ලෙඩ වෙලා මැරෙන්න දින නියම වූ දහස් ගණනක් හොඳ කරපු ලෝකෙම පුදුම කරපු ලංකාවේ තරුණයෝ දෙන්නා| Nadi Clinic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • “කුඩා මොලය මැරිලා මැරෙන්න දින නියම වූ, සියලු රෝහල් ප්‍රතික්ෂේප කල අවු 01 ළමයෙක් ඉන්න,
    අම්මා සුවපත් කරපු නිසා, අද මුළු ලෝකෙම ලෙඩ්ඩු අපේ දුප්පත් වේද ගෙදරට එනවා”
    The two Sri Lankan youths who surprised the world by healing thousands who were sick and dying
    A wonderful doctor who heals any disease by touching the pulse
    🔹 අවුරුදු ගණන් තිබ්බ ලෙඩ සුව වූ රෝගීන් ඇත්ත හෙළිකරයි | සංවේදී අය බැලීමෙන් වලකින්න
    🔹 ඉසිවර නාඩි වෙදමැදුර | Isivara Nadi Clinic
    🔴 දුරකථන අංක කාර්‍යබහුල බැවින් උත්සහ කරන්න.
    🔵 Face Book Page ▶ ඉසිවර නාඩි වෙද මැදුර.
    මැරෙන්න දින නියම වුනු ලෙඩ්ඩු මෙතනට ගෙනල්ලා සුවපත් කරලා යව්වා,අදටත් හොදින් ඉන්නවා
    An amazing clinic that cures pulses and cures any ailment.
    Reveals those who went to seek real-time treatment
    නාඩි අල්ලලා ඕනෑම රෝගයක් සුව කරන අරුම පුදුම වෙදමහතා
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    ⭕ © For Copyright Matters
    🔹 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    ➤ Dhanush Vlogs SL 📞 077 501 66 11
    #Nadi_Wedamahatha#හෙළ_වෙදකම#motivation#focus#Indigenous_Medical_Practitioner#SpiritualHealingInSriLanka #Vishwa_Shakthiya#Indigenous_Medical_Practitioner#Doctors #Sri_lanka#Dhanush#Sri_Lankan_Doctors#Sinhala_Weda_Urumaya
    #motivation#focus#education #video#sinhala #motivational#positive_thinking

ความคิดเห็น • 319

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว +171

    පුතාලා දෙන්නටම තව බොහෝ ලෙඩ්ඩු සුව කිරීමට ශක්තිය දහිරිය ලැබේවා දීරඝායු වේවා !

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi kumar SIRLANK 😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🙍‍♂️🙍‍♂️🙍‍♂️🙍‍♂️🤲🏻🤲🏻🤲🏻💪🏿💪🏿💪🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙍‍♂️🙍‍♂️🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +133

    සල්ලි ගන්නේ නෑනේ .එච්චරයි ❤ වංචාව එන්නේ මුදල් එක්ක වෙදදුරු දෙන්නට මුලු ලෝකෙම ලෙඩ්ඩු සනීප කරන්න හැකිවේවා 🙏 🌹 ❤වෙදදුරු දෙන්නට තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +75

    මේ ලාබාල පුංචි වෙදමහත්වරැ දෙදෙනා නිදුක් නීරෝගී වේවා චිරාත් කාලයක් ජීවත් වේවා මේ වෙදකම කරගන යන්නට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා..

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 ปีที่แล้ว +184

    අනේ ඒ අම්මගෙ සතුට❤හැම ලෙඩක්ම සනීප වෙලා මෙතුමිය ඉක්මනට සුවපත් වෙලා කිසි ලෙඩ රෝගයක් නැති වේවා🙏

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +121

    සත්‍ය හෙල වෙදකම මගින් ජනයා සුවපත් කරන වෙද පුතුනි ඔබලාට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 ปีที่แล้ว +119

    අනේ කොයිතරම් පිනක් ද වෙදමහත්තයා ..ජීවිතයක් බේරගන්නවා කියන්නේ..තෙරුවන් සරණයි ඔඛතුමාල දෙන්නට

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +132

    හරිම පිුයමනාප පුතාල දෙන්නෙක් ...ඔබලට ගුරැහරැකන් දුන්න පරමිිපරා නැදැයින්ට .දෙමාපියන්ට පින් අනුමොදන් වෙිවා.ලෙඩක් හැදුනම මෙි ආර්ථිකයත් සමග මනුස්සයො පුදුම අසරන වෙනවා 😢.ඇත්තටම මෙි කරන සේවය මිල කරන්න බැ. මෙි යුටියුබිි නාලිකාවටත් ස්තුති දැනුවත් කිරිමට ජයවෙවා .

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +134

    මෙ තමයි පෙනෙන දෙවිවරැ චිරාත් කාලයක් ජිවත්වෙන්න දිර්ඝායුෂ පතනවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි !!!!!!

  • @kwait3758
    @kwait3758 ปีที่แล้ว +119

    මමත් ගියා මේ පුතාලා දෙන්නා ලඟට සුපිරි පුතාලා දෙන්නෙක් තෙරුවන් සරනයි

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +28

    මේ වගේ හෙළ වෙදකම් තියනවා නම් රැකගන්න.වෙද පවුල්වල දරුවනේ එක්කෙනෙක් හරි ඒක ගෙනියන්න. සමහර තරුණයෝ මේවා අතහරිනවා.ඒත් ඔබේ යුතුකම් වගකීම් හඳුනාගන්න.ඔබ මේවා අතහැරියොත් ලෝකෙටමයි මේවා නැතිවෙන්නේ.ලෙඩ සුව කිරීමේ පුන්‍ය කර්මය හැමෝටම කරන්න බෑ.මේ තරුණ වෛද්‍යාචාරවරුන්ට දීර්ඝායුෂ පතමු.....❤️👍🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +226

    බලද්දී කදුලු එනවා මෙ ඉන්නෙ දෙව්යන් දෙන්නෙක් කියන්න වචන නැ අපේ සිංහල වෙද තුමාලට.දිර්ඝායුෂ ලැබේවා ...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +47

    ඒ ආදරණීය දරුවන් දෙපලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ප්‍රාර්ථනය කරනවා !
    සුවහසක් අහිංසක මිනිසුන් වෙනුවෙන් ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirufonseka1791
    @lahirufonseka1791 ปีที่แล้ว +38

    කියන්න දෙයක් නැ මමයි තාත්තයි ගියා තත්තගෙ ස්නායු දුර්වල වෙලා එයටත් බෙහෙත් කරගෙන යනව මටත් අසනීප කොන්දෙ අමරුවක් තිබ්බ ලොකු වෙද මහත්තය කිව්වෙ තාම අමරුව අවිල්ල නැ හරියට ඔක කකුල ටත් එනව ස්නායු තෙරපීමක් කියල hospital ගියොත් අනිවර්‍යෙන්ම කියනව එහෙම නොකිව්වොත් වෙද මහත්තය කන කපාගන්නව කිව්ව hospital ගියෙ නම් නැ විස හරනයක් කල ලෙඩක් තිබ්බෙ නැ වගෙ මම ඉන්නව දැන් ගොඩක් පින් වෙද මහත්තුරුන්ට. සාක්ශි තියෙනව බුදු සරනයි❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +105

    මේ විශ්වයේ බලයෙන් අපේ මේ වගේ වෙදදුරන් ආරක්ෂා වේවා බලවත් වේවා ශක්තිමත් වේවා.. අපේ රටේ ඉන්න සිටලූම රෝගීන් සුව වේවා.. සුව කරන්නට මේ වෙද දෙවිවරුන්ට මේ විශ්වයේ බලය ලැබේවා

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +31

    මාධ්‍යවේදීන් කරන්න ඕන දේ මේවා බලන්නකෝ මේ ප්‍රචාරණය කොච්චර නම් සේවයක් ද කියලා. ඔබ සැමටම දෙවිරැකවරන ලැබේවා

  • @SLDream
    @SLDream ปีที่แล้ว +68

    ඇත්තටම හරිම සතුටුයි.වෙදදුරන් දෙදෙනාටම ජයෙන් ජයම වේවා ❤️බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏👍

  • @kumaridizzanayake9686
    @kumaridizzanayake9686 ปีที่แล้ว +49

    මමත් බෙහෙත් ගත්ත මෙතනින්
    මෙ දෙන්නටම බුදුසරණයි ගොඩාක් ලෙඩ්ඩු හොඳ කරපු බව මම දන්නවා මගේ තිබුණු අසනීපයත් හොදකරා අපි ලෙඩ කියන්න දෙයක් නෑ නාඩි අල්ලලා ලෙඩ කියනවා වැඩ් මුදලක් අය කරන්නේ නැහැ ගොඩාක් පින් ඔබ දෙපලට

    • @isiwaranadiwedamedura9038
      @isiwaranadiwedamedura9038 ปีที่แล้ว +5

      බොහොම ස්තූති
      තෙරුවන් සරණයි

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว +12

      මෙතනට යන විදිය කියන්න පුලුවන්ද ටිකක්.

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +54

    පින්වත් පුතා ලට දිිර්ගායු වෙිිවා !

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +47

    පින්වත් වෙද මහත්වරු දෙදෙනා ට බොහෝ පිං ලැබේවා 🙏 හැදුවැඩු දෙමව්පියන් ටත් බොහෝ පිං ලැබේවා.නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏

  • @gayachandrakuruppuarachchi5126
    @gayachandrakuruppuarachchi5126 ปีที่แล้ว +89

    නියමයි දනුෂ් අපේ රටේ මෙන්න මේ වගේ දේවල් ඕන තරම් තියනව, ලෝකෙම මිනිස්සු අපේරටට එයි, මේ දෙවල් ලෝකයටම පෙන්න්න පුලුවන් විදියට කටයුතු කරන්න 🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +27

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @andreaferdinands4069
    @andreaferdinands4069 ปีที่แล้ว +63

    මමත් ඉසිවර නාඩි වෙද මැදුරෙන් සුවපත් වුණ කෙනෙක්.
    මාගේ යම්කිසි පිනකට තමයි මට ඔබතුමන්ලව හමු වුනේ. සුවපත් වෙන්න අවශ්‍යය ඕනෙම ලෙඩෙක් දෙවරක් නොසිතා එතනට යන්න.
    වෙදමහත්වරුන් දෙන්නටම බොහොම පිං සහ තෙරුවන්ගේම සරණයි.
    🙏 🙏 🙏 🙏 🙏

    • @isiwaranadiwedamedura9038
      @isiwaranadiwedamedura9038 ปีที่แล้ว +4

      බොහෝම ස්තූති
      තෙරුවණ් සරණයි

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว +3

      මේ වෙද මැදුර තියෙන්නේ ගම්පහද යන විදිය කියන්න පුලුවන්ද ?

    • @nilukaranaweera3877
      @nilukaranaweera3877 ปีที่แล้ว +5

      මේක තියෙන්නේ කොහේද,ලිපිනය

    • @andreaferdinands4069
      @andreaferdinands4069 ปีที่แล้ว +6

      @@user-nk9kt5wf2m ඔව් ගම්පහ තියෙන්නේ. Screen එකේ තියෙන Land number එකට කතා කරන්න. එන විදිහ ඉතාම හොඳින් එයාල පැහැදිලි කරනවා. Google map භාවිතයෙනුත් ඉතාම පහසුවෙන් හොයා ගන්න පුළුවන් තැනක වෙද මැදුර තියෙන්නේ.

    • @andreaferdinands4069
      @andreaferdinands4069 ปีที่แล้ว +13

      @@isiwaranadiwedamedura9038 මම හොරණ ඉඳන් වෙදමහත්තයාගෙන් ප්‍රතිකාර ගන්න ආපු කෙනා. ඔබතුමන්ලාගේ කරුණාව සහ ඉවසීම ගැන විස්තර කරන්න ඇත්තටම වචන මදි. මේ සිදු කරන්න මෙහෙය වෙනුවෙන් බොහෝ පිං කුසල් අත් වේවා..
      චිරං ජයතු ඔබ දෙපලටම 🙏

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ปีที่แล้ว +35

    පුතේ ඔයා ලා අවංක වෙන්න .හොද යහපත් දරුවන් දෙදෙනෙක් ලෙසට ඉදිරියට ත් ඔබ දෙපල මේ වටිනා රැකියාව හොදින් කරගෙන යන්න .
    ඔය ප්‍රචාරණය ට කවදාවත් මිනිස්සු රවටන්න එපා. මුදලට ඔබ ලා කවදාවත් විකිණෙන්න එපා .පුතේ ඔයා ලා ට දීර්ඝායුෂ නිරෝගී සුවය ලැබේවා ! සාර්ථකත්වයෙන් සාරසාර්ථකත්වයට පත්වේවා ! ඔබ ලා කරන මේ සත්කාර්‍යය උතුම් .

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +44

    උතුම් තෙරුවනේ ආශිර්වාදය නුබලා දෙදෙනාට ලැබේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +27

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +37

    බොහොමත් පින් වෙදැදුරු දෙදෙනාටම අසරන රෝගීන් දහස් ගනන් ගොඩ ගන්නට හැකිවේවා මෙවැනි අය අපේ රටට දායාද කල දෙමාපියන් ටත් බුදුන්ගේම සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +112

    ජැක්සන් ඇන්තනී මහතා සුවකරන්න ගෙන්වා ගන්න.ඒක ලොකු උපකාරයක් වේවි.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +16

    දනුෂ්ක මහත්තයෝ ගොඩක් පින් ❤මේ තමයි හෙළයේ දෙව් වරු පුළුවන් නම් බාෂාව පරිවර්තනය කරල ලෝකෙට මේ වැඩසටහන දෙන්න මේ දෙව් වරු දෙදෙනා අතින් ලෝකයේ සිය දහස් ගණන් සුවය ලබාවි 🙏🙏🙏හැදු වැඩුවා වූ දෙමව්පියෝ න් ට පරම්පරාවේ සියලු ම දෙනාට දීර්ගායු ෂ ම ලැබේවා සසරේ කෙලවර නිවනින් ම කෙලවර වේවා ගොඩක් පින් ❤❤වෙද මහත්තු රු දෙදෙනා ට ම ත්‍රිවිධ රත්නයේ ම සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +26

    හරිම වටිනවා .මේ වෙද මහත්වරු ලොවට හදුන්වාදීම ගැන බොහෝම ස්තුතියි !

  • @keshaniindika7819
    @keshaniindika7819 ปีที่แล้ว +29

    මේ දරුවන් දෙන්න ගැන නම් කියන්න වචන නෑ.මේ නම් දෙවිවරු දෙන්නෙක්ම තමයි.
    මට කිසිම තැනකින් සුව කරන්න බැරි උන ලෙඩක් තියෙන්නෙ.අවුරුදු 25ක් තිස්සෙ මම දුක් විද විද හිටියේ.මම දැනට ප්‍රතිකාර මේ දරුවො දෙන්න ගෙන් ගන්නවා.මම දැන් සුව අතට පත් වෙමින් ඉන්නවා.මම අනිවාරෙන්ම දන්නවා කාටවත් සුව කරන්න බැරි උන මේ ලෙඩේ මේ දරුවන් දෙන්න සුව කරනවා කියල.මට සීයට සීයක්ම විශ්වාස දැරුවන් දෙන්නෙක්.පුතේ ඔයාල දෙන්නට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි.🙏🙏

  • @nuwankumarage
    @nuwankumarage ปีที่แล้ว +29

    ජැක්සන් ඇන්තනී මහතාව... සුවපත් කිරීමට උත්සාහ කරන්න... 👍👍👍

  • @kapiladias9178
    @kapiladias9178 ปีที่แล้ว +25

    මේ පොඩි වෙදදුරන් දෙදනාටත් එතුමන්ලාගේ දෙමාපිය ඥාතීන්ටත්,මියගියාවූ හත්මුතු පරම්පරාවේ සියළු ඥාතීන්ටත් පින් සිදුවේවා!!!ආයු බෝ වේවා!!!ධන...බල...කුල...ආයු..දැසිදස්සන්
    වර්ධනය වේවා!!!!ඉක්මන් භවයකදී
    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +36

    දනුෂ්ට බොහොමපිං
    වෙදමැදුරට ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @pabodapoboda2528
    @pabodapoboda2528 ปีที่แล้ว +19

    අපට හරි සතුටුයි මේ වගේ වේද පුතුන් දෙදෙනාම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +54

    අපිට නොවටිනා අපේ සම්පත් මෙයයි සිංහල වෙදකමේ සත්‍ය

  • @laksitharuwan2542
    @laksitharuwan2542 ปีที่แล้ว +45

    අනේ වෙදමහත්තය මගෙ අම්මට අංශභගය හැදිල අව්රැදු එකහමාරක් වෙනව මගෙ අම්ම සුවකරල දෙන්න දැන් එයා පෙති දවසට 15 ක්බොනව කිසි අඩුවක් නැ පංසිදුවෙයි මගේ අම්ම සුවකරල දෙන්න...පිං බුදුසරණයි!!!🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +22

    අනේ අක්කේ ඔබතුමියට නිරෝගිසුවයලැබේ‍වා

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +26

    හෙලයේ සම්පත ..තෙරුවන් සරනයි ...

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +31

    ඔයාල දෙන්නාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා💕🙏🙏🙏💕

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +36

    ලොව වසන සියලු රෝගීන්ට සුවය ලැබේවා .තෙරුවන් සරණයි ඔබට .🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hm1vl9ct3v
    @user-hm1vl9ct3v 10 หลายเดือนก่อน +3

    වෙද මහත්වරු දෙදෙනාට බුදු සරණයි!!! දෙවි පිහිටයි.❤

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 ปีที่แล้ว +18

    දළදාසමිදුගෙම පිහිටයිඹයාලදෙදෙනාට

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ජයවේවා

  • @dilshanperera3943
    @dilshanperera3943 ปีที่แล้ว +20

    බුදු සරණයි ජේසු පිහිටයි වෙද මහත්තුරු දෙන්නාටම ❤️

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏❤️❤️

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 ปีที่แล้ว +8

    Puthala dennatama dirgayu ලැබේවා ...🙏❤️🙏❤️🙏

  • @dilhanidissanayaka46
    @dilhanidissanayaka46 ปีที่แล้ว +4

    ඔබ තුමාලට බුදුසරණයි බුදුවව ලැබේවා

  • @ishankafernando4675
    @ishankafernando4675 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා ඔබ තුමන්ලාට.....මිහිපිට දෙවියන් ඔබ....🙏🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි !

  • @ruwanpathirana3269
    @ruwanpathirana3269 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් සතුටුයි බුදු බව ලැබෙන්න ඕනි ❤️❤️🙏🙏🙏

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +417

    ජැක්සන් ඇන්තනී මහතා මේතනට යොමුකලානමි බලන්න තීබුණා පුතීකාර කරල

  • @manjulakumara4698
    @manjulakumara4698 ปีที่แล้ว +12

    බුදුසරනයි දිගුගමනක්යන්න ලැබෙිවා නීරෝගිසමිපත්වෙිවා දිර්ඝයුවෙිවා...චැනල්එක කරන අයටත් බුදුසරනයි ..

  • @KapilaAththanayaka-pc3cb
    @KapilaAththanayaka-pc3cb 8 หลายเดือนก่อน +2

    තිස්තුන් කෝටියක් දේවියගේ ආශිර්වාද ලැබේවා....වෙද පුතුන් දෙදෙනාටම..

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤🙏

  • @sirisenagenimalsiri9955
    @sirisenagenimalsiri9955 ปีที่แล้ว +22

    දෙවි මිනිස් සුවහසක් සිත්,සුවපත් වේවා

  • @sujeewa784
    @sujeewa784 ปีที่แล้ว +5

    Weda mahaththuru dennatama budu saranai

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 3 หลายเดือนก่อน

    ගොඩක් ❤️❤️❤️මැණික පුළුවන් හැම කෙනාම සුව පත් කරන්න 🙏🏻🙏🏻🙏🏻

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 ปีที่แล้ว

    Attatama me mihipita dewi waru me puthala dennata තෙරුවන් saranay දීර්ඝායුෂ pathami

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව 🙏

  • @shiranthiliyanage595
    @shiranthiliyanage595 ปีที่แล้ว +35

    හෙළදීපයට ජයෙන් ජයම වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @musicwithnature3634
    @musicwithnature3634 5 หลายเดือนก่อน

    දීර්ඝායූ ලැබේවා ! ඔබ තුමන්ලා ට මේ පිනෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා.

  • @udenimayadunna7242
    @udenimayadunna7242 ปีที่แล้ว +5

    Mawath Hoda kala theruwan saranai puthala dennata

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 ปีที่แล้ว +5

    තව තවත් ශක්තිය ලැබේවා

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Dheergayu vehva pinwath oba dhepalata bohopin wachanayen parisamaptha kala nohaki dhurlaba suwakireemata sthuthi vehva prasansa vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 8 หลายเดือนก่อน +2

    🙏 තෙරුවන් සරණයි 🙏 අම්මා ඔබට

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +3

    ⁣තෙරැවන් සරනයි ..පුතාල දෙන්නට...🙏🙏🙏

  • @malinimunasingha4938
    @malinimunasingha4938 ปีที่แล้ว +1

    Weda මහත්තයා dennatama බුදු saranai

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +2

    ඔබ දෙපලට යහපතක්ම වේවා .🌹🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว +5

    Me inne irshiwaru dennek..oba dedenata tawa tawath ledun suwa kirematadhirya ශක්තිය ලැබේවා ..teruwan saranai .🙏🙏🙏🙏❤️❤️.

  • @jeevika1760
    @jeevika1760 ปีที่แล้ว +18

    බුදු සරණයි මගේ පුතා ලා දෙන්නාටම ..

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว +19

    පිං වත් දරුවන් දෙන්න.බුදුසරනයි

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 ปีที่แล้ว +1

    Niyamay danush mallie oya mewage dewal ratata pennanna. Wedha thumanlata theruwan saranay oyatayh theruwan saranay.

  • @sumithmithararathna2177
    @sumithmithararathna2177 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ඔබ දෙපළට 🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @MaduwanthiMadu-ql5st
    @MaduwanthiMadu-ql5st 10 หลายเดือนก่อน

    ඔබදෙපලට තෙරුවන් සරණයි

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @sashimadu7678
    @sashimadu7678 ปีที่แล้ว

    Budusaranai oyalata....

  • @harshiadhikari53
    @harshiadhikari53 10 หลายเดือนก่อน

    ඔබතුමාට පින්❤

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 8 หลายเดือนก่อน +1

    දීර්ඝ ආයුෂ වේවා 🙏❤.. තෙරුවන් සරණයි...🙏❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +28

    මේ විශ්වයේ ශක්තියේ බලයෙන් තව තවත් රෝග සුව කිරීමට වාසනාව ලබේවා.

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏

  • @deshansasiru5872
    @deshansasiru5872 ปีที่แล้ว +17

    දෙවි පිහිටයි...🙏🙏

  • @user-ud5ds8oc8l
    @user-ud5ds8oc8l 8 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @chacha1469
    @chacha1469 8 หลายเดือนก่อน +3

    පෙනුමෙන් පින් පාටයි 🙏🙏🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හෙළයට ජය ජය ජය 🙏🙏🙏

  • @tharangadamayanthi4293
    @tharangadamayanthi4293 ปีที่แล้ว

    Aththatama kiyanawanam me daruwan didinata budun daka niwan magata yanna wasanawa labinawa budusaranai

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +21

    දනුශ් ,චට පට ගාලා.අර සිරසෙ කිංස්ලි වගේ කියවන්න එපා . හුස්ම අරගෙන කතා කරන්න .

  • @melaniniluka5607
    @melaniniluka5607 ปีที่แล้ว +1

    Budusaranai

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි දරුවනේ🌼🌼🌼❤️❤️❤️🌼🌼🌼🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @thiliniirasinghe6250
    @thiliniirasinghe6250 ปีที่แล้ว +6

    මගෙ අම්මට දැනට අවුරුදු හයකට කලින් හදවත් සැත්කමක් කරලා තියෙන්නෙ ...ඒ ලෙඩ වලට බෙහෙත් බොන ගමන් දැන් අම්මට ග්ලූකෝමා රෝගය සැදී....එක ඇසක පෙනීම අහිමි වෙලා...වෛද්‍ය තුමනි...නැවත පෙනීම ලබාගන්න හැකිවේවිද🙏🙏🙏🙏

  • @dipikashamali7068
    @dipikashamali7068 ปีที่แล้ว +4

    Budu saranaiii

  • @samadarakuma3281
    @samadarakuma3281 ปีที่แล้ว

    Helaye Sampath. Oba Depalata Teruwan Sarnai.!!! 👍👍👍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +7

    අනේ මාත් ඉන්නේ සෞදි ලබන අවුරුද්දේ ජනවාරි ලංකාවට එනවා මගේ මේ කොන්ද අමාරුවක් තියෙනවා ඩොක්ටලා එක එක ලෙඩ වලට බෙහෙත් දෙනවා මෙහෙදි අමාරු වෙලා ඉන්ජක්ෂන් එකකුත් ගැහුව්වා අඩු නැහැ මටත් ඔතනට එන්න ලැබේවා ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹✈️

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +11

    මෙි෴පින්෴බිමෙපිනට෴පහල෴උන෴වෙදදෙවිවරු෴දෙදෙනෙක්෴තෙරුවන්.සරණයි෴

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි... දීර්ඝායූ... වෙඳ මහත්මයා.. මම 2021. 07. 14 දින ගසකින් වැටිලා සුසුම්නාව අැඳ වෙලා කොඳු අැට පෙලියේ ප්ලෙට් එකක් දාලා සැත්කමක් කරලා තියෙන්නේ.. දැනට අවුරුදු එකයි මාස අටක් විතර එක්තැන් වෙලා අැඳට වෙලා ඉන්නේ.. මට පිහිටක් වෙන්න පුලුවනිද වෙඳ තුමනි..

  • @IreshaSamaranayaka-eg3tb
    @IreshaSamaranayaka-eg3tb ปีที่แล้ว +2

    Ane gk pin mamath obathumagen beheth gatta. Ane gk pin mage asanipa gk suwai 🙏🙏🙏

  • @SapnaSneha-ej3fj
    @SapnaSneha-ej3fj 11 หลายเดือนก่อน

    Budusaransy. Oba thumanlata 🙏🙏🙏🙏🙏🙏