Acoustic Versions of Gunadasa Kapuge Vol:1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • Acoustic Versions of Gunadasa Kapuge Vol:1
    Please let us know your opinion about this video
    00:00 - Man Mulaavee (මන් මුලාවී )
    03:57 - Ninda Nathi Raye (නින්ද නැති රැයේ )
    07:48 - Unmada Sithuwam (උන්මාද සිතුවම් )
    11:27 - Sambanda Api Kandu Nowemu (සම්බඳ අපි කඳු නොවෙමු )
    14:32 - Duka Hadu Dena Raye (දුක හැදු දෙන රැයේ )
    18:13 - Viduli Mini Pahan (විදුලි මිනි පහන්)
    22:12 - Mage Hada Madala (මගේ හද මඬල )
    25:17 - Ruwak Andenwa (රුවක් ඇඳෙනවා )
    29:02 - Dawasak Pela Nathi Hene (දවසක් පැල නැති හේනේ)
  • เพลง

ความคิดเห็น • 827

  • @Matheesha_2006
    @Matheesha_2006 16 วันที่ผ่านมา +31

    2024 ත් මේ සින්දු අහන අවු 18 ,19, 20 අය තවත් ඉන්නවද 🥺

  • @tharangaperera5202
    @tharangaperera5202 หลายเดือนก่อน +81

    කෝ බලන්න මේ සින්දු සෙට් එක හිතටම වැදුන අය ලයික් එකක් දාගෙන යමු❤

  • @pabodhaliyange
    @pabodhaliyange 2 หลายเดือนก่อน +108

    2000 න් පස්සෙ එවුන්ගෙන් මේ වගේ සින්දු අහන්නෙ මන් විතරද කොහෙදබ🙃🌻

  • @navaasanka5334
    @navaasanka5334 3 หลายเดือนก่อน +120

    2024/02/13
    අහන අය තව ඉන්නවද

  • @nishanwickramasinghe5852
    @nishanwickramasinghe5852 8 หลายเดือนก่อน +57

    මට වෙලාවකට හිතෙනවා network තිබුන්නැත්තං කෝමද මේවා මේ තරම් හිතට වදින්න අහන්නේ කියලා මමනම් පණ ඇරලා කපුගේ මහත්තයාට ආදරෙයි මේ මගේ හිතට දැනෙන එකම ගායකයා මම දැනුත් බියර් එකක් ගහන ගමන් අගනවා ඒක වෙනම ආතල් එකක් 2023/9/25❤😊

    • @datacart3d
      @datacart3d 8 หลายเดือนก่อน +1

      😍😍

    • @yasasyd1
      @yasasyd1 5 หลายเดือนก่อน +4

      මේ වචන, තනු, හඩ .. පිං දෙන්න ඕනා මේ නිර්මාණ වලට දායක උන හැම කෙනාටම.

    • @nishanwickramasinghe5852
      @nishanwickramasinghe5852 3 หลายเดือนก่อน

      24/02/22 adat ehemai taniyata biyar ekai kapuge shuurunui mamai😊

  • @user-rl7wr8oj4f
    @user-rl7wr8oj4f 5 หลายเดือนก่อน +8

    අප හමු වූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
    😢😢😢😢

  • @RakiyMickey
    @RakiyMickey 3 หลายเดือนก่อน +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු මේවා 🥺💓

  • @deshanbandara5005
    @deshanbandara5005 5 หลายเดือนก่อน +9

    මේ හඩ් මේක බාවනාවක්, තනිකරම පිස්සුවක් ❤❤❤😊

  • @danuraam1563
    @danuraam1563 2 ปีที่แล้ว +54

    අනෙ දෙයියනෙ අපේ කපුගේ සර්ල හිටියනම්

  • @chathuranga__
    @chathuranga__ 2 ปีที่แล้ว +109

    මට විතරද බං නහර වලටම බහින්නෙ මේ සින්දු ටික 🥺

    • @thisalasubath6579
      @thisalasubath6579 2 ปีที่แล้ว +1

      නෑ බං

    • @thisalasubath6579
      @thisalasubath6579 2 ปีที่แล้ว +6

      අලුත් පරපුරේ උන් කියන්නෙ මේවා පරණ සින්දු, නින්ද යනවා ඒ වුනාට ආසාවෙන් ඇහුවොත් ඇබ්බැහි වෙනවා. ලස්සන ගීත

    • @chathuranga__
      @chathuranga__ 2 ปีที่แล้ว +5

      @@thisalasubath6579 මේවා පට්ට ආසාවෙන් අහන අපි වගේ සෙටාර් එකක් ඉන්නවා බං respect ❤️👊

    • @chamathbandara4793
      @chamathbandara4793 2 ปีที่แล้ว +4

      මේ සිංදු වලට ගහන්න දැන් සිංදු වලට බෑ සගෝ

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว +2

      ඔව්.... මොකද අපේ මේව නහරවලට බැහැල ඉවරයි බං....
      ❤️❤️දැන් ලේවල දුවනවා...

  • @chamathbandara4793
    @chamathbandara4793 ปีที่แล้ว +35

    පරණ යුගයේ කලාකරුවෙක් උනත් මෙතමන්ව තාමත් වත්මන් තරුණ පරපුර ආදරයෙන් වැලඳගන්නවා..විශේෂයෙන් තරුණයන් මෙතුමන්ව ආදරයෙන් වැලඳගන්නවා..මට හිතෙන විදිහට එතුමන් අද නොසිටියත් එතුමන් තුල තිබු මානවවාදී ගුණයන් විප්ලවාදී ගුණාංග නිසා තරුණයන් ගුණදාස කපුගේ ශූරීන් ආදරයෙන් වැලඳගන්නවා ඇත❤️

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ow godkma welanda gatte campus thulin.
      Eadat aragala thibuna.
      Eat ada wage ne
      Eada hoda rasawindanyak campus thula thibuna.

  • @charleshayman9331
    @charleshayman9331 2 ปีที่แล้ว +21

    මෙිි සිංදු ඇස් වගේන අහනකෙට ඇස්
    වලට කදුලු එනවා අනිවාර්යයෙන්ම . මෙිි ගායකයින් අමරනියයි.

  • @sudathfernando2736
    @sudathfernando2736 หลายเดือนก่อน +17

    නැවතත් අප අතර ඉපදේවා.

  • @ecofilmsproduct3299
    @ecofilmsproduct3299 2 ปีที่แล้ว +14

    මංමුලාඋ සමණලියකගෙනී පාර අසා සිටියේ 2021 - 10 - 19 😞😞

  • @yasasyd1
    @yasasyd1 5 หลายเดือนก่อน +5

    සතියකට වතාවක් අනිවාර්යයෙන් ම මේ ටික අහනවා. මේවා අසමසමයි.

  • @swgaming5076
    @swgaming5076 2 ปีที่แล้ว +69

    දැන් තියෙන වැලලෙන සිංදු වගේද මේව සමාජ ය,ආදරය,රට දැය ගැන කියවෙන පට්ට සිංදු දැන් ඉන්න උන් මේව අහන්න පින් කරල නෑ ❤❤

    • @binupa1905
      @binupa1905 ปีที่แล้ว

      Teh💙

    • @wasanthabrahmacharee5537
      @wasanthabrahmacharee5537 ปีที่แล้ว

      kaleta gelapena lassana sinduwak thiyenawa ranjith kumarasinghe official channel eke balanna bro

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Eada hoda pada rachakayo unna.
      Ohunta pudumara hakiyawak thibuna
      Ea danunnu hageema samudayan
      Padawelak lesa apuruwata nirmana karanna
      Eat ada??
      Mukkuda inne
      Un monwada padawela karanne
      Ruupa rachana witetai

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 23 วันที่ผ่านมา +2

    දුප්පතාගේ හිතවතා අපේ ගමේ ගායකයා කපුගේ මහතාට නිවන් සුව

  • @hasithamunasinghe127
    @hasithamunasinghe127 3 หลายเดือนก่อน +7

    නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
    මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..

  • @janakajanaka5706
    @janakajanaka5706 3 หลายเดือนก่อน +3

    ඔබ අප අතර නැති උනත් අප හදවත් තුල සදා අමරණීයයි

  • @DulanjaliNadeeshani-jd6nu
    @DulanjaliNadeeshani-jd6nu ปีที่แล้ว +4

    මේවා සිංදු නෙමෙයි .... ස්නායු කතනයන්.... ඒ තරම් වචන තනුව සංගීතය හිතට සංවේදී....😌😌😌😌

  • @user-lt6es9gc6h
    @user-lt6es9gc6h 2 หลายเดือนก่อน +3

    2024 03 17....mama. Ahanne.❤❤

  • @hemanthakodikara2156
    @hemanthakodikara2156 ปีที่แล้ว +11

    ගුණදාස කපුගේ අපගේ ආදරණීය කලාකරුවා ඔබට මගේ හෘදයාංගම උත්තමාචාරය!!!

  • @hirushaimesh680
    @hirushaimesh680 ปีที่แล้ว +7

    මං මුලා වී... ඒ සින්දුවේ තේරුම🥺... මෙ ඔක්කොමත් එක්ක දැන් තියන සින්දූ මොනවද කිය්ලා හිතෙනවා😌💞

  • @akurukiyaweema-1087
    @akurukiyaweema-1087 2 ปีที่แล้ว +190

    00:00 - මං මුලා වී
    03:57 - නින්ද නැති රැයේ
    07:48 - උන්මාද සිතුවම්
    11:28 - සබඳ අපි කඳු නොවෙමු
    14:33 - දුක හාදු දෙන රැයේ
    18:13 - විදුලි මිණි පහන්
    22:13 - මගේ හද මඩල
    25:15 - රුවක් ඇදෙනවා
    29:02 - දවසක් පැල නැති හේනේ

  • @amathakamathaka700
    @amathakamathaka700 2 ปีที่แล้ว +64

    නන්නාදුනන ලෙසින් මගතොට යලිදු හමුවෙලා..
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා... 😢😢😢😢😢😢

  • @kumararangajeewa9460
    @kumararangajeewa9460 2 ปีที่แล้ว +66

    මං මුලා වී පාර සොයා ගෙන යනගමනේ...හදවත කීරි ගැහිලා යනවා..එදාට අදට හැමදාටම මේ ගීත හදවතේ පවතිවි.....2021/09/24...

    • @mahendragunasekara8073
      @mahendragunasekara8073 2 ปีที่แล้ว +3

      S

    • @kumararangajeewa9460
      @kumararangajeewa9460 2 ปีที่แล้ว +3

      @@mahendragunasekara8073 🙏🙏🙏

    • @mihiranisiththarage7516
      @mihiranisiththarage7516 2 ปีที่แล้ว

      @@kumararangajeewa9460 1111n11n1111111111111111nn1n11n1111n11n11n111n1n111n111nn1n11n1n11111g11111111111111111

    • @wasanthabrahmacharee5537
      @wasanthabrahmacharee5537 ปีที่แล้ว

      ranjith kumarasinghe channel ekaka balanna lassana sinduwak thiyenawa

    • @tuksaduvaa
      @tuksaduvaa ปีที่แล้ว +1

      2023 .7.11 අදත් අහනව😚💖

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 ปีที่แล้ว +11

    මේ කටහඩ මේ සිංදු සදහටම ඉහලින්ම තියේවි හදවත් වල ❤

  • @user-nv4mf7vo6l
    @user-nv4mf7vo6l หลายเดือนก่อน +2

    ⁣ස්තුතියි,පුතා ,මේ වගෙ සිංදු ඇහෙන් සැලැස් වීම .මේ ගායකයින් අපට අමරීයි

  • @sanjeewaniwasanthikajayawe2642
    @sanjeewaniwasanthikajayawe2642 2 ปีที่แล้ว +31

    අප හමු වූයේ ඇයිදැයි නොදනිමි.❤️❤️

  • @lalithsjm64
    @lalithsjm64 3 หลายเดือนก่อน +4

    ❤❤❤👌👌👍👍 kawadath ekawage puduma sindu

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 3 หลายเดือนก่อน +8

    #Legend said :-
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට... මලේ සුවඳ පොද
    තනි වේවි එක්ටැම් ගේ....
    I felt it 🥺❤

  • @idnperera7474
    @idnperera7474 2 ปีที่แล้ว +21

    සුන්දර සින්දු ටික...
    මං ආසම ගායකයෙක්...

  • @nilendrasandaruwan7732
    @nilendrasandaruwan7732 2 ปีที่แล้ว +60

    When kapuge master said
    නන්නාඳුනන ලෙසේ මග තොට යලි හමුවෙලා මහමෙර හිසින් දරා ගෙන අපි යමු දුරස් වෙලා.
    I felt it.

    • @UdanaApsara
      @UdanaApsara 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @UdanaApsara
      @UdanaApsara 9 หลายเดือนก่อน +2

      රුවක් ඇදෙනවා කවුදො එනවා❤❤❤😊😊

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +3

    මුලාවී මග හසරක් නොම දැන
    ඇවිද යන සත් වග වෙනුවෙන්
    ඔබ විය පහනක්
    ලොව්තුරු සමිඳුනි
    ලද මහ සැනසිල්ලක්

  • @sandunigunathilaka3980
    @sandunigunathilaka3980 2 ปีที่แล้ว +26

    විරහා වෙදනා වචන වලට පෙරලුව ද එහි ඇති වෙදනාව ද හ⁣දට දැනෙන ලෙස ගායනා කල හැක්කෙ කිහිප පුද්ගලයන්ට ම පමණි ❤️🎶

  • @darshanaruwanjith7083
    @darshanaruwanjith7083 2 หลายเดือนก่อน +4

    හැමදාම නින්දට පෙර❤🎧🎧🎧🎶

  • @KusumSenewirathne
    @KusumSenewirathne หลายเดือนก่อน +4

    අප හමුවූයේ මන්දැයි නොදනිමි....පාර ඇසූවේ ඇයි නොකියමි ....... අදත් දුකින් උනත් ආසාවෙන් අහනවා ❤❤........

  • @user-fc3mw5mj9l
    @user-fc3mw5mj9l 2 ปีที่แล้ว +44

    බාවනාවක් වගේ❤ හිත නිවනවා❤

    • @anjanasamoda4999
      @anjanasamoda4999 2 ปีที่แล้ว +2

    • @ranjithkumararathna5633
      @ranjithkumararathna5633 ปีที่แล้ว

      හිත නිවෙනවා.අද මෙ වගෙ සින්දු අහන්නත් ආස යි❤

  • @gayya0re1ne65
    @gayya0re1ne65 ปีที่แล้ว +19

    සදාකල් නොමියන ඔබට මේ පිනෙන් සැප ජීවිතයක් ලැබේවා. 😊❤️💯

  • @sudathhemantha1071
    @sudathhemantha1071 2 ปีที่แล้ว +43

    රසය+වින්දනය +භාවනාව =කපුගේ ගේ ගීතය

    • @ripyZankalpa
      @ripyZankalpa 2 ปีที่แล้ว +1

      ඉහි ....ඉහි👍👍👍👍👍..

    • @sepalikasooriyaarachchi6717
      @sepalikasooriyaarachchi6717 ปีที่แล้ว

      @@ripyZankalpa Lokayama gath kala Lowenma Super hadai kapuge mañana hitha wadeeýata garu kirimai hada sadakalhima pawathi

  • @tharakaluarachchi6004
    @tharakaluarachchi6004 ปีที่แล้ว +10

    අමරණීය හඬ ❤❤❤ ඒ සිංදු වලට ගහන්න තාම මුකුත් නෑ ❤💐💐❤💐❤🥺🥺🥺🥺

    • @niroshaperera5682
      @niroshaperera5682 ปีที่แล้ว

      Bala bolada tope wage neme mewa etaley chocolate wage atharam mehereee💕💕💕

  • @deniyayakanagaraj4200
    @deniyayakanagaraj4200 2 ปีที่แล้ว +47

    මගේ ආසම සින්දු සෙට් එක 💖

    • @ddzmickasa
      @ddzmickasa 3 หลายเดือนก่อน

      😊😊😊

  • @kanishkanicholas180
    @kanishkanicholas180 2 ปีที่แล้ว +12

    2001 ipaduna achchek mama...
    eth mata me sindu bhawanawak wage

  • @madumadurapperuma2024
    @madumadurapperuma2024 2 ปีที่แล้ว +10

    Patta sindu tika🔥🔥🔥❤️❤️❤️❤️😍🥰

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 2 ปีที่แล้ว +36

    Bimbarak සෙනඟ pembedi හෙළ සංගීතය යේ ,අමරණීය kowulaa
    විශාරද ගුණදාස kapuge .....

  • @amilasumith6837
    @amilasumith6837 2 ปีที่แล้ว +6

    පොඩි කාලේ ගායකයා කවුද කියල නොදන්න කාලේ ඉදලා ආදරය කරපු තවමත් එ වගෙම කැමති සිංදු

  • @chethminiishara9640
    @chethminiishara9640 2 ปีที่แล้ว +11

    🎧නින්ද නැති රැයෙ .. සද කදළු මීදුමේ
    තුරුලු වෙමි දෙනෙත් පියා ඇයගෙ උනුසුමේ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +99

    සදාකාලීක සොදුරු හඩ! අමරනීය ගීත 💙💙💙

  • @wasanthawijekoon2488
    @wasanthawijekoon2488 2 ปีที่แล้ว +27

    ඇත්තටම අද පරපුර මන්මුලා වෙලා...
    මේ රස විදින්න උන්ට පින නෑ

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 2 ปีที่แล้ว +55

    අපිට අහන්න ලැබුණ ලස්සන සිංදු හොඳ තේරුමක් තියෙනවා .

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k 2 ปีที่แล้ว +9

    මන් සාමන්‍යෙන් පරන සින්දු අහපු කෙනෙක් නෙවේ. ඒත් අහද්දි තමා තේරෙන්නෙ මේවගෙ ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @avishkagaming8925
    @avishkagaming8925 3 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට !!!!!! මරු සින්දු ටික

  • @danujayacharith6077
    @danujayacharith6077 ปีที่แล้ว +11

    ජීවිතය ඉතිම් අපේ සිහිනයක් නොවේ .......හෙට උදේම අවදිවී...යායුතුව තිබේ.....🔥💎👌🎶❤️❤️🥰

  • @gayathri1164
    @gayathri1164 ปีที่แล้ว +13

    සිත ඈත අතීතයට රැගෙන යනවා අපූරුවට🙏🥰

  • @isumusic8426
    @isumusic8426 2 ปีที่แล้ว +79

    සංගීතය ජීවිතේ කොටසක් කරගත්ත අය ඉන්න කල් මේ ගීත අමරනීයයි ❤️

  • @music._hearts
    @music._hearts ปีที่แล้ว +9

    මම 2006 ඇත්තම කිව්වොත් මෙච්චර කල් අහපු සින්දු එක්ක බලද්දි තේරුමක් තියෙන සින්දු මෙව්වා විතරයි ❤️🥰සින්දුවෙ මොහොතකට හරි ජීවත් වෙන්න පුළුවන් ජීවත් කරවනවා ඒ වචන...💯

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +2

      Subapathum
      2006 ipaduna oba meme geetha rasawidinna hetuwek wenna ette moksha, kalakamee hadawathk athi nisai 😘

  • @Liyoqueen
    @Liyoqueen ปีที่แล้ว +5

    කපුගේ හිමියනි නුබේ හඩ පවා ලොව තනි වූ පුද්ගලයකුගේ සිත නිවීමට... අමරණිය කටහඩකි ❤‍🔥

  • @ExplorationwithVN
    @ExplorationwithVN 3 หลายเดือนก่อน +3

    මගෙත් ප්‍රියතම ගායකයෙක් 😊😊

  • @upalinawarathna9048
    @upalinawarathna9048 2 ปีที่แล้ว +31

    සිංදු නන් සිංදු අද ඉන්න එවුන්ගේ සිංදු අහන්න පුළුවන්යෑ.

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +14

    අමරණීය හඩ.

  • @haserals5348
    @haserals5348 ปีที่แล้ว +7

    හැමදාම අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.හදවතට පුදුම විදියට දැනෙන්නේ.

  • @dilumiamodya2791
    @dilumiamodya2791 ปีที่แล้ว +7

    මේවා නම් තනිකරම පිස්සුවක් ❤️❤️🌸🌸🌸

  • @praveenekanayake2753
    @praveenekanayake2753 ปีที่แล้ว +25

    අමරනිය ගීත ❤️ කියන්න වචන නැ 👍❤️

  • @indikaprasad-ww5hl
    @indikaprasad-ww5hl 4 หลายเดือนก่อน +2

    ❤ ලස්සන සින්දු ටික හදවතට දැනෙන්නම වදිනවා .ස්තුතියි කපුගේ ඔබ තුමන්ට

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 5 หลายเดือนก่อน +2

    කපුගේ මහතාණනි ඔබ සදා අමරණියයි

  • @anuruddhal
    @anuruddhal 2 ปีที่แล้ว +37

    විශිෂ්ඨ නිර්මාණයක්. ගීතය විසින් පාන් බක්කරේගේ මුළු ජීවිතයම දිග හරිනව.

  • @madawapushpakumara7742
    @madawapushpakumara7742 2 ปีที่แล้ว +28

    සදා නොමැකෙන හඩ🌸💙

    • @rasikakumara8054
      @rasikakumara8054 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඵකේ දෙකක් නැ

  • @Shaonearth
    @Shaonearth ปีที่แล้ว +5

    සබඳ අපි කදු නොවෙමු.... මේ සින්දු හරි ජීව්මනයි❤️❤️❤️

  • @thanukaJ
    @thanukaJ ปีที่แล้ว +16

    2000න් පස්සෙ එකෙක් තමයි ඒත් මේ සින්දු ලස්සනයි♥️🙏🔥

    • @roshanbandara2872
      @roshanbandara2872 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

    • @venpodee2244
      @venpodee2244 10 หลายเดือนก่อน +2

      ඒයි කොල්ලා ඒක😂

    • @thanukaJ
      @thanukaJ 10 หลายเดือนก่อน

      @@venpodee2244 😁♥️

    • @user-rz9kh2wq2z
      @user-rz9kh2wq2z 2 หลายเดือนก่อน

      2000 passe uba wage ela kolloth innawa❤❤❤❤❤❤❤❤

  • @sajithruwan1200
    @sajithruwan1200 2 ปีที่แล้ว +140

    මේ ගීත වලට මම දන්න තරමින් රූප රචනා නෑ.අපි මේ ගීත අහන කොට අපිටම පෞද්ගලික වෙච්ච දෙයක් මැවෙනවා ගීත අහද්දි.මෙච්චරටම මේ ගීත පපු ඇතුලෙම තියෙන්නේ ඒකයි❤️

    • @chathuranga__
      @chathuranga__ 2 ปีที่แล้ว +6

      අත්දැකීමෙන් කියන්නෙ ඒක ඇත්ත

    • @isumusic8426
      @isumusic8426 2 ปีที่แล้ว +2

      ඇත්ත ඕනම හදවතක් සසල කරන්න පුළුවන්

    • @hansaka907
      @hansaka907 2 ปีที่แล้ว +1

      O

    • @nalakarathnayaka6282
      @nalakarathnayaka6282 2 ปีที่แล้ว +2

      ඔබ හරි.. ගීත රචකයාගේ ප්රතිභාව...10 ක් මේ ගීතය ඇහුවොත් තමන්ට අනන්‍ය වු රෑප රචනා 10ක්... අද කාලේ ලක්ෂ ගණන් වියදම් කරලා හදන, හදපු කීයද පවතින්නේ...

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว +1

      හරියට හරි....👍❤️

  • @chandanakapurubandara4444
    @chandanakapurubandara4444 2 ปีที่แล้ว +10

    😇හිත නිවෙනවා.එදා වගේමයි අදත්.බොහොම ස්තුතියි චැනල් එකේ අයට.🤗👍

  • @tharindudias314
    @tharindudias314 2 ปีที่แล้ว +5

    නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
    මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...

  • @malintha_aberathna
    @malintha_aberathna 2 ปีที่แล้ว +33

    සදා අමරනීය කපූගෙ මස්ටර් 💜🥺

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +28

    ඒ සින්දු ටික ඇහෙද්දි නින්ද යනවා.
    කපුගේ මහත්තයාගේ High beat වල සින්දු ඇහුවත් කනට සනීපයි❤️

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 2 ปีที่แล้ว +13

    ආදරෙයි ඒ voise එකට හැමදාම

  • @lifewithmusic1922
    @lifewithmusic1922 5 หลายเดือนก่อน +6

    අපේ කාලෙ 'අමු' සිංදු

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +224

    කාලේ වෙනස් වෙලා.තාලේ වෙනස් වෙලා.මිනිස්සු වෙනස් වෙලා.
    ඒත් ඉස්සර රහ මාරම රහයි නේද .?😊
    අලුත් පරම්පරාව මේවා දන්නෙවත් නැහැ.අපරාදේ අපේ පැරණි නිර්මාණ බලන් ඉද්දී අපිට අහිමි වෙනවා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 5 หลายเดือนก่อน +2

    ප්‍රේමය ජීවිත මොනතරම් විඳවනවාද
    විරහව නැති තැන ප්‍රේමය සුන්දර නැහැ
    මෙවැනි සුන්දර හදවත් නැති තැන
    ප්‍රේමය විරහව නැහැ
    ඔබට සුබ ගමන් සහෘදරයාණනි❤❤

  • @shanthaalwis3927
    @shanthaalwis3927 ปีที่แล้ว +4

    අහන්න ආසයි ❤️❤️❤️

  • @dilshanpradip1393
    @dilshanpradip1393 2 ปีที่แล้ว +22

    ගැබුරැ හඩින් හදවතටමඅමන්ත්‍රනය කරනවා 😊

  • @hasithdeshan
    @hasithdeshan 27 วันที่ผ่านมา +1

    හැමදාම නිදාගද්දි අහන ලිස්ට් එක 🥺

  • @sanuu9125
    @sanuu9125 8 หลายเดือนก่อน +5

    පරණ සිංදු උනාට සුපිරි🔥

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว +8

    Dan මෙහෙම ලස්සන සිංදු na ne

  • @chandanakumara7270
    @chandanakumara7270 10 หลายเดือนก่อน +3

    Kocchara ahanna ඇද්ද kiyala mathawath mathaka na... කාලයක් samaga ඇයත් giya ..😥....
    Athitayak kiyannema සමහර මිනිසුන් vidawana, tawena,duk wana මතකයක් vitharakmada .....😢.jivite ගෙවුණු gewana hama sithuvllakma ගැබ්ව athi ගීත thama mewa..... kocchara ඇhuwath epa wenne na ..... ඇබ්බැහි වෙනවා ekemma..... nawa පරපුර gana kiyanna dewal thibunath nokiya inna eka හොඳයි .... mokada api මිනිසුන් nisa...හැමෝගෙම rasavindanaya wenas ekai......(((man me ගීත ahanna ඇබ්බැහි une itin mage ආදරණීය පියාණන් nisai .... ඔහු මා laga නැතත් .... man me ගීත ahaddi තාත්තා mavila පේනවා 😢....... niwan suwa තාත්තා oyatha......)))) me ගීත gayana karana visarada gunadasa kapuge mahathyatha ගොඩක් pin ...... dan thiyena sinduwak aduma lagin thiya lagin යන්නත්wath ba....harenna thiya hithannawath ba..... ... (((ahala thiyena ayath athi nathi ayath athi..... gunadasa kapuge mahathyage ගීතyak තියෙනවා ....අම්මේ ඔබෙ ඇස් පියවුනු දවසක කවුරුද මට පැන් උගුරක් දෙන්නෙ කියලා ...... ...හැමෝටම බුදුසරණ යි .....පරිස්සමෙන් .... chanal ekatha godaak pin...❤❤❤❤❤jayawewa

  • @gihanweerasingha742
    @gihanweerasingha742 2 ปีที่แล้ว +21

    භාවනාවක් වගේ 😍😍 .

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +92

    හදවතටම දැනෙන්න අහන්න පුලුවන් ❤️❤️

  • @somadangalage5219
    @somadangalage5219 ปีที่แล้ว +1

    Mn asama kalakaruwanani oba tuma thawamath ape hadawath tula jiwamanawa jiwath we.parama ramaniya u niwn suwa,

  • @SaduniWasana-bp5et
    @SaduniWasana-bp5et หลายเดือนก่อน

    මමත් ආසම මේ සින්දු වලට 🥰 අද තියෙන ඒවා නිකන් කෑ ගහනවා විතරයි

  • @priyankacabral7706
    @priyankacabral7706 3 หลายเดือนก่อน +7

    මගේ ප්‍රියතම... කපුගේ ❤️

  • @NeranjanaGamagea
    @NeranjanaGamagea 8 หลายเดือนก่อน +3

    Man asama sinduwk

  • @nethininadinsa
    @nethininadinsa ปีที่แล้ว +4

    අමරණිය හඩක්....

  • @user-qw9im4kd5d
    @user-qw9im4kd5d 6 ปีที่แล้ว +15

    Sada matakaye radena gee.thanks

    • @supiri1010
      @supiri1010  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.. Share කරන්න

    • @raslkachaminda7749
      @raslkachaminda7749 2 ปีที่แล้ว

      @@supiri1010👏👏👏👏👏👏👏👏👏😁😁😁😁😁

  • @NisalVimukthi-eq1oq
    @NisalVimukthi-eq1oq 3 หลายเดือนก่อน +2

    Heart tuch lyrics &voice 💗

  • @hasinikonara7445
    @hasinikonara7445 ปีที่แล้ว +19

    කවදාවත් නොමියෙන රහක් දුන් කපුගේ ශූරීන්ගේ හඩ අමරණීයයි..💓

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว +40

    අනේ කපුගේ සර් නැති අඩුව 😥😥😥😥

    • @isumusic8426
      @isumusic8426 2 ปีที่แล้ว

      ඒ අඩුවට කියන්න වචනත් නෑ ඒ අඩුව පුරවන්න කෙනෙක්ට හිතන්නවත් බෑ ඒ තරම් ශේෂ්ඨ් පුද්ගලයෙක්

    • @mohanfas794
      @mohanfas794 2 ปีที่แล้ว

      😭

    • @sampathabeygunawardana5227
      @sampathabeygunawardana5227 ปีที่แล้ว

      😥😥😥😥

  • @palliyaguru332
    @palliyaguru332 ปีที่แล้ว +1

    ඔබේ හදවතේ තිබූ නොගැයූ ගීත ඇසීමට අප. පිංකලා මදි වගේ.

  • @isuruprasanga3186
    @isuruprasanga3186 2 ปีที่แล้ว +6

    හිත නිවන භාවනාවක් වගේ...

  • @rashmikadewammini7833
    @rashmikadewammini7833 2 ปีที่แล้ว +43

    තවමත් ආදරෙයි ඒ කට හඩට සදා අමරනීයයි කපුගේ මාස්ටර් ❤️

  • @wmsniroshan9321
    @wmsniroshan9321 2 ปีที่แล้ว +36

    මේ සින්දු විචාරය කරන්න අපිට බැරි ය,හදවතින් විදින්නට හදවතින් කියු ගි.

    • @sachintha500
      @sachintha500 5 หลายเดือนก่อน

      Pirith 17:16

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว +7

    එදත් අදත් හෙටත් නොමැකෙන හඬ