Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Udumbara (උදුම්බරා)
    Subscribe Here: bit.ly/MasterKh...
    Vocals: T. M. Jayaratne, Ivo Dennis and Sunila Abeysekera
    Lyrics: W. Jayasiri
    Music: Dr. Premasiri Khemadasa
    Movie: බඹරු ඇවිත් | 1978

ความคิดเห็น • 336

  • @madusankavlogs3154
    @madusankavlogs3154 ปีที่แล้ว +259

    ලුඩ්විග් වෑන් බීතෝවන්, අමෙදියස් මොසා(ර්)ට් යන අය සමඟ එකම තලයේ තැබිය හැකි ලාංකේය සංගීඥයා. එහෙත් ඔහුගේ අවාසනාවට ලංකාවෙ ඉපදුනා වෙන රටක ඉපදුනා නම් ලෝක පූජිත සංගීඥයෙක්. නිවන් සුව ලැබේවා ගාන්ධර්වයානෙනි.

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว +3

      ප්‍රෙමසිරි කේමාදාස මාස්ටර් ගැනද කියන්නෙ

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว +2

      @@kanishkalakshan8441 ou

    • @wijayakumara5700
      @wijayakumara5700 9 หลายเดือนก่อน

      😊

    • @kavinduchamuditha5335
      @kavinduchamuditha5335 8 หลายเดือนก่อน +9

      Benethoven එක්ක සසඳන එකනම් මොඩ වැඩක්...හැබැයිලංකාවෙ හොඳම කෙනා කේමදාස මාස්ටර්❤❤❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 8 หลายเดือนก่อน

      @@kavinduchamuditha5335 💪

  • @dhammikadonpradeep2649
    @dhammikadonpradeep2649 3 ปีที่แล้ว +483

    මගෙ වයසෙ එව්න් මේව අහන්නෙ නෑ . උන් අහන්නෙ මල් සින්දු🤣🤣 වෙලාවකට උන් ගැන දුකත් හිතෙනව ඒත් මොනව කරන්නද .

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +44

      නැතුව නෙවෙයි බන් ඉන්නවා . අනිත් උන් මල් සිංදු අහලා වැලලෙන්න හදනවා . මේවගෙ තියන රස අදුරගන්න තරන් බුද්ධියක් නෑ උන්ට .

    • @anukindeepa222
      @anukindeepa222 2 ปีที่แล้ว +38

      මං අහන්නෙ අවු 17

    • @sltetra4610
      @sltetra4610 2 ปีที่แล้ว +23

      Mata 16

    • @damindajayasooriya5258
      @damindajayasooriya5258 2 ปีที่แล้ว +8

      @@sltetra4610 මටත්

    • @xArrow_ff
      @xArrow_ff 2 ปีที่แล้ว +17

      dekama ahana apita uba genath dukai

  • @sachini_balasooriya
    @sachini_balasooriya 8 หลายเดือนก่อน +120

    2024 අදටත් අහනවා 😌❤️ මේ සංගීත මිහිරාව හදවතටම දැනෙනවා🥰❤️

    • @SahanMaduraga
      @SahanMaduraga 3 หลายเดือนก่อน

      Math ahanawa

  • @RashanSamith
    @RashanSamith 15 วันที่ผ่านมา +5

    මේම උදුම්බරා ගීතය පද රචනය කළ ඒ වගේම විසිදැල චිත්‍රපටයේද ගාමිණි චිත්‍රපටයේද කිසිදා අමතක නොවන රංගනයක නිරත වූ ඩබ් . ජයසිරි මහතා🥺🙏❤💐 විශිෂ්ට රංගධරයෙකි කිසිදා අමතක නොවන සදාදරණිය කලා කරුවානනි ඔබට නිවන් සුව

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +55

    මට වයසාවුරුදු දාසයයි.
    එහෙත් සදාතනික ව ම අපෞරාණික , නිර්වයෝවෘද්ධ මෙබඳු ගී රසවිඳිනට ප්‍රියයි... දස දහසක් සම් මස් ඇට තුළට කාවදින මේ සැනැසුම්දායක ස්වරය අසහායයි... සංගීතයේ ක්ෂේමභූමිය කේමදාසයන් මැ යි.

    • @nimmisara1572
      @nimmisara1572 2 หลายเดือนก่อน +3

      අවුරුදු දහසයක දරුවෙක් ගේ භාෂා භාවිතය ..💞 කියවන්න හුරු උන දරුවෙක් වෙන්න ඕන .ජයවේවා ඔබට !

    • @sachithachandrasekara6753
      @sachithachandrasekara6753 9 วันที่ผ่านมา

      adambarai kollo

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 9 หลายเดือนก่อน +68

    2024 පලවෙනි දින අදත් භාවනාවකින් අහන සිංදු කේමදාස ගාන්ධර්යානෙනි ඔබට පින්

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +103

    මේ තනු තුලින් කේමදාසයන් තවමත් ජීවමානයි❤🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 หลายเดือนก่อน +3

    මෙවන් නිර්මාණ ආය බිහිවෙන් නෑ 🙂🤍

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 11 หลายเดือนก่อน +50

    "බඹරු ඇවිත් "සංගීතය ,ඒක ඇත්තටම වෙනම ලෙවල් එකක්.......

  • @Ashokmal22
    @Ashokmal22 7 หลายเดือนก่อน +18

    W ජයසිරි ගේය පද රචනයක් කියලා කාටද හිතන්න පුලුවන් ....😍🤔

  • @upulgurugamage4870
    @upulgurugamage4870 2 หลายเดือนก่อน +4

    කේමදාස සර් ඉපදෙන්න තිබුණෙ ඉන්දියාවේ. මේ වගේ සංගීතයක් මුළු හිත විතරක් නෙමෙයිශරීරයම භාවනාවකට සම වැදුන වගේ ලංකාවේ උන්ට දේශපාලුවන් තරම්මෙවැනි මිනිසුන් අගේ නැහැ. කේමදාස සර්, ඔබතුමා ආයෙ උපදිනවනම් ලංකාවෙ උපදින්න එපා. මේ⁣ෙක ඉන්න එවුන්ට ඔබතුමාගෙ අගය, හැකියාව තේරෙන්නෙ නැහැ.

  • @savindusithum9677
    @savindusithum9677 2 หลายเดือนก่อน +3

    මහ මුහුදම ගොඩට ගලා... 1978->2004👀

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +8

    ඔහු මාස්ටර් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් මේ ගීතය ගායනා කරන්නෙ ටි එම් ජයරත්න චිත්‍රපටය බඹරු ඇවිත් සොඳුරු මතකයන්❤❤❤❤❤❤❤

  • @magicpowder-xm6lw
    @magicpowder-xm6lw 2 หลายเดือนก่อน +4

    මේ සිංදු නෙවෙයි. බෙහෙත් 😘😘😘😘

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +121

    අපේ ලංකාවේ මිනිසුන්ට නැති උනාට පස්සේ තමයි අගය දැනෙන්නේ,..වෙන රටක හිටියා නම් අද ලෝක පූජිත සංගීත අධ්‍යක්ෂක කෙනක්

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 ปีที่แล้ว +1

      Ow eka eththa. Me sinduwa harith wijerathna Kala prathi nirmanaya agaya Kala yuthumai. ❤❤❤dakshayan tiyena ayata ei thenak denna kal maranne.

    • @Sameera-i4y
      @Sameera-i4y 9 หลายเดือนก่อน +1

      🎉

    • @AYALEMUSIC1997
      @AYALEMUSIC1997 หลายเดือนก่อน

      ඇත්තක්

  • @pushpikasandeepa2419
    @pushpikasandeepa2419 11 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා ඩබ්.ජයසිරි කලාකරුවානෙනි ❤️

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 ปีที่แล้ว +40

    2023 අදටත් ආදරෙන් අහනවා❤ ඒතරම් ඇබ්බැහි වෙන සංගීතය 😊 ඒකටම ගෙතුණු පද❤

  • @wimaljbandara3239
    @wimaljbandara3239 7 หลายเดือนก่อน +13

    මතකය නිවැරැදි නම් 1985 විතර ඇති.බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන බඹරු ඇවිත් බැලුවා .ඒ සිංදු ටික ආයිත් ආයිත් අහන්න පුලුවන් ක්‍රමයක් කැසට් එකක් ගන්න හයියක් තිබුනේ නෑ.ඒත් කවදා හරි මේ සිංදු ටික අහනවාමයි කියලා හිතුවා
    පසුකාලෙක ගොලුහදවතින් තුන් වෙනියාමයට රජ වැඩ කිලර් වගේ කැසට් පට වලින් ඒ ආසාව ඉටුකර ගත්තා
    කේමදාස මාස්ටර් ඔබට පිං මෙවැනි සංගීත අධිමාත්‍රා ලබා දුන්නාට

  • @chamilarathnayaka5007
    @chamilarathnayaka5007 7 หลายเดือนก่อน +13

    පතී ,කේමදාස, w ජයසිරි, TM. ..
    සිංහල ගීතයේ හැරවුම් ලක්ෂයක්

  • @Yakuz051
    @Yakuz051 8 ชั่วโมงที่ผ่านมา

    මට තාම 15.මගේ වයසෙ අනිත් උන් අහන ඒව එක්ක මේව NEXT LEVEL කියල තේරෙනවා💯

  • @chanupasenjith7342
    @chanupasenjith7342 2 ปีที่แล้ว +104

    අපේ පාසල් ගීයේ සොඳුරු තනු නිමැවූ කේමදාස ශූරීන්ට උපහාර වේවා...
    🇺🇦 පඤඤා උදපාදී 🇺🇦

  • @sgeeth
    @sgeeth 8 หลายเดือนก่อน +14

    අපේ අය මුහුද ගොඩ ගලනවා කියලා දන්නේ 2004 න් පස්සේ... ඒත් මේක 1978 දි කියනවා මහ මුහුඳම ගොඩට ගලා කියලත් .... 😊 ඒ කාලේ එහෙම එකක් දන්නෙ වත් නැහැ... ඒ කාලෙ හිටිය අය මේ සිංදුව ගැන එහෙමත් කතා උනා... කමෙන්ට් වල මේක තිබුනේ නැහැනේ..ඒකයි මතක් කලේ 😊

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +79

    ධර්මසේන පතිරාජ ගේ බඹරු ඇවිත් (1978) චිත්‍රපටයට ඩබ්ලිව් ජයසිරි විසින් පබැඳූ ඒ විශිෂ්ඨ ගීතය.
    උදුම්බරා

    • @gamehub2101
      @gamehub2101 ปีที่แล้ว +4

      හරියටම හරි..... මම බලපු හොන්දම සිනමා පටය කියන්න පුලුවන්... ඒ වගේම ලස්සනම ගීතය

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      @@gamehub2101 ඔව් ඔබ හරි. මමත් ආසම ගීතය

  • @shashidesilva8956
    @shashidesilva8956 7 หลายเดือนก่อน +5

    1978 කියන්නෙ අපි ඉපදෙන්නත් අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඒත් අපි තාමත් රසවිඳිනවා මේ නිර්මාණ. සදා ජීවමාන නිර්මාණ කියන්නෙ මේවට තමයි. නිවන් සුව ගාන්ධර්වයාණෙනි. ❤🎉

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +19

    ජීවිතේ මොකක්දෝ ගැබුරක් කියවෙනවා....................................ඒක තේරුම් ගන්න අපි තාම ලාමකයි

    • @dinushasathsara2003
      @dinushasathsara2003 11 หลายเดือนก่อน +1

      ඇත්තටම හැංගිලා දෙයක් තියනවා වගේ තේරෙන්නේ 😮

  • @w.sdinushika968
    @w.sdinushika968 2 ปีที่แล้ว +33

    3:50
    ආදරයෙ
    ඔබ ඔබමයි
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක් දා......
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    ඒ මොහොතෙම
    එක හුස්මට
    උපදිනවා ගිනි රස්නය
    සීතලින්ම
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    interlude
    මහ මුහුදම ගොඩට ගලා
    මහ මුහුදම ගොඩට ගලා
    රත් වුණු හිරු පායන්නට
    රත් වුණු හිරු පායන්නට
    මහ මුහුදම ගොඩට ගලා
    මහ මුහුදම ගොඩට ගලා
    රත් වුණු හිරු පායන්නට
    රත් වුණු හිරු පායන්නට
    interlude
    ගොඩබිම මහ මුහුදක් විය
    මහ මුහුදම ගොඩබිම විය
    උදුම්බරා......
    හා හා .......
    කඳුළු සලයි.....
    උදුම්බරා......
    හා හා .......
    කඳුළු සලයි.....
    කඳුළු සලයි.....
    කඳුළු සලයි.....

  • @dhanushkadissanayakepoliti4302
    @dhanushkadissanayakepoliti4302 3 ปีที่แล้ว +53

    ස්තූති මාස්ටර් කේමදාස 🙏❤

  • @spiderman-hd7lt
    @spiderman-hd7lt ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. දැන් මෙ සිංදු ඇහෙන්නෙත් නැ .චිත්‍රපට ගීතයක් වුනත් මාරම ලස්සනයි !!!

  • @a.h.gallage367
    @a.h.gallage367 ปีที่แล้ว +17

    කේමදාස මාස්ටර්ගේ අධි මාත්‍රා සංගීතය ❤🥺

  • @chamindamonarawila337
    @chamindamonarawila337 11 หลายเดือนก่อน +8

    මේක "ගීතයක්" කියන තැනින් එහාට ගිහින් මිනිස් කටහඩ වාදන බාණ්ඩයක් හැටියට යොදාගත්තු "වාද්‍ය බණ්ඩයක්" කියන තැනට ගිහින් බැලුවොත් මේක මේ වචනාර්ථය ඉක්මවනව කියල මට හිතෙනව....
    මාස්ටර්.., නිවනින් නිවෙත්වා..!

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 ปีที่แล้ว +11

    කේමදාස මාස්ටර් කියන්නෙ පිස්සුවක් 😍

  • @Rasi11
    @Rasi11 ปีที่แล้ว +14

    සදා අමරණීයයි.අනාගතයේ මිනිසුන්ට කියන්නේ මේවා මැරෙන්න දෙන්න එපා .කවදාවත්ම❤️

  • @Inoka1987
    @Inoka1987 2 ปีที่แล้ว +26

    මේකට තමා බන් සංගීතය කියන්නෙ .. සිංදු වෙනයි සංගීතය වෙනයි 🙏

  • @gaganaabhishekyatiwawala9587
    @gaganaabhishekyatiwawala9587 2 ปีที่แล้ว +51

    දිව්‍ය ගාන්ධර්වයන් පරයන මහා සත්සර මුසුවක්..... කේමදාස නාමය සදා අනුස්මරණීය ම වන්නේ ය........

    • @Sameera-i4y
      @Sameera-i4y 9 หลายเดือนก่อน

      ❤❤❤❤😊

  • @hemanthaabeysekara5528
    @hemanthaabeysekara5528 3 ปีที่แล้ว +53

    මෙවන් පුතෙක් අපට යලි හමුවේ ද.

  • @janith407
    @janith407 ปีที่แล้ว +15

    වෙනම ලෙවල් එකක ජීවත් උන චරිතයක්, 😇

  • @navig8204
    @navig8204 2 ปีที่แล้ว +11

    සිංහල චිත්‍රපට සංගීත‌ යේ හදගැස්ම..කේමදාස මාස්ටර්..master blaster

  • @Honourable.G
    @Honourable.G 2 ปีที่แล้ว +9

    මේ....මේ ඉන්නේ....මෙතුමා, මගේ පුන්චි කාලේ මගේ අම්මයි, තාත්තයි එක්ක තියෙන මතක සටහන් හුගක් මතක් කරවන දේවල් දුන්න කෙනෙක් අදටත් ඇහුවම...දැන් අපි වයසයි ...Thank you Master ☹️🙏

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +15

    මිනිසුන්ට හිතන්න පුරුදු කරනවන මනස සුවපත් කරන ගීත 🎶 . ඔබතුමා ගෙ මෙහෙය සදාතනිකයි ❤️

  • @gamehub2101
    @gamehub2101 ปีที่แล้ว +10

    කේමදාස සර්.... කියන්න වචන නෑ... හදවතේ තියන සිනමා පටයක් හා ගීතයක් ගායකයන්

  • @RuviniGamage-vw6rg
    @RuviniGamage-vw6rg 4 หลายเดือนก่อน +1

    මගෙ ජීවිතය සංගීතය. ආදරණිය කේමදාස ගාන්ධර්වයන්. ඔබ නැවතත් අපි අතරම ඉපදේවා!

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 4 หลายเดือนก่อน +2

    මෙි අමරණීය නිර්මාණ .අපි මැරුණට මෙි නිර්මාණ මැරෙන්න නැහැ .

  • @v.priyananda
    @v.priyananda 2 ปีที่แล้ว +10

    සත්සරය දෙව්සරයක් කළ මිනිසා ඔහු යි...කේමදාස

  • @IWL22
    @IWL22 2 หลายเดือนก่อน +1

    දෙයියනේ මේ music🔥🔥🔥

  • @kapilasamarakoon7339
    @kapilasamarakoon7339 5 หลายเดือนก่อน +1

    1978 කියනනේ මම ඉපදුන අවුරුද්ද මම මේ සිංදුව අැහුවේ 1994 මැතිවර්ණය දවසේ රෑ රෑපවාහිනියෙන් පෙන්නුවා

  • @vasahthivvasahthiv1677
    @vasahthivvasahthiv1677 3 หลายเดือนก่อน +1

    දැන් කාලේ මේ ගීත ඇහෙන්නේ නෑ 😔😔😔
    හරි ම ලස්සන ගීතයක්‌ 😊

    • @surangi6639
      @surangi6639 18 วันที่ผ่านมา

      Murusara yashoga balanna TH-cam eke

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +6

    ශ්‍රෙෂ්ඨ ගාන්ධර්ව යාණනි. ඔබ සදා අමරණීය යි. කෙමදාස ශූරීනි ඔබට ස්තුතියි.

  • @dharshanalevan5848
    @dharshanalevan5848 4 หลายเดือนก่อน +1

    සිතාරයෙන් පපුවට ගහනවා වගේ දැනෙනවා...❤️❤️❤️❤️

  • @sanjuindrajith2695
    @sanjuindrajith2695 ปีที่แล้ว +5

    මරනය පරාජය කල සංගීතය ❤️

  • @apidennamusicroom
    @apidennamusicroom ปีที่แล้ว +9

    ඉතාමත් රසවත් නිර්මාණත්මක ගීත..කේමදාස මාස්ටර් සංගීතයෙන් සිනමාව හෙල්ලූ නිර්මාණ..W ජයසිරි මහතාගෙ විශ්මිත වචන..

  • @w.sdinushika968
    @w.sdinushika968 2 ปีที่แล้ว +14

    lyrics
    හා හා
    උදුම්බරා
    හා හා
    හිනැහෙනවා
    උදුම්බරා හිනැහෙනවා
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇට
    දස දහසක් සම් මස් ඇට
    සිනා කඳුළු වැහි වැහලා
    සිනා කඳුළු වැහි වැහලා
    ගිනිගෙන රත් වුණු දවසක්
    සැනසෙන එක හැන්දෑවක
    සැනසෙන එක හැන්දෑවක
    interlude
    මුහුදු කොණේ සුදු වැල්ලේ
    මුහුදු කොණේ සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක මොහොතක
    ඉර හැංගෙන එක මොහොතක
    උදුම්බරා හිනැහෙනවා
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට......... හැංගෙනවා
    ඉර අඳුරට... හැංගෙනවා
    හා ආහ හ හා
    හා ආහ හ හා
    හා ආහ හ හා
    හා හා
    හා හා
    හා හා
    intelude
    කළුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    කළුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    ගිනි දිය ලෝ දිය වැස්සෙ
    කිරිසල් කිරි උදුම්බරා
    කිරිසල් කිරි උදුම්බරා
    සිනා කඳුළු වගුරනවා
    සිනා කඳුළු වගුරනවා

  • @BandulaSoysa-k5b
    @BandulaSoysa-k5b 3 หลายเดือนก่อน +1

    මේ ගීතයේ ලොකු කතාවක් කියවෙනවා

  • @chamindasir
    @chamindasir 2 ปีที่แล้ว +8

    අද උන් ගැන දුකයි උන් මේ සිංදු දන්නේ නෑනේ

  • @tharangatc4811
    @tharangatc4811 ปีที่แล้ว +7

    ආදරයේ ඔබ ඔබමය
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක්දා......
    හඳුනාගත්තොත් ඔබ මා......
    හඳුනාගත්තොත් ඔබ මා......

  • @lakniduudagedara7013
    @lakniduudagedara7013 2 ปีที่แล้ว +7

    එදා මෙදා තුර බිහිඋන ලස්සනම සින්දු මේව.දන් තියන මල් සින්දු වගෙ නෙවේ.

  • @Kavinduabey
    @Kavinduabey 9 วันที่ผ่านมา +1

    ඒක වෙනම level එකක් ❤

  • @senurathathsaraedirisinghe1145
    @senurathathsaraedirisinghe1145 2 ปีที่แล้ว +15

    "විශ්වය විශ්මිත කල ස්වරයන් ඇති කේමදාසයන් අපෙන් එකෙක්... ඒ ස්වර අතරට අමණීය අද අමරදේවයන් අපෙන් එකෙක්...." පානදුර ශ්‍ර්‍රි සුමංගල විද්‍යාලයෙන් මෙරටට දායාද කරන ශ්‍රේෂ්ට සංගීතවේදීන් 🥺🇬🇦🇬🇦🇬🇦🇬🇦

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +8

    අපෙන් සමු ගත් සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්ට උපහාරයක් වේවා බබරු ඇවිත් චිත්‍රපටයේ ටි එම් ජයරත්න මහතා ගී හඬ බුදු සරණයි දිර්ඝායු වේවා ඔබතුමාට ❤

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br หลายเดือนก่อน +1

    තවමත්.ජීවමාන.මිනිසුන්.

  • @chamindakrishantha
    @chamindakrishantha 3 ปีที่แล้ว +19

    සදා අනුස්මරනීය මතකය

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 ปีที่แล้ว +6

    අමරණීය ගීත.මෙම ගීත නිර්මාණය කල නිර්මාණ කරුවන් අමරණීයයි .

  • @dilshansalinda9472
    @dilshansalinda9472 4 หลายเดือนก่อน +2

    ඇයි අපි පස්සට යන්නේ අද කෝ මේ සංගීතය

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน

      Kuweni the Musical / concert 🎉

  • @gimsaratharusha6821
    @gimsaratharusha6821 ปีที่แล้ว +6

    ආගමක් වගේ❤😌

  • @ranasinghesajitha
    @ranasinghesajitha 2 ปีที่แล้ว +6

    From 1978 to ................. Infinity Never die

  • @sunethEkanayaka
    @sunethEkanayaka ปีที่แล้ว +3

    බබරු ඇවිත් චිත්‍රපටියේ ගීතයක්❤❤❤❤❤

  • @shani2529
    @shani2529 3 ปีที่แล้ว +5

    Me wage sageethayk aya me mihithale bihi wenwa nm.premadasa shurini oba nm saba dakshyek.hmdma adre kra sangeethya.obata sada uththmacharaya.prarthna krnne me wage kalayk aya bihi wenwa nm me dn thiyana thathwe nathuwa.me kale thrm yugyk nm sageethye hitha gnna ba..oba thuma me lak manita mhath wasanwak.

  • @devikahewage2467
    @devikahewage2467 3 ปีที่แล้ว +21

    Thank you for Creating Magical Music🙏🔥❤️😍👌
    Happy Birthday Legend🙏

  • @bhagyathalgaspitiya3452
    @bhagyathalgaspitiya3452 ปีที่แล้ว +2

    music❤ මේවට පන පොවන චරිත ආදරනිය යි. වර්තමානයේ කාටවත් හැරෙන්න ඇත්තටම බැ❤❤

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +7

    ශිු ලාංකික පුෂ්පයක්!එහෙත් අද එම පුෂ්පය ,අප අතරින් සමුගෙන,
    නමුත්?අාදර සුවද අපට අදටත් ශුුවණය වෙනව,එය ඔබතුමන්ගේ
    හදවතින් ලියු, මියුලැසියයි!!!!
    වෙ

  • @visaakaa4884
    @visaakaa4884 3 ปีที่แล้ว +14

    Master means master!
    What a legend !!
    It is unfair if not say something about Mr. T. M. Jayarathna's voice. It is si matching in such very high demandung songs. Amongst the similar artists, Mr. T. M Jayarathna had also made very understanding several of those. " Sumudu sayane " music done by master is another example.

  • @Sashitha9674
    @Sashitha9674 ปีที่แล้ว +2

    තනිකරම ඔපෙරාවක් වගේ ❤️❤️❤️🇱🇰

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️
    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
    හදවතින්ම ලස්සනයි... 👌👌👌
    පෙකාසන ආදරේ විවිදාකාරයි... 🤗🤗🤗
    හදුනා ගත්තෝත්... 🤗🤗🤗
    හදවත් විවිදාකාරයි... 🤗🤗🤗
    ආදරේ දුක කදුල සතුට පෙකාසනය එකම ගීතයෙන්.. 👌👌👌

  • @wijeratnemarrappullige5687
    @wijeratnemarrappullige5687 3 ปีที่แล้ว +10

    Iconic charactor in the sector.
    No second word. I love him.

  • @chandanaweerasinghe4631
    @chandanaweerasinghe4631 5 หลายเดือนก่อน +1

    අමරණිය ජිවිත, අතිතය,අනාගත,වර්තමාන කියලා දෙයක් නැහැ හැමදාම අමරණියි,

  • @wpiyasiri7171
    @wpiyasiri7171 หลายเดือนก่อน +1

    සින්දුවක රස

  • @surendradalugama1596
    @surendradalugama1596 ปีที่แล้ว +9

    Magical master piece 🎉everyone would be pleased with a single tune he had created…such a wonderful melody

  • @chandothilan4769
    @chandothilan4769 3 ปีที่แล้ว +5

    ස්තූතියි දර්ශන සර්..කලාතුරකින් අසන්නට ලැබෙන හොඳ දෙයක් ඇසුවා..

  • @swm7562
    @swm7562 2 ปีที่แล้ว +4

    how much freedom he enjoyed more he got criticized . Greatest example "how a man should live his life to pass a message to his fllowers" Thanks for uploading HQ

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว +7

    Very Beautiful nice song. 👍👍👍👍👍👍👍

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว +1

    කවදාද ආයේ මෙහෙම නිර්මාණ බිහිවෙන්නේ 😥😥😥😥😥😥

  • @ProfessorNimal
    @ProfessorNimal 11 หลายเดือนก่อน +1

    We have not done enough to recognize these giants of Music who were on par with the Music Royalty in the world. What a great man and mind! We were priviledged to listen to his Music. He did not go licking the boots of Rajapakse or any others and never sold out his soul!

  • @sriwicrama6983
    @sriwicrama6983 11 หลายเดือนก่อน +2

    Hadawathe sagaunu wadan Hadawathema palapadiyam vee thibe. Venakekuta awaboda kirimata nohakiya. Sada amaraniyai.

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 ปีที่แล้ว +2

    මේ තමයි සංගීතය මේ තමයි ගීතදැන් තියෙන්නෙ මොනාද?

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +6

    උම්මග්ග ජාතකයේ එන සිරි කාලකන්නි ජාතකයේ උදුම්බරා නම් දේවියක් ගැන සඳහන් වෙයි.
    මේ ගීතය ඒ ඇසුරින් ලියුවා ද?

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +1

    ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ❤❤❤❤❤

  • @madarawijerathne276
    @madarawijerathne276 3 ปีที่แล้ว +8

    Songs that never get old

  • @nandanaj
    @nandanaj 2 ปีที่แล้ว +5

    his music has some spiritual touch..that cant be expressed it words.

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු ปีที่แล้ว +1

    මෙච්චර කාලයක් අහපු මේ ගීයෙ සැබෑම අර්තය පෙන්නුවෙ රන්දුනු යසරංග මහත්තයා. එතුමාගේ ගීත

  • @wasanthasenarath
    @wasanthasenarath ปีที่แล้ว +1

    අම්මෝ ❤️❤️❤️❤️ ඇත්තට ම. හදවත ට වදිනවා.. ❤️❤️❤️❤️❤️❤️මාස්ටර් ❤️❤️❤️

  • @ruwandammika9579
    @ruwandammika9579 2 ปีที่แล้ว +5

    Master...🙏🙏

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +1

    හරිත් ගෙ සින්දුවෙන් පස්සෙ මේ ඓන්දුව ගැන හෙව්වේ..❤️❤️❤️

  • @PamudeeJayasekara
    @PamudeeJayasekara 11 หลายเดือนก่อน +1

    අධි මාත්‍රා කියන්නේ මේවට තමයි ❤

  • @warunaalahakoon4930
    @warunaalahakoon4930 3 ปีที่แล้ว +6

    💐💐💐💐💐 Thank You!

  • @sananjanarajapaksha5895
    @sananjanarajapaksha5895 3 ปีที่แล้ว +8

    Please upload the originals through this channel of maestro for ever ❤️

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම මේවා තමයි ගීත හදවතෙ ගී❤❤❤❤❤

  • @ishanrivimal8241
    @ishanrivimal8241 3 ปีที่แล้ว +8

    Finally❤️❤️❤️

  • @Gethminikalanika
    @Gethminikalanika 3 ปีที่แล้ว +8

    Master
    💛🌻

  • @achinirathnayake9762
    @achinirathnayake9762 3 ปีที่แล้ว +5

    Master among masters

  • @samindisamarakoon2964
    @samindisamarakoon2964 2 ปีที่แล้ว +6

    Musics that call to souls ❤️

  • @renukaramanathan1616
    @renukaramanathan1616 2 ปีที่แล้ว +2

    Great musician. 👍🎶excellent song 👍🎵