..

  • @niroshansiriwardhana597
    @niroshansiriwardhana597 4 ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක්..
    කරුණාරත්න දිවුල් ගහේ සුවිනීතා කෝං ගහේ
    ගුණදාස කපු ගහේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @nishanidesilva5631
    @nishanidesilva5631 6 ปีที่แล้ว +4

    මේක තමයි මම ආසම song එක... හිතට දැනෙනව ගොඩාක්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nishani De Silva බොහොම ස්තූතියි ඔබට සොයුරියනි...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අහන්න link එක යවන්නත් අමතක නොකරන්න

    • @hemanthakodagoda7732
      @hemanthakodagoda7732 3 ปีที่แล้ว

      ❤️

  • @kusumltr2034
    @kusumltr2034 28 วันที่ผ่านมา

    අද තමයි මුලින්ම ඇහුවෙ .හරිම ලස්සන අදහස් ලස්සනයි කියන්නෙ ඉතින් මිහිරියි .සුපිරි රචනයක්,සුපිරි ගායනයක්,සුපිරි සංගීතයක්.පට්ට .

  • @senarathbalasooriyabalasoo1910
    @senarathbalasooriyabalasoo1910 5 ปีที่แล้ว +15

    නුඹත් හරි පුදුමයි.." ශාමිලා.. නුඹත් හරි පුදුමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      senarath balasooriya Balasooriya බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 5 ปีที่แล้ว +7

    සුභ පැතුම් ශාමිලා💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      Jack Stumbs Anod බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි නැවතත් ඔබට බොහොම ස්තූතියි

  • @mangalagallage9943
    @mangalagallage9943 4 ปีที่แล้ว +1

    අැත්තටම හරිම අර්තවත් ලස්සන පද මාලාවක්. සංගිතයක්. ගායනක් හරිම අපුරුයි සුභපැතුමි හැමෝටම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @ranuktalk3002
    @ranuktalk3002 3 ปีที่แล้ว +1

    ඇත්තටම ආවබෝදය ඇති අයට හරිම ලස්සනයි💝💝💝💝🌈🌈💚💚💚💚💚💫💫💫💫🇱🇰

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sankalpajaya1040
    @sankalpajaya1040 6 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක්...මේ නිර්මාණය තුල ගැඹුරු අදහසක් ඇත.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      SANKALPA JAYAWARDENA බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga TH-cam channel එක Subscribe කර තව මෙවැනි නිර්මාණ විදින්නට අමතක නොකරන්න...

  • @prinil1
    @prinil1 6 ปีที่แล้ว +6

    Wonderful lyrics ...... from a Muslim lady ......... she was a Sinhalese lady in previous birth......... Thanks for giving this wonderful song............. Hari Pudumai.... Sansara ...... circle ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Priyantha Abeyratne බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න

  • @kasunviduranga3437
    @kasunviduranga3437 5 ปีที่แล้ว +1

    lassana hithata wadina sinduwak padarachanaya sha sangiithayath lassanai niyama gayanayak suba pathum

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Kasun viduranga බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න

  • @manojfernando5844
    @manojfernando5844 6 ปีที่แล้ว +2

    හදවතට දැනෙන අර්ථයක් ඇති සින්දුවක්👍💕👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න..නැවතත් ස්තුතියි...

  • @dinithijeni1100
    @dinithijeni1100 6 ปีที่แล้ว +7

    නුඹ එදත් හරි පුදුමයි
    නුඹ අදත් හරි පුදුමයි...
    නිර්මාණයත් හරිම ලස්සනයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න..නැවතත් ස්තුතියි...

    • @pradeepnishantha4494
      @pradeepnishantha4494 2 ปีที่แล้ว

      yes

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +5

    නුඹත් හරි පුදුමයි
    දුන් ආදරෙත් සොඳුරුයි
    හිත පුරා නුඹ අතුරලා ගිය
    මතකයත් මිහිරියි
    නුඹත් හරි පුදුමයි ......සුන්දර පද ගැලපුමක් !

  • @anjalafernando163
    @anjalafernando163 10 หลายเดือนก่อน +1

    ලස්සනයි නිර්මාණය... ඇත්තටම දැනෙන පද රචනයක්.. ගායනයත් එක්ක එකතු වෙලා පුදුම විදියට.
    . දැනෙනවා හිතට.. ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @janakakumara6207
    @janakakumara6207 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. විදින්න පුළුවන් ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 5 ปีที่แล้ว +6

    නුඹත් හරි පුදුමයි.....ශාමිලා👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න

  • @sameemmubarak
    @sameemmubarak 6 ปีที่แล้ว +4

    හදවතට ..දැනුන ලස්සන පද අතුරුමක් ...ඒ පද ඇමුණුමට දර්ශන වික්‍රමතුංගයන් මුහුන් කල ආනන්දනීය සංගීතය ...හා එක්ව විශාරද කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියාණන් ගේ ගායනය ..නැවත නැවතත් ගීතය හා දැහැන් ගතවන්න පොළඹවනවා හිත මගේ ....''නුඹත් හරි පුදුමයි'' ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      sameem mubarak බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න link එක යවන්න අමතක නොකරන්න

    • @wadugevijethunga6725
      @wadugevijethunga6725 6 ปีที่แล้ว

      sameem mubarak 8

  • @nirosharukmali5830
    @nirosharukmali5830 5 ปีที่แล้ว +1

    hadawathata denuna sinduwak. ape rasa vindanayata apuru sinduwak nirmanaya kalata.gayana karata godak pin hemotama

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Nirosha Rukmali බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 6 ปีที่แล้ว +2

    Nubath hari pudumai.......Adath hari pudumai....What a beautiful song..I love this song.Thanks.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nisha Balasooriya බොහොම ස්තූතියි ඔබට..ගීතයේ ලින්ක් එක ඔබේ මිතුරන්ටත් අහන්න යවන්න අමතක නොකරන්න..නැවතත් බොහොම ස්තූතියි

  • @weslydissanayake8766
    @weslydissanayake8766 3 ปีที่แล้ว +3

    rachakaya kaurun uvath a gahaniyak a adare hamadama pudumai lengathui apita notherunata....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sanjudisanayaka5332
    @sanjudisanayaka5332 6 ปีที่แล้ว +3

    Attatama lassanae mama kamathi gayakayek budusaranae

  • @ruvinajivani4968
    @ruvinajivani4968 5 ปีที่แล้ว +1

    Ow nubath hari pudumaei hithagannawath bari tharam

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      Ruvina Jivani බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga TH-cam channel එක Subscribe කර අපෙ තව මෙවැනි අලුත් නිර්මාණ විදින්නට අමතක නොකරන්න...

  • @dinithiprarthana6762
    @dinithiprarthana6762 5 ปีที่แล้ว +2

    හැමෝගෙම හිත්වල රැඳෙන ගීතයක් වෙයි අනිවාර්යයෙන්ම ..
    නුඹත් හරි පුදුමයි 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..🙏

  • @sandamalibandara7715
    @sandamalibandara7715 5 ปีที่แล้ว +3

    අහඹු ලෙස පැටලී හිත දුර අරන් ගිය ගීයක්...!හරි පුදුමයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Sandamali Bandara බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි